No video

මේ ගුවන් නියමුවන් තිදෙනා සිදුකළ වික්‍රමය සිමියුලේටරයකවත් කරන්නට හැකි වෙනෙකෙක් සිටියේ නැහැ

  Рет қаралды 29,214

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

යානාවේ පාලක පද්ධතිය අඩි 37,000දී මුළුමනින්ම අක්‍රිය වීම සහ එක් එන්ජිමක් අකර්මණ්‍ය වීම යනු ගුවන් යානාවකට මුහුණ දිය හැකි වඩාත්ම භයානක තත්වය විය හැකියි. එනමුත්, එය පැදවූ ගුවන් නියමුවන් දෙදෙනා සහ මගියෙකු ලෙස ගමන් කළ තවත් නියමුවෙකු එක්ව එම යානාව ගුවන් තොටුපොළක් වෙත පියාසර කරන්නට සමත් වීම ප්‍රාතිහාර්‍යයකින් මෙහා දෙයක් නොවෙයි. යුනියිටඩ් එයාලයින්ස් ගුවන් සමාගමේ Flight 232 දරණ යානාව මුහුණ පෑ අතිශය දුර්ලභ අනතුර සහ එය කළමනාකරණය කරගත් අයුරු මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ. | United Airlines Flight 232.
Subscribe : / @aviocrat
Music Track - Andrew Langdon - On The Hunt
#aircraft #aviation #technology

Пікірлер: 162
@deepalwarnakulasureya909
@deepalwarnakulasureya909 10 ай бұрын
ඉතාමත් සතුටුයි ඔබගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව තුළ සිදුවුණා වූ සප්ත කන්‍යා ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්න
@Gomaniatec
@Gomaniatec 4 ай бұрын
kzbin.info/www/bejne/o6LbY2WKZb1kfsksi=s1bb8Do2fKvZ4S0d 🥰
@chamarasuranga5212
@chamarasuranga5212 10 ай бұрын
ලොකු දැනුමක් ලබාගන්න පුලුවන්.සුපිරි ජයවේවා.
@shamalperera4875
@shamalperera4875 10 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම දිගටම බැලුවා ...ඉතා විද්‍යයාත්මක ව,,පිලිවෙලට, ඉදිරිපත් කරන නිසා,,ආසාවෙන් බලනවා...
@panapagefernando8055
@panapagefernando8055 10 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. flight එක control වන ආකාරය උනත් ඉගෙන ගන්න කෙනෙක්ට වටිනවා... දිගටම මේවගේ vidio කරන්න.....
@buddhikasaranga3436
@buddhikasaranga3436 10 ай бұрын
ඉතාමත් විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තුතියි , ඒ වගේමා එම ගුවන් නිලධාරීන් ඉතාමත් දක්ශ වගේම හාස්කමක් .
@musicart5182
@musicart5182 10 ай бұрын
මගේ නම් බලන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳල පැතුම වුනේ කාටවත් කරදරයක් වෙන්න එපා කියල ... ❤
@romwij
@romwij 3 ай бұрын
මේක 89' උන සිද්දියක්ක්නේ.වෙලා ඉවර උන එකක්නේ.
@eranda780
@eranda780 10 ай бұрын
ඔයාගේ series ටිකනම් සුපිරි. මම සියලුම ඒවා ටික බැලුවා
@Design.Studio-DS
@Design.Studio-DS 10 ай бұрын
හැමදාම වගේ අතිශය වැදගත් කරුණු වලින් පිරුණ වීඩියෝ එකක්. අවුරුදු කීපයක් ඉඳලම විවිධ chanels වල Aircrash investigation බලල තියනව ඒත් මේ තරම් ආකර්ෂණීය උනේ නෑ. investigation වීඩියෝ එකක් මේතරම් පැහැදිළිව සහ ආරම්භයේ සිට අවසානය දක්වාම Audiance එක ආකර්ශණය කරගන්න විධියට අති දක්ශ ආකාරයෙන්,තාක්ශණික කරුණු සමග ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහොමත්ම ස්තූතියි 🙏 . හැබැයි තව දෙයක්.. අවු 6 ක් තිස්සෙ ගුවන් යානා වල යනව. මේ විස්තර හොයන නිසා flying duration එකේ කවදාවත් නිදා ගන්න නම් හම්බෙලා නෑ. 😢 අනිත් passengers ල වගේ සැහැල්ලුවෙන් යන්න හම්බෙලාම නෑ.. 😊
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
තවත් බිහිසුණු අනතුරකට මුල් උනු කාර්මික දෝෂය පැහැදිලිව විස්තර කර ඒ නිසා සිදු වූ අනතුර, සහ ඉන් හැකිතාක් දුරට බේරීමට කළ ක්‍රියාවලිය ගැන විස්තර කර දීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි.👍👍💚. තවත් මෙවැනි විස්තරයක් බලාපොරොත්තුව සිටිනවා. ස්තූතියි 💐
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 10 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම් අතිවිශිෂ්ඨයි.
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 10 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි !!! අප වෙනුවෙන් කරන මෙහෙවරට ...බුදුසරණයි!!! 🙏🙏🙏
@chanakasanjaya6293
@chanakasanjaya6293 10 ай бұрын
සුපර්බ් අයියා❤️ ලොකු දැනුමක් ගත්තා🎉
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 10 ай бұрын
ගොඩක් ස්තූතියි!❤️ ඔබට සවිස්තරාත්මකව මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව. . හරිම ආසාවෙන් තමයි බලන්නෙ. ❤️❤️❤️
@user-wk1sq9qz9k
@user-wk1sq9qz9k 7 ай бұрын
❤❤ඉතාමත් සතුටුයි මේ සම්බන්ධව දැනගන්න ලැබීම ඔබතුමාගෙන්❤❤
@solodesigner2765
@solodesigner2765 15 күн бұрын
ඔබ තුමාගේ වීඩියෝ වලින් මම ලොකු දැනුමක් ලබා ගන්නවා. බොහොම ස්තූතියි.
@wipulagunasekara1925
@wipulagunasekara1925 2 ай бұрын
ඔබ යම් සිදුවීමක් විස්තර කරනු ලබන ආකාරය ඉතා විශිෂ්ට යි. අවසාන කොටසෙදි මගේ ඇගේ මයිල් කෙලින් වුනා හරියට මම ගමන් කරන යානය හදිසි ගොඩ බෑමට ලක්වෙනව වගේ දැනුන නිසා.
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 3 күн бұрын
ගොඩක් ස්තුතියි වැඩසටහනට ගොඩක් දේවල් දැනගත්ත ඔබ තුමාට ගොඩක් ස්තුතියි ජයවේවා ඔබ‍ට 👍🙏❤️😊
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 3 күн бұрын
ගොඩක් තේරුම් ඇතිව ඔබතුමා අදහස් දෙන එක ගොඩක් වැදගත්
@anurakumara14
@anurakumara14 10 ай бұрын
අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක්❤ ස්තුතියි
@susantharathnayaka9751
@susantharathnayaka9751 10 ай бұрын
නියමයි. ගොඩාක් වැදගත් වගේම ගොඩක් ආසාවෙන් බැලුවා. ජය වේවා..
@himalkosala8136
@himalkosala8136 2 ай бұрын
ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් 👍👍
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 10 ай бұрын
ගුවන්යානා තාක්ෂණය ගැන ආස හින්දම ටික කාලෙක ඉදන් මේ වීඩියෝ බලනව.. මුලදි මේ යානයක සැකැස්ම, හසුරුවන විදිය ඊට සම්බන්ධ පාලන පද්ධති ගැන,ඒහා සම්බන්ධ භාවිතාවන වචන ගැන ලොකු අවබෝධයක් තිබුනෙ නෑ...ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ වීඩියෝ බලලම,ඔබට බොහොම ස්තුතියි...😍
@dimuthuwijesekara6031
@dimuthuwijesekara6031 10 ай бұрын
වීඩියෝ එක බැලුවා . බොහොම ස්තුතියි ඔබතුමාට
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 10 ай бұрын
ස්තුතියි ඔබට. අදත් දෑස් අයාගෙන ඔබගේ වචන හරඹයත් එක්ක අවසානයත් එක්ක රැඳී උන්නා සිතට සහනයක් දෙන වචන පෙලකින් අවසන් වේවි කියලා. ඒක ඒ විදියටම වුනා. ගුවන් යානයක නැගී ගමන් කරනවා කියන්නෙ ආයෙ බහිනකල් දෙවියන්ට සියලු දේ බාර දෙනවා කියන එකයි.
@UCAECLFHarsha
@UCAECLFHarsha 10 ай бұрын
Meka nam marama talent ekak. Thank you sirr.
@yasojautube
@yasojautube 10 ай бұрын
අහන්න ආස විදියට හොඳින් විස්තර කරනවා. සැම වීඩියෝවක්ම විශිෂ්ඨයි. මේවාගෙ දෙයක් හරියටම investigate කරන්නෙ කොහොමද ? Destroy වුන කොටස් වලින් කොහොමද ඒ දේ කරන්නේ . මේ ගැනත් පුළුවන් නම් video එකකින් පැහැදිලි කිරීම කරන්න.
@DeshanRumesh
@DeshanRumesh 10 ай бұрын
ඒ ගමනෙ ඉදිය වගෙ දැනෙන තරමටම ආසාවෙන් හැමදාම බලනව සර්ගෙ වීඩියො එකක් ආපු ගමන්ම
@SUPUNNITHARU
@SUPUNNITHARU 10 ай бұрын
Thanks God, most of them saved their lives. Your presentation is really good. Please keep up the good work. ❤❤❤
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 3 ай бұрын
අහන්න ආස විදියට හොඳින් විස්තර කරනවා.
@mahendraperera109
@mahendraperera109 10 ай бұрын
හරිම වැදගත් පාඩමක් සුභපතනවා ඔබතුමාට
@user-jo9co4de8d
@user-jo9co4de8d 10 ай бұрын
Good lesson about air crafts. Thanks you master.
@kumaracool969
@kumaracool969 10 ай бұрын
Loku visawasayak thibba magin saha niyamuwan berevi kiyal ( karya mandalaya ) daksayangae jeewatha ithama watinawa. Aa wagaema magiingea
@musicart5182
@musicart5182 10 ай бұрын
අපි හැමෝම බලනවා
@isharadamith640
@isharadamith640 10 ай бұрын
thanx dear sir.oya mama illapu de ishta kalata.mathakada man oyata kiuwa vedios danna gdk kal ganna epa kiyala?oya e illemata kan dunna ekata gdk sthuthiy.aththatama aviation wlt api gdk asai.oyage nxt vedio eka enakan api bln inne noiwasillen.oyage channel eka danum gabadawak.sirge channel ekata itha sithinma subha pathanawa.parissamin inna.good luck.jaya wewa.theruwan saranaiy.jesu pihitai
@Aviocrat
@Aviocrat 10 ай бұрын
බොහොම ස්තුතියි
@lalindanamal1985
@lalindanamal1985 10 ай бұрын
Lot of thanks sir ❤ keep it up
@everything4156
@everything4156 10 ай бұрын
ස්තුති ඔබට 👏👏👏❤❤❤
@dhammikaperera6312
@dhammikaperera6312 10 ай бұрын
Thanks friend ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upulcrane9934
@upulcrane9934 10 ай бұрын
Great 👍
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 10 ай бұрын
Good explanation. thanks sir One more
@shanthajayaweera403
@shanthajayaweera403 10 ай бұрын
මාර දැනුමක් ලබාගත්ත. Thanks..
@pathumsameera5978
@pathumsameera5978 10 ай бұрын
ලග ලග video දාන එක හොදයි, EI AL flight 1862, ගැනත් video එකක් කරන්නකෝ ජයවේවා
@SuththaSuththa
@SuththaSuththa 6 күн бұрын
සුපිරි
@jayathnandana7955
@jayathnandana7955 8 ай бұрын
THANK YOU SO MUCH DEAR FOR THE HORRIFIED PRESENTATION
@homeprologs
@homeprologs 10 ай бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරීමක්
@teampatrol61
@teampatrol61 10 ай бұрын
Macdonald Duglus eka වහන්න උනෙත් DC 10 නිසා නේද Sir
@cabeywickrama4746
@cabeywickrama4746 10 ай бұрын
ගොඩක් පැහැදිලි ... thank you sir ❤
@GraphicWithPV
@GraphicWithPV 10 ай бұрын
Thank you aiye okkoma video baluwa danata dapu❤video ekak enakam balan inne
@SurprisedCaveWaterfall-kh1sx
@SurprisedCaveWaterfall-kh1sx 4 ай бұрын
ඇත්තටම දක්ශ නිලධාරින් පිරිසක් 180වකගෙ හරි දිවි බේරුනාට සතුටුයි . හැබැයි හැමෝම බේරුනානම් තවත් සතුටුයි.
@shiwanthakawinda
@shiwanthakawinda 10 ай бұрын
සර් පුළුවන්නම් ලෝකයේ එදා මෙදාතුර නිර්මානය කරපු විශේෂ ගුවන්යානා ගැනත් වීඩියෝ දාන්න. උදාහරණයක් විදියට SR -71 Blackbird වගේ යානා ගැන
@CSBETTACOLECTION
@CSBETTACOLECTION 10 ай бұрын
Great work❤❤❤
@layanamila4098
@layanamila4098 10 ай бұрын
super...❤️
@tharindulakmal2168
@tharindulakmal2168 10 ай бұрын
වෙනද වගේම නියමයි..❤❤👌👌👌
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 10 ай бұрын
Supiri oyage pahadili kirima good
@mr.l.a.jayatissa-universit3324
@mr.l.a.jayatissa-universit3324 25 күн бұрын
Great narration and presentation.🙏
@Aviocrat
@Aviocrat 22 күн бұрын
Thank you kindly!
@kumarafernando7470
@kumarafernando7470 10 ай бұрын
Attatamai godak sathtui ❤
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 10 ай бұрын
Super bro
@aarwijesinghe2519
@aarwijesinghe2519 10 ай бұрын
පැහැදිලි කිරීම් වලදී ගුවන් යානයක ආකෘතියක් භාවිතා කරන්නේනම් හොඳයි
@Aviocrat
@Aviocrat 10 ай бұрын
හොඳ අදහසක්
@imalkasathsara5651
@imalkasathsara5651 10 ай бұрын
Real heros ❤️❤️
@user-pw1fh9dj7s
@user-pw1fh9dj7s 10 ай бұрын
Great.....
@chandanajayalal4327
@chandanajayalal4327 10 ай бұрын
Good Video Thank , Sir.
@Life-hz3fc
@Life-hz3fc 10 ай бұрын
DC10 එක නිසා Macdonald duglas company එකත් වහන්න වුනා අන්තිමට.
@RukmanCosta
@RukmanCosta 7 ай бұрын
එයාර් සිලෝන් හරි එයාර් ලංකා හරි ශ්‍රී ලංකන් හරි ලංකාවට අයත් ගුවන්‍ යානා වලට ඔය වගේ අනතුරු සුදුවෙලා තියෙනවද සර් තියෙනවනං ඒ සම්බන්ද කතාවක් කරන්න නැතිනං කිසිම දිනෙක එසේ කතාවක් කරන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@bodhiliyanarachchi454
@bodhiliyanarachchi454 10 ай бұрын
Excellent explanation,
@sachinkulathunga9376
@sachinkulathunga9376 3 ай бұрын
Supiri video eka......tnx....
@nalinpradad34
@nalinpradad34 10 сағат бұрын
Thanks
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 8 ай бұрын
good
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 10 ай бұрын
❤❤🙏🙏❤❤
@vikasithasankalpa2876
@vikasithasankalpa2876 10 ай бұрын
Excellent kind of correct brilliant explanation sir ⭐⭐⭐ ⭐⭐⭐
@vikasithasankalpa2876
@vikasithasankalpa2876 10 ай бұрын
ආදරණීය ඔබට බොහොම ස්තුතියි 💛
@indika8124
@indika8124 10 ай бұрын
Supirima Channel Ekak
@LahiruKirillawala
@LahiruKirillawala 10 ай бұрын
Thank you 🔥
@shamalperera4875
@shamalperera4875 10 ай бұрын
ලංකාවේ DC 8 අනතුර,, ගැන වීඩියෝ එක ඉක්මනට ගේන්න..???😮
@MawanaJayasekera
@MawanaJayasekera 3 ай бұрын
Very good commentation
@Aviocrat
@Aviocrat 3 ай бұрын
Thanks all
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 10 ай бұрын
සුපිරි...
@kumaracool969
@kumaracool969 10 ай бұрын
Mee waragaye guwan yanak gana baluwa video akak b3 10
@SUMALLIIYA
@SUMALLIIYA 10 ай бұрын
නිදහසෙ බලන වෙලාව ❤
@surangathelahera8162
@surangathelahera8162 10 ай бұрын
❤❤❤❤❤❤
@YTNET1
@YTNET1 10 ай бұрын
👍👍
@sujithkumaguruge9852
@sujithkumaguruge9852 10 ай бұрын
Well explained CD
@Aviocrat
@Aviocrat 10 ай бұрын
Thank you sir
@jayanthasiriwardana2278
@jayanthasiriwardana2278 10 ай бұрын
Thanks 👍
@RamithD
@RamithD 10 ай бұрын
Perfect 👍. Do a video about MH370
@nishan739
@nishan739 3 ай бұрын
Super explanation
@Aviocrat
@Aviocrat 3 ай бұрын
Thank you 🙂
@akilajayasinghe4815
@akilajayasinghe4815 10 ай бұрын
Death Chamber DC 10
@sattech4998
@sattech4998 10 ай бұрын
Good video❤❤❤
@user-sp5jw5kf4y
@user-sp5jw5kf4y 8 ай бұрын
Thank you
@yoshansandaruwan8077
@yoshansandaruwan8077 10 ай бұрын
Great explanation❤❤
@rameshsamarasinghe3954
@rameshsamarasinghe3954 10 ай бұрын
Great presentation ❤
@ranilasubash4866
@ranilasubash4866 10 ай бұрын
Good❤
@prabhashwara_dineth
@prabhashwara_dineth 7 ай бұрын
sir, cardiology prashnayk nisa pilot dream eka athherala thiyenne. simulator ekaka flying experience eka ganna lankawe puluwn widihak thiyed?
@sameeramadusanka8377
@sameeramadusanka8377 10 ай бұрын
godak asawen tama mama video balanne
@chinthakavithanage7908
@chinthakavithanage7908 10 ай бұрын
Thank you sir
@lakshmanhettiarachchi4647
@lakshmanhettiarachchi4647 10 ай бұрын
ඔඹගෙ විචාරය දැනුම් සම්භාරයක් ලබා ගත හැකි කුතුහලය සපිරි විශිෂ්ට එකකි.
@UCAECLFHarsha
@UCAECLFHarsha 10 ай бұрын
❤👍
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 10 ай бұрын
Supper
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 10 ай бұрын
ගුවන් යානයේ එන්ජින් එක තටුවලට සවි කරන්නෙ ස්ථිරවම තිරස්ව නේ. එන්ජින් තිරස් මට්ටමේ සිට පහළට එකම සිරස් තලයක අඩුම තරමින් පොළොව දෙසට අංශක 45 කවත් ආනතියක් ගෙනදිය හැකි පරිදි සීරුමාරු කිරීමට සකසන් නැත්තේ ඇයි. මෙසේ සකස් කළොත් හදිසි ගොඩ බෑමකදී ගුවන් යානයකට වෙනමම ස්වායත්ත පාලනයක් සිදුකර ගැනීමට හැකියාවක් ලැබෙනවා නේද?
@UCAECLFHarsha
@UCAECLFHarsha 2 ай бұрын
2weni parata balanne ❤
@user-cz3iw2ot3x
@user-cz3iw2ot3x 6 ай бұрын
Ane sadu.minisunge jivitha galavima motharam wasanawanthada
@dileepachamin2868
@dileepachamin2868 10 ай бұрын
සර් ගුවන්‍ යානය Takeoff එක ගන්න වෙලාවට Engine එකේ Fan එක විනාඩියට වට කීයක වේගයකින් කැරකවෙනවද ? ❤
@sarathudawatta8021
@sarathudawatta8021 10 ай бұрын
Trident වල 1970 ගණන් වලත් hydraulic main system 3 තිබුණා නේද ?
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 10 ай бұрын
Adath niyamai aiye ❤❤
@Shan1anon
@Shan1anon 9 ай бұрын
ගන්න අනේ මම කියපු ගුවන් යානා ආකෘතියක් 😢 අමාරුවෙන් අතින් පෙන්නනවට වඩා හොඳයි නෙ. මීට ඔබෙ. හොඳම fan😂 ( සූ මල්ලි එකෙන් cmnt කරන්නෙත් මම මේ මගෙ අනිත් account එක )
@lahiruayesha6996
@lahiruayesha6996 10 ай бұрын
මෙන්න නියම පැහැදිලී කිරීම් අර සම්මාන හම්බෙන්න ඔනී අය....වැදගත් දේකටනම් දෙන්නේම නෑ...
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 6 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН