Yadamin Banda (යදමින් බැඳ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne, Sarath Dasanayake | Pawana

  Рет қаралды 278,069

Gee Lanka

Gee Lanka

2 жыл бұрын

Yadamin Banda (යදමින් බැඳ) | 1987 Pawana Album
Become a Ceylonese Soul: bit.ly/GeeLanka
Stream Now: ceymusic.lnk.to/Pawana
Vocals: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Sarath Dasanayake
You May Also Like
Pawana Album: • Pawana Album | Nanda M...
Sathyaye Geethaya: • Sathyaye Geethaya Albu...
Wirodhakalpa Gee: • Wirodakalpa Gee | Nand...
Bamuna Unath: • Bamuna Unath(බමුණා වුන...
Thun Hele Kele Thula: • Thunhele Kele Thula(තු...
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහළ - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
#CeyMusic #NandaMalini #SunilAriyaratne #Pawana

Пікірлер: 238
@surangadias3053
@surangadias3053 2 ай бұрын
2024 සිංදුව අහන කට්ටිය කො ❤❤❤
@dianlakshan
@dianlakshan 2 ай бұрын
❤❤❤
@judejanam7242
@judejanam7242 2 ай бұрын
❤❤මම
@HansaniMadurangi391
@HansaniMadurangi391 Ай бұрын
inno
@AkinduMethusha
@AkinduMethusha 24 күн бұрын
Apy sevoma akata.. tharunayani awadi weyau..... Kalakanni gila damanne,, ube, ape anagathe.... Api vidina bara, ube, ape daruwanta tikak hari adu karamu... Apy upathinma singhala, demala, Muslim unath, apy upathinma ekama eka deshapalanayaka nowe... Kaleenawa aka wenas viya uthui.... Kagewath wahalek novi.. ratata wahalek veyan.❤❤❤❤
@The_cringe_lord.
@The_cringe_lord. 14 күн бұрын
Me
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
අද අරගල බිමට විත් මේ හඩ අවධිබ්කලා නන්දා මලනී මහත්මිය.
@sithija_dashan
@sithija_dashan 2 жыл бұрын
අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්, කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්. 😥
@localpowerproduction6348
@localpowerproduction6348 2 жыл бұрын
අපේ මවිතුමියට දිගායු…!!!…
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
ලොක විනසය එනතුරුම ...නන්දා මාලිනියෙ ඔබේ හඩ මේ විශ්ව ය තුල ගිගුම් ඩේවා
@janithaperera5598
@janithaperera5598 2 жыл бұрын
සුනිල් ආරියරත්න සර්.මෙය ඔබටම පමණයි කලහැකිව තිබුනේ...
@sitharaeranda1030
@sitharaeranda1030 2 жыл бұрын
ගීය රචනා කළ දැතට බුදු සරණයි.... අහම්බෙන් ඇහුවෙ....දැන් එක දිගට 7 වෙනි පාරට අහනවා.....❤️🥺
@swarnaranjani2014
@swarnaranjani2014 2 жыл бұрын
මේ ගීතය 88, 89 තරුණ ජීවිත වලට අත්වූ ඉරණම වෙනුවෙන් ගැයූ ගීතයක්. මෙය ගායනා කලාට පස්සෙ එතුමිය ඉන්දියාවට ගිය බව තමයි දැන ගන්න ලැබුනෙ.
@sitharaeranda1030
@sitharaeranda1030 2 жыл бұрын
@@swarnaranjani2014 මෙක 1978 පස්සෙ ආපු හැම පාලන කාලයකටම හරියනවා
@Amilakasun1
@Amilakasun1 2 жыл бұрын
@@sitharaeranda1030 71 තමයි මුලින්ම පටන් ගත්තේ.
@Madhubash
@Madhubash 2 жыл бұрын
ඉතිහාසයක් තමන්ගෙ කලාව සාහිත්‍යය නොදන්න පරපුරක් ඉන්න රටක් දුවන්නෙ මේම තමා සහෝදරයා
@kanishkaniwarthana6846
@kanishkaniwarthana6846 2 жыл бұрын
Eka eththa...😔😔😔❤
@user-oc1cj4ox1j
@user-oc1cj4ox1j 2 жыл бұрын
ට්‍රෙන්ඩින් යන්නම ඕන එකක්...ශෙයා කරපිය ❤️
@kanishkaramesh1080
@kanishkaramesh1080 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰👍👍👍👊👊👊🤝🤝🤝
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
💓🤣🙏
@abbuambalantota
@abbuambalantota 2 жыл бұрын
ජාතියේ පිනට පහල වූ යශෝරාවය
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
එවන් පුතුන් ළග උතුම්...💝💝🇱🇰
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
යදමින් බැද විලංගු දා මගේ පුතා ‍රැගෙන යන් ඉදික‍ටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන් හිතට මෙච්චර ජවයක් දෙන්න පුළුවන් රසායනයක් තවත් නෑ අරගලයට ජය ! ❤️
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
ජන බලයට සවන් දෙන්න.....
@shehansilva7655
@shehansilva7655 2 жыл бұрын
කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන් පන්දු කෙලින අතර ඉහළ - පාසල් වල අමනයන් රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන් එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන් 🖤
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
අද නන්දා මාලනී අරගල බිමට ඇවිත් මේහඩ අවධි කලා.❤
@mashi6382
@mashi6382 2 жыл бұрын
❤️❤️
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
මෙතුමිය ගේ හඩ අපිව අවදි කළා. අලුත් පණක්,ජීවයක් ලැබුණා.🙏🙏🙏
@amratariq9265
@amratariq9265 2 жыл бұрын
Beautiful
@thetv4930
@thetv4930 Жыл бұрын
මෙ කෑල්ල ඇහෙනකොට ඉබේම ඇඩෙනවා
@LEILA5294
@LEILA5294 2 жыл бұрын
අපිට, අපේ ලංකාවට තව මේ වගේ නිර්මාණ ඕනා
@nivanthavolga2592
@nivanthavolga2592 2 жыл бұрын
අද දවසේ ගාලුමෝදර පිට්ටනියේ එකතු වෙලා ඉන්න අපේ තරැණයන්ගේ දේ නේද එදා මේ ගීතයෙන් අපේ විශාරද නන්දා මලනි මහාත්ම්යගේ හඩින් කියවෙන්නේ.තරැණයන්ගේ විප්ලවයට ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@charunipremathilaka4781
@charunipremathilaka4781 2 жыл бұрын
කෝටි ගනන් බිහි වේවා මගේ පුතුන් වැනි පුතුන් කිරි මව් ලෙස මම ඉන්නම් එවැනි පුතුන් ලග උතුම්...❤
@shashi6966
@shashi6966 2 жыл бұрын
88,,,89,,, සහ 90 මුල් කාලයේ ජීවත් වුන අම්මලාගේ අත්දැකීම් මුල් පද දෙකෙන් කියවෙන්නේ ,,,, මොන වගෙ හැගීමක් දැනෙන්න ඇතිද ඒ අයට,,,,😪
@dianlakshan
@dianlakshan 2 ай бұрын
❤❤❤
@udenchandana
@udenchandana 2 ай бұрын
88 amalage hithe gindara tir sayata yaddi e duka
@UmeshHaritha-cf1tf
@UmeshHaritha-cf1tf 2 ай бұрын
මේක ඇහෙදි මතක් වෙන්නෙ පද්මසිරි ත්‍රීමා විතානවව 😢😖.ශිෂ්‍යයන් වෙනුවෙන් හඩ නගපු ඔහුව අන්තිමට මරලා දැම්මා මෙලෙච්ච විදිහට 😢
@Ashi12390
@Ashi12390 3 ай бұрын
එදා අරගල බිම වෙනුවෙන් ගැයුනු ගීත,මෙවැනි ගීත දහස් ගණන් බිහිවෙන්න ඕන❤️
@laksithajayarathne3829
@laksithajayarathne3829 2 жыл бұрын
ඇග හිරි වැටුන
@nandasenanandasena7642
@nandasenanandasena7642 2 жыл бұрын
ඇගේ ගී හඩ හරහා කියවෙන සැබෑව හරි අනුවේදනීය විලස හදවතටම දැනෙනවා.
@dilshanpushpitha7329
@dilshanpushpitha7329 2 жыл бұрын
ආදරනීය අම්මා😌
@umeshjayashan729
@umeshjayashan729 2 жыл бұрын
තාමත් මේ වගේ ගීත අහන්න අපි පිං කරන්නෝන ❤️🙏
@hugrybundi
@hugrybundi 2 жыл бұрын
නිර්පාක්ශික තරුණ අරගලයට ජය වේවා ❤❤❤❤
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 2 жыл бұрын
මේ පවන සින්දු අහල 88_89 කාලේ කට්ටිය කිව්වේ නන්දා මාලනී අපේ සහෝදරියක් කියලා.ඒ අය මැරුම් කෑවා නන්.........අදටත් එ සින්දු මේ පරම්පරාවටත් කියනවා .සිහි බුද්ධියෙන් අසත්වා
@divikonara3558
@divikonara3558 2 жыл бұрын
අරගල කරන ජනතාවට මගේ ප්‍රණාමය. ජයවේවා
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv Жыл бұрын
මගුල් අරගලය
@nethminibandara5326
@nethminibandara5326 2 жыл бұрын
අලුත් ලොවක් ගැන සිටීම දඩුවම් දෙන වරදනම්.. කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්....
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
🎧🎧🎧🎧🎶🎶🎶🎶🎶🎶 🙏🙏🙏🙏🙏 .......මෙවැනි ඇති උතුම් arathawath ගීත ගායනා කිරීමට sakthiya ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 දුරු රටක සිට මමත්
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
දීර්ඝායු වේවා මෑණියන් ❤❤❤
@sureshasenanayke7190
@sureshasenanayke7190 2 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ඔබතුමියට. මේ ගීතය එතුමිය මුලින් ගයද්දි මා කුඩා පාසැල් ශිෂ්‍යයාවක් . එදා මට මෙහි අරැත නොතේරැනි ...ඒත් අද මේ වන විට මෙම ගීතයේ වචනයක් පාසා අරැත මුළු හිතටත් ඇගටත් කා වැදුනි...සදා අමරණීය ගීතයක්...🙏🙏🙏
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
බෞද්ධ ව්‍යවස්ථාව අනුව හෙළ දීපයේ යහළු යෙහෙළියන් ආගම් බේදයෙන් තොර ජාති බේදයෙන් තොර ජීවත් කර වන්න හරිම පහසුයි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿ජාතික ප්‍රතිපත්තියක්තුලින් පෙරදිග ධාන්‍යාගාරය සක්‍රීය කරන්න පුළුවන් .🌿❤🌿❤🌿❤🌿එකම නීතිය විගණනය ඌ පාලනයන් 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🍀🌿❤
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා ,, තව තවත් ශක්තිය ලැබේවා ,, රට දැය ජනතාව වෙනුවෙන් ඔබ කල කරන අමිල සේවය ,, ආයුබෝවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xm9cd6rn7q
@user-xm9cd6rn7q 2 жыл бұрын
අරගලය නිසා මේ සින්දුව මං අහන්න පටන් ගත්තා ❤️❤️👌 ඔබතුමියට දීර්ගායුශ ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා මව් තුමියනි 🙏🙏🙏
@pathumsubfans
@pathumsubfans 2 жыл бұрын
අලුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්
@hmcsabewardana3134
@hmcsabewardana3134 2 жыл бұрын
ඒ වචන වල තියෙන හැගීම කියා පෑමට වෙන හඩක් කොහිද?පින් සිදු වේවා....... නිර්මාණය ට දායක වූ සියලු ශිල්පීන්ට.සෑම දෙනෙක්ම ඇසිය යුතු ගීතයක්.ගුවන් විදුලියේ,රූපවාහිනියේ මෙවන් ගීත ප්‍රචාරය නොවීම ගැන හරිම කණගාටුයි.
@watsonkolugala101
@watsonkolugala101 2 жыл бұрын
එදා කිවි ගායනා අද සත්‍යක් වි තිබෙනවා.
@milansheranga7918
@milansheranga7918 2 жыл бұрын
ඇයට වර්තමානය පෙනුනා
@silvaandjeewa8143
@silvaandjeewa8143 2 жыл бұрын
88 89 යුගයේ ඇතු වු බීසන සමයේ ඇති වු ඒ විනාසය අලලා ගැයු ගීත අද බීසනයට සමාන වේද
@tharushi_nethmini_2004
@tharushi_nethmini_2004 2 жыл бұрын
මේ කාලෙට හරියටම ගැලපෙන සිංදුවක්....❤️👍
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 2 жыл бұрын
මෙි ගිත මිට කලින් අහන්න ලැබුනා නමි සමහරක් විට අපිට තෙරැමි ගන්න තිබූන පාලකයන්ගේ හැටි...
@nirosha4perera332
@nirosha4perera332 2 жыл бұрын
Nanda malani මහත්මිය mama eda ඉදන් garu karana චරිතයක් එතුමිය ape මව්බිමට සම්පතක් ❤️❤️❤️
@mandariehimathya6807
@mandariehimathya6807 Жыл бұрын
88/89 යුගය ගැන භයානක මතක ගැබ්වුණු හිතේ ගැබුරටම දැනෙන දුක්බර ගීතයක්. මේ ගීතය ඵ් යුගය මොනතරම් දරුණුවට තියෙන්න ඇද්ද කියන ඵකට හොදම උදාහරණයක්
@dinukasudara3897
@dinukasudara3897 2 жыл бұрын
අදටත් ගැලපෙන ගීතයක්
@hhsnalinda
@hhsnalinda 2 жыл бұрын
ඒක නම් ඇගේ දුක්බර අත්දැකීමක්ද සැකයි... ඇත්තටම ආදරෙයි ගායිකාවට, පද රචකයාට, සංගීතඥයාට❤️❤️❤️
@m.d.t.s8628
@m.d.t.s8628 2 жыл бұрын
අළුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරදනම්..
@gawarathanneupali7332
@gawarathanneupali7332 2 жыл бұрын
අනේ ඇත්තට මේ වගේ නිර්මාණ, ඇත්තෙන්ම කියන්න වචන නෑ, බුදු සරණයි.# කාලකණ්නි දේශපාලුවෝ 73වසරක් මේ රටට කල අපරාධයට තොපිට හෙන ගහපිය. ගහපිය,හෙනම ගහපිය. අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මගෙන්💐💐💐
@supunsanjana3332
@supunsanjana3332 2 жыл бұрын
අම්මා ❤
@tmmarasingha3991
@tmmarasingha3991 2 жыл бұрын
දැන් කෝටි ගනන් බිහිවෙලා තියෙන්නේ ඒ කාලේ අකාලෙ මියැදුන තරුණ ජීවිත තමා
@jeewaka59
@jeewaka59 Жыл бұрын
මේ කියන කථාව තේරුම් ගැනීමට 1971කේ උත්සහයෙන් පසුවත් අප අසමර්ථයි. 1988,89 යේ උත්සහයේදීත් අසමර්ථයි 2021 දී අරගලය නමින් කරපු මහා පාවේදීමේදී අසමර්ථ කර දැමුවේ මහජනයාගේ බලාපොරොත්තුයි......... ඉදිරිය අපැහැදිලියි..... දරිද්‍රතාවයේ පතුලටම බහුතර ජනතාව ඇදදමනු ඇත.... මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් බිහිවනු ඇත..... මානසික ආතතීන්ගෙන් පවුල්තුල අඬදබර,බහුලවී ජීවිත නසාගැනීම් මිනීමැරුම් ඉහලයනු ඇත... ජනතාව ධහමින් ඈත්වෙනු ඇත...... මෝඩ පාලකයන් තවතවත් රටේ සම්පත් බහුජාතික සමාගම්වලට කුණු කොලයට විකුණණු ඇත. එදා අප්‍රිකාවේ ආර්ථික අගාධයේ පතුලටම ගිලිගිය සෝමාලියාව මෙදා ඉන්දියන් සාගරයේ මුතු ඇටයයට අදූරදර්ශී දේසපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් විසින් පත් කරනු ඇත?......එහෙත් ඔබතවමත්?...
@dayamallika8403
@dayamallika8403 2 жыл бұрын
අරගලයට සහයපතා අපු ඔබ තුම්ටට ජයෙන් ජයම වේවා
@zamatifernado9371
@zamatifernado9371 2 жыл бұрын
සමන්ති කූවෙටි නන්දාමලනි මැඩමි හැමදාම ආදරෙයි මම සුබපතනවා ජයවේවාරටට
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 2 жыл бұрын
ඇහෙන හැම වරක් පසාම හැඩෙන ලේ වලට කැවුණ ගීත....
@manthisenadheera4574
@manthisenadheera4574 2 жыл бұрын
විශිෂ්ට ගී ය දායද කලා කරැවන්ට උපහරයක්ම වේවා...
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 2 жыл бұрын
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්
@mashi6382
@mashi6382 2 жыл бұрын
🙏
@kusumwidanage7091
@kusumwidanage7091 2 жыл бұрын
ඔබ තුමිය ට දීර්ඝ යුෂ පතමි.මෑණියණි
@randikamalan2565
@randikamalan2565 3 ай бұрын
අතිශයින්ම සිංහයන්ට පමණි
@ranganaify
@ranganaify 2 жыл бұрын
කොහොමද ඒ වචන . හිරිගඩු පිපෙනව ඇගේ . නන්දාමාලිනියගේ මියුරු හඩින් ගැයෙනකොට
@thanujadesilva8912
@thanujadesilva8912 2 жыл бұрын
අලුත් ලොවක් ගැන සිතිම දඩුවන් දෙන වරද නම් .
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
Athula,Venura,thrima athulu siyalu sahodarawarunta pranamaya!😢
@chathurikafernando9097
@chathurikafernando9097 2 жыл бұрын
මමත් අහම්බෙන් ඇහුවේ දහපාරක් විතර ඇහුවා ඇත්තටම ලස්සනයි
@user-fx8fp5dp9
@user-fx8fp5dp9 4 ай бұрын
Old world is dying, new world is struggling to be born; This is the time of MONSTERS..... NANDA MALANI is the mother of the peoples' revolution of sri lanka FOREVER ❤ 24/02/26
@nalakamunasengha3893
@nalakamunasengha3893 Жыл бұрын
මුර්ගයෙක්ට ලීව ගීත.ආදරෙයි ඒ රචකයාට හා නන්දාමලනියන්ට.
@annepereraaperera5726
@annepereraaperera5726 2 жыл бұрын
හදවතට දැනෙන ගීතයක්. ස්තූතියි ඔබතුමියට. එදා සිට අද සමාජයට ගැලපෙන ගීතයක්
@supunchathuranga1123
@supunchathuranga1123 2 жыл бұрын
අපිට ඔනි මේවගේ සිතුවිලි ඇති පුතුන් ..........
@kanchanamadushani816
@kanchanamadushani816 2 жыл бұрын
දීරඝායු මෑණියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimujayawardena4861
@vimujayawardena4861 Жыл бұрын
සුනිල් ආරියරත්නයන් හා නන්දා මාලනියන් ගේ එකතුව ආයිත් අපිට අවශ්‍යයි.
@wathsalahettiarachchi5447
@wathsalahettiarachchi5447 2 жыл бұрын
අම්මෙ ඔබට අසිමිතව ආදරය කරමි.
@judejanam7242
@judejanam7242 2 ай бұрын
මමත් එකඟයි
@judejanam7242
@judejanam7242 2 ай бұрын
මමත් එකඟයි
@cocobloxyt822
@cocobloxyt822 2 жыл бұрын
Very timely. Those are the words we all speak about. It seems it is now suited and matched with the current herculean generation-Mahesh Sri Lanka.
@noorahjayasuriya2254
@noorahjayasuriya2254 2 жыл бұрын
Great song. Love it.යදමින් බැද විලංගු දා මගේ පුතා ‍රැගෙන යන් ඉදික‍ටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්.... විප්ලවයේ හඬ. අරගලයට ජය ! ❤
@gunadasakariyawasam8493
@gunadasakariyawasam8493 28 күн бұрын
මේ සින්දුව ඒ කාලෙ තහනමට ලක්ව තිබුනා.
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 жыл бұрын
💜️💜️💜️💜️💜️ හදවතට දැනෙන මධුර මනෝහර හඩ දිර්ඝායු වෙිවා ඔබ තුමියට.
@IshanthaSharangaMedia
@IshanthaSharangaMedia Жыл бұрын
අර්ථවත් ගීතයක් .... 88, 89 මතක් වෙනව 😔
@dimuthufernando4942
@dimuthufernando4942 2 жыл бұрын
මාරම සිංදුවක්🥰❤️🥰
@thilinijayawardhana4513
@thilinijayawardhana4513 2 жыл бұрын
2022 කරන තරුණ අරගලය ලංකාවේ තිරණාත්මක විප්ලවයක්
@sisirapremathilaka165
@sisirapremathilaka165 2 жыл бұрын
Adarei ammata siyak aayu laba mageth aayu laba jeewath wewaa,,,,,,
@dulmi3599
@dulmi3599 2 жыл бұрын
ඇත්තටම මේ ගීත රචනා කළ අය ඇගයීම ට වටිනා කාලය ක‍්
@priyanthaadikari6214
@priyanthaadikari6214 2 жыл бұрын
ලස්සනයි ගොඩක් 🥺🥺
@dilanperera6312
@dilanperera6312 2 жыл бұрын
මේ ගීතයට ප්‍රස්තූත වූ , යුක්තිය උදෙසා පීඩා විඳි සියලුම දෙනාට මේ ගීතය උපහාරයක් වේවා. තමන් විශ්වාසයෙන් අපේක්ෂා කල ඒ උතුම් යුක්තිය ස්වකීය ජීවිත කාලය තුලම සාක්ශාත් වනවා දැකීමට භාග්‍යය ලැබේවා.
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 8 ай бұрын
සුපිරි සින්දුවක් නේහ්❤🎉
@jayanathmendis7380
@jayanathmendis7380 Жыл бұрын
අදටත් ගැලපෙනවා.
@aw4360
@aw4360 2 жыл бұрын
අරගලයට ජය වේවා!❤
@silvaandjeewa8143
@silvaandjeewa8143 2 жыл бұрын
එදා ගීතයෙන් ගැයු දේවල් අද වන තුරැ එකෙක් වත් පිලිපැදලා නැහැ
@janith007
@janith007 2 жыл бұрын
She the mother of all mothers ❤️ legend forever 💪🏻
@rose7703
@rose7703 Жыл бұрын
එතුමියගේ ගායනයත්, එතරම්ම එඩිතර වචනත් පුදුමාකාර හැගීමක් ඇති කරන්නේ.. ඒ කාලයේ තහනම් කරත් දැන් තහනම් කරත්, අපේ රට එතනමයි එදා වගේම! දුක ඒකයි. විභාගයට ලකුණු ගන්න විතරක් උගන්වනනේ නැතුව රටට ආදරය කරන්න පුංචිම පංතියේ ඉදන් ඉගැන්වීමට උනන්දුවන අධ්‍යාපන ක්‍රමයක් නැතිවුනොත් තව අවුරැදු 20ක් ගියාමත් මේ සින්දුව තහනම්ව තියෙයි.
@pasinduxl6392
@pasinduxl6392 2 жыл бұрын
කාලයට උචිත ගීතයක්
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
එක දහස් නමසිය අසූ හතේ(1987) නන්දා මාලිනියන්ගේ "පවන" ගී ප්‍රසංගයේ ගීතයක්,එවක ආණ්ඩුව තරුණයන්ගේ නැගිටීම මර්දනය කල හැටි තමයි මේ කියන්නෙ
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 💎😃
@slmod5305
@slmod5305 2 жыл бұрын
අධි මාත්‍රා❤️
@saranageemunasinghe8461
@saranageemunasinghe8461 2 жыл бұрын
Jaya wewa mahatmiyani. Theruwan saranai. 🙏🙏🙏
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 Жыл бұрын
අපිඇහුවෙ ආරම්භ යෙදි. මයි එදත් සත්‍ය යට කරන්න දැගලුවා අදත් සත්‍ය යටත් කරන්න දගලනව
@anujdilmith3263
@anujdilmith3263 11 ай бұрын
💯💯💯
@dilushansandaruwan9586
@dilushansandaruwan9586 2 жыл бұрын
❤️❤️
@nadikapriya9991
@nadikapriya9991 2 жыл бұрын
Hari dukai ahanakota duwagana Anna hitenawa lankawata
@minhajlafir8446
@minhajlafir8446 2 жыл бұрын
Mokakdho vibe ekak enawa ♥️✨🍁
@user-dj1ku7il5p
@user-dj1ku7il5p 4 ай бұрын
භීම සමයේ දිවිපිදූ සහෝදර ,සහෝදරියන් හට උපහාර වේවා .....
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
රට ගිනි 🔥 ගෙන ඇති වග දුටු මෙගේ එකම පුතනුවන් එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්..😌🙏 නන්දාමාලනි මහත්මියගේ තවත් ගීයක් ................... රට කරවන්න නම් රට කරවන්න නම් මසුරං ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැහුවත් හතර අතේ ............ මේවා නොවික්කොත් අපි හැම 🐉 මකර කටේ ..........
@user-wx3cc9sr7v
@user-wx3cc9sr7v 4 ай бұрын
අභියෝග වලට බිය නොවී ගීත ගායනා කල හෙලයේ ගීත කෝකිලාවිය නන්දා මාලිනී මැතිණියටත් මෙවන් උදාර ගී නිර්මාණය කරන නිර්මාණ කරුවන්ටත් බුදු සරණයි. කිසිම තේරුමක් නැති මොකක්හරි බයිලාවක් කියල "මම ජනප්‍රිය යි. මම මෙතනට ආවේ මගෙ දක්ෂ කම නිසා" නිසා යැයි තමාම කියා ගන්නා අමන මෝඩයන්ට, අතීතය මතක තියන මේ හෙලයේ ගීත කෝකිලාවිය ආදර්ශයක් වේවා!
@maheshimadu4089
@maheshimadu4089 2 жыл бұрын
අලුත් ලොවක් ගැන සිතිම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණ නිතිය සහ විනිසුරුවන්
@MrUkumara
@MrUkumara 5 ай бұрын
මෙම ගීතයෙන් කියන පිරිස එදා ත්‍රස්තවාදීන් ලෙස සලකමින් සහ ඔවුන්ට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල අද මුලු රටම යහමින් භුක්ති විදිනව...
@user-bd1gf7mf1v
@user-bd1gf7mf1v 21 күн бұрын
ත්‍රිමා වෙනුර😢❤
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН
නන්දාමාලනියගේ ඒ පවන ගැනයි මේ
5:47
ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
Рет қаралды 152 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Mission Success #funny #shorts #comedy
0:12
BD Vibes
Рет қаралды 41 МЛН
I Almost Crushed The Poor Cockroach😵🥲🥺
0:20
Giggle Jiggle
Рет қаралды 14 МЛН
КАКОЙ ЛОГОТИП ЛУЧШЕ? #Shorts #Глент
0:32
ГЛЕНТ
Рет қаралды 3,1 МЛН
Такого они не видели😱😍
0:55
Следы времени
Рет қаралды 2,5 МЛН
Мальчик помог мужчине спастись 🤯
0:50
Фильмы I Сериалы
Рет қаралды 2 МЛН