Is it compulsory to pay income taxes w.e.f 01.01.2024? (Sinhala) - Taxadvisor.lk

  Рет қаралды 47,209

Tax Advisor

Tax Advisor

Күн бұрын

Пікірлер: 83
@Pramod95904
@Pramod95904 11 ай бұрын
මරු... ඒ වගේ උගත් බුද්ධිමත් අදහස් තියන මිනිස්සු තමා මේ රටේ ඉදිරිපෙළට ඇවිත් තීරණ ගත යුත්තේ කියලා තමා මගේ නම් මතය.. ඔබතුමන්ලා මේ ලබා දෙන දැනුම සහ දැනුවත් කිරීම ගොඩක් අගය කරනවා.. ඉදිරියේදීත් ප්‍රසාද් සර්ව බලාපොරොත්තු වෙනවා.. ජය❤️💪
@achinikinigama1538
@achinikinigama1538 Ай бұрын
8
@chandrasekarasamaranayake2043
@chandrasekarasamaranayake2043 11 ай бұрын
Very important discussion. ඉතාම හරවත් සාකච්ඡාවක්.පාලකයින් සහ නිලධාරීන් මේ අදහස් වලට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන්නේ නම් අනාගතය යහපත් වනු ඇති.
@TaxAdvisor
@TaxAdvisor 11 ай бұрын
❤️❤️
@HOUSEPROPERTY-b3f
@HOUSEPROPERTY-b3f 11 ай бұрын
Have been paying Individual Income Tax since 1975... Now retired without Pension... almost starving @ 73 years of age.
@truthdamn
@truthdamn 11 ай бұрын
What 😢
@irs7845
@irs7845 10 ай бұрын
My situation also same like you. We paid tax in millions now no way income.expenses for medical issue and food are very high. Fd amount is not enough to survive 😢😰
@sagarikayapa233
@sagarikayapa233 10 ай бұрын
Sad truth about being a Sri Lankan
@IndikaPerera-v7x
@IndikaPerera-v7x 11 ай бұрын
ඇත්තටම හොද අදහස් ටිකක් තියෙන paracticle මිනිස්සු දෙන්නෙක්...
@dilushalakshan8309
@dilushalakshan8309 11 ай бұрын
එකෙක් ගෙවන්න එපා සත පහක් වත්. සේරටම කලින් ලොකු ලොක්කන් වංචා කරපු කෝටි ගන්න වල බදු අරගන්නකම් එකෙක් බදු ගෙවන්න එපා
@manojpriyankara1010
@manojpriyankara1010 11 ай бұрын
ගහන්න පුලුවන් හැම භාණ්ඩ හා සේවාකට බදු උපරිම ගහලා මිනිස්සුන්ගේ අදායම ඒ අනුව වැඩි නොවී ඒ අස්සේ තවත් ටැක්ස් ගහලා අපේ සල්ලිවලින් මුන් කෙලින පුස්සුව නාස්තිය දැක්කම ටැක්ස් ගෙවන්න නෙමේ හිතෙන්නේ මුන්ව ම#න් කන්න..
@tashanwelgama9455
@tashanwelgama9455 11 ай бұрын
aniwa
@YashithaNadirangalk
@YashithaNadirangalk 11 ай бұрын
Mr. Viraj and Mr. Prasad presented clear and valuable insights. Everyone must stay informed about tax regulations; this video provided a great platform for understanding potential changes. Kudos to you for making a complex topic engaging and accessible!
@indunilsenaverathna8046
@indunilsenaverathna8046 11 ай бұрын
නෙළුම් කුළුණ , TAX කුළුන වෙල⁣ෙ.....video එකේ 12.45time එක බලපල්ලා.... 12:46 12:46
@premarathnayake8376
@premarathnayake8376 11 ай бұрын
පැහැදිලි කිරිමට ,ස්තුතියි .ලංකාවෙි බදු මුලධර්මයක්,වන,සරල ,මුලධර්මය,අහෝසි වෙලදකෙහෙද,.
@myfriend-sabanda
@myfriend-sabanda 11 ай бұрын
IRD එක දෙවරක් මගේ TIN ඉල්ලුම්පත් reject කලා Address එක තහවුරු කරගන්න බෑ කියලා. ඒ මෝඩ නිලධාරීන් දන්නෙ නැද්ද ඒ අයට බැංකු පද්ධතියට access තියනවා කියලා, ඒ වගේම ඡන්ද හිමි නාමලේඛනය online බලන්න දන්නෙත් නැද්ද? මම 2021 ඉල්ලුවා, 2022 ඉල්ලුවා දැං 2023 ඉල්ලලා instructions යැව්වා verify කරගන්න. 😊.
@LG-xp5ij
@LG-xp5ij 11 ай бұрын
Very interesting discussion, learned a lot, thank you very much❤
@TaxAdvisor
@TaxAdvisor 11 ай бұрын
❤️❤️
@restme8626
@restme8626 10 ай бұрын
10% ඉඳන් 15% කලාම එක ගෙවලා සතුටින් නිදාගන්නවා. 15% ඉඳන් 18% කලාම ඒක ගෙවලා සතුටින් නිදාගන්නවා. 50% කලොත් එකත් ගෙවලා සතුටින් නිදා ගන්න කියලද කියන්නේ?
@Mahindajayamaha64
@Mahindajayamaha64 11 ай бұрын
හැම රජයකම සිටියේ එකම ජීවියෝ කොටසක්
@IndikaPerera-v7x
@IndikaPerera-v7x 11 ай бұрын
SME අවුරුදු 10ට කලිනුත් SMEදැනුත් SME ...ඕක මොකක්ද bro අපේ රට අපි ස්කෝලෙ 3පංතියේ ඉන්නකොටත් සංවර්ධනය වෙමින් පවතින රටක් අවුරුදු 40ට පස්සෙ අදත් එහෙමයිනෙ
@harischandrahemakumara
@harischandrahemakumara 11 ай бұрын
ඉතාමත් වටිනාඋපදෙස් මාලාවක්
@TaxAdvisor
@TaxAdvisor 11 ай бұрын
❤️❤️
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 11 ай бұрын
බදු හොරුන්ගෙ ඒවා අයකරගන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි.
@udayapadmalalkulawardana732
@udayapadmalalkulawardana732 11 ай бұрын
ස්ථිර ආදායමක් නැති පුරවැසියකු ලෑන්ඩ් වෙන්නේ මේකේ කොය්හරියේද?? ආදායමක් නොමැතිකමම නෙවෙයි, ඔය ඉඳලා හිටලා කීයක් හරි ලැබෙයි.. එය තමයි සමහර අයගේ ප්‍රදාන ආදායම් මාර්ගය. ගොවිතැන කියමුකෝ,. මාස 4කට වරk ආදායමක්,එය ඊළඟ කන්නයටත් මදි, පොහොර බෙහෙත් වල වියදම් ඉහටත් උඩින්,කන්නේ බොන්නේ, පොහොර, බෙහෙත් ගන්නේ, වෙනත් වියදම්, නේද.. බලාපුවහම අපිත් ආණ්ඩුව වගේම තමයි, ණය, ණය, ණය. කෙළවරක් නැති ණය, රත්තරන් බඩුත් බැංකුවේ, මොන ආදායම් බදුද,?? දුකයි තමයි හැබැයි අපි ආණ්ඩුවට, රටට නයනම් නැහැ. ලොකුදෙයක් නේ?? හොඳයි ස්තුතියි.
@mdcpriyankara4517
@mdcpriyankara4517 11 ай бұрын
Well explain Mr. Prasad. Congratulations 👍
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 11 ай бұрын
ටැංකියකින් වතුර අරගෙන ආයෙමත් ඒ ටැංකියටම දානවා වගේ වැඩක් මේ බූරු පාලකයෝ කරන්නේ. බදු එකතු කරනවා කියන්නේ රටේ සල්ලි රට තුලම කැරකෙනවා කියන එක. කොච්චර බදු ගැහැව්වත් ඩොලර් සංචිත වැඩි වෙන්නේ නැහැනේ. මේ කරන්නේ රට පාලනය කරන උන්ටයි කරපු උන්ටයි සැපට ඉන්න මුදල් හොයා ගන්න එක.
@rafsaraheem3410
@rafsaraheem3410 11 ай бұрын
225 goda yanawa
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 3 ай бұрын
දේශීය වියදමට රජයට අවශ්‍ය ආදායම ගන්න බදු ඕන එක ඇත්ත. ඒත් අසාධාරණ ලෙස බදු ගැනීම වැරදියි.
@arumapudumalokayasl
@arumapudumalokayasl 11 ай бұрын
Tax gewana eke podi wasiyak tiyenawa neda. Ex ekak gattot free education , free health . Prashne tiyennne ewata wada horunta wiyadam karana eka😢
@nihalepa400
@nihalepa400 11 ай бұрын
අපි නම් හොරෙක් විදියට බලන්නෙ බදු නොගෙවන කැසිනෝ ,අර්ක්කු කම්පැනි කාරයො දිහා.😮
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
ඇයි එහෙම කලුකඩ මුදලාලිලා අදටත් එයාල අහුවෙලා නැ .එතනයි වරද?එයාල බඩුවක් ගන්නවට වඩා 100ගුනයක් වැඩිය පාරිභෝගිකයන් හට දෙන්නේ එතකොට එයා බදු ගෙවන්නේ එයාට හිතෙන ගාන බදු හදන එකා මුදලාලිට අඩුවට හදල මුදලාලිගෙන් ගානක් ගන්නවා එක තමයි කරන්නේ
@DonnaM111
@DonnaM111 10 ай бұрын
Plus the politicians who never pay taxes and still get all the wasteful services/expenses out of general public’s taxes
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 3 ай бұрын
ඔය කියන අය අඩුම තරමේ කීප දෙනෙකුට හරි රැකියාවක් දෙනව. තව කොටසක් ඉන්නව කොහොම හරි හොයල කෝටි ගනන් ස්ථිර තැන්පත් තියෙන අය. ඒ අය ගෙවන්නේ කපාගන්න 5% විතරයි. ඒව ගැන තොරතුරු ගන්න බැරි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මොකටද?
@ruvanvitharana1739
@ruvanvitharana1739 10 ай бұрын
Excellent discussion...! Thanks a lot for creating this great video.
@nirmaanacreation3115
@nirmaanacreation3115 11 ай бұрын
This isn't a question about direct Tax paying, it's regarding issue of indirect tax like VAT. Therefore any trader or entrprenuer feeling they are suffering lot of VAT. Who can justify the scenario.
@neelchandrawansha1429
@neelchandrawansha1429 11 ай бұрын
අල,ලූණු,බිත්තර වගෙ කන බොන දේවල් ගිනි ගනන්. උද්ධමනය අඩුයිලු.තනි ඉලක්මකට ගෙනත්ලු. වාහන අඩුයිලු ජනවාරි ඉදං. වී මෝල් කාරයොන්ගෙ,අරක්කු කොම්පැණි කාරයොන්ගෙ ආදයම් බදු එකතු කරගත්තද ?
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 3 ай бұрын
බදු ගෙවන්නා හොරෙක් කියල දෙපාර්තමේන්තුවේ සමහර අය හිතාගෙන ඉන්නේ. ඇත්තටම එහෙම හිතන්නේ තමන් එහෙම නිසා නොවේද?
@gaminichandrasekera
@gaminichandrasekera 11 ай бұрын
මාල. දිවයින, ඩුබායි නෙවෙයි ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය වගේ රටවල්වල කොහොමද බදු අයකරන්නේ කියන එක සාපේක්ෂව සඳහන් කරන්න
@fatheenfirdous6370
@fatheenfirdous6370 11 ай бұрын
In india 5% gst on all products except petrol not like sri lanka introducing 18% right at the starting
@nuwanweerakkodi4517
@nuwanweerakkodi4517 11 ай бұрын
රටින් එන සල්ලි, Online හොයන සල්ලි (youtube,trading) වලටත් tax ගහනවද?
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 ай бұрын
ආදායම් වියදම් සහ අනිකුත් වත්කම් සියලුම පුරවැසියෙකුම ඉදිරිපත් කරන්නශවෙන වැඩපිලිවල ගෙන්න ඔන ?නැතිනම් හන්ගන අය විදි ඔන තරම් ?පැන්ෂන් තියන අයට ගහන බද්ද නැති අයට ගහන්න බැ ?මොකද හැටෙන් පස්සේ ජිවත්වෙන්න විදියක් ඔනා?
@kumudubaddage968
@kumudubaddage968 11 ай бұрын
මාසයකට ලක්ෂ 350000 FD වලින් ලැබෙනවා.ඒකට ඉන්කම් ටැක්ස් එක කීයක් කැපෙයිද?
@eatwithchama
@eatwithchama 11 ай бұрын
@TaxAdvisor
@TaxAdvisor 11 ай бұрын
❤️❤️
@DammikaHerath
@DammikaHerath 11 ай бұрын
If tax consultants are this much confused with the exiisystem and system to be implemented.. What a disaster we are heading to
@ropektaprint1674
@ropektaprint1674 11 ай бұрын
මේවා හරියි කියන හරක් ඉන්නකම් ඉතින් අපිට වෙන්නේ වටුකුරුල්ලො වගේ හැමෝම එකතු වෙලා දැල උස්සනකම් බලන් ඉන්න විතරයි.
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 ай бұрын
මෙහෙම කරලා රටහදන්න අමාරුයි? ලංකාවේ එක කොටසකට පෙන්ෂන් තවකොටසකට නැ?රජයේ රැකියා කියල වෙනම සැලකිම ලොකුම වරද?බදු ගහන්න ඔනා පඩියෙන් විතරක්නොවෙයි ඒ එ අයගේ වාර්ෂික ආදායම සහ වෙනත් වත්කම් පරිකෂ කරලා .මොකද ගොක් අය මුදල් හොර රහසේ හම්බ කරන කරම තියනවා හරියට ජේවිපිය වගේ සංවිධාන? එයලගේ වත්කම් ඉහලයි එත් එවා පෙන්න නැ?
@sameerms100
@sameerms100 11 ай бұрын
aniwa mun tax file open vena tharamata munta business hodai ekai me...hama ekama paarata bahinakan me hora aandu apen huran kanawa
@praneethmadushan7149
@praneethmadushan7149 11 ай бұрын
එකම බාන්ඩයකට බදු අවස්ථා කිපයකට යටත් කිරම සාදාරනද අනයයන් කරන විට බද්ද්ස් තොග වෙලදාමෙදි බදු නියොජිත වෙලෙන්දදාගෙන් බඩු සිල්ලර වෙලෙන්දගෙ බදු පරිබොගික බදු මෙ සියල්ම එකවර නිස්පාදකයගෙන් අයකලාම ඉවරයිනෙ ද්ද
@preethiekanayake9616
@preethiekanayake9616 10 ай бұрын
What is the tax payable income
@buddhikaprasadhewagama1129
@buddhikaprasadhewagama1129 11 ай бұрын
Is it possible to claim Vat on diesel? Who is giving the vat invoice to consumer. Will filling station give a tax invoice?
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 11 ай бұрын
Can you also discuss how to furnish the tax return on line
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 11 ай бұрын
Ape 225t good lessan ,,,gonu karna gonkam penwane,,,,,,
@lassanadewal8918
@lassanadewal8918 11 ай бұрын
150000/= උඩ අයට නේද tax ගෙවන්න ඕනී.
@NDWTI
@NDWTI 11 ай бұрын
People who have never paid taxes enjoys pensions and people who paid salary taxes have to struggle. They contribute for pensions.
@roshantsameera5859
@roshantsameera5859 11 ай бұрын
රුපියල් ලක්ෂයකට වඩා අඩු salary 1ක් තියෙන කෙනෙක්ගේ වෙන ආදායම මාර්ග නිසා income tax කැපුනොත් ඒ කැපිච්ච ප්‍රමාණය reimburse කරගන්න පුලුවන්ද?
@sunildissanayake
@sunildissanayake 11 ай бұрын
Oww 😓 apita adaala naa Mahath thurunee Duupath manasika Mahath horuu
@dhammikarathnayaka5954
@dhammikarathnayaka5954 10 ай бұрын
baila gahanna epa bamla me kalakanni kamba horu rala ekathu wela badu gahala gahala minissu mirikala kanna hadanne. ramnil kiyanne jathiye hathurek. me rate buddimath minissu tika ratin elawala anith minissu tika huragena hora kannai da kiyanne???
@asangamendis6105
@asangamendis6105 11 ай бұрын
Tin number එක බලාගන්න පුළුවන් App එකක් තියනවද ???
@sameerms100
@sameerms100 11 ай бұрын
methana inna moda yakko mewata ahu wenawa..tax file open wena tharamata thamayi meyalata business wadi wenne....me aanduwe un hora kaapu salli tika gena vidihak balanne nathuwa...thawath munta hora kanna api mokatada tax gewanne..hama magulama tax 1 lak walin jeewath wenneth amaruwen mun kala kanni..
@buddhikaliyanage3007
@buddhikaliyanage3007 11 ай бұрын
Satha pahak gevane na. Puluvn nam ganilla
@prashanwikkrematilleke2659
@prashanwikkrematilleke2659 11 ай бұрын
Will not pay that's it. If it compalsery to pay tax .it is compalsery to LOOK after the people s. Needs if not it is evil deed.keep it in mind all you in the government and all politicians
@kasundeshapriya2315
@kasundeshapriya2315 8 ай бұрын
ඉතින් ඔය කියන පාරෙ යන ගුවන් යානය ගැන රටට කියන්න හරි මාර්ගයට ගන්න වගකියයුතු ආයතන නැද්ද ලන්කාවෙ
@gaminiherath7021
@gaminiherath7021 11 ай бұрын
Arriving
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 11 ай бұрын
⁣හොරුන්ට බදු ගෙවල රටක් දියුනු වෙයිද බන් මෙකෙන් වෙන්නෙ තමන්ගේ ලමෙක්ට ඉඩමක් ගෙයක් දොරක් හදල දෙන්න තියා උන්ට දෙන්නවත් කියක්වත් ඉතුරු නොවිම බදු නැත්නම් තව ණය ගනි ණය නැත්නම් බදු ගනි සල්ලි අච්චු ගහයි මොන හුත්ත කරන්නත් කලින් මුන් ටික එලවපන් මුන් හොරා කාපු සල්ලි ගන්න ඕනි.මිනිස්සුන්ට අනාගතයක් නැති වෙන එක විතරයි වෙන්නෙ
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 11 ай бұрын
ඩුබායිවල 9% යි අපේ රටේ 36% කොහොමද අපේ රටේ දියුනුව
@pSL-oy5gl
@pSL-oy5gl 10 ай бұрын
Finland වල 66% , UK වල 63% , Canada වල 54% , USA වල 51% , Australia වල 45% , New Zealand වල 39%
@guycha0s380
@guycha0s380 10 ай бұрын
Ekata sapekshawa minissunta pahasukam hambenawa, hora kanne na un ​@@pSL-oy5gl
@roshanliyanage3728
@roshanliyanage3728 11 ай бұрын
ස්ථාවර තැන්පතුවක් සදහා කොච්චර බදු අය කරනවද අළුත් බදු ප්‍රතිපත්තිය අනුව
@mithunmanoj5660
@mithunmanoj5660 11 ай бұрын
Up
@dndliyanage
@dndliyanage 10 ай бұрын
why don't you use ID number instead of TIN. You can give the ID number just after birth.
@priyanthaWalpita
@priyanthaWalpita 11 ай бұрын
Viraj mayaneni 2023/24warsayata badu nidahas seemawa 3000000/da 2024 /01/01 sitamasayakata 100000/= sudda labayak labanawanam 2023/24 sitada badu nidahas seemawa 1200000/= da piliturak balaporottu wemi
@helapura-3833
@helapura-3833 11 ай бұрын
බදු නිදහස් සීමාව ලක්ෂ 12 යි
@WMPMWijethunga
@WMPMWijethunga 11 ай бұрын
Koti ganan lokkanta badu sahana dena gaman podi rajya sewakayatath baduu gahanawa.. issella minissunta kaala adala inna puluwan arthikayak hadapalla..
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 11 ай бұрын
🔥🔥
@TaxAdvisor
@TaxAdvisor 11 ай бұрын
❤️❤️
@ruwanshanaka1207
@ruwanshanaka1207 11 ай бұрын
Gewana one natnam mokatada file open
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 11 ай бұрын
Korona injection wage thama 18000000 wadi tax file??? 😆😆😆😆 man nam hithanne ne .....me lassanama wade bona set akata tax file open weddi kiyana tharam yaka kalu netha....tax gahan kalin anduwa gadara yaida kawada danne...
How will businessman cheat you on VAT? (Sinhala) - Taxadvisor.lk
32:05
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 24 МЛН
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 84 М.
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 13 М.
What will happen if the tax report is not filed on November 30?
7:05
11 secret ways to reduce your tax legally - Simplebooks (Sinhala)
13:00
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 24 МЛН