මට බෑ කියපු අයට,මම කරලා පෙන්නුවා | 2023 A/L Results | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 33,578

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

Пікірлер: 109
@DESH791
@DESH791 4 ай бұрын
මෙි කතාව කියන්නම ඔිනි කියල හිතුනෙ උකුවෙල සර් කවිද කියන එක මතක් කරන්න විතරයි. මගෙ අක්ක A/L වලට ක්ලාස් ආවෙ උකුවෙල සර් ලගට. ඇත්තටම අක්ක ක්ලාස් එවිවෙ මං ස්කුල් යන ගමන් එක එක පාර්ටි ටයිමි ජොබි කරල හොයාගත්ත සල්ලි වලින්, මොකද ඒ වෙනකොට අපේ අමිමයි, අප්පචිචියි දෙන්නම නැතිවෙලා.. අක්ක හැදුනෙ ආචිචි ළඟ. මම හැදුන කියන්න ස්ථීර තැනක් නැහැ. හැම තැනම හිටිය. පන්සලේ , යාලුවන්ගෙ ගෙවල්වල, කඩපිල් ගානෙ, බස් ස්ටැන්ඩිවල හැම තැනම ජීවිතේ ගෙවිවා. අක්ක 10 වසරෙදිම කිය කියා හිටියෙ කවදාක හරි A/L ක්ලාස් යන්නෙ උකුවෙල සර් ලගට කියල. ඒක A/L පාස් වෙනවටත් වඩා එයාගෙ හීනෙ තිබුණෙ සර්ගෙ ක්ලාස් එකේ ඉගෙන ගන්න එක. එයා O/L හොදින් පාස් වෙලා සර් ලගට ආව. ගොඩාක් නිහඬව සහ ගොඩාක් සංයමයෙන් එයා සර්ව කියවගත්ත. අවසානයේ එයා දිස්තිුක්ක⁣යේ වගේම අයිලන්ඩි වලත් හොද රෑන්ක් එකක් දාල පේරාවලට ගියා..පස්සෙ පේරාවලිනුත් පළවෙනි පන්තියේ ඉහල සාමාර්ථයක් ගත්ත එයා අද වැඩ කරන්නෙ ජර්මන්වල ලෝක පුසිද්ධ සමාගමක.. හොඳම වැඩෙි කියන්නෙ අක්ක කැමිපස් එකෙන් අවුටි වෙද්දි මම ගත්ත එකම A එක ගණිතයට විතරක් අරගෙන යාන්තමි O/L ගොඩාදාගෙන AL ක්ලාස් එකට සර් ලගට ආව. කියන්න ලැජ්ජ වෙන්න ඔිනි නැහැ,මට ක්ලාස් එන්න පුලුවන් උනේ මාස 03 යි, කන්නයි, බස්වල යන්න එන්නයි, ක්ලාස් පීස් ගෙවන්නයි සල්ලි නැතිව මං එහෙමම නතර උනා, හැබැයි සර් අක්කට උගන්නල තිබුන හැම වචනයක්ම, හැම ඉලක්කමක්ම අක්ක මට ඒ විදිහටම කියල දුන්න. අවසානයේ මමත් සේරම විෂයන් වලට A අරගෙන පේරා වලට ගිහින්, එතනින් අක්ක වගේම පලමු පන්තියේ සමාර්ථයක් අරන් අද වෙද්දි NZ වල ජොබි එකක් කරනවා.. අපේ අක්ක ළඟ තවමත් අමිමයි, අප්පචිචියි ලගට සර්ගෙ ෆොටෝ එකක් තියල තියෙන්නෙ..පුද්ගලිකවම මමවත්, අක්කවත් සර්ව අදුනගෙනවත්, සර්ගෙ ස්ටෙිජ් වලට නැගලවත් නැහැ..හැබැයි දැන් හරි මට මෙික කියන්න ඔිනි උනේ දර්ශන උකුවෙල කියන්නෙ එකෙන්ම මටනමි චරිත අතර, චරිතයක්💪 සන්නාමයක්❤️ සලකුණක්.🙏 ජයවෙිවා හැමෝටම🙏🙏
@nishanthasajeewa6475
@nishanthasajeewa6475 4 ай бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍❤️❤️❤️❤️❤❤❤❤❤❤❤️❤️❤️
@ude-vl3ie
@ude-vl3ie 4 ай бұрын
akkai oyai parissamen inna lamayooo budusaranai.oyalata hari yanna on thawa thawath
@Uma_Perera
@Uma_Perera 4 ай бұрын
ගුරුවරු උනත් ගුරුකමට නොගැලපෙන අයනම් ගොඩක් ඉන්නවා.. අැරියස් cover කරන්න පුලුවන් exam එක ගොඩදාලාම තමයි... 💣
@Fifamobile-xg8zj
@Fifamobile-xg8zj 4 ай бұрын
කෙනෙක්ගෙ ඉරනම වෙනස් කරන්න පුලුවන් තාත්වික කතාව මේක respect and good luck 🥰
@harwardacademy-pw3bd
@harwardacademy-pw3bd 4 ай бұрын
දැනට අහපු කතාවලින් දෙවනියට අහපු සුපිරිම කතාව❤❤ respect ukuwela sir ❤❤😊
@ChathuminiKasthuriarachchi2006
@ChathuminiKasthuriarachchi2006 4 ай бұрын
1 mokdda😊
@harwardacademy-pw3bd
@harwardacademy-pw3bd 4 ай бұрын
​@@ChathuminiKasthuriarachchi2006 ගාල්ලේ island 12 දාපු අයියගේ කතාව❤❤👊💯
@harwardacademy-pw3bd
@harwardacademy-pw3bd 4 ай бұрын
@@ChathuminiKasthuriarachchi2006 සර් මුලින්ම result ගැන දාපු video එකත් හිතට වැදුනා😍😍
@Sanduni-07
@Sanduni-07 4 ай бұрын
අපිට එදා ක්ලාස් එකේදි සර් කීව අයිය ගැන. Video එක දානකන් බලන් හිටියෙ.😂❤ ඉතුරු වැඩ ටිකත් හොදට කරගන්න අයිය.
@sriyanikh3964
@sriyanikh3964 4 ай бұрын
ඒ කතාවනම් නියමයි ❤❤❤
@subhaninadeeja9969
@subhaninadeeja9969 2 ай бұрын
ආඩම්බරයි පුතේ ඔයා ගැන ❤ ඉදිරියට ම යන්න ඕනි අපිත් සතුටෙන් බලන් ඉන්නවා ගොඩක් ආදරෙන්. සර්ටත් ගොඩක් පින් දරුවන්ට දිනන්න මග පෙන්වනවට.
@harwardacademy-pw3bd
@harwardacademy-pw3bd 4 ай бұрын
ඒක නම් තදින්ම හිතට වැදුනා❤❤😊
@WindyaDilshani
@WindyaDilshani Ай бұрын
බෑ කියන එක වැටෙන්න හේතුවක් කරගන්නේ නැතුව දිනන්න හේතුවක් කරගන්න.. එතකොට කාටවත් නවත්තන්න බෑ... පුළුවන් කියන එක උපතින් නෙමෙයි ගේන්නේ. වැඩ කරන්නයි ඕනි.. ❤
@MuthuDissanayake-s2o
@MuthuDissanayake-s2o Ай бұрын
උනන්දුවෙන් කැපවීමෙන් වැඩකරන ඕනම ළමයෙක්ට මේ කෝස් එක ඇතුලෙ ලොකු වෙනසක් කරන්න පුලුවන්. ඒකට ඕන හයිය ලැබුනෙ සර්ගෙන් ❤❤
@anandarohithakulatunga6515
@anandarohithakulatunga6515 4 ай бұрын
මගෙත් චුටි දුව smart කෙනෙක් වැඩකට බැස්සොත් ඒක ලස්සනට හොඳට කරන ඉස්කෝලේ ටීචර්ල ( ඒකෙ ඉන්නේ මැඩම් ල )මෙයාට වෙනස්කම් දරුණුවට කරලා al වලට ඉස්කෝලේ මාරු කරන්න උනා
@SathmiPerera-q7y
@SathmiPerera-q7y Ай бұрын
උනන්දුවෙන් වැඩ කරන ලමයෙක්ට සර් වගේ ගුරුවරයෙක් හමු වුනාම O/L results මොකක් උනත් A/L ගොඩ දාගන්න පුලුවන් ❤
@Ama2078
@Ama2078 4 ай бұрын
ඇත්තටම මේ අයියාගෙ කතාව එහෙම් පිටින්ම මටත් ඔහොම්මමයි අයියෙ,දෙමව්පියෝ ඇරෙන්න ආච්චි ,සීයා ඇරෙන්න නැදෑයෝ කියන හැම කෙනාම බලන් ඉන්නෙ අපි වැටෙනකල්,අපි කීයටවත් ඉස්සරහට එනවට ඒයාල කැමති නෑ,ඉතින් ඇත්තටම මටත් ඕන කොහොමහරි කරල මේ අයියා වගේ A3ක් ගන්න ,මටත් ඇත්තටම මේ වගේම මටත් පුලුවන් කියල දවසක තනියෙන් හරි සතුට වෙන්න පුලුවන් නම් මට ඕන එච්චරයි
@KaviImasha
@KaviImasha 2 ай бұрын
කවුරු මොනා කිව්වත් තමන්ට උවමනාවයි හොඳ සර් කෙනෙකුයි ඉන්නවා නම් මේක ගොඩ දාන්න පුළුවන් ❤
@-kt7uv
@-kt7uv 4 ай бұрын
ගැම්මක් අයියේ.. ❤
@HiranWijesuriya-b8m
@HiranWijesuriya-b8m 2 ай бұрын
සර් වගේ හොද මගපෙන්වන්නෙක් ඉන්නවා නම් වරදින්නේ නෑ❤
@NisansalaKulathunga-t6p
@NisansalaKulathunga-t6p 2 ай бұрын
හිතට වැදුනා ඒ කතාව ❤
@NethmiKaveesha-f9o
@NethmiKaveesha-f9o 4 ай бұрын
සුපිරි කොල්ලෙක් ❤
@thamindumanodya7440
@thamindumanodya7440 4 ай бұрын
We are proud of you malli❤❤
@Shehan__edits
@Shehan__edits 4 ай бұрын
මේ දැන් මෙහෙම රිසාල්ට් දාපු අය ඒ කියන්නේ A3 , AAB, වගෙ රිසාල්ට් ගන්න අය සයන්ස් කරලා..ඔක්කොටම ඕලෙවල් A 2 ,3,4 A9තිබ්බ අයද මට ඕලෙවල් ගණන් විද්‍යාව C තියෙන්නේ ගේමක් ගහන්න බැරි වෙයිද සයන්ස් කරලා..😫😫... කවුරු හරි කියන්නකෝ....😫😫🥺
@SadunFernando-rv2wq
@SadunFernando-rv2wq 4 ай бұрын
Ol වලයි Al වලයි සම්බන්දයක් නෑ ගේමට බැහැලා කරන්න ගොඩ යන්න පුලුවන්
@Shehan__edits
@Shehan__edits 4 ай бұрын
@@SadunFernando-rv2wq එහෙමද මගෙ අක්කාත් සයන්ස් කරලා දැන් මෙඩිසින් ඉන්නේ පේරාදෙණියෙ .... ඒත් එයාට ඕලෙවල් A9 තියෙනවා...මටත් ඕනෙ හොද තැනකට යන්න එයා වගෙ....ඕලෙවල් දැනුම වැඩිය නැති එක තමා අවුල 🥺💔
@SadunFernando-rv2wq
@SadunFernando-rv2wq 4 ай бұрын
මාත් තාම Al කරන ගමන් මටත් A9i ඒත් මටත් වඩා දැන් යාලුවා වැඩ කරනවා එයාට ඉස්සර ගනන් විද්‍යාව එහෙම අමාරුඉ දැන් පොරට ඔන එකක් පුලුවන් බැහලා කරොත් ගොඩ යන්න පුලුවන්
@eshanlakpriya1888
@eshanlakpriya1888 4 ай бұрын
ප්‍රශ්නයක් නෑ. තමන් A/L බැහැලා කරනවනම් O/L Results අදාලම නෑ
@Shehan__edits
@Shehan__edits 4 ай бұрын
@@eshanlakpriya1888 thanks 💝
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 4 ай бұрын
Niyamai putha❤❤❤🇱🇰🇸🇬🇱🇰
@desandugamage2791
@desandugamage2791 4 ай бұрын
Gammak brdh❤❤
@AdeeshaPerera-t5f
@AdeeshaPerera-t5f 2 ай бұрын
Me wage katha thma supiri 🔥 good luck aiye .. thank you sir❤
@DTMusic576
@DTMusic576 4 ай бұрын
Congratulations ❤❤
@PawaniPerera-j5k
@PawaniPerera-j5k 18 күн бұрын
E kathawa nm supiri 🔥❤️
@ShehanRashmika-d7y
@ShehanRashmika-d7y Ай бұрын
Supiri kathawak 🔥
@NethuniNehara-r7f
@NethuniNehara-r7f 25 күн бұрын
Ape sirge golayoooo 💪💪
@MinoliPerera-t9k
@MinoliPerera-t9k 2 ай бұрын
Matath thyei me wage kathwak. Mn pofi kale idn asa kle doctor knk wenna. Ithn mn A/L krnn science thirgththm samahru qwa ekt mawa galapenne na, api jeewath wena district ekt science krn eka hriynne na. Wage dwl. Eth mn kla. Mata oni deth kala. Kuruth kyn ewa wdk na. Thamanta uwmnwk thyenm krnn plwn. Podi dyk hri jeewitheta ekathu krgnn hamdama. Sir gdk wdgath dwl kyl denwa ❤❤
@Chathudilrukshi-mm6vo
@Chathudilrukshi-mm6vo 4 ай бұрын
Mge o/l result ekamai.... mth kohomhri A3 k danawamai ❤
@Parami-v9y
@Parami-v9y 3 ай бұрын
උවමනාවක්, උනන්දුවයි තියෙයි නම් කරන්න බැරි දෙයක් නෑ... ඒත් සර්ගේ වගේ හොඳ මග පෙන්වීමකුත් ඕනිමයි ❤❤
@NSWellala11
@NSWellala11 4 ай бұрын
Waddek❤
@AdithiWeerasinghe
@AdithiWeerasinghe Ай бұрын
Siruth maru sirge lamainuth maru ❤ sirge class awoth waradinne na
@LionGamingSL-13
@LionGamingSL-13 4 ай бұрын
Kvns kolonta gmak thama♥️♥️♥️♥️
@MohottallagyeJayaratna-gs1ju
@MohottallagyeJayaratna-gs1ju 4 ай бұрын
Ape iskole guruwaru okkoma A9 gaththa lamai,teacherslage lamainwa arenna anith lamaiwa pallehata daala thama inne...eyala dakshai anith lamai modai kiyala hithagena apita dos kiyanawa😢ane manda e guruwaru hithak papuwak thiyagena ehema kohomada kiyanne🙂🙂
@buddikamaduwanthi-wj6lv
@buddikamaduwanthi-wj6lv 4 ай бұрын
Supiriyi 😊
@ravindujanadeepa6513
@ravindujanadeepa6513 4 ай бұрын
Superb
@brosongsstudio4925
@brosongsstudio4925 4 ай бұрын
Mn maths karanne mt challenge karanna ekek nathi hati😢
@dinathmethmadu1485
@dinathmethmadu1485 4 ай бұрын
puluwannam A3k dala pennapan. math maths karala damma
@brosongsstudio4925
@brosongsstudio4925 4 ай бұрын
👍🏻
@KiyushiOnara
@KiyushiOnara 4 ай бұрын
Math me wage...mata dan 25i.habai kenek challenge kara puluwnnm medicine gihin penwanna kiyla.ithin mm challenge eka baragththa.hariyta masa 2kkat udadi challenge kare...thwa masa 6i exam ekat.mm 3As gnnwa kohomahri. Nikam newei merit ekak ekka....😊😊
@PrabhathNishshanka-r5y
@PrabhathNishshanka-r5y 4 ай бұрын
ඔයාට පුළුවන් අක්කේ.හොඳට වැඩ ටික කරගන්න🧡 .
@KiyushiOnara
@KiyushiOnara 4 ай бұрын
@@PrabhathNishshanka-r5y thmq....ow mm puluwn uparima mahnsi wenw...mulama idan padm krla...mulma idan mm theory cover krgann one..eth mm krnw meka kihmhri
@PrabhathNishshanka-r5y
@PrabhathNishshanka-r5y 4 ай бұрын
@@KiyushiOnara අක්කට අනිවාරෙන් පුළුවන් .වරදින්නේ නෑ.🧡
@DTMusic576
@DTMusic576 4 ай бұрын
All the best
@Navodi...
@Navodi... 4 ай бұрын
Matatgb vyasa 23 🥲 math me para krnava. kohma hri medicine ynn oni me para. Hodata kramuu gd luck.
@NuwanSiriwardana-we3js
@NuwanSiriwardana-we3js 4 ай бұрын
Maru malli
@UmeshGamage-n1t
@UmeshGamage-n1t 2 ай бұрын
🔥❤️
@HeshanKavintha
@HeshanKavintha 4 ай бұрын
❤❤❤
@KaushiWickramarathna
@KaushiWickramarathna 4 ай бұрын
Eka nm marama gammak ❤🎉
@ravindunimsara4897
@ravindunimsara4897 4 ай бұрын
💚
@villageCat-ec6lv
@villageCat-ec6lv 4 ай бұрын
Mamath ayy vage thama gemmak thama
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 4 ай бұрын
Ol results ආවාට පස්සේ ol results බලලා al bio කරන එක අවුල්ද ? Plz කව්රු හරි කියන්නකෝ
@ChandrikaRajapathirane
@ChandrikaRajapathirane 4 ай бұрын
අපෝ නෑ .ඔයාට පුලුවන් ❤😊
@crtech3687
@crtech3687 4 ай бұрын
Awlk na eth dn idn touch eke inna eka hodai.. godagahenawa nathnm
@Malninavodya
@Malninavodya 4 ай бұрын
Dn idan tikk hari touch eke inna eka hodai..result avata passe thirane karanna karanavd nadd kiyn eka..eth dan tikk hari karana ek hodai
@PruthuviShashmitha
@PruthuviShashmitha 4 ай бұрын
Dan idan class yanna neththan mula tika magaherenawa
@PruthuviShashmitha
@PruthuviShashmitha 4 ай бұрын
Hodata weda karanna
@d.premathilaka6092
@d.premathilaka6092 4 ай бұрын
Ane mama maths dacommerce da karanne kiyala thama hothanawa 2026 al mata thama bithenne ne maths da commerce da karanne kiyala mathes karapu godak kattiya 3rd shy ehema kalla thamay giye eka nisa mata hema nitharama bayay. Mama maths karanna asay e wunata mata nayay.Madadi amaru wey kiyala. Ane mata mekata reply ekaka oni. Mama karanne hari deyakda koyala dan Mokada mata thawa satbiyak wave thamay thiyenne subject change karanna
@isururatnapala-d7l
@isururatnapala-d7l 4 ай бұрын
Malli maths hariyata kaloth lesi
@isururatnapala-d7l
@isururatnapala-d7l 4 ай бұрын
youtube.com/@eshanlasithmaths?si=XS3vLRCeP9mGiRHY Oya ayiya island rank ekk supiriyata kiyala denaaa❤
@Jmkays66
@Jmkays66 4 ай бұрын
බයනම් නොකර ඉදපම්
@hasarupathirana273
@hasarupathirana273 4 ай бұрын
😍❤️
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 4 ай бұрын
ඇරියස් කවර් කරනව වගෙයි
@SimpleLK
@SimpleLK 4 ай бұрын
Vidyale thmai math oya teachers la apitath ehemai
@DJMIUSICREMIX
@DJMIUSICREMIX 4 ай бұрын
mage OL result ekamane😵
@sithumipanchali6523
@sithumipanchali6523 4 ай бұрын
💕
@ChandrikaChandrika-xv8on
@ChandrikaChandrika-xv8on 4 ай бұрын
Matath ona eka 😅
@d.premathilaka6092
@d.premathilaka6092 4 ай бұрын
Ane mata mekata reply ekak ona. Mama commerce karanna hithan innkota kattiya kiyanawa job ne kiyala. Mata maths karanna koyanwa. E wunata maths karanna bayay.
@kavishkashenal4695
@kavishkashenal4695 4 ай бұрын
commerce walata job thiyenawa ona tharam.kattiya kiyana ewa ahanna epa.thamange hineta yanna karanna one subject eka karanna mona subject eka karath amarui thama eth mula idan karoth gemak na mona karath👍
@sumuduanupama5041
@sumuduanupama5041 4 ай бұрын
Matath oya wagemai hitiye. Maths karanna asai bayai. Passe mn maths thoragaththa. Bahala wada karoth goda yanna puluwan ne
@kavishkashenal4695
@kavishkashenal4695 4 ай бұрын
Bahalama wada karoth aniwaren puluwan
@sumuduanupama5041
@sumuduanupama5041 4 ай бұрын
Kapakirim karanna puluwan wenna ona
@isururatnapala-d7l
@isururatnapala-d7l 4 ай бұрын
Malli maths hariyata kaolth wade👌
@deepthikumari9306
@deepthikumari9306 4 ай бұрын
❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@kaushalyasewnini7621
@kaushalyasewnini7621 4 ай бұрын
❤❤❤
@PrabodhaPerera-r8e
@PrabodhaPerera-r8e 4 ай бұрын
@shammimalsha5175
@shammimalsha5175 4 ай бұрын
❤❤❤
@yamunaabesiri123
@yamunaabesiri123 4 ай бұрын
@kenethKavishan
@kenethKavishan 4 ай бұрын
❤❤❤
@SeewandiSomadasa
@SeewandiSomadasa 4 ай бұрын
❤❤❤❤❤
@radhawafonseka1464
@radhawafonseka1464 4 ай бұрын
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 25 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 44 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 17 МЛН