කෙල්ලට තාම අවුරුදු 20යි කොහොම මේ දුක දරාගන්නද දෙවියනේ - Ampara Waruni

  Рет қаралды 49,868

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 328
@traveltectours6561
@traveltectours6561 2 ай бұрын
ඇය ගැන ලෝකයට පැවසීම මහත් පින් අතේ වැඩක් නිලමේ 💚 ඉක්මනටම සුවපත් වේවා !!! 💐💚🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@CCC69CCC
@CCC69CCC 2 ай бұрын
Api ara nilame channel eke pennapu horana thanata aran yamuda
@CCC69CCC
@CCC69CCC 2 ай бұрын
Api ara nilame chanel eke pennapu horana thanata aran yamuna.
@c-tech9890
@c-tech9890 2 ай бұрын
ලස්සන කෙල්ලෙක් ලස්සන කටහඬක්.ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@vaundaragayathri2571
@vaundaragayathri2571 2 ай бұрын
ස්තූතියි නිලමේ....මේ වගේ සැගවුන මල් වල වේදනාව ලෝකය ඉදිරියට ගෙනාවට....ඇය ඉක්මනින්ම සුවපත් වේවා....
@NirmalaU-s9t
@NirmalaU-s9t 2 ай бұрын
ඔබතුමාගෙ වැඩසටහන් ඉතාමත් අර්තවත්.🎉
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 2 ай бұрын
උපතින්ම දෙයක් වෙච්ච කෙනෙක් වගෙ නෙවෙයි කිසිම අඩුපාඩුවක් නැතුව ඉදලා ඔහොම අකාලේ වෙච්ච දෙයක් නිසා අසරණ වෙනවා කියන්නෙ එක දරාගන්නම අමාරු දෙයක්😢.අහිංසකි කෙල්ලක්. පාපතරයන්ගෙ ඇස නෙගැටෙවා,
@Nilame
@Nilame 2 ай бұрын
කතා කරලා වැඩක් නෑ අනේ ඒ ගැනනම්
@jayam1429
@jayam1429 2 ай бұрын
ඔබ තුමන්ට බොහොම පිං .. ඇය ගැන සමාජය දැනුවත් කලාට ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඒ දෝණිට ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! හොඳ සිංහල වෙදකම් කරන වෙද දුරන් ඉන්නවා ලංකාවේ ... යහපත් වෙද මහත්මයෙකුගේ නෙත ගැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! 🩷🩷🩷🩷🩷🩷🩷🩷
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@BandaraSuntea
@BandaraSuntea 2 ай бұрын
අති මහත් දක්ෂතා තිබෙන අපේ හෙළ වෙද මහත්වරු ලංකාව පුරා ඉන්නවා,නිළමෙ සහෘදයා ඔබටත් මුණ ගැසී ඇති මාධ්‍ය වේදී සම්පත් මහතාත් ගවේෂණය කරනව
@damayanthidamayanthi6222
@damayanthidamayanthi6222 2 ай бұрын
මමත් අවුරැදු 18 දි සිදුවුණු අනතුරක් නිසා ආබාධිත වුන කෙනෙක් . ඒ අවධියේ කුරුණෑගල රෝහලේ අදාල අංශභාර වෛද්‍යවරයා කීවේ කිහිලි කරැවෙන් , රෝද පුටුවෙන් යන්න හදන්නමි ඊට වඩා දෙයක් කරන්න බැහැ කියල . අපි දේශීය වෛද්‍ය ප්‍රතිකාර කලා. දැන් මට ඇවිදින්න පුලුවන් නමුත් අතුරු ආබාධ / අපහසුතා ගොඩක් ති⁣යෙනව. ඒවට ප්‍රතිකාර ගන්න ගියාම සමහර බටහිර වෛද්‍යවරු ගොඩාක් බනිනව සිංහල බෙහෙත් කරල කාගෙන දැන් අපිට කරන්න ⁣දෙයක්නැ කියල . නමුත් සිංහල බෙහෙත් නිසා තමයි අද මම මගේ කකුලෙන් ඇවිදින්නෙ. වෛද්‍ය විද්‍යාව මෙිතරමි දියුණු ලෝකෙක වෛද්‍යවරු තමසේවය කැපවීමෙන් /වගකීමෙන් කලානමි (හැමෝම නෙමෙයි ) රෝගීන් මෙිතරමි අසරණ වෙන්නෙ නැ .
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@nishantha1422
@nishantha1422 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@RuviniKarunathilaka-cp3wl
@RuviniKarunathilaka-cp3wl 2 ай бұрын
Duk wenna epa doni, mamath degree 1 karaddi Accident wela marila ipaduna kenek. Thamath treatment walin Pana Geta gahagena inne 10yrs. Ago. Colombo hospital eke doctor Colvin Sir thamai Operate kale, sure kale na eyala berei kiyala.me Jeewithe dukak duwe...😥😥😥 Dahama therum ganna oya
@Kavee726
@Kavee726 23 күн бұрын
Ane kohend oy sinhala behet kre
@deesanisachiththra
@deesanisachiththra 11 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි ඔයාට ❤
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
අනෙ අක්කෙ 😢ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව මට පුලුවන් විදිහට මම උදව්වක් කරන්නම් මමත් තාම ol ලියන කෙනෙක් මම ඉතුරු කරපු සල්ලි හරි මම අක්කට දෙන්නම් 😢 බුදු සරණයි අක්කෙ දීර්ගායු වේවා ඒ නැන්දටත් බුදු සරණයි 🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@DulakshiAhinsa-k9g
@DulakshiAhinsa-k9g 2 ай бұрын
ඉතා ඉක්මනින් සුවය ලැබේවා 🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@gayashipremasiri5063
@gayashipremasiri5063 2 ай бұрын
අනේ පව් ලස්සන කෙල්ලක්. අපි හැමොම පුලුවන් විදිය උදව් කරමු. මමත් කරනවා
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@nathansheron5963
@nathansheron5963 2 ай бұрын
​@@Nilame please sent to me account number details
@karuqatar8147
@karuqatar8147 2 ай бұрын
නිලමෙ ඔබට පිං මේ දරුව ගැන දැනුවත් කලාට,
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@shehansuriyabandara4104
@shehansuriyabandara4104 2 ай бұрын
❤සාර්ථකත්වය කියන්නේ. කොහෙන් හරි motivate වෙලා ඇඳට වෙලා නිදාගන්න එක නෙමෙයි. සාර්ථක වෙන්න මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න ඕනි හැබැයි ගේමක් ගහන්න පුළුවන් කියලා හිතෙන දේකට විතරක්. ගේමක් ගහන්න ඕනේ කියල කියලා කීවට කවදද ඔයා ගේමක් ගහන්න පටන් ගත්තේ. තවත් ජීවිතය විනාශ කරගන්නැතුව. සාර්ථකත්වය ට යන්න මහන්සි වෙලා වැඩ කරන්න. ගේමක් ගහන්න දඟලන හැමෝටම ජය... ජොබ් එකට සීමා නොවී මේ වගේ දෙයක් කරන්න ❤️🌹
@MasterMaster-qd4td
@MasterMaster-qd4td 2 ай бұрын
සියලු දෙවිපිහිටෙන් එක්මනින් සුවපත්වීමට. මගක්. ලැබේවා!🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@Shanaka1945
@Shanaka1945 2 ай бұрын
ජීවිතේ හැටි ඔහොම තමයි. එන විදියකට මුහුණ දෙන්න වෙනවා. ඕන තරම් මිනිස්සු ලක්ෂ ගනන් සල්ලි විනෝදයට, අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. පුලුවන්කමක් තියෙන කෙනෙක් උදව් කරන්න. මේ පුංචි සුරංගනාවිට . වැඩි වැඩියෙන් ලැබෙයි. මොන දේ කරන්නත් සල්ලි තමයි වැදගත්. අඩුම ගානේ එයාට සැප පහසු ජීවිතයක් වත් ගතකරන්න පුලුවන්. ඔයාව ඉක්මනින් සනීප වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා !ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි !
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@catherineperera8048
@catherineperera8048 27 күн бұрын
Thank you brother for sharing this with us .
@සජියා-ල1ඤ
@සජියා-ල1ඤ 2 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා කියා පතමි.❤ ඉදිරි ගමන සාර්තක වේවා කියා ප්‍රර්ථනා කරනවා.බුදු සරණයි.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@renukakumari5890
@renukakumari5890 2 ай бұрын
තෙරුවන්සරණයි දෝණි ඉක්මන් සුවය ලැබේවා
@karuqatar8147
@karuqatar8147 2 ай бұрын
දීගොඩ කුමාර මහතාගේ නෙත ගැටේවා,මේ දරුවට විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 2 ай бұрын
Ow
@placidushettiarachchi3296
@placidushettiarachchi3296 28 күн бұрын
දීගොඩ කුමාර මහතා ගැන මේ දරුවව දැනුවත් කරන්න. බෙහෙත් නැතුව මුදල් නැතුව සුව කරගන්න පුළුවන්.
@israelsamaje
@israelsamaje 2 ай бұрын
මෙන්න මේ වගේ අයට තමයි මාලිමාවෙන් වැඩසටහනක් හදලා තියෙන්නෙ.අනිවාර්යෙන් ඔයාලව රජයෙන් බලාගන්නවා❤22 වෙනිදයින් පස්සෙ අපිට ලස්සන රටක් ලැබෙයි🧭💪❤
@ThilinaRuwan123
@ThilinaRuwan123 2 ай бұрын
මේ වගේ අයට උදව්වක් කරන්න මේ දේශපාලනය කරන කිසිම කාලකන්නියෙක්ටවත් හිතෙන්නේ නැති හැටි😢😢😢
@Nilame
@Nilame 2 ай бұрын
කතා කරලා වැඩක් නෑ අනේ ඒ ගැනනම්
@Damayanthi.0
@Damayanthi.0 2 ай бұрын
ගනේවත්ත ,නවගත්තේගම ඉන්නව සේතුංග කියල සිංහල වෙද මහතෙක්.එයා ගාවට යන්න හැකීනම් මේ නංගිව සුවකරගන්න පුලුවන් කියල මට හිතෙනව.බුදුසරණයි! ඔයාට.ඉක්මන් නිදුක් නීරෝගීසුවය ප්‍රාර්ථනා කරනව
@Nilame
@Nilame 2 ай бұрын
හරි අපි බලන්නම්
@anestapriyangani4405
@anestapriyangani4405 2 ай бұрын
පුතේ ඔයාට ඇවිදින්න පුලුවන්. තව සති හතක් වෙද්දි අපිට සතුටුදායක ආරංචියක් ලැබෙනවාමයි . මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් මේ දියනියට සම්පූර්ණ සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති වේවා . කාංචන මහතාගේ ඇස් ගැටේවා ❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@AnuAnulawathi
@AnuAnulawathi Ай бұрын
Samma sambudu guna balen patthni ammage asirwadayen waruni duwata ekmanin avidinna puluwan kama labewa budusaranai davipihitai oyata waruni duwe 💖💖💖💖 nidukwewa nirogewewa suwapathwewa waruni duwe 💖
@SanuNadithya-ix3eb
@SanuNadithya-ix3eb 2 ай бұрын
Deegoda kumara මහත්මයාට සම්බන්ධ කරන්න. විශ්වාසෙන් කියන්නේ. වැඩි දවසක් යන්නෙත් නෑ සුව වෙන්න. තමාගේ විශ්වාසයත් එක්ක සුව වෙන්න පුළුවන් 🥰🙏
@Nilame
@Nilame 2 ай бұрын
හරි අපි එතුමන්ව සම්බන්ධ කරගන්න බලන්නම්
@kamaldammika7280
@kamaldammika7280 2 ай бұрын
@@SanuNadithya-ix3eb Mekath karanna puluwan nam Hodai🙏
@dumindabandara8124
@dumindabandara8124 2 ай бұрын
දීගොඩ කුමාර මහත්තයා සම්බන්ධ කර ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි..ඒත් එතුමාට ලෙඩ සුව කරන්න තාම අවසර දීලා නෑ.ඔයාට ඉක්මනින් සුවපත් වේවා!🙏🙏🙏
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 2 ай бұрын
උතුම් බලගතු විශ්ව මෑනියන්ගෙ පිහිටෙන් මගෙ අක්කේ ඔයාට ඉක්මනින්ම සනීප වෙනවාමයි..මේ සොබාදහම මේ විශ්වය හරීම සත්තයි.ඔයාට ඉක්මනින්ම සනීප වෙනවා....🙏❤🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@yenulisenulya1919
@yenulisenulya1919 2 ай бұрын
බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා පිං සිතක් ඇති අයෙක් නෙතු ගැටේවා.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 2 ай бұрын
තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා.....🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@khantikhanti2884
@khantikhanti2884 2 ай бұрын
බුදු සරණින් දෙවි පිහිටෙන් හොඳ වේද මහත්මයෙකු දකීවා පුළුවන් කෙනෙක් උදව් කරන්න බුදු සරණයි දුවේ
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@Chathurangajayampathi
@Chathurangajayampathi 2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ....!!!
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 2 ай бұрын
ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@Kaushansenavirathna
@Kaushansenavirathna 9 күн бұрын
අනේ එයගේ කටහඩ හරි ලස්සනයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 ай бұрын
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවපත් කරගන්නට හැකියාව ලැබේවා .❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@chamindajanaka4101
@chamindajanaka4101 2 ай бұрын
Ane 😢 Tharuvan saranai ninge 🙏🙏🙏🙏
@sampathsampath7146
@sampathsampath7146 Ай бұрын
😥🙏🙏🙏🙏🙏❤️.ඉක්මනටම ඇවිදින්න ලැබේවා.බුදුසරණයි ලමයට....
@HarshanaNiwanthaka
@HarshanaNiwanthaka Ай бұрын
නිලමෙ ඔබට පින්සිද්ද වේවා
@pawanmayura5781
@pawanmayura5781 2 ай бұрын
ඔයාට ❤❤❤ඉක්මන් සුවය ලැබෙවා නංගි
@O.M.G..
@O.M.G.. 2 ай бұрын
බුදු සරණයි ඔයාට...ඉක්මන්සුව ලැබේවා!! ❤
@amithsumudhu3817
@amithsumudhu3817 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි ඉක්මනින්ම සුවපත් වේවා.
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි..!!
@catherineperera8048
@catherineperera8048 27 күн бұрын
Duva I pray for you to heal better and thinking about you how to give you a hand God bless you duva be strong believevin your self you can do your school work love you blessings
@namalweerasinghe3915
@namalweerasinghe3915 2 ай бұрын
ඉක්මන් සුවය පුර්තනා කරනවා බුදු සරණයි
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@slrupasinghe4906
@slrupasinghe4906 2 ай бұрын
බුදු සරණයි ඉක්මනින්ම සුවය ලැබේවා දුවේ❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@SarojaniSaro-o6o
@SarojaniSaro-o6o Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා
@sanjayasadaruwan9014
@sanjayasadaruwan9014 2 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....ඔයාටත් තෙරුවන් සරණයි..!!
@SandunSachinthaka
@SandunSachinthaka 26 күн бұрын
මටත් අවුරුදු 24,ක් වෙනවා අයියෙ .මාත් අවුරුදු 4ක ඉදලා එකතැන් වෙලා ..බෙහෙත් කලා රෝගට නමක් නෑ දුර්ලභ රෝගයක්..හැකි හැමවෙලේම පිරිත් කියනවා.. මීට පෙර ආත්මයන්ගෙ කල පව්..ඒ කයි මෙහෙම වෙන්නෙ..මේ නංගී දැක්කම මටත් දුක හිතුනා..විශ්වයෙන් ඉල්ලන්න..බෙහෙත් දානයක් දෙන්න .තෙරුවන් සරණයි
@RoshanthaNaleen
@RoshanthaNaleen 2 ай бұрын
පුංචි කෙල්ලට දෙපැයින් නැගිට සිටිම ඇයට ශක්තියක් වෙමු ❤❤❤❤❤👊
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@AnuAnulawathi
@AnuAnulawathi Ай бұрын
Mata mudalin udaw karanna wathkamak nahe mage asirwadaye waruni duwata ekmanin nagisitinna mage asrwadaye labewa budusaranai davipihitai matath duwala enna aka duwak bodimaka enna gayek edamak nahe duken gawath wenna lamai pasdanek ennawa medaruwage duka mata danenwa puluwan aye udau karanna oyalata godak pin budusaranai
@LakshanPrakkrama
@LakshanPrakkrama 2 ай бұрын
උදව් කරමු හැමෝම අනෙ තෙරුවන් සරණයි ❤️☸️
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@AmusedCasualShoes-xj5nv
@AmusedCasualShoes-xj5nv 29 күн бұрын
Budusarnay ikmanata සුවපත් wewa nmo buddaya
@erangamunasingha8252
@erangamunasingha8252 2 ай бұрын
❤oyata adarey bro oya ela kiri porak api dannava vagema udavvak karamu ekenma (puluvan vidihata) ok thanks oyage camara karana set ekath velavaka pennanna jaya vewa set ekatama
@c-tech9890
@c-tech9890 2 ай бұрын
මෙයාට අපිට පුළුවන් විදියට උදව් කරන්න bank account number එකක් තියෙද?
@isharalakmali3068
@isharalakmali3068 2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා සොයුරිය ❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@MadushikaRubasinghe
@MadushikaRubasinghe 2 ай бұрын
Budusarany....ikman suwaya lebewa oyata nangi ...❤
@Sanandreas123j5x
@Sanandreas123j5x 2 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ❤😢
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@MohamadAsjad-pw4fu
@MohamadAsjad-pw4fu 2 ай бұрын
❤🎉 you are god
@manudamtv7250
@manudamtv7250 2 ай бұрын
අනෙ අපි පුලුවන් ව්දියට මුදලින් ඇයට උදව්වක් කරමු...පව් දෙව්යනේ...ඉක්මනින් සුව වෙවා
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... අපිත් උදව්වක් කරනවා
@KanishkaMaduranga-w5c
@KanishkaMaduranga-w5c 2 ай бұрын
ඉක්මනින් හොද වෙන්න කියල අපි කියනවට වඩා හොදයි නේද හම කෙනාම පුලුවන් විදිහට රුපියලකින් හරි උදව්වක් කරමු
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 2 ай бұрын
ඔයාට පිං සිද්දවෙනවා නිළමේ 🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@Ruwanan
@Ruwanan 2 ай бұрын
Me video Eka dakina kenek puluwannam me duwata udau karanna. Nilameta sthuthi me video Eka pennanawata 😢😢
@dewanandathero9099
@dewanandathero9099 Ай бұрын
තෙරුවන් සරණයි
@WwGunasena
@WwGunasena 23 күн бұрын
අපේ රටෙි කැඩුමි බිදුමි වෛද්‍ය වරැනේ ඔබටහැකිනමි මෙි අහිංසක දරැවාට පිහිට වෙන්න
@maneeshamadubashini428
@maneeshamadubashini428 2 ай бұрын
අනුරාධපුර අප්පච්චී ලගට අරන් යන්න .අනිවාරෙන් හොද වෙනවා..මාව විශ්වාස කරලා අප්පච්චී ලගට යන්න .🙏🙏🙏🙏
@poduction1020
@poduction1020 22 күн бұрын
Eddras eka danna
@senarathbandara7146
@senarathbandara7146 2 ай бұрын
🙏🙏🙏🙏ඉක්මණින් සුව වේවා 🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@IsharaSampath-do4qj
@IsharaSampath-do4qj 2 ай бұрын
Oyata ikmata suwa wewa nangi🙏🙏🙏🙏🙏🙏
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 2 ай бұрын
මගේ පියාත් මේ වගේම පුංචි අනතුරක් නිසා ජීවිත කාලෙම ඉනෙන් පල්ලෙහා යථා තත්ත්වයට පත් නොවී ඇවිද්දෙ හිතේ හයියෙන්. සුෂුම්නාව damage වෙලා. හිතේ ශක්තිය නිසා එයා තනියම උත්සාහ කරල සැරයටියෙන් ඇවිදින තත්වෙට ආවා. ඒත් දෙපා සිහින් වෙලා ශක්තිමත් භාවය අඩු වෙලා දැනීම් අඩු වෙලා තිබියදිත්. තාත්තා දැන් ජීවතුන් අතර නෑ. ඒත් ඒ චිත්ත ශක්තිය අපිට ඉතුරු කරල ගියා. දෝණි ඔයත් හිත ශක්තිමත් කර ගෙන පුලුවන් තරම් අදාල ව්‍යායාම සහ ඇවිදීම පුහුණු කරල තනියම නැගී සිටින්න උත්සාහ කරන්න. උත්සාහය ජය ගනීවි ! මෙහෙම ජීවිතය ජයගත් අය ගැන කියවන්න ! ඔයාට ජය ! තෙරුවන් සරණයි !
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@DinithDinith-v1b
@DinithDinith-v1b 2 ай бұрын
Obata ikmanata avidinna puluwan කියා මම eka sithin parthana karami...mamath ehema kenek thamai....jesu pihitai..budusaranai..duwa..❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@lalithdisanayake5223
@lalithdisanayake5223 2 ай бұрын
ඉක්මනට සුවය ලැබේවා
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml Ай бұрын
මේ දරුවට උදවු කරන්න කොහොමද සම්බන්ධ වෙන්නෙ ඔබතුමාට ගොඩාක් පිං
@renukakumari2692
@renukakumari2692 29 күн бұрын
ඉක්මන් සුව ලැබේ තෙරුන් සනයි
@tharakalakdhasun8073
@tharakalakdhasun8073 2 ай бұрын
බුදු සරණයි.🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි..!!
@padminigkm
@padminigkm 2 ай бұрын
දේව ඍශිවරයෙක් ඉදිද්දි ඇයි තවත්බල බලා ඉන්නෙ දෙව් සුව සේවාවට කතා කරන්න දුව දීගොඩ කුමාර උත්තමයා අනිවාර්යෙන්ම ඔබට පිහිට වෙනවාමයි අදම කතා කරන්න තෙරුවන් සරණයි දෙව්පිභිටයි
@Nilame
@Nilame 2 ай бұрын
බොහෝම ස්තුති තොරතුරු වලට අපි බලන්නම්
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk 2 ай бұрын
Ikman suwa lebewa diyaniyata
@kamaldammika7280
@kamaldammika7280 2 ай бұрын
Hela wedakama hariyata kalanam okkoma Hari... Budusaranai Deviphitai hamotama 🙏
@Nilame
@Nilame 2 ай бұрын
හොඳ දන්නා තැනක් හියනවද ?
@kamaldammika7280
@kamaldammika7280 2 ай бұрын
@@Nilame Mama Rata Inna Kota oya wage watila awrudda Kata passe eka paratama awidinna baruwa giya...Saudi German Hospital,Lankawe Nawaloka Hospital Doctor Ranjani Gamage...Hodama aygen thamai western Medicine kale ,hamoma kiwwe operation karanna kiyala anithimata, Mata western Medicine gana loku viswasayak nathi nisa operation karana eka prathikshapa karala, Horiwila weda paranoarawen wedagama punchi Banda wedamahathaya lagata yanna thiranaya Kala,Moulin yanna hitiye eyage Malli lagata Anuradhapura kittuwa thanak,,eyath hodai ethana tikak viyadama vadi nisa ,Punchi Banda weda Mahathaya Bulath kole thiyala dena ganak ganna nisa ethanin beheth kala, Masa 4 pathubanda ,kasaya biwa,Operation nojara adatath hodin innawa, ea mage experience eka, Mage salli thiyena hoda yaluwek innawa nugegoda,eyage wife vinadi 5 hoda kara kurunagala prasidda weda mahathayek, Thawa Gammaha,Udugampola ,Kalubowila weda Madura thiyenawa ethana ona ledak hoda karanawa, appointment ekata Masayak vithara yanawa, hama sarekama 3000/4000/ vithara viyadamak yanawa, me than deka man danne passe. Kalubowila wedamahathaya man Danna 5,6 denekma yawala amaru ledawalin hoda Kara,,,Lede hariyatama kiyanawa .. Nadi balala,aduna balala🙏
@GH-os2sm
@GH-os2sm 2 ай бұрын
ඉක්මනට සුව වේවා සිංහල බෙහෙත් තමා කරන්න ඕනි
@shankavinda2539
@shankavinda2539 2 ай бұрын
ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 ай бұрын
Ikmanin sanipa weva depa savimath weva theruwan saranai
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 2 ай бұрын
Budusaranai putha oyata ekmanin suwa wenna kiyala praththa karanawa Budusaranai
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@ravisrilankaravi2612
@ravisrilankaravi2612 2 ай бұрын
Ikman suwaya Lebewa God bless you Duwa
@SanjayalakmalSanjaya
@SanjayalakmalSanjaya 2 ай бұрын
Ane ikman suwaya labewa budu saranai
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....ඔයාටත් බුදු සරණයි..!!
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 ай бұрын
එන්න වෙදගමට සින්හල බෙහෙත් කරන්නෙ.ආවොත් ආයෙ ගෙදර යන්නෙ පයින්ම තමයි තනියම.ටිකක් දුරයි තමයි ඒත් නිට්ටාවටම සුවකරනව මුදල් ගන්නෙ නෑ.
@Nilame
@Nilame 2 ай бұрын
විස්තර එවන්න අපි එක්කගෙන එන්නම්
@mangalikaperera1393
@mangalikaperera1393 2 ай бұрын
කොහෙද තියෙන්නෙ. විස්තර කියන්නකෝ.
@ranialgiyanna953
@ranialgiyanna953 2 ай бұрын
Ane.oyalara.puluwanam.uadaq.karanna.oyalta.godak.pin
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 ай бұрын
@@mangalikaperera1393 ගම්පහෙන් ආවොත් පූගොඩට හන්වැල්ලෙන් ආවොත් පූගොඩට නිට්ටබුවෙන් ආවොත් පූගොඩට කොහෙන්හරි පූගොඩට ඇවිත් වෙදගම බෙහෙත් කරන තැන කොහෙද කියල අහන්න ඕනෙ කෙනෙක් දන්නව. මේ වෙදමහත්තය කවදාවත් ආයෙ ආයෙ එන්න කිය කිය වෙදකම් කරන්නෙ නෑ.බුදුන් වැදල එකපාරින්ම හොද කරන්න උපරිම බක්තියෙන් කරන්නෙ
@amilajayasinghe6026
@amilajayasinghe6026 2 ай бұрын
ගූගල් එකේ ගහල බලන්න රත්තරන් වෙදගම සින්හල වෙදකම් කරන්නෙ.ඉරිදට ලන්කාවෙ හැමතැනින්ම එනව ඔක්කොම අතපය කැඩිල කොදු ඇදවෙලා.හැබයි යන්නෙ හොදවෙලා.නම් ගම් ගහල වෙදකම් කරන්නෙ නෑ අවෘදු 100 ව්තර පරම් පරාවෙන් එන්නෙ.මගෙත් තරුන කාලෙ උරහිසේ ඇටයක් වෙන්වෙන්නම කැඩිල ඇදවෙලා තිබුනෙ.දැන් එහෙම කැලලක්වත් නෑ ඒගැන දන්නෙත් නෑ මන් තව විස්තර හොයල කියන්නම්
@NilushanJayawickrama-sj8ls
@NilushanJayawickrama-sj8ls 2 ай бұрын
මම අවුද්දක් ඇවිදින බැරුව හිටියේමරදන්කඩවලවෙදමහත්තයාලගටයන්න🎉
@Nilame
@Nilame 2 ай бұрын
හරි අපි බලන්නම්
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 2 ай бұрын
බුදු සරණයි දුවේ ඔයාට
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
@nirmalakumuduni-m6s
@nirmalakumuduni-m6s 2 ай бұрын
Pau kiyana wachane kawadawath kiyanna epa athakota eya get hitha shakthimarh wenne na. Oyata nagitinna puluwan akke ikmanin❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@nathansheron5963
@nathansheron5963 2 ай бұрын
සමාවෙන්න කවුරුත් මට බනින්න එපා කොමෙන්ට් එකේ බනින්න නම් එපා එක පහරක් පාස්ටර් ජෙරොම් පැනාදු ඒ පල්ලියට එක්කන් ගියා නම් හොඳයි එතන ගොඩක් අය සුව වෙලා ඉන්නවා එක පාරක් ගිහිල්ලා එන එක හොඳයි
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති තොරතුරු වලට අපි බලන්නම්කෝ
@ChamothRashmika-yk7ef
@ChamothRashmika-yk7ef 2 ай бұрын
හරිම දුකයි 😭😭😭😭😭😭
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 2 ай бұрын
ඉක්මනින් සුවපත් වෙවා කක්කක්ට කන්න දන්න ඔයාට ඉක්මනින් ඇවිදින්න පුලුවන් වෙන්න කිලා ඔබට හැකි ඉක්මනින් .ඇවිදින්න ලැබෙවා
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@niroshakumari9936
@niroshakumari9936 2 ай бұрын
ඉක්මන් සුවය පුතේ
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@jagath4455
@jagath4455 2 ай бұрын
❤❤ikman suwaya labewa
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@NETHMADEVINDI789
@NETHMADEVINDI789 2 ай бұрын
God bless u 💗
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@anestapriyangani4405
@anestapriyangani4405 2 ай бұрын
පුතේ ඔයාට ඇවිදින්න පුලුවන් පුතේ ඔයාට ඇවිදින්න පුලුවන් පුතේ ඔයාට ඇවිදින්න පුලුවන් පුතේ ඔයාට ඇවිදින්න පුලුවන් පුතේ ඔයාට ඇවිදින්න පුලුවන් පුතේ ඔයාට ඇවිදින්න පුලුවන් පුතේ ඔයාට ඇවිදින්න පුලුවන් ❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@ManikeWickramasinghe-z1o
@ManikeWickramasinghe-z1o 2 ай бұрын
Theruwan saranai duwe
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@renukakumari5890
@renukakumari5890 2 ай бұрын
තෙරුවන්
@RoshniDillu
@RoshniDillu 2 ай бұрын
Añe hodAwedamahaththayek..lagataaranyanna. Hodakaranna puluwanwei..budusaranai
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@SanjayalakmalSanjaya
@SanjayalakmalSanjaya 2 ай бұрын
Ane pau godak Dukai ikamaninma suwa wenna kiyala Parthana karanawa
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@aathiaathi8517
@aathiaathi8517 2 ай бұрын
Allah bless get well soon Ameen Ameen Ameen Ameen Ameen Ameen Ameen
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@Hiroshana360_
@Hiroshana360_ 2 ай бұрын
නුවර හිදගල පන්සලේ (පේරාදෙණිය කැම්පස් පාරේ ) පන්සලේ හාමුදුරුවන් නමක් බෙහෙත් කරනවා.. නිකන් කරන්නේ...... පොඩ්ඩක් ගිහිල්ල බලන්න.....
@Nilame
@Nilame 2 ай бұрын
හරි අපි ඒ ගැන හොයලා බලන්නම් අපි නුවර ඉන්නේ ඒ හින්දා ලේසි
@yasithaprabath6451
@yasithaprabath6451 2 ай бұрын
CGC Sri lanka KZbin channal eka poddak balanna. Paster kingslige suwa meheyata ekkan giyoth puluwan wai kiyala hithenawa.
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති තොරතුරට අපි බලන්නම්
@yasithaprabath6451
@yasithaprabath6451 2 ай бұрын
@@Nilame ❤️
@yasithaprabath6451
@yasithaprabath6451 2 ай бұрын
@@Nilame me welaweth suwa mehayak pewath wenawa. live yanawa youtube eka.
@SUPUNSADANUWAN
@SUPUNSADANUWAN 2 ай бұрын
Ane ikmani hoda wenna kiyala parthana karanawa mamath salli thiyana kenek neme eheth mata puluwan deyak aniwa mama karanawa 🙏🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@AmilaChandanadias
@AmilaChandanadias 2 ай бұрын
Ane amme oya duwawa pana wage balaganna. Jewethe kiyanna oka thama.nohithana de wana aka walaka nna ba...
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 104 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 139 МЛН
11. 11 ද්වාරය විවෘතයි. ඔබ සූදානම්ද?
8:21
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 104 МЛН