No video

ඔබේ ජීවිතය ලියවී ඇති නාඩි වාක්‍ය - Analysis of Nadi Wakya - Manasgatha episode 69

  Рет қаралды 66,876

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Indian Palm Leaf Reading or Nadi Wakya is a sub branch of astrology originated in Ancient India. In this episode we do an analysis on whether this is a true art, its history, the process and related knowledge systems.
Madujith Sagara's Revit BIM course: 10% OFF - elearning.lk/c...
FREE public session: • Autodesk Revit BIM සහ ...
Madujith's video and research on Nadi Wakya: • නාඩි වාක්‍ය ඇත්තක්ද නැ...
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 626
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
Madujith Sagara's Revit BIM course: 10% OFF - elearning.lk/course/autodesk-revit-architecture-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk FREE public session: kzbin.info/www/bejne/fH6QhHylnqtnnKc Madujith's video on Nadi Wakya: kzbin.info/www/bejne/hGmzaYJof8x-sM0
@edwardsmith6036
@edwardsmith6036 Ай бұрын
මේ course එක කරන ගමන් ඉන්නේ 💪💪💪
@VirajDewarathna
@VirajDewarathna Ай бұрын
Already purchasrd. Absolutely highly recommended. මට දැන් shape එකේ ගෙයක් ගොඩ දාගන්න පුළුවන්. තාම lessons 6යි කලේ 💪💪
@amjiman3413
@amjiman3413 Ай бұрын
Hi Shanjaya. Small correction. It's Building Information Modeling( BIM). NOT business Information Modeling
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
@@amjiman3413 Oh, I said it like that? OMG sorry
@amjiman3413
@amjiman3413 Ай бұрын
Hi Shanjaya , I have a suggestion. If possible please interview Abhaya Threo( Nirapekshathwaye maga). He was a civil engineer now a monk. He has a good explanation regarding Buddhism, meditation & scientific explanations such as string theory etc.
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me Ай бұрын
මෙතන පේන වැදගත්ම දෙයක් තමා Madujith Sagara ගේ තියන flexibility එක. එතුමගේ මතයට 100% ක් පරස්පර මතයක් දසුන් කීවත් ඒකට මාරම ලස්සනට අනුගත වෙනවා. ඒක තමා බුද්ධිමතෙක්ගේ ලක්ශණය ❤️❤️❤️. මේ ඉන්නේ Civil Engineering research field එකේ cup ගහපු වැඩ්ඩෙක් 💪💪💪
@ssholdings7665
@ssholdings7665 Ай бұрын
එකෙන්ම respect ❤️❤️❤️
@richard.dawkings.7565
@richard.dawkings.7565 13 күн бұрын
ධම්මික පැනියට අහුවුනා හැබැයි චන්න ජයසුමන පාදෙනිය වගේ ලොකු උගතුන්
@NaveenHerath22
@NaveenHerath22 Ай бұрын
Respect for Dasun's patients! What a man. Good Conversation.
@user-xj5ig1mr1b
@user-xj5ig1mr1b Ай бұрын
සිරාවට. මදුජිත් සාගර නං තමං දේවල් දන්න බව ප්‍රදර්ශනය කරන්න එක එක දේවල් කිව්වත්, ඒවා point එකට අදාල නෑ, නිකං ප්‍රදර්ශනාත්මක බව විතරයි
@mahendrawanigasekara9127
@mahendrawanigasekara9127 22 күн бұрын
@@user-xj5ig1mr1bහරිම කතාව
@everythingfromme7064
@everythingfromme7064 Ай бұрын
පෘතග්ජන භාවය ගොඩක් වැඩි ,ආධ්‍යාත්මික ලෝකය පොඩ්ඩක්වත් ස්පර්ශ කරල නැති මිනිස්සු මේ වගේ දේවල් ගැන කතා කරන එක ඇත්තටම සිනහ උපදවන කාරණයක්.
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Ай бұрын
එකගයි මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්
@sanjuheshan8428
@sanjuheshan8428 Ай бұрын
mewa karanne aluth ayage oluwa mewagen ain karanna...yamak katha kiriimata e pilibada hoda adyanayak thibiya yuthui. aththa 1000 k liyala boru 2k kiyana eka thAMA DAN KRAME.
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 Ай бұрын
😢❤
@mr.vairal3
@mr.vairal3 18 күн бұрын
අනිවාර්යයෙන්
@IndikaSiriwardhane
@IndikaSiriwardhane 7 күн бұрын
Aththa me machan sanskruthiye inna aya prasiida madyayaka kathakaranne kattiya ekathuwela pvt karanna ona ewa porawal kiyala thamai hithagens aththe 😅
@user-bx7vl2ql2m
@user-bx7vl2ql2m Ай бұрын
මම නාඩි වාක්‍ය අහන්න ගියේ 1991 කොල්ලුපිටිය වෙජිලන්ස් හොටේල් එකට. හවසක ගියේ ඇගිලි සලකුණු දීලා ටිකකින් බැලුවා..කිසිදු ආකාරයෙන් කටින් අල්ලා ගැනීමට ඉඩ තිබ්බේ නෑ (සමහරු එහෙම කියනවානෙ) translator හිටියා එතකොට කැසට් ඒවාට අය කරේ නෑ. එකක් බලන්න රු 150/ .මගේ කෙන්දෙරේ නිවැරැදි ව හැදුවා.සියලු විස්තර හරි.පසුව මා වෙන දිනවල ගොස් අවශ්‍ය කාණ්ඩ ද බැලුවා.එවිට විවාහ නෑ නමුත් විවාහවෙන අය ගැන කියු දේ ඉතා නිවැරැදි .පුජාවක් කරන්න කීවා කැමති නම් එයත් කරා බොහොම පොඩි දෙයක් මාහ ලොකු වියදම් නෑ.මා දන්න කීපදෙනෙක් එතැනට අරන් ගියා ඉන් සමහරු ගේ ola leaves නෑ..අනිත් අයටද කියවුනා .මා යන කාලේ බැලුවේ Jaishankar. හරි නිහතමානි කෙනෙක් එයාගෙ මල්ලී Chndrasekaran හිටියා..මා මගේ ඒද්ල් බැලීමට නිතර ගියා ඒ වගේම අනිත් අයත් ගියේ මා සමග ඒ ගිය් දින දෙකක ලංකාවේ සුප්‍රසිද්ධ හිමින්මක් ද වැඩියා. බලංගොඩ හිමි නෙවි මාතර පැත්තේ ගම, මහරගම වැඩ්විසු හිමි කෙනෙක් මට කියු දේවල් හරි.
@hibru1234
@hibru1234 20 күн бұрын
අපේ පවුලේ ඔක්කොම බැලුවා. වෙච්ච දේවල් ඔක්කොම හරියට කිව්වා. ඒත් අනාගතේ ගැන කියපුවනම් සම්පූර්ණයෙන්ම බොරු.දැනට අවුරුදු 25 විතර වෙනවා බලලා. පුජාත් තිබ්බා
@deepakariyawasam8673
@deepakariyawasam8673 16 күн бұрын
Is that place still functioning? Do you have the contact details please?
@chandrikaranuluge7700
@chandrikaranuluge7700 6 күн бұрын
කොල්ලුපිටිය තැනේ ඇඬ්‍රස් එකක් දෙන්න පුලුවන් ද
@ලටපටlatapatavlog
@ලටපටlatapatavlog 3 күн бұрын
​@@chandrikaranuluge7700කොල්ලුපිටුයෙ නෙමෙයි , බම්බලපිටියෙ කොතලාවල ඇවනියු එකේ තියෙන්නෙ. Location බලාගෙන යන්න පුලුවන් google location වලින්
@ashanjt
@ashanjt Ай бұрын
Madujith sir ව දැකලා ආවේ. සුපිරි කියවිල්ලක් කියවන්නේ. ඔහොම ම අර ජෙරමි සීන් එකයි low of attraction එකයිත් අල්ලමු නේ. දැන් මධුජිත් සර් ව දිගටම ඕන හොදේ. සුපිරි බුලට් එකක් ඔය 💪💪💪
@MadujithSagara
@MadujithSagara Ай бұрын
I spent remarkable two and half hours with you two brothers. මම හිතනවා මේක බලන අයටත් එසේම වේවි කියලා .. Madujith Sagara
@NuwanTharidu-us5bd
@NuwanTharidu-us5bd Ай бұрын
Madujith Sagara 💪❤️💪
@SamanthaRathnayaka-mh6gd
@SamanthaRathnayaka-mh6gd Ай бұрын
Sir
@VirajDewarathna
@VirajDewarathna Ай бұрын
💪💪💪💪
@tehanasanka8713
@tehanasanka8713 Ай бұрын
වැඩ්ඩෙක් 💪💪💪
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me Ай бұрын
මෙන්න වැඩ්ඩෝ 💪💪💪❤️❤️❤️
@chaturangamahesh4324
@chaturangamahesh4324 Ай бұрын
සාගර මහත්මයා. චුට්ටක් ඉවසන්න පුරුදුවෙන්න. උගත් කම තහවුරු කරන්න හදන්න යන්න එපා. ඔයාගේ අවස්ථාව එනකන් ඉන්න. තට්ටේ ලස්සනයි.
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 Ай бұрын
නාඩි වාක්‍ය - 1.ක්‍රිස්තු දහම ප්‍රචාරය කිරීමට අවස්ථාව ගැනීමට නාඩි පොත් එකතුකර පිච්චුවා ඉන්දියාවේදී. 2. නාඩි කියවීම් නොමැති මිනිසුන් සිටිනවා ඉහත හේතුව නිසා. 3. සමාජ විරෝධී වැඩ කරන අයට නාඩි වාක්‍ය නැත. 4. හිට්ලර්, විජීවීර, ක්‍රස්තෝ, ලෙනින්, කාල්මාක්ස්, මදුෂ්, විජේවීර, club වසන්ත වැනි අයට නාඩි වාක්‍ය නොමැත. 5. නාඩි වාක්‍ය මෝඩයන් සඳහා නොවේ. 6. තමාගේ අනාගතයේ මග සලකුණු දැන ගෙන කරදර මග හැර ගැනීමට පියවර ගැනීමට පමණක් නාඩි ප්‍රයෝජන ගන්නා බුද්ධිමතුන් ගේ කටයුත්තකි. - නාඩි වාක්‍ය යනු කෙනෙකුගේ දෛව සටහනයි. එය බලා සුදුසු තෝරා ගැනීම් කරගැනීම ජීවිතයේ ඉඳිරි ගමන පහසු කරයි. එය, උස ගොඩනැගිල්ලක උඩුමහලට පඩිපෙලේ නොගොස් ලිෆ්ට් එකේ යනවා වැනි පහසුවකී. 😅😅
@sujeevarathnayaka5845
@sujeevarathnayaka5845 21 күн бұрын
ඔව් මේ තට්ටයට පුදුම හදිස්සියක් තියෙන්නේ අනිත් අය කතා කරන වෙලාවට පොඩ්ඩක් ඉවසලා ඉන්න
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 Ай бұрын
ඔබ දෙපලගේ කතාව බොහෝ ම හරවත් ය.කතාව දිගු වූවත් මා එය ආසාවෙන් ඇහුම්කන් දුනි නාඩි වාක්‍ය ගැන මාහට ඇති අත්දැකීම නම් මීට අවුරුදු 19කට පමන පෙර මා එය ඇසූ අතර එයින් 80%ක් ම දැනට සත්‍ය වී ඇත.මා කිසිදු දිනක කේන්ද්‍රයක් වත් බලා නොමැති අතර මාගේ සහෝදරියකගේ දැඩි උවමනාවට මා මෙහි ගිය අතර එවිට මා ව්වාහ වී එක පුතෙක් සිටීය.මේ නාඩි වාක්‍ය අසන අවස්ථාවේ ඔහුට වයස අවුරුද්දක් වත් නැත.මා මාහට කියවූ කිසිම දෙයක් විශ්වාස නොකලෙමි .නමුත් එහිදී කියවුනු ශාන්ති කර්ම මා සියල්ල නොකඩවා සිදු කල අතර ඒවාද බොහෝ පහසුවෙන් කල හැකි දේවල් වුනි.එහි දී මාගේ පුතාට ජීවිත අනතුරක් අවුරුදු 3-5 අතර කාලය තුල අනිවාර්යයෙන් ම සිදුවෙන බව කී අතර එය කිසිම අයුරකින් වැලැක් විය නොහැකි බවත් මා හට කරන්න දුන් පිලිවෙත් නිවැරදිව කරන ලෙසත් එම පිලිවෙත් කරත් සුලු වශයෙන් හෝ අනතුර වන බව කියෙවිනි.මා නිතරම බෝදි පුජා සහ වෙනත් පින් කම් විශාල වශයෙන් කල අතර හරියටම මේ කියූ කාලය අතර තුර මාගේ නිවසේ විදුලි පද්ධතියේ අලුත් වැඩියාවක් සිදුවිය.මාගේ පුතා නිවසේ සෙල්ලම් කරමින් සිටි අතර අනපේක්ෂිත අයුරින් ඔහුට විදුලි සැර වැදුනු අතර ඔහුගේ ජීවිතේ බේරුනේ හාස්කමකිනි.විදුලි සැර පමනක් නොව ඔහුගේ දෑත් ගින්දරින්ද පිලිස්සිනි.එපමනක් නොව ඔහු පිලිබද ව පැවසූ බොහෝ දේ අද සත්‍ය වී පවතී.ඔහු පාසලේ කැපීපෙනෙන ශිශ්‍යක් වන බවත් ලන්කාවේ ඇති ප්‍රසිද්ධ පාසලට ට යන අතර ඔහු වැඩිදුර අද්‍යාපනය සදහා විදේශ ගත වන බව පැවසීය.එහිදී ඔහු වානිජ විශයින් ඉදිරියට යන බව පැවසීය.නමුත් මේකිසිවක් නොදන්නා ඔහු තම පියාගේ දැඩි අවශ්‍යතාවයට science කිරීමට සිදුවිය.කාලයත් සමගම ඔහු දැන් තමා වැඩි කැමැත්තක් දක්වන්නේ වානිජ අන්ශයින් යාමට බව පවසා දැන් එම විශයින් අද්‍යාපනය ලබයි.මාගේ අනිකුත් දරුවන් ඉපදීමට පෙරම මෙසේ කියූ අතර මා හට කියූ බොහෝ දේ අද සත්‍ය වී තිබේ.අදටත් මාහට මෙහෙම කියවුනේ කෙසේදැයි පුදුමයකි.අප නොදන්නා කුමන හෝ දෙයක් මේ නාඩි වාක්‍ය තුල ගැබ්වී ඇත.
@aluranarveez9021
@aluranarveez9021 Ай бұрын
Thanks sharing this.
@nisaljayasundara8430
@nisaljayasundara8430 Ай бұрын
We need an episode on dasuns bootha experience with personal experiences, without exposing the people who actually had to experience it.
@heshanweerasinghe662
@heshanweerasinghe662 Ай бұрын
මගේ එක හරියටම කිව්වා...දැන් මං බදින්න යන කෙනා මට හමබ වුනේ fb එකෙන්..එයාට හරියටම අවෘදු 5 කට කලින් හරියටම මගේ නමත් එක්ක කියන audio එක මං ඇහුවා..උන දේවල් කියපු ටිකේ පුංචි කාල වෙනසක් තිබුනත් හරියටම කියල තියනව..
@indunilusgodaarachchi9140
@indunilusgodaarachchi9140 Ай бұрын
අපි නොදන්න බොහෝ විද්‍යාවන් මේ විශ්වයේ තියෙනවා... ඒකවත් නොදන්න අය මේව කථා කරන එක විහිළුවක්... නාඩි වාක්‍ය 95,,% හරි... ඔය අතරේ අපි කරන පව් පිං අනුව යම් කිසි දේවල් යම් තරමකට වෙනස් වෙන්න පුළුවන්
@ranganasampath5164
@ranganasampath5164 Ай бұрын
Madujith Sagara කියන්නේ වෙනම level එකක්. Madujith Sagara youtube channel එක කියන්නේ self serving university එකක්
@mishafernando2650
@mishafernando2650 Ай бұрын
මධුජිත් තර්කයක් නැති දේවලුත් කියනව. පොඩි අතිශොක්තියක් තියෙනව
@sampathnandasiri3363
@sampathnandasiri3363 Ай бұрын
Confirmed
@nipunasampath2554
@nipunasampath2554 Ай бұрын
පොඩි ? කාලට තුන්කාලක් අතාර්තික මනස්ගාත.හැබැයි ඌ ඒවා ඇත්ත කියලා හිතන් ඉන්නේ කියලා පේනවා
@ssholdings7665
@ssholdings7665 Ай бұрын
වාර්තා වී ඇති විදිහටනේ කියන්නේ. ඔයාට ඒ කෑල්ල ඇහිලා නෑ වගේ. කොටන්න පෙර නිවැරදිව අසන්න
@CptDusty-hx8xb
@CptDusty-hx8xb Ай бұрын
Madhujith poddak porage mathema inn ekk tynwa. porata hoda danumak tynw thama. eunata pora Astro wage dewal igana gena na man hithanne. methnadi dasunge knowledge ekai accuracy ekai wadi mt htn widihata
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 Ай бұрын
😂
@chirangalasithwijewardhane3523
@chirangalasithwijewardhane3523 Ай бұрын
මෙතන ඉන්න තුන් දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලීමක් කරන්න කැමතියි. පළමුවෙන්ම ඔබලා බුදු දහම සහ ඒ ආශ්‍රිත ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිවැරදිව දැනුම්වත් වෙන්න. කතා කරන මාතෘකා ගත්තොත් කාරණායෙ කොටසක් ඇත්ත. කොටසක් බොරු. දැනුම ඇති කෙනෙක් නම් පැටලුම් ඇර ගනී. නැති කෙනෙක් තවත් පඹ ගාලක පැටලෙනව. කියන කාරණය හරියට දන්නෙ නැත්නම් එක්කො උදාහරණ වශයෙන් ඒ කතා ඉදිරිපත් නොකර ඉන්න. ✌
@lalithdissanayake4010
@lalithdissanayake4010 Ай бұрын
මමත් නාඩි වාක්‍ය බලපු කෙනෙක්. මට එතනදී හිතුනු දෙයක් තමයි මේ පෘතුවියේ ඉන්න සියලූම මනුෂයින්ට නාඩි වාක්‍ය ලියන එක වෙන්න බැරි දෙයක් කියලා. ඒත් මේ විශ්වයේ ගමන් කරන්න ලක්ෂ ගණනක් මාර්ග ඇති. ඒ ඒ මාර්ගයේ යන අයගේ ගති ලක්ෂණත් සමාන ඇති. මේ අය කරන්නේ කෙනෙක් ගියහම ඒ තැනැත්තාගේ මාර්ගය පළමුවෙන්ම හඳුනාගෙන දෙවනුව ඒ මාර්ගයේ ගමන් කරන අයගේ පොදු ඉරණම කියන එකයි.
@mihirisankalpani6641
@mihirisankalpani6641 Ай бұрын
Athakota amma thaththage thamange nam kiyamne kohomada
@mihirisankalpani6641
@mihirisankalpani6641 Ай бұрын
Athakota amma thaththage thamange nam kiyamne kohomada
@lalithdissanayake4010
@lalithdissanayake4010 Ай бұрын
@@mihirisankalpani6641 මුලින්ම අකුරු කිය කිය අහනවානේ ඒකද මේකද කියලා. එහෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවද දන්නේ නැහැ
@dilkyliyanaarachchi5251
@dilkyliyanaarachchi5251 Ай бұрын
I went for Naadi in 2004 in Bambalapitiya. Went with my friends. Predictions were completely wrong.
@enavigator3821
@enavigator3821 Ай бұрын
අය්යෝ 😢
@ccsiri
@ccsiri Ай бұрын
මම madujith sir ගේ නාඩි වාක්‍ය recording එක අහුවා. එතනදි ඒ අයට madujith sir ගේ විස්තර හරියට එකපාර කියන්න අමාරු වෙනවා. මන් ඒක පිලිගන්නවා. මමත් මගේ නාඩි වාක්‍ය ඇහුවා. හැබැයි මට එහෙම උනේ නෑ. එකපාරින්ම කිව්වා නම සහ විස්තර. මගේ recording එක මන් ගාව තියෙනවා තාමත්. මන් මේ ගැන හොයලා බලද්දි බලංගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේ ගෙන් දැන ගත්තේ, මේ විදියට නාඩි වාක්‍ය හරියට කියන්න පුළුවන් මහා පුරුෂ ලක්ෂණ 1 ක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන අය ගැන පමණක් කියලා( මගේ recording එක නැවත අසද්දි ඒ අය කියන දෙයකින් ඒක නැවත තහවුරු වෙන්වා). ඒ අය්ගේ එවා තමයි අර විදියට එකපාරින්ම විස්තර කියන්නේ සහ හරි යන්නේ. අනිත් අයගේ එවා එතරම් නිවැරදි නැහැ. ඒවා ඇත්තටම ඒ අය ඒ වෙලාවේ කියන දේවල්. ඒ කයි ටික දෙනෙක්ට හරි ගිහිල්ලා අනිත් අයට වරදින්නේ. නාඩි වාක්‍ය ගොඩ නැගුනේ වෙදික දැනුමත් එක්ක.ඒකේ තියෙන ප්‍රදාන කොටසක් තමයි මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව කියන්නේ. ඒක නාඩි වාක්‍යට සම්බන්ධයි. මේ වෙදික දැනුම තෙරුම් ගන්න අපහසුයි. ඒක පාඩම් කරලා research කරලා අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවේ. මහා පුරුෂ ලක්ෂණ සාමාන්‍ය මිනිස්සුන්ට ත් තියෙනවා( කුසල් ශක්තිය වැඩි). හැබැයි 32 කම පිහිටන්නේ බුදු කෙනෙකුට පමණයි.සමහර අයට එකක් වත් පිහිටන්නේ නැහෑ. ඒ අය ගැන නාඩි වාක්‍යය තුල සදහන් වෙන්නේ නෑ. එතනදි තමයි ඔය වැරදීම වෙන්නේ. ජනාධිපතිවරුන් ගැන නාඩි වාක්‍ය තුල සදහන් වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා . ඇත්තටම ඒ අයට වැඩි කුසල ශක්තියක් තියෙන නිසා තමයි ඒ තැන ඉන්නේ. මේ බවයේ මොන නරක දේ කලත්. ඒ නිසා ඒ අය ගැන සදහන් වෙන්න තියෙන ඉඩකඩ වැඩී. පොඩ්ඩක් logical mind එකෙන් නැතිව open විදියට සිතන්න. මමත් logical විදියට සිතන රැකියාවක් කරන කෙනෙක් තමයි. නමුත් logic වලට සෑම දෙයක්ම අසුනොවන බව තේරුම් ගත්ත ඉංජිනේරු රැකියාවක් කරන කෙනෙක් මම.
@xavier2.030
@xavier2.030 Ай бұрын
Obathumata anagathaya gana kiwwa dewal hari giyada?
@Mobileworldrock
@Mobileworldrock Ай бұрын
Good comment.I agree with you
@roshanjayasekara2370
@roshanjayasekara2370 Ай бұрын
මධුජිත් සාගර කියන්නේ ලංකාවේ තවත් සුපරිම බුලට් එකක් තමයි ලංකාවේ.කුඩුවෙන්නම දෙනවා සමහර අයට.හොද අප්ඩේටඩ් දැනුම් ගබඩාවක්👊
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me Ай бұрын
මේකේ ඉන්නේ මධුජිත් ගේ වෙනව්ම version එකක් 💪
@cmkrangika1512
@cmkrangika1512 Ай бұрын
ලොවෙත් ❤️
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 Ай бұрын
සංජය අයියා දවසක හොල්මන් ගෙදර ක ඉන්න යන්න කැමති අයට කියන්න කියල පෝස්ට් එකකුත් දැම්මා..ඒ උනාට ඔයා ගියෙ නැ 🫡
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
mata baya hithuna lol
@ashendilhara3450
@ashendilhara3450 Ай бұрын
මදුජිත් ගෙ කන්ටෙන්ට් ගොඩක් වටිනවා.ඒත් මම ඒවා බලන්න ආස නෑ හේතුව එයාගේ ටෝන් එක.ඒක හරිම annoying. ඒත් මෙතන නම් ලස්සනට විස්තර කරලා දෙනවා..good luck all .great content❤
@ssholdings7665
@ssholdings7665 Ай бұрын
Madujith කියන්නේ දැනුම ගබඩාවක්. මනස්ගාත තවත් ලස්සන වෙන්නයි යන්නේ ❤️❤️❤️
@chamindajayanath8261
@chamindajayanath8261 Ай бұрын
නියම වැඩසටහනක්...මෙහෙම තමයි වැඩසටහනක් කලයුත්තෙ...සුභ පැතුම් ඔබ සියලු දෙනාටම...!
@shehan_hemachandra_official
@shehan_hemachandra_official Ай бұрын
Dasun ගෙ thinking pattern එක පට්ට. ඒ දැණුම පට්ට ✌
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j Ай бұрын
අපරාදෙ පැය දෙකක් සියල්ල දත් මිනිස්සු වගේ වෙන්න හදනවා. නාඩි ගැන දැන් ඉන්න උන් කරන දේම තමයි බුද්ධාගමේ අල්ල ගත් කෑලි ටිකක් කියවනවා සාහිත්‍යය යේ එන කතා ඇත්ත ලෙස කියමින් .වර්තමාන නාඩි= කයිවාරු දෙනම ,පූරක අදාල නොවේ .මේක තමයි කරපු ගොබ්බම program එක 😮😮😮😮😅
@virajmadhuranga1567
@virajmadhuranga1567 Ай бұрын
ඔබට සාපේක්ෂව 😁
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
මධුජිත් කියන එකා හානවා
@seny3053
@seny3053 Ай бұрын
True 😑
@NalikaWickramasinghe
@NalikaWickramasinghe 5 күн бұрын
මටත් 90% ම ඇත්ත කිව්වා...අනාගතය ගැන.දරුවන් ගැනත්...දරුවන් ලැබෙන්න ත් කලින්...❤
@Vishwa-Wijewickrama
@Vishwa-Wijewickrama Ай бұрын
ස්කොලේ free period වල පච කියන එකෙක්ගේ vibe එකක් එන්නේ මදුජිත් කියන එකාගෙන් නම්
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 24 күн бұрын
😂😂 ඔව් 👍
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 24 күн бұрын
ඔව් බං. මං පොරට comment එකකුත් දැම්මා නාඩි වාක්‍ය ගැන ඔච්චර research කරානම් proof පෙන්නන්න කියලා. පොර fb comment එකත් මකලා මාව block කරලා😂😂 රියල් පචයෙක්.
@atara7721
@atara7721 20 күн бұрын
මේ කියන දේවල් වලින් පේන්නෙ ඇත්තටම මේ මිනිස්සු ඉන්නෙ සිහියෙන්ද කියලායි. මදුජිත් බලාගෙන හිටියා වගේ දේවල් කියනවා. දසුන්ගෙ කතාවල පොඩි තර්කානුකූල ඇත්තක් තියෙනවා. මදුජිත් දසුන්ට කතා කරන්න දෙන්නෙත් නෑ මැද්දෙන් පැනලා කියවනවා. හෙන වාචාල පාටයි. දැනුමක් ඇති දේවල් රිසර්ච් කරලා හොයලා දැනගෙන ඇති. ඒත් සියල්ල දත්ලා වගේ දොඩවනවා. තමන්ගෙ අදහස් දක්වන්න ඕන කෙනෙක්ට පුලුවන්. ඒත් ඒවා පිලිගන්නවද අදහනවද නැත්නම් බැහැර කරනවද කියලා තමන්ගෙ බුද්ධියෙන් විමසා බැලිය යුතුයි. මදුජිත් වැඩ්ඩෙක් කියලා කට්ටිය කියනවා. ඒත් මිනිහට විනයක් නෑ ඉවසීමෙන් ඇහුම්කන් දෙන්නවත්.
@worldofnissanka9222
@worldofnissanka9222 Ай бұрын
මීට අවුරුදු අටකට වගේ උඩදී කොල්ලූපිටියේ තැනින් මට හරියටම නාඩි වාක්‍යයක් කිව්වා.. මට අදහගන්න බැරි වුණා කොහොමද කිව්වේ කියලා .. Cd එකකුත් හම්බවුණා .. ප්‍රශ්නෙ තියෙන්නේ අනාගතය ගැන කියපු දේවලුත් බොහෝ දේවල් යථාර්ථයක් වෙමින් පවතිනවා.. එතකොට අපේ හැම දෙයක්ම ප්ලෑන් වෙලා සෙටප් වෙලා ඉවරයිද කියලා හිතෙනවා. හරිම ලස්සන සංවාදයක් මම නිදි මරාගෙන ඇහුවේ. ඊසා විශ්වාස කරන්න ඊශ්‍රායල් ජාතිකයෝ ..
@henryt1199
@henryt1199 Ай бұрын
වෙන්න තියෙන දේවල් කලින් දැන ගත්තා කියලා වැඩකුත් නෑ ඉතින්
@sanjeewakanumale1921
@sanjeewakanumale1921 Ай бұрын
Mamath baluwa 16 years ago
@hasankapanditha6641
@hasankapanditha6641 Ай бұрын
@@sanjeewakanumale1921 Aththa unada kiwwa ewa. mama balala podi kalayai.aththa wemin thiyenawa kiwwa dewal. oyata mokada thathwe. 16years nisa danaganna asai.
@sanjeewakanumale1921
@sanjeewakanumale1921 Ай бұрын
@@hasankapanditha6641 mageth attha wemin yanawa.mage nangi thamai mama wenuwen gihilla baluwe.mokada a Kale mama lankawe hitiye naha.hari pudumai.kohoma kiyanawada kiyala
@hasankapanditha6641
@hasankapanditha6641 Ай бұрын
@@sanjeewakanumale1921 ඒක තමයි. විශ්වාසෙන් යන අයට විතරයි හරියන්නෙ. අනික මගේ chapters 3i තිබ්බෙ. ඒකෙන් සම්පූර්ණ ජීවිත කතාවම කිව්වා.
@shalinimadhusha6850
@shalinimadhusha6850 Ай бұрын
අමුනුශයෙක් මගින් කියනවා කියලනෙ ඔයාල කියන්නෙ. මම මීට අවුරුදු 7කට කලින් ලංකාවේ ( බම්බලපිටිය ) තැනින් ඇහුවා. විවාහය , 1වෙනි පරිච්ඡේදයයි. දැන් වෙනකන් හරි. මේ අවුරුද්දේ මම ගියා job එක ගැන අහන්න මගෙ තිබුනෙ නෑ.මට දිනයක් දුන්නා. අමුනුශයා මාර්ගයෙන් කියනවානම් එහෙම වෙන්න බෑනේ.. මොකද මම අහලා තියෙන කෙනෙකනෙ එහෙනම් අමුනුශයාට මගෙ job එක පෙන්නෙ නැද්ද ??...මගෙ පෞද්ගලික මට හිතන දේ ආකාශ records වල අපේ සියලූම දේ සදහන් වෙනවා (කෙනෙකගෙ කොන්ඩෙ තියන කෙස් ගස් පවා සදහන් වෙනවා) සිත දියුණු කරන කෙනෙක්ට ආකාශ records කියවන්න පුලුවන්..
@advishwakumaraamarasinghe1486
@advishwakumaraamarasinghe1486 19 күн бұрын
ආකාශ records kiyanne monawada? balanne kohomda?
@maddagedonroshan970
@maddagedonroshan970 Ай бұрын
You could criticise religious and other cultural believes but need to give those believes and the people the due respect. Do not think that you know everything because you have degrees Our knowledge in this era and level of understanding are very limited. So one should not down look at these things
@sanduusekanayake6335
@sanduusekanayake6335 27 күн бұрын
මමයි මහත්තය යි ගියා බම්බලපිටියෙ කෞශික නාඩි තැනට.. අනේමන්ද ඉතිම් අපේ නම් සේරම හරියට කිව්වා.. ඇඟිලි සලකුනෙන් ඒ තරම් දේ හොයා ගත්ත හැටි නම් පුදුමයක් පෙර බවය මතු බවය පවා කිව්ව.. ඒව නම් ඇත්තද කියන්න අපිට බෑ. මේ ආත්මෙ දේවල් නම් හරියටම හරි.
@hoodedman100
@hoodedman100 Ай бұрын
මම ගියේ 2007 දී උදේ 8ට. උදේ 9 වෙද්දි මට කියෙව්වා.මට තාමත් පුදුම අම්මා තාත්තාගේ නම මගේ නම ඉදන් හරියටම කිව්වා.මන් කියලා එතනට ගිය ගොඩක් අයට ඒ අයගේ විස්තර තිබ්බා.සමහරුන්ට තිබ්බේ නෑ.කොහොම හරි ගිහින් බැලුවට පාඩු නෑ. ඒ අය කියන්නේ නාඩී වාක්‍ය තියන අය ඒ අය ගාවට කොහොමත් එනවා කියලා.කාවදාවත් ඇඩ්වටයිස් කරන්නෑ.
@aluranarveez9021
@aluranarveez9021 Ай бұрын
Oyage predictions hari giyada ?
@hoodedman100
@hoodedman100 Ай бұрын
@@aluranarveez9021 don't know. but past information accurate have to go back
@munasinhamunasinha2276
@munasinhamunasinha2276 27 күн бұрын
I want to go to the place you visited. Please share the location of mentioned Naadi place
@chandranandani5531
@chandranandani5531 27 күн бұрын
මටත් යන්න අවශයඊ.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Ай бұрын
බම්බලපිටිය ඥාණාලෝක සුවාමීන්වහන්ස හිමාලය රිෂිවරු හමුවන බව මම අසා තියනව
@user-bx7vl2ql2m
@user-bx7vl2ql2m Ай бұрын
E swaminwahansa nithara Dehiwela vishnu kovil saha saatra joints wala
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 Ай бұрын
ඔයාලගෙ කතාව මාරම වටිනවා. ගොඩක් ස්තූතීයි!
@VirajDewarathna
@VirajDewarathna Ай бұрын
Madujith sir එක්ක නාඩිවාක්‍ය ගැන එපියක් කියන්නේ ආයේ සුපිරියක් තමා 💪💪💪
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 10 күн бұрын
ලෞකික සැප, ලෝකෝත්තර සැප දෙකක් සැප වාහන වල ගියත් බලන අය ලෞකික ඇසින් සැප වාහන සැප විදිහට හිතනවා නමුත් ලෝකෝත්තර සැප පමණක් තිබෙන භික්ෂුන් වහන්සේලා ලෞකික වශයෙන් සැප වාහන වල ගියත් බලන අය සැප විදිහට හිතුවට ලෝකෝත්තර මාර්ගයේ සිත පිහිටුවා ගෙන ඉන්න අය ලෝකෝත්තර සැප මිස ලෞකික වශයෙන් සැප ඒ භික්ෂූන් වහන්සේලාට නැත,
@sugathbandara5597
@sugathbandara5597 14 күн бұрын
නාඩි එක සම්පුර්ණ ඇත්ත .. මම ගැන සියල්ලම නාඩි වලින් බැලුවා.. ඒ සියල්ලම ඇත්ත ..
@venkkovida
@venkkovida Күн бұрын
කොහෙන්ද බැලුවෙ?
@edwardsmith6036
@edwardsmith6036 Ай бұрын
Madujith Sagara මනස්ගාතගතවූ වගයි 💪💪💪 බැති සිතිම් scams චොප්ප කරමු එහෙනම්
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 Ай бұрын
කරුණාකර, live එකට පාඨකයා ට , අසන්නාට අවස්ථාවක් දෙන්න, මටත් Nadi wakya ගැන හොද අවබෝධයක් තියෙනවා
@HappyAntenna-oi6me
@HappyAntenna-oi6me Ай бұрын
😂😂😂😂 අම්මෝ අම්මෝ 😂😂😂
@navodivinya7034
@navodivinya7034 Ай бұрын
At last, Madujith Sagara in මනස්ගාත. පටන් අරන් තියෙන්නේ පරමාණු බෝම්බෙකින්. ලංකාවේ මෙච්චර කාලෙකට නාඩිවාක්‍ය ගැන දැක්ක සුපිරිම වීඩියෝව මධුජිත් සර්ගේ එක 💪💪💪
@MahelaJayasindara
@MahelaJayasindara Ай бұрын
Madujith sagara කියන්නේ මම ආසම educational youtuber කෙනෙක් 💪💪💪. සන්තෝසයි එතුමව ඔයාලා එකතු කරගත්ත එක ගැන. දැන් මධුජිත් ව දිගටම ඕන හොදේ ❤❤❤ Near Death Experience පුනරුත්පත්තිය අමනුශ්‍ය බලපෑම් Public Transportation Green Energy ඕවත් මධුජිත් එක්ක කතා කරමු. ඒ ඔක්කොම Madujith Sagara youtube channel එකේ තියේ. ඒ නිසාමයි මනස්ගාත වලට ඒවා ගන්න කියන්නේ ❤❤❤
@thanotorious7561
@thanotorious7561 Ай бұрын
බුදු හාමුදුරුවෝ නිවන ගැන tuition කරකර හිටිය නම් තාම ගස් යට
@ishanvishwa
@ishanvishwa Ай бұрын
There’s a BBC documentary about what Nadi readings said about Jesus. It doesn’t mention anything about Nadi Astrology but it totally backs the Nadi reading about Jesus. Video is on KZbin.
@SrimalPriyanga
@SrimalPriyanga Ай бұрын
So what it says?
@YohanDeSilva-op9uz
@YohanDeSilva-op9uz Ай бұрын
Madujith Sagara 💪💪💪 නිහතමානී වැඩ්ඩා. ආයේ දැනුම් සාගරයක්. Madujith Sagara youtube channel එකට වරෙවු. දැනුමේ කිමිදියවු ❤❤
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 Ай бұрын
ඒක ඇත්ත
@sheven7597
@sheven7597 7 күн бұрын
raamuwa balala pora talks denwa
@palithasiriwardana2369
@palithasiriwardana2369 6 күн бұрын
හොද සංයෝජනයක් වටිනවා දැනුම
@pinkpanther8256
@pinkpanther8256 Ай бұрын
මමත් ගියාඅවු,17 කට කලින්.. මගේ අම්මා ගෙ.තාත්තාගෙ..මහත්තයගෙ නම් හරියටම කිව්වා. මගෙ දුවට වයස අවු.4යි..එයා doctor කෙනෙක් වෙනවා කිව්වා. ඇත්තටම එයා දැන් medical college..
@rasikalokuge8301
@rasikalokuge8301 Ай бұрын
Matath kiwwa hari
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Ай бұрын
නම් කියන්නෙ නැහැ අකුරු කිහිපයක්නෙ කියන්නෙ.. අනික් දෙවල් හරියටම කිව්වා එවා කිව්වාද.?
@champakumari7115
@champakumari7115 27 күн бұрын
Matath oya vidihata kiva, mama badina kenage namath vistharat hariyata kiva eth duva dan kampas eth dr venava kiva eya igana ganne dishain nisa apahadili kamak thiyanava , eth balamu thava kal thiyanava, eya pita rataka igana hanne kiva serama hari.
@sachinthagunawardena7352
@sachinthagunawardena7352 15 күн бұрын
@@champakumari7115 phd ekk complete karma Dr. rate eka hambuwenawa . Samanarawita ehema deyak da danne na kiuwe
@chandrikaranuluge7700
@chandrikaranuluge7700 6 күн бұрын
​@@PradeepthaObeysekaraඔයාල බලපු තැන ඇඩ්‍රස් එකක් එවන්න පුලුවන් ද
@sujithdezoysa8376
@sujithdezoysa8376 Ай бұрын
Will propose Dhamma sangayana immediately for current Bikkhues, other wise situation may get worse in time to come..
@dileepaabishek2359
@dileepaabishek2359 29 күн бұрын
ස්තුතියි මහත්තුරු 3 දෙනාටම .නොදන්න දැනුම ගොඩක් දැනගත්තා.නාඩි වාක්‍ය ගැන තවත් වැඩිපුර කතාකරානම් හොදයි කියලා මට හිතෙනවා සවිස්තරාත්මකව.
@RushenRanvindu-sk9eq
@RushenRanvindu-sk9eq Ай бұрын
පුළුවන් නම් randika wijeshinahavath සහබාගි karagnnako
@ashanjt
@ashanjt Ай бұрын
එයා මේ අතික්කමනේ විකුනන එකනේ කරන්නේ 😂
@Zen_ClipsYT
@Zen_ClipsYT Ай бұрын
ඒකේ ගාන කීයද බ්න ඔය සොච්චම හම්බ කරලා මොනාකරන්නද 😂​@@ashanjt
@ssholdings7665
@ssholdings7665 Ай бұрын
​@@Zen_ClipsYTසොච්චම් කීයක් බානවද බං. ගොනෙක් නොවී හිතහන් 😂
@VyteCapper
@VyteCapper Ай бұрын
මේ උබ කියපු කතාවෙන් පේන්නෙ උබ ඒ සර්ගෙ එක වීඩියෝ එකක්වත් හරියට බලලා නෑ කියන එක ​@@ashanjt
@VyteCapper
@VyteCapper Ай бұрын
කරනවනන් පට්ට වැඩක්❤
@NipunaRandilu
@NipunaRandilu Ай бұрын
අම්මෝ කාලෙකට පස්සේ බඩපිරැනා වගේ .💗.🥰
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
මේ discussion එක 👌 කවදාවත් අහලා නැති විදිහක එකක්. වෙලාව ගතවෙනවා දැනුනෙත් නෑ...හොද idea එකක් ආවා...🤗
@manojveluppillai
@manojveluppillai Ай бұрын
Bro why so much of hatred on tamil? Nadi is a pure tamil word bro. there are several meanings in tamil Nadi - Wrist Area Nadi Jothidam - Nadi Astrology Nadi- Nadi Varuthal, Nadi Vaa (it means something like මා සොයා එන්න, මා වෙත එන්න) Please discuss with your tamil colleagues before doing these kind of conversation. Madujith Sagara bro: 2:36 this is too much broooo. (its in your gene bro. cannot do anything)
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
Hi Manoj, I dont think he intended it that way. Maybe he got that fact wrong.
@manojveluppillai
@manojveluppillai Ай бұрын
@@SanjayaElvitigala i understand bro. but the way he says "පුරාන භාරතීය වචන" 😂 That's ridiculous bro. anyway keep up your good work 👍
@nissankat.a.g5263
@nissankat.a.g5263 Ай бұрын
ඇත්තටම මනස්ගාත තමා ඔයාලා කියවන්නේ youtube views ගන්ඩ තමයි ඔහොම කරන්නේ ලොක්කෝ වගේ දන්නවා වගේ කියවනවා
@pedurudharmawansa2479
@pedurudharmawansa2479 Ай бұрын
Can I know the details about the astrological software developed by Mr.Dasun of this panel?
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
TharuKirana
@user-kh9hz9vg8y
@user-kh9hz9vg8y 13 күн бұрын
ගොඩක් ස්තුතියි .ඔයාලා තුන් දෙනාම සර්, නෝමන් වින්සන්ට් පීල් මැතිඳුන් ලියූ The power of positive thinking .පොත කියවන්න .
@travelparadiseofsrilanka4393
@travelparadiseofsrilanka4393 Ай бұрын
ඉතාමත් සැහෙල්ලුවෙන් ලොකු දැනුමක් බෙදනවා ඇත්තටම වටින සාකච්ඡාවක්
@user-in6dv9fc3l
@user-in6dv9fc3l 3 күн бұрын
ඕකේ කෙන්දරේ තියෙන්නේ. චැප්ටර් කියලා තියෙන්නේ කොටු දොළහ. Fine tune කරන්න තමයි ප්‍රශ්න අහන්නේ. කෙන්දරේය කියන්නේ ග්‍රහ බලපෑම නෙවෙයි භව ගමනේ structure එක. ඒකට ග්‍රහයෝ ගන්නේ අපිට තියෙන ළඟම නොවෙනස් වන reference (0) point එක නිසා. උදාහරණයකට කව්රුහරි ගෙදර ඉස්සරහ දොර ළඟ ඇස් වහල තිබ්බොත් එයාට පුළුවන් හරියටම හැරී හැරී town එකට යන පාර කියන්න.
@miththapathirage1554
@miththapathirage1554 Ай бұрын
මේ කතාවේ ඇත්තක් තියනවා..............දැනට අවුරුදු 25 කට පමන උඩදී සිදුවූ සත්‍ය සිදුවීම් මා අත්දැක්ක තියනවා....................
@NelumPerera-ww9gb
@NelumPerera-ww9gb Ай бұрын
Mamath giya nadi balanna ethana. Godak durata wenne magenma ahanwa mage puthage puskola potha hoya ganna vivida prssna ahnawa ekin eka ahala godak visthara niyama kole hoya ganna kota serama uthara aragena iwarai passe niyameta rekodin denawa hebai ape amma thathage nam kohen. Hari gannwada sekai
@sumuvlogs1
@sumuvlogs1 Ай бұрын
නාඩි ගැන තාමත් හොයන නිසා ඔන්න ආවා බලන්න ආයෙමත්. මගෙ කියලුවා වෙච්චි දේවල් එක්ක ගැලපුනේ නෑ
@Yjo15121
@Yjo15121 Ай бұрын
බම්බලපිටියේ තැන ඉස්සර හොඳ උනාට දැන්නම් තනිකර බොරුව කරන්නෙ.එයාලා අපේ මාපට ඇඟිලි සලකුණ ගත්තට එයාලා කියන්නේ අපේ නොවන වෙනත් විස්තර.අපේ නමක්වත් එයාලට කියාගන්න බෑ.පස්සෙ අපේ කටින්ම අපේ විස්තර කියවගෙන අපෙන් දැනගත්තු විස්තර පස්සෙ එයාලා එයාලාගේ කටහඬින්ම කියද්දී pen එකක record කරලා ඒක එයාලාගේ දැනුමෙන් කිව්වා වගේ අපෙන් ඒකට pen එකට සල්ලිත් අරං pen එක අපිට විකුණනවා
@Zen_ClipsYT
@Zen_ClipsYT Ай бұрын
අදනම් සුපිරි ඇ සුපිරිතර්ක ❤
@upulgamage9822
@upulgamage9822 Ай бұрын
මමත් බැලුවා මවගේ නම පියාගේ නම බිරිඳගේ නම දරුවන ගණන සහෝදරයන් ගණන හරියටම කිව්වා අනාගතය ගැන කියපුවා හරිගියෙ නැහැ 2018 ඇසුවේ පූජාවක් කරන්න 25000 ක් ඉල්ලුවා chapter 12 කියන්නේ කේන්දරේ තියෙන කොටු 12 ට
@DaneshSilva
@DaneshSilva Ай бұрын
Overall Very good episode... I really appreciate your effort..
@sachinperera1900
@sachinperera1900 Ай бұрын
මම ඉස්සර හිතන් හිටියෙ මදුජිත් කියන්නෙ රාමුව නාලිකාව කොපි කරන කෙනෙක් කියලා. දැන් තමයි තේරුණේ මදුජිත් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කියලා
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f Ай бұрын
කෙනෙක් තව නාලිකවක ඉදිරිපත් කිරීමේ ශෛලිය හරි කරුණු ගොනු කරන ආකාරය හරි copy කරා කියන එකෙන් එයා කියන content එකේ වලංගු අවලංගු බව තීරණය වෙන්නෙ නෑ බ්‍රො. (මං මේ කියන්නේ මදුජිත් අයියා එහෙම කරනවද නැද්ද කියන එක නෙවෙයි ). රාමුවෙ රන්දික අයියම හැමදාම කියනවා වගේ හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදද නොබල ඉමු.🤎🧡
@sahenliyanage3688
@sahenliyanage3688 Ай бұрын
Denuma kiyanne niwanata wala kapana ekak kiyala ubala set eke kathawa beluwama nam hondata terenawa
@TDesh777
@TDesh777 Ай бұрын
Interesting ☺️❤️ මේක බලන් ඉද්දි ලංකාවේ political program මතක් වුනා.අනිත් අයගේ මත දරාගන්න බැරුව බල්ලො වගේ බුරන ඈයො මතක් වුනා...
@danaraja9062
@danaraja9062 16 күн бұрын
බම්බලපිටිය. නාඩි වාක්‍ය ජයසංකර් සමග සාකච්ඡා වක් කරන්න පුලුවන් ද, පුළුවන් නම් කරන්න
@harshanaleelarathna7315
@harshanaleelarathna7315 Ай бұрын
What an interesting topic. Thanks a lot
@maddagedonroshan970
@maddagedonroshan970 Ай бұрын
When you are making videos on social media mind your selection of words. You may speak words like "oka" , " araka" " bambuwa" when you are speaking among friends, but that sort of a language is not suitable for a platform like this, especially when you are educated people
@sujithdezoysa8376
@sujithdezoysa8376 Ай бұрын
So, astrology is true ? Say up to which % ,
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
We have done a podcast on that previously
@rumeshilakmini418
@rumeshilakmini418 Ай бұрын
Great discussion and appreciate effort of yours 😍😍
@kalanimendis1406
@kalanimendis1406 29 күн бұрын
මගේ නාඩි වාක්‍ය ඔක්කොම හරි 4 පාරක් ගියා. 100% හරි!
@laxmanhari1856
@laxmanhari1856 28 күн бұрын
ai 4 parak giye ?
@karamudawedak5533
@karamudawedak5533 27 күн бұрын
​@@laxmanhari1856balapu tena kiyanna puluwanda
@chandranandani5531
@chandranandani5531 27 күн бұрын
කොහෙන්ද බැලුවේ?
@nilushi2000
@nilushi2000 5 күн бұрын
Kohenda baluwe
@epun_manula
@epun_manula Ай бұрын
සුපිරි අද නම් 💞😚🥰🤟මේ වගේ Topic මරු ❤
@Malindu-dazz
@Malindu-dazz Ай бұрын
Great discussion. Learnt so much things. Thank you Dasun, Madujith & Sanjaya
@Kushan..
@Kushan.. Ай бұрын
What’s the message you need to deliver this to society? Hope you need to study further.visit nadi main centre in Chennai,you can learn in-depth.
@aluranarveez9021
@aluranarveez9021 Ай бұрын
Exactly
@menakagg
@menakagg Ай бұрын
1:53:20 / 2:22:18 එගොල්ලො හිත්න්නෙ මැරුණට පස්සෙ ජීවිතය එවරයි කියලා නෙවෙයි. මරණින් පස්සෙ everlasting life එකක් තියෙනවා කියලා
@palithapremasiri3953
@palithapremasiri3953 Ай бұрын
නාදි වාක්‍ය is registered company in Sri Lanka. දන් එක chapter එකකට රුපියල් 2,000/=.
@H2Entertainment_pvt_Ltd
@H2Entertainment_pvt_Ltd Ай бұрын
කොහෙද
@chandimarathnayaka194
@chandimarathnayaka194 8 күн бұрын
කරුණාකරලා අනිත් එක්කෙනාට කතා කරන්න ඉඩ දෙන්න එක්කෙනෙක්ම විතරක් කතා කරන්න එපා ඉදිරි වැඩසටහන්වලවත් තමන්ගේ අදහස කිව්වට පස්සේ අනිත් කෙනාගේ අදහස කියනකන් ඉවසීමෙන් ඉන්න බැරි ඇයි ඕගොල්ලෝ කොච්චර උගත් බුද්ධිමත් වුණත් ඒක නැත්නම් වැඩක් නෑ මේ වගේ හරවත් කතාබහක් අහනකොට අපට හැමෝගෙම අදහස් අහන එක වැදගත්
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 Ай бұрын
නාඩි වාක්‍ය සමහර ඒවා වැරදියි. 25% විතර ..! ඇයි ? වරින් වර භාෂා මළ බවට පත්වන විට නව භාෂා වලට පරිවර්ථනය කිරීමේදී සමාන වචන නොමැති නිසා වෙනස් තේරුම් ආදේශ වීමෙන්. දැන් මේ කියවන පුද්ගලයා බොහෝ අසත්‍ය කරුණු කියනවා. මිනිසුන් නොමග යනවා.
@user-fu5fv1hu3l
@user-fu5fv1hu3l Ай бұрын
My husband and I went to one of these places. My husband 's horoscope was read perfectly well by a person called M.Raja. Mine was read by another person two days later but that was useless. I believe it depends on the person who reads it. Anyway thanks for an interesting discussion.
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
for horoscope readings yes, it can depend on the person. But Nadi is already written. So it cannot depend on the person.
@wpkjanaka
@wpkjanaka Ай бұрын
Highly appreciate your effort. ❤❤❤ Thanks for sharing your vast knowledge
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
Hypnotize(මෝහනය )කරලා පසුගිය ආත්ම වලට ගෙනියලා ලෙඩ හොද කරන doctors ලා ඉන්නවා නේද ?
@kasun00001
@kasun00001 Ай бұрын
Very well discussed.hats off 😊
@NIPUN55
@NIPUN55 Ай бұрын
දසුන් first ටයිම් උබ පොඩ් එකක් ඇහුවේ. සැහෙන දෙවල් ටිකක් අලුතෙන් ඔලුවට සෙට් වුනා.මේක මරැ. ජය වේවා
@sampathnandasiri3363
@sampathnandasiri3363 Ай бұрын
මඩුජිත් නෑවා ඇද 😢
@ssholdings7665
@ssholdings7665 Ай бұрын
මධුජිත් එක්ක පුද්ගලික කේස් එකක් තියන ගොබ්බයෙක්. මඩ ගසා දැමූ තෙවිනි comment එක. දාපු වීඩියෝවක් නිසා සෑහෙනට රිදුන එකෙක්. එක්කෝ හොර උපාදිකාරයෙක්, එක්කෝ ආකර්ෂණ නීතිය විකුනන එකෙක්, එක්කෝ හදහන්කාරයෙක්, එක්කෝ පාරාවෙක් 😂😂😂. මෝඩ වස්සෙක් 😂😂
@ranganasampath5164
@ranganasampath5164 Ай бұрын
ආකර්ෂණ නීතිය ගැනත් Madujith sir එක්ක වීඩියෝ එකක් ඕනේ. ලබන සතියේ මනස්ගාතෙන් ඒක ගේමුකෝ
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Ай бұрын
📌️ මනස්ගාතවලට වෙනම KZbin CHANNEL එකක් හදන්න, "මනස්ගාත" කියල ❤️❤
@manojhatharasinghe8256
@manojhatharasinghe8256 5 күн бұрын
Agasthi Nadi, Kothalawala avenue eke thiyenne. Marine drive. Patta aththa, hariyta danaganna Ona nam ow da nadda kiyala first chapter eka alla ganna Ona. Eta passe hariyata kiyanawa.
@NuwanTharidu-us5bd
@NuwanTharidu-us5bd Ай бұрын
Wow Madujith is here 💪💪💪💪
@JI-oq8gj
@JI-oq8gj Ай бұрын
ඇත්ත. නමුත් දැං ඒ හැකියාව තියෙන අය ඉන්නවා ද දන්නෑ . අපේ අයියා කෙනෙක් ඉන්දියාවේ ගිය වෙලාවක නාඩි බලල කියල තිබුන අම්මා අංශභාග හැදෙනවා කියල . ඒ මොබයිල් ෆෝන් නැති කාලෙ. එයා ලංකාව ට එනකොට අම්ම ට අංශභාගෙ හැදිල. එහෙම හැකියාව තියෙන අය ඉන්දියාවේ දැං ඉන්නවා ද දන්නෑ
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya Ай бұрын
@code with dasun අයියෙ මමත් ටෙස්‍ට් කරන්න සාස්තරයක් ඇහුවා දවසක්,,,එයා කියපු ඒවයින් ඉන්නෙ සහෝදරයෙක් කිව්වා, පවුලෙ 4ක් ඉන්නව කිව්වා.. ඒ 2 හරි. .....ඊට පස්සෙ ඔයාට වගේම මල් 3ක් හිතාගන්න කිව්වා ඒ 3ත් හරියට කිව්වා..මටඒ දෙක කිව්වෙ කෝමද කියලා හිතාගන්න බැරුව හිටියේ ඒ කියන්නෙ කර්ණමුණ්ඩ සීන් එකෙන් තමයි ඒනම් ඒක ගොඩ දාලා තියෙන්නෙ නේද?.. හැබැයි සාස්තරේ කියල ඉවර වෙලා මන් ඇහුවම ගාන කීයද කියලා කැමති ගානක් දෙන්න කිව්වා...ඒ සල්ලි දෙන්න පර්ස් එක හොයද්දි තමයි දන්නෙ පර්ස් එක නැති වෙලා කියලා...හැබැයි පොර පර්ස් එක ගැන කිව්වෙ නෑ 💀
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
ඔවු කරණ මුන්ඩයක් වෙන්න ඇති ඔය කියන විදියට.
@cmkrangika1512
@cmkrangika1512 Ай бұрын
Madujith sir ගේ speciality එක තියන විශයකුත් අල්ලමු. එයා Lecturing කරන Research publications කරපු එකක් 🤔🤔. මේ එයා fun එකට හොයන ඒවනම් එයා සිරාවට කරපුවා කොහොම ඇතිද කියලා හිතන්නකො
@user-pm8zp5sv7z
@user-pm8zp5sv7z Ай бұрын
සිත දියුනු කරගත්තු අයට අප නොපෙනෙන බොහෝම දේ පෙනෙනවලු විහිලුවට ගන්නඑපා
@mihirisankalpani6641
@mihirisankalpani6641 Ай бұрын
මම මුලින්ම බම්බලපිටිය ට ගියෙ 2019 අ වෙනකොට කියපු හමඩෙම අත්ත අතිතය වර්තමනය අනගතය කිවුවත් තම අ කාලසිමවන් අවිත් නෑ.අයෙ මම 2022 අකම chapter එක අහුවා අකම දේ කිවුවා.ආයෙ මම 2024 අහුවා එකම දේ කියන්නෙ
@karamudawedak5533
@karamudawedak5533 27 күн бұрын
Kohenda beluwe..matath balaganna oni.tena kiyanna puluwanda
@chandranandani5531
@chandranandani5531 27 күн бұрын
මටත් කියන්න
@emanside3519
@emanside3519 Ай бұрын
අඩේ පට්ට ආසම මාතෘකාවක් ❤
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Ай бұрын
දසුන් මහතා ක්‍රිෂ්ණ මූර්තියෙන් ජ්‍යොතිෂය කට්‍යුතු කරන ජ්‍යොතිෂවේදියකුගේ දුරකථන අංකය හෝ ලිපිනය දෙන්න කරුණාකර
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 Ай бұрын
එදා ලෞකික ධ්‍යාන පල ලාභී ක්‍රිෂ්ණමුර්ති ක්‍රමය නිර්මාතෘ පඩි තුමා ට , හරියට කියන්න පුළුවන් වුනාට, අද බොහොමයක් අයට ලෞකික ධ්‍යාන පල නෑ, ඒ නිසාම ද පරාසය මහා ජ්‍යෝතිෂ සිද්ධාන්තය ඇති අතිමහත් සිද්ධාන්ත වලින්, සීමිත සිද්ධාන්තය රැගෙන ගණිතමය සාධනය අති සංකීර්ණ ස්වභාවය මත , ඒ ඒ, ක්‍රිෂ්ණමුර්ති ජෝෂ්‍යවේදීන් ගේ ගණිතමය හැකියාවේ අඩු වැඩි මත, පලාපල වෙනස් වෙනවා වගේම වැරදීමයට ඇති අවස්ථා අධික බව අත්දැකීමෙන්ම ජීවමාන සාක්ෂි අත්දැකීම් ඇත, එහෙත්, ක්‍රිෂ්ණමුර්ති ක්‍රමය භාවිතයට ගත හැකි සාර්ථක ක්‍රමවේදයක් පවතී, පළමුව පරාසය මහා ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව පලාපල හෝ තම අවශ්‍යතා, බලන්න, උදාහරණයක් විදියට විවාහ ගැලපීම මහා ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව ශුභ නම් තවදුරටත් තහවුරු කිරීමට ක්‍රිෂ්ණමුර්ති උප උපස්ථාන සිද්ධාන්තය අනුව, මහා පරාසර ජ්‍යෝතිෂ බලවත් නැකත තවදුරටත් සියුම් බලවත් බවක් ලැබෙනු ඇත, නමුත් සමහරක් අය ප්‍රමුඛත්වය ක්‍රිෂ්ණමුර්ති විවාහ නැකැත් පන්තිය පමණක් ගැනීම අතිශයින්ම, වැරදි වෙන සම්භාවිතාව ඉහල යි, අදත් පාරම්පරික රහස් ජ්‍යෝතිෂ වේදීන්, උත්පත්ති කේන්ද්‍රය වගේම ජ්‍යෝතිෂ වේදීයා හමුදාවට පැමිණි තත්කාලීන වේලාව මත ග්‍රහ බලය තව තවත් පාරම්පරික රහස් ක්‍රම අනුගමනය කර , කිරි ගහට ඇන්නා වගේ අති සාර්ථකව පලාපල කියන්නේ ක්‍රිෂ්ණමුර්ති සිද්ධාන්තය වට වඩා බලවත් සිද්ධාන්තය වගේම පාරම්පරික සිංහල ජ්‍යෝතිෂ දැනුම මත බව තේරුම් ගන්න
@RuwaniBrendon
@RuwaniBrendon Ай бұрын
Mam baluwa nadi wakya thani boru kiwwe, aparade salli
@BeekeepingSL
@BeekeepingSL Ай бұрын
නුල්බෝලයක් දිගහැරිය විට එය දිගහැරි අවසන්වෙන තෙක් දිගහැරෙනවවගේ සංසාරය භව දහස් ගණනක් අවසන් වීමෙන් අවසන් වේ. ශට්ශාස්තෘවරුන්ලෙන් කෙනෙක් තමයි කිව්වෙ
@user-jl3tz5nb3w
@user-jl3tz5nb3w Ай бұрын
මදුජීත ඔයා කියන කර්මය වෙනස් කරන්න භාවනා කරන්න ඕනේ කියන එක සම්පූර්ණ වැරදි කර්මය වෙනස් කරන්න බෑ අපිට කරන්න පුළුවන් කර්මඵල හටගන්නේ නැතිවෙන විදිහට ජීවිතයේ හැඩගහගන්නයි ධර්මයේ තියෙනවා අර මුගලන් හාමුදුරුවෝද කොහෙද සොරුන්ගෙන් ගුටි කාලා අපවත් වුණේ එහෙමනම් ඒ හාමුදුරුවන්ට කර්මය පිටු දකින්න පුළුවන් වෙනවනේ
@curioussac
@curioussac Ай бұрын
කර්මය පල දෙන විදිය වෙනස් කරන්ඩ පුලුවන්.
@testports3216
@testports3216 Ай бұрын
ඒ ආනන්තරීය කර්මයක් ඒවා වෙනස් කරන්න බෑ
@curioussac
@curioussac Ай бұрын
@@testports3216 අජාසත් රජතුමා ආනන්තරීය පාපකර්මයෙ විපාකය වෙනස් කරගත්ත නේද..
@withUJ
@withUJ Ай бұрын
බුදුන් වහන්සේගේ රහතන් වහන්සේලාට දෙදෙනෙක් එක මග යන්න එපා කිවට‍, මං රහත් වෙලා මගේන් බන අහන්න එන්න කියලා කියන්න කීවේ නෑ.. (මධුජිත් කියනවා හාමුදුරුවොන්ට රහත් වෙන්න නැතුව නිවන් මග කියන්න බෑ කියපු එක) කෙනෙක්ට දානයක් දෙනවනම් එක අපි කන පිගාගෙන් දුන්නත්‍, වෙනම දුන්නත් එකම පින කියපු එකත් වැරදි‍, සකසලා දන් දීම ගැන දක්ඛින විභන්යේ පැහදිලිවම තියනවා‍, දානයක් දිය යුත්තේ කෙසේද යන්න පැහැදිලිවම තියනවා.( එක පහනක් පත්තු කරන එකයි පහන් 1000 ක් පත්තු කරන එකයි වෙනස්‍,)
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,7 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН