No video

Voice දිනන එක ටොයිස් | Royal Taprobanian

  Рет қаралды 26,831

Royal Taprobanian

Royal Taprobanian

Жыл бұрын

මනෝජ් සංජීව |
Voice දිනන එක ටොයිස් | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #voice #SriLankanMusic #voicecoach #music

Пікірлер: 89
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
මේ ගුරුවරයා සිංදු කියන්න ඔ්න ත් නෑ... කතා කරනවා අහන් හිටියත් හිත නිවෙනවා... කනට සනීපයි...
@BhasuruVishvanathViolinist
@BhasuruVishvanathViolinist 8 ай бұрын
මට විශ්වවිද්‍යාලයේදී හම්බුන හොඳම අතිදක්ශ නිහතමානී ගුරුවරයෙක් තමයි මනෝජ් සර්❤️
@KasunSirimanna
@KasunSirimanna Жыл бұрын
සංජීව, ගුරුතලාවේ මගේ ඉස්කෝලේ හිටපු මගේ හොදම යාලුවෙක්. ඒ කාලේ ඉදලම පට්ට දක්ෂ චරිතයක්. ❤ සුභ පැතුම් මචං
@vihanganathathsarani9265
@vihanganathathsarani9265 Жыл бұрын
මා දුටු දක්ශතම voice training ගුරුවරයා ❤️Sir ගෙන් ඉගෙන ගන්න ලැබීම එක ලොකු ආඩම්බරයක් .සර්ට ජය වේවා බුදුසරණයි ❤️🙏
@susanthakulathilaka5945
@susanthakulathilaka5945 Жыл бұрын
සංජීව මල්ලී පොඩි කාලේ සිටම පට්ට දක්ෂයෙක්, පාසලටත් විශ්ව විද්‍යාලයටත් ගමටත් ආඩම්බරයක් . එක දෙයක් මට මතක් වෙනවා පුංචිම කාලේ සමස්ත ලංකා පාසල් තරඟයකින් ජයගෙන ආදවස අද වාගේ මතකයි. දැන් දක්ෂ තාවට වඩා මහා දැනුමැති විද්වතෙක් කියලා මට හිතෙනවා. මල්ලී ජයවේවා...
@dhammikaperera8524
@dhammikaperera8524 Жыл бұрын
මා දුටු හොදම voice training ගුරුවරයා... විශිෂ්ඨ ඉගැන්වීම් වලින් පරිපූර්ණ චරිතයක් ... Highly recommended teacher . ❤❤
@harryb4710
@harryb4710 Жыл бұрын
Can u pls share his contact details? TIA. 🙏🏼
@Chulapw
@Chulapw Жыл бұрын
රාජකීය ත්‍රැප්‍රොබේනයේ කවුලුවකින් දුටු වෙනස්මවූ විශයක හැඩතල. හරිම අපූරැයි....
@asmapresanthika1815
@asmapresanthika1815 Жыл бұрын
නියමයි මනෝජ් අයියේ..ආඩම්බරයි..කැම්පස් එකේ ඉඳන්ම ඔයාගේ උනන්දුව කැපවීම අපි දැක්කා..අපේ choir conducter...👍සන්නස්ගල සර් මගේ සිංහල ගුරුතුමා එක්ක මෙහෙම දැක්කම හදවතින්ම සතුටුයි අයියේ..ජයෙන් ජයම වේවා !
@chithra300
@chithra300 Жыл бұрын
අලුතින් හිතන අයට ගොඩක් වටින programme එකක්. ස්තුතියි 🎉
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
නොදැන උන්න නොසෑහෙන දෙයක් ඉගෙන ගත්තා,සන්නා කිව්වා වගේ මරු.
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
වටිනා වැඩසටහනක් ස්තූතියි. ලංකාවේ ගායකයො බොහෝ දෙනෙකුට ඉහළ රේන්ජ් එකේ සිංදු කියන්න බෑ. බොහොමයක් කියන්නෙ සාමාන්‍ය රේන්ජ් එකක. හේතුව තමයි වොයිස් පුහුණුව නෑ. එනිසා ලෝකයට විවර වීම අඩුයි.
@pyramidgalewela3049
@pyramidgalewela3049 Жыл бұрын
මේක නම් හරිම අපූරුයි. ස්තුතියි, දෙන්නාට ම.
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
Aththatama maru program ekak meka. Igenaganin thiyna deyak natham nobala palayalla.
@nuwansanjeewa8597
@nuwansanjeewa8597 Жыл бұрын
❤❤❤❤🙏 මනෝජ් සර් .ගොඩක් වටින කතා බහක් ගොඩක් ස්තුතියි ❤🙏
@tharindu5128
@tharindu5128 Жыл бұрын
Super Programme
@mithunminol_7571
@mithunminol_7571 Жыл бұрын
අලුත් දෙයක්..නොදැන හිටපු දෙයක්.. ❤
@anuradhasugathapala
@anuradhasugathapala Жыл бұрын
Proud of you Sanjeewa ❤️❤️❤️❤️👌👌👌👌👌 😍😍
@janakaweerasekara1151
@janakaweerasekara1151 Жыл бұрын
මේක මාරයි සර්ට ස්තුතියි🙏
@haresheranga
@haresheranga Жыл бұрын
උදාහරණ ටික මරු. කතාබහ මැදදි මතක් වුණේ the king's speech චිත්‍රපටිය.
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Жыл бұрын
හරි පැහැදිලිව කතා කරනවා....
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 Жыл бұрын
A SUPERB PROGRAM....
@pramukelica
@pramukelica Жыл бұрын
වැදගත්......💌💌
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
Wonderful 😊
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
කේමදාස මාස්ටර් කිව්වනේ එයාට පුලුවන් කියලා කවදාවත් සිංදුව ක් කියපු නැති කෙනෙක්ව ගායකයෙක් කරන්න පුලුවන් කියල. ඒක කරලත් පෙන්නුවනේ. සොදුර මට සමු දෙන්න කියන ගීතය ඩී ඩී ගුනසෙන ට කියල ගායනා කෙරෙව්වෙ ඒ විදිහට.
@gayanamarasooriya3004
@gayanamarasooriya3004 Жыл бұрын
Manoj sir🖤😍
@nirangajayasundara1644
@nirangajayasundara1644 Жыл бұрын
Manoj sir ❤❤
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Agree.. Highly Recommended.... listen.. These are good to know. ☝️🖤🔥
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@chasumusic6081
@chasumusic6081 Жыл бұрын
සන්නා සර්.❤
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤❤❤👌👌👌
@dil9402
@dil9402 Жыл бұрын
malli oyawa awith hamba wela katha karanna asayi ..
@sheltonmadawala6029
@sheltonmadawala6029 10 ай бұрын
Very very interesting and infomàtive
@manupraba3994
@manupraba3994 Жыл бұрын
Interesting ❤
@manji.1191
@manji.1191 Жыл бұрын
great ...niyamai ....me wage dewal thama eliyata enna one ..
@dellman828
@dellman828 Жыл бұрын
Snnasgala, you are natural, your voice is deep and great, please do not try any voice changers, because you are born with a very deep and very male voice. I love your voice, please do not ruin it. Thanks.
@udarafernando
@udarafernando Жыл бұрын
කන්ටැක් කරගන්න විදිහක් හදලා දෙන්නකෝ. online class කරනවද කියලා දැනගන්න ඕන.
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
Royal meka hoyanna map eke ethakota ei
@renukumarih.m5076
@renukumarih.m5076 Жыл бұрын
අනේ මටත් ඕන කන්ට්‍රැක් නම්බර් එකක්,මම ඉන්නෙ සයිප්‍රස් ,online
@chutigunavathi4511
@chutigunavathi4511 Жыл бұрын
ඇතත සර් කතා ව
@manamendra2
@manamendra2 Жыл бұрын
👋👋👋👋👋
@tamilsongskalvi840
@tamilsongskalvi840 Жыл бұрын
How we are contact him. We are out of Colombo any online classes he do. Please give information
@samanaththanayake
@samanaththanayake Жыл бұрын
WATCH Movie , KING'S SPEACH , SAME STORY
@luminiweerasinghe1062
@luminiweerasinghe1062 Жыл бұрын
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
කොහොම ද මේ voice training පංති යට සම්බන්ධ වෙන්නෙ
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
Like කරපු කෙනා දන්නේ නැද්ද තොරතුරු 🤔
@aravindchandana6911
@aravindchandana6911 Жыл бұрын
මං ආදරේ කරන හදවතක් සන්නස්ගල
@amilahetti-qy2su
@amilahetti-qy2su Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@aravindchandana6911
@aravindchandana6911 Жыл бұрын
සන්නස්ගල සර් සැරුව දකින්නෙ පළවෙනි වතාවටමත්තෙගොඩ ඉස්කින් එකපාර එක වෙලාව
@janasilva3851
@janasilva3851 Жыл бұрын
❤🎼🙏
@renukumarih.m5076
@renukumarih.m5076 Жыл бұрын
❤ කන්ට්‍රැක් කර ගන්න විදියක් කියන්න
@5k140
@5k140 Жыл бұрын
සන්නස්ගල වගේම යාලුවෙක් මට ඉන්නව.පොර සාමාන්‍ය පෙල වෙනකන් ගමේ ඉස්කෝලෙකට ගියේ.ඊට පස්සෙ උසස් පෙලට අපේ ඉස්කෝලෙට ආව. මම කොලඹ නගරයක පාසලකට ගියේ. ඌ ආපු දවසෙ ඉදල උගෙ ඉස්කෝලෙ මොකද්ද කියල අහපුවම කියන්නෙ අපෙ පාසල.උගෙ පරන පාසල ගැන කියන්නෙ නෑ වැඩිය. අපිට අපේ පාසල ගැන ගෞරවයක් තිබුනට සමාජය ඉදිරියේ පාසල ගැන පම්පෝරි ගසන්නෙ නෑ.මොකද ඒ ගෞරවය තියෙන්නෙ අපේ හිතේ නිසා.නමුත් මගේ යාලුවා නන් එහෙම නෑ. ඌ හැමතැනම කියන්නෙ ඌ උසස් පෙලට ආපු පාසල ගැන.එතකොට ඌ හිතනව ඌ කොලඹ හැමදේම දන්නව කියල.මාත් සන්නස්ගල කියනව දැකල තියෙනව thurstan ගැන හොඩාක්.පව් නේ සන්නස්ගල.
@imiraperera697
@imiraperera697 Жыл бұрын
සයිකො ද බන් 😜
@5k140
@5k140 Жыл бұрын
@@imiraperera697 සන්නස්ගල හීනමානයක් තියෙන එකෙක් බන්.ඒව සල්ලිවලින් හදාගන්ට බැරි දේවල්.
@susilrathnayaka9671
@susilrathnayaka9671 Жыл бұрын
Sissathte pass වෙලා යකෝ sanna කොළඹ ඇවිත් tiyenne
@5k140
@5k140 Жыл бұрын
@@susilrathnayaka9671 උසස්පෙලට ආවෙ බන්.පොඩ්ඩක් හොයල බලපන්
@susilrathnayaka9671
@susilrathnayaka9671 Жыл бұрын
@@5k140 එහෙමද man hituwe tork දෙන්නෙ 5awith කියලා
@janathdananjana896
@janathdananjana896 Жыл бұрын
contacts denna puluwan nam loku udauwak
@dilankadushmantha3022
@dilankadushmantha3022 Жыл бұрын
Clz ekakata sambanda wenne kohomada hebei lankawe newei inne clz ekakata sambada kara ganna puluwn nam 😊😊
@SihinaSewanaArchitectBui-iq9po
@SihinaSewanaArchitectBui-iq9po Жыл бұрын
Architect කෙනෙක් ගෙන්වන්න... කතා කරන්න ගොඩක් දේ තියෙයි
@indrajithindrajith8542
@indrajithindrajith8542 Жыл бұрын
Sar pesala Manoj gennako.
@aravindchandana6911
@aravindchandana6911 Жыл бұрын
සර් දැක්කොත් මේ නම්බර් එක දාන්නම් ඒ ගුරු පියාණන්ගේ
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
පංතිවල දේශපාලනය කතා කරන ගුරුහොරු වගේ තමයි තටමල සිංදු කියන උනුය්හ්😂😂😂
@voicecutmallie3419
@voicecutmallie3419 Жыл бұрын
Manoj sirge phone nomber eka daanna
@sunethchandi5242
@sunethchandi5242 Жыл бұрын
වතුර නැතුව රනිල් ගෙ පුක හෝදන්න ගියේ නැද්ද
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 Жыл бұрын
Deshapalana katha wedak ne..hari deyak kiyanawanm eka ganna dena ganin..charitha adahanna epa bn..
@VNanayakkara
@VNanayakkara Жыл бұрын
So true. He is good at preaching but does not practices what he preaches. Like Damitha.
@nipunsathsara9153
@nipunsathsara9153 Жыл бұрын
exaggerating
@ireshsandaru2784
@ireshsandaru2784 Жыл бұрын
ඔය එකක්වත් ජෝතිපාල කරේ නෑ.
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
A kale hitiyada
@ireshsandaru2784
@ireshsandaru2784 Жыл бұрын
@@sarangapushpakumara4444 ඒ කාලෙ ඉන්නම ඕනෙද අතීතය කථා කරන්න.
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
😂😂 ජෝතිපාල ට luck එක තිබ්බට හැමෝම ජෝතිපාල ලා නෙවෙයි යකෝ.
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
මෙළෝ රසක් නැති වැඩසටහනක්.අර සර්පයා වගේ එකෙක් ගේන්ඩ
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
Mokadda
@AgniShakthi
@AgniShakthi Жыл бұрын
ටෙක්නික්ස් වලින් හදන වොයිස් එක ස්වභාවිකම එක නෙවෙයි. මිනිහා ස්වභාවික වෙන තාක් කල්, කෘතිමව හදන වොයිස් එක ෆීල් වෙන්නෑ. ඒකයි තාමත් උමාරියාලට වඩා ජෝතිපාලලාට මිනිස්සු කැමති😎 කෙසේවෙතත් ඔබේ හැකියාවට සුභපැතුම්❤️ "වොයිස් ට්‍රේනින් කරන්නෙ වොයිස් එකට හානියක් නොවෙන්නයි" වගේ හේතු අදාළ නෑ. කෙනෙක් ඔය කියන විදියට වැරදි ක්‍රම වලට Sing කරලා වොයිස් එක හානි කරගන්නවා කියමුකෝ. හැබැයි වැරදි ක්‍රම වලට වොයිස් ට්‍රේනින් කරලත් වොයිස් එක හානි කරගත්තු අය ඉන්නවා. ඒකට හේතුව එක්කො ඔය කියන විදියට හරි ගුරුවරයෙක් ලැබිලා නෑ. එක්කො හරියි කියලා කියන ගුරුවරුන්ගෙ ගාන වැඩී. එතකොට සල්ලි ඇති එවුන්ට විතරයි හරිම දේ ලැබෙන්නෙ. එක්කො සල්ලි නොගෙනම හරි විදියට උගන්වන අය ඇතත්, උන්ව මිනිස්සු අඳුරන්නෑ. එකී, නොකී දේවල් ගැනත් අවදානය යොමු කරා නම් මරු. කොහොම වුණත් වොයිස් ට්‍රේනින් කරලා එන ස්වභාවික නොවන හඬට වඩා, උපතින් එන ස්වභාවික හ‍ඬ වටිනවා. තමන්ට අනන්‍ය හඬ වෙන කෙනෙක්ට අහන් ඉන්න බැරි නම්, ඒක ඒ අහන් ඉන්න කෙනාගෙ බැරිකම. එච්චරයි😇 මොකද ඔය නීති රීති, ඉගැන්වීම් ඔක්කොම මිනිස්සු හදාගත්තුවා මිසක්, හරිම දේ මේකයි කියලා දෙයක් තියෙන්න බෑනෙ සංගීතය විශ්වීය දෙයක් නම්...😎 (YONA)🚬
@sugathjayatilake9320
@sugathjayatilake9320 Жыл бұрын
නොදන්නා දේවල් කතා නොකර ඉන්න තරමට හොඳය.
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
😂😂😂😂 අම්මෝ ගොන් කතාව
@nsantioio
@nsantioio Жыл бұрын
මේක කිව්වම රෙද්ද උස්සන් එන්න එපා ! සන්නා සර් ලොකු talk දෙනවා සිංහල පොඩ්ඩක් වැරදුනාම, ඒත් සන්නා සර්ගේ English නම් අමු චෝර. ඉංග්‍රීසි දන්න යාළුවෙක් නැති හැටි පොඩ්ඩක් කියල දෙන්න. ලොකු ලොකු දේවල් නෙමේ. සාමාන්‍ය දැනුමවත් නෑ. ඒකත් භාෂාවක් නේ. සිංහල වගේම ඒකත් හරියට හසුරුවන්න ඕනේ. ලොකු talk ඕනේ නෑ. හැමෝටම guidance ඕනේ. පිළිගන්න. මම ගොඩක් programs බලනවා සර් ගේ. වැරදියටමයි English වචන කියන්නේ. ලංකාවේ උගත් යැයි සම්මත විශ්වවිද්‍යාල කට්ටිය ගොඩක් English කතා කරද්දි pronunciation වැරදී. මේ program එකේ ගොඩක් අයගේ දුර්ලවකම් කිව්වනේ. සන්නා සර්ත් ඒ වගේ තමයි. English වලට එද්දි තමාටත් guidance ඕනේ. උදා: ඉස්ටේජ් (ස්ටේජ්) පොපොම් (පර්ෆෝම්) මේක ලියන මම perfect නෑ but සරල දේවල් මේවා හදාගන්න පුළුවන්. Sprite, Spanner, school වගේ ඒවත් (ඉස්) කෑල්ල දාලා තමා ගොඩක් අය කියන්නේ. මේ වචන හරිම important සිංග්ලිෂ් කතා කරද්දි. නැත්නම් ගොඩේ වගේ. හරියට අහගෙන 10x වගේ කිව්වම හරියට කියන්න පුළුවන්. Try එකක් දෙන්න. බැරි නෑ. ආදරේට කිව්වේ හරි. තරහා ගන්න එපා. පොරවල් කියලා කව්රුත් නෑ. ඔක්කොම මිනිස්සු වෙනස් හැකියාවන් එක්ක. හැමෝටම වරදිනවා. We just need to admit it. ජයවේවා ! ♥️
@peterblack2949
@peterblack2949 Жыл бұрын
what the f****
@user-wt7rw3th2i
@user-wt7rw3th2i Жыл бұрын
❤️
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
ආටිස්ලා 400ක් ගහන්න ආවා | Upul Shantha Sannasgala
57:18
මේවට Title නෑ | Meme  tv
34:01
Meme tv
Рет қаралды 76 М.
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН