No video

Wahi Diya Maha | වැහි දිය මහ | Cover By Malindu Chathuranga

  Рет қаралды 1,894,604

Malindu Chathuranga

Malindu Chathuranga

Күн бұрын

Wahi Diya Maha
Original Artist : Deepika Priyadarshani
Music : Rohana Weerasinghe
Lyrics : Nuwan Liyanage
Cover By : Malindu Chathuranga
Flute : Supun Charuka
Music Rearrengements : DKD Music Studio
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-10...
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : / malindu_chathurangaa
🛑Malindu's Fans KZbin Channel : / @whoismalindu
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතර ද
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
විහඟුන් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද
රෝස පතක කවි ලීවේ සුවඳ දිදී තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න //
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද
උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න //
වැසි දිය මහ.......
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#wahi_Diya_Maha #MalinduChathurangaNewCoverSong #2022
#malindu_chathuranga #MC #cover#Malindu'sFans

Пікірлер: 1 300
@MalinduChathuranga
@MalinduChathuranga 2 жыл бұрын
Subscribe This👇 kzbin.info/www/bejne/n2GunKB6i9GVn8U
@U.M.C.2001
@U.M.C.2001 2 жыл бұрын
♥️🌝
@ravinmadhawa8621
@ravinmadhawa8621 2 жыл бұрын
👍
@kavindyamalki6900
@kavindyamalki6900 2 жыл бұрын
❤️
@navodadiwyanjaleedeshapr-gb7pp
@navodadiwyanjaleedeshapr-gb7pp Жыл бұрын
Harima Lassanaiii Aiya ❤️❤️❤️
@deepikakumuduni120
@deepikakumuduni120 Жыл бұрын
❤🎉
@hasinikavindya8398
@hasinikavindya8398 Жыл бұрын
☺️විභාග මානසික මට්ටමෙන් හිසට තදින් දැනෙන පීඩනය සුවපත් කරන මහා දිව්‍ය ඖෂධයක්...හිතට සැනසීමක් ගේන හරි අපූරු ගී තනුවක්☺️ ගතින්ම විඩා නිවන හරි අපූරු කටහඩක්..☺️ හරිම ලස්සනයි..
@gihanperera4292
@gihanperera4292 Жыл бұрын
Aniwarenma 😍
@shashikaperera5488
@shashikaperera5488 Жыл бұрын
Hm
@hasinikavindya8398
@hasinikavindya8398 Жыл бұрын
@@shashikaperera5488 😊
@hasinikavindya8398
@hasinikavindya8398 Жыл бұрын
@@gihanperera4292 ❤️❤️
@nipunibandara2096
@nipunibandara2096 Жыл бұрын
එකගයි 🌼🌼🌼🌼
@sanrudias
@sanrudias 2 жыл бұрын
මට නුඹ විතරක් උනාට.. නුඹට ඉන්නේ මං විතරද? ඔයාගෙ කටහඬ භාවනාවක් අයියේ..❤️🥺
@kasuniabeynayake9891
@kasuniabeynayake9891 2 жыл бұрын
Aththa🥺
@prasangiwijayarathna8375
@prasangiwijayarathna8375 2 жыл бұрын
උස අත්තක මලක් වුනේ...ගවු ගානක් උඩින් ඉන්න... අවසානෙදී උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න...🥺♥️ Superb talent...ft lassanaiii...🔥♥️
@gayathriherath1447
@gayathriherath1447 5 ай бұрын
උස අත්තක මලක් වූනේ.. ගවු ගානක් උඩින් ඉන්න... අවසානෙදි උරුම වුනේ...මල් පොකුරක එකක් වෙන්න..
@hansinimeshika8973
@hansinimeshika8973 2 жыл бұрын
වැස්සයි උණු තේ එකයි එක්ක මේ සින්දුව අහන්න දවසක් උදා වේවා ඉක්මනින්ම 🤗❤️
@aeshakumari2324
@aeshakumari2324 2 жыл бұрын
මෙහාට නම් හොදටම වැස්ස. නුවර ආව නම් හරි ගොඩක් දවස්වලට වහිනවා මෙහාට
@sahanudeesha1297
@sahanudeesha1297 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ ඒක ඇත්ත වැස්සයි උනු තේ එකයි රොටියයි ඒක වෙනම භාවනාවක්
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
සිරාවට ඒ ෆීලින් එක❤✌
@beginwithkevind89
@beginwithkevind89 2 жыл бұрын
wessai cool plain t ekai
@madusankaranasighaarachchi4607
@madusankaranasighaarachchi4607 2 жыл бұрын
Guliyak kala mano gahana mama.😂😂😂
@chiranjivinodya9162
@chiranjivinodya9162 2 жыл бұрын
මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ මන් විතරද......🥺❤️හදවතට දැනුන තවත් සුපිරි වැඩක්..🥰අයියගෙ කටහඩ නම් භාවනාවක්ම තමයි.....❤️තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න ලැබේවා අයියේ.....🙏 ආදරෙයි හැමදාමත් 😘
@crazysatisfying7781
@crazysatisfying7781 2 жыл бұрын
Aniwa sahooo
@sasankasilva6583
@sasankasilva6583 2 жыл бұрын
ලස්සනයි ❤🥺
@sajiishara4122
@sajiishara4122 2 жыл бұрын
Very nice
@akalankatharindu8027
@akalankatharindu8027 2 жыл бұрын
👍
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 2 жыл бұрын
♥️♥️♥️♥️
@amalidineshika3848
@amalidineshika3848 2 жыл бұрын
" මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතර ද ? " felt it 🥺❤️
@piyuminisansala759
@piyuminisansala759 2 жыл бұрын
රෝස පතක කවි ලිව්වේ සුවඳ දිදි තියා ගන්න ❤ මේ විදියට ගී ගැයුවේ ඉන්න තැනක දී ඇහෙන්න ❤ භාවනාවක් වගේ ලස්සනයි ගොඩාක් ❤
@dumindujayakodi
@dumindujayakodi Жыл бұрын
piyumi akki oyawa dakka kal
@krishnihansika4951
@krishnihansika4951 Жыл бұрын
විභාගය නිසා depression ඉන්න මන් ගොඩක් නිවුනා මේ සිංදුව අහලා ගොඩක් පිං අයියේ ඔයාට..... අනාගතතෙත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා❤️❤️❤️
@nelumsenarathne6015
@nelumsenarathne6015 2 жыл бұрын
තමන්ට තමන් විතරයි අනේ....... හරිම ආදරණීය voice එකක් ❤️✨️
@piuminimeshika2092
@piuminimeshika2092 2 жыл бұрын
ඒක ඇත්ත 😍
@kavishagagulal756
@kavishagagulal756 2 жыл бұрын
🙂
@kaushiHF
@kaushiHF 2 жыл бұрын
Oo yes
@mr.d614
@mr.d614 2 жыл бұрын
අයිතිකරගන්නට බැරි නමුත් මනසින් පෙම් බැදී පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා ...........
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
😣 විදවන තරම්
@yashoravihangi2576
@yashoravihangi2576 2 жыл бұрын
ඔව් 🙂❤️
@sandunilakshani6021
@sandunilakshani6021 2 жыл бұрын
yep 🥺
@nileemawettasinghe9488
@nileemawettasinghe9488 2 жыл бұрын
Eka atta 🙂❤️
@sahanudeesha1297
@sahanudeesha1297 2 жыл бұрын
ඇත්ත 😪😖 හැබැයි දැන් එපා
@s.nethmi4353
@s.nethmi4353 Жыл бұрын
හිත් නිවන කටහඬක්❤️ සිරියාවන්ත හිනාවක් ❤️ කඩවසම් පෙනුමක්❤️ හිතත් ඒ වගේම ලස්සන ඇති ❤️ හරි පිංවන්ත , වාසනාවන්ත ලමයෙක් ඔයා 😊❤️
@U.M.C.2001
@U.M.C.2001 2 жыл бұрын
අයියගේ කටහඬින් අලුත් සිංදුවක් අහන්න නැතුව පාලුවෙන් හිටියේ. හැමදාම වගේ අදත් හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි..❤️💞 තෙරුවන් සරණයි අයියේ ..🙂🎶
@sewwandikawsalya1523
@sewwandikawsalya1523 2 жыл бұрын
ඔයාගෙ කටහඩින් අහන්න අසාවෙන් හිටපු සිංදුවක් අයියෙ ඕක 🥰😍
@darkangelsj6344
@darkangelsj6344 2 жыл бұрын
Same toooo🥺❤️
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful wo w thanks Kevin
@Radeena
@Radeena 2 жыл бұрын
මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතර ද ලස්සනට සින්දුව ගායනා කෙරුවා අයියේ, හිතට දැණුනා ඒක, 😍❤️
@dinuyenz6571
@dinuyenz6571 2 жыл бұрын
ආත්ම ගානක පිනට ලැබුණු කටහඩක් 🥰💞🙏 බුදුසරණයි සහෝදරයා ඔයාට 🥰 ඉස්සරහට කරන්න ඉන්න හැමදේම සාර්ථක වෙන්න ඕන 🙏
@nirodhamahakumbura9981
@nirodhamahakumbura9981 2 жыл бұрын
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"ලස්සන සිංදුවක් අහන්න ආසම වොයිස් එකෙන් ❤️🍃
@Sudda478
@Sudda478 2 жыл бұрын
ලස්සනයි අයියෙ 🤩🥰❤️ අනේ ඇස් වහක් වදින්න එපා ඔය කටහඩට 🥺🥰❤️😘😘
@sasirunima3733
@sasirunima3733 2 жыл бұрын
ගීත අහන කොට අපේ මතක අවුස්සා රිදි රිදි පාරවන්න පුළුවන් බොහොම අඩු ගීත ප්‍රමාණයකට . ඒ අතරින් මේක මගේ හදේ අංක 1 ❤ සුබ ගමනක් ඔබට . බුදු සරණයි අයියෙ ❤
@bhagyalakmini1923
@bhagyalakmini1923 2 жыл бұрын
මම මේක බලන්නෙ කී වෙනි පාරටද කියන්න මමවත් දන්නෑ. තව කී පාරක් බලයිද කියල හිතාගන්නත් බෑ😍හිතෙන ඕනම වෙලාවකට අහන්න පුලුවන් මේක නම්. සුපිරිම සුපිරී. එපා වෙන්නෙත් නෑ කොච්චර ඇහුවත් 💖🌼
@nadeeshasewwandi7796
@nadeeshasewwandi7796 2 жыл бұрын
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මං විතරද 🥺🥺🥺💓💓💓💓 ඒ කටහඩ නං සුපිරියක් 💓💓
@oshaneesandamali8382
@oshaneesandamali8382 2 жыл бұрын
හැමදාමත් වගේ හදවතට දැනෙන හඩ...😍❤️🎵හරිම ලස්සනයි....❤️🌹💯
@achinimadhushani944
@achinimadhushani944 2 жыл бұрын
මොන සිංදුව කිව්වත් හදවතටම දැනෙන්න කියන ආසම ගායකයා ඔයා අයියේ🥺🥺🥺...❤️❤️
@lakinduwithumina1092
@lakinduwithumina1092 2 жыл бұрын
උස අත්තක මලක් උනේ ගවුගානක් උඩින් ඉන්න,අවසානෙ උරුම උනෙ මල් පොකරක එකක් වෙන්න.♥️♥️♥️♥️
@sweetmusic1438
@sweetmusic1438 2 жыл бұрын
ඔය කටහඬින් මොන සිංදූව කිව්වාත් පට්ට ලස්සනයි 👌 good luck තවත් ඉස්සරාහාට යන්න අයියේ.💪💯
@nikeshinuwangana9620
@nikeshinuwangana9620 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺😘😘😘😘😘😘 අහන් ඉන්න ආසම කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම කටහඬ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺නියමයි අයියේ සුපිරි 😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@madu1368
@madu1368 2 жыл бұрын
සුපිරියි voice එක bavanavak. Good luck malidu aiya. 👌👌👌🙏💙💙💙
@ruwaniwathsala3480
@ruwaniwathsala3480 2 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්න.අනේ ඒ voice❤️❤️භාවනාවක්.congratulations brother ❤️❤️❤️
@SivaSiva-ce6cl
@SivaSiva-ce6cl 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ දවසම උනත් අහගෙන ඉන්න පුළුවන් විදිහේ හිත් සුවපත් කරන කටහඩක් ඔයාට තියෙන්නේ ❤
@lakievision689
@lakievision689 2 жыл бұрын
නියමයි අයියේ. Waiting for the song 😇😌😍
@sayuwijenayake6252
@sayuwijenayake6252 2 жыл бұрын
මට නුඹ විතරක් උනාට.. .නුඹට ඉන්නේ මං විතරද? I felt it...😍❤️🎵
@nimnatharasiriwardhana7561
@nimnatharasiriwardhana7561 Жыл бұрын
I felt it too🥲
@gimhanilakshika
@gimhanilakshika Жыл бұрын
සමහර ඇබ්බැහිවීම් තියෙනවා ඒ අය දන්නෙවත් නෑ අපි එයාලට ඇබ්බැහි වෙලා කියලා...!❤️‍🩹 ඈතින් ඉදන් බලා හිදීමක් මිස ලන්වීමට තරම් පිංකාර නොවීම ද එක්තරා දඩුවමක් සොබාදහම විසින් අපටම දෙනු ලබන...!💔😫 සින්දුව අහන ගමන් එහෙම කල්පනා කරන තනිකඩ.මම🥱
@shashikalamaduwanthi2859
@shashikalamaduwanthi2859 2 жыл бұрын
Ay ochchara parakku ......හැමදාම maga බලාගෙන inne sinduvak day කියලා .....😒me para godak parakku una.....okath supiriyatama athi😘🤗
@sandipabroo.6839
@sandipabroo.6839 2 жыл бұрын
Song ekak enakan balan inawa aiya අනිත් එවා වගේ සුපිරියටම ඇති කියලා හිතනවා
@MayKala-sj1el
@MayKala-sj1el Жыл бұрын
මේ සිංදුව දීපීකා අක්කා කියන කොටත් පුදුම ව්දිහටම හිතට දැනෙනවා මේ පුතා කියන කොටත් එහෙමයී,මං හරිම කැමති සිංදුවක් ❤❤❤
@okindupeiris
@okindupeiris 2 жыл бұрын
"මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද " ❤️ අහපු ලස්සනම කටහඬ අයියගේ ✊❤️
@sameerasanjaya8740
@sameerasanjaya8740 2 жыл бұрын
හිරිගඩු පිපෙනව ඇඟේ . ඒ තරම් ෆීල් වෙනව මේ හවස මතකත් එක්ක😍❤️
@awanthidias2761
@awanthidias2761 2 жыл бұрын
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න ...🙂❤️ කටහඬ භාවනාවක් සහෝදරයා 🙂 බුදු සරණයි !
@thilinimadushika9857
@thilinimadushika9857 2 жыл бұрын
මට නුබ විතරක්‌ උනාට නුබට ඉන්නෙ මන් විතරද, හිතට දැනුනු කොටස,,.. ඔය කටහඩින් සින්දුවක් kiyanawa kiyanne බාවනාවක් තමයි ithin, ලස්සනයි aiye, ඔයාට සුබ පතනවා හැමදාම, good luck bs, ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@chamikasewwandi4207
@chamikasewwandi4207 2 жыл бұрын
හරිම ලස්සනයි ....හදවතට දැනෙන කටහඩක්......♥️♥️👌👏
@dilkidlki4863
@dilkidlki4863 2 жыл бұрын
Ree Ahase Tharu Thibunata..Tharu Thiyenne Ree Witharada..🥺Oy thamayi THARUWA 💫Malindu Ayye..❤😍
@thisuriimalsha3365
@thisuriimalsha3365 2 жыл бұрын
🤗💫
@dinokamalkanthi393
@dinokamalkanthi393 2 жыл бұрын
✨️❤️
@sandipabroo.6839
@sandipabroo.6839 2 жыл бұрын
Song ekak ahana gaman aiya ... maru godak lassanai❤❤
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 2 жыл бұрын
ඒකහ් ♥️♥️ මරැ අයියා ..... කියන්න වචන නැ සුපිරි .....ඒ කටහඩ 🎧🤗☺️
@chamindachama9567
@chamindachama9567 Жыл бұрын
Harima lssanai aiye kata hada issarhata karana hamdeyakm sarthk wenna kiyla prarthan krnw ❤
@yuki_rajapaksha
@yuki_rajapaksha 2 жыл бұрын
අනිත් ඒවා වගේම මේකත් පිස්සුවක්..🙂❤️ ලස්සනයි ගොඩක් 🥺✨
@dilmitharushika5502
@dilmitharushika5502 2 жыл бұрын
ඔව් සිරාවටම🥺💖
@chamodinarmada5561
@chamodinarmada5561 2 жыл бұрын
ආසම සින්දුවක් ආසම කෙනාගෙ කටහඬින්..🥺🥰💞
@senurikaveesha604
@senurikaveesha604 2 жыл бұрын
මේ voice එකට තරම් පිස්සු හැදෙන්නෙ නෑ වෙන මොකටවත්🥺❤️ ඒ තරම් ආසයි මේ voice එකට🥺♥️ good luck aiyaah🤗❤️💫
@indikasandaruwan7060
@indikasandaruwan7060 Жыл бұрын
හරිම ලස්සන හඩක් පුතේ තෙරුවන් සරණයි හොදයි ගොඩාක් ලස්සනයි 🙏👏👏👏👏
@himashamalki2550
@himashamalki2550 2 жыл бұрын
මං ආසම සින්දුවක්❤😍හරිම ලස්සනයි අයියේ..❤ඔයාගෙ කටහඩනම් භාවනාවක්❤🔥 මං ආසම voice එක❤✊
@piyuminethmini5347
@piyuminethmini5347 2 жыл бұрын
ඒ voice එක 🥺 මනෝ ලෝකෙක අතරමක් කරන්න පුළුවන් පිස්සු හැදෙනවා අයියේ ඔයාගේ වොයිස් එක නම් 🥺❤️
@kevinnimesh2802
@kevinnimesh2802 2 жыл бұрын
💖ලන්කාවෙ හොදම කවර් කරන තවත් කෙනෙක් මලිදු චතුරන්ග අයියා 💖💖
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
අනිවා...දෙනුවන් කෞශක තවත් කෙනෙක් ❤️❤️❤️❤️දෙන්නම මරු
@rvtechshow8046
@rvtechshow8046 2 жыл бұрын
ලස්සනයි අයියෙ මාරම ලස්සනයි...... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chathurikavindi4654
@chathurikavindi4654 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ..ඒ කටහඬ නම් භාවනාවක්..😌💕
@umayangiedirisinghe9548
@umayangiedirisinghe9548 2 жыл бұрын
හරිම ලස්සනයි.හිත නිවන හඩක්.තෙරුවන් සරණයි!🥰🥰🥰
@anushashamali5282
@anushashamali5282 2 жыл бұрын
අයියේ ලස්සනයි ගොඩාක්.... ❤❤ ටිකක් දුකෙන් හිටියේ හිතට අමුතුම නිදහසක් දැනුනා .💟 ඒ කට හඩ ලබන්න අයියේ ඔයා ගොඩක් පිං කරලා තියෙනවා. 💫💫බුදු සරණයි අයියේ ඔයාට 💫💫💫
@mahogaranasinghe7759
@mahogaranasinghe7759 2 жыл бұрын
Ubata mn issara poddak wath asa na. Habai dn nm uba kiyana covers witharai ahanne. Saratama wadinawa❤️❤️
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
ගොඩක් මිහිරි ගීතයක් .bhawanawak wage. Obe ළයාන්විත හඬට අපූරුවට ගැළපෙනව ..dawasa පුරාම ahannapuluwan අර්ථවත් ගීතයක් .harima lassanai..
@macjaniya8543
@macjaniya8543 2 жыл бұрын
මේකනම් භාවනාවක් වගේ හරිම ලස්සනයි ජයවේවා ❤️
@dnstunes_1
@dnstunes_1 2 жыл бұрын
❤️
@samadiprarthana628
@samadiprarthana628 2 жыл бұрын
සුපිරි වැඩක් අයියේ කියන්න වචන නෑ 😘😘😘😘😘🥰 ඉක්මනටම තවත් එකක් ඕනි ❤️❤️❤️
@asanthigunathilak3441
@asanthigunathilak3441 8 ай бұрын
ආසාවෙන් රස විදින ලස්සන ම ලස්සන ගීයක් ,ලස්සන හඩක්,,❤
@chamaridilshani9423
@chamaridilshani9423 2 жыл бұрын
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අයියේ 🤗❤️🌹 My favourite singer 😘😍💞💟 Good luck 💐🎤🎶
@nethmipoornima98
@nethmipoornima98 2 жыл бұрын
ලස්සනයි අයියේ ....😍 හිත නිවන voice ekak ... ❤️
@hashifernando6288
@hashifernando6288 2 жыл бұрын
මට නුඹ විතරක් උනාට නුබට ඉන්නේ මං විතරද ? ..... ලස්සනයි අයියා ඔයාගේ කටහඬ නම් භාවනාවක් කියලා වැඩක් නෑ. කැඩුනු හිතක් සුවපත් කරන හඬක් . තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 💪😍❤️
@vimarshaperera3161
@vimarshaperera3161 2 жыл бұрын
මේක තමයි Malindu ගේ ලස්සනම cover එක... හැමදම වගේ අදත් WOW ❤️❤️❤️❤️❤️
@chamodyadilhari3582
@chamodyadilhari3582 2 жыл бұрын
හරිම ලස්සන කට හඩක් හිත නිවෙන කට හඩක් .❤️❤️❤️❤️
@zohnexi4773
@zohnexi4773 2 жыл бұрын
අම්මෝ කාලෙකින් cover එකක්😍😍
@Himandi_
@Himandi_ 2 жыл бұрын
"මට නුබ විතරක්‌ වුනාට නුබට ඉන්නේ මං විතරද " I felt it 🥺❤
@tharushikanavodi1891
@tharushikanavodi1891 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...voice එකනම් භාවනාවක් වගේ....❤🌸
@chathurikajayamini1027
@chathurikajayamini1027 2 жыл бұрын
අයියගෙ කටහඩ අහද්දි වෙනම ලොකෙකට යනවා වගේ 🥺, මාරම ලස්සනයි අයියා... පරන මතක ඇවිස්සෙනවා... ❤️❤️❤️
@rashaniperera1033
@rashaniperera1033 2 жыл бұрын
ලස්සනයි සින්දුව අයියේ තව ලස්සන සින්දු කියන්න ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි අපි අයියේ ඔයත් එක්ක හෙමදාම ඉන්නවා.ආදරෙයි අයියේ ගොඩක් අයියේ ❤
@m.s.i.dinujaya.3673
@m.s.i.dinujaya.3673 2 жыл бұрын
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතර ද 🥺❤ good luck malindu aiyh 🙂❤️💫
@mavindufrenando6455
@mavindufrenando6455 8 ай бұрын
කටහඬ නම් භාවනාවක් වගෙ ලස්සනයි අයියේ❤
@chanchalanethmini1789
@chanchalanethmini1789 2 жыл бұрын
සුපිරි මලිදු අයියේ....♥️🔥
@neha-b11
@neha-b11 2 жыл бұрын
මන් ආසම සින්දුවක්...ආසම කෙනාගෙන් කටහඩින්...❤️🥺💫මේකනම් වශියක්...❤️🥺
@lakshikarasanjali7207
@lakshikarasanjali7207 2 жыл бұрын
ඇස් දෙක පියාගන අහන්න පුළුවන් 💞💞💞💞මාරම ලස්සනයි කටහඬ නියමයි 🌹🌹🌹🌹
@chandanapushpakumara632
@chandanapushpakumara632 2 жыл бұрын
මාරම ලස්සනයි අනෙ.ඔය කටහඬට වශීවෙනවා අනෙ.මලිදුගෙ cover ඉතින් gammak thama 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shaviheshani564
@shaviheshani564 2 жыл бұрын
මරුවට තියෙයි 😋😍😘
@kasunnimantha1223
@kasunnimantha1223 2 жыл бұрын
හිත හදාගන්න බෑ සින්දුවටත් එකක් ඕනේ අයියේ❤️
@nethmitadeesha3145
@nethmitadeesha3145 Жыл бұрын
Adamai ahuwe cover eka lassanai godariyak palaweni wachana tikenma as deke kadulu habai sinduwk nisa hinwk ekk kadulu awe lassanai goddaaaaaaaak ♥️♥️♥️♥️♥️♥️🌼🌼🌼🌼🌼
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
සුපිරිම සුපිරි මලිඳු අයියේ මාරම ලස්සනයි ඔයාගෙ කටහඩ 😍👌👍❤️ භාවනාවක් වගේ කටහඩ නම් 🧘 දැහැනට සම වැදිලා අහන් ඉන්න පුලුවන් ඔයාගෙ කටහඩ නම් 💆❤️❤️❤️❤️👍👌🥰
@gayaniashinika7286
@gayaniashinika7286 2 жыл бұрын
God bless you ❤️😇 තවත් මේ වගේ cover කරලා තව ඉස්සරහට යන්න ඔයාගේ කටහඩ ගොඩා.......ක් ලස්සනයි හොද තැනකට යන්න පුලුවන් 😇❤️
@nelushipallekubura3817
@nelushipallekubura3817 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා....අයියගේ voice එක මට භාවනාවක් අයියා......❤️❤️
@Di_Sewmini
@Di_Sewmini 2 жыл бұрын
What a nice vocal I am in loved...🥺❤When he started to sing the first lyric part , felt like I had gone for another world...I mean I am peaced with my inner...😌No words to say this one is totally melting hearts...💞💫
@janadibagya169
@janadibagya169 2 жыл бұрын
True🥺♥
@irushikamalshani2119
@irushikamalshani2119 Жыл бұрын
භාවනාවක් වගේ කටහඬ 🙂 මනෝපාරක් ගහන්න ගැලපෙනම සින්දුවක් වගේම හිත නිවන කටහඬක් ආසම ගායකයෙක්............♥️
@mahinsamuthugala255
@mahinsamuthugala255 2 жыл бұрын
godak lassanai ane oyage sindu❤️❤️❤️❤️
@Bhanukaprathibhana
@Bhanukaprathibhana 2 жыл бұрын
සුපිරියක් මලියා🔥 ජයවේවා❤️❤️
@nilanthakumara1053
@nilanthakumara1053 7 ай бұрын
ane e voice eka 😘😍🥰
@diliniwijewardhana6453
@diliniwijewardhana6453 2 жыл бұрын
අයියාගේ කටහඩ නම් භාවනවක් අයියේ❤️🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍 මාරම ලස්සනයි ❤️ බුදුසරණයි අයියා
@saubhagyakasthuriarachchi1687
@saubhagyakasthuriarachchi1687 2 жыл бұрын
Waiting for this ♥️🥺
@crazysatisfying7781
@crazysatisfying7781 2 жыл бұрын
පරණ මතක ඔක්කොම එක පාරටම හදවත හරහා ගියා වගේ. ඒ උනාට මට නුඹ විතරක් උනාට නුඹට හිටියේ මන් විතරක් නොවෙයි. 😔😔😔😔😊😊😥😥😓😓☺️☺️☺️☺️☺️☺️☺️♥️♥️♥️❤️♥️♥️♥️
@akalankafernando1946
@akalankafernando1946 2 жыл бұрын
`මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද ´ ' i fell it' 🙂❤️✌️
@virajjanitha4811
@virajjanitha4811 2 жыл бұрын
Harima Lassanaii jayawewa..
@vinoshichavindi79
@vinoshichavindi79 2 жыл бұрын
Lassanai gdaaak..👏👏👏👏👏
@achiya_official9395
@achiya_official9395 2 жыл бұрын
ලස්සනයි අයියේ 🤗 ජීවිතයේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...😊 ජේසු පිහිටයි!💮❤
@vimashasadithma5609
@vimashasadithma5609 3 ай бұрын
Anee e song eka nm pissuwak..... 💖
@prasadmalinda7444
@prasadmalinda7444 Жыл бұрын
ඒ හඩ නම් භාවනාවක් හිත නිදහස් වෙනවා මාර විදිහට තවත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ලැබෙන්න ඕනී🎉
@s.amanda012
@s.amanda012 2 жыл бұрын
මට නුබ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද.. I felt it ❤️🌹🥺❤️
@mishelnirasha9091
@mishelnirasha9091 2 жыл бұрын
Wow....waiting.....😻💞
@anuruddhikawijayanthi6158
@anuruddhikawijayanthi6158 Жыл бұрын
මේක නම් මහ පිස්සුවක්. ❤ භාවනාවක් වගේ ඒ හඩ. මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මගෙ ජීවතේ මේකෙ තියෙනවා කියලා දැනෙනවා උස අත්තක මලක් වුනේ ගව් ගානක් උඩින් ඉන්න අවසානෙදි උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න අවසානෙදි උරුම උනේ........ මල් පොකුරක එකක් වෙන්න.. ❤️🥰❤️😍
@lakshanimanoja8981
@lakshanimanoja8981 2 жыл бұрын
හිරු star මං ආසම voice එක..... 😘😘😘😘😘😘ලස්සනයි මල්ලියෝ
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Sulanga Wage ( සුළඟ වගේ ) Siyum Sandeep & Siyumini Opayangi ( Cover Version )
4:19