කලුගල ගැරඩි ඇලි දාමය සොයා තනිව ගිය ගමන....

  Рет қаралды 18,958

Flying Me

Flying Me

Күн бұрын

සොබාදහමේ සොදුරු ඉසව් සොයා තනිව පියනගන මා හට හමුවූ තවත් එක් සොදුරු නවාතැන්පලක්.... කළුගල ගැරඩි ඇලි දාමය.... මේ අසීරු තරනය තනිව නිමකල අතලොස්සක් අතරට එක් වීම මා ලද භාග්‍යයක් ලෙස දකිමි... වඩා සුවිශේෂී කරුණ නම් මා එහි කාන්තාවක් වීමයි... දන්නා තරමින් මෙහි තනිව ගිය පලමු කාන්තාව මා යැයි විස්වාස කරමි... (වරදක් වූවා නම් මින් පෙර තරනය කල අය හට මේ වදන් උපහාරයක් වේවා...)
මේ මග තනිව තරනය කෙතරම් අපහසු දැයි දන්නෝ දනිති... ඉතින් ඒ අපහසු තරනය සොදුරු මතකයක් ලෙස මෙලෙස ඔබ වෙත ගෙන එමි.....
විශ්වනී......

Пікірлер: 243
@dinukakeshani1383
@dinukakeshani1383 Жыл бұрын
අක්කෙ මන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම බැලුවා,අනේ තව වීඩියෝ අරන් එන්නකෝ ,හරිම ආසාවෙන් මන් බලන්නෙ, ඔයාට මේ තනියම යන ගමන් පරිස්සමෙන් බුදුසරනින් ගිහින් එන්න කියලා මන් පතනවා,රකිමින් විදින්න 💚❤
@Vishwani
@Vishwani Жыл бұрын
ලස්සන තැන්කින් ඉක්මනට හමුවෙමු. ගොඩක් ස්තූතියි ❤
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Hmm
@yashodhajayasinghe8153
@yashodhajayasinghe8153 11 ай бұрын
Oya ekka yanna math ennada....😊
@hwdilrukshi4148
@hwdilrukshi4148 Жыл бұрын
අපිත් ඔයාගේ වීඩියෝස් බලන්න පටන් ගත්තා. අහම්බෙන් අවාරේ සිරීපාදෙ ගමන බලලා තව තවත් බලන්න හිතුන වීඩියෝස් දැන් දිගටම බලනවා. හරිම ලස්සනයි,හැබැයි අවදානම් ගන්නෙ නැතිව පරිස්සමින් ඉදිරියට යන්න . බුදු සරණයි!
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 3 ай бұрын
මේ පරනම විඩියෝ එක්ක බලද්දි දැන් විඩියෝ හරිම ලස්සනයි කැමරාමන් කෙනෙක් වගේ ඒ විඩියෝ හරිම ලස්සනයි මුල ඉදන් ඔක්කොම විඩියෝ බලලා තියෙන්නෙ අයේම බලන්න ආස හිතුනා❤❤❤❤
@sameera2183
@sameera2183 10 ай бұрын
මන් ආසයි ඔයා ගේ විදෙයෝ වලට ආදරේ පන ❤️❤️❤️❤️❤️
@kkmaster2068
@kkmaster2068 10 ай бұрын
අවදානමක් අරගෙන කරන දේවල් හරි ලස්සනයි.🕊️ good luck
@tnv10ybs
@tnv10ybs 6 ай бұрын
ඔබ වගේ සොදුරු පරිසර හිතකාමිනියක් ලක් මවටත් ආඩම්බරයක් !!!❤
@samindisamarakoon2964
@samindisamarakoon2964 3 ай бұрын
Great job❤ you are a true encouragement for girls 💫❤️
@Perera-xu9to
@Perera-xu9to 7 күн бұрын
❤❤nice video akki
@sanjeewachathuranga17
@sanjeewachathuranga17 Жыл бұрын
සුපිරියක් තමයි....තනිව යන ගමන් හරි සුන්දර යි ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@user-bg8bh1qy5i
@user-bg8bh1qy5i Жыл бұрын
අම්මො Agath hiriwetila yanawa kanda dekkama. ආඩම්බරයි ඔයා වගේ කෙල්ලො ඉන්න එක ගෙන. 👍 බුදු සරනයි 🙏 ♥️
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@user-ve7gd9bg6i
@user-ve7gd9bg6i Ай бұрын
sooo nice😍
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 Жыл бұрын
මාරම ලස්සනයි ❤❤ පරිස්සමෙන්.. බුදුසරණයි ❤❤
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@hiddendutchman
@hiddendutchman Жыл бұрын
Really appreciate your effort to hike alone as a girl Traveller. Well done 🤙🏼 keep up the good work. මම තාම ගිහින් නැහැ. හැබැයි යන්නම ඉන්න තැනක් 😊
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා .... ❤️❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අදත් ලස්සනයි ❤️ be safe
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
මම බැලුවා ඔයා ගෙ මේ වීඩියෝව ඊට පස්සෙ බැලුවා ජවසම්පන්න කොල්ලො ටිකක් නගින වීඩියෝවක් ඒක බැලුවාම තමයි තේරුනේ මේ අතිබයංකර ගමනේ අසීරුව කඹය අල්ලාගෙන නැග්ගේ බැස්සේ කොහොමද ඔයා නම් යකඩ කෙල්ලක් ඒත් පුතේ ඔයවගේ අතිඅවදානම් ගමන් යන්න පෙර සිය වතාවක් වත් හිතල බලන්න මොකද ඔයා පුතේ රටක් වටිනව සියලු වැඩ සාර්ථක වේවා කායික හා චිත්ත ශක්තිය වැඩේවා තෙරුවන් සරණයි පුතේ
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@kumariherath1726
@kumariherath1726 8 ай бұрын
අපුරුයි ..දරුවෝ ...❤️
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 8 ай бұрын
හරිම සතුටුයි දුව ෙජසු පිහිටයි
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
අහම්බෙන් දැක්ක එක වීඩියෝ එකක් නිසා මුලු රැයක් ම ඔයාගෙ වීඩියෝ බලන්න උනා, චිත්‍රපටයක් බලනවා වගෙ, මාරම විදියට දැනෙනවා, පරිස්සම්න් තවත් ඉදිරියට ගමන් කරන්න ශක්තිය ලැබෙන්න ඕන ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤..... නින්ද නැති කලාට sorry... 😅❤
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Beautiful sharing nice place good luck ❤
@Vishwani
@Vishwani 11 ай бұрын
Thank you so much ❤
@RmchathurikaPriyadarshani
@RmchathurikaPriyadarshani 2 ай бұрын
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 Жыл бұрын
ගොඩක් ලස්සනයි....ඔබ දරණ උත්සහය අගයනවා බෙහෙවින් .. තෙරුවන් සරණයි !
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@kushanwickramasinghe9007
@kushanwickramasinghe9007 Жыл бұрын
අක්කේ ඇත්තටම තනියම කෙල්ලෙක් ගැරඩි ඇල්ල hike එක කරන්න මාරම හිත හයිය තියෙන්න ඔනේ.... සමහර කට්ටිය කන්ද උඩට නැන්ගට බහින්න බැරුව ගමේ කට්ට කතා කරනවා.. ඒ තරම් ඔය ගමන අවදානම් .. ඔයනන් ඇත්තටම සුපිරි ලොකු අත්ම විශ්වාසයක් තියනවා... ❤❤❤ good luck akke .. තවත් මේ වගේ ලස්සන තැන් වල video aran enna ...
@Vishwani
@Vishwani Жыл бұрын
ගැරඬි ඇල්ල ගිය කෙනා දන්නව මං ගිය ගමනෙ ලස්සන.... ගොඩක් ස්තූතියි ❤
@Vishwani
@Vishwani 11 ай бұрын
@@kasunmadhuranga5170 ඒකත් ගිය සතියෙ තනියම සාර්ථකව නිම කලා... ❤
@Vishwani
@Vishwani 11 ай бұрын
@@kasunmadhuranga5170 තවම නෑ
@Vishwani
@Vishwani 11 ай бұрын
@@kasunmadhuranga5170 ගොඩක් ස්තූතියි සහෝදරයා ❤
@UdariLakmini_
@UdariLakmini_ 3 ай бұрын
❤❤
@jinakaheshali4535
@jinakaheshali4535 Жыл бұрын
Good Luck nangi. So very happy. You are tallent girl. I hope in future your travels .❤❤❤😊😊😊
@Vishwani
@Vishwani Жыл бұрын
Thankyou very much miss.... really love your comment .... ❤️❤️
@ajithgamage104
@ajithgamage104 9 ай бұрын
Harima sundaraiii godaak lassanai.oyath godaak lassanaii hire aliyata💞💞💞💞
@ParadiseTraveler.
@ParadiseTraveler. 4 ай бұрын
😍 lassana video ekak akke
@himanthamadhuranga2911
@himanthamadhuranga2911 Жыл бұрын
රකිමින් විදින්න තෙරුවන්සරණයි 👍
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sanjuedirisinghe2689
@sanjuedirisinghe2689 Жыл бұрын
අක්කෙ ඔයා භයානක තැන් වලට යද්දී මේක බලන මටත් දාඩිය දැම්මා. අහම්බෙන් දැක්කෙ ඔයාගෙ එක වීඩියෝ එකක් හරිම ලස්සනයි. හරිම ආසාවෙන් බලන්නෙ මං මේ වගේ ලස්සන වීඩියෝ තව අරන් එන්න. තනියම යන ගමන් පරිස්සමෙන් බුදු සරනින් ගිහින් එන්න. සමන් දෙවියන්ගෙ පිහිටයි ඔයාට🥰❤️
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@thilokadakshina7880
@thilokadakshina7880 Жыл бұрын
Just wow 🔥
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි යාලුවා ❤️❤️
@chinthakanawarathna6677
@chinthakanawarathna6677 Жыл бұрын
Maru maru....good luck ....
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@Omayadewmini0907
@Omayadewmini0907 Жыл бұрын
තවත් ලස්සන ගමනක් 🤩☘️❤️
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 10 ай бұрын
Oyage video ekak enakan Man asawen balan inne ❤parissamin bs ❤❤
@rasf223
@rasf223 Жыл бұрын
Wow very nice view.
@Vishwani
@Vishwani 11 ай бұрын
Enjoy ❤
@nalinprasanna4039
@nalinprasanna4039 Жыл бұрын
ලස්සන ගමනක්. නියමයි
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
හරිම සුන්දරයි දු ඊයේ මම ඔයාගෙ වීඩියෝ එකක් මුලින් දැක්කෙ සිරිපාදෙ ගමන ආච්චි වෙනුවෙන් කැපකිරීම් කරපු ඒක හරිම අගෙයි තවමත් සිරිපාදෙ වඳින්න බැරි වුනා මට පුතා නුඹ ට බුදු සරණයි! ජයවේවා!
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ඉක්මනින්ම ගොඩාක් සුන්දර දවසක සිරිපා කරුණා කරන්න පුලුවන් වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව... ❤
@kanikani5761
@kanikani5761 5 ай бұрын
😊
@dhammikedharmathilakesenev3409
@dhammikedharmathilakesenev3409 10 ай бұрын
Budu saranai
@siththara-3024
@siththara-3024 Жыл бұрын
best of luck.. sis.. safe travel
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you brother ... 💚👣🧠🇱🇰❤️
@randaa.6891
@randaa.6891 Жыл бұрын
Patta lassana travel ekak❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🌻🙂
@isurumadhuranga2665
@isurumadhuranga2665 Жыл бұрын
ලස්සනට විඩියෝ ටික කරල තියෙනවා..💯 යන එන ගමන් පරිස්සමින්
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Hoda lassanai parisaraya oyage yaluwek hari kata karaganna taniyama yanne riskekak ganna
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@akashpradeep6833
@akashpradeep6833 Жыл бұрын
Waw🖤🖤🖤🖤 jayawewa ❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි යාලුවා ❤️❤️
@poornima6306
@poornima6306 Жыл бұрын
Meloke. Inna wasanawanthama kema oya wenna one ❤ mata nm hithagannath be oya gena akke adareiiiii bs oyata hemadama hariyanna one hithena hemadema karanna thawa thawath shakthiya lebenna oni❤
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@NisinduDananjaya-bi3ji
@NisinduDananjaya-bi3ji Жыл бұрын
සුපිරි 😮😮😮😮
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
ඔයා නමි මරැ අනේ මට මම යනවා වගේ හැගිමක් දැනෙන්නේ ඔක්කොම විඩියෝ බැලුවා ඔයාගේ මාරම හිත හයිය කෙනෙක් ඔයා සමස්ත කාන්තාවන්ටම ආඩම්බරයක් ඔයා පිරිමි කෙනෙක් වත් නොයන ගමන්ඔිවා
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ මං හරි ආසයි ඒ කතාවට. Vlog එක බලල ඔයාල යනව වගේ දැනෙනව කියන්නෙ මං කරන දේ ගැන ගොඩක් සතුටුයි මට... ගොඩක් ස්තූතියි ❤
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
@@Vishwani අනිවාර්යයෙන් අපිට යන්න බැරි ගමනක් ඔයා ගිහින් හැමදේම අපි ගිහින්ම බලනවා වාගේ හැගිමක් එන්න තරමි ඒ දේවල් අපිට පෙන්නන එකත් ඒක මාරම පිනක් මැණිකේ ඔයාට
@indujayathilaka5454
@indujayathilaka5454 Жыл бұрын
පරිස්සමෙන් නංගෝ .❤
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@chandula1234
@chandula1234 Жыл бұрын
Niyamai ❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nipunijayawansha7723
@nipunijayawansha7723 Жыл бұрын
Very very proud of you ❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
සුන්දරත්වය ❤❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
රකිමින් විඳින්න ❤
@mlgdharmasiri3757
@mlgdharmasiri3757 Жыл бұрын
ඇත්තෙන්ම මරු.... 👉💪
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Taigar.vipa1
@Taigar.vipa1 Жыл бұрын
ලස්සනයි ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@yapayapa7587
@yapayapa7587 10 ай бұрын
Maga gama mama tama gihilla naha attatama dukai a gana
@isharaperera1996
@isharaperera1996 Жыл бұрын
👌 👍 super
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@chinthakabandara5207
@chinthakabandara5207 11 ай бұрын
අපි හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ.බැලුවා..අලුතින්.ගියෙ නැද්ද.කොහෙවත්.
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි .... කීපයක් ගියා.. හිමිට upload කරන ගමන්. ❤
@rmadventures6173
@rmadventures6173 Жыл бұрын
නියමයි නංගි 👏👏👏
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@adinushamaduranga4198
@adinushamaduranga4198 Жыл бұрын
Niyamii❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@maheshwikramasingha5764
@maheshwikramasingha5764 Жыл бұрын
lassana gamanak parissamin b.s❤
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 Жыл бұрын
Strong girl ❤❤
@Vishwani
@Vishwani 11 ай бұрын
Thank you so much ❤
@imalmadhusanka3929
@imalmadhusanka3929 Жыл бұрын
Really impressive and respect nangi🙂👍👍👍❤️
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks ❤️❤️
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx Жыл бұрын
Budusarani
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@dammikapushpakumara2987
@dammikapushpakumara2987 Жыл бұрын
බුදු සරණයි නංගි අපි maldives වලින් සමන් දෙවියන්ගෙ පිහිටයි ඔයාට අහම්බෙන් හම්බ උනේ ඔයාගෙ වීඩියො එකක් පරෙස්සමෙන් යන්න
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@TheChimy99
@TheChimy99 Жыл бұрын
Amazing.. keep on good work🎉❤
@Vishwani
@Vishwani Жыл бұрын
🍀🌿🇱🇰❤️
@warnchan7060
@warnchan7060 Жыл бұрын
ඔයාගෙ හිතේ සමන්දෙවියො ගැණ තියෙන භක්තිය නිසා කවදාවත් කිසිම අනතුරක් වෙන්නේ නෑමයි. එ්ක දන්න අය දන්න දෙයක්.
@Vishwani
@Vishwani Жыл бұрын
රැකීම සහ විඳීම... ගොඩක් ස්තූතියි ❤
@sudarshidishani5465
@sudarshidishani5465 10 ай бұрын
Thanks akke oya me deval api ekkath beda gannavata math asay oya vage travel karanna❤😊 🥺
@redmim8176
@redmim8176 9 ай бұрын
Very very good ❤❤❤❤❤😂
@nisalrasanjana666
@nisalrasanjana666 Жыл бұрын
Nice keep it up ❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
🍀💚🍃🇱🇰👣 ස්තූතියි සහෝදරයා
@lakchanranadeera.
@lakchanranadeera. Жыл бұрын
Superb ❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks ❤
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
නියමයි💚🔥💪🍃
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@shamik123
@shamik123 Жыл бұрын
Maru ❤
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@nuwanchathuranga1908
@nuwanchathuranga1908 Жыл бұрын
Keep it up good work... 😍🤘💓
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🌿🍀💚🇱🇰❤️
@kaushalayabuddimala453
@kaushalayabuddimala453 Жыл бұрын
Marama lassanai akki oyge vedios. Oya godak lucky strong kellek. Oyata me wage thwa godak thanwala kisima karadryk nathwa yanna puluwn wenna oni. Parissmen akki. Budu sarani 😘😘
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@bodimasl
@bodimasl Жыл бұрын
Supiri❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@manojdilathaweeramantrige886
@manojdilathaweeramantrige886 Жыл бұрын
lassanai nangio bs
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@dinushanishanthipriyadarsh4054
@dinushanishanthipriyadarsh4054 Жыл бұрын
Proud of u dear. Take care.
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@ChaRuX
@ChaRuX 10 ай бұрын
💚🍃💦
@indikadehiwala2741
@indikadehiwala2741 Жыл бұрын
Good luck nangi ❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@Vlogshan
@Vlogshan Жыл бұрын
supiri wedak ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️❤️
@sunandathero2903
@sunandathero2903 11 ай бұрын
මාත් යානව ඉක්මනින්ම
@Vishwani
@Vishwani 11 ай бұрын
ගිහිල්ල රකිමින් විඳින්න ❤
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx Жыл бұрын
Lassanai
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@SLJP-bro
@SLJP-bro Жыл бұрын
Apith giya..ganu lamayek wela thaniyama giya kiynne oyanm gammac thamai..amaru hike ekak
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sampathchamin540
@sampathchamin540 Жыл бұрын
Congratulations ❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@musick7286
@musick7286 Жыл бұрын
Finally ❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
🍀🌿💚👣🧠🇱🇰❤️
@thusigaztafan1895
@thusigaztafan1895 Жыл бұрын
Brave
@Vishwani
@Vishwani 11 ай бұрын
Thank you so much ❤
@Sanjeewa_Off-Grid
@Sanjeewa_Off-Grid Жыл бұрын
supiriyak
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@dazyy7
@dazyy7 Жыл бұрын
Um really proud of uuh akki ❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@deebandeeps1852
@deebandeeps1852 11 ай бұрын
lovely
@Vishwani
@Vishwani 11 ай бұрын
Thank you so much ❤
@deebandeeps1852
@deebandeeps1852 10 ай бұрын
welcome dear
@heshanminsara7918
@heshanminsara7918 Жыл бұрын
Niyamai akka❤🍃
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@GAMINGSHAGGY1
@GAMINGSHAGGY1 11 ай бұрын
I feel it 🥺
@Vishwani
@Vishwani 11 ай бұрын
Thank you so much ❤
@tharushasandaruwan1947
@tharushasandaruwan1947 Жыл бұрын
අක්කේ ඔයාගෙ video ලස්සනයි,තම්මේල් එක තව ලස්ස්නට creative විදියට හදලාදාන්න, viwes වැඩි වෙන්න
@Vishwani
@Vishwani 11 ай бұрын
ගොඩක් ස්තූතියි . දැන් ටිකක් විතර පුළුවන් ❤
@sapumalanurada9475
@sapumalanurada9475 Жыл бұрын
safe travels 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
Sure brother 🍀🍃🌿🇱🇰❤️
@mohanbasnayaka9334
@mohanbasnayaka9334 Жыл бұрын
Safe travel ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🍀🌿💚
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
Chanal eka up weno🎉...congratulations akkiyo ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@thisararandunu997
@thisararandunu997 Жыл бұрын
🌸🌸🌸
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@user-nc4pr9zq1v
@user-nc4pr9zq1v Жыл бұрын
😍
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@sumuducommunication5384
@sumuducommunication5384 Жыл бұрын
❤💙
@Vishwani
@Vishwani Жыл бұрын
🍃💚❤️🇱🇰
@tripwithudari
@tripwithudari Ай бұрын
Bus eke yana time eka kiyada
@chathunmaheshitha415
@chathunmaheshitha415 Жыл бұрын
😍♥️
@Vishwani
@Vishwani Жыл бұрын
❤️❤️
@ceylon_travel_hacker
@ceylon_travel_hacker Жыл бұрын
💚🍀
@Vishwani
@Vishwani Жыл бұрын
😌❤️
@traveleranjana
@traveleranjana Жыл бұрын
🌿🇱🇰
@Vishwani
@Vishwani 11 ай бұрын
Thank you so much ❤
@YashodaRanthilina
@YashodaRanthilina Жыл бұрын
🥰🥰❤️
@Vishwani
@Vishwani Жыл бұрын
🌿💚🍃🍀🇱🇰❤️
Flying me @ Haritha Kanda
27:48
Flying Me
Рет қаралды 24 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 9 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 179 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН