මාන්කුළම් රාත්‍රී ද්වන්ධ සටනට නායකත්වය දුන් 8 මෑන් ලීඩර් SF බණ්ඩාරගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 138,923

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 276
@paeditionlk8539
@paeditionlk8539 10 ай бұрын
යුද්ධය සියැසින් ජීවමාන කරන අපෙ සංජීව අයියට සහ වැනැසට ආදරෙයි හැමදාම❤
@CuteNatureGirl
@CuteNatureGirl 10 ай бұрын
SF වීරයෙකුගේ අභීත ක්‍රියාන්විත මතකාවර්ජනයක් එක්ක තවත් ආසම කරන නවමු වැඩසටහනක්....❤💐🤟. ඔහුගේ පෙනුමේ හැටියට නෙවෙයි ක්‍රියාන්විත වල ප්‍රබල බව.... ❤❤🤟. ජයවේවා වණැස... මීනුගේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.... 💐💐
@nayanaprabath7423
@nayanaprabath7423 10 ай бұрын
ක්‍රියාන්විත වෙනස් කළ හමුදාපතිටත් මව්බිමේ උත්තමාචාරය පුද කරමු .❤❤❤
@yenlokaya9796
@yenlokaya9796 10 ай бұрын
මේ අයියා අපේ ගමේ ඇත්තටම සතුටුයි..ගමේ හිටියත් අපිවත් මේ කියනකන් මේ විස්තරයක් දන්නෑ..සතුටුයි ඇත්තටම ❤❤❤
@ConfusedBarbecue-kt8pt
@ConfusedBarbecue-kt8pt 9 ай бұрын
Nikaweratiye kohed me aiya inne.man taun eke
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 ай бұрын
@@ConfusedBarbecue-kt8pthulugalle
@sandun8441
@sandun8441 10 ай бұрын
නිර්භය අධිශ්ඨානයෙන් අරමුණ කරා ☠️කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා 💀තම රැධිරය හෙලා තම ජීවිතය නොතකා අපේ හුස්ම පොද වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් අපි සදා ආදරයෙන් අනුස්මරණ කරමු 🙏🙏🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 ස්තූතියි වනැස TV ❤️🙏❤️
@dilandhanuka232
@dilandhanuka232 10 ай бұрын
1996 අපි ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ අපිට කිසි දෙයක් නොතේරෙන වයසක කරපු ක්‍රියාන්විතයක් දැන් අපිටත් අවුරුදු 27 කට පස්සේ ඒ මතක අපි අහනවා 🥺❤️.Thank you WANESA TV 😍
@PeshalaBogoda
@PeshalaBogoda 10 ай бұрын
හ්ම්ම් මාත් ගොඩාක් ආසාවෙන් හිටියේ මේවා අහන්න මුලින්ම ඇහුවේ මාමාගෙන් බාප්පාගෙන් එයාලාට උන දේවල් දැන් මෙහෙම අහද්දි පුදුම සතුටක්
@SampathTrinco
@SampathTrinco 10 ай бұрын
කළ නොහැක්කක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති අපේ වීරෝදාර රණවිරුවන් ...සදා අමරණියයි..❤❤❤
@rashikakumara3831
@rashikakumara3831 10 ай бұрын
අපේ සදාදරණීය වීරයෝ.....!!! සංජීව මහත්මයා පුලුවන්නම් බංඩාර මහත්මයාගෙ දුරකථන අංකය දාන්න. ඔබ තුමාට ස්තුතියි.
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
නිර්භීත විශේෂබලකා රණවිරුවෙක් 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍💪✌️💐🇱🇰🙏
@nimhariadhikari
@nimhariadhikari 10 ай бұрын
නැවත නැවත වැඩසටහන් කරමු මෙයා එක්ක❤
@dilrukchanna8797
@dilrukchanna8797 10 ай бұрын
දාපු ගමන් බලන්න වේලාවක් නෑ දැන් . ඉස්සර වගේ නිදහසේ ඉන්න වේලාවක් නැ දැන් . කොහොම කරත් විරෝධාර රණවිරුවන්ට හැමදාම ආදරෙයි . සංජීව අයියා ඔයාට තෙරුවන් සරණයි
@shewonfdoz407
@shewonfdoz407 10 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@nilanthaskitchen
@nilanthaskitchen 10 ай бұрын
දැන් වයසට ගිහින් ඉන්නවා දැක්කාම හරිම දුකක් දැනෙනවා ඉස්සර හරිම කඩවසම් විරයෙක්
@IndhikaSampath-ii3eo
@IndhikaSampath-ii3eo 9 ай бұрын
මම මග බලාගෙන හිටියෙ සුනිල් අයියා ගෙ විඩියො එක මොකද පරක්කු කියලා 👌 නියමයි සුනිල් අයියා සුපිරි බුල්ට් එක්ක sf කියන එක ජිවත කරන ජිවත් උන සුපිරි බුලට එකක්
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@DilaWpasiya
@DilaWpasiya 10 ай бұрын
ජයවේවා සංජිව අයියේ.❤ ජිවත්ව සිටින විරුවන්ට දීරගායු ලැබෙන්න ඔනේ...දැයෙන් සමුගත් විරුවන්ට පින් ලැබෙන්න ඔනේ..මෙතුමන්ලා නිසා තමයි අද අපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න රටක් තියෙන්නෙ.සදා ණයගැතී....
@Zisas-v8n
@Zisas-v8n 10 ай бұрын
පක තමා බං 😂😂😂
@Hiruwa252
@Hiruwa252 10 ай бұрын
*රනවිරුවෝ නිසා තමා උබත් ජීවත් වෙලා ඉන්නේ බන් ❤😂*
@neviltec4687
@neviltec4687 10 ай бұрын
උබල තමයි අපෙ ජීවමාන දෙයියො ..සදා ණය ගැතියි සුපිරි විරුවානෙනි..දීර්ඝායුශ වේවා
@nuwan88nuwan22
@nuwan88nuwan22 10 ай бұрын
වැනැස මෙ කරනදෙ මාර දෙයක් සංජීව අයියෙ ❤
@ayeshkeshara9246
@ayeshkeshara9246 10 ай бұрын
ආදරෙයි වණස ❤❤❤ ආදරෙයි සන්ජිව අයියෙ ❤❤❤ මෙ වගෙ විර කතා අපිට ආයෙමත් අහන්න සලස්වන එකට ආදරෙයි පන වගෙ හැමදාමත් රණවිරුවන්ට ,😍😍❤️❤️👊👊👊
@sitharaprinters6449
@sitharaprinters6449 10 ай бұрын
ආදරෙයි වණැස....🥰🥰 දීර්ඝායු වේවා විරුවන්ට....😘😘 අවම පැයකවත් වැඩසටහනක් දෙන්න සංජීව මහත්තයෝ.....
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 10 ай бұрын
තෙල්දෙණියේ අපේ ගමේ විරුවෙක් සතුටුයි දීර්ඝායුෂ
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@SavetheHeroes
@SavetheHeroes 10 ай бұрын
Sri lanka army Top in the world.👍👍👍
@Girls_TV_Official
@Girls_TV_Official 10 ай бұрын
❤❤
@chamara_bandara9999
@chamara_bandara9999 10 ай бұрын
දවස් 2 කට සැරක්වත් අපිට යක්කුන්ගේ කතා ඔනී අයියා ❤
@kimhyong6716
@kimhyong6716 10 ай бұрын
Ubata mona yakageda ona?😂oddi yaka da riri yakageda?
@harshaudara3664
@harshaudara3664 10 ай бұрын
​@@kimhyong6716 ග්‍රීස් යකා 😝😝
@chamara_bandara9999
@chamara_bandara9999 10 ай бұрын
@@kimhyong6716උබෙ ආච්චිගේ කතාව කියපන්
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@janakakasthuri3850
@janakakasthuri3850 10 ай бұрын
නියමයි ⁣අද වැඩසටහනත්...👍👍👍👍👍👍👍👍👍
@sankalasantha1160
@sankalasantha1160 10 ай бұрын
ආදරණීය රණවිරුවා❤❤සංජීව මල්ලි ❤❤
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 10 ай бұрын
සංජීව මහත්තයා ඔයාට ගොඩක් ශක්තිය ඩෛර්ය ලැබේවා !!මේ වැඩ සටහන් කරගෙන යන්න
@sivilima85
@sivilima85 10 ай бұрын
සුපුරුදු විදියට ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්
@danuprasad6451
@danuprasad6451 10 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 10 ай бұрын
❤❤❤ සිංහල සිංහයෝ යක්කු වචන වල ගැමිම අපි වෙිනුවෙින් සටන් ⚔️ කරපු හදවත් සදාකල් අපේ හදවතේ පලමු තැන
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 10 ай бұрын
ඔයා නියම වැඩක් කරන්නේ සංජීව අයියා ❤❤
@surangapremadasa2138
@surangapremadasa2138 10 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ට පින්සිද්ද වේවා ❤
@NandanaGunathilaka-lu4gm
@NandanaGunathilaka-lu4gm 10 ай бұрын
සංජිව අයියා උබලා සුපිරි ❤❤❤ අ
@indikadarmappriya9537
@indikadarmappriya9537 10 ай бұрын
Thanks mr sanjeewa thanks
@softballskills-z7f
@softballskills-z7f 9 ай бұрын
තෙරුවන්සරණයි☸
@ruchirashanaka9636
@ruchirashanaka9636 10 ай бұрын
දීර්ඝායුෂ වේවා 🙏තෙරුවන් සරණයි 🙏
@SenakaKumara-n3k
@SenakaKumara-n3k 15 күн бұрын
තව වැඩසටහනක් ඕනයි❤❤❤❤❤
@gihankavinda9672
@gihankavinda9672 10 ай бұрын
ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏💕💕
@BuddhikaAmarasinghe-x8r
@BuddhikaAmarasinghe-x8r 10 ай бұрын
Lassanai,kutuhalayen ahan hitiye, ikmanatama denna sanjeewa ayya tawa ekak
@sampathpathakada6746
@sampathpathakada6746 10 ай бұрын
ජයම අය්යේ ...❤❤❤ සදාකාලික විරුවන් ....🙏🙏🙏🙏
@lakshanmalith1606
@lakshanmalith1606 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Mage මාමාට බුදුසරණයි
@nps1328
@nps1328 10 ай бұрын
ප්‍රභාකරන්ගේ අවසානය තීන්දු කරපු 8 ටීම් එකේ රනවිරු විමලේ කියන අපේ වීරෝදාර රනවිරුවාට දැන් කොහොමද මෙතුමා ගැන ආයෙමත් විඩියෝවක් කරන්නකෝ.🙏🙏🙏🙏
@MalshaRanasinghe-oi7lo
@MalshaRanasinghe-oi7lo 10 ай бұрын
Thawa thawath me wage vediyo ekak one meyath ekkama 👏👏👏👏🙏🙏🙏🙏🙏
@chamarasuranga5212
@chamarasuranga5212 10 ай бұрын
අදත් සුපිරි චරිතයක්.
@chathurajayawardane7279
@chathurajayawardane7279 6 ай бұрын
Air Force jet එකක pilot කෙනෙක්ගේ program එකක් ඕනි
@pathummaduwantha
@pathummaduwantha 10 ай бұрын
Sf එකට මාරම ආදරයක් ආසාවක් තියෙන්නෙ ❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 10 ай бұрын
තෙරුවන් සරණයි
@akilakumara6844
@akilakumara6844 10 ай бұрын
Sanjeewa aiya ape eka.good luck.❤🎉
@wipulwipul4466
@wipulwipul4466 10 ай бұрын
ජය⁣ වෙිවා❤
@roshanrajapaksha3873
@roshanrajapaksha3873 10 ай бұрын
වැනැසට ආදරෙයි හැමදාම❤❤
@nimhariadhikari
@nimhariadhikari 10 ай бұрын
ලියන බාෂාව නැතුව කථික බාෂාවෙන් මේ අයට විස්තර කියන්න කියන්න..නැත්නම් අහන් ඉන්න අමාරුයි .කථික බාෂාවෙන් තමා හොදම.. අනිවාර්යයෙන්ම ඒක program එක කරන්න කලින් එයාලව දැනුවත් කරන්න ...Ak මීනු , වෝ ( වසන්ත ) එයාලගෙ explain superb ❤.
@sampathabeysinghe2763
@sampathabeysinghe2763 10 ай бұрын
Supiri wanesa and here's ❤
@nalakalanka3664
@nalakalanka3664 10 ай бұрын
Mee program eka attama hodai.war experience nathi aluth paramparawata ..!!!!
@ajithperera255
@ajithperera255 6 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@yohanshenusha3660
@yohanshenusha3660 10 ай бұрын
SF ගැම්මක් තමයි ❤
@ajithpriyantha7178
@ajithpriyantha7178 10 ай бұрын
බුදු සරණයි viruvananee
@msichannel1812
@msichannel1812 10 ай бұрын
නියමයි ❤❤❤👍👍👍🙏🙏🙏💟💟💟
@KKumara2
@KKumara2 10 ай бұрын
SF සරත් ගාමිණි ගැනත් ගේන්නකෝ.❤
@twinsmommySL
@twinsmommySL 10 ай бұрын
ආදරෙයි රණවිරුවන් ට
@A.I.N-gb7zi
@A.I.N-gb7zi 10 ай бұрын
බුදු සරණයි❤
@sameerasilva6257
@sameerasilva6257 10 ай бұрын
Budu Saranayi sahoodaraya❤🙏❤🙏❤🙏❤❤
@janithishara1497
@janithishara1497 10 ай бұрын
වාකරේ බැස්ස මූනක් පේනවා ස්නයිපර් එකක් එක්ක ❤❤❤❤
@Ceylonoutdoors
@Ceylonoutdoors 10 ай бұрын
ජයවේවා❤ ❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 9 ай бұрын
විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
@Swarnapala
@Swarnapala 10 ай бұрын
අඩ්ඩේ මන් ගියපු ස්කූල් දෙකටමයි ගිහින් තියෙන්නේ ..දෙයියිඕ..❤❤❤
@hapuarachchigegunathilaka3942
@hapuarachchigegunathilaka3942 3 күн бұрын
ඔව් ඒක ඇත්ත අපි තමා විශේෂ බලකාය තුල එම ක්‍රියාන්විත පලමු වතාවට කලේ
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 10 ай бұрын
වනැස ❤ ආදරෙයි 🌹
@kumaraMobile-bz5sv
@kumaraMobile-bz5sv 10 ай бұрын
මගේ රටෙි අපේ හමුදාව ගැන අඩමිබරයි.අපේ කොල්ලෝ එක්ක සෙල්ලන් කරන්න කිසිම සතුරෙක් හිතන්නවත් එපා එ්ක හිනයක් විතරයි
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 10 ай бұрын
නියමයි ❤️
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk 10 ай бұрын
විශේෂ බළකා විරුවෝ....❤❤❤
@DilshanFernando-fv2gv
@DilshanFernando-fv2gv 10 ай бұрын
යුද්ධය ඉවර කරන්න මග පෙන්වු හා නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මැතිදුන්ට හා ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ටත් දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි, බුදු සරණයි
@Tp-uk4oe
@Tp-uk4oe 10 ай бұрын
😂😂😂
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
ඊට වඩා කැප උනා සරත් පොන්සේකා ..අපේ රනවිරුවො .මහින්ද කරපු මගුලක් නෑ
@saranathniroshan3034
@saranathniroshan3034 10 ай бұрын
වැඩ්ඩෙක් තමා අපේ ගමේ ❤️
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u 10 ай бұрын
niyamai aiya
@sisirasaman7199
@sisirasaman7199 10 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@NadunThiwanka-uw5py
@NadunThiwanka-uw5py 10 ай бұрын
බන්ඩාර අය්යා❤️
@indikachamara3434
@indikachamara3434 10 ай бұрын
SL Army ආගමක්
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 7 ай бұрын
රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼
@NirmalJanaka
@NirmalJanaka 10 ай бұрын
සාගර රනසින්හ එක්කත් එකක් ඕනි.SF
@rasenarathna9027
@rasenarathna9027 10 ай бұрын
දිර්ගායුස දෙන්නට ..❤❤
@bravcyclebase
@bravcyclebase 10 ай бұрын
සංජීව අයියා ... CAPTAIN DENTIST ( රනීශ් ) ගේ.. යුක්රේන බෝඩරේ..එකක් ඕනේ..💪💪💪❤️❤️❤️ CAPTAIN DENTIST ගේ.. එකක් ඕන අය මේ.. කොනට...💪💪💪
@irashchinthaka5457
@irashchinthaka5457 10 ай бұрын
ඌ වලපල්ලට ගියා
@amithchuti1569
@amithchuti1569 10 ай бұрын
@@irashchinthaka5457uba katha karanna egena ganin balla.ube jathake weradddak thiyenawa kothana hari
@santhaogh
@santhaogh 10 ай бұрын
සංජිව පුලුවන්නම් හිටපු කොමාන්ඩෝ විරුවෙක් වෙන දැනට යු ටුබර් කෙනෙක් විදිහට ක්‍රියාකාරිව ඉන්න Dinesh A Pathum ගේන්න මුකො මේ වනස ටීවී වැඩසටහනට .
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 10 ай бұрын
වැඩ්ඩෙක් .. 🙏🙏🙏👍
@prabathsudarshana1068
@prabathsudarshana1068 10 ай бұрын
☠️☠️☠️.sf .විෂෙෂ බලකාය .👍👍👍
@kavindaranaweera8228
@kavindaranaweera8228 10 ай бұрын
වීරයෝ ❤
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 Ай бұрын
අාදරෙයි ගොඩාාාක් අපේ විරැවන්ට
@MalshaRanasinghe-oi7lo
@MalshaRanasinghe-oi7lo 10 ай бұрын
Adamabarai mame oya gana 😢😢😢😢😢 api danneth na oya mechara weerakam karala kiyala.....oya godak athmawishwasayak thiyena kenek ..........adambarai oya ape ammage ekama malli kiyanna ❤❤❤❤❤ budusarani........
@yasnthagunasekara9184
@yasnthagunasekara9184 9 ай бұрын
❤❤❤ ජය
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 10 ай бұрын
❤love...
@tharindudilipa1908
@tharindudilipa1908 10 ай бұрын
Adarei wanesa ❤❤
@Telecom-transmission
@Telecom-transmission 10 ай бұрын
Excellent Dear SF
@vinodfer
@vinodfer 10 ай бұрын
Niyamayi 😍
@manojkrishanperera871
@manojkrishanperera871 10 ай бұрын
මිහි පිට දේවිවරු අදරෙඉ පන වගෙ රනවිරුවන්ව
@sahandevinda6904
@sahandevinda6904 10 ай бұрын
❤ wanesa
@anu-w7e
@anu-w7e 10 ай бұрын
❤adarey
@nipundeeneth2345
@nipundeeneth2345 10 ай бұрын
Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰
@surajsandakelum-hc7yt
@surajsandakelum-hc7yt 10 ай бұрын
මාත් යුද හමුදාවෙ සේවය කලා.. හැබැයි යුද්දෙදි නෙමෙයි.. ඒත් වනැස බලපු දාට හීනෙනුත් පේන්නෙ මොකක් හරි ඔපරේශන් එකක් කරන සීන් එකක්..😂.. 9SLLI
@Rashmikasmath
@Rashmikasmath 10 ай бұрын
මේවා අනාගත පරපුර දැනගන්න ඕන. මේවා පාඩම් පොත් වල පරිච්ඡේද වගේ අධ්‍යනය කරලා ඉගන ගන්න ඕන. ඒත් මෝඩයෝ මේ මිනිස්සුන්ගෙ ජීවිත අවදානමේ නොදා මෙයාලගේ මූන, අනන්‍යතාව ප්‍රසිද්ධ නොකර මේ වැඩසටහන කරන්න බැරිද?????. ගල්ටගෙ මරනෙට මේ වෑඩටහන හේතු උනා කීවොත් හරියට හරි.
@ChandiJayathilaka
@ChandiJayathilaka 10 ай бұрын
Methuma innawa neda wakarei operation eken passe gattha video ekaka?
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 10 ай бұрын
Great hero
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 66 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 66 МЛН