Australia වේ අපේ අවුරැදු උත්සවය😍| හිනා නොවී බලන්න😂🤪|Awrudu in Melbourne-Sangeeth Dini Vlogs

  Рет қаралды 149,256

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #melbourne #srilankan #awrudu

Пікірлер: 265
@damitha2773
@damitha2773 2 ай бұрын
මෙකේ දැක්ක හොදම දේ බැලුම් කැල්ලක්වත් බිම නොදා ඇහිදලා අයින් කිරිම එක ලොකු ආදර්ශයක් 🥰
@user-fh7fp6oh3l
@user-fh7fp6oh3l 2 ай бұрын
Ai ithin ape rate minissunta bari thaman kana toffee koleth gedara aran yanna ehema nathnm hariyata dustbin walata danna 😢
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
ඇත්තෙන්ම ........
@paraminawodya2624
@paraminawodya2624 2 ай бұрын
Lankawe minissuth mehema Kara nam lankawa thawath lassanai wenawa. 😢
@nimashamadushani985
@nimashamadushani985 2 ай бұрын
කවුරු මොනවා කිව්වත් අපි ඔයාලට ආදරේ මෙ නිසයි මාර හිත් දෙකක් තියෙන්නෙ සුබ පතනවා ආදරෙයි
@Kuvindhukrishanionline
@Kuvindhukrishanionline 2 ай бұрын
මිනිස්සු කොච්චර දීනිතිට බැන්නාට ඒයාගේ තීන දක්ශතාවේ මේ වීඩියෝ එකෙන් හොදටම පේනවා ඉතින් තමන්ට හැමදේම කරන්න පුලුවන් නම් එයා ඉන්න ඔනේ එයා ගැන ආඩම්බරෙන් තමා 🥰❣️
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 2 ай бұрын
හම්මෝ හිනා වෙලා බඩත් කොර වෙලා මගේ ශෝයී අනේ🥺❤️ දකිනකොට ආසාවෙ බෑ 🥺❤️
@nimashamadushani985
@nimashamadushani985 2 ай бұрын
අක්කෙ ඔයාලා මාරම හොද දෙයක් කලේ පොඩි බබාලට බෑ කියලා නෑ එයාලගෙ සතුට ගැනත් හිතුව එකම ඇති අක්කා අයියා❤❤❤
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
ඇත්තෙන්ම ........
@dinithi1409
@dinithi1409 2 ай бұрын
අපේ සිංහල අවුරැදු උත්සවය ඕස්ට්‍රේලියාවට ගෙන ගිය අතිශය සුන්දර මොහොතක් ❤😊
@kusalambepusaa4884
@kusalambepusaa4884 2 ай бұрын
Hi දිනිතී
@nadeecolobage302
@nadeecolobage302 2 ай бұрын
ඉවර උනා දන්නෙම නැතුව වීඩියෝ එක සුපිරි නියමයි 👌👌වරා අයියත් ඔතන හිටියා නම් කියලත් හිතුනා 👍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 ай бұрын
අම්මෝ හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂😂.මාරම ජොලි අනේ 😂😂😂.❤❤❤❤
@nimashamadushani985
@nimashamadushani985 2 ай бұрын
පැයක් පුරාවට අපිට බලන්න ගෙනාවට තැක්කුයි ❤❤❤❤
@padminiliyanage7945
@padminiliyanage7945 2 ай бұрын
Sangeeth shows his talent as a superb presenter
@shanikapeiris6076
@shanikapeiris6076 2 ай бұрын
Superwww aiya & akka .මාරම ආසයි ඔය දෙන්නා සතුටින් ඉන්නකොට🎉🎉🎉
@priyangikasewmini6507
@priyangikasewmini6507 2 ай бұрын
හිනා වෙවී බැලුවා විඩියෝ එක මරු ❤❤
@user-ih2gb6mg9z
@user-ih2gb6mg9z 2 ай бұрын
😂බැලුම නම් අක්කා නියපොත්තෙන් ඇන්න වගේ සීන් එකක් ගියෙ😂😂
@ShanikaDilrukshe
@ShanikaDilrukshe 2 ай бұрын
හරිම ලස්සනයි අක්කී අයියා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි සියළු දෙනාටම ❣️❣️❣️
@sandunirashmila4682
@sandunirashmila4682 2 ай бұрын
ඔයාලාගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටපු මම❤❤😍
@nelumfernando8197
@nelumfernando8197 2 ай бұрын
වෙන රටක හිටියත් වටින්නේ එකමුතු කම ගොඩක් සතුටුයි ලස්සනයි හැමදාම දුකෙන් තොර සතුට පිරි අවුරුද්ද සියලු දෙනාටම උදා වේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉
@ganeshikafernando4602
@ganeshikafernando4602 2 ай бұрын
ඔයාලා එනකල් බලාගෙන හිටියේ ❤❤❤❤❤
@shakeelaariff548
@shakeelaariff548 2 ай бұрын
Wow very beautiful Sangeet Aaya and Dinithi Akki. ❤ 💖
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve 2 ай бұрын
Harima asawen beluwe akki aurudu uthsawaya 💗💗💗
@user-gd5yg9ef7y
@user-gd5yg9ef7y 2 ай бұрын
Lassanai akko aiye gdk satutin inna 😍😍😘😘 bs
@user-xb8op5rz4h
@user-xb8op5rz4h 2 ай бұрын
සිංහල.අවුරැදු.උත්සවය.ඔිස්ටේලියාවට.ගෙන.ගිය.සුන්දර.මොහොතක්.හරිම.ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilhettiyani5663
@sunilhettiyani5663 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 2 ай бұрын
Akki&Aiya Ammoo e Aurudu utsawe maru 😃 Enjoy kara Akki aiyai niyameta Games tika play kara Parissamen inna Adarei Hemadama God Bless😘
@Nilanthirenuka-po4rx
@Nilanthirenuka-po4rx 2 ай бұрын
Godak Lassanai Teruwan saranai satuten enna
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 2 ай бұрын
ලස්සනයි apiwat ekkan giyata තෑන්කූ.ඔක්කොටම බුදුසරණයි
@user-rx7wb6ml1c
@user-rx7wb6ml1c 2 ай бұрын
Harima sathutui nangi hemotama suba anagathyak
@nilnuwanirajapaksha2743
@nilnuwanirajapaksha2743 2 ай бұрын
අනේ ශෝක්ක්...........................ඔයාලගේ vlogs ඇත්තටම ඇබ්බැහියක් අයියේ අක්කේ..........දවස ගානේ vlogs දාන්නකෝ.........මං ඒ තරම් ආසයි...........❤ සංගීත් අයියා & දිනී අක්කා addicted ❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
කවුරැ කොහොම මොනවා කිව්වත් අපි ඔයාලට ආදරේ මේ නිසයිි මාඑ හිත් දෙකක් තියෙන්නේ සුබ පතනවා ආදරෙයි
@dvimalasarathero659
@dvimalasarathero659 2 ай бұрын
Good job budusaranai dawe pehetai sanget aiya dene akka
@sithuminirajapaksha
@sithuminirajapaksha 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ❤ නියමයි අනේ😂😂 ගුඩ් ලක් අක්කි n අයියා ❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
හරි ලස්සනයි වීඩියෝ එක හිනාවෙලා බැලුවා හරිම ෂෝක් ❤️❤️❤️🥲 🥲 🥲🤗🤗🤗
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
හරිම ලස්සනයි ,❤❤
@user-zl7rs3tw5h
@user-zl7rs3tw5h 2 ай бұрын
මුල්ම කමෙන්ට් එක මගෙන්❤❤❤ආදරෙයි ඔයදෙන්නට❤❤❤
@harshanimadumali2853
@harshanimadumali2853 2 ай бұрын
Hina vela bada ridenava.aththarama apith sathutu una.godak hodata thibuna oyalage aurudu uthsavaya
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
අනේ...ඒක මරු
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn 2 ай бұрын
Ane maruuuuu....ape family eke kattiyath ekathu wela mehema kra... super ❤🎉🎉
@user-jg8yx7xb1p
@user-jg8yx7xb1p 2 ай бұрын
Lassanai go dak adareyi manekaaaa satuten enna pateyoooo❤❤❤❤
@user-fv9qu4pi3j
@user-fv9qu4pi3j 2 ай бұрын
Adath lassanai.akka aiya hamadamath sathutin inna
@shanikapeiris6076
@shanikapeiris6076 Ай бұрын
Superwww aiya and akka 🎉
@nipslofficial
@nipslofficial 2 ай бұрын
අම්මෝ හිනාවෙ පන නෑ මේක බලලා😂❤
@anuruddhikachathurangi1421
@anuruddhikachathurangi1421 2 ай бұрын
Hemadama logs balanawa.palaweni paarata adai comment karanne.hodatama hinai anee.nyamai ❤❤
@hansisapu1540
@hansisapu1540 2 ай бұрын
Mama meka danakam hama welawema balan hitiya akki and aiya...notification eka eddi mara sathutu hithuna...eth wedath ekka chuttak balanna parakku una...❤❤❤❤❤❤dn balana gaman
@user-hm7cq9zp6t
@user-hm7cq9zp6t 2 ай бұрын
Adeth video ake maru akki lassanaii akkiyoo❤♥️♥️💖💖💖 shook akki aiya❤❤❤ danatema adareii godak 💗💗 hamadame me vidihate sathutin parissamin inne akkiyoo b.s💓💓💞💞💞🥰🥰😍💓💓💓💞💞💞🥰🥰🥰😍😍😍
@user-bi9ez7qf7y
@user-bi9ez7qf7y 2 ай бұрын
❤❤❤❤ ඇත්තටම හරිම ලස්සනයි බුදු සරනයි
@MovinduDinsara
@MovinduDinsara 2 ай бұрын
Me vlogs eka danakan balan hitiye akkiyo.marama asawen.ettatama niyamai akkiyo.kochchara weda tibunat re wela hari oyalage vlogs ekak balala tama nida gane.etaramatama etaramatama asai.😘😘
@user-cr5md5dn5j
@user-cr5md5dn5j 2 ай бұрын
සංගීත් අයියගෙ ටී ශර්ට් එක 🤣🤣
@SalihaRaheem-ol2gk
@SalihaRaheem-ol2gk 2 ай бұрын
අම්මෝ හිනා වෙලා පණ නෑ..🤣❤
@maleeshafernando6192
@maleeshafernando6192 2 ай бұрын
Ada 1st comment eka mgen... Hrima lassanai video eka... adarei ❤❤
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m 2 ай бұрын
හරිම ලස්සනයි අසවෙන් බැලූව ❤❤❤
@Cheezzzyyyyy
@Cheezzzyyyyy 2 ай бұрын
ෆිල්ම් එකක් බැලුව වගේ😍💕
@AtalugamageeDulani
@AtalugamageeDulani 2 ай бұрын
Hari lassanae akke aiye ❤❤
@RS-ys7xw
@RS-ys7xw 2 ай бұрын
Welcome to Australia 🇦🇺
@tharushapramodi203
@tharushapramodi203 2 ай бұрын
නියම අවුරුදු උත්සවෙ හැබැයි 😂 මරු .
@muditha363
@muditha363 2 ай бұрын
ඇත්තටම අපි ගොඩාක් සතුටු උනා මේක බලලා.❤❤❤
@user-wy8rn7gx7e
@user-wy8rn7gx7e 2 ай бұрын
Apith aththana idiya wage danuna.adarei hamotama ❤❤
@maatha6897
@maatha6897 2 ай бұрын
හරිම සතුටුයි .!ලෝකෙ කොහෙ හිටියත් අපේ කම පවත්වාගෙන යන්න උත්සාහ කරනවට.! හැමෝටම තෙරුවන් සරණයි .!🙏 ජේසු පිහිටයි .!🙏
@nishanthirathnayake891
@nishanthirathnayake891 2 ай бұрын
Harima sathutui. Niyamai ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 2 ай бұрын
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@user-li6zd2ei7z
@user-li6zd2ei7z 2 ай бұрын
උදේ ඉදෙම් බලන් හිටියේ
@Lakshanthimalka.
@Lakshanthimalka. 2 ай бұрын
අම්මෝ හිනාවෙලා කැස්සකුත් හැදුන. බනිස් කෑම මරු.
@ravindudilshan947
@ravindudilshan947 2 ай бұрын
අමෝ සතුටුයි මරැ..අයියෙ අක්කෙ 🥰🥰
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
ජයවේවා දිනිති සංගීත් ❤❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤
@shilasriyatha7232
@shilasriyatha7232 2 ай бұрын
Happy new year ❤❤❤❤❤❤
@Chathu-oy4if
@Chathu-oy4if 2 ай бұрын
ලස්සනයි අක්කියෝ.හීනාවෙලා පන ගියා
@WagaTv116
@WagaTv116 2 ай бұрын
හරිම. ලස්සනයි. ❤❤❤❤❤
@ThamaraDhamodi
@ThamaraDhamodi 2 ай бұрын
අනේ එකනන් මරු ❤❤
@lakminirajapakshalakmini2222
@lakminirajapakshalakmini2222 2 ай бұрын
Harima lassana hemadama sathutin inna oyala denna theruwan saranay ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nimashasamindi-kr3wn
@nimashasamindi-kr3wn 2 ай бұрын
ශෝක් අනේ ❤
@HiruniNisansala-em9cw
@HiruniNisansala-em9cw 2 ай бұрын
Balum bola pupurupapu eke dini akka hora gediya niyapothuwalin pipuruwe
@lahirushiwantha1514
@lahirushiwantha1514 2 ай бұрын
Eka aththa .mamath dakka 😅😅
@sunilhettiyani5663
@sunilhettiyani5663 2 ай бұрын
❤😂😂😂😂😂😂
@madusankagamage-fs1el
@madusankagamage-fs1el 2 ай бұрын
අනිවාර්යයෙන් mamath ekamae dakke athin mirikala podi karanawa wageth peno😊
@fathimaaneeza9840
@fathimaaneeza9840 2 ай бұрын
True😂
@thilinidarshika2757
@thilinidarshika2757 2 ай бұрын
ඔව් මාත් දැක්කා ඒක 😂
@dhanu557
@dhanu557 2 ай бұрын
Lankawe awrudu uthsawayakwath me taram අසාවෙන් baluwe nha..kohoma unath ea punchi lamai harima අවංකයි.ane mama godak sathutin Hina wela baluwa..oyala okkomalla harima නිහතමානී....wena rataka inna nisada manda..❤
@jananideshani8337
@jananideshani8337 2 ай бұрын
Dinithi akka talented ....❤
@shalikarukshansenadheera9934
@shalikarukshansenadheera9934 2 ай бұрын
බනිස් ගෙඩිය අතින් කාපු නංගිට මගෙ උත්තමාචාරය ඒක තමයි මට ආතල්ම සින් ඒක….😂ආදරෙයි❤
@DramaKitchen101
@DramaKitchen101 2 ай бұрын
Literally I was waiting for thissssss after the prep video. Sooo fun
@SpiderThilina
@SpiderThilina 2 ай бұрын
අපි ගොඩාක් විනෝදයෙන් හැමොම එකතුවෙලා අවුරුදු උත්සවය උපරිමයෙන් කලා... ❤ තාමත් සමහර සිද්ධි මතක් කරකර කට්ටිය හිනාවෙනවා... 😊ඔක්කොම සතුටු වුණු ලස්සනම දවසක් !💐
@Phone-gb3oq
@Phone-gb3oq 2 ай бұрын
❤❤❤adareii dini akki❤❤
@IndraniBalasooriya-ge8ri
@IndraniBalasooriya-ge8ri 2 ай бұрын
Sangeeth,dini❤❤❤
@ayanashihani8323
@ayanashihani8323 2 ай бұрын
Suprb❤❤❤
@shalikasiriwaedna3117
@shalikasiriwaedna3117 2 ай бұрын
ලස්සනයි ගොඩක් අපිත් කටාර් සිට නැරබුවා ගොඩක් ලස්සනයි 🇶🇦🇶🇦🇶🇦
@dharshilingesh8283
@dharshilingesh8283 2 ай бұрын
Whole game is good and entertaining but hate the way Dini played the musical chair 😞
@sachionlinesittu
@sachionlinesittu 2 ай бұрын
Wooow wooow ❤
@sachiniweerasingha4821
@sachiniweerasingha4821 2 ай бұрын
Dini oya maraaaaiiii aaaa..❤❤❤❤❤😊😊😊😊
@user-rm5vy5qy7s
@user-rm5vy5qy7s 2 ай бұрын
ශා මරු අනේ....😂😂😂😂
@sajanidulanji2616
@sajanidulanji2616 2 ай бұрын
මටත් mona hari තෑග්ගක් denn anne isslama mn duvan ඇවිල්ල බැලුවා ne
@himashahansani3536
@himashahansani3536 2 ай бұрын
Dinithi akki shoooi anee😊....
@renukagamage3449
@renukagamage3449 2 ай бұрын
Video ake maru hrima lassanai podedaruwo satuvna wagema lokuayth satutawna sealydenatama suba althavrdak vaeva❤🎉😊❤🎉😊😊😊😊❤🎉😊❤🎉😊
@daliyasilva9298
@daliyasilva9298 2 ай бұрын
සන්තෝෂයි සතුටින් ඉන්න.ආදරණීය එකමුතුවක් .ඉක්මනින් ලංකාවට එන්න.
@ceylonlk7595
@ceylonlk7595 2 ай бұрын
Niyamai❤❤❤❤
@shyamaranasinghe
@shyamaranasinghe 2 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@jayawardhanajayawardhanamp3955
@jayawardhanajayawardhanamp3955 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉Ummma.budusarani..
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
Adarei ❤❤
@user-fm6py8cq9n
@user-fm6py8cq9n 2 ай бұрын
Akki mamathi eye aurudu uthivayakin kiri kavala 1❤
@himashijayawardhana9873
@himashijayawardhana9873 2 ай бұрын
😍❤️
@bunnygirl4412
@bunnygirl4412 2 ай бұрын
මට නම් හරිම සතුටුයි. 🎉🎉🎉
@chandialwis9462
@chandialwis9462 2 ай бұрын
niyamai adarei dini sago ❤❤❤❤❤
@manojwelikala35
@manojwelikala35 2 ай бұрын
නියමයි❤❤❤❤
@user-on1tk6ki4j
@user-on1tk6ki4j 2 ай бұрын
Oyala krana wada harima lassanai sangeeth dini. Apitath balala sathutu una. Oyalage wedding photo shoot ekak damma neda harima lassanai oyala.
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 2 ай бұрын
❤❤❤❤❤❤❤
@nayanisunethra2363
@nayanisunethra2363 2 ай бұрын
Matu ane oyala .sethala.gahi gahi sallam karanawa asayi balagana enna ❤❤❤❤
@NilushikaPriyadarshani-ef2zf
@NilushikaPriyadarshani-ef2zf 2 ай бұрын
මරැ අනෙ අපිත් සතුටු උනා නංගි මල්ලි
@sajanidulanji2616
@sajanidulanji2616 2 ай бұрын
Mama තමා isslama balanne akki අයියා
@SamudraWeligamage
@SamudraWeligamage 2 ай бұрын
Anee lakshi cute🌹
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 25 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 25 МЛН