පිස්සු හැදෙන මල් වත්ත😱 ජීවිතේ පලවෙනි පාරට මෙහෙම දෙයක් දැක්කෙ😍-Sangeeth Dini Vlogs

  Рет қаралды 175,827

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #autumn #festival #circus #melbourne #australia #sinhalavlogs

Пікірлер: 452
@rangikaedirisooriya8134
@rangikaedirisooriya8134 2 ай бұрын
අපි කවදා හරි මැරෙනවා. මේ වගේ සතුටින් ඉන්න අය දැක්කාම ඇත්තටම සතුටුයි . නොදකින්න ලැබෙන දේවල් මෙහෙම හරි ඔයාල අපිට පෙන්නන එක ඔයාලට පිං .
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 2 ай бұрын
හරිම ලස්සනයි ...අපිට බලන්න යන්න බැරි තැන් පෙන්නනවට ඔයාලට ගොඩක් පින්..මල් මැද සුරංගනාවියක් වගේ ඔයා ලස්සනයි නංගී❤❤❤
@nethmiamanda9381
@nethmiamanda9381 2 ай бұрын
හැමදාමත් ඔයාලගේ ලොග්ස් අනිවාර්යයෙන් බලනවා❤️❤️
@ThanuSamarasinghe-eh7lw
@ThanuSamarasinghe-eh7lw 2 ай бұрын
මේ වගේ දේවල් කවදාවත් දැකලා නෑ . Thanks නංගී , මල්ලි . ආදරෙයි ගොඩක් ❤
@chandaniweligamage5117
@chandaniweligamage5117 2 ай бұрын
අනේ හරිම ලස්සනයි ගොඩක් සතුටින් ඉන්නවා ඔයාලා ආදරෙයි මැණික ආදරෙයි පුතේ අපිටත් ඒ සතුට දැක සතුටු වෙන්න සලස්වනවාට ගොඩක් පින් ....❤❤
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 2 ай бұрын
මේ වගේ ලස්සන තැන් දැකගැනීමත් සතුටක්.❤❤❤❤
@ViduUmaya
@ViduUmaya 2 ай бұрын
First time මං මේ රිප්ලයි කරන්නේ අක්කි අයියගේ වීඩියෝ වලට ..❤️☺️ අක්කි sunflowers දැක්කහම තියන සතුට ඇත්තටම සතුටුයි අක්කියෝ ලංකාවේ ඉන්න අපිටත් . අක්කිට කවුරු බැන්නත් මන් නම් ආසම කරන චරිතයක් අක්කි ඔයා..අක්කි & අයියා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම...😍💖
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 2 ай бұрын
Oyala dennatath නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා ....සියලුම පැතුම් ඉටු වේවා ... ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@alokawijesinghe3060
@alokawijesinghe3060 2 ай бұрын
හරිම ලස්සනයි . ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔයල දෙන්නටම❤
@user-pe5nq7hg7v
@user-pe5nq7hg7v 2 ай бұрын
Harima lassanai akka aiya.dan vdiyo baluwo.❤❤budu saranai dennatama
@sitagunawardana5701
@sitagunawardana5701 2 ай бұрын
.ගොඩක් ලස්සනයි ආදරය hama dama පරිස්සමෙන් enna budusaranei ❤❤🎉🎉
@shamlyahmad2293
@shamlyahmad2293 2 ай бұрын
සතුට වාගෙම ජීවිතය විදින ලස්සන හදවත් ඇතී ආදරණීය දෙහදක්❤ඒ වාගේම තවත් හිත් වලට සතුට ආදරය දෙනවා❤ආදෙරෙයි❤❤❤❤
@Dlili-ui3ld
@Dlili-ui3ld 2 ай бұрын
හැමදාලමත් මම ඔයාලගේ vlogs බලනවා මම හරිම ශෝයි ❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
ඔය වගේ ලස්සන දේවල් පෙන්නනවට අයියටයි අක්කටයි ගොඩාක් ස්තුතියි අපි ගොඩාක් සතුටු උනා
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 2 ай бұрын
Harima lassanai...MN harima Adere karana cupel ekak..oyla dakkama apith harima sathutin .❤❤❤❤aderei sathutin inna theruwan saranai dennatma ☺️🥰❤️❤️❤️❤️
@user-ii2lu9yv6d
@user-ii2lu9yv6d 2 ай бұрын
❤❤❤.Apita kawadawath dakin beri dewal pennawata oyata godak pin .oyala denna hemadama sathuin ha parissamin inna.Budu saranai😊😊😊😊😊
@rasikakumari1388
@rasikakumari1388 2 ай бұрын
ඇයි සංගීත් පුතේ, දිනිති දුවේ මම හැමදාම ඔයාලව බලනවා බලනවා ඔයාලගේ වීඩියෝ බලනවා එදා යන දවසෙත් බැලුවා බයිස්කෝප් බලනවා ඒත් ඇයි ඔයාලට මාව අමතක වෙන්නේ මම ඉන්නේ සයිප්‍රස් වල 🙏 ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ඒවා සැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම හරි ආදරෙයි ඔයාලා දෙන්නටමත් ඒ වගේම ඔයාගේ අම්මටයි තාත්තටයි දැන් මේ දෙන්නා ඉස්සෙල්ලාම ගමනේ කාර් එකේ ඉඳන් කතා කරන එක තමයි මම මේ බලාගෙන ඉන්නේ
@user-fm6py8cq9n
@user-fm6py8cq9n 2 ай бұрын
Oyalthi suba suba aluthi aurudak veva❤❤ oyalage hama බලාපොරොත්තුව kam sarthaka veva❤❤
@madusankadasanayake938
@madusankadasanayake938 2 ай бұрын
අනේ මෙච්චර ආදරයක් 😂
@damayanthiperera2549
@damayanthiperera2549 2 ай бұрын
Best wishes to U two n all family members for a joyful, peaceful n prosperous New year, May all yr aspirations be fulfilled, The flowers r beautiful,
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
අයියයි අක්කයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා ආයේ ලංකාවට එන්නේ නැද්දේ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි බුදු සරනයි
@MovinduDinsara
@MovinduDinsara 2 ай бұрын
අපේ පොඩිඩත් අසාවෙන් බැලුවා අක්කි .හරිම ලස්සනයි .
@TharushaDinal-vj3cb
@TharushaDinal-vj3cb 2 ай бұрын
මාරම ලස්සනයි ව්ලොග් එක අක්ක අයියා ,ආදරෙයි දෙන්නම පරිස්සමෙන් 🌼🌼🌼🌼💞💞💞💞💞👌👌🤞💗💗💗
@ruchikapussella1865
@ruchikapussella1865 2 ай бұрын
යහපත් බලාපොරොත්තු ඉටුවන,සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !!! ❤❤❤❤
@shashinikatheekshani7533
@shashinikatheekshani7533 2 ай бұрын
Harima lassanai .❤ikmanata apahu lankawata ennoo
@WeHappy-wv1ms
@WeHappy-wv1ms 2 ай бұрын
ජීවිතේ ලස්සනට විදින වාසනාවන්ත මිනිස්සු ❤❤❤❤❤,, සතුටින්ම ඉන්න ඕන
@tharivlogs1755
@tharivlogs1755 2 ай бұрын
අම්මෝ මාරම ලස්සනයි අක්කේ ඒ මල් යායට හැදිලා තියෙද්දී පිස්සු වගේ 😱😍😃👌❤️ ticket එකක් 9000/= ක් වෙනවාද ඒ කියන්නෙ 😱
@chanchaladulanjani8769
@chanchaladulanjani8769 2 ай бұрын
Oyalage hama vlog 1kma balanawa ගොඩක් ලස්සනයි ❤❤
@user-uy8hv4ix2u
@user-uy8hv4ix2u 2 ай бұрын
ලස්සනයි .ආදරෙයි දෙන්නටම .ජය වේවා.බුදු සරනයි ❤❤❤
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e 2 ай бұрын
ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤
@LovelyBirds-ff1ct
@LovelyBirds-ff1ct 2 ай бұрын
Aiyai akkai dennam lassanai ❤❤adarai godak .parissamen inna ❤❤❤
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 2 ай бұрын
Ane thanks mewa pennanawata puthath asaven baluve eyata asava vadi kamata hodata igana gena math rata gihin ammilavath gannam kiuva. oya vage vatina vlogs ai danna podi ayatath eyalage anagathe gana asa hithena thanks sudu akki ummmmmmaaaaaa❤❤❤❤
@deepakulatunga9196
@deepakulatunga9196 2 ай бұрын
ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න ..❤️
@suranganisamararatne4799
@suranganisamararatne4799 2 ай бұрын
I wish you both Health, Wealth & Happiness Always, Du & Putha. I really have a relaxation when watching your KZbin channel. Great vlogs., stay safe & Take care. Love you both always. ❤❤❤
@Cheezzzyyyyy
@Cheezzzyyyyy 2 ай бұрын
මෙයාලට ආදරේ අය කෝ..?❤😍
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
හැමදාමත් ඔයාලා දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@tharushadimantha6507
@tharushadimantha6507 2 ай бұрын
Harima lassanyi tnx apitath pennuwata bs p inna adareyi..
@swarnamaliswarnamali2123
@swarnamaliswarnamali2123 2 ай бұрын
Ane video eka marama lassanai mage duwa asawen baluwa.kohomath api asawen balanne oyalage video .
@user-nv1xf3tp9r
@user-nv1xf3tp9r 2 ай бұрын
Godak lassanai.apitath wasanawa thibboth hodai owa balanna yanna akkiyo
@annefernando9529
@annefernando9529 2 ай бұрын
ඔයාල කොහොමද melbourne ගියේ.. අනේ ඒ විස්තර කියලා vedio එකක් දාන්නකෝ.. Im a huge fan of yours ❤
@maatha6897
@maatha6897 2 ай бұрын
මැණිකගෙ ආදරේ ගැන ඌණපූරණයක් දෙද්දී අපිත් ගොඩාක් හැගීම්බර වුනා ... ඒ වගේ අසීමිත ආදරයක් ලබන්න අම්මා තාත්තා සහ ඔයා ගොඩාක් පින්වන්තයි..❤
@ThanuSamarasinghe-eh7lw
@ThanuSamarasinghe-eh7lw 2 ай бұрын
ආදරෙයි දෙන්නටම. හැමදාම සතුටින් ඉන්න ❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 2 ай бұрын
අපේ නංගිටත් මල්ලිටත් නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !අද ව්ලොග් එක ගොඩක් ලස්සනයි .දිනි නංගී ඉතා වැදගත් දෙමාපිය දෙපලකගේ සහ ආදර්ශමත් පාසලකින් ආපු දරුවෙක් .ඒකයි එයා එච්චර හොද .එයාටම හරියන හොද ආදරණීය මහත්තයෙක් සහ පවුලක් ලැබුනා එයාගෙ වාසනාවට.මල්ලි දිනි මැනික ඔයාට ලැබුන වගේම මම සන්තෝෂ වෙනවා මල්ලි ඔයා වගේ ගොඩක් ලස්සන ආදරණීය මහත්තයෙක් අපේ දිනි නංගිට ලැබිමගැන.ඔයා වගේ මිනිසුන් බිහිවෙන්නේ බොහොම කලාතුරකින් .ආදරෙයි දෙන්නටම හැමදාමත් ❤❤
@user-qq5om2qy1k
@user-qq5om2qy1k 2 ай бұрын
Harima lassanai , hamadama sathutin inna🥰
@user-jw3mt5zu6b
@user-jw3mt5zu6b 2 ай бұрын
Ane ammi tatthi harima aderniyai ❤
@user-pw8el4kk8g
@user-pw8el4kk8g 2 ай бұрын
අපිත් ඔයාලා දෙන්නා එකක් ගියා වගේ දෙන්නේ ඒ තරම් ලස්සන වීඩියෝ එකක් ආදරෙයි අක්කි & අයියා 🥰🥰 හැමෝටම තමන් හිතන පතන සියලු දේ ඉෂ්ට වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🥰
@mwasana6081
@mwasana6081 2 ай бұрын
Sunflowers දැකල දිනිතිට විතරක් නෙමෙයි මටත් පිස්සු වගේ..මේ ලෝකෙ තියෙන ලස්සනම මලක් සූරියකාන්ත කියන්නෙ 😍❤️
@user-jw3mt5zu6b
@user-jw3mt5zu6b 2 ай бұрын
Hair tretmant ekak karann wanwa ❤
@nadeeshaw3625
@nadeeshaw3625 2 ай бұрын
❤❤❤❤❤❤ lasanai adarei denatama hamadama sathutin parisamen ina budu saranai
@srilankatrawal404
@srilankatrawal404 2 ай бұрын
man palaweni laik eka wagema comment s eka adarei 2 natama love you ❤❤❤❤❤❤
@dnathuskitchen
@dnathuskitchen 2 ай бұрын
Video එක ලස්සනයි .australia වල මේ කොහොමද කියන්න්කෝ guys pls ❤❤❤ Thanks
@nimeshanimnadi4291
@nimeshanimnadi4291 2 ай бұрын
11.41 ඒ වචන ටික 🥺❤
@svzgzgzg4473
@svzgzgzg4473 2 ай бұрын
Lassanai akki..
@florafernando6447
@florafernando6447 2 ай бұрын
Sending love and warm wishes to the most incredible couple. ❤❤❤❤ may your days be filled with love, laughter and endless moments of happiness 😊😊😊
@LovelyBirds-ff1ct
@LovelyBirds-ff1ct 2 ай бұрын
Kanna oni bonna oni oyala wage athal eka inna oni ❤❤❤
@user-vk3xs7hs6u
@user-vk3xs7hs6u 2 ай бұрын
කවුරු මොනවා කිව්වත් ආසම coulpe එකක් ❤️😍
@AtalugamageeDulani
@AtalugamageeDulani 2 ай бұрын
Lassanae video eka akke aiye ❤ adarae ❤
@rohinifernando6480
@rohinifernando6480 2 ай бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි.ඔයාලා නිසයි මේවගේ ලස්සන තැන් බලන්න ලැබෙන්නේ .ස්තුති ගොඩක් .පරිස්සමෙන් ඉන්න .ඔයාලා දෙන්නටම ජෙසු පිහිටයි .ආදරෙයි ගොඩක්
@user-eu3zg3rw1f
@user-eu3zg3rw1f 2 ай бұрын
Adath wenada wagema hrima lassnaii akki and ayiyaa ikmntama dwasaka oyalawa hambenna asaiii❤ subama wewa
@user-uq3fk5oi6e
@user-uq3fk5oi6e 2 ай бұрын
හරිම ලස්සනයි අනේ
@madigapalamlpklekamlage.ma8089
@madigapalamlpklekamlage.ma8089 2 ай бұрын
අපේ අක්කිත් මෙතෙන්ට ගිහිල්ලා ෆොටෝ එකක් අරන් දාලා තිබ්බා හාරිම ලස්සනයි..
@user-kl2ti6fc4t
@user-kl2ti6fc4t 2 ай бұрын
Actorslgen mn asama couple ekk thm oy denna hamdamth sathutin inn enjoy krnn akki aiyya.❤ love you so much
@user-fe2iy5zw7v
@user-fe2iy5zw7v 2 ай бұрын
බුදු සරණයි අක්කෙ
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 ай бұрын
Adaeri manika oyalata goooooooodak ❤❤❤❤❤❤❤
@Vogs123
@Vogs123 2 ай бұрын
ආදරේ අනේ.හැමදාම පරිස්සමට සතුටින් ඉන්න 😊
@nayanisunethra2363
@nayanisunethra2363 2 ай бұрын
Parissatamata danna ardarayi ardarayi hama damatama ❤❤❤❤❤❤
@dayawattagejayakodi2784
@dayawattagejayakodi2784 2 ай бұрын
God bless you both
@chamodirandika6535
@chamodirandika6535 2 ай бұрын
I wish all people lived to happily
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 2 ай бұрын
Oyala 2 Asema wewa Adarei hemadamath jp bs parissamn gihin Anna dini sangith❤❤
@Ceylon727
@Ceylon727 2 ай бұрын
Game in Maze was so fun ❤❤❤
@kcsilva2186
@kcsilva2186 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි
@renukagamage3449
@renukagamage3449 2 ай бұрын
So beytefol harema satuti dinisangeth dakeimath bodusarani 🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊🎉❤😊🎉❤😊
@sudarshanimangalika6476
@sudarshanimangalika6476 2 ай бұрын
Adarei dennatama hamadama lassanata sathutin enna
@greetavikstrom50
@greetavikstrom50 2 ай бұрын
හරිම ලස්සනයි🤩🤩😍😍🥰🥰
@nilangaweththasinghe5984
@nilangaweththasinghe5984 2 ай бұрын
Very beautiful guys 😮😮
@user-hw8yg2me9i
@user-hw8yg2me9i 2 ай бұрын
mamath hari adarey goda……k oyala dennatama sathutin inna
@dulkini_2008
@dulkini_2008 2 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤
@nadiikaasyamalii7670
@nadiikaasyamalii7670 2 ай бұрын
ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
@user-le6fs5zd4o
@user-le6fs5zd4o 2 ай бұрын
සන්ගීත් දිනි ඔය දෙදෙනාටම ජය වේවා . ලස්සන මල දැක්කා බොහොම පිං සිද්ධ වේවා ❤
@dinithimadhushani2701
@dinithimadhushani2701 2 ай бұрын
මාරම සතුටක් දැනුන අපිටව්නැති සතුට ඔයලට ලැබුනට
@kalani_vichakshana2005
@kalani_vichakshana2005 2 ай бұрын
Anee shooi😍
@muditha363
@muditha363 2 ай бұрын
චූටි ලමයි වගේ....ආදරේ හිතෙනවා ...❤❤❤
@user-nx2kx7uq2d
@user-nx2kx7uq2d 2 ай бұрын
Ane puthe oya 2natma godak pin,thnx API nodutu DeWal ohoma Hari penwanawata oylage siyaluma sithum pethum ituwena wasanawantha subama suba Aluth Auruddak wewa niduk nirogi dirgau sampathama labewa oyla hmtma Sri dalada samidu saranai DP TC gn bybyeeeeee ♥️🏯🙏🙏🙏🙏🙏💐👍
@chinthanakarunaratne1073
@chinthanakarunaratne1073 2 ай бұрын
ඔයාලා දෙන්නා ඉක්මනින්ම බබෙක් පවුලට එකතු කරගන්න, ඔයාලගේ පවුලේ සාර්තකත්වය වැඩිවෙන්න, ඔයාලට සියලු දෙවිරැකවරණය ලැබේවා!, බුදුසරණයි.
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
Happy new year 🎉️
@AkshikaKrishanthi
@AkshikaKrishanthi 2 ай бұрын
❤❤❤❤❤
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x 2 ай бұрын
ගොඩාක් ලස්සනයි අදත්.වීඩියෝ එක .මල්ටික දකිද්දි ආස හිතෙනවා .සන්ගීත් අයියගෙ වචන මාරයි.දිනී අක්කි හරිම වාසනාවන්තයි.හමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ඔයාල දෙන්න්ට ගොඩාක් ❤❤❤❤❤❤❤❤
@shashinibhagya3270
@shashinibhagya3270 2 ай бұрын
❤❤❤ lassanayi
@user-kk9gb7on1r
@user-kk9gb7on1r 2 ай бұрын
අනෙ thanks අක්කි අයියා. මේ දේවල් අපිට පෙන්නනවට❤ ගොඩක් වටිනවා ඇත්තටම... ගොඩක් සතුටුයි ❤ දෙන්නටම සුබ පැතුම් ❤❤
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 2 ай бұрын
Happy new year 🎉
@mhkumarikumari8012
@mhkumarikumari8012 2 ай бұрын
ඔයාත් එසේම වේවා !!!❤❤❤❤
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 2 ай бұрын
Harima lassanai flowers tika.. Dini wagema math flowers walata godak asai.. thank u. ❤
@nimmiperera8931
@nimmiperera8931 2 ай бұрын
love u both..stay bless
@kumarioman3084
@kumarioman3084 2 ай бұрын
ඹ්බ.දෙපලටත් එමෙන්ම වෙවා සිතුපැතු සියල්ලම සාර්ථක වෙවා❤❤
@SandaruKasuntha-gz3ye
@SandaruKasuntha-gz3ye 2 ай бұрын
Same to you
@indraninanayakkara5676
@indraninanayakkara5676 2 ай бұрын
ආදරෙයි ඔයාලට ❤❤❤❤ චොකලට් මට දෙන්න පුළුවන්ද
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
Harima lassanai sathutin inna adarei ❤❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
ආදරෙයි දෙන්නටම ❤
@WageeshaDissanayaja
@WageeshaDissanayaja 2 ай бұрын
අම්මි තාත්ති ළඟට ගන්නකො අපි ආස 4 දෙනාව එකට දකින්න ❤❤
@user-rm5vy5qy7s
@user-rm5vy5qy7s 2 ай бұрын
Wooww ශෝක් අනේ
@sharonholmes4484
@sharonholmes4484 2 ай бұрын
🎉🎉🎉
@rashishashi3859
@rashishashi3859 2 ай бұрын
මට සන්ගීත් අයියා එයාගෙ අම්මගෙ photocopyak වගේ❤
@anoshalakmali6526
@anoshalakmali6526 2 ай бұрын
ජීවිතේ සතුටින් විදින හරිම පිං වන්ත දෙන්නෙක් හැමදාකම සතුටින් ඉන්න..... බුදු සරණයි...
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 103 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 85 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
SEE YOU || EPISODE 86 || සී යූ || 10th July 2024
21:31
Swarnavahini TV
Рет қаралды 91 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 103 МЛН