No video

Wahi Noena Idoreki (වැහි නොඑනා ඉඩෝරෙකි ) - Dinesh Tharanga ft Randella Fernando | Music Video

  Рет қаралды 136,795

Dinesh Tharanga

Dinesh Tharanga

Күн бұрын

♪ Artists - DineshTharanga ft Randella Marlies
♪ Melody & Music - Kanishka Akmeemana
♪ Lyrics -Udesh Aryan
♪ Acoustic Guitars - Dihan kularatne
♪ Mixed & Mastered - Kanishka Akmeemana@ Innovation Studios
• Directed By - Dinesh Tharanga
• Cinematography - Irushka Bogoda
• Video Editor / Colorist - Hasitha Jayasanka
• MUA (Randella's) - Salon Manjula
• Hair (Dinesh's) - Oosh J Liya
• Starring - Dinesh Tharanga​⁠ & Randella Fernando
• Background Voice by Rasitha Kavinda
SPECIEL THANKS TO...
• Rukshana Dissanayake
• Asitha Sampath
• Garuka (The සරම)
• Tatoo Baboo Negombo
• Madawa (Momore)
• Andrea Mareeza
• Faith Fernando
• Santha
▶️ Connect with 👇 @Dinesh Tharanga 👇
✔️ ➤ Subscribe Official KZbin : → www.youtube.co...
✔️ ➤ Instagram : → / dineshtharanga_official
✔️ ➤ Face Book Page : → / dineshtharangamusic
✔️ ➤ TIK TOK : → / dineshtharanga
________________________________________________
♪ Stay Connected ♪
✔️ ➤ KZbin 👉 bit.ly/3jCKydm
✔️ ➤ Instagram 👉 bit.ly/3jy5HFn
✔️ ➤ FB Page👉 bit.ly/3gVUixl
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
➤ ● LIKE ✔️ | ➤ ● COMMENT ✔️ | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️
#WahiNoenaIdoreki #DineshTharanga #RandellaFernando #musicvideo #kanishkaakmeemana #udesharyan #hasithajayasanka #irushkabogoda #newrelease

Пікірлер: 425
@ashan2229
@ashan2229 9 ай бұрын
දෑසේ රැඳී මා සෙවනැල්ලෙ වෙලී මේ හීන ගානේ මා හා ළං වෙවී මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන් මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්.. වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ සංසාර හීනයේ නිස්සාර සෘතුවේ පිංතාරුවක් වගේ නොසැලි ඉන්න මා හදේ සුහදේ සැමදා.. හෙවනැල්ල සේ මගේ.. ලග ඉන්න දෑස පේන මානයේ.... වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ වැහි නොඑනා ඉඩෝරෙකි නුබ එහි ප්‍රාතිහාරෙකි ජීවිත මධද්‍යානෙදී මල් වැහි දෝතින් පිදූ
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you 🥰
@anushkaperera372
@anushkaperera372 9 ай бұрын
Bawanawak wage harima lassanai jaya wewa oyalata 💖💖💖💜
@ashokawithanage8216
@ashokawithanage8216 9 ай бұрын
💖💖budusaranai dennatama
@samadaraliyanage5865
@samadaraliyanage5865 7 ай бұрын
හරිම ආදරණීය , සංවේදී ගීතයක් , 💗💗💗💗 සැබෑ, අවංක ආදරය ඇත්තටම ප්‍රාතිහාර්යයක්..... ඒ වගේ ආදරයකට සීමාවක්, මායිමක්, බේදයක් බාධාවක් නෑ ..... ආදරය කියන්නෙ ආදරයම විතරයි .... 💗💗💗💗💗💗 තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම 🙏
@dulanjalaiprithikelum3576
@dulanjalaiprithikelum3576 3 ай бұрын
අද තමයි මේක දැක්කේ .ලස්සනයි ..මේ සිංදු වේ අමුතුම feeling ekak තියෙන්නේ .කොහොම උනත් ආදරයට වයස , කලු සුදු,ප්‍රශ්ණයක් නෑනේ ..මේවා තමයි සංසාර ගත බැදීම්
@user-ur3py5zo1c
@user-ur3py5zo1c 7 ай бұрын
Awanka adarayak labanna godak pinkaranna one e wasanawa oyala dennatama labila. Kisima kenekge as wahak wadinna epa. Mona detath wada lassana pirisidu awanka hadawath e de oya dennatama thiyenawa. Budu saranai! Kawadawath oya adare wenasak nowi hama athmayakama lassana adara kathawakma wewa!!
@sadaruniroshan6505
@sadaruniroshan6505 3 ай бұрын
ඉතාමත් ලස්සන සොඳුරු ගීතයක් 💕💕 දිනේෂ් අයියේ ඔබට තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ලැ⁣බේවා
@InukiSehansa-vr1kc
@InukiSehansa-vr1kc 8 ай бұрын
වැඩියෙන්ම ලස්සන සින්දුවද ඔයාලගෙ ආදරයද කියලා හිතාගන්න බැරි හරිම ආදරනීය සින්දුවක්. 💖💓❤
@sakunthalarupasinghe9952
@sakunthalarupasinghe9952 9 ай бұрын
අනුරාධපරේ show එකකට ඇවිල්ලා මේ song එක කිව්වා.අපි එදා ගියෙත් සර් ඔයාව බලන්න.එත් මේ song එක sing කරනකොට අපි හිටියේ ටිකක් ඈතීන්.කිසිම හේතුවක් නැතුව එදා ඇස් වලට කදුලු ආවා මේ song එකට.මහ කියාගන්න තේරෙන්නේ නැති දුකක් සතුටක් මේ song එක දෙන්නේ.❤dinesh sir adrei oyta..ගොඩක් සතුටුයි සර් එක්ක කතා කරන්න හම්බවුන එකට❤❤
@user-fj1yg1ki1y
@user-fj1yg1ki1y 3 ай бұрын
Adarei godaak aiya akka ❤❤❤❤❤❤❤ budu saranai
@v.a.kamalawathi
@v.a.kamalawathi 24 күн бұрын
Dinesh ayye apita thawa aluth songs oni oyage ❤❤❤❤❤❤adarei hode godaaaaaaak❤❤❤
@niseolee4521
@niseolee4521 9 ай бұрын
අක්කට තියෙන්නෙ හරිම පිංකාර ගෑනු ආත්මයක්.. අයියා වගේ කෙනෙක්ගෙ ආදරේ ඔහොම ලබන්නෙ ඒ පිංවන්තකම නිසයි අක්කා... හෙවනැල්ලක්වන් ආදරේක උරුමක්කාරයෙක් වෙන හැම ආදරවන්තයෙක්ම පෙරලා ආදරේට ආදරේ කරන්නෙ නැති අවස්ථා ඕන තරම් මේ ලෝකෙ තියනව අයියා... තනිනොකරන ප්‍රේමයක් හැමෝටම හිමිවෙන්නෙ නෑ කොයි තරම් කටුක අවස්ථාවල ලගින් හිටියත්.. ඒ නිසයි ඔය දෙන්නව හැමෝටම සුවිශේෂී වෙලා තියෙන්නෙ.. ආදරෙයි ඔයාල දෙන්නට... හැමදාමත් ඔය ආදරේ ඔය සතුට ඔයාල ලග රැදේවි... ජේසු පිහිට විතරක් නෙමෙයි තෙරුවන් සරණත් තියන දෙන්නෙක් ඔයාලා...
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
ස්තූතියි ❤
@user-ro1vv8iv4d
@user-ro1vv8iv4d 4 ай бұрын
Adrei godak oyaladenna hamadama satutin inna..bs❤❤
@user-ur3py5zo1c
@user-ur3py5zo1c 7 ай бұрын
Awanka adarayak labanna godak pinkaranna one e wasanawa oyala dennatama labila. Kisima kenekge as wahak wadinna epa. Mona detath wada lassana pirisidu awanka hadawath e de oya dennatama thiyenawa. Budu saranai! Kawadawath oya adare wenasak nowi hama athmayakama lassana adara kathawakma wewa!!!!
@user-pq6gq1ep9w
@user-pq6gq1ep9w 2 ай бұрын
Favourite singer 🥰❤️
@aruniwijethunga7558
@aruniwijethunga7558 9 ай бұрын
කාටවත්ම නොපෙනී.. කඳුලින්ම හිත් හදාගත්ත තැන්.. ඕන තරම් ඇති.. ❤️‍🩹
@aruniwijethunga7558
@aruniwijethunga7558 9 ай бұрын
❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
නැතුව කොහොමද මේ තරන් දුර එන්නෙ......
@nipunichandula7801
@nipunichandula7801 9 ай бұрын
Super ❤❤
@hirujahirunaka1704
@hirujahirunaka1704 3 ай бұрын
හොවනැල්ලක් වෙන්න ආදරේක උරැමක්කාරයෙක් වෙන හැම පිරිම්යෙක්ම.. වාසනාවන්තයෙක් වන බව මම නුඹෙන් උගත්තෙම්.. ජීව්තය අසීරැම කාර්තුවකදී පවා.. තනි නෙකරන ප්‍රේමය ලග. අන්තිම හුස්ම හෙලන්නට තරම්.. මා වාසනා වන්තයෝ වුනූ බව .. ඔබෙන් උගත්තෙම්.. සැබව්න් ! ප්‍රාතිහාරයක් සේ.. නූඹ උණුහුම මා ජීවත් කරන්නට. වෙහොසන්න . බව. ව්ස්වසය කරම් .. ඒකී කොන්දෙසීය මතය.. මා නූඹූට .. කොන්දෙසී ව්රහිතව.. ආදරය කරම්
@hirujahirunaka1704
@hirujahirunaka1704 29 күн бұрын
Methmi 💝
@CsbsksBsnjne
@CsbsksBsnjne 4 ай бұрын
Good luck aiye.❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@warunikubalathara3242
@warunikubalathara3242 2 ай бұрын
Favorite song❤
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 9 ай бұрын
දිනේෂ් සහ Randella අක්කා සමග මේ ගීතයට මා හට සංගීතවත් වීමට ලැබීම ලොකු සතුටක්..අහන්න බලන්න අදහස් කියන්න ඔබ...........💯
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@rww6667
@rww6667 8 ай бұрын
Beautiful song ... Great job....well done 👏👏👏
@zainabanfamy6281
@zainabanfamy6281 7 ай бұрын
Oyala denna harima lassnai aiye akke dennatama mara adarei lassnai kaduluth enawa hamadamath adarei
@user-mx1hn1hr2p
@user-mx1hn1hr2p 8 ай бұрын
Harima lassana song ekak
@SachiniChathurika-qn9cm
@SachiniChathurika-qn9cm 3 ай бұрын
Niyamai
@shanikafernando3713
@shanikafernando3713 8 ай бұрын
Wawooo niyamai dinesh.. akka.... good luck
@ashanivolgs
@ashanivolgs 13 күн бұрын
අයියා හරිම නිහතමානී මනුෂ්‍යයෙක්.එක දවසක් අයිය ශෝ එකක්ට ඇවිත් වාහනේ දාන්න යන්න පාර හොයා ගන්න බැරුව කතා කලා.අනිත් අය වගේ බොරු ආඩම්බරයක් නැහැ.කවදාවත් අමතක නොවෙන ගායකයෙක් අයියා ❤Good luck 😊
@SurekaSenadheera
@SurekaSenadheera 8 ай бұрын
Godaaaak lassanai malli. Ardarei dennatama❤❤️❤️
@dhanukaridmal8044
@dhanukaridmal8044 8 ай бұрын
My fav ❤️😍
@chandanividanage403
@chandanividanage403 9 ай бұрын
Harima lassanai adarei oyalata hamadama
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 9 ай бұрын
Harima lassanai.❤Akkth lassanata sing krnwa
@shalikshalik6308
@shalikshalik6308 Ай бұрын
Akkige kata hada marama lassani
@ravidrasiriwardana2861
@ravidrasiriwardana2861 8 ай бұрын
Sinduwa supiri❤❤❤❤ nonstop eken hoyan awe.
@ravidrasiriwardana2861
@ravidrasiriwardana2861 8 ай бұрын
Ayye kochara ahuwath epa wen ne.💖💖💖💖💖
@user-zl7si3rh7l
@user-zl7si3rh7l 8 ай бұрын
Happy anniversary ❤❤❤
@user-vr3yl5th3u
@user-vr3yl5th3u 8 ай бұрын
Lassanai
@nimashasamarasinghe761
@nimashasamarasinghe761 7 ай бұрын
Its so beautiful ❤
@user-fi5xh8yb2q
@user-fi5xh8yb2q 5 ай бұрын
Adrey dennnatama❤
@Nelumchandrika
@Nelumchandrika 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ heart touching beautiful loving song thank so much to both of you & this is true. Good luck to both of you happy anniversary with lot's of love.
@kaveeperera72
@kaveeperera72 8 ай бұрын
Nice one ❤
@DhanushkaPriyanthi
@DhanushkaPriyanthi Күн бұрын
Lassanay vada malli❤
@Bhagyanilmini
@Bhagyanilmini 3 ай бұрын
Lssnai akkge voice ekk gdk❤
@SaumyaMadushani-yx6mj
@SaumyaMadushani-yx6mj 9 ай бұрын
හැම ද සතුට්න් ඉන්න ඔයා ලා දෙන්න 😊
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
Thank you so much ❤️🥰
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much 🥰
@user-og7qc6fe3l
@user-og7qc6fe3l 3 ай бұрын
Lassn hith thiyen dennek mn adarei oy dennta❤❤
@nethmiroshinika2104
@nethmiroshinika2104 5 ай бұрын
දිනේෂ් තරංග කියන්නේ වෙනමම brand එකක්.පිස්සුවෙන් වගේ අහන song එකක්.හිතට කතා කරන සිංදුවක්.මං ඒ තරම් ආදරෙයි මේ සිංදුවට❤
@devindithiloka2512
@devindithiloka2512 3 ай бұрын
අනේහ් ලස්සන බලන්නකො සින්දුවෙ කාලයක් හිරු එකේ Top songs අතරත් තිබ්බා 🤭❤
@anushkamusic7350
@anushkamusic7350 9 ай бұрын
❤😍
@markjones4632
@markjones4632 9 ай бұрын
My favorite singer ❤ Dinesh aiyya
@himansaweerarathna1020
@himansaweerarathna1020 9 ай бұрын
Happy anniversary අක්කා❤️❤️ අයියා ❤️❤️ congratulations .. බුදු සරණයි ." මා නුබට කොන්දේසී විරහිතව ආදරය කරමි"😍❤️.
@MireshapriyanthiMurukkuw-nq9ml
@MireshapriyanthiMurukkuw-nq9ml 8 ай бұрын
Oya mage favorite ❤
@userij9no5bl9m
@userij9no5bl9m 8 ай бұрын
My favourite singer harima lassanai asama couple ekak ayyawa eka sarayak dakkina eka 2024 loku dream ekak 😊😊
@inokasurangi6848
@inokasurangi6848 3 ай бұрын
Nice song ❤❤❤❤❤❤
@user-mx1hn1hr2p
@user-mx1hn1hr2p 6 ай бұрын
Patta
@sewingmachinetip
@sewingmachinetip 8 ай бұрын
ගොඩක් ලස්සනයි.අයියටයි අක්කටයි ගොඩක් ආදරෙයි...හැමදාම......❤❤❤❤❤
@774lk-srilanka6
@774lk-srilanka6 8 ай бұрын
ou are a great gentlemen in the real sens of the word.
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz 4 ай бұрын
❤ සුභ පැතුම් ඔබ දෙපලට.
@Travelside-205NF
@Travelside-205NF 7 ай бұрын
Good luck aiye❤❤
@egdhx5781
@egdhx5781 9 ай бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයාලා දෙන්නාට ඉදිරියට යන්න මම සුබ පතනවා ගමේ කොල්ලෙක් ❤
@nalikadilaninalika9259
@nalikadilaninalika9259 7 ай бұрын
සුපිරි dinsha ❤❤❤❤❤
@NimaliKusum
@NimaliKusum 3 ай бұрын
❤❤❤❤
@smalshi7174
@smalshi7174 9 ай бұрын
Godak adarei akke ayye. Ettatama adaniyama family ekak mn dekka.Dawasin dawasa jivite idiriyatama yanna oni❤🕊️❤️
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 8 ай бұрын
Aneew🥺❤️
@nimaliakmeemana643
@nimaliakmeemana643 8 ай бұрын
Happy anniversary both of u ,hamadama satutin enna onee ayya akka ❤
@user-nm4ed5ex5h
@user-nm4ed5ex5h 8 ай бұрын
Mn asama couple ekak ❤❤❤
@mohamadhamdan5424
@mohamadhamdan5424 8 ай бұрын
good song
@imeshilakshani5972
@imeshilakshani5972 9 ай бұрын
Oya pissuwak aiye ,oyath lassni akkith lassni ,sinduwath godkkkkkkk lassni 😊😊😊
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 8 ай бұрын
නැවත නැවතත් බලනවා ඇබ්බැහි වීමක් ❤❤❤❤❤❤❤❤❤❤
@NilupaSamarasinghe-to2ob
@NilupaSamarasinghe-to2ob 7 ай бұрын
ඔය දෙන්නගෙ ආදරේනම් හරිම ලස්සනයි 💖😘💗❤
@nilushinisansala1112
@nilushinisansala1112 9 ай бұрын
ඔයාගෙ සින්දු වලට මන් පට්ට ආසයි....හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නට...හැමදාම ඔය හිනාව තියන් සතුටින් ම ඉන්න ලැබේවා යි කියලා 🙏🙏🙏🙏
@thanukumari
@thanukumari 9 ай бұрын
hamadama sathutin ina ❤️❤️❤️akke ayye. Mage. Kenath mawa terum gathanam. Oyadenna hamotama adarshayak
@thanukumari
@thanukumari 9 ай бұрын
eyata mawa terum gana ba eya tharaha wela
@lakmal1st
@lakmal1st 8 ай бұрын
මචං උබේ සින්දුව පට්ට මම හෙන ආදරෙයි උබේ වොයිස් එකටයි ඒ ෆීලින් එකටයි... හැබැයි හොරයිසන්ලගේ නන්ස්ටොප් එකෙන් ඒක අයින්කලේ ඔයානං අපරාධයක් ඒක...
@Nadunipabasara
@Nadunipabasara 6 ай бұрын
harima lssni🥰
@milansameeraj.m.sameera8827
@milansameeraj.m.sameera8827 8 ай бұрын
ලස්සනයි ආදරෙයි දෙන්නට❤❤❤❤❤❤
@dineshigunasekara3438
@dineshigunasekara3438 9 ай бұрын
good job 👌👌
@anuththaraliyanage2506
@anuththaraliyanage2506 9 ай бұрын
Wow voice ek ❤❤❤❤ akkige
@SADEEPAMAPITIGALA
@SADEEPAMAPITIGALA 9 ай бұрын
හරිම ලස්සනයි , ආදරෙයි හැමදාමත් 👍👍❤❤💥
@lancerexsl2009
@lancerexsl2009 9 ай бұрын
spiri ane eka num parana ekata wada lassanyi ❤❤❤❤
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
Thank you ❤🥰
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you 🥰
@yoyogirl001
@yoyogirl001 27 күн бұрын
Randella අක්කී......මම හරි ආසම කාන්තාවක් තමයි ඔයා....❤️🤗😘😘 ඔයාලා දෙන්නගේ මෙ ආදරේට මාත් හදවතින්ම සුබ පතනවා ❤️❤️
@boshba3939
@boshba3939 8 ай бұрын
❤❤❤❤❤❤❤
@nelummadhushani4327
@nelummadhushani4327 9 ай бұрын
Harima adaraniya couple ❤ ekak.... Dinesh aiyage songs thmai mn nithrama ahnne..a tharm lassana voice ekak...❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@charuni6288
@charuni6288 9 ай бұрын
anee harima lassanai 🤗❤️ oyaala denna hamadaama sathutin inna oona ❤️🤗jayaweewa 💫💫
@b.yasaryahennadige8170
@b.yasaryahennadige8170 9 ай бұрын
@shamilagunasekara9618
@shamilagunasekara9618 9 ай бұрын
Happy anniversary...oyala denna hemadama adaren Inna.
@user-th3ex6rt4k
@user-th3ex6rt4k 4 ай бұрын
ආදරෙයි දිනේෂ් අයියෙ❤
@Naami19
@Naami19 9 ай бұрын
Wow❤
@user-pl1qq4mq3q
@user-pl1qq4mq3q 8 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@MadushiLakshika-uf3ir
@MadushiLakshika-uf3ir 9 ай бұрын
Happy Anniversary Aiya and Akki ❤
@indigomark401
@indigomark401 9 ай бұрын
හරිම ලස්සනයි , ආදරෙයි හැමදාමත් ❤❤
@ashan2229
@ashan2229 9 ай бұрын
@niroshafernando2202
@niroshafernando2202 9 ай бұрын
හරි ම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි ආදරණීය ඔබ දේපලට ❤❤❤❤❤
@sewwandisilva08
@sewwandisilva08 9 ай бұрын
අසීරුම මොහොතෙදිත් අල්ලන් ඉන්න. මේ ආදරයට අපිත් හරි ආදරෙයි. Outcome එක මෙ විදිහට දකින්න පවුල කියන සංකල්පය තුළ processing එක ගැන අපිට හිතන්නවත් බෑ.දන්නවා ඒක හරි අමාරුයි කියලා මොකද මාත් ඒ අත්දැකීම විදින ගමන්.. ආදරයට මාත් හරි ආදරෙයි. අපිට අපිව අයිති කරගන්න බැරි වෙයි කියන බය තිබුණත් එකිනෙකාව සනසන, කොහොමහරි කරමු, මම කොහෙමඳ ඔයා නැතුව ඉන්නේ කියලා හිතට හයියක් දෙන ආදරයක් මට තියනවා. ඉතින් දන්නවද ඔයාලා නිසා පොඩි හරි Motivation එකක් ලැබෙනවා..විශ්වයෙන් එක ප්‍රාර්ථනාවක් කරන්න මගේ අවීව මට ලැබෙන්න කියලා…දවසක එයා වෙනුවෙන් සිංදුවක් මාත් කියනවා!!!
@ShaneOnKeys
@ShaneOnKeys 9 ай бұрын
❤23-6-9
@voicegreen-vl6j
@voicegreen-vl6j 9 ай бұрын
Harima lassny ❤❤❤❤
@nimashasamarasinghe761
@nimashasamarasinghe761 7 ай бұрын
Hy dinesh aiyee,,,iye mama oyawa dakka ❤❤
@pawansathsara-gm9xz
@pawansathsara-gm9xz 9 ай бұрын
adarayi dennatama
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you so much ❤
@suranjihsuranjih770
@suranjihsuranjih770 9 ай бұрын
Adarei oyalata hamadamath❤😊
@rashmimalshani3114
@rashmimalshani3114 9 ай бұрын
Ane harima lassani mn asa song ekk💖😊💖💖
@dilsihansamaliepa1701
@dilsihansamaliepa1701 9 ай бұрын
Wow...heart touch
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
Thank you so much ❤️🥰
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@chamoddiyagahage
@chamoddiyagahage 9 ай бұрын
Fav ♥️🔥
@IshaniDilrukshi-sb9pc
@IshaniDilrukshi-sb9pc 9 ай бұрын
Akka lassanai ❤❤❤❤
@user-pg8bf2gd1x
@user-pg8bf2gd1x 9 ай бұрын
Harima adaraniya family ekak hadawatinma ediri anagathayata suba patanawa❤❤❤
@user-oz6ji8cz5r
@user-oz6ji8cz5r 9 ай бұрын
Wow 💓
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
Thank you ❤🥰
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you 🥰
@sachinimadhushika4106
@sachinimadhushika4106 9 ай бұрын
Oya denna best....oylge songs godak lassanai .....best couple .....dawasaka oya denna hambuna nam magathotakadi hri eka nam loku sathutak wewi ....🥺🥺🥺❤❤
@user-tr1xr5xg6u
@user-tr1xr5xg6u 9 ай бұрын
Hmadmath sathutin inna ❤❤❤❤❤❤
@b.yasaryahennadige8170
@b.yasaryahennadige8170 9 ай бұрын
E visual eka 🥺❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
@dilinithusharika5975
@dilinithusharika5975 9 ай бұрын
Harima lassanae❤❤me sinduwa live programme wala ananthawath ahala tiyenawa.adane danne oyalage kiyala
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 4,5 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 4,5 МЛН