No video

Wala Selaye | වලා සේලයේ - Uresha Ravihari ft Ridma Weerawardena [ Weerya Movie Song ]

  Рет қаралды 16,743

Amith Guru

Amith Guru

Күн бұрын

♪ Streaming & Download ♪
bnfr.link/wala...
[ Weerya Movie Song ]
♪ Artists - Uresha Ravihari ft Ridma Weerawardena
♪ Lyrics - Nilar N Cassim
♪ Music - Amith Guru
♪ Guitar Arrangement By Prakash Ranasinghe
♪ Flute Arrangement By Sarada Chulasinghe
• Director - Sunil Aruna Weerasiri
• Visual Re-Edit & Color Correction by Hasitha Jayasanka
♪ Lyrics Of The Song ♪
[Female]
වලා සේලයේ ඇදී යන්න මා හා
ඉතින් එන්න ජීවිතේ සොඳුරුතම හැඟුම පොපියයි
හිතේ හීන හෙට හැබෑ වේවි ඇස් මානයේ
හමා යන්නේ ආදරේ මාරුතේ පළමු සිහිලයි
සදාකල්ම ඉන්නනම් මේ වගේ
පුබුදන්න මල්සමේ ජීවිතේ
[Male]
හිත යට හංග හංග ඔය පෑව ලීලයයි
පැන්නෙ පිටට නොලසින්
මගෙ හිත රන්ඩු වෙන්නෙ නෑ දන්න හින්දා මං
කෝල නුඹේ හැඟුමන්
[Female]
සබඳේ සත්තකින් පෙම් රසෝඝයේ
සදානන්ද සුව විඳ විඳ
කිමිදෙයි ජීවිතේ මිහිරෙන් තෙමී
මුලාවක් නොවේ
[Male]
මං ලඟ අන්දමන්ද වී පෑව මල් සිනා
කිම්ද කියා නොදනිම්
දවසක පෝරු මස්තකේ මං ලඟින් තියන්
දෙනව සොඳුරු දඬුවම්
Music
[Female]
සඳේ රැස් වගේ හිනාවෙන්න මා හා
හැඟුම් වැස්සකින් පිපී හදකුසුම සුවඳ විසිරෙයි
හදේ ගීතයට හඬක් වෙන්න තුන් යාමයේ
දැනේ ඔන්න ආදරේ රූ වරුන සතුට ඉතිරෙයි
සදාකල්ම ඉන්නනම් මේ වගේ
පුබුදන්න මල්සමේ ජීවිතේ
[Female]
මේ හඳ පානේ තුරුලු වී හැඟෙමුද සීතලේ
Male රෑ මීදුම ඇවිදින් නැලවෙන තාලේ වගෙයි ආදරේ
#WalaSelaye #WeeryaMovie #IconRainMusic #UreshaRavihari #RidmaWeerawardena

Пікірлер: 37
@imaperera2396
@imaperera2396 7 ай бұрын
Very nice song Uresha and Ridmas voice s really really good 🎉🎉
@ushanthstr2441
@ushanthstr2441 8 ай бұрын
Trust me!!! This is one of the song which you never get bored off hearing. Fantastic Music loving it ❤🥰
@pasindumalshan6854
@pasindumalshan6854 8 ай бұрын
Sheshadrie 🥺♥️🫶🏻
@sameerajanakantha
@sameerajanakantha 8 ай бұрын
සද්දේ ♥️♥️♥️♥️
@Journal_By_Hasa_R
@Journal_By_Hasa_R 8 ай бұрын
හරිම ලස්සනයි ❤ ජගත් චමිල ගෙ වෙනම ම ටයිප් එකක් 😊 සින්දුවේ කෝරස් එක තමා හිට්ම ❤
@shortsnp7990
@shortsnp7990 8 ай бұрын
Sheshadri ❤️
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 8 ай бұрын
Maarama lassnaii..hoya hoya ahanne meee❤️
@MinushiYashodhara
@MinushiYashodhara 8 ай бұрын
Harima lassana sinduwak ❤❤❤
@A_girl_you_know_
@A_girl_you_know_ 8 ай бұрын
Ridma Ayya❤
@user-vv9ke8in7c
@user-vv9ke8in7c 8 ай бұрын
Uresha ❤❤❤❤
@user-hz8sl5ln6q
@user-hz8sl5ln6q 8 ай бұрын
Sheshadrie ❤
@wishedwow8146
@wishedwow8146 7 ай бұрын
Wow Sheshaderie you are a queen of beauty
@sharifahnazeer8936
@sharifahnazeer8936 8 ай бұрын
Aww❤❤❤❤
@ranishaabeysekara5268
@ranishaabeysekara5268 8 ай бұрын
Thiss songggg😩♥️
@Tharaka_Rathnayake
@Tharaka_Rathnayake 8 ай бұрын
Amith Ayye😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jessicas9844
@jessicas9844 8 ай бұрын
Nice song. Why was this film never released
@jayanthisujeewani1294
@jayanthisujeewani1294 7 ай бұрын
ජගත් චමිල ඕනෙම චරිතයක් කරන්න පුළුවන් දක්ෂ නලුවෙක්❤
@user-vg5yr5cp2r
@user-vg5yr5cp2r 8 ай бұрын
Ureshanm.kiynne. A.filim.eka.janppuriya .wenawa. E.tharam.hegimbarayi...lankawe.inna.ekama.chitthra.pati.gyikawa
@radhakuruwitabandara3278
@radhakuruwitabandara3278 8 ай бұрын
Poddak Chaleya th wage 🙉 good one peeps❤
@MethminiVimansa
@MethminiVimansa 7 ай бұрын
youtube short එකකින් ඇහිලා මන් හිතන් හිටියෙ ඒ voice එක බාචි සුසාන්ගෙ කියල 🙃
@BerawithRUSIRU
@BerawithRUSIRU 8 ай бұрын
❤❤❤
@anojviduranga9633
@anojviduranga9633 8 ай бұрын
❤️❤️
@roshaniekanayake1393
@roshaniekanayake1393 8 ай бұрын
❤❤❤❤❤
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 8 ай бұрын
@nileshanirmani8346
@nileshanirmani8346 8 ай бұрын
🔥💯Mt hitune.video ek prn ekk kiyl
@niranjanweerasingha.8377
@niranjanweerasingha.8377 8 ай бұрын
❤🎉
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 8 ай бұрын
Treanding for tiktok
@Travel_with_Woody
@Travel_with_Woody 8 ай бұрын
5 වෙනි කමෙන්ට් එක ❤❤
@user-ir2tj8bs9q
@user-ir2tj8bs9q 8 ай бұрын
❤❤❤
@nelumdilshari4929
@nelumdilshari4929 8 ай бұрын
❤❤❤❤❤
@sachinimaheshika0712
@sachinimaheshika0712 8 ай бұрын
❤❤
@nimeshkulasinghe
@nimeshkulasinghe 8 ай бұрын
❤❤
@pramodnaara
@pramodnaara 8 ай бұрын
❤❤❤❤
@venuraekanayake1687
@venuraekanayake1687 8 ай бұрын
❤❤
@sathsaraniprabhashwari1486
@sathsaraniprabhashwari1486 8 ай бұрын
♥️♥️♥️♥️
@nethmibhavana2736
@nethmibhavana2736 8 ай бұрын
❤❤
@HasithaJayasanka
@HasithaJayasanka 8 ай бұрын
❤❤❤❤
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 97 МЛН
Suba Sihine සුබ සිහිනේ Official Lyric Video
4:13
Keewa - BnS ft Uresha & Umara (Lyrics)
4:30
Sonali Perera
Рет қаралды 136 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН