No video

ආරක්‍ෂක දසදිසා පිරිත 7 වරක් - Dasa Disa Piritha | Seth Pirith | Pirith | Dahami Desawana

  Рет қаралды 524,106

දැහැමි Desawana

දැහැමි Desawana

Күн бұрын

දිසාසු දස භාගේසු ‐ ඨිතා බුද්ධානු භාවතෝ
වේරාභි අන්තරායාපි ‐ විනස්සන්ති අසේසතෝ
ඒව මාදී ගුණෝපේතං ‐ පරිත්තං තං භණාමහේ
පදුමුත්තරෝ පුරත්ථි මායං ‐ අග්ගිම්හිචේව රේවතෝ
දක්ඛිණේ කස්සප බුද්ධෝ ‐ නිරිතේ ච සුමංගලෝ
පච්ජිමේ ච සිඛී බුද්ධෝ ‐ වායව්‍යා මේධංකරෝ
උත්තරේ පියදස්සී ච ‐ ඊශානේ දීපංකරෝ
පථව්‍යා කකුසන්ධෝ ච ‐ ආකාසේ සරණංකරෝ
අච්චන්තරාය සබ්බේ තේ ‐ සෝක රෝගා භයාපි ච
විනස්සන්තු සදා තුයිහං ‐ සබ්බීරියා පථේසු ච
යක්ඛාදි දේවතාහි ච ‐ රාජ චෝරාහි අග්ගිහි
අමුනුස්සේහි සබ්බේහි ‐ තිරච්ජාන ගතේහි ච
ජාතා උපද්දවා සබ්බේ ‐ විනස්සන්තු අසේසතෝ
සිරස්මිං තේ බුද්ධ සෙටිඨෝ ‐ සාරිපුත්තෝච දක්ඛිණේ
වාමන්සේ මොග්ගල්ලානෝ තේ - හූරතෝ පිට කත්ථයං
පච්චිමේ තව ආනන්දෝ ‐ චතුද්දිසා ඛිණාසවා
සමන්තා ලෝකපාලා ච ‐ ඉන්ද දේවෝ ච බ‍්‍රහ්ම ච
ඒතේසං ආනුභාවේන ‐ සබ්බුපද්ද මුපද්දවා
අනේකා අන්තරා යාපි ‐ විනස්සන්තු අසේසතෝ ති
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa. .
▶ Subscribe දැහැමි Desawana : bit.ly/Subscrib...
▶ Circle us on G+ : bit.ly/DahamiDG...
▶ Like us on Facebook : bit.ly/DahamiDF...
▶ Follow us on Twitter : bit.ly/DahamiDT...
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#SethPirith #DasaDisaPiritha #DahamiDesawana

Пікірлер: 258
@nilukasandyanilukasandyaku2731
@nilukasandyanilukasandyaku2731 5 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා සියලුදෙනාගේම අපල උපද්‍රවයන් දුරැවෙවා සියලු දෙනාටම සෙතක් ශාන්තියක් සැලසෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nalanifonseka3939
@nalanifonseka3939 3 ай бұрын
මේ දසදිසා පිරිතේ ආනුබාව බලයෙන් මාගෙ අසනිප සුව වෙවා මානසික සුවය කායික සුවය ලැබෙවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 Жыл бұрын
මේ පිරිතේ සත්‍ය බලයෙන් මගේ දරුවන්ගේ සියලු ග්‍රහ අපල දුරු වේවා ...තෙරුවන් සරණයි
@meditation5836
@meditation5836 3 жыл бұрын
මුලු රටම සුවපත් වේවා
@anuradhafonseka4538
@anuradhafonseka4538 2 жыл бұрын
Mema pirithe අනුහසින් mage දරුවන් 3 නිරෝගී weva.....ආරක්ෂාව ලැබේවා සියලු dena නිරෝගී weva
@upekhanppd
@upekhanppd Ай бұрын
Mama mahaa pirithe arenubhaawayen wasarak pura make hadawathe pawathina asaneepaya samanayakata path wewa !
@maananda6657
@maananda6657 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 මම හැමදාමත් මෙි පිරිත අහනවා 🙏🙏🙏🙏🙏
@matheeshanethmal9286
@matheeshanethmal9286 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් සියලු ලෝක වාසීන්ට සෙතක් සුවපත්ක්ම වේවා... 🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@nalanifonseka463
@nalanifonseka463 3 ай бұрын
මෙ දසදිසා පිරිතෙ ආනුබව බලයෙන් මට අදික ලෙස තිබෙන කොන්දෙ අමරුවත් අදික ලෙස තිබෙන බඩෙ අමරුවත් මෙ පිරිතෙ ආනුබව බලයෙන් ඉක්මනින් සුව වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nandanianusa181
@nandanianusa181 2 жыл бұрын
ෙමි පිරිත් බල ෙයන් මා ෙග් පවු ෙල් සියලු ෙදනාට හා සියලු ලංකාවාසි සියලු ෙදනාටම යහපතක්ම ෙවිවා...සාදු සාදු සාදු සාදු......
@induscovers2293
@induscovers2293 Жыл бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🌼🌼 අප පවුලේ සියලුම දෙනා ආරක්ෂා වේවා!.. නවග්‍රහ දෝෂ දුරු වේවා !..🙏🙏🙏🌼🌼🌼
@user-jk3ls4vm3b
@user-jk3ls4vm3b 7 ай бұрын
මේ පිරිතෙ බලයෙන් මගෙ අම්මා ,අප්පච්චි ,අය්යලාදෙන්නත් සියලු සත්වයොත් සුවපත් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malindaranganarangana7569
@malindaranganarangana7569 Жыл бұрын
මෙම පිරිතේ අනුහසින් ශෂිකා ලක්මාලිගේ සියළු අපල දුරු වෙවා....සියළුම පැතුම් ඉටු වේවා ...!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shaliniterasha
@shaliniterasha Жыл бұрын
සියලු දෙනාටම බුදු සරණ වේවා 🙏🙏🙏
@nandanikandawela363
@nandanikandawela363 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගෙත් දියනියගෙත් අපල දුරුවෙව🙏🙏🙏🙏🙏🙏🙏🙏
@matheeshanethmal9286
@matheeshanethmal9286 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් සියලු ලෝක වාසී අම්මාවරුන් පියවරුන් ඇතුලු මගේ අම්මා සහ පියා ද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා ...🙏❤️
@devikadevi9713
@devikadevi9713 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මෙි දසදිසා පිරිතේ බලෙන් සෑම දෙනාට ම නිදුක් නිරෝගි සුවය පතමි තෙරුවන් සරණයි .
@nilukasandyanilukasandyaku2731
@nilukasandyanilukasandyaku2731 5 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ සැමට සේතක් ශාන්තියක්ම වෙවා බුදු සරණයි දෙවි පිහිටයි
@ramayakumari
@ramayakumari 11 ай бұрын
මේ පිරිත බලයෙන් මගේ දරුවන් දෙදෙනාත් සියඑ දරුවන්ටත් ඉගෙනීමට පිහිට වේවා ....... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@sunethrapriyadarshani3833
@sunethrapriyadarshani3833 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් අද දින විභාගයට පෙනී සිටින මගේ සකුනි රංගනා දියනියට මතක ශක්තිය ලැබී සාර්ථකව පිලිතුරැ ලියනට හැකි වේවා
@MaheshaKodithuwakku
@MaheshaKodithuwakku 3 ай бұрын
මෙම පිරිත් අනුහසින් මගෙත් කුසට ඉක්මනින් දරු පැටියෙක් පැමිනේවා!ඔබෙත් මගෙත් කිරි සිහිනය සපල වේවා !
@thusharathushara5254
@thusharathushara5254 3 жыл бұрын
මෙ පිරිතෙහි සත්‍යනු බලයෙන් මගෙත් මගෙ දරුවගෙත් අපල දුරු වේවා....!!!මගෙ අසනිප සුව වේවා....!!!මටත් මගෙ දරුවටත් සැනසීමෙන් ඉන්න ලැබේවා......!!!
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 2 жыл бұрын
💖🙏💕💖🙏🙏🙏🙏💖🙏🙏🙏🙏🙏
@user-bc5kz1yh2y
@user-bc5kz1yh2y 2 жыл бұрын
සැනසිම ලැබෙිවා ප්‍රශ්න අපි හැමෝටම මෙි හැර අපට වෙන පිහිටක් නැත දරා ගන්න
@user-bc5kz1yh2y
@user-bc5kz1yh2y 2 жыл бұрын
💜️💜️💜️💜️
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 2 ай бұрын
Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me utum දස disa pirithe anuhas බලයෙන් mta tibenna ඌ සියලුම anavina kodivina යක්ෂ pretha බෝත dosa garaha apala krdara bdka ass waha kata waha dosa දුරු වේවා mta නිරන්තරයෙන් utum tunuruwane asirwadaya sakhtiya blaya rkawaranya ලැබේවා ...අනන්ත sasara patan me මොහොත දක්වා ma විසින් kra ati සියලුම akusala karamayan යටපත් වේවා kusala karamayan මුදුන් path වේවා mta sitata gatata sanasimak ලැබේවා mage සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාන්ත suwayata path සාන්ත suwayata path සාන්ත suwayata path වේවා .. mta setak wanna yam seda ලොව වැසියන් සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu teruwan saranai සියලුම devi පිහිටයි ..mta mage issta දෙවියන්ගේ asirwadaya sakhtiya blaya rkawaranya නිරන්තරයෙන් ලැබේවා ..mma සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-vi3df8gs6k
@user-vi3df8gs6k 9 ай бұрын
mema pirithe balayen matah mama sethpathana semwtah seth wewa. dharmawardene.
@m.nelindu4137
@m.nelindu4137 2 ай бұрын
මේ පිරිත අනුබාව බලයෙන් අම්මාගේ අසිනිප සුව වී නිරොගිමත්ව සිටිමට ලැබේවා සියලු ලෝවැසියන්ගේ ලෙඩ දුහිත් කරදර දුරැවේවා මේ බලයෙන් 🙏🙏
@anuradhafonseka4538
@anuradhafonseka4538 Жыл бұрын
Me pirithe anuhasin mage දරුවන් 04 දෙනා හට නිරෝගී සුවය ලැබේවා හිසේ පටන් depathula dakava සියලු රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kasharakashara5023
@kasharakashara5023 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරු දෙදෙනාගේ සියලු ග්‍රහ අපල දුරු වි ඉගෙනීම් කටයුතු සාර්ථක කරගැනීමට පිහිට ලැබේවා. සාදු සාදු සාදු...💐💐💐💐💐💐💐💐
@gamingrashi4296
@gamingrashi4296 2 жыл бұрын
Dasa disha me perethe balayan mage daru dannage ediri anagathe sarthakawewa podi daruwage eganime katautu sarthaka wewa shiyaluma apala duru wewa sadu sadu sadu
@harshaandrahennady8771
@harshaandrahennady8771 10 ай бұрын
I believe this piritha will help me &;everybody .
@malinandani3412
@malinandani3412 4 ай бұрын
මෙම උතුම් දසදිසා පිරිතේ ආනිසංෂ බුදු ගුණ බලයෙන් මගේ පුතුට , මාහට, අපට පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🌸☸️🙏 , 🌺🌺🌺🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 жыл бұрын
මගෙ හිතට දැනෙන දුක් වේදනා දුරු වෙවාසැනසිමලැබෙවාඅපසියළුදෙනාටමද, තෙරුවන් සරණයි,,,,,ඔබවාහාන්සෙටද,, සාධු සාධු සාධු
@nipunarandilu5382
@nipunarandilu5382 Жыл бұрын
දස පිරිතේ සතයානු භාවයෙන් මගේ දුවගේ අපල දුරු වේවා🙏🙏🙏
@amallanka4061
@amallanka4061 6 ай бұрын
Sadu sadu sadu සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා suwapath වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏
@nandanaranasinghe2209
@nandanaranasinghe2209 Жыл бұрын
මගෙ දරුවන් 2ම අසනිප වෙලා මේ පිරිතේ අනුහස් බලයෙන් මගේ පැටව් දෙන්නාගේ සියළු අපල දුරැලී නිදුක් නිරෝගි වේවා........!
@ramyadisanayaka1185
@ramyadisanayaka1185 8 ай бұрын
🙏🙏🙏
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
Ane me pirith blen oyala hamoma prtha krann mgei mge husbgei asthuta p🙏🙏🙏🙏
@malanisamarakoon-bh9it
@malanisamarakoon-bh9it 27 күн бұрын
දසදිසා පිරිතේ ආසිර්වාදයෙන් මේ ගෙදර සැමට යහපතක් වේවා නෙහෂා දියණියට කතකිරීම වහ වහ වැඩිදියුණු වේවා නීරෝගී බුද්දිමත් දරුවෙක් වෙව්ස්
@shehanmaduvantha2913
@shehanmaduvantha2913 2 жыл бұрын
Mata mein yahapathakma wewa mage uthum parthanawa!mage paule hemotamath yasa esuru lebewa.
@user-nt1vl9zx7x
@user-nt1vl9zx7x 2 күн бұрын
මේ පිරිතේ සත්‍යයෙන් මගේ දරුවන්ටත් මටත් තියෙන ලෙඩ රෝග අපල දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandararathnayaka3248
@bandararathnayaka3248 Жыл бұрын
මේ පරිතේ බලයෙන් පවුලගෙන් බැනුම් ඇසිම නැතිවේවා...
@krishanthimadhumali556
@krishanthimadhumali556 Жыл бұрын
Me pirithe balen mage bade inna baba lassanam lasssana niduk nirogi buddaimath rosamalak wage suraganawak wewaaaaaaaaaaaa........
@user-pe4lc2un2z
@user-pe4lc2un2z 3 ай бұрын
බුදුරජාණන් වහන්සේ සත්‍ය නම් මේ පිරිතේ බලයෙන් මගේ පවුල සුවපත් වෙත්වා
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 7 ай бұрын
Sadu sadu sadu .🙏🙏🙏..seylu ලෝක වාසී seylu danatma taruwan saranai
@wrajapakse4717
@wrajapakse4717 Жыл бұрын
සාදු සාදු සාදු සම්මා සම්මබුදුසරනයි 🙏🙏🙏
@sriyanisenadera
@sriyanisenadera 2 ай бұрын
මේ පිරිතේ බලෙන් ඔබ මා හැමෝගෙම සියලු ලෙඩ දුක් දුරුවී නිදුක් නීරොගි සුව ලැබේවා .
@rswikramaarchchi6831
@rswikramaarchchi6831 2 жыл бұрын
Me pirithe belen siyaluma sathwayo kusidu vipathak nomawewa !!! Siyaluma vipathwalin arksa wethwa
@bkindrni2444
@bkindrni2444 3 жыл бұрын
Me sathya balayen mage podi puthage siyalu apala duruwewa!!! Siyalu pathum ituwewa!!!
@rupamalkanthihasanthiweras5516
@rupamalkanthihasanthiweras5516 4 жыл бұрын
Sadu sadu sadu oba wahanseta තෙරුවන් සරණයි
@premakumarawijekoon9580
@premakumarawijekoon9580 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ව්සදී සතුට සමදානය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏
@anularathnayaka4293
@anularathnayaka4293 2 жыл бұрын
me pirithe balayen siyalu manushshayange duk duru wewa
@user-ot9jq8qw5x
@user-ot9jq8qw5x 6 ай бұрын
Me පිරිත් බලයෙන් මගෙ බලාපොරොත්තු ඉස්ට වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
සාධු` සාධු` සාධු` සියලුම ලංකාවාසීනට බුදුසරණය ඉ
@dewminiperera4147
@dewminiperera4147 Жыл бұрын
mn hamadama udeta ahanwa puduma sanasimak danennne theruwan saranai
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi 10 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@dushanhureekaduwa6266
@dushanhureekaduwa6266 Жыл бұрын
Piritha sttya balayen mage hite thiyana biya duru wewa
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 😭😭😭😭😭😭😭😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 23/03/19/🤲😭🙏
@mudithanamasena3580
@mudithanamasena3580 3 жыл бұрын
සාදු සාදු සාදු
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
🌷sadu 🌷sadu 🌷sadu 🌷 Siyalu sathwayo suwapath wethwa Theruwan saranai siyalu denatama mama oman sita
@user-iw6zk2ri9h
@user-iw6zk2ri9h 5 ай бұрын
මෙ පිරිතේ බලයෙන් සියලු ඇස්වහ කටවහ දොස දුරුවෙවා සියලු දෙනාට යහපතක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා දුකින් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sitharapalihawadana8127
@sitharapalihawadana8127 2 жыл бұрын
Me pirithe balayen mage දරුවන් ge ha mage සියලුම graha dos දුරුවී යහපතක් ma වේවා budusarani
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 2 жыл бұрын
මේ පිරිතෙ බලයෙන් මාගේ අපල උපද්දව නැතිවි සෙත සාන්තිය ලැබෙවා
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 Жыл бұрын
සාඩු සාඩු සාඩු 🌻🌻🌻🙏❤️
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 😭😭😭😭😭😭😭😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 23/03/012/🤲😭🙏
@ugabandara2455
@ugabandara2455 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් සියලු මිනිසුන් සුවපත් වේවා!🙏🙏සාදු!සාදු!🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
අපේ දරුවන් ගේ.ලෙඩරොගද.සියලූදොසදූරුවෙවා...👃👃👃🙏
@charikadamayanthi303
@charikadamayanthi303 14 күн бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරැවාට යෙහාන් බිම්සරගේ තියෙන ග්‍රහ අපල භුත දෝෂ ඇස්වහකටවහ හැමදේම දුරැ වි නිදුක් නිරෝගි සුවය ලැබේවා.යෙහාන් බිම්සරගේ තියෙන මුරන්ඩුකම නැති වි හොද ගුණයහපත් දරැවෙක් විමට ආශිර්වාද කරන්න.හොදින් ඉගෙන ගැනීමට යෙහාන් බිම්සර පුතුට මේ පිරිත් බලයෙන් ආශිර්වාද කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@shashibbh7836
@shashibbh7836 2 жыл бұрын
🙏_____මේ පිරිතේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!_____🙏
@rumeshsameera3001
@rumeshsameera3001 3 жыл бұрын
apiwa araksha kara ganna me pirith balayen sadu sadu sadu
@lilijayawardana3505
@lilijayawardana3505 7 ай бұрын
Me පිරිත් බලයෙන් දස දිසාවේ සිටින සියලුම දෙනාටම seth වේවා budusaranai .🙏🙏🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 මගෙ දුකට 😭 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 23/03/04/🤲😭🙏
@user-jd3ds4bl5z
@user-jd3ds4bl5z 5 ай бұрын
Me pirithe anubawayen theertha viyath daruwage siyalu apala duru wewa!setha senasewa
@user-hj3tm9ky1r
@user-hj3tm9ky1r 7 ай бұрын
Me pirithe balayen mage theekshana puthage oluwe isnayo rogaya suwapath wewa
@darshananuwan6930
@darshananuwan6930 Жыл бұрын
Sadu andu sadu🙏🙏🙏
@neranjalapriyadarshani1605
@neranjalapriyadarshani1605 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ සැමියාත් දරැවාත් නිරෝගි වේවා.
@thennakoonthennakoon5237
@thennakoonthennakoon5237 4 жыл бұрын
බුදු ගුන අනන්ත යි බුදු සරනයි සැමටම
@ashagunathunga3018
@ashagunathunga3018 2 жыл бұрын
ආශා ගේ අපල දුරු wewa
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
ත්‍රිවිධරත්නයෙහිම සරණායි ☸🌞☸🌞☸🌞☸🌞🌞☸🌞♥♥♥♥♥♥♥♥♥♥♥
@user-bc5kz1yh2y
@user-bc5kz1yh2y 2 жыл бұрын
මෙි පිරිත් බලයෙන් ඉන්න තැනක්වත් අහිමි වුන මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වෙිවා දරුවන්ට යහපතක්ම වෙිවා මගේ ස්වාමි වු බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වෙිවා ගෞරව වෙිවා ස්තුති වෙිවා
@sithminasanjana1918
@sithminasanjana1918 Жыл бұрын
Me piritha palayan mage daruwan 4 danatama setha👨‍👩‍👧‍👦
@bandararathnayaka3248
@bandararathnayaka3248 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ විලුබේ අමාරැව නැතිවේවා
@Heshanmusiccraft
@Heshanmusiccraft 6 ай бұрын
🌼🙏සාදු සාදු සාදු ....!!! 🌼🌼🙏
@weligamages6537
@weligamages6537 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරුවා සුවපත් වේවා...සුවපත් වේවා..සුවපත්ම වෙත්වා...🙏🙏🙏
@menakawijethunga317
@menakawijethunga317 3 жыл бұрын
සාදූ සාදූ
@DinujaAryaAkeshwara
@DinujaAryaAkeshwara 3 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@chandanakumar4603
@chandanakumar4603 3 жыл бұрын
සුවපත් වෙනවා සත්තයි බුදු සරණයි
@prabodhigamage7404
@prabodhigamage7404 3 жыл бұрын
සුවපත් වේවා !!!!!
@s.lamila2882
@s.lamila2882 2 жыл бұрын
සුව පත් වේවා
@user-ef9nq7or4h
@user-ef9nq7or4h 28 күн бұрын
රටේ ජීවත්වන සියලුම ජනතාව සුවපත් වේවා 😊😊
@thiranidesilva312
@thiranidesilva312 3 жыл бұрын
Budusaranai siyaluma sathwaya
@mahindakumara4095
@mahindakumara4095 2 жыл бұрын
Me peritha balayan maga paula seyaluma denagama seyaluma gaha apala duru wewa
@niroshanidanapala6038
@niroshanidanapala6038 Жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@priyangapmalakulathilaka
@priyangapmalakulathilaka 8 ай бұрын
May pirithe balyen sanuthi nihansa diyaniyage apala duru wewa.
@samanthabandara366
@samanthabandara366 4 жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🍀🍀🍀🍀🍀🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@keekhasirlankia3437
@keekhasirlankia3437 3 жыл бұрын
Sadu.. . Sadu... Sadu...taruwansaranaie....oba..wahansata....
@dayasirisdk2764
@dayasirisdk2764 Жыл бұрын
Me pirite balayen apa paule siyalu Graha apala duru wewa. putage adyapana katautu sartaka wewa. Aposa samanya pela wibagaya wisista Lesa samath wewa.
@sujeewanisilva7999
@sujeewanisilva7999 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@kanthijayawardhana8960
@kanthijayawardhana8960 Жыл бұрын
May triple gem bless you and your family
@chamaragunathilake9430
@chamaragunathilake9430 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸🌸
@kasunikagayani8065
@kasunikagayani8065 2 жыл бұрын
Ma pirith balayen mage daruwa sanipa wewa
@anadi93
@anadi93 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් යහපතක් වේවා ..!
@gayandipicka9700
@gayandipicka9700 Жыл бұрын
Me purethe balamhimayen mage paule hamotam theyana wasdos seyalu duruve jayen jayama labewa
@kuwaitcity6755
@kuwaitcity6755 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 mage siyalu lada duk karadara suwa wewa mage paule hamothamath me piritha balayan suwaya labewa budu saranai
@jasinthagunawardena410
@jasinthagunawardena410 5 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape suwamin wahanseta us
@sasantharodrigo
@sasantharodrigo 5 ай бұрын
මේ පිරිත් දේශණාව මාගේ කැස්ස සුව කෙරුවා. සාදු සාදු සාදු .🏵️🌷🌹💐🌺🌸💮🪷🌻🌼
@kalummaduranga
@kalummaduranga Жыл бұрын
මේ පිරිත් බලයෙන් අපිට තියන හැම දෝෂයක් ම ඇස්වහක් කටවහක්ද නැති වෙලා සැනසීම ආරක්ෂා ව ලැබේවා 🙏🏻🙏🏻
@tommyshelby5801
@tommyshelby5801 10 ай бұрын
ලෝකයම සුවපත් වේවා!!
@winajayakody1617
@winajayakody1617 5 жыл бұрын
Shadu shadu shadu Anne Nirosha weerakkody mage siyalu yahapatha selasewa siyalu apala duruwewa
@Jakey69420
@Jakey69420 Жыл бұрын
I love the fact that I love the prayers 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@user-Dilruu
@user-Dilruu 5 ай бұрын
මේ පිරිත් බලයෙන් හිරෝශි දිල්ශා වන මාගෙත් මගෙ පවුලේ සියලුම දෙනාගෙත් ඇස්වහ කටවහ සියලුම ග්‍රහ අපල දුරු වේවා. සතුට සෞභාග්‍යය සැනසීම උදාවේවා......!!!🙏🙏🙏
@methma2344
@methma2344 4 жыл бұрын
Budu saranai siyaludenatama🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 33 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН