KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දිනපතා කහ බෙහෙතක් ලෙස ලබාගැනීමෙන් අපිට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වාසි රැසක්
12:12
එක කුරුඳු තේ හැන්දක් දිනපතා පානය කිරීමෙන් ජීවිතයට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වටිනා වාසි 08 ක්
7:46
Cat mode and a glass of water #family #humor #fun
00:22
How Strong Is Tape?
00:24
Леон киллер и Оля Полякова 😹
00:42
We Attempted The Impossible 😱
00:54
දිනපතා සුදු ලූනු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කරන ලද වාසි 10 ක්
Рет қаралды 48,634
Facebook
Twitter
Жүктеу
1
Жазылу 250 М.
Nurse Hesh
Күн бұрын
Пікірлер: 311
@mahendrawanniarachchi3760
6 ай бұрын
මහන්සි වෙලා ඕනෑකමින් හොද ගුණාත්මක වීඩියෝ හදල ඉතා පැහැදිලිව තේරුම්කර දෙමින් ඔබ නොමසුරුව කරන මේ ව්‍යායාමය අගය කරමි. ඔබතුමන් හදාවඩපු දෙමව්පියන්ටත් ඔබට වගේම දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි
@NurseHesh
6 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@nelanelaa7772
7 ай бұрын
මම හැමදාම අමුවෙන් කනවා බත් එක්ක දැන් පුරුදු වෙලා නැතිවම බැ ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කලාට බුදු සරනයි
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@PremalalPremalal-xl3tj
6 ай бұрын
මම නම් පුරුද්දක් විදියට අමුවෙන් සුදු ලූණු කනවා.ඒකෙ ගුණ දැන ගත්තේ මේ වීඩියෝ එකෙන්.ඔබට ගොඩක් පින්.බුදු සරණයි .❤❤❤❤❤
@ashengunathilake8663
7 ай бұрын
මම අකමැතිම කෑමක් .......ඒත් අදම පටන් ගන්නවා,.... එකක් දෙකක් කන්න,...... ඔබටත් නිරෝගිමත් දිවියක්ම වේවා😊
@NurseHesh
7 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@SuthaSutha-i3r
2 күн бұрын
මමත් සුදුළුණු අමුවෙන් බික්දෙක තුනක් බත් සමග ආහාරයට ගන්නවා එය අහිත කරද ? හැබැයි මෙිිවන තෙක් කිසිදු අබාද නැහැ මගේ සීයා විසින් මාහට පුරුදු කරපු දෙයක් නමුදු සුදුළුූණු මෙපමන මෙපමන වටිනා අෟවුශදයක් බව දැන සිටියේ නෑ ස්තුතියි ඔබට ජයවෙිිවා❤❤❤❤❤❤❤❤❤❤
@ajjj772
6 ай бұрын
Always appreciate your videos son. Thanks
@DayanaPerera-g6e
7 ай бұрын
මම හැම දාම දවල් කැම කන වෙලාවට සුදු ළුනු බික් 4රක් අනිවාරයෙන්ම අමුවට කනව කට ගද ගහන්නෙ නැති වෙන්න කැමෙන් පස්සෙ උනුවතුර බොනව පුරැදක් වශයෙන් හැම දාම කරනව
@NurseHesh
7 ай бұрын
ඉතාමත්ම හොඳ පුරුද්දක් 👍❤️
@thaarudils9440
7 ай бұрын
සූදු ලූණු අමුවෙන් කනකොට බඩේ දැවිල්ලක් වගේ එන්නෙ නැද්ද 😢
@Neranjala-vb8ny
7 ай бұрын
තෙරුවන් සරණයි ! ඔබ තුමාට අප්‍රමාණ පින් .
@adsbha6192
6 ай бұрын
@@NurseHesh කාලා වතුර බීමෙන් ආහාර ජීර්ණ ය වීමට බාධාවක් වෙන්නෙ නැද්ද? ආහාර ජීර්ණයවීමට ඛේටය ඕනෙ නේද?
@NurseHesh
6 ай бұрын
@adsbha6192 😂 කාල වතුර බිව්වට කිසිම ගැටලුවක් නෑ
@iranganinawela7589
7 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි.ඒ වගේම ගොඩක් පින්.
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@princygamage4171
7 ай бұрын
ගොඩක් ස්තූතියි දාන හැම වීඩියෝ එකක් ම වගේ ගොඩක් වැදගත් තෙරුවන් සරණයි 🙏
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@sunilpremarathange3806
7 ай бұрын
දැනුවත් බොහොම වටිනවා෴හරිම සරල පැහැදිලි කිරිම..ඉතාලියේ..සිට..
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@sunilpremarathange3806
7 ай бұрын
@@NurseHesh සුදු ලුනු ඉතාලියේ මාරම ලාබයි....෴
@herathgunathilaka4818
7 ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබට ජයවේවා!
@NurseHesh
7 ай бұрын
Thank you 👍❤️
@sanjeewakumara3063
5 ай бұрын
ඔබ තුමා ට බොහොම පින් .
@leelapinnawala1055
3 ай бұрын
ස්තුතියි අදහස් දැක්වීම ගැන
@buddothpadaawadiya3536
7 ай бұрын
බොහොම ස්තුති ❤❤❤
@skwijesinghe7856
7 ай бұрын
ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනව හරිම වැදගත් පැහැදිලි කිරීම්, ගොඩක් ස්තුතියි !ගොඩක් පාන් ඔබතුමාට ! දීර්ඝායු වේවා! 🙏🙏🙏.....
@NurseHesh
7 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@SriyaniFernando-mr8fd
7 ай бұрын
වටිනා වීඩියෝවක් බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@Prasadikaweerasingha
7 ай бұрын
හැමදාම සුදුලූනු ගෙඩියක් ඔලිව් තෙල් ටිකකින් අවන් කරල අනිවාර්යයෙන් කෑමට ගන්නව ..කෑමට ගද්දි නම් බලාපොරොත්තු උනේ දනිස් වේදනා අඩුවෙයි කියලා ..ඒත් ඊටත් වඩා ගොඩක් ප්‍රයෝජනවත් කියලා දැන් දැනගත්තා නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@NurseHesh
7 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@adsbha6192
4 ай бұрын
kzbin.info/www/bejne/aamofXSoe6yteKMsi=ja5LtvRe7rTNvhnJ
@leelanandabandaraherath2909
7 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@randomnature1
7 ай бұрын
සුපිරි පැහැදිලි කිරිමක් හොදේ...👍❤
@NurseHesh
7 ай бұрын
Thank you dr 🙏🏿❤️
@pathiyagodadissanayaka7794
7 ай бұрын
බුදු සරණ
@ChathulaChandika
6 ай бұрын
සුපිරි .....
@deepikapriya9678
24 күн бұрын
මාත් අමුවෙන් කනවා බත් කන වෙලාවට පොඩ්ඩක් සැර තියෙනවා ඒක ගණන් නොගෙන කනවා 😊
@wijithawanigasuriya4637
7 ай бұрын
ගොඩක් ස්තූතිය දැනුවත් කිරීමට
@NurseHesh
6 ай бұрын
🙏🏿❤️
@nandawathiearachchige7424
2 ай бұрын
Thank you so much 👍❤️💐
@RenukaRenuka-wy1ct
7 ай бұрын
මම දිනපතා සුදු ලුණු අමුවෙන් ආහාරයට ගන්නවා බොහොම ඉස්තුති දැනුවත් කිරීමට 🙏🏻🙏🏻🙏🏻
@NurseHesh
7 ай бұрын
👍❤️
@PicEdiriweera
5 ай бұрын
I like to take garlic but can't take because I have acidity please tell me how to solve this problem. I hope you will help me.
@deeeparuwanmali9363
2 ай бұрын
Thanks
@adsbha6192
4 ай бұрын
මම අහලා තියෙනවා සිංහල බේත් වලදි Asprin වෙනුවට පාවිච්චි කරන්නේ සුදුලූණු කියලා .
@Namalee
7 ай бұрын
ස්තුති පුතා
@NurseHesh
7 ай бұрын
💪🏿❤️🙂
@kusumprasanna9568
6 ай бұрын
God bless you doctor ❤❤❤❤❤
@seelaw7498
6 ай бұрын
Very good video budusaranai 🙏
@NurseHesh
6 ай бұрын
👍❤️
@sumanaweerakkodi8434
7 ай бұрын
Sudu rudiranu labsgsnna gsthayuthu ahara gena weda satahanak denna. Odak pin.
@skwijesinghe7856
7 ай бұрын
සමාවන්න ගොඩක් පින්!
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@pasinduhamalka1559
Ай бұрын
Sudulunu pothupitin agure puchchala kaweth eke gunaya aduwenawada.doctar
@gangaappuwa7795
7 ай бұрын
Thanks lots doctor thanks for helping people thanks 🙏🙏🙏💓💓💓💓💓💓
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@gayanianuruddhika1683
7 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර් ..❤❤❤🙏
@NurseHesh
7 ай бұрын
Thank you so much dr 🙏🏿❤️ but I’m not a doctor 👨🏾🦱 I’m Nurse
@gayanianuruddhika1683
7 ай бұрын
@@NurseHeshOk...im Sorry ..
@NurseHesh
7 ай бұрын
@gayanianuruddhika1683 ❤️
@kandykandy3189
7 ай бұрын
එල හරකෝ.. මේ නර්ස් කෙනෙක්
@kandykandy3189
7 ай бұрын
@@NurseHeshමූට ඩොකටර් කියලා මෝඩ මිනිස්සු කතා කලාම මූ ඩොක්ටර් වගේ සද්ද නැතුව ඉන්නව.. යකෝ නර්ස් කෙනෙක් කියලා කියපන් .. ලැජ්ජ නැද්ද. ඩොක්ටර් කෙනෙක් වගේ මිනිස්සු අන්දන්නෙ
@umayaumaya2237
7 ай бұрын
Bohoma isthughi.sir.theruwan saranai.❤❤❤❤🎉🎉🎉🎉
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️🔥
@mahanamathikula1187
6 ай бұрын
Dr faty liver ayata kanna honda wagema naraka kaama gena kiyanna
@PriyadarshaniMahinda
7 ай бұрын
Sir obathumata hodak pin me damuwlh kirimata. Sit dyent ekaka calciu thanpath unama pnatjumage kslin vodo eke thibuma panaya sudiduda.🙏🙏🙏
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@slnim3211
Ай бұрын
මාත් කනව උනුවතුරෙන් තම්බල පොතුපිටින්ම පොත්ත අයින් කරහම බත් එක්ක ඕනිතරම් කෑව හැකි
@HashiniDananjani-k2h
2 ай бұрын
Man prgnet unta passe pesher eka godak wadi una dan baba labila masa 5 wenawa eth thama pesher eka normal na පරීක්ෂණ godak kara ewa okkoma normal.mn mekata mokada kranne ona sir mage baba nathi una mata aith babek hadanne puluwan neda
@naliniperera612
7 ай бұрын
ස්තූතියි
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@Gaminikumara51
Ай бұрын
ඉතාම වටිනා දැණුවත් කිරීමක් එමෙන්ම සුදු ලූනූ හාවිතා නොකළ යුතු පුද්ගලයන් හෝ කිසියම් ඹෟෂධයක් පාවිච්චි කිරීම හේතුවෙන් සුදු ලූනු පාවිච්චි නොකළ යුතු පුද්ගලයන් සිටී දැයි පවසන්නේ නම් මේ විග්‍රහය වඩාත් අර්ථවත් වේවි 8:30
@JayalalDeepthi
Ай бұрын
Mama ude ahara wela samaga sudulunu bik 3k rathree kema welata bik 3k kanawa eka hodada
@chandrikawanniarachchi-qq3nz
7 ай бұрын
බොහොම ස්තූතියි ❤
@NurseHesh
7 ай бұрын
Thank you so much 🙏🏿❤️
@chanakamadurangasiriwardha1372
7 ай бұрын
Thank you
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@PriyankaHapuarachchi
4 ай бұрын
Mamanam bath kanakota sudulunu bik 4 kanawa.....
@SampathMangala-f9r
2 ай бұрын
මම සුදුලූණු අමුවෙන් කන්න පුරුදුවෙලා තියෙනවා බත් එක්ක.. නමුත් ඇස් පෙනීම අඩු අයට සුදුලූණු හොද නැද්ද. මට දුර පෙනීම අඩු නිසා කන්නාඩි පලදින කෙනෙක් .. මේ සදහා පිලිතුරක් දෙන්න මහත්මයා..
@renukagunawardana8335
Ай бұрын
Mamath
@joshua8418
7 ай бұрын
Thank you 🙏
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@kalanidissanayake8221
7 ай бұрын
Theruvan saranai oba thumata 🎉
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@tututv4732
7 ай бұрын
ස්තුතියි ❤
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@KesbewaMedananda
7 ай бұрын
I also have a habit having two garlic cloves
@DimuthuTharanga-he2lv
7 ай бұрын
Mama hemadama udeta tea bonnath kalin sudu lunu kanawa..ekata kamak nedda
@chamaneesiriwardana350
7 ай бұрын
Thank you mr Hesh 😊
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@اندراسوساك
7 ай бұрын
Doctor mama.sudu lung uyalat.kanawa.tawa.hemadama.udeta.reta.sudu.lunye.dehiye.tambal.ea.waturat.bonawa...eke.aulak.neh.neda.ane.docta.kiyanna.plaese
@NurseHesh
7 ай бұрын
Ow aulak ne
@deeeparuwanmali9363
2 ай бұрын
Dawasata kochara sudu runu gata uthuda
@mallikafernando7417
7 ай бұрын
සුදුලූනු කන ප්‍රමානය කියන්න බික් කීයක්ද
@NurseHesh
7 ай бұрын
එක බික් එක දවසට ගත්තත් මේ ගුන ලැබෙනව හැමදාම ගන්න පුලුවන් නම් හොඳයි
@SanthiKumari-ne3td
7 ай бұрын
Sir godak pen taruwan saranae
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@darshanisachi7817
7 ай бұрын
ස්තුති 🙏🙏 තෙරුවන් සරණයි ඔබට 💕 මම ඉතාලියේ සිට .මට 246 කොලෙස්ටරෝල් තියෙනවා .
@NurseHesh
7 ай бұрын
Oyata meka control karaganna puluwan
@darshanisachi7817
7 ай бұрын
@@NurseHesh කොහොමද ? මං බෙහෙත් මොනවක් බොන්නේ නැ . දැනට .ස්තුති
@NurseHesh
7 ай бұрын
දවසට පියවර 10,000ක් හැමදාම ඇවිදින්න intermittent fasting karanna
@darshanisachi7817
7 ай бұрын
@@NurseHesh දැනට මං විනාඩි 20 පමණ ඇවිදිනවා . වයස 39 . හොදයි ගොඩක් ස්තුති ඔබතුමාට .🙏
@darshanisachi7817
7 ай бұрын
@@NurseHesh පියවර 10000 කොහොමද ඇවිදින ගමන් ගණන් කරනවාද ? ස්තුති .
@nishadijohansson
7 ай бұрын
මම හැමදා සුදු ලුණු කනවා කැම සමග. නමුත් මට අාතරයිටිස් දණ පොල්කටු වල. එකක් ඔපරේෂන් කලා. දැන් අනේක් දණපොල්කට්ටේ වේදනාව දේනවා.
@adsbha6192
4 ай бұрын
Orthopedic Surgeon කෙනෙක් හමුවී.vitamin D ,Calcium පෙති ලබාගන්න.ගෙදර වත් ඇවිදගන්න බැරිව හිටි කෙනෙක් .එහෙම බීලා මිහින්තලෙත් නැග්ගලු
@thilakbandara4560
7 ай бұрын
Thanks sir handi amaruwalatat hodaida
@NurseHesh
7 ай бұрын
ඔව් ඉතා හොඳයි
@RuwanthiMoragodaarachchi
7 ай бұрын
No Sugar challenge eka karana atarema 12-12 intermittent fasting karana ekata kamak nadda
@lasithapadmini805
7 ай бұрын
සූදූ ලූනූ අමූවෙන්ද කන්න ඕනි නැතිනමි උයලද කන්න ඕනි ඩොක්ටර්❤❤
@NurseHesh
7 ай бұрын
ඕනෙම් විදියකට ආහාරයට ගන්න පුලුවන් කොහොම ගත්තත් මේ වාසි ලැබෙනව
@anomapalihakkara8484
16 күн бұрын
Thanks 🙏 🙏 🙏 @@NurseHesh
@englishwithsachintha
7 ай бұрын
ජය ❤
@NurseHesh
7 ай бұрын
Thank you 🙏🏿❤️
@sandundilruk3320
4 ай бұрын
ඔබ තුමාගෙ මෙ උත්සහය රාජ්‍ය සම්මානයට ලක් විය යුතුය....❤❤
@sahabuddin2137
7 ай бұрын
Doctor. Sugar tiyana kanakuta. rattreeyata. Cornflakes. Frash milk. Akka. Kamata hodai da. Plc. Kiyanna
@NurseHesh
7 ай бұрын
Kohethma honda ne
@kandykandy3189
7 ай бұрын
වෛද්‍යවරයකු විසින් උපදෙස් ලබා දියයුතු සංවේදී දෙයක් ගැන නර්ස් කෙනෙක් කොහෙන් හරි බලලා මෙතන තටබ තටබ් කියව එකක් බලලා හුරේ දාන්න තරම් අපේ රටේ මිනොස්සු මෝඩ උනාද.වීව්ස් අරන් සල්ලි හොයන්න ඉන්ටර්නෙට් එකෙන් බලලා මු මේ වීඩියෝ හදන්නෙ. මේ විදියට මේ දේවල් ගැන කියන්න නර්ස් කෙනෙකුට දැනුමක් නෑ. දියවැඩියාව වගේ රෝග තියන උන්සියුලින් වගේ ගන්න මිනිස්සු ලොකු අමාරුවක වැටෙනව මේකෙන්. මුන් රෝහල් වල තමන්ට තියන වැඩ ටිකවත් හරියට නොකර වෛද්‍යවරයකු උපදෙස් දෙන්න ඕනි දේවල් මුන් කරන්න පටන් අරන්. යකෝ මේවට අහු වෙන්න එපා.
@adsbha6192
4 ай бұрын
කොලජන් සෑදීමට උදව් වෙනවාද?
@sunethraperera5260
7 ай бұрын
Mage udasana aharaya thamai rathu kekulu keda walata inguru sudu loonu pol kiri daala bona eka. Wena kisima aharaya udasana ganne na. Paandarama unuwathura ekak bonawa. Ehema keda bona eka sudusu da. Mata pressure eka thibuna. Beheth gaththa. Aath check karana hema welawema wasi misak adu uney na. Mama beheth nawathtuwa. Paalanaya karaganna kerenna ona dewal hoyala stress eka adu karagatha. Ehema nawaththuwata awulak uney na. Pressure eka normal. Meke balapamak athi wei da.
@NurseHesh
7 ай бұрын
එහෙම නවත්තන්න එපා වෛද්‍යවරයකුට පමනයි එය සිදු කල හැක්කෙ නමුත් ඔබ ඔබේ ජීවිතයේ වගකීම අරන් නිසා ඉතා හොඳ පාලනයකින් සිටිය යුතු pressure එක බලාගන්න විදියක් තියෙනව නම් ගොඩක් හොඳයි
@sandhyaethugalge1731
6 ай бұрын
අනේ මටත් දාන්නකෝ සුදුලූණු හදන සුදුලූණු වලින් හදන වැඩසටහන මං වැඩිය ටෙලිපොන් ගහන්ට දන්නෙත් නෑ තෙරුවන් සරණයි දෙවි
@jayathissaliyanage4216
7 ай бұрын
Good .
@NurseHesh
7 ай бұрын
💪🏿❤️
@اندراسوساك
7 ай бұрын
Amuwatat Kanawa..kala.unu.watura.bonawa.mewa.ahitakarayeda
@kanthikumari-sd6pw
7 ай бұрын
Thankyou sir
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@PriyadarshaniMahinda
7 ай бұрын
Sir obathuma kalin vidio rkedi sadu panaya bypass karapu stent karana lada rogoyeku bavitha kirima sudusuda ..
@NurseHesh
7 ай бұрын
ඔව් හොඳයි කිසිම ගැටලුවක් නෑ
@anthonyjp2381
4 ай бұрын
සුදුලූනු අමුවෙන් කෑවිගස පපුවේ ඇතුලේ දරාගත නොහැකි තද කිරිමක් ගෑස් ඵකක් ඇති වෙනවා. ඵම නිසා කබලේ බැද කෑම හොදද?
@NuwanWiki
3 ай бұрын
Ela broo...hehan
@NimalGunathilaka-q4b
7 ай бұрын
අවුරුදු ගානක ඉදන් රෑ කෑමට අනිවාර්යයෙන්ම සුදුලූනු කනවා...
@NurseHesh
7 ай бұрын
👍❤️
@chalanajojo5150
7 ай бұрын
Godak pin mhathmaya
@SuneththaRuupasinha
7 ай бұрын
ගොඩක් ස්තුති මාත් සුදුලූනු පුච්චල කනව අමුවෙන් කන එකද ගොඩක් හොඳ
@NurseHesh
7 ай бұрын
Kohoma kewata gataluwak ne
@priyanthigunarathna-k3o
6 ай бұрын
සුදුලූණු වැඩිපුර කන්න හොද නැද්ද Dr.
@chathulasubashani1005
7 ай бұрын
Sgot 50i sgpt55 thina kenek ta eka adu kragnna puluwan da,awadanamak thinwada
@NurseHesh
7 ай бұрын
🙏🏿🙏🏿
@jayavidesilva6289
7 ай бұрын
අශුද්ද ආත්ම වලින් බේරිල ඉන්නත් සුදුළුනු භාවිතා කරන ආකාරය කතා පොත් වලින් කවුද කියවල තියෙන්නෙ. සුදුලූනු කියන ඖශදය කොච්චර වටිනවද කියල මේ වීඩියෝ එකෙන් හොදට පැහැදිලි කරල තියෙනව.
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@PremalalPremalal-xl3tj
6 ай бұрын
වයස අවුරුදු 12/ 10 වයස් මට්ටමේ ළමයින්ට සුදු ලූණු කෑමට දීම සුදුසුද (අමුවෙන්)
@chamilakumari6956
7 ай бұрын
Thanks oba thumata
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@DilThara-qo8xo
6 ай бұрын
Stutiy man debut sudulunu Talala natural dala udehisbada bonawa natural viduruwakata dala,natural tibase hedunahama sudulunu Talala dapu viduruwata dala natural bona,me mage denuma
@سوماسرلنكا
7 ай бұрын
Bohoma istutiy sir
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@renukagunawardana8335
6 ай бұрын
මම නම් සුදුලූණු හොඳට තලලා වතුරට දාලා බොනවා බත් එක්කත් කනවා❤❤
@NurseHesh
6 ай бұрын
🔥👌
@DharmekkhaDharmeekha-fg6qx
6 ай бұрын
Thank you sir god bless you 🙏🙏🙏🎧👍❤️🏆
@kumudinisagarika4901
7 ай бұрын
Godak pin obatumaata
@NurseHesh
7 ай бұрын
🙏🏿❤️
@roshanindika7287
3 күн бұрын
Amuwen kewata kamak nedda
@NurseHesh
3 күн бұрын
කමක් නෑ
@roshanindika7287
3 күн бұрын
@@NurseHesh godak ස්තුතිය ඔබතුමා ta
@arunakeerthi8462
7 ай бұрын
Sr sidu lunu bath ekka amuwen kawata pasnayak nadda
@NurseHesh
7 ай бұрын
Ow ehema thamai godak honda
@jananichandimali8217
7 ай бұрын
api alawaluwakata dala kewath me guna anawaneda sir
@NurseHesh
7 ай бұрын
ඔව් හම්බෙනව
@jananichandimali8217
7 ай бұрын
Ok sir thank you🙏
@WanderVista93
7 ай бұрын
මගේ blood presher එක තිබුනෙ 160 ට දැන් 127 යි.. මං හැමදාම දවල් කෑමට සුදු ලුණු බිකි 2-3 යි රතු ලූනු යි කනවා
@NurseHesh
7 ай бұрын
Good 👌🔥 keep doing what you are do
@IshanthaUdaya-o4k
7 ай бұрын
Mepani samaga sudulunu hodida?
@NurseHesh
7 ай бұрын
ඉතා හොඳ දෙයක් මගේ ඊළඟ video එක මී පැණි
@looswt299
7 ай бұрын
මම deprision වලට බෙහෙත් ගන්නවා. ඒවා ට ගොඩක් බඩ ගිණි වෙනවා. නොකා ඉන්න බැ. බර ගොඩක් වැඩි වෙලා. අහාර රුචිය අඩු වෙන්න නැද්ද මුකුත්
@NurseHesh
5 ай бұрын
ආහාර රුචිය ඇතිවීමට depression වලට බොන බෙහෙත් වලට වඩා ඔබගේ ආහාර රටාව බලපානව.දින 30ක් අමතර සීනි පැනිරස පිටිකෑම කිසිවක් ගැනීමෙන් වලකින්න එවිට බඩගිනි පාලනය කරගන්න පුලුවන් ඔබට
@sunilpremadasa3599
7 ай бұрын
වෛද්‍ය තුමණි සුදුළුණු ආහාරයට ගතයුතු ක්‍රමවෙිදයක් තිබෙිද.?(පිස ගැනීම.අමුවෙන් ආහාරයට ගැනිම.)ශරිරයට හොදම මොන ක්‍රමයද ?
@NurseHesh
7 ай бұрын
සුදු ලූනු ඕනෙම ආකාරයට ආහාරයට එකතු කර ගැනීමෙන් මෙම ගුන ලැබෙනව
@dammadamma1759
7 ай бұрын
දකුණු කොරියානුවන් හරියට සුදුලූණු කනවා. ඔවුන් දිනපතා බොහෝ මහන්සිවී වැඩ කරනව.නිරෝගීව ඉන්නවා.
@chankanapanvilage3644
7 ай бұрын
සුදු ලූනූ දවසට බික් කීයක් කන්න ඕනද .කන්න ඕන අමුවෙන්ද කොහොමද කියලා ත් පොඩ්ඩක් කියන්න සර් ❤
@NurseHesh
7 ай бұрын
අඩුම දවසට බික් එකක් කෑවත් ඇති පුලුවන් නම් ඊට වැඩියන් ගන්න. Garlic powder එක Garlic paste එක මේ දේවල් වලිනුත් මේ කියන ගුන ලැබෙනව
@southernenterprisespvtlimi9204
29 күн бұрын
ලිපට දැවා කලු වෙනකම් බැද්දා ගත්තා කැවා පට්ට
@dammikadesilva4820
7 ай бұрын
👍👍👍👍👍👍❤️❤️❤️
@MinuliWeerasekara-h9d
7 ай бұрын
Nurse adarei godak
@NurseHesh
7 ай бұрын
Me 2 😂❤️
@chamilakumari6956
7 ай бұрын
Sir gastic wadi wenawada
@NurseHesh
7 ай бұрын
නෑ
12:12
දිනපතා කහ බෙහෙතක් ලෙස ලබාගැනීමෙන් අපිට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වාසි රැසක්
Nurse Hesh
Рет қаралды 24 М.
7:46
එක කුරුඳු තේ හැන්දක් දිනපතා පානය කිරීමෙන් ජීවිතයට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වටිනා වාසි 08 ක්
Nurse Hesh
Рет қаралды 84 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 324 М.
7:50
බිත්තර කන්න හොඳම විදිය මොකක්ද ? | විද්‍යාත්මක පැහැදිලි කිරීම
Nurse Hesh
Рет қаралды 192 М.
6:30
තනිකර මේ ලුණු මිරිස එක්ක බත් කන්නත් පුළුවන් ලෙඩ ඔක්කොම ඉවර වෙන්න මෙහෙම හදාගන්න Lunu miris Kusala 😍
Kusala's Simple Life
Рет қаралды 517 М.
10:41
ඔබත් කෑම උයනකොට සුදුලූනු දානවද? | Garlic For Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 257 М.
14:04
එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 279 М.
9:27
ඔබගේ ශරීරයට විටමින් D අවශ්‍යය බව පෙන්වන ප්‍රධාන ලක්ශන | පලවන කොටස | රුධිර පීඩනය සඳහා බලපෑම
Nurse Hesh
Рет қаралды 79 М.
20:46
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 174 | 2025-01-08 | Hiru TV
Hiru TV
Рет қаралды 103 М.
11:48
ලෙඩ සුව කරන සුපිරි විටමින් එකේ භයානක පැත්ත ගැනත් දැනගමු | ගන්න නුසුදුසු කාටද? | ගන්න හරිම විදිය
Nurse Hesh
Рет қаралды 10 М.
12:47
ඇයි මට Fatty Liver හැදුනෙ? | Fatty Liver නැති කරගන්නෙ කොහොමද ?
Nurse Hesh
Рет қаралды 222 М.
10:13
කරපිංචා කොච්චරක් බොන්න ඕනද? Curry Leaves & Cholesterol By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 348 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН