අධි රුධිර පීඩනය නිහඬ මාරයෙක් | Tissa Jananayake with Life (EP 111)

  Рет қаралды 91,622

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 222
@gaminiabeyrathna5052
@gaminiabeyrathna5052 6 ай бұрын
ඉගෙනුම ද පළමු කොට ජීවිතය ද දෙවනුව කියා දෙන නුඔ වන් ගුරු උතුමෙකු විසුමත් දැයේ දරුවන්ට සේම ලොකු කුඩා සැමට ද වාසනාවක්මය ඉදින් නුඔ බොහෝ කල් දිනේවා දිනේවා
@Ganga-qo6us
@Ganga-qo6us 6 ай бұрын
😊
@suhasisathischandra1950
@suhasisathischandra1950 6 ай бұрын
සර් bio syllabus, එකට තියෙන course study එකේ high blood pressure ගැන හොද පැහැදිලි කිරීමක්. Students ලා ට විතරක් නොවේ , viewers ලාටත්.
@realpoddah3509
@realpoddah3509 6 ай бұрын
සර් 90 minutes sleep cycle ගැන පොඩ්ඩක් කියල දෙන්නෝ
@sunilmalwala1701
@sunilmalwala1701 6 ай бұрын
අපේ සර්ගේ "comment section"එකටත් දැන් එක එක එක දේශපාලන බැලයෝ රිංගලා හාන්න පටන් අරගෙනනේ...😂😂❤❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 6 ай бұрын
Yes...manda buddikayo..
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 6 ай бұрын
ඒකෙන් කියන්නෙ පෝට්ටුව හැම තැනම
@kanchanaperera9072
@kanchanaperera9072 5 ай бұрын
Npp ta jayaweva
@khemasandaya6670
@khemasandaya6670 5 ай бұрын
වහලෙක් සර් වගේම මිනිස්සු දුකෙන් මුදා ගන්න උත්සාහයක් බව වහල් නොවී තේරුමි ගන්න
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 6 ай бұрын
ඔබ වැනි මැණිකක් බිහිකරපු දෙමව්පියන්ට බොහොම පිං රට,ජාතිය,ආගම, ගුනගරුකකම හැදියාව සමහර උගතුන්ට නෑ.කොව්චර උගතෙක්,සල්ලිකාරයෙක් උනත්,අරදේවල්නැත්තන් දෙමව්පියන්ට,දරු පවුලට,ගමට,රටට ඒවගේපුද්ග.යන්ගෙන්කිසිමවැඩක්,ථලප්‍රයෝජනයක්නෑ සර් පරිස්සම් වෙන්න,රටට ආදරේ කරන අයට එක්තරා කන්ඩායමක් කැමති නෑ චිරන්ජයතූ s.p .❤❤❤
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 5 ай бұрын
වැඩිහිටි අපට ඔබතුමාගේ දේශන ඉතාමත්ම වටිනවා .බොහොම ස්තුතියි .
@rhjayawardana
@rhjayawardana 6 ай бұрын
ඔබගේ දැනුම සහ හැකියාව අති විශිෂ්ඨටයි.
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 5 ай бұрын
අනේ පුතේ උඹ නම් රටක් රාජ්‍යයක් . ඉගෙන ගන්න දරුවන්ට වගේම වයසක අපිටත් ලෙඩ දුක් වලින් පරිස්සම් වෙන හැටි කියා දෙන වෙදැදුරෙක් ....නෑ රිෂිවරයෙක්. මාපිය දෙපලටත් රත්තරන් පුතේ ඔබටත් තෙරුවන් සරණයි ආදරනීය අම්මාකෙනෙක්
@awimala24apura71
@awimala24apura71 6 ай бұрын
ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ..
@harshanaa8671
@harshanaa8671 6 ай бұрын
සර් ගොඩක් පිං මේ දරුවන්ට උගන්වන්න දේවල් අපිටත් ඉගෙන ගන්න you tube එකට දානවාට. සර් මම ඉන්නෙ සීතල වැඩි රටක මට නිතරම blood pressure අඩු වෙනවා . දේශගුණය නිසයි කියනවා සර් ඈත්තටම එහෙම වෙන්න පුළුවන්ද? Phone එකේ pressure app එකෙන් බලන එක සාර්ථකද? සර් තෙරුවන් සරණයි සර්ට දීර්ඝායුෂ ලැබේවා...❤🙏🙏
@lalithahewage4853
@lalithahewage4853 6 ай бұрын
ඔබතුමා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි
@dissakumari1875
@dissakumari1875 6 ай бұрын
සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ය සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණීන් සියළු දෙවිදෙවතා වන් ගේ ආරක්ෂාව පිහිට ලැබේවා 🙏🙏 ❤️
5 ай бұрын
?
@thusharidevika6113
@thusharidevika6113 6 ай бұрын
❤ බුදු සරණයි සර්ට ❤
@PATHUMSALINDA-lc3mc
@PATHUMSALINDA-lc3mc 4 ай бұрын
සර්, කෙනෙකුට රුධිරය පිටින් ලබා දෙන විට එම පුද්ගලයාගේ රුධිර පීඩනය වෙනස් වෙනවාද?.
@malindupamodya1682
@malindupamodya1682 6 ай бұрын
සර් ලොවට දැනුම බෙදන මහා සාගරයක් අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudaramanil2303
@sudaramanil2303 6 ай бұрын
මේ වීඩියෝ එකේ ඉතුරු කොටස් බලන්න ඕනේ සර් ඔබට දීර්ඝයුස ලැබේවා ගොඩක් දැනුවත් වෙනවා මමත් 120/80 130/90 එහෙම ඉන්නෙ ඒකට බොන පෙත්ත ml g 80 ඉතුරු කොටස් ටිකත් බලන්න ඕනේ
@dushantharasika1183
@dushantharasika1183 6 ай бұрын
තෙරැවන් සරණයි අපේ සර්.දීර්ඝායුෂ වේවා ...❤
@dissanayaka044
@dissanayaka044 6 ай бұрын
RESPECT & High recommended ❤❤❤❤❤❤❤ ape sirta දීර්ඝායුෂ පතනවා ❤❤❤❤❤❤
@samithekanayaka5543
@samithekanayaka5543 6 ай бұрын
බුදුසරණයි සර්.. හරිම හදවතට දැනෙන්න කියලා දෙනවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 6 ай бұрын
සැහෙන හොද දැනුවත් කිරිමක්.ස්තුතියි❤
@victormiguel5316
@victormiguel5316 4 ай бұрын
ජනනායක පිරිමියෙක් වගේ පෙනුනට ඕකට පැලෝපීය නාලයක් ඇති. kzbin.info/www/bejne/r6Gqm3x7o6-CptU
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Ай бұрын
140/80 වෙනසක් වෙන්නෙ නෑ 😢😢😢 (42 age) බොහෝ පිං අත්වෙිිවා ගුරු පියාණෙනි 🌹❤️🙏❤️🌹
@ArunaNamal
@ArunaNamal 6 ай бұрын
හොඳ දැනුවත් කිරීමක් සර්
@hthushara4716
@hthushara4716 6 ай бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි...
@udenaranasinghe1707
@udenaranasinghe1707 6 ай бұрын
කාලකන්නි මෝඩ එවුන් මේ සර් මෙච්චර හොද දෙයක් උගවන කොට මාලිමාවට ජයවේවා ලු ,උන් තමයි සර් පන්තිවල ට ගහන්ඩ ආවේ
@kanchiruru2364
@kanchiruru2364 5 ай бұрын
ජෙප්පෝ ඉන්න තැනක පිස්සන් කොටුව වගේ😂😂 උන්ට පේන්නේ ලෙඩත් jvp වගේ.මේක අපේ ජීවිතයට වටිනා දේශනයක්
@indramanifonseka
@indramanifonseka 6 ай бұрын
සර් අාතරයිටිස් සුව කරන PRP ගැන කියල දෙන්නකො. අම්මා කෙනෙක්.
@pradeepsudrshana
@pradeepsudrshana 6 ай бұрын
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි සර්...
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 6 ай бұрын
Harema wadagath padamak..loku danumak laba gathta..teruwan saranai obatumata..🙏🙏
@gaminikumara4752
@gaminikumara4752 6 ай бұрын
An excellent lecture. Thanks a lot, Sir. This important lecture video on blood pressure should be watched not only by students but also by the public as most people have no better understanding of the blood pressure and its harmful effects on the body. Pls. keep uploading more and more important videos like these.
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 6 ай бұрын
Hariiima pahadilii sirta budu saranaiii diirgayusha labewa❤❤❤❤❤
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Ай бұрын
ඇත්තටම දරුවන්ට විතරක් නෙමේ මේ පාඩම් වැඩිහිටියන්ටත් අපටත් වටිනවා සර් බොහෙමෙ ස්තුතිය 👍❤️💐
@anomadesilva6712
@anomadesilva6712 3 ай бұрын
ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නට බොහොම පින් සර්ට. දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏
@ramaniudeni8088
@ramaniudeni8088 6 ай бұрын
බුදු සරණයි sir ❤❤❤❤❤❤❤
@wajirafernando7672
@wajirafernando7672 6 ай бұрын
Thank you ❤
@damikasriyani
@damikasriyani 25 күн бұрын
දැනුම් sagarayak ඔබ තුමා බුදු saranai
@tharanga2686
@tharanga2686 5 ай бұрын
Low blood pressure හැදෙන්න හේතු මොනවද .ඒ ගැනත් විස්තර කියන්නකෝ
@ManelPererahm
@ManelPererahm 4 ай бұрын
සර්ගෙ වැඩසටහන් බලලා අපි දැනුමක් ලබා ගන්නවා මිසක මාලිමාව රිංගුවේ මොකාද? ඒවා දේශපාලන වේදිකාවට අරන් යන්න පලයල්ලා. සර්ට තෙරුවන් සරණයි
@champashriyani947
@champashriyani947 6 ай бұрын
බුදු සරණයි සර්...
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 6 ай бұрын
විශේෂයෙන් කියලා දෙන්න pregnant කාලේදී සහ පසු ප්‍රසව කාලෙදීත් සමහර කාන්තාවන්ට රුධිර පීඩනය ඉතාම වැඩි වෙන්න පුලුවන්.
@KrishanthiShamali
@KrishanthiShamali 6 ай бұрын
6😮
@ramyanijayantha1992
@ramyanijayantha1992 5 ай бұрын
සර් මියුසික් වලින් ලෙඩ රෝග අඩු කරගන්න පුලුවන් ද? (උදාහරණයක් :යූ ටියුබ් එකේ තියෙන්නෙ කොලොස්ටරෝල් අඩු වෙන, නින්ද යන්න මියුසික් ) මේවා ඇත්තක්ද?
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
මේ වීඩියෝ එඩිට්කරලා දාන්න පුලුවන්නම් වටිනවා.කාලයත් එක්ක සෑහෙන ගේමක් දෙන්නේ.නොබලා ඉන්නත් බෑ.විනාඩි පහලොවක් වගේ උනානම් මරු.
@shyamasam16
@shyamasam16 6 ай бұрын
අනේ සර් කෑමට ලුණු නම් අඩුව බෑ. තාම නම් high blood pressure නෑ. 😂
@NidushikaFernando
@NidushikaFernando 6 ай бұрын
Vedio ekak dapu gaman balan inn mm😊 , thamath asai science walata and sir kiyala dena dewal walata
@Inoka-n5s
@Inoka-n5s 6 ай бұрын
sir මගෙ අම්මගේ බඩේ වමේ යට පැත්ත රිදෙනවා කියනවා. බෙහෙත් බිව්වට අඩුත් නෑ. scan එකට කිසිම දෙයක් අහු වුන්නෑ. මේකට විසදුමක් දෙන්නකෝ.😢😢😢😢
@anomaattanayake346
@anomaattanayake346 2 күн бұрын
Thank you so much sir. Budusaranai. I subscribe to your channel.
@pibidenalanka987
@pibidenalanka987 6 ай бұрын
ඔත්පලව සිටි වයසක කාන්තාවකගේ දෑත්, දෙපා සහ මුහුණ දියර පිරී ඉදිමී තිබුණි. බෙහෙත් විදීමට අතට කටු ගැසූ විට දියර ගලන බවක්ද තිබුණි. එසේ වන්නේ ඇයි? එය සුවකළ නොහැකිද? ඔබතුමාගේ වීඩියෝවලින් අප ජීවිතයට අවශ්‍ය බොහෝ දේ දැනගන්නා බව අතිශයින්ම අගය කරමින් ප්‍රශංසා කරමි. බොහොම ස්තුතියි.🙏
@metthasinghemarie4859
@metthasinghemarie4859 6 ай бұрын
මට මේ‍ එකවර්ගයකවත් ආබාද නැහැ සිනි කොලොස්ටරෝල් කිසිම ලෙඩක් නැහැ බෙහෙත් පාවිච්‍චියක්ද නැහැ පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ කිසිම අසනිප තත්වයක්වත් නැහැ නමුත් මගේ පෙසර් එක 130 ට වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ ඒ මොකක් නිසාද මට ඉක්මනින් දන්වන්න
@chanakabandara2358
@chanakabandara2358 6 ай бұрын
ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanprasad4193
@nuwanprasad4193 6 ай бұрын
Wish your bridge future sir
@singha4758
@singha4758 6 ай бұрын
සර් කොරියාවෙ ඉන්න අපේ එව්න්ට හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදෙනවා හැදෙනවාමයි . මෙ ඔක්කොම තියනවා .ඉවරයි 😥😥😥😥🙏🙏🙏🙏
@cankddd785
@cankddd785 6 ай бұрын
ඇත්ත
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 6 ай бұрын
Ahara ninda,😮
@singha4758
@singha4758 6 ай бұрын
@@nimalaweerakkody7236 සර් කියපු ලිස්ට් එක .මානසික ආතතිය . ......... ...........
@dilinigallage6568
@dilinigallage6568 6 ай бұрын
Hospital wala thiyenneth battery machine thama
@buddikasamaraweera2730
@buddikasamaraweera2730 6 ай бұрын
Mat kalin oya gena denuwat wela bet biwa nam mata ada me wage adu වයසින් වකුගඩු රෝගය හැදෙන්න නොටිබුන 😥😥😥
@sumisumi6512
@sumisumi6512 6 ай бұрын
Sajith dinawamu ❤❤❤❤
@CostaCosta-z2f
@CostaCosta-z2f 2 ай бұрын
Good job i like but you have to be careful because your arm the only one in the world 🙏🙏🙏🙏🙏🙏 bless you 💗💗💗💗
@sanjaya7231
@sanjaya7231 12 күн бұрын
හරියටම හරි sir 😄😄😄😄😄😄❤️❤️❤️🙂
@vajirapaulis3709
@vajirapaulis3709 6 ай бұрын
Wonderful teacher, in our time we miss this quality teacher's ❤
@nimalkumara5675
@nimalkumara5675 6 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@pushpakumara5248
@pushpakumara5248 6 ай бұрын
සර් Low blud pressure ඇති වෙන්නෙ ඇය්
@nayanakumari3133
@nayanakumari3133 6 ай бұрын
Godak pin sirta🙏🙏 Budu saranai🙏🙏
@dammikaperera6541
@dammikaperera6541 6 ай бұрын
Teruwan saranai sir❤
@vitharanachami4001
@vitharanachami4001 6 ай бұрын
Thank you 💐
@judevictoria1625
@judevictoria1625 6 ай бұрын
Great teaching thanks 🙏❤
@sujeewakulathunga6154
@sujeewakulathunga6154 6 ай бұрын
Godak dewal igena gaththa sir gen..!!❤
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 6 ай бұрын
Budusaranai sir
@indikanishanthi1684
@indikanishanthi1684 3 ай бұрын
Ane apitath oya class ekata join venna tibba nam api kochchara vasanavantha the kiyala hitenava .. mehema hari apita KZbin channel ekakin hari Education eka denavata Sir ta godak pin ❤ ..pitarata enna apivage ayata mee Videos harima vedagath .. api deyak egena gannava vagema sirge katha ahala satutu venava ..❤ ..always God will bless you sir 🙏
@roshinikahandawala2365
@roshinikahandawala2365 3 ай бұрын
Desaplyoko rta kala,vinasa karala,danumak dena nalikawata rengala.apita desaplynaya apa,chandya denen naha
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 6 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🇱🇰🇸🇬
@JayanaJayasinha
@JayanaJayasinha 6 ай бұрын
❤❤❤❤Tj
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 6 ай бұрын
සර් කීව කතාව හරියටම හරි. මේ රටේ තාම බලන්නේ දොස්තර මනුවලි..
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 6 ай бұрын
tank you
@madudesilva7524
@madudesilva7524 6 ай бұрын
තෙරැවන් සරණයි! 💐🙏
@sunandajost4507
@sunandajost4507 5 ай бұрын
Sir mage ammata masa 9ka withara indala kisima deyak kanna baha. Eya godak mahathata shakthimathwa hitapu kenek. Dan 45kg k withra bara thiyenne. Kisima doctor kenekta kisima test ekakin hoyaganna baha eyata mokakda thiyena prashne kiyala. Plss mata piliyamak kiyanna sir mage ammawa beraganna🥺🥺🥺🥺
@gaminidisanayaka8782
@gaminidisanayaka8782 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට
@nallaperumarupa5962
@nallaperumarupa5962 6 ай бұрын
🙏our great sir Teruwan saranai. 🩷🩷🩷🩷🌸🌸🌸😎
@Gync.harzhaHrz
@Gync.harzhaHrz Күн бұрын
Full session video upload karanna sir
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 6 ай бұрын
Great expectations..... respect you sir
@MRmaths-it9wg
@MRmaths-it9wg 6 ай бұрын
සජියගෙ නූගතෙක් ශුවර්
@maheshkumara457
@maheshkumara457 6 ай бұрын
Thank you sir..
@chandralathalatha1514
@chandralathalatha1514 6 ай бұрын
Taruwana sarani pena watha sir mana inna Kuwait namutha mana oba tumata bohoma extutei sir apitha hoda padakama keya dunna bohoma extutei 🙏🪻🙏🪻🙏🪻✨️⚘️🇰🇼
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 6 ай бұрын
👍👍👍
@vinushasilva9179
@vinushasilva9179 6 ай бұрын
දැනුම නම් තිස්ස සර්, තිස්ස සර් නම් දැනුම 😊❤
@kingssamara
@kingssamara 6 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@Nandaproduction.
@Nandaproduction. 6 ай бұрын
මගේ එකේ අලුත්ම එකක් තියෙනවා
@shehan6857
@shehan6857 6 ай бұрын
Thank you Sir.
@ThamaraKumari-r4b
@ThamaraKumari-r4b 6 ай бұрын
🎉🎉🎉❤
@mapinona1215
@mapinona1215 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s 6 ай бұрын
❤❤❤❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 6 ай бұрын
Thank you sir 🎉🎉🎉🎉🎉
@dilipkumara4999
@dilipkumara4999 6 ай бұрын
Thanks sir❤
@sudarshanihettiarachchi4777
@sudarshanihettiarachchi4777 6 ай бұрын
Sir me suduwena injection gana hari thorathurak kiyannako sir
@sujithpriyantha1793
@sujithpriyantha1793 6 ай бұрын
Tnk u sir ❤
@rdshanuboy7094
@rdshanuboy7094 6 ай бұрын
❤❤❤
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 6 ай бұрын
Sir it's good to reduce your belly a little,isn't it ...?
@shiranimunasinghe5824
@shiranimunasinghe5824 4 ай бұрын
Malimawa granada buuruwo unnamed.
@samanthasasini-s3d
@samanthasasini-s3d 2 ай бұрын
Thank you ❤
@shermilafernando875
@shermilafernando875 6 ай бұрын
Thank you Sir 🙏🙏
@NEWANIMATIONLUB
@NEWANIMATIONLUB Ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@narigamagedilrukshi3500
@narigamagedilrukshi3500 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AgmadMasre
@AgmadMasre 6 ай бұрын
Sir kidney cyst pilibadawa video ekak karanawada
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН