Anton Armor uPVC Roofing Sheets ගැන දැනගමු | Let's know about Anton Armor uPVC Roofing Sheets

  Рет қаралды 14,637

Anton Sri Lanka

Anton Sri Lanka

Күн бұрын

ඕනෑම වහල හැඩයකට හරියන Roofing Sheets සහ උපාංග Anton Armor Roofing වෙතින්.
Anton Armor uPVC Roofing Sheets,
• සම්ප්‍රදායික උළු පෙනුම සහිතයි
• දිගුකාලීනව වර්ණය වෙනස් නොවේ
• ශබ්දය ඇතුලට ඒම වළකාලයි
• සෞඛ්‍යයට හිතකරයි
• වැඩි පීඩනයකට ඔරොත්තු දේ
• ගිනි පැතිරීම වළක්වයි
• මලකඩකෑම වළක්වයි
• ආරක්ෂාකාරී ත්‍රිත්ව ස්ථර සහිත නිසා නිවසේ ඇතුළත උෂ්ණත්වය සැලකිය යුතු ලෙස අඩු කෙරේ.
අසමසම විශ්වාසනීය නාමය ඇන්ටන් Anton සමගින් ඔබගේ නිවසේ අලංකාරය වැඩි කර ගන්න.
Introducing Anton Armor uPVC Roofing sheets - the epitome of excellence and innovation.
Anton Armor uPVC Roofing Sheets are,
• Unique Design with the exclusive Traditional Ulu design found only in Anton Armor.
• Excellent temperature Control as the triple-layer construction reduces heat inside your home.
• Ensure safety with our fire-retardant sheets.
• Reduce construction efforts with Anton Armor's low labor requirement.
• Prioritize your well-being with a product that guarantees no health issues.
Upgrade to Anton Armor uPVC Roofing sheets today and elevate your roofing experience.
To know more about Anton Armor uPVC Roofing sheets, Please contact us at 077 437 7644 or 0112 680 600.
Visit our website - www.anton.lk/p...
Visit our Social media pages :
Facebook - / anton.pvc.srilanka
Instagram - / anton.srilanka
LinkedIn - / mycompany
Thank you for watching this video!

Пікірлер: 61
@janakaliyanage8548
@janakaliyanage8548 21 күн бұрын
ගින්න මම බලාගන්නම් වගකීමත් මමම ගන්නම් ඔය එකක්වත් එපා බං අයියෙ ගාන කියපන්
@DeepaniSujeewa
@DeepaniSujeewa 13 күн бұрын
Price kiynna berida.danaganama onada kiyanne nene?????????😂
@janakaliyanage8548
@janakaliyanage8548 21 күн бұрын
ගේ හදලා තීන්නෙ වහල ගහගන්න ගාන කියහල්ලා ඕවයි
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
මෙයාල මිල සහ වහල හදන්න ඔන මොනවයින් ද?ඔව සම්බන්ධ කරන්නේ කොහොමද? සිට් එකක දිග සහ පළල සදහන් නොකිරිම වදක් ?අදකාලේ කතා කරල අහන්න කියන්න එපා මොකද හිතන හිතන ගානට විකුනනවා නොවෙයිනේ?ඔය පරණ මැතඩ් ඉවත් කරල අවෂයම කෙනෙකුට මිලට ගන්න හිතෙන්නේ එතකොට මමත් යුරෝපයේ ජිවත් වෙන කෙනෙක්? ලංකාවේ ගෙවල් තුනක් තියනවා?අර සැන්විච් සිට් කතාකරපු කාලේ මම එකට කතා කර එත් එයාල බඩු එලියට දිල කරන්න කැමති නැ වහල එයාලම කරන්න ඔන කිවුව එකට එස්ටිමේට් අදවෙනකන් ඇවිත්නැ වසර ගානක් වෙනවා මම සිට් වලින් වහල කරා තහනම බල්ලට දලා?යමක් කරන කොට එකට හරි දේ දෙන්න ඔනා ඔක තමයි ලංකාවේ නැත්තේ උගත්බුද්ධිමත් කිවුවට පට්ට ගොන් අයිඩියා තියෙන්නේ ජනතාව රවට්ටන්න විතරයි?එක තමයි ඉගනගෙන තියෙන්නේ? මේක බැලුවෙත් දරැවෙකුට ගෙයක් හදන්න වහල ගැන බලන්න?කරනා කරල විස්තර එවන්න වහල ගන්න ඔන යකඩින්ද?සිට් එවට සම්බන්ධ කරන්නේ මොනවයින්ද?00393319784511වට්ස්අප් එවන්න?
@srilwestrinefernando8059
@srilwestrinefernando8059 Жыл бұрын
වඩා වැදගත් මිළ ගනන් ..නොකියන්නෙත් මිළ තමයි.....අනේ මන්ද නිකම් දෙන ඒවද..?
@antonsrilanka1743
@antonsrilanka1743 Жыл бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක
@surangahemachandra
@surangahemachandra Жыл бұрын
​@@antonsrilanka1743Kurunegala branch එකක් තියනවද.?
@CookJana
@CookJana 4 ай бұрын
What sapp wada dha
@Shelly_id
@Shelly_id 27 күн бұрын
Kindly send what's up number
@gaminikumara4520
@gaminikumara4520 25 күн бұрын
ගන්න පුලුවන් හොරණට කිටිටුව තැනැක් කියනවද
@chandanasomalalith7724
@chandanasomalalith7724 5 ай бұрын
මිල ගනන් අපිට දරාගන්න පුලුවන් ද....
@antonsrilanka1743
@antonsrilanka1743 5 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
@lakshmannishantha8531
@lakshmannishantha8531 Ай бұрын
​@@antonsrilanka17436:14 6:14
@AbdulAzeez-o3w
@AbdulAzeez-o3w 2 ай бұрын
මාවනැල්ල ප්‍රදේශයේ ම්ල ගන්න පුළුවන්ද
@rumeshathapattu1169
@rumeshathapattu1169 Жыл бұрын
isuruwa
@shandishandi9585
@shandishandi9585 2 ай бұрын
අඩි 12 කීයද
@PriyankaNilmini-t6d
@PriyankaNilmini-t6d 29 күн бұрын
Price
@nuwandasanayaka9076
@nuwandasanayaka9076 3 ай бұрын
හොද නිවෙිදකයෙක් ගන්න
@kalanadilshan1054
@kalanadilshan1054 2 ай бұрын
Ubala wage paddo hama thanama innwa oi
@psychiatrist123
@psychiatrist123 2 ай бұрын
Upvc plastic da or metal da ?
@kumarakandy2553
@kumarakandy2553 7 ай бұрын
මහනුවර පේරාදෙණිය අවට ගන්න තැනක් තියෙනවද?
@antonsrilanka1743
@antonsrilanka1743 6 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
@GobeyAj
@GobeyAj 6 ай бұрын
Adi 15k kiydha and palala size khmdha
@antonsrilanka1743
@antonsrilanka1743 5 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
@lalithdammika7187
@lalithdammika7187 3 ай бұрын
2024. - 6. - 15. Now. Upvc. Roofing. Shet. One. Feet. How. much. ? (Colombo )
@BrainBoostHub919
@BrainBoostHub919 24 күн бұрын
දික් අඩියක් රැ1590 කීවා අහපුවාම 2024.09.07
@cnlakchan4382
@cnlakchan4382 Жыл бұрын
Puttalame ganna place ekak thiyenawada...
@antonsrilanka1743
@antonsrilanka1743 11 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක
@nisanthijayawardana9115
@nisanthijayawardana9115 3 ай бұрын
What is the price
@OmanOman-s7d
@OmanOman-s7d 7 ай бұрын
අඩි.දහය.කියද
@antonsrilanka1743
@antonsrilanka1743 6 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
@kalumkumara9977
@kalumkumara9977 4 ай бұрын
​@@antonsrilanka1743යකෝ ගාන අහද්දි අපිව සම්බන්ද කරගන්ඩ කියල නොම්බරේ එවල හරියන්වද මිල කියාපිය
@dhammikagodageakg3039
@dhammikagodageakg3039 6 ай бұрын
මිල රුපියල් කීයද adeyka
@antonsrilanka1743
@antonsrilanka1743 6 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
@anuragunathilaka2803
@anuragunathilaka2803 7 ай бұрын
බොහොම ස්තුතියි
@sugathkumarasiri3230
@sugathkumarasiri3230 Жыл бұрын
ගානත් කියන්න
@antonsrilanka1743
@antonsrilanka1743 Жыл бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැක
@عبدالصمدخان1966
@عبدالصمدخان1966 10 ай бұрын
Pls use English language
@nayananandaperera5564
@nayananandaperera5564 9 ай бұрын
මිල කෙසේද
@wasanthakumari4695
@wasanthakumari4695 8 ай бұрын
අපි ඉන්නෙ පිට රට අපිට මෙිකෙ මිල කොහොමද කියල කියන්⁣ට බැරිද අමිමෝ මන් බයෙන් හිටිය දේට පිලිතුරු ලැබුන ඔබ තුමාගෙන් බොහොම ස්තුතියි
@antonsrilanka1743
@antonsrilanka1743 7 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක
@wasanthakumari4695
@wasanthakumari4695 23 күн бұрын
​@@antonsrilanka1743ගොඩක් ස්තුතියි
@chamikarapothmulla9296
@chamikarapothmulla9296 10 ай бұрын
Price ,please
@عبدالصمدخان1966
@عبدالصمدخان1966 10 ай бұрын
Price ??
@BunnY_735
@BunnY_735 11 ай бұрын
Red colour ndd ❤
@ameshkavisha877
@ameshkavisha877 Жыл бұрын
Good 😊
@MMm-u1v5p
@MMm-u1v5p Жыл бұрын
Adi.12.kiyada
@antonsrilanka1743
@antonsrilanka1743 Жыл бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැක
@janu6443
@janu6443 7 ай бұрын
Gewal walatath me sheet danawada
@antonsrilanka1743
@antonsrilanka1743 7 ай бұрын
නිවාස සෙවිලි කිරීම සදහා Armor roofing sheets භාවිතා කල හැක. වැඩිදුර තොරතුරු සදහා 0774377644 හරහා අප හා සම්බන්ධ වන්න.
@prajath100
@prajath100 6 ай бұрын
කල්පැවැත්ම?
@antonsrilanka1743
@antonsrilanka1743 6 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. Anton Armor සෙවිලි තහඩු සදහා ආයතනය මගින් වසර 10 ක වගකීම් සහතිකයක් ලබාදෙන අතර වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා 0774377644 හරහා අප හා සම්බන්ධ වන්න.
@ramzaniyaramzaniya9583
@ramzaniyaramzaniya9583 Жыл бұрын
How much
@antonsrilanka1743
@antonsrilanka1743 Жыл бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැක
@Thenaturelover-525
@Thenaturelover-525 Жыл бұрын
Price kiyanna beheneda ganan wedi nisa...
@antonsrilanka1743
@antonsrilanka1743 Жыл бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක
@isuruashan4876
@isuruashan4876 11 ай бұрын
Mila ganan kohomada රත්නපුර ganna tiyenne koheda
@antonsrilanka1743
@antonsrilanka1743 10 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක
@nuwantharaka4700
@nuwantharaka4700 7 ай бұрын
Phone number akak awanna puluwenda
@antonsrilanka1743
@antonsrilanka1743 7 ай бұрын
ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි.. කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
@sunethrabandara4985
@sunethrabandara4985 4 ай бұрын
අඩියක මිල ගණන කීයද? මාතලේ ගන්න තැන් තියෙනවද?
How to Make Steel Roof for Your House...
24:16
Technical Handiya
Рет қаралды 23 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 35 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
UPVC Tile Roofing Sheet Shed @WFE #fabrication #roof #engineering #shed #beautiful #youtube #viral
5:31
FINISHING ROOF
8:24
Sihina Sewana Architecture & Builders
Рет қаралды 7 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН