No video

වෝල්ටර් හෙවත් කමාන්ඩෝ දිගුදුර මහකුමාර මුහමාලේ ඉදිරි ආරක්ෂිත වැටෙන් ඔබ්බට කල මෙහෙයුම් | WANESA TV

  Рет қаралды 81,140

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa rathnayake
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 343
@chathuraprabath2783
@chathuraprabath2783 Ай бұрын
වෝල්ටර් දෙවනි පාරටත් නියම දිගුදුර විහිදුම් බලකායෙ විරුවෙක් අහන් ඉන්නත් ආසයි ඒ වගේම ආදරෙයි ❤🙏🇱🇰 වනෙසtv හින්දා මෙ වගෙ ශ්‍රේෂ්ට විරුවන් අපි දකිනවා Sanjeewa අයියටත් බොහොම පින් යුධ කාලයේ අපි නොදන්න සියලුම දේ අපිට අහන්න සැලැස්සුවාට සියලුවම විරුවන්ට සහ Sanjeewa අයියටත් නිදුක්නිරෝගී න්දීර්ඝායුෂ ජීවිතයක්ම වේවා❤❤🇱🇰🙏🌍
@sankalasantha1160
@sankalasantha1160 Ай бұрын
ආයෙමත් එතුමාව වැඩසටහනකට ගෙන ඒම පිළිබඳ ඉතා ම සතුටුයි සංජීව මල්ලි.❤❤
@ChamindaKarunarathna-xc5ds
@ChamindaKarunarathna-xc5ds Ай бұрын
යුධ හමුවේ මහාචාර්ය වරයෙක්...සිවිල් ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් උනා..ජය වේවා..පිරිපුන් සෙබල..❤❤
@mahindaweerasinghe3524
@mahindaweerasinghe3524 Ай бұрын
බුද්ධිමත් වගේම යමක් පැහැදිලිව වගේම නිරවුල්ව යමකුට අවබෝධ කර දීමේ ඉහලම දක්ෂතාවක් ඇති පුද්ගලයෙක් .ස්තුතියි
@Shanerox-um9sj
@Shanerox-um9sj Ай бұрын
කමාන්ඩෝ වෝල්ටර් සැබෑම යුධ සෙබලෙක්. පළමු වැඩ සටහනත් තුන් පාරක් විතර බැලුවා. ඇත්තටම ඔහු සැබෑ දක්ෂ රණවිරුවෙක්. සැබෑම නියමම සතුරු දඩයක්කරුවෙක් ❤ ඔහුගේ කතා විලාශය අපිව ඔහුගේ යුධ බිමට රැගෙන යනවා 🤟 මෙවැනිම සැබෑම විරුවන් තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර මන් ආසයි අලිමංකඩ කදවුරේ දිවි ගලවාගත් සෙබලුන්ගේ කතා වලට 👌
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
මහකුමාර මහතා (වෝල්ටර් ) 😍 කාලෙකට පස්සෙ සිත් ඇදගන්නා සුලු ඉදිරිපත් කිරීම, ❤ මහකුමාර, මහතා ටත් සන්ජීව ,මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️👍✌️💪🇱🇰💐🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 Ай бұрын
අට පාස් ආමි කාරයන් යැයි අපහස කල අපතයන්ට තවත් කනේ පහරවල් දුසිමක් අදත්..වෝල්ටර් ඔබ නියම විරුවෙක්..නිරෝගී සුව චිර ජීවනය ලැබේවා වීරයා!!!🙏
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
මම ඉන්නේ USA වල මෙහෙ හමුදාවේ සේවය කරලා අදාළ කාලය අවසන් කරලා විශ්‍රාම ගිහාම රජයෙන් මුදල් දෙනවා campus යන්න ( රජයේ campus ) මේ රටේ AL හෝ OL නැහැ තමුන්ගේ දැනුම් මට්ටම බලලා ඒ අනුව campus එකේ කියනව මේ course කරන්න කියල. සමහර හමුදාවේ course කරලා තියෙනවා නම් campus වල credit දෙනවා. මෙහෙ හමුදාවේ medic ල civilian life එකේ doctorsල වෙනවා. මේ රණවිරුවා කථා කරන හැටියෙන්ම හොද දැනුමක් තියෙන කෙනෙක් කියල පේනවා ඉගෙන ගන්න අවස්ථාව දුන්නා නම් දක්ෂ lecturer කෙනෙක් වෙන්න පුළුවන්. තොපිල " අට පාස් " කියන මානසිකත්වයෙන් මිදිලා ඔය campus කියන එක AL පාස් උන්ට ( tuition class එකකට ගිහින් බලපන් අපේ උන් AL පාස් වෙන විදිහ, past papers කරල! මේ USA වල ඔහොම exam නැහැ, තමුන් ඉගෙන ගත්ත ප්‍රමාණය කොපමණ ද අඩුපාඩු තියෙනවා නම් campus එක තුලදී හදාගනින් කියල ආකල්පය තියෙන්නේ) ලංකාවේ "නිදහස්" අධ්‍යපනය කියන එකෙන් කරලා තියෙන්නේ කට පාඩම් කරලා exam එකක වැඩිම ලකුණු ගන්න උන්ට නොමිලේ campus යන්න වැඩ සෙට් කරපු එකයි. අනෙක් උන්ට හුලං. ඔන්න බලපන් මේ comment එකට වයින් වෙන්නේ මොක්කු ද කියල! Campus යන උන් සහ යන්න තේරිලා ඉන්න උන්. උන් කැමති නැහැ තව උන් උන්වගේ මැරිලා exam පාස් වෙන්නේ නැතිව campus යනවට. මේක අපේ රටේ අධ්‍යපන ක්‍රමයේ අවුලක්. හැම එකාම හිතන්නේ exam එකෙන් වැඩි ලකුණු ගන්න උන් තමයි දක්ෂ කියල. පකේ logic තමයි. මේ කියන්නෙත් රජයේ campus ගිය එකෙක්! නැති නම් පකයල කියයි රජයේ campus යන්න බැරි කමට ඉරිසියාවට කියනවා කියල. නැහැ රට වෙනස් කළා ඉතින් ආකල්ප වෙනස් වුණා ...
@prasadranasinghe8434
@prasadranasinghe8434 Ай бұрын
ඒ හඩ , පැහැදිලි කිරීම භාවනාවක් වගේ..පලමු වැඩසටහන පස් හය වතාවක් බැලුවා....වෝල්ටර් ...වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ විරුවෙක් සෙබලෙක්..❤
@indikapriyankara5295
@indikapriyankara5295 Ай бұрын
Ane varyan
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 Ай бұрын
මාත්.
@madushajayashanweragala9653
@madushajayashanweragala9653 Ай бұрын
Ow
@AU_aup
@AU_aup Ай бұрын
සුපිරි මීටරයක්.. ජවසම්පන්නව මෙහෙයුම් කල කමාන්ඩෝවරයෙක්.. මහකුමාර මහතා LRRPවෝල්ටර් 3:17 SF / CR / Air Mobile මතක් කිරීම 9:52 මම මේක අහිමානයෙන් කියන්නෙ 11:04 12:25 ප්‍රභාකරන් යුද්දය සැලසුම් කරපු විදිය 15:26 හැබැයි එක දවසක් දවල් 21:16 කමාන්ඩෝ සතිපට්ටානය 21:34 මට මතකයි එක දවසක් 23:40 අදටත් මතක හිටින කනේ පාර 23:47 මම කවදාවත් ගුටි කාලා නෑ 26:30 වසර 2001 නොවැම්බර් 31:49 බිරිද අහපු දේ 31:16 කමාන්ඩෝ බැජ් සේරම ගහපු බ්ලැකා 33:40 හමුදාවේ සිගරැට් බොන වයස 36:42 අලිමංකඩ 47:10 මට අද වගේ මතකයි 54:20 සතුරු භූමියේ ඇවිදීම
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
ආයිමත් මෙතුමාව ගෙනවට ගොඩක් ස්තුති ❤අහන් ඉන්න පුළුවන් ❤❤❤❤ වනසට ජය🎉
@SudeeraSachidu
@SudeeraSachidu Ай бұрын
කොඩි සර් වගෙම පැහැදිලිව කතාව කියනවා ❤❤❤ වෝල්ටර් ❤💪💪💪
@dilrukchanna8797
@dilrukchanna8797 Ай бұрын
සෑහෙන දවසක් illapu වැඩසටහනක් . ස්තුති සංජීව මහතා ඔබට . සුපිරිම චරිතයක් මහ කුමාර .
@nihalperera5086
@nihalperera5086 Ай бұрын
සංජීව, සංජීව, මදි මදි ,තව අලුත් වැඩසටහන් ඉක්මනින්ම ඕනේ. පුදුම විධිහට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ❤
@Nishantha-ly3uy
@Nishantha-ly3uy Ай бұрын
මා 2007 විශ්‍රාම ගියේ ඔබ කියු සුහදත්වය සහ විනය 100%තිබුනා...
@sandun8441
@sandun8441 Ай бұрын
රටේ පිනට උපන් අභීත වීරයෙක්. අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏🙏🙏 සතුරු භුමියට ගොස් සතුරන් නසා රටේ මතු උපදින දරුවන්ට නිදහස් රටක් උදා කරදීම වෙනුවෙන් ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️
@sandun8441
@sandun8441 Ай бұрын
දැනුම් සම්භාරයක් විශ්වවිද්‍යාලයක්, යුධ හමුදාවට මහගු සේවයක් කරපු අභීත වීරයෙක්.සතුටුයි අදටත් මෙලෙස දැකීමට ලැබීම.❤🙏
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Ай бұрын
වෙනසට ආපු උතුම් නිළධාරියෙක් මෙන්න විශ්ව විද්‍යාල අනේ අයියේ මෙතුමා නැවත දවසක සම්බන්ධ කරගන්න. තව වැඩසටහන් මාලාවක් ඕනි මෙතුමා සමඟ සාමාන්‍ය මිනිහෙක්ගේ ජීවිතයට ගත හැකි බොහෝ දෑත් මෙතුමාගේ උතුම් වූ අතීත ක්‍රියාව තුල තිබ්බා. විරෝධාර රණවිරුතුමණි, ජාතික විරවරයාණෙනි ඔබට බුදුසරණයි ❤ හැමදාම නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ගතකිරිමට ශක්තිය , දෛර්‍ය්ය , වාසනාවම ලැබේවා ✨
@Anuhazz_Jay
@Anuhazz_Jay Ай бұрын
මාර පැහැදිලියි කියන දේ ගුරවරයෙක් වගේ ❤ ආයුබොහෝ වේවා විරුවානෙනි! 🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@s.sanjayabandara5967
@s.sanjayabandara5967 Ай бұрын
❤❤❤❤❤❤ආදරෙයි........ ❤❤❤❤❤පැහැදිලි , මුන , ඇස්, වචන පවා... නිර්භීතයි......🙏🙏🙏🙏 බුදුසරණයි
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Ай бұрын
රටෙි එකියභාවය වෙිනුවෙින් පන නොතකා සටන් කල එඩිතර විරෝදාර රනවිරැවනි ❤ මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ ❤❤❤
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi Ай бұрын
රණවිරු ඔබට සිව් හෙළයේ ප්‍රණාමය....❤🎉
@imeshmadusanka1082
@imeshmadusanka1082 Ай бұрын
ආසම වැඩ්ඩෙක්.ආයේ බස්සලා ❤
@kelumekanayake3221
@kelumekanayake3221 Ай бұрын
වැඩ්ඩෙක් තමයි ඔබ සැමට සදා ණයගැතියි
@maleeshasathsara9472
@maleeshasathsara9472 Ай бұрын
රියල් වැඩකාරයෙක් 💗💪
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@udyanisanjula4003
@udyanisanjula4003 Ай бұрын
ආයුරක්ඛන්තු අවඩා 💐🙏
@prabhathyomal2683
@prabhathyomal2683 Ай бұрын
❤️
@ThisaraMadhushan-vh1dw
@ThisaraMadhushan-vh1dw 25 күн бұрын
ශා මරැනේ මෙන්න නියම කමාන්ඩෝ…රට තිතටම රැකලා ගමත් සුරක්ෂිතයි..අහන්නත් සතුටුයි.❤මෙන්න බලදාරින්ටත් ඇස් ඇරිලා කරනවනම් වැඩ…. එහෙනම් මේ තුවක්කු කැලි අරන් කුඩු පොඩ්ඩක් ගහල රගන සෙම්පඩ විජ්ජා කාරයෝ ඔක්කොම නැට්ට ..කේ ගහන් යන්නෙ😂😂😂පාතලේ මොකක්ද රොඩ්ඩක් බං මේ අයියල බැස්සොත්❤❤❤❤ජය වේවා වෝල්ට අයියා❤️❤️❤️❤️
@manjulachaminda2821
@manjulachaminda2821 Ай бұрын
ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට හිස නමා ආචාර කරමු 🎉
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Ай бұрын
අමුවෙන් ඇත්ත කිවුව .respect .අයියා.උපාධිය පුපේ ගහගෙන ඉන්න එවුන්ට
@madusankaattanayaka9522
@madusankaattanayaka9522 Ай бұрын
තමන්ගේ බලය,,, දේශපාලනය හො වෙනත් වරප්‍රසාද හා මුදල් වෙනුවෙන් ජතිවාදය ආගම්වාදය ඇති නැති පරතරය මවා පාමින් සුන්දර මිනිස් බවය හා නිදහසේ ජීවත් වෙන සියලුම ජීවින්ගේ නිදහස විනාස කරන දේවල් අතීතයත් වර්තමායෙත් අනාගතයෙත් සිදුවිය හැක සිහිනුවනින් ජිවත් වෙන්න ඕන ,,,,මේ වැඩසටහන් අපට ලබා දෙන සංජීව අයියාට ස්තුතියි !!!!❤❤❤❤
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 Ай бұрын
Civil service වල ගොඩක් ඉඳල තියෙන්නෙ දෙමල අය සුද්දගෙ කාලෙදි. ලංකාවේ මිනුම් කටයුතු කරපු අයත් දෙමල. උන්ට ඕන විදිහට ඕව වෙනස් කලා. ගොඩක් සිංහල නම් තිබ්බ ගම් වලට හිතුමතේ දෙමල නම් දැම්ම
@nawarathneminguppuligechan4323
@nawarathneminguppuligechan4323 Ай бұрын
සුපිරිම පැහැදිලි අදහස් දැක්වීමේ හැකියාවක් ඇති අති දක්ෂයෙක්
@PattaTV1
@PattaTV1 Ай бұрын
ප්‍රාධන කතාවෙන් පිට යනවා ඒක හොදයි බාහිර කතා දැනගන්න පුලුවන් ඒත් නැවත ප්‍රධාන කතාව සම්පූර්ණ කියලා ඉවර කරනවනම් හොදයි. වෝල්ටර් රණවිරුවාගේ තවත් වැඩසටහනක් ඕන. ජය වේවා සංජීව අයියාටත් වනැස tv එකටත්👍👍
@jagathkiringoda5861
@jagathkiringoda5861 Ай бұрын
කමාන්ඩෝ තවත් යකෙක් ❤❤❤
@TheYouTubeStoryTeller2024
@TheYouTubeStoryTeller2024 Ай бұрын
වෝල්ටර් සර් ගෙ කලින් වීඩියෝ එකට ගොඩක් වීව්ස් තියෙනව. හේතුව ඒ පැහැදිලි කිරීම. පැහැදිලි වචන.
@nalakapredeep1727
@nalakapredeep1727 13 күн бұрын
සියළුම දෙනාට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා ...❤❤❤🙏🙏🙏..අපි නයයි මේ සියළුම දේනාට..
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 29 күн бұрын
ඉදිරිපත් කිරීම 200% වෝල්ටර් මහත්තයා.පලවෙනි වීඩියෝ එක 3 පාරට වඩා බලලා තියෙනවා.සම්බුදු සරණයි
@nuwan88nuwan22
@nuwan88nuwan22 Ай бұрын
You Tube අවොත් බලන්නෙ වැනස විතරයි ❤
@wanesatv
@wanesatv Ай бұрын
❤️🙏
@AmilaPrasad-qd2gq
@AmilaPrasad-qd2gq Ай бұрын
වටින මිනිසුන් අභිත රණවිරුවන්
@dilshanweerasingha9724
@dilshanweerasingha9724 Ай бұрын
මං වනැස බලන්න පටන් ගත්තෙ වෝල්ටර් ගෙ පලවෙනි වීඩියෝ එකෙන්.. ❤❤❤
@dulas4614
@dulas4614 Ай бұрын
විරුවෙක්ද මහාචාර්යවරෙයක්ද ? කොහොම ලඝු කරන්නද.උත්තම ආචාරය ඔබට ❤❤❤
@maheshperera6695
@maheshperera6695 Ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@shashindunimmika1767
@shashindunimmika1767 Ай бұрын
මේකනම් පුදුමයක්.. මම ඊයේ මෙයාගේ කලින් වීඩියෝ එක බැලුවා. මට හිතුනා කෝ දැන් පොර කියලා 😁 මෙන්න පොර අද ඇවිල්ලා.. 💕 ඒක පුදුමයි මට.. වෝල්‍ටර්ගේ පලවෙනි වීඩියෝ එක අදවගේ හරි පෙලගැස්මක් තිබ්බෙනෑ ඒකට හේතුව සන්ජීව වැඩේ පටන්ගත්ත අලුතනිසා.. ඉතින් අද හරි පෙලගැස්ම ඇතිව වෝල්ටර් හමුවීම සතුටක් ⚔️⚔️⚔️
@chanakaranathunga9868
@chanakaranathunga9868 23 күн бұрын
Asama ekkenek
@chanakaranathunga9868
@chanakaranathunga9868 23 күн бұрын
මොල කාරයෙක්
@chanakaranathunga9868
@chanakaranathunga9868 23 күн бұрын
කතා කරනවා අහන් ඉන්න පුලුවන්
@sivilima85
@sivilima85 Ай бұрын
සුපිරි වැඩ්ඩෙක් තමා
@freeminds6365
@freeminds6365 Ай бұрын
බලන්න ගත්තා විතරයි .ආසම හඬක් කැමතිම චරිතයක් ❤❤❤❤.දිගු කතාවක් කියන්න එපා ,තව දිගු උනත් ප්‍රශ්නයක් නෑ ❤
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 Ай бұрын
මාස ගානක් ඉදං ඉල්ලපු episode එක ♥️🤘 ස්තූති සංජීව අයියෙ ❤
@yesproudtobeasrilankan-jo4vm
@yesproudtobeasrilankan-jo4vm Ай бұрын
සංජීව අයියා මමත් යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක්.ඔයාගේ මේ වැඩසටහන හැමදාම බලනවා.my favourite channel
@lalithmadhushanka44
@lalithmadhushanka44 Ай бұрын
❤❤❤❤❤❤❤❤ ස්තූතියි වනැස ...
@thaweesha
@thaweesha Ай бұрын
අහන් ඉන්න ආසයි කතාකරන විදිය. වීරයෙක් 🙏
@879milan
@879milan Ай бұрын
ආයෙත් වැඩසටහනකට ගෙනපු එකට ස්තුති .. ඒ ඇස් වල තියෙනව අමුතුම බැල්මක්.. වීරයෙක් තමයි ඉතින් හැමදාමත්
@SipcanAccountant
@SipcanAccountant Ай бұрын
පුදුම ගුරු ගෞරවයක් තියෙන මනුස්සයෙක් 😍😍😍 ආදරෙයි.. ඔබගේ පලවෙනි වැඩසටහන 10 වතාවකට වඩා බැලුවා. සමහර වචන පේලි කටපාඩම්❤❤❤
@vincesilva1128
@vincesilva1128 Ай бұрын
Very interesting discussion. Mahakumara is not only a battle hardened Sri Lanka hero, also he was very good in elaborating his knowledge and experience.
@omalkushantha1869
@omalkushantha1869 Ай бұрын
හරිම පැහැදිලිව විස්තර කරනවා. නියම වී⁣රයෙක්. ❤
@manojkumara4232
@manojkumara4232 Ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි ජාතියේ මුරදේවතවුන් සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehanwijerathne7995
@shehanwijerathne7995 13 күн бұрын
Gemmak..💪❤ පැහැදිලි kirim wedi
@nipundeeneth2345
@nipundeeneth2345 Ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@ajanthahashi6019
@ajanthahashi6019 Ай бұрын
මම මේ වඩසටහනේ මාද්‍ය වේදියාගේ හික්මිම අගය කරනව මාර සවන් දීමක්.........respect ......
@user-hi7ko4nh3g
@user-hi7ko4nh3g Ай бұрын
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම
@piyumallakshitha7868
@piyumallakshitha7868 Ай бұрын
Excellent explain 👌
@herbatmendis6240
@herbatmendis6240 Ай бұрын
වීරයෙක් ආඩම්බරයි 👍ජයවේවා ඔබ‍ට
@nc627
@nc627 Ай бұрын
අවුරුදු ගානකට පස්සෙ. ආසම චරිතයක්
@user-fg2xy4rq5i
@user-fg2xy4rq5i Ай бұрын
සෑබෑ වීරවරු සදා ණයගැතියි අප ඔවුන් හට ආදරෙයි ❤️👏
@misharasubasinghe4361
@misharasubasinghe4361 Ай бұрын
Godak kal idan enkan balan hitapu ekak thank you sanjeewa aiye video eka balanna kalin comment eka damme ❤
@kdhelaya7922
@kdhelaya7922 Ай бұрын
Sri Lanka 🇱🇰 soldiers they sacrifice their souls behalf of Sri Lankan souls HEAL...!🙏
@user-on1gw9ny3n
@user-on1gw9ny3n Ай бұрын
කෝබලන කට්ටිය❤❤❤❤❤
@user-sv5qu3ph3w
@user-sv5qu3ph3w Ай бұрын
Onna super porak aran sanjiwa awa ape supiri❤❤❤❤😊
@JanakaPriyadarshana-xy7xd
@JanakaPriyadarshana-xy7xd Ай бұрын
එදත් ඔයාගේ වැඩසටහන ආසාවෙන් බැලුවා.අදත් බලනවා
@dilshanpramosh883
@dilshanpramosh883 Ай бұрын
මිහිපිට දෙවියන්......❤❤❤❤❤❤
@sisirasaman7199
@sisirasaman7199 Ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
@channajayasinghe9697
@channajayasinghe9697 Ай бұрын
❤.. සුපිරි දක්ෂයෙක් හැම අතින්ම..
@user-rz9md2iu1x
@user-rz9md2iu1x Ай бұрын
බලනගමන්..❤❤
@UdasiriSampath
@UdasiriSampath Ай бұрын
❤️🙏බුදුසරණයි 🙏❤️
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Ай бұрын
⁣නියම රනවිරැවෙක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prabodashashi2102
@prabodashashi2102 Ай бұрын
අපේ රටේ මුර දේවතාවන් 🙏❤️
@user-ll9bw4rb9r
@user-ll9bw4rb9r Ай бұрын
අප ප්‍රදේශයට අභිමානයක් ඔබතුමන්...❤❤❤❤❤
@samitharanasinghe4625
@samitharanasinghe4625 Ай бұрын
හමුදා සෙබලෙක් නිර්මාණය කරනව කියන දේ හරියටම සාමාජයට තේරුම් කරා මේ මහත්තය
@bandarabandara9659
@bandarabandara9659 Ай бұрын
Very very,good
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 Ай бұрын
❤❤❤
@indikamanoj975
@indikamanoj975 Ай бұрын
Sanjewa aiyata kiyannamai hitiye wade hari❤
@milindapramoth1714
@milindapramoth1714 4 күн бұрын
වොල්ට්‍රර් sir❤වටීනා කතාවක් CR ❤
@janakapriyantha6713
@janakapriyantha6713 Ай бұрын
ගොඩක් පැහැදිලි හඬක් 💕ආදරෙයි
@amithakumarasri2092
@amithakumarasri2092 Ай бұрын
එල එල
@wajiraajith5794
@wajiraajith5794 Ай бұрын
සුපිරි සුපිරි ජය වේවා
@supunpiumal9381
@supunpiumal9381 Ай бұрын
රටට ණය නැති විරුවන් ❤️❤️ තෙරුවන් සරණයි !!.. ❤❤
@chandanaamarathunga-ng9mq
@chandanaamarathunga-ng9mq Ай бұрын
රණවිරුවාණෙනි.... ඔබට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි....
@user-dm2vx7dr6i
@user-dm2vx7dr6i Ай бұрын
Pol.cutta.අයියාගේ .වැඩසටහනක් .ඕනෑ
@rimzerizana4362
@rimzerizana4362 Ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@samanthilakarathna9504
@samanthilakarathna9504 Ай бұрын
සුපිරි 🧡🧡🧡🧡🙏🙏🙏💚
@FluentMinds1
@FluentMinds1 24 күн бұрын
8 පාස් ආමිකාරයා... ඔබ ඔප්පු කලා ඔය 8 පාස් වෙන්න PHD කාරයෙක් ආත්ම 8ක් යනවා කියල. Respect ❤
@dushanbaranige3799
@dushanbaranige3799 Ай бұрын
SF kodi ekka video ekak ona kiyana aya ko like karanna
@chanakanalin6235
@chanakanalin6235 Ай бұрын
Commando kiyanne wenama level ekaka inna pirisak.ekenma weddo.kiyanna wachana ne❤❤❤❤
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit Ай бұрын
වැඩසටහන දානකම් බලන් ඉන්න මම
@pathmasirieadirisinha1624
@pathmasirieadirisinha1624 Ай бұрын
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
Respect ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@filexhansan9039
@filexhansan9039 Ай бұрын
🎉🎉🎉
@kassa7566
@kassa7566 Ай бұрын
එක නියමයි 🎉❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Ай бұрын
තෙරුවන් සරණයි
@kasunmadusanka5203
@kasunmadusanka5203 Ай бұрын
අනේ මිනු සර්වත් ආයිත් ඔනා❤🇱🇰💪
@RandinuRathnayaka
@RandinuRathnayaka Ай бұрын
බුදු සරනයි ❤❤
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
32. jackson anthony I අපේ කාලයේ බිහි වූ ඉතිහාසයේ අහම්බය
30:26
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН