විශ්මිත කුරුදු තේ |පානය කලොත් දින 7න් පුදුම හිතෙන වෙනසක් සිදු වෙයි|cinnamon tea|Healthy drink

  Рет қаралды 16,097

Healthy Kitchen Dinu

Healthy Kitchen Dinu

Күн бұрын

Пікірлер: 66
@sumudunimna1307
@sumudunimna1307 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්, ස්තුතියි
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි ❤️
@DayanaPerera-g6e
@DayanaPerera-g6e 4 ай бұрын
කුරැදු කුඩු මෙිස හැදි 1යි මීපැනි මෙිස හැදි 1යි දෙහි ඇඹුල් මෙිස හැදි එකයි දාල තේ එකක් වගෙ හදල හැම දාම උදේට හිස් බඩට බොනව මාස 2ක් මෙි ආකාරයට කරල බැලුව තවම කිසිම වෙනසක් නැ බඩයි බරයි ඒ විදිහටම තමයි😢😢😢😢
@madunidilanka7133
@madunidilanka7133 Жыл бұрын
Sathiyata dawas kiyak withara bonna onada
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Dawas 2-3 wage bonna,
@mallikamallika126
@mallikamallika126 2 ай бұрын
Sini Baht bona gaman maka biuwata kamak nadda
@secondlanguagetamilwithmee9992
@secondlanguagetamilwithmee9992 3 жыл бұрын
Dear Meka bonna sudusu welawak danaganna puluwanda. Ude His bada bonawada. Thanks 😊
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
උදේ ආහාරයට පැය බාගයකට පෙර ගන්න පුලුවන් නම් හොදයි, නැත්තම් රාත්‍රියේ නින්දට පෙර බොන්න, oya sathiyak karala balanna අනිවාර්යයෙන්ම barai badai adu wenawa, wenasa wunama matath kiyanna
@secondlanguagetamilwithmee9992
@secondlanguagetamilwithmee9992 3 жыл бұрын
@@healthykitchendinu6450 okkotama kalin pahadiliwa pilithurak dunnata godak sthuthi saha pin obata. Rply karata harima sathutui. Definitely i 'll inform you god bless you 🙏 dear ❤ 😘
@secondlanguagetamilwithmee9992
@secondlanguagetamilwithmee9992 3 жыл бұрын
@@healthykitchendinu6450 dear thawa ekak wada honda result ekak gannanam rata bonnada udeta bonnada. Thank u so much 💓
@sadamalipriyadarshani979
@sadamalipriyadarshani979 2 жыл бұрын
babek balaporoththuwen inna kenekta hodaida
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
කුරුදු ටිකක් ශරීරයට උෂ්ණයි, ඒ නිසා ඔයා midwife ගෙන් අහලා බලන්න dr, ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා මන් පාර්තනා කරනවා, බුදුසරණයි
@thilinimaheshika4425
@thilinimaheshika4425 Жыл бұрын
නටන උණුවතුර එක්ට කුරැදු කුඩු දලා ව්නාඩ් 20ක් තියාල ගන්න බැහිද
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
එහෙම හදන්න පුලුවන් ❤️
@kumuduliyanage1577
@kumuduliyanage1577 3 жыл бұрын
දවසට දෙපාරක් බොනවනම් එකදිගට කොච්චර කල් බොන්න හොදද
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
සතියක් දවසට එක වේලකට තේ හැදි 1/2 ගානේ වෙල් 2 බොන්න, සතියකින් බර බලන්න, සතියකට පස්සේ දවසකට එක පාරක් වගේ බොන්න, කොච්චර හොද දෙයක් වුනත් ඕනවට වඩා ගන්න හොද නෑ,
@KulzumShareef
@KulzumShareef Жыл бұрын
Akki meepeni aniwaryaida
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Nee , mi peni onama nee
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 9 ай бұрын
උදේට ද වැඩිය හොද රෑ ට ද කියන්න
@healthykitchendinu6450
@healthykitchendinu6450 9 ай бұрын
උදේට බොන්න, දිනපතාම බොන්න එපා
@nipunisamadhini4756
@nipunisamadhini4756 25 күн бұрын
​@@healthykitchendinu6450colesterol walata hodaida?
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
@CreeperCur
@CreeperCur 3 жыл бұрын
අතුරැ ආබාද තියෙනවද
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
මාත් බොනවා, අතුරු ආබාධ නෑ. 🚫කුරුදු ඉතා හොඳ ස්භාවික පානයක්.ඔන් ලැබෙන ප්‍රයෝජන රාශියක් පිලිබදව වීඩියෝ එකේ සදහන් වෙනවා. එහෙත් ස්භාවික හෝ කෘතිම ඕනෑම දෙයක් සීමා රහිතව භාවිතා කීරීම කිසිසේත් සුදුසු නැහැ. හොඳ කුරුදු කුඩු මේස හැදි 1 දිනකට වැඩුණු මිනිසෙකුට ප්‍රමාණවත් .දින කට මේස හැදි එකකට වඩා ගැනීමෙන් වලකින්න, නිසි ප්‍රමාණයෙන් පමනක් ඔබත් කුරුදු තේ පානය කර එහි ප්‍රයෝජන අත් විදින්න,
@sadamalipriyadarshani979
@sadamalipriyadarshani979 2 жыл бұрын
pregnant wenna බලාපොරොත්තු wen innakenekta hodaida
@buddhiniadikari4126
@buddhiniadikari4126 2 жыл бұрын
කුරුදු කොල වේලලා ගන්න බැරිද අක්කේ
@dinushikamadushani4992
@dinushikamadushani4992 2 жыл бұрын
Mama the kola ekatama kurudu kabali deka thunak dala ehema bonawa ekata kamak nadda
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
Kamak nee, dina patha bonna epa
@shanuli3252
@shanuli3252 3 жыл бұрын
මේක ගෑස්ටික් තියෙන කෙනෙක් බිව්වට කමක් නැද්ද 🙄🙄
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
බිව්වාට කමක් නෑ, හැමදාම බොන්න එපා❤
@tharushiravindaya3702
@tharushiravindaya3702 3 жыл бұрын
Kabale bedl kudu karnn onid netthn niknm welala kudu kargnn onid 😊
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
කුඩු කරලා තියාගන්නවානම් ටිකක් රත් කරලා කුඩු කරන්න, කෑලි පිටින් වුනත් කුරුදු පානය හදලා පෙරන්න පුලුවන් ❤
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Shook menike....🤗
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
Thank you😍😍😚
@ranukapriyanthi2542
@ranukapriyanthi2542 3 жыл бұрын
හරිම හොදයි
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි , මාත් බොනවා,
@usernimesym2ji9v
@usernimesym2ji9v 9 ай бұрын
මම ගොඩාක් මහත කෙනෙක් මිස් මගේ බර 70 ක් 80ක් වගේ ඒ ගානට කිට්ටු වෙන්න තියෙනව මම දැන් කුරුදු බොන්න අරන් අදට දවස් තුනයී ඔයා කියපු විදියටම බිව්ව දවසට වේල් දෙකයී බොන්නෙ උදේට හිස් බඩට රෑට නිදා ගන්න යද්දි මම කොච්චර කල් බොන්න ඕනිද කෑම පාලනේ කරන්න ඕනී ද අනේ පුලුවන්නම්.කියන්නකො .මට ඒක දැන ගන්න ඕනී බඩත් ගොඩාක් ටියෙනවා අනේ මිස් උදව් කරන්නකො මට .මේ තර බාරූ කමින් මිදෙන්න ඕනී ගොඩාක් අය කියනවා බඩ නෙරලා ඇවිල්ලා ඔය වගේ පොඩි වයසකට ඔහොම මහත් වෙන්න හොද නාඅ එහෙම කියනවා කාලයක් කෑම පාලනේ කරා ඒත් බඩ ගින්න එනකොට කන්න හිතෙනවා අනේ මට මේකට උදව් කරන්නකෝ කොච්චර කල් බොන්න ඕනීද කියන්නකො මිස් .මේ තර බාරූ කම නිස ඇදුමක් වත් අදින්න බෑ මිස් 2 xl 3 xl wage ඕනී කලිසම් අදින්න ඕනි ඉන 36
@healthykitchendinu6450
@healthykitchendinu6450 9 ай бұрын
දවසට එක සැරයක් බොන්න, සතියට 3 පාරකට වඩා බොන්න එපා, කොච්චර හොද දෙයක් උනත් දිනපතාම කරන්න එපා, මගෙත් බර 60ක් තිබ්බා , බඩත් ටිකක් වගේ ඉස්සරහට ඇවිත් තිබුනා, මන් රෑට නොකා ඉන්නවා, උදේටයි දවල්ටයි බත් කාපූ ප්‍රමාණය අඩු කලා, අමතර වේලවල් ගොඩක් දුරට අයින් කලා, රෑට නොකා උදේ කාලා ආයේ දවල්ට කනකම් වෙන මොකුත් කන්න එපා, වතුර විතරක් බොන්න, අඩුම පැය 4-5 විතර කිසිම දෙයක් කන්න යන්නඑපා, රෑට බඩගිනි උනොත් බිත්තර 2 ක් වගේ කන්න, අනිවාර්යයෙන් ඔයාගේ ප්‍ර්ශ්න විසදෙනවා, අනික පුලුවන් නම් පැය භාගයක් වත් දවසක් ඇර දවසක් workout karanna, දැන් මගේ බර හරිම ගානට තියෙනවා බඩත් දැන්නම් නෑ, මන් කලේ ඔය විදියටයි ස්තූතියි,
@usernimesym2ji9v
@usernimesym2ji9v 9 ай бұрын
Godak sathuti mis .ouage me camnt ekata aytamasathutui ...
@healthykitchendinu6450
@healthykitchendinu6450 9 ай бұрын
Oya ohoma karanna nangi, oyage barai badai anivaryenma wenasak wei, mageth den barai badai dekama adu wune man kema athara time eka hariyatama kara, oyata puluvanam dawal kema kala green tea ekak rasnen bonna, eken kema dirawana eka ikman karanawa, ❤️❤️❤️
@chethanadilrukshi9167
@chethanadilrukshi9167 10 ай бұрын
පෙරන්න අවශ්‍ය නැද්ද
@healthykitchendinu6450
@healthykitchendinu6450 10 ай бұрын
අවශ්‍යම නෑ, ඔයාට අවශ්‍ය නම් පෙරලා බොන්න
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 2 жыл бұрын
මේක මම බීවා ඒත් මට ක්ලාන්තය හැදුනා ඒ ඇයි...
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
කුරුදු ගොඩක් දැන්මා ද, නැත්තම් ඔයා සීනි අඩු කෙනෙක්ද? මාත් බොනවා එහෙම වෙන්න පුලුවන් උඩ දෙකෙන් එකක් උනොත් ,
@dewindiwijerathna9714
@dewindiwijerathna9714 Жыл бұрын
ඕක අපෙ අම්මටත් උනා කුරුදු වලට සීනි මට්ටම පහල දමන්න පුලුවන් ඒක වෙන්න ඇති
@RenuRenu-zz7zm
@RenuRenu-zz7zm Жыл бұрын
කෑමට පෙරද පසුද බොන්නෙ
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
ඔයාට කැමති විදියට බොන්න පුලුවන් , ගෑස්ට්‍රයිටිස්ට්‍රයිටිස් තියෙනවා නිතරම බොන්න එපා,
@wasanashelomi3720
@wasanashelomi3720 5 ай бұрын
😊
@healthykitchendinu6450
@healthykitchendinu6450 5 ай бұрын
❤️
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
මී පැනී අනිවාර්යයෙන් ඔනිද මී පැනී නැතුව බොන්න බැද
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
පුලුවන් මී පැණි ඕනම නෑ
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
බර අඩු වෙන්න කැම පාලනය කරන්න ඔනිද ..කොච්චර කාලෙකින් පෙතිපල ලැබේ නවාද
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
මේක සතියකට 3-4 පාරකට වඩා බොන්න එපා, ඕනම දෙයක් නිතර බොන්න හොද,නෑ,
@videocafe9594
@videocafe9594 3 ай бұрын
මම තව මාස 6කින් වගේ බබෙක් බලාපොරොත්තවෙන් ඉන්නෙ. ඒත් මම කෙට්ටු කෙනෙක්. ඒත් බඩ තියනව. මේක සතියකට බොන්න ඕන දවස් ගාන ප්‍රමාණයක් කියන්න. Please
@kusumdissanayaka2276
@kusumdissanayaka2276 2 жыл бұрын
මට කියනවද මිස් මේ කුරුදු තේ එක පෙරලද බොන්නේ. නැත්නම් පෙරන්නේ නැතිවමද බොන්නේ
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
Cinnamon powder ekanam peranne ethiva bonna, puluvan , anith ewanam perala bonna, kohoma bivuwath awulak nee meka
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
@@healthykitchendinu6450 Cinnamon powder එක මම බොනවා. ඒක පෙරලා බොන්නෙ මම. කමක් නැද්ද එහෙම පෙරලා බිව්වට?
@sujeewafonseka6064
@sujeewafonseka6064 9 ай бұрын
ඔයා ඩොක්ටර් කෙනෙක්ද ඔයා මේ ගැන කියන්නෙ
@healthykitchendinu6450
@healthykitchendinu6450 9 ай бұрын
අනේ නෑ, ඇයි මන් කියනදේ වැරද්දක් තියෙනවාද? මාත් මේක බොනවා
@ChirangaNimsara
@ChirangaNimsara 7 ай бұрын
හැමදාම බිව්වට ප්‍රශ්නයක් නෑ නේ ද
@healthykitchendinu6450
@healthykitchendinu6450 7 ай бұрын
හැමදාම බොන්න එපා. සතියට දවස් 3-4 වගේ බොන්න
@nuwansanjana
@nuwansanjana Жыл бұрын
කෑමට පෙරද ගන්නේ කුරුදු තේ එක
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
ඔයාට කැමති වෙලාවක බොන්න පුලුවන් , කොහොම බිව්වත් දිනපතා බොන්න එපා, සතියකට 3 වගේ බොන්න, ඕනම දෙයක් නිතරම බොන්න හොද නෑ, ස්තුතියි ❤
@TharuM3
@TharuM3 Жыл бұрын
කෙට්ටුත් වෙනවද මේක⁣ට
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
Ou, bila balanna, hebei dinapatha bonna epa,
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН