Sri Lankan story in Australia : ඕස්ට්‍රේලියාවේ කටු කාලා දෙපාරක් ලංකාවටත් ආවා : Story #05 | Adelaide

  Рет қаралды 43,877

Yakagewada

Yakagewada

Күн бұрын

Пікірлер: 657
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
*yaka story is my story too* 🤩🇺🇸🇱🇰🇦🇺 *පිස හටි එක සහ හාට් ඇටක් එක අයින් කරල ඇඩිලෙඩ් වෙනුවට කැලිෆෝනියා දාගන්න ඔස්ටෙලියාව වෙනුවට ඇමරිකාවෙ දාගන අහන්න එතකොට මෙක මගෙ කතාව* 😂 *1'2'3"4" එපිසොඩ් නම් %100 මැච් උනා 😍 *මගෙ කතාව අහන යක්කුන්ට කිවෙ* මරු යකා තව දෙන්න මම කාපු කට්ට වෙන කෙනෙක් කියනව අදහන් බෑ වෙල තියන්නෙත් එකම කාලසිමාවක 😍 🇱🇰🇺🇸😍👻
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
පිස්සු හැදෙනවා Pril 🇺🇲 ඔයා කලිනුත් කිව්වේ ඔය ගැන.. නියමයි නියමයි මචං.. ඕවා තමයි සල්ලි දීලවත් ගන්න බැරි අත්දැකීම්. Keep in touch Bro ❤️🙏👍🍻 take care 🙏👍👍💥🍻
@thusitharanjan9693
@thusitharanjan9693 3 жыл бұрын
කාම්බෝජියාවේ කෙනෙක් ගැන කියනකොටමයි pri ගේ කමෙන්ට් එක දැක්කේ 😅👊
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😁😁👍
@kanishkamalpana8797
@kanishkamalpana8797 3 жыл бұрын
Pri th balanawane meka😁 Sri lanka wala sirma youtubers la dennek,best of luck guys!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ Pril නිසා දැන් USA ගිතටත් වඩා හොදට USA දකිනවා 💯💥🇺🇲🙏🍻
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
තමන්ගේ ගේම තමන් තමා ගහන්න ඕනි අයියා...💪 ඒ කතාව නම් 💯 ඇත්ත
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏👍👍
@huaweigr3856
@huaweigr3856 3 жыл бұрын
ලකේ පන්කන් කාරයො බහුතරයකගෙ ගතිය සහ අදහස් රට වෙනස් උනාට වෙනස් වෙන්නෙ නෑ ඒක තමා ගතිය. රෙස්පෙක්ට් යකා's Attitude 🖤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
☹️☹️🥺
@malindaka
@malindaka 2 жыл бұрын
අයියේ ඇත්තම දෙයක් කියන්නම්...ඔයාගේ මේ දේවල් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න හරි ඕස්ට්‍රේලියා ඇවිත් ජීවිතේ ගොඩදාගන්න හරි ඒ දේ පැත්තකින් තියමුකෝ...ලංකාවේ හරියට ඉලක්කයක් තියාගෙන නෙගටිව් දේවල් වලින් ඈත්වෙලා ජීවිතේ ගොඩදාගන්න වුනත් මාරම motivation එකක්...superb..ඔයාගේ videos ඔක්කොම එකදිගට අනිත් වැඩත් කරනගමන් බලන්න හිතුන එකෙන්ම ඒක තේරෙනවා...Thank you..wish you all the verybest !!!
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි වගේම බොහොම සතුටුයි ඒ ගැන... කොහේ හිටියත් අනිවා පුළුවන් .. ජයම වෙන්න ඕනේ 🙏🙏 keep in touch brother 👍👍
@dinithkeshan3972
@dinithkeshan3972 Жыл бұрын
Sira ah
@charithaw87
@charithaw87 Жыл бұрын
@@Yakagewada good work !
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
ඔබගේ කතාව හැමෝටම වටිනවා. විශේෂයෙන් අපේ හොස්පිටල් කට්ටියට. ජේසු පිහිටයි!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🙏🙏👍👍❤️❤️💥💯
@krishmalgamage9839
@krishmalgamage9839 2 жыл бұрын
අම්මෝ ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ ශරීරය කිලිපොලා යනවා බය දුක ශෝකය බිතිය සියල්ල අන්තර්ගතයි අනේ ඔයාල සියලු දෙවියන් රකින්න ඕනෑ මේ කරන සමාජ මෙහැවාරට
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
@mudiththammitage1786
@mudiththammitage1786 3 жыл бұрын
මමත් හිටියේ 5th කටු episode එක එනකන් තමයි.බලාගෙන යද්දි ලෝකේ වටේටම ඉන්න වල කපන එවන් ඉන්නේ දකුණු ආසියාවේම තමයිනෙ😀😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
කියලා වැඩක් නැහැ බ්‍රෝ 😁😁😁
@hachihachi9770
@hachihachi9770 3 жыл бұрын
එකනෙ 😅😜😁😁😁👍👍
@aikarunaratne
@aikarunaratne 3 жыл бұрын
නිහතමානීකමට සහ මිත්ත්‍රත්වයට ගොඩක් ස්තූතියි.. අපිට ගොඩක් වැදගත්..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@sarathsenanayake370
@sarathsenanayake370 3 жыл бұрын
මට පුදුම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලාත් මේ රටේ මිනිස්සුන්ගෙ ගති .මනුෂ්‍ය කමටත් නින්දා වක් .ඔහොම තමයි ජිවිතේ ඔබට තෙරුවන් සරණයි
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
කියලා වැඩක් නැහැ .. ඔය ගති තියෙන බොහෝ දෙනෙක් ඉන්නේ ජතියයි ආගමයි කරේ තියාගෙන වගේ 😂
@jagathrenukapiyadasa4115
@jagathrenukapiyadasa4115 3 жыл бұрын
ඔයා ගෙ කතාව හරි ම හැගිම් දනවන සුළු යි. මම වෛද්‍ය වරයෙකු වශයෙන් ඕමාන් වල සෙවිය කරන්නේ. ලංකාවේ අය ගැන නම් කතා කරන්න එපා. මම කරපු උදව් නිසා අවුරුදු ගනන් රස්සාව කරලා ලක්ෂ ගණන් හම්බ කරගත් අය මටම කපන්න භැදුවා. කොරොනා කාලෙ කුලියවත් නොගෙන තියාගෙන භිටපු අය මම නැති වෙලා වෙ ගෙදර බඩුත් උස්ස ගෙන පැනලා ගිහින් තිබුණා.ඔයවගෙ වැඩ ඔක්කොම කලෙ ලංකාවේ අය තමයි
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඕවා ඉතින් normal ☹️☹️😡
@ashanmapalagama9795
@ashanmapalagama9795 3 жыл бұрын
"ලංකාවට ගිහින් බෑංකින් ජොබ් එක හම්බෙයිද දන්නෑ" කියපු කතාව ඇහුවම...ඔලුවම හිරිවැටුන සිරාවට.....😃 හිතුවෙ ලංකාවෙ උන් විතරයි කුහක කියල බලන්ගියම කොහෙත් එහෙම අය ඉන්නවා...ඔබට ජය...✌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
එහෙම කිව්වේ මෙහෙ ඉන්න ලංකාවේ උන් තමයි බ්‍රෝ. අනිත් ජාති වල උන්ට ප්‍රශ්ණයක් නැහැ
@chrishanthatissera8349
@chrishanthatissera8349 3 жыл бұрын
මම අදයි මේ video එක බැලුවේ. ළඟකදී ඉඳන් මේ වගේ Aussie වල ඉන්න ලංකාවේ අයගේ videos බලනවා අනාගත අපේක්ෂාවක් හේතුවෙන්. ඔයාගෙ අධිෂ්ඨානශිලී ශක්තිය ගැන ලාංකිකයෙක් විදිහට ආඩම්බරයි මචං. අභියෝග වලට සැලෙන්නේ නැතිව ජයග්‍රාහීව ඉදිරියට යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. චුටි දූ හරිම හුරතල්. ඔයාලට දෙවි පිහිටයි!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@virajdesilva2387
@virajdesilva2387 3 жыл бұрын
පැයක් ඇතුලත මේ ටික කිව්වට ඒ කාලෙ මේවා කොහොම දැනෙන්න ඇද්ද නේද අයියා😔.ඒත් දැන් ඇත්තටම සතුටුයි ඉන්න තැන දකිද්දි❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@chamaramadhuka
@chamaramadhuka 3 жыл бұрын
මේ කොටස එනකල් හුගක් දවස් බලන් හිටියේ... sorry for your loss... මම දන්නවා ඒකේ වේදනාව. ජීවිතේ සියලු බාධක රැවුම් ගෙරවුම් උසුලු විසුලු වලට මූන දීලා ජය ගත්ත හැටි විශිෂ්ඨයි. ඔබගේ අප්‍රතිහත ධර්‍ය්යය අගය කරනවා. මම මේවගේ කිසිම වීඩියෝ එකකට comment කරලා නැහැ. යකාගේ අවංක අදහස් නිසා බොක්කෙන්ම කැමති fan base එකක් තමයි ඔයාට ඉන්නේ. ඊලග episode එකත් එනකල් බලන් ඉන්නේ.... ජය වේවා යකා Bro!!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@tharasdiary7948
@tharasdiary7948 2 жыл бұрын
ඔයා මෙච්චර කට්ටක් කාලා,අනිත් මිනිස්සු ඔයාව මානසිකව වට්ටලත් ඔයා ඒ අත්දැකීම අනිත් අය එක්ක ශෙයා කරගන්නවා.අනිත් අයව motivate කරනවා.ඔයා හිතන්නෑ අනිත් මිනිස්සුත් මං වගේම දුක් විදලා ඔය තත්වයට එන්න ඕන කියලා.ඔයානම් මානුෂික අතින් සැබෑවටම ඉහලින් අයියා...good luck....අද තමයි චැනල් එක දැක්කේ.ගොඩාක් වීඩීයෝ බැලුවා.❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💙❤️💙❤️🔥💯👍.. ජයවේවා 🙏
@sisirasampath5149
@sisirasampath5149 3 жыл бұрын
යකා අයියයි, අක්කයි මාර ගේමක්නෙ ගහලා තියෙන්නෙ. ඇත්තටම ගොඩක් වටින, වෙන කෙනෙක් අවුරුදු ගාණක් ගිහින් ඉගෙන ගන්න එක මෙ වගෙ පොඩි වෙලාවකින් තව කෙනෙක්ට ඉගෙන ගන්න ලැබෙන එක. ජය වේවා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@ThimiraGunasekara
@ThimiraGunasekara 3 жыл бұрын
"ඉතින් කොහොමද කොහොමද" කියන කෑල්ල තමයි ජොලිම. 😂😂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😂😂😂😂 thank you brother ❤️❤️❤️❤️ ඉතින් කොහොමද කොහොමද 😁😁😁🙏🙏
@devindawarnakulasooriya914
@devindawarnakulasooriya914 3 жыл бұрын
@@Yakagewada matath oka dan yaluwek awama kiyawenawa
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@big8862
@big8862 3 жыл бұрын
යකා අපේ කොල්ලෙක් පට්ට ආදරෙයි මචන් උබට
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@don-yy5bn
@don-yy5bn 3 жыл бұрын
රට එන්න ඉන්න අයට ඔයාගේ කතාව අපිට ලොකු හයියක්....අයියේ....👍👍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@thusharawickramasinghe5965
@thusharawickramasinghe5965 3 жыл бұрын
අවංකව සියලු විස්තර කියන ඔබේ කතාව සැමට ආදර්ශයක්...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@janithmadushanka1397
@janithmadushanka1397 3 жыл бұрын
බලන්න ආසාවෙන් ඉදපු වීඩියෝ එකක්... තව ඕනී..😋
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@ruchikamanuranga5914
@ruchikamanuranga5914 3 жыл бұрын
අයියා episodes 3න් කියනව කිව්ව කතාව 6න් වත් ඉවර කරගන්න වෙන්නෙ නෑනෙ 😂 හද පතුලෙම තියෙන ඔක්කොම කියනව කාලයක් හිරකරගෙන හිටිය වගෙ 😍 අදත් සුපිරි වීඩියෝ එක ජයෙන් ජය ම වේවා අයියට ❤️❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@danushkasankalpa9978
@danushkasankalpa9978 3 жыл бұрын
කතාවේ ඉතුරු ටික අහන්න බලාගේන හිටියේ 👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@hasankacd
@hasankacd 3 жыл бұрын
මගේ තාත්තාත් ලගදි තමා නැති වුනේ. ඔය හැගීම මටත් ඇතිවුනා. කොහොම වුනත් අපි ආසයි මේ කතා මාලාවට.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔබගේ පියාට නිවන් සුව පතමු 🙏
@kavindudilshan3201
@kavindudilshan3201 3 жыл бұрын
මාත් බලන්න අාසවෙන් හිටපු කතාවක්.ඔයාගේ කතාවෙන් ඡීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා👍👍💪
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@isharadarshana5678
@isharadarshana5678 3 жыл бұрын
මාර කතාව අයියේ 😍Tv series එක්කට වඩා ආසාවෙන් බැලුවේ.. Epi 4 ක් එක දිගට🔥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@isharadarshana5678
@isharadarshana5678 3 жыл бұрын
@@Yakagewada මං එනවා දවසක.. ඇවිත් ඔයාව හම්බවෙනවා.. ඔයා නිසා තමයි ආවේ කියලා කියන්නම්😁❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@darshanathaveesha2026
@darshanathaveesha2026 3 жыл бұрын
ඉතාම අදර්ශමත් කතාවක්, වෑටුනු මිනිස්සුන්ට නෑගිටින්න වෙනස් විදියට ප්‍රශන දකින්න. ජය වෙවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@View_airplanes
@View_airplanes 3 жыл бұрын
Enna parkku una ne 😢 godak watina video ekka aiye❤️oya ohe idan apita dena support eka mara widihata watinawa thnax aiye 🙏🏽❤️
@mudithamadusanka4340
@mudithamadusanka4340 3 жыл бұрын
Hi hi කොහොමද කොහොමද .. video eka enakan බලන් හිටියේ 😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@mudithamadusanka4340
@mudithamadusanka4340 3 жыл бұрын
@@Yakagewada 😍
@niranjaladamayanthi6006
@niranjaladamayanthi6006 Жыл бұрын
හරිම උත්සාහවන්තයි ඔය දෙන්නා දුක් කරදර මැදින් ජිවිතය ජය අරගෙන බුදු සරණයි .හැමෝටම ආදර්ශයක්
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
තාත්තා නැතුව නම් ඉන්න බෑ හිතන්නවත් බෑ තාත්ත නැති ජීවිතයක් 😶
@RevUpRides-u6h
@RevUpRides-u6h 3 жыл бұрын
නියමයි අයියේ මොනවා නැතත් මරුම ගේමක් ගහලා තියෙනවා ඒක තමයි වටින්නේ , ප්‍රශ්න වලට මුහුන දිලා ඒවාට නියමට මුහුණ දිලා තියෙනවා, දත කාගෙන කොහොම හරි ගේම දීලා තියෙනවා මේක පට්ටම motivation එකක් ජිවිතයට. නියමයි අයියේ ඊලග වීඩීයෝ එනකම් බලන් ඉන්නවා ❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
මිනිස්සු කැමති තවමිනිහෙක් දුක්වෙලා අසරන වෙලා ඉන්නකොට බොරුවට අසරණ සරනවෙලා තමුත් මහ නින්දිත සතුටක් ලබන මනෝ ලෝක වල ජීවත් වෙන නොමැරෙන මිනිස්සු.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඕවා ඔහොම තමයි බ්‍රෝ 👍👍🙏
@spungebob2498
@spungebob2498 3 жыл бұрын
What I have learned from being abroad is not to discuss things too much with our fellow Sri Lankans. getting a pr etc. are our personal things. sometimes living in sri lanka and with our culture we tend to think it is good to tell other people what we got what we do etc. but what i have found is it stops our progress. just get information with the right people. realtors, doctors, networking etc, whould be done with the right people not just Sri lankans. this is something i see a lot of Sri lankans do when they come abroad. keep our culture by doing cultural things but when it comes to professional stuff, keep them away, always.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️👍👍💯💥
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Malli good morning. hondama jeevitha kathawa. 🇱🇰💖🙏
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@tharindusandaruwan263
@tharindusandaruwan263 3 жыл бұрын
ලියමු අයිය autobiography එකක්,,,ඔයා creativity එක දාල කරාම ලස්සනට තියෙයි
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@tharindusandaruwan263
@tharindusandaruwan263 3 жыл бұрын
හැමදේම වෙන්නෙ හොදට කියනවනෙ අයියා ජය වේවා
@isiwarakaveesha527
@isiwarakaveesha527 3 жыл бұрын
What a beautiful background! ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Ya, its G S Kingston Park / Wirrarninthi (Park 23) In Adelaide city
@isiwarakaveesha527
@isiwarakaveesha527 3 жыл бұрын
@@Yakagewada Thank you
@sajithgunathilaka7997
@sajithgunathilaka7997 Жыл бұрын
මේක පට්ට වටින දෙයක්. Thanks Aiya❤❤
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@praneethcharuka.
@praneethcharuka. 3 жыл бұрын
පියානන්ට නිවන් සුව අයියා! 🙏🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏
@ranukabathila6649
@ranukabathila6649 3 жыл бұрын
හැමෝටම ජයම වෙන්න ඕන..ඒක මරු අය්යේ..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
Ammooo supirima kattak thamai kala thiyenne oya okkoma iwasan daran weda tika kara ganna kochchara manasika shakthiyak thiyenna oneda den inna thena gena sathutui thawath issarahatama yanna suba pathanawa good luck for yr future 🤝🤝🤝🤝🤝
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@kidsstories1993
@kidsstories1993 2 жыл бұрын
අයියේ උබනම් යකෙක්ම තමයි. බුදුසරණයි ❤
@dilrukfernando2397
@dilrukfernando2397 3 жыл бұрын
නියමයි මල්ලි ...සල්ලි ගැන පමණක් හිතන ලංකාවේ මිනිසුන් , මැරෙන්න නෑ කියල හිතනවා...
@dilrukfernando2397
@dilrukfernando2397 3 жыл бұрын
ඔබට නිරෝගි සුව ලැබේවා ..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@mxsamara
@mxsamara 3 жыл бұрын
Greetings from Canada! My husband and I have been watching your story with great interest. Your common sense and humour have served you well in life! Your honesty and frankness are invaluable to your viewers. To achieve one's life goals, sometimes one has to do it alone, without following the crowd. We have learnt this through experience :) Our best wishes to you and your family.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
thank you so much
@krishanchandima9511
@krishanchandima9511 3 жыл бұрын
Ela machaan.
@amilaprasad6807
@amilaprasad6807 3 жыл бұрын
Balamu balamu...ahala story eka....🤩🤩🤩
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️👍🙏🙏
@centralc7895
@centralc7895 3 жыл бұрын
Yaka hoda videos machan.lankawe aunge hati kiyana aka harima hari.mama London inne aurudu 10kta wadi lankawe aungen tharan jara wada wela nathuwa athi wena aka minihek gen wath.hodama wade thami lankawe aungen ath wela inna aka kisi prashnayak na.me sinhala Buddhist hamadama pansal yana aun thami loke thiyana hodama kari wada karanne. Anyways Broski good luck with your everything.I don’t really comment on videos but when you talk about your story I felt it that’s really something I had to go through with my life here.safe Broski 👍❤️
@anuharshi5604
@anuharshi5604 Жыл бұрын
Tv series එකක් වගේ මරු෴💯
@worldwatch92
@worldwatch92 3 жыл бұрын
ඉක්මනටම ඉතුරු ටිකත් දාන්න. ජය! 💪💪
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවා බ්‍රෝ ❤️❤️👍👍🙏
@samjoseph723
@samjoseph723 3 жыл бұрын
ඔබගේ පියා පිලිබද ඇසුනු දේට දුකයි. වියෝවෙන් කලක් ගත වෙලා තිබුණත් ඔහුට නිවන් සුව පතමි!
@uisiranga8926
@uisiranga8926 3 жыл бұрын
නියමයි අය්යේ. ඔක්කොම episode ටික බැලුව.හැම video එකකම ඉගෙන ගන්න යමක් තියෙනෝ 👍👍👌👌❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@ranjithweerawardana3300
@ranjithweerawardana3300 Жыл бұрын
Your expression are beautiful and lovely!😊
@channamendis641
@channamendis641 3 жыл бұрын
වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කරන්න හිතුනා. ඔබතුමා පැමිණි මේ ගමන් මඟේ සාර්ථකත්වය දුටුවම, මනුෂ්‍යයකු ලෙස හදවතින්ම සතුටු වනවා ඔබතුමා සතු වූ ධෛර්යය ගැන. ඔබතුමාට බොහොමත්ම ස්තූතී මෙවැනි අත්දැකීම් අවංකව බෙදාහදා ගැනීම පිළිබඳව. තව පොඩි දෙයක් ලියන්න හිතුනා. ඔබතුමා දැක්ක ගමන් මතක් උනේ අපි පොඩි කාලේ දී ක්‍රීකට් ටීම් එකේ ඉදපු අසංක ගුරුසිංහ මහත්මයා ගේ ෆේස් කට් එක 😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි .. ඒ වගේම සතුටුයි ඔබගේ comment එක දැක්කම ❤️❤️❤️❤️👍👍🙏🙏 ඔබ කියූ අසංක ගුරුසිංහ ගේ පෙනුම ගැන බොහෝ දෙනෙක් කිව්වා 🤣🤣🤣 shape එකේ cricket 🏏 board එකට රිංගන්න බැරිවෙයිද 🤪🤪😂😂❤️👍
@channamendis641
@channamendis641 3 жыл бұрын
@@Yakagewada දැන් ටීම් එකත් එක්ක බැලුවම බැරි වෙන එකක් නෑ.😂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😂😂😂💯💥අම්මෝ ඒක 😂😂❤️❤️❤️
@civilsl2937
@civilsl2937 2 жыл бұрын
ඇත්තටම වැදගත්. ස්තූතිය්
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ජයවේවා ❤️❤️👍💯🔥
@anurangagamage9579
@anurangagamage9579 3 жыл бұрын
Oya Katha karana godak dewal live apita penawa wage brother! Harima interested.✌️✌️✌️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්නේ. මේක එනකම් බලාන හිටියේ. thanks for.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
@@Yakagewada කතාව ඔක්කොම ඇහුවා අයියා. මාර අත්දැකීම් ගොඩක් තියෙන්නේ. හිතාගන්නවත් බෑ. මිනිස්සු ගැන කලකිරෙනවා. ඔයා බොහොම හොඳ කෙනෙක්. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. ඉතුරු කොටසත් ඉක්මනට දාන්න. බලාගෙන ඉන්නවා අයියා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@kavindunethpahan2175
@kavindunethpahan2175 3 жыл бұрын
you are telling the truth with genuine...Humble Yaka..cheers ayya !!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@priyanthajayamanne5070
@priyanthajayamanne5070 3 жыл бұрын
Excellent recital of a true life experience, the highs and lows are presented nicely that the entire episode is extremely exciting. Thank you for educating your followers on what life is all about!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Ape rate minissu antemay manussayo balan enne waradenkan .heth balkaragann epa koydetwath. Budusarnai 🌹
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
හරියටම හරි.. විශේෂයෙන්ම පිටරට වලදී.. කියලා වැඩක් නැහැ . ඔබට ජය වේවා
@thusitharanjan9693
@thusitharanjan9693 3 жыл бұрын
දිගටම දාමු අයියේ එලම ❤️👊
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
ඉතිම් කොහොමද කොහොමද.. මතකද අයියෙ chapter 03 කින් ඉවර කරනව කිව්ව කතාව.. මරු අයියේ.. මේ video සීරීස් එක දිගටම ඕනෙ..😍 අනිත් video එකත් ඉක්මනටම එනකම් මග බලන් ඉන්නෙ අයියෙ.. Movie එකක් බැලුවා වගේ❤️😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@O712558558
@O712558558 3 жыл бұрын
You are doing an invaluable service , surely you inspire a lot of people. I feel I was fortunate enough to see this channel by chance. wish you all the success.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
@jayandesilva6623
@jayandesilva6623 3 жыл бұрын
අවුරුදු 3 ඉදන් U Tube video බලන්නේ හෑබෑයි subscribe කරපු එකම channel එක. Australia එන්න බෑරි වෙයි ඒත් Australia ගියාවගේ තමයි.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන් උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍
@susanthaekanayaka8300
@susanthaekanayaka8300 3 жыл бұрын
නියමයි අයියා ❤️❤️❤️ episode ටිකම බැලුවා ගොඩක් ආශාවෙන්...👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@dammikapriyadarshani896
@dammikapriyadarshani896 2 жыл бұрын
THANKs aiya 💐
@vampireranger1552
@vampireranger1552 3 жыл бұрын
Onna API video eka daanakotama. Baluwa like karaaa
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much Vampire ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@pasanmaduranga580
@pasanmaduranga580 3 жыл бұрын
AYSE THAMUSE MARA MINIHEKNE OY MEKA BALANNA DAWAS KIYAK INDIYADA ..SEDDA ....... LOVE YOU BRO OFFICE INNE ETH AHANAWA ...RATA GIHIN BALANAKAL
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Sorry brother 🙏🙏🙏 ජයම වේවා ❤️❤️👍🙏 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
@thoughtsonai-ml
@thoughtsonai-ml 3 жыл бұрын
Ayya,You provide many valuable information for those who wish to settle in austrailia.And the way you speaking is very pleasant.Wish you all the best.Hope you can reach 100k subs soon😎
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
My pleasure 😊 Thank you so much .. keep in touch
@pabodhagamage3300
@pabodhagamage3300 3 жыл бұрын
Nice video thank you 🙂🙂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
@surangaabeysinghe2125
@surangaabeysinghe2125 3 жыл бұрын
Me episode eka awe harima amaruwen🤔🤔but enjoyed it👍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@manoharisilva3410
@manoharisilva3410 3 жыл бұрын
ඔයාගෙ චැනල් එකට අද තමයි join උනේ 5 episodes දිගට බැලුවා ඇත්තටම Motivational video series එකක් වගේ.. good luck
@sa-ut9hd
@sa-ut9hd 3 жыл бұрын
මම ගේමක් ගහන්න කියලා perth enne gihin master ekkta..බයට අවේ නැහැ අම්මලාගෙන් යැපෙන්න වෙයි කියලා.. part time jobs perth paththe adui kiyapu nsaa.ඔයාගේ කතාව ඇහුවම අපරාදේ කියලා හිතුනා වැඩෙට බැහැලා බලන්නේ නැතුව අත ඇරපු එක.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන් බ්‍රෝ උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍
@vihangamayadunna616
@vihangamayadunna616 3 жыл бұрын
Mamath perth baluwa godak aya kiwwa jobs na kiyala e nisa nikan idiya 😥
@sachintharathnayake680
@sachintharathnayake680 3 жыл бұрын
Video eka maru ayye ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 3 жыл бұрын
Superbly
@vinushasilva9179
@vinushasilva9179 3 жыл бұрын
නියමයි අයියේ ✌️✌️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@pamodharshana
@pamodharshana 3 жыл бұрын
Patta aiye math enahithagena inne supiri👍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@dumindanuwan2128
@dumindanuwan2128 3 жыл бұрын
අපි ආසාවෙන් බලනවා....❤️❤️❤️❤️👍👍👍
@imaadmuhinudeen2919
@imaadmuhinudeen2919 3 жыл бұрын
You had so much of problems and never gave up and now you are enjoying life. Thankyou for all of these motivations im loving your channel and the contents
@sheli-yy4xn
@sheli-yy4xn 3 жыл бұрын
Mata aththatama me video eke aiya lankawe mehe inna un gana kiyaddi,ape paththeth innawa ohoma un.mata ewa mathak weddi hina yanwa.thamange Paula hodatama athi.lankawe unnam aye hulagakinwath onne
@sajith4221
@sajith4221 3 жыл бұрын
Ada thamayi video eka baluwe 😇 Aiyya hugaak lucky oyawage wife kenek labenna❤️
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
Good job aiye
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@SH-cy6lh
@SH-cy6lh 3 жыл бұрын
සමහර දේවල් කරදර වගේ එන්නේ වෙස් වලාගත්ත ආශිර්වාදයන් ජීවිතේට
@c.lakmal1448
@c.lakmal1448 3 жыл бұрын
නියමයි අයියෙ 🌺. අනිත් කොටසත් ඉක්මනින්ම ඕන.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවා බ්‍රෝ ❤️❤️🙏🙏👍👍
@hemadamayanthi920
@hemadamayanthi920 Жыл бұрын
These kind of things happened to you in 2007... My husband came to Australia 2009, but he got working visa because he is a chef. He also have had bad experience with Sri Lankan , once upon a time they were friends 😂😎 Now they do not talk each others and live different states. I have unpleasant memories too. 3 Sri lankan ladies. I do not have any contact with them now. I stay away from Sri Lankan community. I have few Aussie friends. I have learned a lesson. It is " keep my personal information inside me and keep them away from my home " I watched your videos last night until midnight. 💛🙋‍♀️
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much 👍 Wishing you all the best 👍
@bestforkids9849
@bestforkids9849 3 жыл бұрын
Patta 🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️👍👍🙏🙏
@bhanukaliyanaarachchi7021
@bhanukaliyanaarachchi7021 3 жыл бұрын
Yaka aiye, podi illimak. Puluwan nam oyage video wala intro ekata passe video eka patan ganna thana timestamp eka description eke daanna. (from next uploads)
@sanjeewalasantha4248
@sanjeewalasantha4248 3 жыл бұрын
දුක හිෙත්නවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🙏🙏👍
@chamarasuranga4928
@chamarasuranga4928 3 жыл бұрын
Super
@janithmathuladesilva5600
@janithmathuladesilva5600 3 жыл бұрын
බලාගෙන හිටියේ වීඩියෝ එක එනකන්. 👍❤️
@hrmmax9841
@hrmmax9841 3 жыл бұрын
නියමයි.වීඩියෝ එක එක දිගටම බැලුවා.ජය වේවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අත්දැකීම් අපි එක්ක බෙදාගත්තට ❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much 💙❤️👍👍 ජයම වේවා 👍
@mptech4352
@mptech4352 2 жыл бұрын
අනෙ සෙව්වන්දි 😭😭😭
@jeewadeepamala6436
@jeewadeepamala6436 2 жыл бұрын
I really appreciate your video.As a nurse in Sri Lanka I recently moved to UK.I didn't face such a bad experience. But I can imagine some of my friend's reaction regarding my new step was same as your's about getting PR.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Wishing you all the best 🙏
@laksirigalakumbura578
@laksirigalakumbura578 3 жыл бұрын
සුපිරි.....👍👍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏👍👍
@songhub7560
@songhub7560 3 жыл бұрын
නියමයි අයියා🍻
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@chamalkanchana
@chamalkanchana 2 жыл бұрын
Live ekak onaaaaaaaaaa
@americanobutpukaemael9445
@americanobutpukaemael9445 3 жыл бұрын
Yaka Bro, u reminded me of the day when I lost my father and I was here in the U.S.. There were ambulances in front of my apartment building that day when i came home and I couldnt sleep that day either. I am going to tour some countries starting next year. I want to spend 3 or 4 months in Australia.. Barida apae SAF brother Bengalige Apt eka set karala denna ? 🤪
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
I feel sorry for your father 🙏🙏 පොර ඒක විකිනුවද කොහෙද 😂😂
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
නියමයිනේ bro 😁
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much 💙❤️👍👍 ජයම වේවා 🍻
@himashikadesilva121
@himashikadesilva121 3 жыл бұрын
හැමදාම කියනවා වාගෙ දුකයි ඒත් ලස්සනයි
@Harindra000
@Harindra000 2 жыл бұрын
ඔයාගෙ කථාව කොච්චර කටුක උනත් ඒකෙ හැන්ගිච්ච සුන්දරවත්වයක් තියනව කියල හිතෙන්නෙ මට විතරද?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
අනිවාර්යෙන්ම 🔥👍💯
@kasunprabash255
@kasunprabash255 3 жыл бұрын
සුපිරි යකා machan
@Velosity696
@Velosity696 2 жыл бұрын
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 40 М.