රුදුරු සිත් 45 ( අවසානයට පෙර)

  Рет қаралды 37,514

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 373
@samaarachchiofficial584
@samaarachchiofficial584 2 жыл бұрын
44 කො අහන්න එපා.අන්කය පොඩ්ඩක් පැටලිලා. කතාවෙ කොටස් අඩු වෙලා නැ දරුවො..
@vimeshafernando4443
@vimeshafernando4443 2 жыл бұрын
හරි අක්කි මැණික.ලස්සනයි අක්කියෝ❤️❤️❤️❤️❤️🥺.ඒත් හරි අමාරුයි දරාගන්න😭😭.
@theresranathunga4428
@theresranathunga4428 2 жыл бұрын
අක්කී අනේ රාශ් සිතූව දාලා ගියාද අනේ ඒම උනාද මට හිතා ගන්න බෑ නෙ
@anushkadep8815
@anushkadep8815 2 жыл бұрын
අනේ මොනාහරි කරලා රාශ් ව බේරලා දෙන්න මගේ අක්කියෝ 😔😭
@dinushivimansa8811
@dinushivimansa8811 2 жыл бұрын
අනේ ඇයි අක්කි එහෙම කලේ රශ් ගියේ නේ සිතූ බබාට රශ්ව ඔන 😕
@dinzydinzy3102
@dinzydinzy3102 2 жыл бұрын
තව කොටසක් ඉතුරුයි නේද අක්කේ🥺❤️🙏
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
අක්කෙ අදත් ඇඩුවා.ඊයෙත් ඇඩුවා.හෙටත් අඩන්න වෙයි අනිවරෙන්ම ඒ තරම් හිතට දැනුනු ආදරයක්.පුලුවන්නම් ඊගාව ආත්මෙත් එක්ක කතාවක් ගොඩනගන්න.අනේ plz.මං එක්ක ඊගාව ආත්මෙවත් සිතූ රාශ්ගෙ වෙනවා බලන්න කැමති අය කෝ.....
@sewwandinavodya3825
@sewwandinavodya3825 2 жыл бұрын
Mechchara ikmanata rash giyada...kathawa amuthuiiii...godak adarei..akke...hamadama mehema liyanna puluwan wenna oni...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@lalaninilushika9991
@lalaninilushika9991 2 жыл бұрын
රාශ් කියලා කෙනෙක් ඇත්තටම නැතිවුණා වගේ මාර දුකක් දැනෙන්නේ අනේ.ඇත්තටම මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේම නෑ නංගෝ.දුකක් උනත් කතාව ලස්සනයි.....විශ් කරනවා ඔයාට තවත් මේ වගේ ලස්සන කතා ගොඩ ගොඩාක් ලියන්න ලැබෙන්න කියලා....
@shehaniumesha4860
@shehaniumesha4860 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් තව තවත් මේ වගේ කතා ලියන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@nawanjanadamsarani7768
@nawanjanadamsarani7768 2 жыл бұрын
ඇඩුනා අක්කියො😭😭😭😭 කතාව ඉවර වෙනවා කියල දැන් ගත්තම ඊට වඩා දුකයි😭 ගොඩක් ලස්සනයි අක්කි 💕 කතාව.. තවත් මෙ වගෙම කතාවක් ඕනි,😭🙏.. රුදුරු සිත් 2 ඕනි
@senudiprarthana9562
@senudiprarthana9562 2 жыл бұрын
ස්තුති කතාව ගෙනාවට. මම පොඩ්ඩක්වත් ඇඩුවෙ නැ. හිත ගල් කරගත්තා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gimhaniwimalasena6259
@gimhaniwimalasena6259 2 жыл бұрын
දෙක කොටසක් ගේන්න බැරිද අක්කියෝ ගොඩක් දුකයි මේකේ අවසානය ගොඩක් ආදරේ කරපු ආසාවෙන් කියවපු කතාවක්... ඔයාගේ අදහස් අපේ ඉල්ලීම නිසා වෙනස් කරන්න එපා ඒත් ආදරෙන් ඉල්ලනවා පුලුවන් නම් දෙක කොටසක් ගෙන්න ගොඩක් ආදරේ හම්බවේවි කතාවට. අවසානය ඉක්මනින් ගෙන්න බලන් ඉන්නවා දුකින් උනත්.. ගොඩක්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 ආදරෙයි අක්කියෝ බුදු සරනයි....🙏❤️❤️❤️😥
@warshadhame7775
@warshadhame7775 2 жыл бұрын
අවසාන කොටස නෙතට කඳුලක් නොවේවා. හරිම ලස්සනයී කථාව..ආසාවෙන් කියෙව්ව.
@samanthidilhani5274
@samanthidilhani5274 2 жыл бұрын
Akka kathawa marama lassanai. Man hithanawa api hithana awasanayan nemae kathawa iwara wenna kiyala.
@ishuruvi4671
@ishuruvi4671 2 жыл бұрын
අනේ සිතූ බබා හින්දා එකම එක පාරක් රාශ්ව ජීවත් කරවන්න ප්ලීස් ❤️🙏🏻😭 අඩනවා තවමත් ප්ලීස් අක්කි අනේ
@dakshikamadhubhashi656
@dakshikamadhubhashi656 2 жыл бұрын
Ow akki
@rasikanishshanka707
@rasikanishshanka707 2 жыл бұрын
Ane ow akki please 🥺🥺🥺
@Tharushi725
@Tharushi725 2 жыл бұрын
අනේ ඔව්🥺
@manjuperera3495
@manjuperera3495 2 жыл бұрын
Ane oq akki
@gayaniwijethunga2731
@gayaniwijethunga2731 2 жыл бұрын
අනේ ඔව් අක්කී...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanudhilrukshi4316
@shanudhilrukshi4316 2 жыл бұрын
කතාව ගොඩාආආආආආආක් ලස්සනය් හිතට දැනෙනව මාර විදිහට
@mashemache3384
@mashemache3384 2 жыл бұрын
Ai ehm deyk une.. ammoooo mnnm.aduw godkm...ane rash ai giye... sithut monw weida deiynee... hithgnnth amarui mehm kthw iwr wenw kiyla daneddi... rash pawuu hamotma sathuta hoyla dila eya ynn ghin.... sithuta monw weida kiyl dnne na...dukai godkm😢...eth kthw lassnt thiynw akkiii....❤❤😘😘😘💝💝💖💖💖.... kthw iwr wenw kiyla daneddi duka hithenw
@hashishenu4776
@hashishenu4776 2 жыл бұрын
Thanks akki kathawa dunnata . හම්මේ ගොඩාක් ඇඬුනා. නොහොමද අනේ මෙහෙම හදවතට දැනෙන්න කතා ලියන්නෙ.
@wagishasewmini7159
@wagishasewmini7159 2 жыл бұрын
Oyge katha nm pissuwak akki e tharam lassnai 😍
@isharasadamail5642
@isharasadamail5642 2 жыл бұрын
ගොඩක් අසාවෙන් කියවපු කතාවක්‌ අවසානය කොහොම වෙයි ද දන්නේ නැහැ කොහොම උනත් කතාව නම් ගොඩක් ලස්සනයි නංගි තව මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න ශක්තිය දිරිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනව. තව ලස්සන කතාවක් අරන් ඉක්මනින් එන්නකෝ එහෙනම් බුදුසරණයි ඔයාට. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rottweilermylovelydog..5680
@rottweilermylovelydog..5680 2 жыл бұрын
මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ කතාව කියවලා ඉවර වෙද්දි ඇස් වලින් නොසෑහෙන්න කදුලු ආවා. ඒ කියන්නේ ඔයා හොද රචකයෙක්. පාඨකයට යමක් දැනෙන්න ලියන්න හැමොටම බැහැ.. ඔයාගේ කතා වලට මං දැන් ඇබ්බැහි වෙලා ..
@nishadipriyanthi3052
@nishadipriyanthi3052 2 жыл бұрын
ane marama dukai appa. kathawa mayhayma awasanayak Dara ganna apitath amarui. eki gahala edenawa mmmatath. godak lassanai kathawa. Rasta ai pana denna nangi. a vraya jewath Kara wanna
@kalpanasandeepa4217
@kalpanasandeepa4217 2 жыл бұрын
Ane raththaran akke adanm hithata mara wedanawak danune. As wala kadulu pirune boruwata newei akkeeeeee. Adarei akke oyata hamadama.
@sarathsirikumara4610
@sarathsirikumara4610 2 жыл бұрын
අක්කි දෙක කොටසක් ගෙනත් ඊලග ආත්මෙවත් එයාලාව එකතු කරන්න අක්කි හරිම ආදරෙන් ඉදිවි
@yashodarachamudi9011
@yashodarachamudi9011 2 жыл бұрын
🥺🥺🥺අනේ කොයි විදියෙ අවසානයක් දෙයිද අක්කි ඔයා,රශ්ට ආයෙම පණ දෙයිද ඔයා..කොහොම උනත් කතාව ගලාගන ආව විදිය නම් මාරම emotional..❤️
@dehamisewmini9918
@dehamisewmini9918 2 жыл бұрын
🥺
@manulakshi728
@manulakshi728 2 жыл бұрын
නංගි ඔයා ලියපු කතාව වෙනස් කරන්න කියලා බලපෑම් කරන්න අයිතියක් නෑ මට.ඒත් අවසානය මේ විදියට නම් වෙන්නේ ගොඩාක් දුකයි මට.ඔයා ලියපු ඔයාගේ කතාව ඔයා කැමති විදිහට ඉවර කරන්න ඔයාට අයිතියක් තියෙනවා අපි කැමති උනත් අකමැති උනත්.ඔයා කතාව කොහොම ඉවර කලත් ඔයාට අපි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නංගො
@anuanupama2396
@anuanupama2396 2 жыл бұрын
Godak dukai. 😢😢 hithuwe ne oya mehema karai kiyala. Thamath adenawa. 😭😭 harima lassana kathawak. Godak hadawathata denuna. Eth rash sithugen ath karanna epa samo... Mage menika nuba Noheka dura yanna Nuba nomethi manayaka Reka ganimi mama Pana kenda nuba Enna mage rosa mala Mage menika nuba....❤❤❤
@surangikapriyankara9109
@surangikapriyankara9109 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි කතාව ,හිතට දැනුණා මාර ව්දියට😍😍
@himansadilhari9699
@himansadilhari9699 2 жыл бұрын
ආදරණීය දනාත්මක අවසානයක් බලපොරොත්තුවෙන් ඉන්නවා...අක්කි..ගොඩක් ස්තූතියි❤️දෙවිපිහිටයි....😘🙏
@venurihewakolabage7614
@venurihewakolabage7614 2 жыл бұрын
Ekanakan perumpuragena hitiyee Dn eii dn eii kiyala...🤪👍 Mata hithuna akki daii kiyala 💕 Iye kiwwata dana eka sure na kiyala Thank you akiyoo..❤️😘😘🙏🥳 Thawa thawa me wage lassana Katha liyanna Budu saranaii akki oyata..🙏💜❤️😘
@hashinisachi617
@hashinisachi617 2 жыл бұрын
රාශ් අපේම කෙනෙක් වගේ දැනුනා ඇඩුනා හොදටම.. පාටකයා අඩවන්න හිනස්සවන්න පුලුවන් හොද රචකයෙක්ට විතරයි ... හැම රචකයටම බෑ..ලස්සනයි අක්කෙ කතාව❤️❤️❤️ අවසානයත් අක්කට හිතෙන විවියටම දෙන්න❤️❤️ බුදු සරණයී🙏🙏🙏හැමදාම ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියල විශ් කරනවා❤️❤️❤️
@kusalnethmiraofficial9943
@kusalnethmiraofficial9943 2 жыл бұрын
Wowwww හරිම ලස්සනයි ❤️ ලස්සන වැඩි කමටද මන්දා ඇත්තටම ඇඬුනා... ආසාවෙන් බලන්නේ...
@maheshianjalika1537
@maheshianjalika1537 2 жыл бұрын
අදත් ඇඬුවෝ..ඔයා නම් අක්කියෝ.කොහොමද අනේ මේ මෙහෙම ලියන්නෙ.කතාව නම් ඉතින් ආය සුපිරි.කතාවෙ අවසානෙ එනකම් බලන් ඉන්නෝ.ආදරෙයි අක්කියෝ.😘😘😘🤗
@apsaradilrukshi5315
@apsaradilrukshi5315 2 жыл бұрын
අක්කාගේ කතා කියවද්දින් ජීවමාන දෙයක් වගේයි දැනෙන්නේ කියවන කතාවක් නෙවෙයි වගේ ඒ තරම්ම ලස්සනයි අක්කියෝ... කොච්චර කමෙන්ට් තිබ්බත් අක්කා ඒවාට ඕන විදියට කතාව වෙනස් කරන්න එපා ඔයා ලියන විදියටම ලියන්න...හිතට ගොඩාක්ම දැනුනා අක්කියො මේ කතාව... අක්කාට පුළුවන්නම් කැමතිනම් විතරක් මේකේ දෙක කොටස කියලා කතාවක් දාන්න ගොඩාක් අය කියවයි අක්කියෝ එතකොට ගොඩාක් අයට දැනෙයි... කතාව ගැන කියනොනම් කියවද්දිම ඇඩුනා... රාශ් &සිතූ ආදරෙ හරි අවංකයි ඊගල ආත්මෙක හරි එකතු කරලා කතාවක් ලියනවනම් ආසයි... බලපෑමක් නෙවෙයි අක්කාට අදහසක් විතරයි දුන්නේ... තේරෙන්නේ නෑ කියන්න ගොඩාක් බැදුනා අනිත් කතා වලට සාපේක්ෂව මේ කතාවට... ආදරෙයි අක්කියො දුකින් උනත් අවසානයත් කියවන්න බලන් ඉන්නවා❤❤❤❤ බුදු සරණයි අක්කියෝ ❤❤ තව මේ වගේ ලස්සන කතා ලියන්න... කතා ගොඩනගන්න ඔයාට ශක්තිය ධෛරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤👍
@rameshnissanka6745
@rameshnissanka6745 2 жыл бұрын
අනේ අක්කි පන අද ගොඩාක් දුකායි දෙයියනේ.. රුදුරු සිත් 2කුත් ගේන්න අක්කියෝ.. හරිම ලස්සන කතාවක්. බුදු සරනයි🙏🙏 අක්කි...
@kaushipabasara45
@kaushipabasara45 2 жыл бұрын
Akke me kathawa mula idanma godak lassanai eeth rash marunoth kathawa awul wei🥺 ane lassanai awasanayak denna
@upekshasandamali3820
@upekshasandamali3820 2 жыл бұрын
ලස්සනයි අක්කෙ කතාව ගොඩක් දුක හිතුනා.....😔 මොනා උනත් ලස්සනට කතාව ලියන්න
@radialanazi5804
@radialanazi5804 2 жыл бұрын
Wowwww.kathawa godak lassanai eth awasanaya harima dukai.kathawa Dukakin ivara karanna epa nango.
@chathuramanayaka5285
@chathuramanayaka5285 2 жыл бұрын
කොහොමද කියන්නෙ අනේ...දරාගන්න අමාරුයි දෙවියනේ..😭😭😭😭😭😭.ඔයාගෙ කතාව විශිෂ්ටයි...හරියට මගේ කෙනෙක් නැති වුනා වගේ දැනුනෙ...එ් තරමට කතාව අතුලෙ ජීවත් වුනා...ඔයා නම් නියමයි සමා....👏👏👏👏👍👍👍👍
@chamuduni2123
@chamuduni2123 2 жыл бұрын
Godaak dukai eth oyata puluwan Nam akki ape hadawathata thattu karanna ape as walin kadulak wetena thathweta path karanna oya sarthakai....eth Mt Nam harima duka hithuna e kathawat Nam lasaanai...oya Nam marai sama akkiyo lassanata e katha liyana widihata
@subashipriyanwada9990
@subashipriyanwada9990 2 жыл бұрын
අනේ පිස්සුවක් වගේ දැන්නම්. දෙවනි කොටසත් ලියමුද ඩිය. අලුත් ආත්මයක්. ඒකතාවෙවත් බන්දමු ඩිය. කතාව නම් නියමයි. තවත් මේවගේ ලියන්න ශක්තිය දෛර්‍ය ලැබේවා. හරිම ලස්සනයි . ඒ වගේම හරිම දුකයි. ආයෙත් ලියන්න. අපි බලන් ඉන්නවා . ඒවගේම තෑන්ක්ස්. අපි වෙනුවෙන් ලියනවට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jkniluka3880
@jkniluka3880 2 жыл бұрын
Akkiyo kohoma Hari raashta Pana denna akkiyooooooo.mekanam den pissuwak wela.anthima Tika kiyawaddi ugurath ekkan Hira una.oyata budu saranai akko me wage hadawathata denena widiye katha apita genawata.
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
අනේ අක්කි ඔයා නම් මාර දක්ෂයි.කතාව ලස්සන වැඩිකමටද මන්දා කියවද්දි ඇඩුනා හොදටම 😭😭
@kasunprasad6131
@kasunprasad6131 2 жыл бұрын
Aneee ada nm kathawa dukai akki godaaaaak😭😭😭😭
@leeshaleeshafranando8979
@leeshaleeshafranando8979 2 жыл бұрын
Me kathawa godak lassanai husma wath allanne nathiwa balanne oya dunna katha wala man asama kathawa thank you 😘😘😘😘💐💐💐💐❤️❤️❤️❤️❤️❤️
@gayanichathuri5135
@gayanichathuri5135 2 жыл бұрын
aneeeeeeee raash..😭😭😭 aneeeee eeee denna paw akkeee. adanam okkom iwary kiyl matath danunaa. eethrm lassanai. eetika kiyawddi mge papuwath ridunaa. eee feel ekat matath face krnna unoth kiyl hithunaa. paw deiyne rash.. kmk naa end eka kohom unath api baragnnawa mnika. oyat danena widiyt liynna. next part eken apiw miitawada adawai oyaa😭😭😭😭😭
@nithumandakini7773
@nithumandakini7773 2 жыл бұрын
රාශ් මැරුනොත් මං ආයෙ කතා කියවන්නෑ අක්කියො🥺✨.ඔයා ගැන තියෙන කේන්තියටකට නෙමෙයි.මේ කතාවෙන් පස්සේ මොනම කතාවක් වත් මගේ මතකෙ තියෙන්න ඕන නෑ.මේක හැමදාම මතක හිටීවි උඩින්ම 🥺✨
@sadalisathsarani6338
@sadalisathsarani6338 2 жыл бұрын
ඔව් 😭
@nadeeshapathirage6859
@nadeeshapathirage6859 2 жыл бұрын
Me kotasa sithu baba dakk dream ekk una nam shoiii..raash paw..adarei samoo apit lassana kata geenwat 🧡
@bhagyahewabandula4950
@bhagyahewabandula4950 2 жыл бұрын
Raash ekka sithu yawanna... Paw anee nethnam... Eka aluth kathawakin liyannakooo please.... Lassanai kathawa godaaaak.. dukaaaai.
@chalanigunarathna3683
@chalanigunarathna3683 2 жыл бұрын
Anee rashwa maranm epa mn bln inw ada anthima epiya denkn eth dukai adin iwraine mekt mn adict wela puduma tharma asa krpu kathwk akkiyoo...oyt thwath lasant ktha gdk liyn leben kiyl wish krnw..all the best❤️❤️❤️❤️
@rasangikamadushankanidiaries
@rasangikamadushankanidiaries 2 жыл бұрын
Anawaki hithuwata kiwwata kawadawath mema wenna arama wenn kiyala mn illanne naha.mokada wenasma rasayakin oya lassanata end karanawa kiyala dannawa my darling..haskamak wela rash nagittanan......🙏❤❤️😍
@srilanka9223
@srilanka9223 2 жыл бұрын
Mama aasawen kiyewuwe senudi ruduru sith me katha deka e charith matanam marenakan amathaka wenne na oyata thank you ❤❤❤❤ ....
@sandalisneha1173
@sandalisneha1173 2 жыл бұрын
අනේ අක්කී රාශ් කොහොම හරි බේරලා දෙන්න අක්කී 😔 සිතූ බබා පවු අක්කි කොහොම හරි එකතු කරන්න ඒ දෙන්නව.අවසානය දුකක් දෙන්න එපා අක්කී.කතාව ලස්සනයි good luck akki 👍
@malkanthimalkanthi867
@malkanthimalkanthi867 Жыл бұрын
Raashwa jeeweth karawanna thibbane mata nam godak dukai mechchara lassanata awa kathawa mehema awasan una ekata 😢😢😢
@udayanganikumari8705
@udayanganikumari8705 2 жыл бұрын
Godak dukai akki.ayalata ilaga athmewath akathu wenna labenna kiyala prartgana karanawa
@gayanikumara1551
@gayanikumara1551 2 жыл бұрын
Ane deiyne akki balpu katha okkotma wada hithta danuna ekama kathwa adawalama ynwa... E adre marai❤️❤️❤️❤️ane.. mage heart eka nathra una wage ada kathwa balala.
@ruwannishantha7842
@ruwannishantha7842 2 жыл бұрын
Mageth papuwa hirawela mareida danna. Oya godak sarthakai. Hamogema hithata danna, asata kadulu gangawakma galagena yana tharam hagimbarawa liyanna oya puduma dhakshai. Deuliyai ma kathawa ta pasu me tharam dukak danune. Kamathi nam 2 liyanna. Api kocchara asa unath laga thiyaganna baluwath hamadema anithayaine manike. Apita pili ganna barith eka ai. Lassanai sama
@rashmisathsarani8556
@rashmisathsarani8556 2 жыл бұрын
Akkiyo godk lassnai kathawa. Twnisala dennekge kathwak dennakooooo
@indikaruwan7847
@indikaruwan7847 2 жыл бұрын
Anee adanam godak adeuwa dukai ithin daiwaya ohoma thama ithin
@surekasamarasingha3593
@surekasamarasingha3593 2 жыл бұрын
උදේ පාන්දරම නැගිටලා කතාව බැලුවා.අනේ ලොකුම ලොකු දුකක් දැනෙන්න ගත්තා.ඇත්තටම ඇඩුනා...කියන්න වචන නෑ ඒකම දෙයයි කියන්න තියෙන්නේ ඒ කතාව නම් මාරම ලස්සනයි❤❤😥😥බල කිරීමක් නෑ නංගි ඒ කතාවෙ part 2 ගේන්න පුලුවන්ද?
@kaushipabasara45
@kaushipabasara45 2 жыл бұрын
Ane akke man asawen kiyawanna gaththu palaweni kathawa eeta passe thama oyage anith katha kiyewwe man asama kathawa meka 🥺ane rashta marenna denna epa akke😭 kathawa mula idan godak lassanai anthima tiketh lassanata iwara karannako akke ee denawa me athmedima ekathu karannako 🥺🙏
@rukshaninathasha6886
@rukshaninathasha6886 2 жыл бұрын
🥺🥺🥺🥺හරිම ලස්සනයි අවසානය දුකක් උනත් ඒ ආදරය මැරිලා නෑ කියලා කියවන කාටත් තේරුම් යනවා අක්කා කතාව ගලපලා තියන විදියට requst එකක් කරන්නද අක්කි ආදරෙන් ඉල්ලන්නේ අක්කා කැමති නම් අපිට "රුදුරු සිත් " part 2 එකක් ගෙන්න පුළුවන් නම් ඒත් අසාවෙන් කියවනවා.. 😔ගොඩක් දුකයි අද කොටස ඇස් වලට කදුළු ආවේ නෑ කිව්වොත් ඒක බොරුවක් මේ කතාව කියවන හැමෝම ඒ කතාවේ ජීවත් උනා වගේ ගොඩක් මාත් එහෙමයි ලස්සනයි අක්කි ♥️♥️♥️අවසානේ මොකක් උනත් මොන විදියට දුක හිතුනත් කොහොම උනත් ලස්සනම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰ආදරෙයි මේ කතාවට වගේම අක්කටත් ♥️😘
@yashodharajapaksha9725
@yashodharajapaksha9725 2 жыл бұрын
අනේහ්🥺 දුක හිතෙන අවසානයක් නම් එපා ☹️ ඔයා අකුරු කරපු මං ආසම කතාව❤️
@saranisarani9751
@saranisarani9751 2 жыл бұрын
Ane ei me kataw iwara karanne.godak asawen kiyeuwa mama.dukai akkiyo katawa iwarai kiyada hiteddi.godak lassanai katawa.
@chathurangisilva2805
@chathurangisilva2805 2 жыл бұрын
Thank you අක්කියො. හදවත නතර වුනා වගෙ දැනුනෙ. God bless you.
@lakshanirajapaksha3478
@lakshanirajapaksha3478 2 жыл бұрын
අදහස් ගැන කීවොත් නම් ඇත්තටම මාරම දුකයි අක්කේ....පව් රාශ්...😣😑🥺...තරහා වෙලා ඉන්නෙ ඔය එක්කන්...🙄😣😒....කතාව ලස්සනයි ....❤🥰😘...නැත්නම් තරහා වෙයි අය....🤐😁🙂😘
@sameeraameer4917
@sameeraameer4917 2 жыл бұрын
Kathawa dunnata thank you......😪❤
@sanjeewakaushalya5327
@sanjeewakaushalya5327 2 жыл бұрын
Akki hari hoda na shakyata sithu dila wedak nane dewliye ma wagema mekath kara dki mt ane rashta pana denna ahinsaka api pau manika
@virangajayasingha2134
@virangajayasingha2134 2 жыл бұрын
Godak duka hithuna akki,ilaga eka danakan iwasillak na 😊😊
@nadeeshaariyasena9735
@nadeeshaariyasena9735 2 жыл бұрын
අනේ අදනම් ඇත්තටම ගොඩාක් ඇඩුනා අක්කේ ගොඩාක් දුකයි . අනේ ඒ ආදරේ වෙන් කරන්න එපා අක්කේ please . හරිම ආසාවෙන් කියවපු කතාවක් අනේ දුක හිතෙන විදිහට අවසන් කරන්න එපා අක්කියෝ ❤️❤️
@sadalisathsarani6338
@sadalisathsarani6338 2 жыл бұрын
අනේ ඔව්😭
@gayaniwijethunga2731
@gayaniwijethunga2731 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@rarudayanganik1274
@rarudayanganik1274 2 жыл бұрын
Aneee.......ay em kale.....sithu paw.....rash paw.......api paw........dukai godaak......ane e dennawa ekathu karannkoo
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 2 жыл бұрын
අක්කේ අවසානය ගැන නම් ගොඩාක් දුකයි...ඇඩුවා හොදටම කතව කියවනකොට....ගොඩාක් ලස්සනයි අක්කි කතාවනම්....අපරදේ ඉවර වෙන්නේ කියල හිතිනා...
@adhyanasenanayaka64
@adhyanasenanayaka64 2 жыл бұрын
Ane plzz akki 🥺 rahta ayeth pana demuda 🥺. ane hri duki akki adnew 😭 ai em une 😭😭😭
@shashinirajapaksha2758
@shashinirajapaksha2758 2 жыл бұрын
Aneee nangi kiya ganna beri tharam dukai.ane meke part 2 gennako.lobai rashwa thani karanna ane nanga plz🙏🙏🙏😭😭😭😭
@champaleelaratne7124
@champaleelaratne7124 2 жыл бұрын
ගොඩක් දුකයි අක්කි සිතූ බබා ගැන හිතුවම....එයා කොහොම දරා ගනීද දන්නේ නෑ...😢😢 හාස්කමක් වත් වෙයිද කියලා බලන් ඉන්නවා... Thanks අක්කී ලස්සන ,දිග episode එකක් දුන්නට...❤️❤️
@madusarasandeewani6701
@madusarasandeewani6701 2 жыл бұрын
මම මෙ කොටස කියෙව්වෙ බස් එකෙ යන ගමන්.මට ඉන්නෙ බස් එකෙ කියන එකත් අමතක උනා.ගොඩක් ඇඩුනා අක්කියො... ඒ තරම් හිතට දුකයි...😭😭
@umawarakapola9672
@umawarakapola9672 2 жыл бұрын
Ane akka puluwan nm ilaga athme dala tw kotasak aran enn harima asawen kiyewwe sithu babage wagema maget hart eka natara una wage una akkiyo ammbooh hitagann be e adare gena pattai katawa superbbbb oy niyameta kata liyanawa akka kiyawann gatta wele idan api e loketa yanawa kiyl terenawa 😘😘😘😘😘❤️❤️❤️
@gangulisulakkhana6296
@gangulisulakkhana6296 2 жыл бұрын
Aiyo appa...ai iwara karanne...??mn lectures wala banum ahagana kiywapu kathawa...😞😞...thwa me wage hoda ekk genna....oyata budu saranai....🙏
@chalanisewwandi3026
@chalanisewwandi3026 2 жыл бұрын
ඇත්තටම හිතට වදිනව අක්කෙ ඔයාගෙ පංහිද මත ගෙත්තම් වෙන හැඟීීම් ❤️❤️
@ayeshiisurika2406
@ayeshiisurika2406 2 жыл бұрын
Denuna godak dukai at kamakne lassanai
@iroshashihani3827
@iroshashihani3827 2 жыл бұрын
අයියෝ මම අඩපු තරමක්. මේක නවකතවක් කියලාත් අමතක වුනා. ගොඩාක් දුක හිතුණා. බුදු සරනයි අක්කයෝ
@imashidinithi201
@imashidinithi201 2 жыл бұрын
ලස්සනයි අක්කි කතාව....😪දුකයි අනෙ ඒත්
@mashi790
@mashi790 2 жыл бұрын
ලස්සනයි අක්කියො කතාව
@damayanthialoka4070
@damayanthialoka4070 2 жыл бұрын
අනේ එහෙම වෙන්න එපා....ගොඩක් වෙදනයි....අවසානය ලස්සන වෙන්න ඔන...
@asankajayarathna7580
@asankajayarathna7580 2 жыл бұрын
Sathya siduwimak wage dukai akki hithata.kathawa mula idan kiyawanne netiwa idiynm hodai kiyla hituna akki.sebe loke minisu hugk duk widinwa akki.kathawak kiyawala eyala satutak thamai hoynne.e nisa sathutak denena awasanayk watinawa.
@sithuperera8915
@sithuperera8915 2 жыл бұрын
Anee adenwa akke oya maara lassanata kathawa liyanwa ane mata kathawa kiyawaganna ba adenwa godaak hageembarawa kathawa liyanwa ane duk bara awasanayak denna epa sithu rashta godak adareine 😔
@nilminisandarenuka8978
@nilminisandarenuka8978 2 жыл бұрын
අනේ අක්කියො රශ්ටයි සීතූටයි මෙහෙම ලොකු දුකක්....කතාව හෙටින් ඉවර කරත් අපිට රුදුරු සිත් 2ත් ඕනි......දුකයි ඉතින් මොනා කරන්නද........අක්කි කතාවෙ අවසානයවත් ලස්සන අවසානයක් කරන්න බැරිද......😥😥😥😥😥 plz අක්කි......ආදරෙයි අක්කියො හැමදාමත් ❤❤❤❤❤❤❤
@sudeshjayamantha4180
@sudeshjayamantha4180 2 жыл бұрын
Adanam aduna akkiyoo godak duka hithuna ane sithu babawai rash vai ekathu karannakooo😭😭😭😭
@hilmihansamali7419
@hilmihansamali7419 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් සංවේදී...😥😥
@chamaraindunil6197
@chamaraindunil6197 2 жыл бұрын
lassanai ane
@u.jayalath1599
@u.jayalath1599 2 жыл бұрын
අනේ අක්කි දුකයි ඇඩුනා.රාෂ් එන්නෙ නැත්තම් අය 2කොටසකින් හරි ගෙන්නෙකෝ .අනේ අක්කියො.ඇත්තමයි ඔයා අපිව කතාව අතුලේ ජීවත් කරවනවා.ඒකනම් මාර හැකියාවක් අක්කියො .ඔයට මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තීය ලැබේවා .ආදරෙයි අක්කේ පරිස්සමෙන් ඉන්න 😘😘
@lasanthikachandrarathna6425
@lasanthikachandrarathna6425 2 жыл бұрын
Ane Hoda awasanayak oni akkiyo, hari aswen kiyewwa kathawak oyagee
@shashiprabakumari8218
@shashiprabakumari8218 2 жыл бұрын
Dukai අක්කියෝ......අවසානය.......ශෝකාන්තයක් වුනත් ......සතුටින් ඉවර වුනත් අවුලක් නෑ.......හදවතට දැනුනා.....හැම කතාවෙම ආදරේ කරන දෙන්න මොන ජිල්මාට් දාලා හරි එකතු වෙනවා...සතුටු හිතෙන අවසානයක්......කතාවක් වෙනස් වෙනවා අවසානෙත් වෙනස් වුනොත් ....මොනා වුනත් මේ කතාවට නම් මාරම ආසයි.....ආදරය දුක සතුට ඔක්කොම දැනෙනවා .....ආදරෙයි සාමා අක්කි.....fb එකෙන් ඉවර කරන්න එපෝ......අපි fb නැති අය වෙනුවෙන් පොඩි අනුකම්පාවක් කරන්න
@pmumayangana2065
@pmumayangana2065 2 жыл бұрын
oya meka lassanata iwara karanwa. aka mata shuwara man hithana awasanaya dekak tiyanwa akak meke hinayak anika thami sithu shyakyawa badinwa
@aestheticgirl-o5-h5x
@aestheticgirl-o5-h5x 2 жыл бұрын
Ane akki anthimeta hari rashta lana deela sithuth ekka ekathu karannakoo 😢😳😳😭😭
@ashikadissanayake3651
@ashikadissanayake3651 2 жыл бұрын
අනේ අක්කී මේක නම් දරාගන්න හරි අමාරුයි 💔😑 එහෙම කරන්න එපා දෙයියනේ රාශ්වයි සිතූවයි එකතු කරන්න 🥺 ඔහොම අවසානයක් නම් එපා දෙයියනේ. කතාව අතුලේ ජීවත් වුන වගේ දරාගන්න අමාරුයි ඒක 💔 බලාපොරොත්තු වෙනවා අවසානේ ඔයා අපිව දුකින් අඩවන්නේ නැතුව සතුටින් අඩවයි කියලා 🥺💔
@rasikanishshanka707
@rasikanishshanka707 2 жыл бұрын
Ow
@rasikanishshanka707
@rasikanishshanka707 2 жыл бұрын
🥺🥺
@mysweetcakehouse6501
@mysweetcakehouse6501 2 жыл бұрын
අද අවසාන කොටස තව නැද්දෝ.උදේ ඉදන් phone එක අරන් 100පාරකට වඩා බැලුව
@chamudithachamuditha8868
@chamudithachamuditha8868 2 жыл бұрын
Ammo adanam godak duka hetuna patiyo godak lassani katwa
@asankajayarathna7580
@asankajayarathna7580 2 жыл бұрын
Ane kathawa ko akki.oyge rasikayange hith mechara riddane ei
@brianmendis2955
@brianmendis2955 2 жыл бұрын
Meka hinayak wenawaa nam ... :-(
@nethminiabeygunawardana2555
@nethminiabeygunawardana2555 2 жыл бұрын
Harima dukaiii..
@piumiyashodhara9247
@piumiyashodhara9247 2 жыл бұрын
ඔයා හරිම නපුරුයි අක්කියෝ අනේ එකම එක වතාවක් ඕක හීනයක් කරවන්නකෝ 😥😣 ඔහොම කරන්න එපා අනේ පව් සීතු නැත්තම් සිතූවත් යවන්න එයා එක්ක සැබෑ ලෝකේ බැරි උනත් එයාලා ඒ ලෝකේ සතුටින් ඉදියි 😥
@t.v6394
@t.v6394 2 жыл бұрын
Lassanai godak akkiyoo bs oyata💞💞💞💞💞
@ruwanichandani8204
@ruwanichandani8204 2 жыл бұрын
ආදරේ මැරෙන්නැ කවදාවත් කතාව ලස්සනයි
රුදුරු සිත් 46 අවසානය
20:19
Samaa Arachchi Official
Рет қаралды 38 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
සහකරුවා සහකාරිය මුණගැහෙන්නේ මෙහෙමයි | Ven Welimada Saddaseela Thero bana
21:33
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 377 М.
රුහිරු හුස්මන් අවසානය 66 සිට
16:59
Samaa Arachchi Official
Рет қаралды 58 М.
chutti 5 episode || චුට්ටි 5 කොටස
18:00
සචීගෙ නවකතා පියස
Рет қаралды 14 М.
රුදුරු සිත් 41
8:37
Samaa Arachchi Official
Рет қаралды 28 М.
රුහුරු හුස්මන් - පළමු දිග හැරුම...
11:06
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН