වම් ඇලයට දොයියන්න එපා.. හේතුව දන්නවද? | Dinesh Muthugala | Episode 165

  Рет қаралды 1,879,191

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

Пікірлер: 861
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 7 ай бұрын
සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්... යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න... www.youtube.com/@SadunAsiriArambawela
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf Ай бұрын
අනේ මේ වගේ ගුරුවරු අපේ කාලෙ හිටියනම්.....මමදකුනට හැරිලනම් තමා නිදාගන්නෙ.ඒ වුනාට දැන් පැත්තකට ඇදෛ වගේ 😊
@SNKKumari
@SNKKumari 11 ай бұрын
මිනිසෙකුට තියෙන්න ඕන සෑම ගුණාංගයක්ම සර්ව සම්පූර්ණයෙන් පිහිටපු දුර්ලභ මනුස්සයෙක්.sir ඔයාගෙ දෙමව්පියන්ට පිං දෙනවා ඔයා වගේ පුතෙක් රටේ පිනට දායාද කලාට.දරුවන්ට වගේම දෙමව්පියන් වන අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩාක් sir කියල දෙනවා. ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏🙏
@wish864-n1b
@wish864-n1b Ай бұрын
බුදුන් වහන්සේ මොනවද නොදැන සිටියේ හදවත තිබෙන ස්ථානය එහි ක්‍රියාකාරිත්වය දකුණු ඇලයෙන් සැතපීමේ වැදගත්කම.. සියළුම විද්‍යාත්මක තත්වයන් උන්වහන්සේ දැන සිටිසේක් 🙏🙏
@Onis-357
@Onis-357 24 күн бұрын
ඇත්තමයි
@-OYAAGIYAA5555
@-OYAAGIYAA5555 18 күн бұрын
ඒකනම් ඇත්ත තමයි ❤❤
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 10 күн бұрын
😂😂😂😂😂😂😂හා 😂අවුරුදු 175කට පස්සේ කටකතා වලින් ලියපු පොතේද තීබූනේ නැති නම් ඔයට කීවද දන්නේ නෑ ඒකයි අහන්නේ 😂
@ChamaxBeats15
@ChamaxBeats15 Күн бұрын
කටකතා වලින් කියපු එකෙත් බොරුවක් නෑනෙ නේද 😂​@@mordentecstyle.vision112
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
කවදා හෝ ආත්මයක මට සර්⁣ව ගුරැවරයෙක්විම හමුවෙිවා මොකද මෙිආත්මෙ සර්ගෙ ක්ලාස් ඇවිත්වැඩක්නැ දැන්50 පැනල මාරමආසයි මම ගොඩක්දේවල්ඉගන ගන්නව සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 ай бұрын
👍
@Tchef6
@Tchef6 7 ай бұрын
❤❤
@ChathuriWeeranayake-h3k
@ChathuriWeeranayake-h3k 2 ай бұрын
❤❤❤
@annegomeszcooray5595
@annegomeszcooray5595 Жыл бұрын
සර් ගෙ videos වලින් පාසල් යන දරුවන්ට පමනක් නෙමෙයි,, වැඩිහිටි අපිටත් ඉගෙනගන්න දැනුමක් ලබන්න සමහර කාරනා හේතු වෙනවා..👍👍
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
Thanks sir mama saudi enne oyage wadasatahan mama balanawa❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂❤❤❤
@champadodamdeniya5759
@champadodamdeniya5759 Жыл бұрын
සත්තකින්ම🎉🎉❤❤❤
@piyawaraproduction
@piyawaraproduction Жыл бұрын
kzbin.info/www/bejne/bamcY6mnnLN-Y9Esi=Hwk38ApIKKL0gmL8
@senakapradeep2392
@senakapradeep2392 Жыл бұрын
දැයේ දරුවන්ගේ පිනට පහල වේචිච ගුරැ උත්තමයේක් සර්ගේ විඩියොවක් දැක්ක ගමන් මම බලනවා හරිම ලස්සනයී සර්ට දළදා සමිදුන්ගේ පිහිටයී ❤
@MalkanthikarunathilakaKarunath
@MalkanthikarunathilakaKarunath 7 ай бұрын
@ydvpathirana3322
@ydvpathirana3322 Жыл бұрын
ඇත්තටම පශු වෙද කම හරි ඉහළයි , මොකද රෝග හඳුනාගන්නේ ඒ සතුන්ගෙන් අහල බලලා නෙවෙයි නේ. 👍
@medamahanuwara9207
@medamahanuwara9207 Ай бұрын
දිනේෂ් සර් බෙහෙත් ගන්නේ පශූ වෛද්‍ය වරයෙක් ගෙන්
@ayeshabellanage6336
@ayeshabellanage6336 Ай бұрын
Dear teacher, I am not a student of you. I am 71 elder pensioner. But still I am studying and following the your best teaching methods. Wish you long life !!!
@dewminipramodya446
@dewminipramodya446 3 ай бұрын
අපේ ආච්චි මට කියල දීලා තීනව..සිංහ සෙයියාවෙන් නිදාගන්න් කියල..එයාල් ඉන්නකම් බණ කතා කියල දුන්නා..ඒ අතීත්ය නම් හරිම ලස්සනයි 😢❤
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
ඇත්තටම ඔබ තුමාගේ තියෙන දැනුමෙන් දරැවොත් හොද අධ්‍යාපනයක් ලබනවා අපිත් පුතේ හොද දෙවල් අවබෝදයකට අරන් හොද ගමනක් යනවා පුතාට බුදුසරණයි 🙏🙏❤️
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ලොකු.පොඩි.සැමට.දැනුම.බෙදාදෙන..ගුරුවරයෙක්.❤❤❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මම නිදා ගත්තෙම වමට ඇලව අද තමා මේ නිවැරදි ඉරියව්ව ඉගෙන ගත්තෙ..ගොඩාක් ස්තූතී සර්
@Harshajith
@Harshajith Жыл бұрын
kzbin.info/www/bejne/in7QmYl_Zbaogc0
@lashanitharaka7916
@lashanitharaka7916 Жыл бұрын
Same
@dineshperera97
@dineshperera97 Жыл бұрын
@@lashanitharaka7916 kzbin.info/www/bejne/e5i5Y2WtiduEkJYfeature=shared
@kumarimas690
@kumarimas690 10 ай бұрын
Mamat හැමදාමත් nidhagatthe wam alayata .දැන් දවස් 2 ක් ඉදලා මගෙ රැදිර පිඩ්ස්නය වැඩි අද ඉදලා දකුනට නිදගන්නවා ❤
@kamanidesilva1916
@kamanidesilva1916 6 ай бұрын
මමත් බැලුවා ඇයි මේ පපුවට මාර විදියට අමාරුවක් දැනෙන්නෙ ඇයි කියලා . නැවත දකුණු ඇලයට හැරුනාම අමාරුව අඩුවෙනවා
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
අපේ ස්කෝල කාලෙ මෙහෙම අති දක්ෂ නිහතමානී ගුරුවරු හිටිය නම් මීට වඩා ගොඩක් ඉහළින් ඉන්නෙ මේ වෙද්දි .මමත් ඉඩ ලැබුණු හැම වෙලාවෙම මුතුගල සර්ගෙ පාඩම් බලනවා දැයේ දරුවන්ගෙ පිනට උපන් සුන්දර ගුරුවරයෙක්.දීර්ඝායු වේවා ඔබට.💜️
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
Api wayasta giyath apith balanwa👍👍👍👍
@SathsaraSeneviratne
@SathsaraSeneviratne Жыл бұрын
Aththa, mamath
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
හිහ් ...ටියුෂන් මෙහෙම තමයි අනේ....
@ManujaPabasara-yh5by
@ManujaPabasara-yh5by 5 ай бұрын
මමත් ඔබතුමාගේ වීඩියෝ බලනවා.අපි හැමෝටම හරිම වැදගත්.තෙරුවන් සරණයි.🙏
@iranganihettiarachchi8554
@iranganihettiarachchi8554 Жыл бұрын
මම දකුණු ඇලයට නිදාගන්නව නැගිටින්න ඹ්න වේලාව හිතල නිදාගන්නව හරියටම ඒ වේලාවට ඇහැරෙනව ❤
@SudeshikaCj
@SudeshikaCj Жыл бұрын
මටත් අවුරුදු 30ක් ඒත් මං සර්ගෙ වීඩියෝ බලනවා හිතටත් මාර සතුටක් ඒ වගේම දැනුමක් ලැබෙනවා stress වෙලාවට මගෙ stress එක අඩු වෙනවා සර්ගෙ වීඩියෝ බලලා මේ වගේ ගුරු දෙවිවරු අපිට ලැබුනෙ නෑනේ සර්ට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා
@ayeshabellanage6336
@ayeshabellanage6336 6 ай бұрын
If teacher Tissa Jananaayaka and teacher Dinesh Muthugala teachers thought us 60 years ago, the Sri Lanka has been developed more than the Japan. I am 74 years now, but never came across the teachers as Tissa Jananayaka and teacher Dinesh Muthugala. We wish the long life both greatest teachers !!!
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 Жыл бұрын
දරුවන් වගේම වැඩිහිටියොත් මේ දිනේෂ් සර්ගෙ ගොඩක් ආදර්ශමත් දේවල් දැන ගන්නවා ගොඩක් ස්තූතියි ගොඩාක් පින් එවගේම දැයේ දරුවන්ට මෙවැනි ගුරුවරු ඇත්ත වශයෙන්ම අවශ්‍ය කාලයක්‌ බුදු සරණයි ❤️🙏🏼
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
ආදරනීය පුතේ❤🙏💎 ,ඔයා හරිම කරුණාබරයි. ..වටිනාකම අමිලයි.පින්සාර ,රුවසාර ,ගුණසාර ගුරු උත්තමයෙක්🙏💎🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤ ඔබතුමාගේ සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
@@shiranthishiranthi1670 May you blessed with Noble Triple Gems💎💎💎 puthe♥️
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@TharinduHashan-k4m
@TharinduHashan-k4m 11 ай бұрын
මට අවුරුදු 43 ඒත් මම සර්ගේ පන්තී කරන vidio බලනවා..මටත් සර්ගෙන් ඉගෙන ගන්න තිබුනනම් කියලා හිතෙනවා...මතු බවයකවත් මගේ ගුරුවරයෙක් වෙලා හමු වෙන්න කියලා මම පාර්ථනා කරනවා..ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ග ආයුශ වේවා ..තෙරුවන් සරනයි ..
@counsellorsl8580
@counsellorsl8580 Жыл бұрын
බටහිරට රටවල වැඩිම පඩි පසුවෛද්‍යවරුන්ට සහා ලේසියෙන් පසුවෛද්‍යවරයෙක් වෙන්න බෑ....පසු වෛද්‍යවරයෙකුට පුදුම තරම් ගෞරවයක් වටිනාකමක් සහා රැකවරණයක් දෙන්නේ ..මම ඒක හොදටම දන්න කරුණක් .......ඒත් ලංකාවෙන් මෙහේට ඇවිත් ඉන්න ගොබ්බසේනලයි නෝනලයි බලන්නෙ ලංකාවේ පසු වෛද්‍යවරුන් දිහා බලන විදිහට........ ඒකට ප්‍රධානම හේතුව තමයි...ලංකාවේ මිනිස්සු සත්තුන්ට ආදරේ නැති නිසා තිරිසන් සතුන්ගේ ජීවිතවල වටිනාකමක් දැනෙන්නේ නැති නිසා....
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Жыл бұрын
තෙරුවන් සරණයි පුතා .. පුතා උගන්වන විලාසය .අති විශිෂ්ටයි.. පුතා වගේ ගුරුවරයෙක් අපිටත් හිටියනම්. නොදන්න ගොඩක් දේවල් ඔබතුමාගේ මම ඉගෙන ගත්තා. මට වයස අවුරුදු හතළිස් නමයයි..ඔබතුමා කියලා දෙන පාඩම් හොඳට මතක හිටිනවා.. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කරන කියන රැකීරක්ෂා දියුණුවෙන් දියුණුවට පත්වේවා. සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා. සිතන පතන සියලුම සැප සම්පත් ලැබේවා.කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.!!!
@ramyaruhunage9396
@ramyaruhunage9396 Жыл бұрын
තෙරුවන් සරණයි පුතාට.සර් කියලා දෙන පාඩම් හොදින් මතක හිටින වා.මටවයස 65ක්.ඒත් මම සර් ගේ වීඩියෝ බලනවා.සර්ගෙ අනාගත ය සර්වප්‍රකාරයෙන්ම දියුණු වේ වා!!!!!!¡
@samanpalitha9524
@samanpalitha9524 Жыл бұрын
උසස් පෙළ ලියපු පුතෙකුයි, සාමාන්‍ය පෙළ ලියපු දුවෙකුයි ඉන්න, ඒත් තවමත් දිනේෂ් සර්ගෙ පාඩම් බලන මම.😊😊
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
Mage puthalath 27i 23i mamath balanwa neee
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
කුණු කතා අහන්න .
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
@@sumedasamankumari7107 mewada kunu katha....ethkota kunu kathawlta monwada kiyanne😂😂😂😂
@dgffgggfghf5960
@dgffgggfghf5960 Жыл бұрын
අපිට දැන් වයසයි ඒත් සර්ගෙන.අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
සර්ගෙ කතාව හරියටම හරී. මමත් නිදාගන්නෙ එහෙමම තමා. මමරෑ දෙකට නිදාගත්තත් හතරට ඇහැරෙන්න ඕනෙ කියල හිතාගෙන නිදාත්තත් ඒවෙලාවට ඇහැරෙනවා. මම කවදාවත් එලාම් එකක් පාවිච්චි කරන්නෙ නෑ.
@NandaSeeli-z7e
@NandaSeeli-z7e Жыл бұрын
හුගක් වටිනා දේ ඉගෙන ගන්න පුලුවන් ...පුතේ ඔයා වගේ ගුරුවරු ගොඩක් අඩුයි. ඔයාට පිං වයස ගියත් මාත් ඔබ තුමාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්..බුදු සරනයි සර්. 🙏🙏🙏
@joyjoseph3856
@joyjoseph3856 Жыл бұрын
සර් හරියටම හරි අපිට ඕනේ වෙලාවට හිතලා නිදිය ගත්තොත් හරියට වෙලාවක් නැගිටින්න පුළුවන් තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ එකක් බැලුවම දවසම හිනාවෙවී ඉන්න පුලුවන් ඒක හරි අමාරු දෙයක්(තව කෙනෙක් හිනස්සන එක)
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
අපි ත්.බලනවා .ඔබතුමාට. ස්තුතියි බෙහෙවින්ම. ☀☀☀☀
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
හිනාවෙන්න තමා අනේ O/L ටියුෂන්වල වැඩිය තියෙන්නෙ
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
දරුවන්ට උගත්කම, බුද්ධිය මෙන්ම ප්‍රඤ්ඤාව ද මානව ගුණධර්ම ද කියා දෙන විශිෂ්ට ගුරුවරයෙක්❤🙏
@SasmithaNimsara
@SasmithaNimsara Жыл бұрын
Ugannanadda ethkota
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
@@SasmithaNimsara උගත්කම ඇතිවෙන්නෙ ඉගැන්වීම තුළින් තමායි
@ireshadasanayaka9511
@ireshadasanayaka9511 Жыл бұрын
සර්ගේ හැම වීඩීයෝවක්ම ලමයින්ට වගේම වැටිහිටියන්ටත් හරිම වටිනවා.තෙරැවන් සරණයි සර්🙏🙏🙏
@mayurasenarathne3408
@mayurasenarathne3408 Жыл бұрын
ඉගෙන ගන්න දරුවන්ට පමණක් නෙවෙයි වැඩිහිටි කාටත් ප්‍රයෝජනවත් වෙනව සර්ගෙ දේශණ...............
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
මෙතුමා කියපු සිංහ සෙයියාවෙන් බුදියන කෙනා ඒ කියන නියමිත වෙලාවට ඇහැරෙනවා.සර් මම අදතමා දැනගත්තේ හේතුව . දැනුවත් කලාට ස්තුතියි. 💐
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
මොකක්ද ඔබ දැනගත්ත හේතුව. මෙතන කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරේ නෑ, බොරු ඉගැන්නුවා විතරයි. නිදාගැනීමට සුදුසු ඉරියව්ව වම් ඇලයයි. එයට හේතුව වම් ඇලයෙන් සිටින විට උපරිම ආමාශ ධාරිතාව පවත්වා ගනිමින් ජීර්නය වන ආහාර සහ ආමාශ අන්නස්‍රෝතික විවරය අතර උපරිම දුරක් පවත්වා ගනිමින් ආහාර පිට උගුරේ යැවීමේ අවදානම අඩු කිරීමයි. තවද ස්වාස නාලිකා වල පිහිටීම අනුව පිටඋගුරේ යන ආහාර පෙනහලු වලට ඇතුලු වීමේ වැඩි අවදානමක් ඇති දකුණු පහල කන්ඩිකාව වම් ඇලයෙන් නිදා ගන්නා විට ඉහල මට්ටමක පිහිටන බැවින් එයද මෙහිදී වැදගත් වේ.
@UdaraLakshitha-zk4qn
@UdaraLakshitha-zk4qn Жыл бұрын
ඔය දකුනු ඇලේට නිදාගන්න කලින් අපි උදේට නැගිටින්න ඕන වෙලාව හිතා ගත්තම එවලෙට හරියටම ඇහැරෙන එක නම් ඇත්ත කතාවක් සිරාවටම💖..මම ඔච්චර සීන් එකක් නම් දන්න් නෑ හැබැයි පොඩි කාලෙ ඉදන දකුනු ඇලේට නිදා ගන්නෙ මම..රෑ 1 ට 2 ට ඇවිල්ල නිදාගත්තත් ගෙදර ආපහු උදෙ හතරට ඇහැරෙන්න ඕන කියල හිතා ගත්තොත් අනිවාරෙන් ඇහැරෙනවමයි..අද තමයි හේතුව මොකද කියල හරියට දැනගත්තේ හැබැයි 💖😁😐🙄
@amazing6357
@amazing6357 Жыл бұрын
මොලේට පණිවිඩේ ගියාම වැඩේ ගානට කරනවා
@dilrukperera4880
@dilrukperera4880 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඒ මමත් ...මමත් බැලුවේ කෝමද.ඒක වෙන්නේ කියලා...වෙලාව හිතල නිදා ගත්තම මොකක්දෝ අමුත්තක් වෙල හරියටම ඒ වෙලාවට ඇහැරෙනෝ ..නිදිමත ගතියක්වත් නෑ....හරිම ෆිට්...
@nuwanbandara3041
@nuwanbandara3041 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගෙ ක්‍රමය ඒකනේ. ඒ කියන්නේ ලෝකේ හොඳම ක්‍රමය ඒක තමයි.
@komangodagechandrika4742
@komangodagechandrika4742 Жыл бұрын
@@yasirudhananjaya941 9
@farvinhalida-ju4zc
@farvinhalida-ju4zc Ай бұрын
මගේ පුතානම් තවම 9 වසරේ.මං සර්ගේ vdo බලලා නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අපිට පින නැ සර්ගෙන් ඉගෙන ගන්න.මගේ ළමයෙකුට හරි ඒ වටිනාකමෙන් ප්‍රයෝජනය ගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.සර්ට අල්ලාදෙවි පිහිටයි.
@kumaripathirana3655
@kumaripathirana3655 Жыл бұрын
අනේ සර් මම අද තමා සර්ගේ වීඩියෝවක් පලමු වතාවට බැලුවේ. සර් ගැන මීට කලින් මම අනන්තවත් අහලා තියෙනවා. මම ඉස්සර වම් ඇලයටමයි නිදා ගත්තේ.කාලෙකට ඉස්හර ඔයගැන දැනගත්තාට පසු දකුණු ඇලයට නිදාගන්නේ සර් කියන කතාව ඇත්ත. අපිට ඒ කාලේ සර්වගේ ගුරැවරැ හිටියෙ නැහැ.මතු භවයක මගෙත් ගුරුතුමා වෙන්න කියල මම පතනවා. ගුරුවරු උනාහම ඔහොම තමා උගනන්න ඕන. ඔබතුමාට දීර්ගායුෂ, නැනනුවන තවතවත් ලැබේවා. ❤🖐💯❤🖐💯❤🖐💯❤🖐💯❤🖐💯
@rawana927af5
@rawana927af5 Жыл бұрын
සර් පැය දෙක තුනට බර ගනනක් බලලා,,,කොහොමද ගැම්ම ,සංතෝසයි ,,පට්ටම සංතෝසයි ,,,තෙරුවන් සරණයි සර්,,!!!.
@damayanthis1623
@damayanthis1623 Жыл бұрын
🌷
@damayanthis1623
@damayanthis1623 Жыл бұрын
💕
@ÑilminiDrma
@ÑilminiDrma 3 ай бұрын
මිනිස් උපතකට සර්ව සාධාරණයක් .❤❤❤ ආදර්ශමත් ගෞරවණීය ගුරුතුමණි... චිරං ජයතූ...
@chandra-s7n
@chandra-s7n Ай бұрын
දරුවන්ගෙ පිනට පහලවුන ගුරුතුමෙක් ඔබතුමාට තෙරුවන් සරණයි.
@GeethaniMallawarachchigeDona
@GeethaniMallawarachchigeDona Жыл бұрын
බුදු සරණයි.නිරරොගි සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරම්.🙏🙏
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
අනෙමන්දා මෙ සර් නම් ලමයිගෙත් අපෙත් පිනකට ලැබුනු සර් කෙනෙක් අපෙත් ඇගෙ ලෙය පිරිසිදු වෙනවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️
@sirimajayathilake3433
@sirimajayathilake3433 Жыл бұрын
මට වයස 67 හරිම කැමති පුතාගෙ විඩියෝ.
@shamaligajasinghe2034
@shamaligajasinghe2034 Жыл бұрын
මං ආසම ආදරණිය ම ගුරුවරයෙක් තෙරුවන් සරනයි ❤❤❤
@Giuliocesare-hz6fw
@Giuliocesare-hz6fw Жыл бұрын
ස්තුති .♥️...දැනුවත් කළාට ..🙏♥️
@nalummala5327
@nalummala5327 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 10 ай бұрын
අපිත් නොසෑහෙන්න දැනුමක් ලබනව ඔබතුමාගේ වීඩියෝ වලින් ගොඩාක් පින්
@TgrdedfyHygtgds
@TgrdedfyHygtgds Ай бұрын
Mata අවුරුදු 46 dan ath ඔබතුමා gen ගොඩක් දේවල් egena gannawa obathumata බුදු saranai
@motherandson3230
@motherandson3230 Жыл бұрын
ජයවේවා දීර්ගායු ලැබේවා 👍
@rasikapremarathna117
@rasikapremarathna117 Жыл бұрын
සර්ගෙ කතාව හරියට හරි මං දකුණු ඇලයට. මොකද මට වම් ඇලයට නින්ද යන්නැ .හැබැයි දකුණු ඇලයට නිදාගන්න නිසා මට වෙලාවට ඇහැරෙනවා..ස්තුතියි කියලා දුන්නට....🙏
@padmawickrema4597
@padmawickrema4597 11 ай бұрын
පුතාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . තෙරුවන් සරණයි !!!
@anushkashandesh1727
@anushkashandesh1727 7 ай бұрын
ඔබතුමාගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ..දැන් ආයේ ක්ලාස් යන්න වයසක නෙමෙයි ඉන්නේ ඒත් හරිම ආසයි සර්ගේ වීඩියෝ බලද්දී.❤❤
@roshanthikarosa4593
@roshanthikarosa4593 Жыл бұрын
හරිම ලේසියෙන් මතක් හිටින්න දැනුම ලබාදෙන ගුරුතුමනි ඔබට දීර්ගායු ක ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
@anushanilanthi5391
@anushanilanthi5391 Жыл бұрын
දැයේ පිනට පහළ වූ ගුරු දෙවිවරු දීර්ඝායුෂ ලැබේවා
@PTECSW
@PTECSW Жыл бұрын
දැයට බොරු උගනවන ගුරුවරු
@sachinthavihanga2590
@sachinthavihanga2590 Жыл бұрын
😂උගන්නපන්කො එහෙනම් ඇවිත් , ගුරුවරුන්ට බැන බැන ඉන්නෙ
@PTECSW
@PTECSW Жыл бұрын
@@sachinthavihanga2590 අනුගස්මිකයාගෙ වචන හැසරවීමෙන් ගුරුවරයාගෙ තරම පිළිඹිබු වෙනවා. බොරුව මොකක්ද කියල පෙන්නල මං කමෙන්ට්ස් 2ක් දැම්මා ඩිලීට් කලා. කියන හැමදේම සාදු කියල අහන්නෙ නැතිව ටිකක් හොයල බලන්න ඔබතුමා. ගූගල් එහෙම තියෙන්නෙ ඒවට තමා
@PTECSW
@PTECSW Жыл бұрын
@@sachinthavihanga2590 ඕන බොරුවකට සාදු කියන නිසා මං කියන්නම් මෙතන කියන බොරුව ගැන. ලෝකයේ සිදුකරන අලුත්ම පර්‍යේෂණවල කියන්නෙ වම් ඇලයට නිදා ගැනීම තමා සුදුසුම කියලා. මමත් ගුරුවරයෙක්. හැබැයි නොමඟ යවන්නෙ නෑ මිනිස්සුන්ව
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
@@PTECSW ඔබ නිවරැදියි. නිදාගැනීමට සුදුසු ඉරියව්ව වම් ඇලයයි. එයට හේතුව වම් ඇලයෙන් සිටින විට උපරිම ආමාශ ධාරිතාව පවත්වා ගනිමින් ජීර්නය වන ආහාර සහ ආමාශ අන්නස්‍රෝතික විවරය අතර උපරිම දුරක් පවත්වා ගනිමින් ආහාර පිට උගුරේ යැවීමේ අවදානම අඩු කිරීමයි. තවද ස්වාස නාලිකා වල පිහිටීම අනුව පිටඋගුරේ යන ආහාර පෙනහලු වලට ඇතුලු වීමේ වැඩි අවදානමක් ඇති දකුණු පහල කන්ඩිකාව වම් ඇලයෙන් නිදා ගන්නා විට ඉහල මට්ටමක පිහිටන බැවින් එයද මෙහිදී වැදගත් වේ.
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 Жыл бұрын
ලස්සනයිදැනුමයි.දැනුමලබාදීමයිගුණයහපත්කමයිමේව.ඔක්කෝමපිනටපහලවුනදේවල්සර්❤
@chandra5654
@chandra5654 Жыл бұрын
මැරෙනතුරාවට ඉගෙන ගන්නවා ස්තුතියි .සමහර ගුරු වරු යක්ෂයොවගේ.
@dinushairangani9573
@dinushairangani9573 Жыл бұрын
ස්තුතියි සර් ❤බුදු සරණයි!!!
@GdDayawathi
@GdDayawathi 5 ай бұрын
තෙරැවන් සරනයි පුතේ ඔබතුමා ට සතර වරමි දෙවි පිහිටෙන් රටටසේවය කරන ඔබතුමා ට නිදුක් නිරෝගි සවයම වෙිවා!!!!❤❤❤❤
@Lkjlkjlkj459
@Lkjlkjlkj459 Ай бұрын
ඉස්ලාම් ආගමේත් දකුණු ඇලේට අර කිව්ව විදිහටමයි නිදා ගන්න කියල තියෙන්නෙ..ඉස්සර හිතුවා ඔය මොන විකාරද කියලා..දැන් තේරෙනවා හැමදේකම පිටිපස්සෙ හේතුවක් තියෙන බව❤
@ishaniNithya
@ishaniNithya 11 ай бұрын
එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා මං ගර්භණී මවක්. අපිට කියනවා වම් ඇලයට නිදාගන්න. නැත්තම් බබාට ලේ ගමනාගමනය හරියට වෙන්නෙ නෑ කියලා. එතකොට කොහොමද නිදාගන්නෙ.
@asankathilakarathne2416
@asankathilakarathne2416 11 ай бұрын
හොද ධර්මානුකූල මිනිස්සු කොච්චර හිටියත් සමාජයට ඒක පෞරුෂයකින් පෙන්නුම් කරන්න පුලුවන් අවස්ථා හරි අඩුයි. මුතුගල මහතා ඒවගෙ දුර්ලභ අවස්ථාක්
@ChalaniKawshalya
@ChalaniKawshalya Жыл бұрын
කොමස් කරද්දිත් මුතුගල සර්ගෙ විඩියෝවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද😋
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
දිනේශ් සර්ගෙ වීඩියෝ හැමදාම බලන අය ඉන්නවද මම වගේ 😊
@isharaudayanga3327
@isharaudayanga3327 Жыл бұрын
Aniwa 😂
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
ඕ ....මම 🤗
@dilushichathutika9043
@dilushichathutika9043 Жыл бұрын
🖐️
@hthushara4716
@hthushara4716 Жыл бұрын
දිනේෂ් සර්ගෙ පාඩම් ඔක්කොම මුල ඉදන් පිළිවෙලට බලන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද. මම 2025 bio කරන කෙනෙක්
@Dineshaofficial
@Dineshaofficial Жыл бұрын
Innawoo
@dammimunasingha8003
@dammimunasingha8003 Жыл бұрын
නොදන්නා දෙයක් දැනුවත් උනා. සරණයි Sir .🙏🙏
@manglam9875
@manglam9875 2 ай бұрын
සර් මම නිදාගන්නෙම දකුනු ඇලේටමයි ඇහැරෙනකොටත් ඒ ඉරියව් වෙමින් ඉන්න ව මට ඕනම වෙලාවට ඇහැරවන්න පුළුවන් කවදාවත් එලාම් එක තියෙන්නේ නැ මම ඒකේ තේරුම මොකක්ද කියලා අද තමයි දැන ගත්තේ සර් ට බුදු සරණයි
@rohinimal2655
@rohinimal2655 7 ай бұрын
බොහොමත් පින් සර් තූනුරුවන් සරණයි ❤ 🙏🙏🙏 පැහැදිලි කිරීමට ගොඩක් ස්තුති ඔබතුමාට
@chandikabandarasamarasingh5178
@chandikabandarasamarasingh5178 28 күн бұрын
ගොඩක් දේවල් කින්ට හිතෙනව ...ඒත් නිහඩව ඉන්නම්....ඔයා කොහොමත් සුපිරියි .....🔖📍📍
@hemalathabasnayaka8014
@hemalathabasnayaka8014 6 ай бұрын
ඹබ තුමා දරුවන්ට පමජජනක් නොව වැඩිහිට් අපටත්දැනූම ලැබෙනව ගොඩක් පිං
@travelwithchathu
@travelwithchathu Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ❤
@PTECSW
@PTECSW Жыл бұрын
බොරුවක්
@melaniperera8300
@melaniperera8300 7 ай бұрын
Muthugala Sir Hari lassanta kiyala denawa Mata Dan 70 years Eth man Hari asai sir kathakaranawa ahagena inda God bless U Sir
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
බුදු සරණයි!!!🙏☸️🙏සර් තව තවත් දියුණුවට පත් වේවා!!!🙏
@rmgamini4133
@rmgamini4133 Жыл бұрын
අනේ සර් මමනම්. දැන් අාච්චි. කෙනෙත්.එ්ත් සර්ගේ විඩියෝ බලනවාලොකුවට අපිට. ඉගනගන්ක වත්. කමක් තිබුනේ නැ. හරිම වටිනවා. මේ. විඩියෝ
@nihalkariyawasam
@nihalkariyawasam Ай бұрын
ඩොක්ටර්ස් ලාමයි මට කිව්වෙ වම් ඇලයට නිදාගන්න කියල. ආමාගේ පිහිටීම නිසා ගැස්ට්‍රයිට්ස් වැඩිවෙන්න හේතුවක් දකුණු ඇලයට නිදාගැනීම
@Samantha-pq6cb
@Samantha-pq6cb 7 ай бұрын
ආසාවෙන් ahagena ඉන්නවා wagema හිතට ගන්නවා ,api school yana kale sir අපිට හිටියා nam api ada doctors la,,,wasanawan,theruwan saranai
@ThulaniThiloka-vq3xc
@ThulaniThiloka-vq3xc Жыл бұрын
මමත් නිදාගන්නෙ දකුණු ඇලයට .මම හිතන වෙලාවට හරියටම නැගිටිනව.ඒත් අද තමයි හේතුව දැනගත්තෙ Thanks Sir ට
@AnojaAnoja-p3t
@AnojaAnoja-p3t 11 ай бұрын
Eththa sir kiyapu eka hariyata hithana velavata negittenava. E kiyana vidihata nida gaththahama
@indrakumara1578
@indrakumara1578 Жыл бұрын
සර් ඇත්ත කිව්වේ... දකුණු ඇලෙට නිදා ගත්තාම සුවපත් නින්දක් වගෙම. වෙලාවට අවදිවෙන්න පුලුවන් .....❤️❤️❤️ සර්ට දිර්ඝායුෂ ලැබෙවා....🙏
@Msudeepa398
@Msudeepa398 Жыл бұрын
දකුණු ඇලයට නිදා ගත්තාම මට gastritis වැඩි වෙනවා වගේ දැනෙනවා,,ඒත් වම් ඇලයට නිදා ගත්තාම පහසුයි,,
@bbtvbychandikagamage
@bbtvbychandikagamage Жыл бұрын
Me kathawa hari. Mata gastritis Doctor Recomnd kale වම් ඇලයට nida ganna. Hamotama meke akaranna Ba neda.
@maheshbandara6857
@maheshbandara6857 Жыл бұрын
Gastritis tiyena aya wam aleta nidaganna one
@ineshajayamanna3903
@ineshajayamanna3903 3 ай бұрын
මටත්
@nimeshimadushani6381
@nimeshimadushani6381 Ай бұрын
Matath gastritis math wam aleta thamai nidaganne naththn ninda yannema na. 😢
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියොවක් ඔබට ස්තුතියි සර්..
@zavahirasharfudeen6704
@zavahirasharfudeen6704 11 ай бұрын
Prophet Muhammad's saying is sleep on right side. So everything said has good meaning hidden or we are unaware. Thank u Sir
@rekhasureka6449
@rekhasureka6449 12 күн бұрын
බුදුසරණයි සර් හොදයි එහෙම කරන්නම් 😘💙💙💙💙බුදුසරණයි 😘
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
තිස්ස සර්ගේ වගේම වැදගත් පාඩම්,,මේ වගේ හොඳ ගුරුවරු කිහිපදෙනෙක් මේකෙ ඉන්නවා,*,එතුමන් වත් ආදරයෙන් සිහිපත් කරමු,,***
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
සොදුරු නිහතමානී ගුරුවරයෙක් ❤❤ ස්තූතියි සර් ❤❤
@deepthiegunarathna-ib8us
@deepthiegunarathna-ib8us Жыл бұрын
බුදු සරණයිඔබට.අපිට එද⁣ා ඉගෙන ගන්න ලැබුණා නමි බොහෝ දැනුමි සමිභාරයක් ලබා ගන්න තිබුණා.මම හරිම කැමති මිහිඳු මහ රහතන් වහන්සේ ගැන පහදා දුන් අයුරැ.දරැවන් නොමඟ යවන ඒ අයගෙන් මුදව⁣ා ගත් ඔබට බුදු සරණයි!
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
ඔබතුමා පැවසුදේ සහාතික ඇත්ත මම නිදාගන්නේ දකුණු ඇලයට හැරිලා උදේට නැගිටින් හිතන වෙලාවටම ඇස් ඇරෙනවා
@damayanthimalagala3803
@damayanthimalagala3803 Жыл бұрын
මම නිදාගන්නේ දකුණු අත උඩ කොට්ටේ තියන්නේ නැහැ එක දැනගෙන නෙවෙයි මෙච්චර කල් නිදා ගත්තේ සර් ගේ video එක බලලා තමයි මෙක දැනගත්තේ ස්තුතියි
@PrasaStudio24
@PrasaStudio24 Жыл бұрын
කියන දේනම් ගොඩක් වැදගත් ඒත නින්ද ගියාම නිදාගත්ත ඇලේ තියා උදේට ඇදන් හිටපු සරමත් නැතිව ඇහැරෙන මෝඩ මම🫢😁
@anushadamayanti2073
@anushadamayanti2073 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට🙏🙏🙏❤❤
@annetjayasinghe1796
@annetjayasinghe1796 8 ай бұрын
ඔබ දරුවන්ට පමණක් සීමාඋන ගුරුවරයෙක් නොවෙයි..අප සැමගේ ආදරණිය ගුරුවරයා ඔබයි.ගොඩක් ස්තුතියි සර්.
@ajithnisshanka1885
@ajithnisshanka1885 10 күн бұрын
බුදුන් වහසේ විද්‍යාව ලොවට දේශනා නොකලේ එදා අද විද්‍යව ඒ කලේ දේශනා කලානම් බුදුන්වහන්සේ පිස්සෙක් යනනෙන් හදුන්වන්න තිබුනා ඒ දැනුම අවශ්‍ය අයට දරා ගත හැකි අයට දේශනා කලා.....
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
බුදු සරණයි සර් .🙏👍❤️
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
සර් කිව්වා හරි මම හැමදාම ‌එලාම් තියල නිදා ගත්තට ඒ වෙලාවට හැමදාම ඇහැරෙනවනෙ.වම් පැත්තට හැරිල පොඩි වෙලාවක් ඉද්දි ඇයි බඩ ගොර ගොර ගාන්නෙ? නොදන්නා දේවල් ගොඩක් දැන ගන්නා බැවින් වීඩියෝව තව දීර්ග කර පැහැදිලි කරන්නකෝ. ගොඩක් පිං ඔබතුමාට. අපි රටෙන් ඈතනෙ ඉන්නෙ.
@udayanganie2945
@udayanganie2945 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් බුදු සරණයි si❤🙏💐
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 Жыл бұрын
අපිව දැනුවත් කරාට සර්ට ස්තැති
@1997amgirl
@1997amgirl Жыл бұрын
ස්කෝලෙ ගිහින් ඉවරයි ඒත් සර්ගෙ වීඩියෝ බලනවා 😌❤️👍.
@LalithaJayarathna-h2c
@LalithaJayarathna-h2c 10 ай бұрын
සර්ට බුදු සරණයි
@khawlanaser3989
@khawlanaser3989 Жыл бұрын
❤❤❤👍👍👍තෙරැවන් සරණයි සර්
@RamaniShriyakanthi
@RamaniShriyakanthi Ай бұрын
Theruwan saranai❤
@ChamindaSampath-ce7zg
@ChamindaSampath-ce7zg 7 ай бұрын
Sir Buduhamuduruwo sathapenne thathagatha seiyawen❤
@thenuja1kumarasingha452
@thenuja1kumarasingha452 Жыл бұрын
Dinesh sir and muthugala sir dennam ape rAtata watina kiyana depalak..jesu pihitie!!!
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 2 ай бұрын
Atthatama mata hodata igenaganna puluwan kama thibuns ett duppattkama nisa.atharamaga nawathuna.att asi sirgd video balanna. Gheruwansaranai.
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී Жыл бұрын
ආසයි ඔබේ පාඩම් ටික අහ ගන්න නිදියයි මුනින් කිරිපනුවන් අය ඉන්න එක ඇලයට බැහ මුණුබුරො නිදියන්න වෙනවා පසු දිනේ තෙල් උල උල ඉන්න
@MSMA1982
@MSMA1982 Жыл бұрын
සර්ගේ වැඩ සටහන බලන අයට කොහොමත් සිංහ සෙයියාව තමයී බුධ්ධියට මීපැණී වගේ පිරිසිදු විව්ර්ත සිනහව තමයී මොලේ ලේ වලට ඕනම මම වෛද්‍යවරයෙක් නම් නොවේ පෙනුමට දැනුමට කීවේ තෙරුවන් සරණයී දිනේෂ් සර්,,
@madushikakarunarathna793
@madushikakarunarathna793 3 ай бұрын
සර් බුබුදුසරණ යී දෙවිපිහිටයි 🩷🙏
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
ආදරණීය ඔබට දිර්ඝායුෂ .....
@MacShanthi-pg2uk
@MacShanthi-pg2uk Жыл бұрын
Aththatama Sar oya oyaga danuma badana akanan kochchara vatinawada Jesu pihitai
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41