ඕස්ට්‍රේලියාවේ ඉන්න පාජාතම ලාංකිකයින් | Australia | Sinhala

  Рет қаралды 22,458

Yakagekatha

Yakagekatha

6 ай бұрын

ඕස්ට්‍රේලියාවේ ඉන්න පාජාතම ලාංකිකයින් | Australia | Sinhala
#yakagewada #yakagekatha

Пікірлер: 245
@vidurangaperera6917
@vidurangaperera6917 5 ай бұрын
මටනම් ඔක්කොම පජාත චරිත තමයි හම්බවුණේ එයාපෝට් එකෙන් බැහපු දවසෙ ඉදන් 😂😢😢 අද වෙනතුරු නෑ එකෙක් හොද අදටත් ලෙඩක් දුකක් හැදුනොත් කතා කරන්නෙ අම්මටයි තාත්තටයි ලංකාවේ යාලුවො ටිකට විතරයි..❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😪
@Ufc123-i1y
@Ufc123-i1y 5 ай бұрын
😢❤
@nihalkandewatte2299
@nihalkandewatte2299 6 ай бұрын
සහතික ඇත්ත, නියමයි ඕව තමයි නියම ප්‍රවෘත්ති, හද පිරි ස්තූතිය ❤🇱🇰🇮🇹
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️🙏
@RocheHolton
@RocheHolton 5 ай бұрын
UK වල ඉන්නවා “අපි තමයි පලාතේ උසස්ම family” වෙන්න ද‍ගලන set එකක්. හැබැයි සුද්දෙක් කථා කලොත් දෙකට තුනට නැවෙනවා 😂😂. එහෙම අය ඔහේ නැද්ද?
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
අම්මෝ ඉන්නවා🤣👍
@madubashena
@madubashena 5 ай бұрын
ඇමරිකාවෙත් ඉන්නවා
@SofiaFernandoFernando
@SofiaFernandoFernando 5 ай бұрын
Me higana Italy walath innawa
@indikaperera717
@indikaperera717 5 ай бұрын
💯 etta
@masonmatt9117
@masonmatt9117 5 ай бұрын
ඉස්සර සුද්දගෙ කාලෙ ඉදන් දෙකට තුනට නැවුන, කේලම් කියපු, කොටවපු, ජාන වල පසු පරම්පරා වෙන්න ඇති ඔය රටවල් වලට ඔය ඇවිල්ල ඉන්නෙ... 😅
@shalinka5923
@shalinka5923 5 ай бұрын
Adelaide වල ඉන්නවා cleaning contract කරන ලංකාවේ එකෙක්.. යකා Bro දන්නවත් ඇති..ඌට සිංහලෙන් කතා කරොත් බනිනවා.. බැනලා කියනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා.. මාත් ආපු මුල් දවසේ job එකක් නැතුව ඉද්දි ඌට call එකක් දීල කතා කරපු ගමන් ඌ මට කිව්වා " Can you speak in English Mate" කියලා.. ඌට ස්තුති වන්ත වෙන්න ඕන.. මොකද ඌ එදා දාපු පොර ටෝක් එකෙන් පස්සේ මම එක එකාගේ කක්කුස්සි හෝදන cleaning අය්යාලාගේ පස්සේ යන්නේ නෑ කියලා හිතාගත්ත.. CV එක හොදට හදාගත්ත.. KZbin video බලලා interview ගිහින් හොද රස්සාවක් හොයාගත්තා.. Student VISA එන අය‍ට කියන්න තියෙන්නේ PR එක දාන්න පුළුවන් විදිහක් හොදට හොයල බලලා වරෙල්ලා.. නිකම් එන්නම් වාලේ එන්න එපා.. Temporary work visa එකක් හරි දන්න පුලුවන්ද බලන්න.. බැරිම නම් Student VISA එන්න බලන්න.. ඒකත් PR එක ගන්න පුළුවන් පැත්තකින් ඉගෙන ගන්න බලාගෙන.. Dependent එන අයට වැඩ කරන්න පුළුවන් නිසා එයාලට හොද රස්සාවකට apply කරන්න පුළුවන්.. අර අනු තෝරදෙනිය වගේ motivation අප්පච්චිලා කියන ඒවා අහන්නේ නැතුව මෙහෙ වරෙල්ලා.. ඔකුන්ගේ හැටි පෙන්නේ මෙහෙ ආවම..
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
Thank you so much brother for sharing your valuable experience ❤️❤️❤️❤️.. හැබැයි කව්ද බොලේ ඔය කියන ඇලිස්😁 සිංහල බැරිනම් Prank call එකක් දෙමු🤣🤣🤣
@shalinka5923
@shalinka5923 5 ай бұрын
@@Yakagekatha උගේ නම චාමික් හටන්ගලගේ.. තාම තියෙනවා නම්බරේ.. 2019 වගේ මට ඔය සිද්දිය උනේ.. දැන් මොනවා කරනවද දන්නේ නෑ හැබැයි
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 5 ай бұрын
මේ video එකෙන් මම තේරුම් ගත්තේ, ලෝකේ කොහේ ගියත් ලනකාවේ මිනිස්සුන්ගේ attitudes වෙනස් කරන්නම බෑ. නිදහසේ ජීවත් වෙන්න, හොදින් ජීවත් වෙන්න කියලා රටකට ගියාමත්, අනුන්ගේ කුනු හොය හොය පටවන්න ඉන්න මිනිස්සු හැම තැනම ඉන්නවා..
@sandunnilantha
@sandunnilantha 5 ай бұрын
හෙනගහන සහතික ඇත්ත 😊😊😊😊😊😊
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 6 ай бұрын
Lovely video... Love to listen to you speaking... Looking forward to another video. Take care and thank you
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
Thank you so much ❤️❤️❤️🙏
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 5 ай бұрын
හරිම වැදගත් අපෙ දරුවන්ට
@frankribbontop6344
@frankribbontop6344 6 ай бұрын
🔥 Supiri wedak bro pls continue the pajatha wada series as it helps so much and save many lifes of people so share us all the experience and knowledge to overcome darkness and corruption and live life smoothly with intelligent and smart as after a life or death situation we come away from home for a better life at foreign so this is a blessing for us 💚 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@akashvihanga1852
@akashvihanga1852 6 ай бұрын
කෑගහන්න, බනින්න එහෙමනම් අපේ උන් ආසයි කොහොමත් . ජාන වල අවුල ඒ.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😁😁❤️❤️❤️
@kalanarathnapriya1477
@kalanarathnapriya1477 6 ай бұрын
එල මචන්, අපි පජාතය් කියල අපේ එවුන් කොහොමත් දන්නවා. උබට පුලුවන්නම් ලාංකිකයන්ගේ පජාත වැඩ ගැන English vlog ටිකක් කරපන්. ඒක ගොඩක් අලුතෙන් එන පිටරට එවුන්ට වගේම සිංහල නොතේරෙන එවුන්ටත් ප්‍රොයෝජනයක් වෙය්.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
අනිවා 👍🏻
@technicmarkus
@technicmarkus 6 ай бұрын
ow bro aniwerma eka karapan qatar toyota eke th karyo 2k awilla innwa ohe dan ekekge nama kasun pabash anith ekka chamnida kiyla kari ballo dennek mehe inna kam ballata wage apita ata kare oku ohe awilth minisuta owa karai kala kani dnek okuge pawul pitin hadi gawila yannaone
@lahiru-madushan
@lahiru-madushan 5 ай бұрын
Nice
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 5 ай бұрын
​@@lahiru-madushanඅ
@barneycasting8331
@barneycasting8331 6 ай бұрын
රටක immigration නීති ලිහිල් වෙන්න වෙන්න එන උන්ගේ quality එක අඩුයි...
@rameez328
@rameez328 6 ай бұрын
specaily melbourne.....oh god. go in the train in the morning you can see
@Princesschristina4830.
@Princesschristina4830. 5 ай бұрын
Yeap
@shanikafernando5909
@shanikafernando5909 Ай бұрын
මේ comment එකටනම් ගොඩාක් එකගයි... වැඩක් නැති උනුයි , quality උනුයි මේ ඔක්කොමට හපන් student ආපු අලුත් අයයි.... කියලා වැඩක් නෑ... තමුන්ගේ පාඩුවේ ඉන්න තරමට හොදයි .
@Yakagekatha
@Yakagekatha Ай бұрын
හැබැයි ඉතින් ආවට පස්සේ දේවල් තේරුම් අරන් Quality හදාගන්න අය ඕන තරම් ඉන්නවා. කොහොමත් ඊළග පරම්පරාව ඉපදීලා , හැදෙන්නේ qualities එක්ක බොහෝවිට
@ayubowansrilanka
@ayubowansrilanka 6 ай бұрын
Thank You Bro 😍😍😍 ජයවේවා.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@kalanarathnapriya1477
@kalanarathnapriya1477 6 ай бұрын
අපි දන්න ලංකාවේ සෙට් එකක් උන්ට ලංකාවේ එවුන් එක්ක ඉන්න බැ කියල සුද්දෝ ඉන්න area එකකට මූව් වුනා. ටික දවසක් යනකොට ඒ area ඉන්න සුද්දෝ ඔක්කොම වගේ ඒ පැත්ත දාල යන්නගියා. අපි පජාතය් මචන්.
@lahiru-madushan
@lahiru-madushan 5 ай бұрын
really ?
@Princesschristina4830.
@Princesschristina4830. 5 ай бұрын
Ayyoo😂
@d.h.witharanage3732
@d.h.witharanage3732 5 ай бұрын
නියමයි. කවුරුවත් කොහෙවත් යන තොප්පි දාගත්තට මට කරන්න දෙයක් නෑ.😂😂😂😂
@ranganilantha7097
@ranganilantha7097 6 ай бұрын
Thank you brother...Important explanation ❤❤❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@sudharmagamage2105
@sudharmagamage2105 6 ай бұрын
Me video aluth ayata godak watinawa.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@dd-ws8ur
@dd-ws8ur 5 ай бұрын
ලංකාවෙන් යන්න බලන්නේ ලංකාව මෙන්න මේවගේ එවුන් නිසා.බලන් යද්දි ඒ රටවලට ගිය උනුත් එහෙම නම් ගිහින් වැඩකුත් නෑ.ලංකාවේ quality එකක් නැති උන් නිසා ඒ රටවල quality එකත් නැති වෙනවා.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
හැබැයි මේ රටවල් පාලනය කරන්නේ ලංකාවේ අය නෙවෙයි😁
@shanikafernando5909
@shanikafernando5909 Ай бұрын
හරි කතාව... මේ ලගදි මට හදිසියේ uber එකක් ගන්න වෙලා , uber driverට ලංකාවේ එකෙක් ආවා කියන්නකො. පස්සේ මගෙන් ඇහැව්වා ලංකාවේ නේද කියලා . නමෙන් හිතුවලු. ඊට පස්සේ මෙගෙන් අහනවා මගේ ගේ පෙන්නලා rent එකටද ඉන්නේ කියලා. නෑ ගේ මගේ කිව්වම ඇස් උඩ ගියා. පස්සේ කියනවා එයා මෙහේ ආපු මුල් කාලේ මේ suburb එකේමලූ rent එකට හිටියේ. දැන් asians වැඩිපුර ඉන්න suburb එකක නමක් කියලා එහේ දැන් ගෙයක් අරන්ලූ ඉන්නේ. ඒ estate එකේ එයාගේ ගේ වටේ සිංහල අයගේම ගෙවල් 20ක් 25ක් තියෙනවලූ. ඉතිං ඒ කට්ටිය එකතු වෙලා හැම weekend වලම party ලූ. ඉතිං හිතාගන්න පුලුවන් රට මාරු උනත් මේවගේ අය වෙනස් වෙන්නේ නෑ
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා ඕන තරම්. ඉන්න අපත ටික දෙනා හැරෙද්දී හැදුන ගන්න පුළුවන් නම් හරි. මේ රටවලදී කාටවත් රගන්න බැහැ ලොකුවට
@Yakagekatha
@Yakagekatha Ай бұрын
🤣🤣 Thank you for sharing 👏👍🏻❤️
@silverstoney4383
@silverstoney4383 6 ай бұрын
Absolutely Correct!
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@user-ke2jr9rr8c
@user-ke2jr9rr8c 6 ай бұрын
Komthaaa komathaa 😂😂.watina vd ekak ❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️
@user-ip2yu5yl4y
@user-ip2yu5yl4y 6 ай бұрын
Ela ah ela
@jacinthakannangara5648
@jacinthakannangara5648 5 ай бұрын
It's true. Thank you
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@kamanigunawardhana532
@kamanigunawardhana532 5 ай бұрын
Suply chain management digri Eka mage putha kale eyata pr aply karannanam yanna ona idiri path eka gana advice karanna please thank you
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 6 ай бұрын
Oyage chanel eka ela..👍
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@nihalkandewatte2299
@nihalkandewatte2299 6 ай бұрын
අහගෙන ඉන්නත් ආසයි,කෝමද කෝමද,
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️🙏
@kaushikahasith4381
@kaushikahasith4381 2 ай бұрын
Thanks
@1nikojohnson
@1nikojohnson 6 ай бұрын
පුලුවන් තරන් ලන්කාවෙ ඉන්දියාව අප්‍රිකාව චීනෙ ඈත්කරල තියාගන්න
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😪
@sarathkumara5128
@sarathkumara5128 5 ай бұрын
Niyamai obe adahaswalata
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️
@user-fj9tx8ve5u
@user-fj9tx8ve5u 6 ай бұрын
👍👍👍🌻
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@chandralindell9991
@chandralindell9991 6 ай бұрын
Malli, ape un giyathena winasai. Mamath urope wala hitiya. Kawadawath lankawe un ekka kisima widiyakin sambanda une nehe. Kohe giyath kohe hitiyath janawala thiyena pajathi gathiya ehemamai. Rellata yanawa. Anathwenawa. Thamanta mole pawichchi karala karanna dewal lankawe kochchara thiyenawada. Therum gannema nehe. Mehe badu gewanna behe kiyala hondatama hitapu ayath yanawa. Anik ratawala badu gewanne nehe wage. Oyata jaya malli.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
Thank you so much brother ❤️❤️❤️🙏
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 6 ай бұрын
Also don't forget the type who keep you as their form of entertainment. They invite you over just to keep them company, but can never expect them to help you out if you ever need anything.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
🔥👍🏻
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 ай бұрын
Our weak point is we always want others to help us.many forigners dont have friendships Just for soll talks
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 6 ай бұрын
👍👍👍
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 5 ай бұрын
කොහොමත් ලංකාවේ පිරිමි එක්තරා නපුංසක කොටසක්
@adeeshadilshan2500
@adeeshadilshan2500 5 ай бұрын
හැමෝම එහෙම නම් නෑ හරිද.මතක තියාගන්න එකක් ඔයාගේ තාත්තත් ලංකාවේ පිරිමියෙක් 😂
@dumindafernando7081
@dumindafernando7081 6 ай бұрын
❤️👍
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@saromaliga5937
@saromaliga5937 2 ай бұрын
Yes, that’s true.
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@Oshan_Nissanka
@Oshan_Nissanka 6 ай бұрын
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@tharakadarshana7067
@tharakadarshana7067 6 ай бұрын
❤❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@spicymagic9390
@spicymagic9390 6 ай бұрын
ඔය පියා අරගෙන පිටරට ඉන්න බහුතරයක් පජාතිව තමා. උන් කීයක් හරි හොයා ගන්නේ ලංකාව විකුණලා. ඔය පජාතන්ගේ ලංකාවේ ඉන්න දෙමව්පියෝ හොරකම් කරලා කරන්නේ ඔය ඕසිස් හා අනිත් රටවල් වල ඉන්න පජාත දරුවන්ට විශේෂයෙන්ම ලංකාවේ ඉහල රජයේ සේවකයා. මුන් හින්ද තමයි ලංකාව බංකොලොත් උනෙ. ඔය පිටරටවල් ඉඳලා ම මුං බොරු කෙලිනා ටියුබ් වලින් මොකෝම බොහොම අමාරුවෙන් ඔය රටවල් වල ජීවත් වෙන්නේ. කීයක් හරි හොයාගන්න ඕනේ. මේක හැමෝටම අදාළ නෑ, ඒත් බහුතරයක්.
@AsiriFernando-rl2dz
@AsiriFernando-rl2dz 6 ай бұрын
❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️
@sumuduabeysooriya6949
@sumuduabeysooriya6949 Ай бұрын
Fair work ombudsman හෝ farework commission මගින් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් නේද
@Yakagekatha
@Yakagekatha Ай бұрын
💯👍🏻
@dhanushkapri8628
@dhanushkapri8628 6 ай бұрын
Aiye vist awith visa change karanna puluwanda
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
පුළුවන් eligible නම්
@piyalgalagedara8131
@piyalgalagedara8131 16 күн бұрын
Pajatha and Kujeetha both elements are living in 🇺🇸 too. Very common scenarios are whenever Srilankan events are held, they drunk get into the brawls and keep the Srilankan flag flying high and end up by calling police to intervene. No difference. Srilankan style. 🇺🇸
@Yakagekatha
@Yakagekatha 15 күн бұрын
Thank you for sharing 🙏. Glad to hear from USA🤘🔥❤️👍🏻
@piyalgalagedara8131
@piyalgalagedara8131 15 күн бұрын
@Yakagekatha yea bro ,they're Pajathai and Kujeethai.I love your program it's really interesting to know more about the srilankan style in Australian soil.great. I got a few friends and my nephew and family in there. I can share your exclusive ground report. Good luck, bro. 🇺🇸
@Yakagekatha
@Yakagekatha 15 күн бұрын
@piyalgalagedara8131 Thank you so much brother ❤️❤️❤️ keep in touch and take care
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 6 ай бұрын
තොප්පි ටික කට්ටිය දාගනියී යසට...අපි කොරියාවෙ ඉද්දිත් ඔහොම උන් හිටිය අය්යෙ...පරණ අයියල😂😂😂😂දරුණුවටම යනව එහෙ මේක.."කොරියාවෙ පරණ අයියල"රෙජිස්ටර්ට්‍රේඩ් මාර්ක් එක ඒක😅😅😅
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣🤣❤️❤️❤️
@nimrathnayaka7224
@nimrathnayaka7224 Ай бұрын
Seriously brother... Nz also same...
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Thank you for sharing brother ❤️
@Adrian_9111
@Adrian_9111 6 ай бұрын
Cleaning companies karana lankawey sakilli aiyala ganath podak kiyanda
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
👍🏻👍🏻
@kamanigunawardhana532
@kamanigunawardhana532 5 ай бұрын
Mage putha Aus wala suply chain manegement karanne
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 6 ай бұрын
afo lankawa un kohageyat ake tank so much
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😪
@tharakamohotti4118
@tharakamohotti4118 6 ай бұрын
අයියේ ....482 visa එක අවුරුදු 2 කටද සාමාන්‍යයෙන් ගහන්නේ....ඒක ඉවර උනාම එහේ ඉන්න ගමන් වැඩ කරන තැනින් දික් කරගන්න පුලුවන්ද .....ලංකවට ඇවිල්ලා යන්න ඔනේද ?
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 6 ай бұрын
වීඩියෝ බලන්න කල්පනාවෙන් මේ අය්ය කරල තියෙයි ඒ වීඩියෝ පැහැදිලිවම
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
kzbin.info/www/bejne/goKWp4BqbN99mMUsi=iL02Ge0YKpxhHu8O
@tharakamohotti4118
@tharakamohotti4118 6 ай бұрын
Thanks dennatam ❤️
@Harindra000
@Harindra000 5 ай бұрын
@@Yakagekatha Glad to see you are spending your time to go through each and every comment and replying the needy. It's hard to find people like you!
@Kadawathagastritiswedamahatha5
@Kadawathagastritiswedamahatha5 5 ай бұрын
hello putha
@CINDY-xz9gx
@CINDY-xz9gx 5 ай бұрын
Ape lankawe minissu kohe giyath me jara gathi hadanna baha...
@dild3732
@dild3732 6 ай бұрын
ඔසී වල ඉන්න ඔසීසුද්දන් ඔය වගේ පජාත වැඩ කරන්නේ නැද්ද... දැනුවත් වීම සඳහා පමණයි
@Adrian_9111
@Adrian_9111 6 ай бұрын
Naha lankawey unui indian padayoi oya wagey dewal karanney 💩
@ashengunathilake8663
@ashengunathilake8663 6 ай бұрын
අවංකවම ....ඉතා,...අඩුයි,...... ලංකාවේ එවුන් ගැන මේ .*යකා* කියන ඒවා ගොඩක් ඇත්ත,.....ඉගෙන ගත්‍ එවුන් තමා වැඩියෙන්ම කුහක,....කපාගෙනම යන්න මිස.....අතදීම අඩුයි,.........සුද්දො වගේ accent ගන්න දඟලන පොරවල් දැක්කම දුකේ බෑ,....සිංහල කතාකරන්න නමි මාර විදියට straggle කරනවා තවත් චරිත,.....
@kusaldeabrew340
@kusaldeabrew340 6 ай бұрын
Mata NM suddo ehma ekek set vecha nati taram. Lankave minissu NM pattama pajathai. Mn student kale mage car Eka accident una. Pase Dana gatte lankave lankave ganu ekenekge kiyala car eka. Etana hitapu suddo mata sahena udau Kara mava etana induva mkda mn shok vela htye sahena vela ynkn. Ara lankave gani office Job ekak krna ganiyek. Car ekath patta aluth ekak. Mage car Eka patta paranai. Khma Hari e gani mava satha pahakata ganan gatte na. Policiyata kivve hariyta mn hitala happuva vage. Khmda Hari oya siddiyen mata mehe inna lankave evun hndtma epa una😢
@travelwithyuan
@travelwithyuan 5 ай бұрын
ඒව අපිට අදාල නෑනෙ. ලංකාවෙ උන් තමයි ලංකාවෙ උන්ට අරින්නෙ
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 5 ай бұрын
No not at all. They are very descent. They love their environment. They keep it clean and intact. They never pluck a flower or fruit from others gardens even if the fruits hanging on to the footpaths . They are not interest about others business but if you ask a help they genuinely help you .
@WickramaAriyathilaka
@WickramaAriyathilaka 6 ай бұрын
බයවෙන්න දෙයක් නැහැ, there are lot of organisations here in australia to help for migrants including international students, Im working with one of it, its give free services for your workplace isuues.
@kegallesirirathana9344
@kegallesirirathana9344 5 ай бұрын
Mehe inna horu tika ohe ringalada?
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😪
@1nikojohnson
@1nikojohnson 6 ай бұрын
කට කන්න ඕන ඇත්ත
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@ruwandarshana7881
@ruwandarshana7881 6 ай бұрын
මගෙත් ඓක්පීරියන්ස් ඓකක් තියනවා ඔයිට සමානයි
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
👍🏻🔥
@erandalakshitha
@erandalakshitha 5 ай бұрын
Aiye oyanam yakek thamai.upakalpana nemei mewa sahathika aththa.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🔥
@samankudage332
@samankudage332 5 ай бұрын
ලංකාව ම පජාත වෙලා තියන්නෙ ඔයවගෙ මිනිස්සු නිසානෙ ආයි ඔලුව උස්සන්නම බැරි වෙන්න. ඉතිං අපේ කට්ටිය ඔය රටේ බෝ උනාම ඔසියන්ටත් දෙයියන්ගේම පිහිටයි . මගෙ සහෝදරයෙක් ඔය රටේ ඉන්නව ගොඩක් පරණ කෙනෙක්. එයත් කිව්ව ඔය කතාවම ............ 😄
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
එහෙම වෙන්නේ නැහැ.. නීතිය හැමෝටම එකයි
@samankudage332
@samankudage332 5 ай бұрын
ඉතිං ඔය දැනටමත් වෙලා තියෙන හරිය මදෑ
@judysworldofanimals6111
@judysworldofanimals6111 6 ай бұрын
😂😂😂😂
@ayeshaliyanage4200
@ayeshaliyanage4200 5 ай бұрын
not only Aussi, other countries also available pajatha srilankans.
@amilaprasad6807
@amilaprasad6807 5 ай бұрын
වහ කෑවා වගේ නෙවෙයි සහෝදරයා...කොටි වලිගය අල්ලා ගත්තා වගේ...අත හරින්න බැහැ
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
👍🏻👍🏻🔥🔥❤️❤️
@Caldeira198
@Caldeira198 6 ай бұрын
යකා කියල සිංහලෙන් search කලාම චැනල් එක එන්නේ නෑ. මම ලංකාවේ ඉන්න හින්ද මගේ අවුලක්ද?
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
Yakagewada කියලා බලන්න
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 6 ай бұрын
Also don't forget the type who invite you only for large parties, never for a small gathering. I call these people the once who want to fill their McMansions, never out of friendship, but to make up the numbers. These people waste your valuable time, especially weekends.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
👍🏻🔥
@DCWorld69
@DCWorld69 6 ай бұрын
අයියා මෙවාගේ එවට අහුවෙලා නැද්ද
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
අත්දැකීම් තියෙනවා
@Adrian_9111
@Adrian_9111 5 ай бұрын
Mun danna widiyata Australia wala inna lokuma padaya- Anu thoradeniya miniha dane nathi deyak naha New Zealand wala inna padaya - Lakshan Fernando . Minissunta immigration advices hitan denawa hariyata Licensed immigration advisor kenek wagey. Godak dewal patta boru Mata kiyanda thiyenne mecharai Lankawey oya wagey pada show dana pajatha un gawa wadata yanna epa. Genuine local employer kenek hoya ganna. Attitudes hadei egana ganath godak dewal thiyanawa a minnisungen..
@geethikaherath8504
@geethikaherath8504 5 ай бұрын
I have met some of those 😂😂
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😁😁❤️❤️👍🏻
@samanA380
@samanA380 6 ай бұрын
Oyawage Kabarayo innawa thamay😮
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣❤️❤️
@dilisyd4717
@dilisyd4717 5 ай бұрын
ඇයි මන් පොර වගේ පෙන්නන් ඉඳලා අන්තඃපුර නඩත්තු කරන අය 😂.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
🤣🤣
@vinka7649
@vinka7649 6 ай бұрын
True ! Ai lankawe minissu me tharamma pajaatha??? Such a shame
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
හීනමානය සහ ජාන වෙන්න පුළුවන්
@vinka7649
@vinka7649 6 ай бұрын
Bahutharayak kiyalai apita nam penne. Sydney walath innawa me wagem set ekak, balenma lankawata udaw karanna kiyala set wela thamange pocket purawaganna set ekak, maara kapati set ekak, lankawe kiyannath lejjai. Lankawen genaapu okkoma kujeetha, pajaatha weda tika meheth karanawa 😝😣
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😪
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 ай бұрын
ලංකාවේ අයනේ රට යන්නේ කැලේ මාරු උනාට පුල්ලි වෙනස් නෑ මම නම් ඇසුරු කරන්න නෑ අපිව පාලනය කරන්න හදන්නේ ලොකු කමත් තියෙනවා නයට ත් ඉල්ලනවා 🤣🤣
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😒😪
@Deepinaussie
@Deepinaussie Ай бұрын
💯 🤝👌 Aussie awith goda yanna asai nm gahana gemak paduwe thamiyama gahuwa nm goda. Ehema naththam ithin sorry. Kohe baluwath aiya kiyapu widiyema set thamai inne. Aduwak na.Man Brisbane idan. 😊
@Yakagekatha
@Yakagekatha Ай бұрын
Glad to hear from Brisbane brother ❤️❤️❤️🔥 keep in touch 👍🏻 take care
@Deepinaussie
@Deepinaussie Ай бұрын
@@Yakagekatha 👍❤️❤️
@desilvakts2071
@desilvakts2071 5 ай бұрын
Australia wala witharak nemei, anik hama ratakama innawa
@marasinghenelum1030
@marasinghenelum1030 5 ай бұрын
සුද්දගෙන් කාල සුද්දට බනින ජාතිය.
@yasirusandaruwanwijesinghe4403
@yasirusandaruwanwijesinghe4403 6 ай бұрын
100% True story 🤮🤮🤮 Thanks for revealing truth
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@arunasanjeewa5736
@arunasanjeewa5736 5 ай бұрын
අනු තෝරදෙණිය
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 5 ай бұрын
How about those who invite you for BYO dish party, except no contribution from the so called host - hilarious individuals 😢
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😁😁Sometimes It's beneficial when everyone contributes. Usually, the host prepares more dishes and drinks.
@yasithasarathchandra2739
@yasithasarathchandra2739 5 ай бұрын
Meheth e wage thamai godak auntyla (samawenna akkala😂) thamai oya gema denne he hee😂🇮🇹🇱🇰
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 6 ай бұрын
සහෝ යකෝ ඔන්න දරුනු expensive අතින් කයිට් පජාත කතාවක් මං කියන්නම් comment එක දික්වෙයි අවුලක් නෑනේ. කතාවේ ආරම්භය වසර 2000 හරි. යාලුවෙක් අතමාරැවට නයට මුදලක් දුන්නා.මූ ඔසී ආවා කියහංකෝ අවුරුදු පහෙන් පහට වගේ ලංකාවට ඇවිත් ටොපි චොකලට් ටැබ් ලැප්ටොප් ඇදුම් දන්නවනේ එකීනොකී ඔසීවල කුනුගොඩවල් මට වයිප්ට දරුවන්ට තෑගි බෝග දුන්නා. මෑතකදී නිකමට 2020 කාලෙදිවගේ මගේ නය ඉල්ලුවා . ඇයි මං සැලකුවේ සහෝදරයෙක්ට වගේනේ උබට. Chapter Closed එතනින්ම. දැන් ඌ ඔයා කීවාවගේ cleaning අටමගලයක් දාගෙන පොරවෙලා කෝටිපතියෙක් වෙලා Canberra ඉන්නෙ. ලංකාවේ ඌට කියන්නෙ බත්තරමුල්ලේ පොකට් ටෝනියා කියලා. පස්සේ ඉතුරු ටික හරිනේ මට වෙච්ච පජාත story එක. විස්තර පස්සේ සහසුද්දෙටම ඇත්ත නමගම සියල්ලම. එහෙනම් ඉතින් කෝමද කෝමද. Tks best rgds.
@samanA380
@samanA380 6 ай бұрын
Uba keeyak dunnada ? Ithin Laptop ehema dunnanam gana shape ethine😅
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😪
@ShanthiManel-uw4vd
@ShanthiManel-uw4vd 5 ай бұрын
Ow ow maynchastar pansalayth ennawa oya keyana pajaatha gaanu godak.😅😅😅
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 5 ай бұрын
එංගලන්තේ නේද. ඇයි මොනාද එයාලා කියන්නේ.
@ShanthiManel-uw4vd
@ShanthiManel-uw4vd 5 ай бұрын
Keyanawaanam ahan enna bareyai.sura lokayn aapu awun wagay.muunak balannay naha.amuthu saththu gatheyak.
@Simple_Jokes-rr8bt
@Simple_Jokes-rr8bt 5 ай бұрын
අයියෙ මට් විහිලුවක් හ්ද්න්න ඔය දැන්ගත්ත් රට ඉන්න චාටර්ම පජාතම එකෙක් කර්පු ගොන් වැඩක් කිය්න්න. එතැකොට මන් විහිලු කතාවක් සදලා දානව ❤
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
පොඩ්ඩක් පැහැදිලි මදි බ්‍රෝ
@Simple_Jokes-rr8bt
@Simple_Jokes-rr8bt 5 ай бұрын
@@Yakagekatha දැං මගෙ රස්සාව විහිලු කතා හදන එක අයියා. මට රට යන්න උවමනයි. ඒත් මුදල් නැති නිසා මන් විහිලු කරන්න පටංගත්තැ ඒකෙං මුදල් සොයන් රට යන්න කියල. මං ඉස්සෙල්ල් කිව්වෙ මට එහෙ වෙච්චි විහිලුවක් කිව්වොත් ඒකෙං මට youtube නාට්ටියක් හදතෑකි කියල 😇
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 5 ай бұрын
ඇත්තෙන්ම යූඑස් එහෙමයි එහෙ උන් හරිම කුහකයි
@MsSobbe
@MsSobbe 6 ай бұрын
දේශපාලනේ කරන එවුන් නැද්ද.. කුවේට් එකේනම් ලෙසටම පුක දෙන එවුන් ඉන්නවා..😂
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
ඉන්නවා ඉන්නවා මෙහෙත්🤣🤣
@technicmarkus
@technicmarkus 6 ай бұрын
engilsh walin dpan man isra news wala hala tiynnwa hora pickpocketh gahala lanwke nama kapu sinhala wun gana muwa makanna one me lokema turan karala
@kavishkamalshaka
@kavishkamalshaka 6 ай бұрын
Yaka මාමා❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 6 ай бұрын
Maarai Kollo okunnam, Lankawe evun wageemai..😂
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣
@කිබුලා
@කිබුලා 6 ай бұрын
ausi යන එකෙක්ව ලේසියෙන්ම වහල් හෙලයෙක් නිර්මානය කරන්නෙ කොහොමද කියලනේ මේ කියන්නෙ😂😂😂
@PriyankaLiyanage
@PriyankaLiyanage 6 ай бұрын
අයියෝ මෙහෙම අය😂❤
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🤣🤣❤️
@dilushikadolamulla5910
@dilushikadolamulla5910 6 ай бұрын
😂Mehem video thamai krnna ona.. kawuruth mewa kynne na
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@refferal2326
@refferal2326 6 ай бұрын
නෑ... ලංකාවෙ ඉංදියාවෙ මිනිස්සු තමයි
@gunaratna123
@gunaratna123 5 ай бұрын
මේ මට හිතෙන දෙයක්. මට හිතෙනවා ඔසී ඉන්න අයව වැඩිපුර අන්දවන්න පුලුවන්ද කියලත්, විශේෂයෙන්ම ආගම පැත්තෙන්. මෙහෙ ඉන්න කෝටිපති කෝටිපති හාමුදුරුවරු අපි දැකලා තියෙනවා ඔහේ ඉන්න අයගෙන් සල්ලි අදින හැටි. දෙන්නේ හොඳ චේතනාවෙන් වෙන්න පුළුවනි. එත් ලංකාවේ සැපට ඉන්න කෙනෙකුට AC දෙන්න වගේ සුඛෝපභෝගී දෙයකට වියදම් කරන විශාල මුදල සාමාන්‍ය කෙනෙකුට දුන්නා නම් ! සමහරවිට දුන්නු එක්කෙනාට වඩා ගත්තු එක්කෙනා දෙතුන් ගුණයක් පෝසත්. හැම දෙයක්ම තියෙනවා. දුන්නු එක්කෙනා සෑහෙන්න මහන්සිවෙලා හම්බ කරන්නේ, සෑහෙන ප්‍රශ්නත් ඇති. නම කියලා වර්ණනා කලාම නිකම්ම අහුවෙනවා වගේ පිටින් බලන අපිට පේනවා. මහන්සිවෙලා හම්බ කරන තමන්ට ප්‍රයෝජනවත් වැඩකට වියදම් කරන්න කියන්න. නැතිනම් ලංකාවේ දුප්පතුන්ට අසරණයින්ට දෙන්න කියන්න.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ඔසී ඉන්න බහුතරය ලේසියෙන්ම අන්දවන්න පුළුවන්. හොදට ගාන කපන්නත් පුළුවන්. දැන් මෙහෙ එන්නේ නැති චරිතයක් නැහැනේ කීයක් හරි හොයාගෙන යන්න🤣🤣🤣
@dil-oc9cs
@dil-oc9cs 5 ай бұрын
අලුත්ම වීස කෑටගරි1ක් ආවම,වීසා රික්වයමන්ට් ලිහිල් කලාම ඔබ කියන්නේ නෑ..ඔබ කැමති නෑ තවත් කෙනෙක් එනවට... පහු ගිය කාලය පුරාවටම ඔබගේ හැසීරීම දුටිමි..ඔබ තරම් කුහකයෙක් නැත තවත්...
@Kai31428
@Kai31428 5 ай бұрын
kari wada karapu naki pakekta taraha gihin wagey
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 5 ай бұрын
Ideological problem; Singhehaleis Buddhists savagery ideology.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@noelpremachandra7737
@noelpremachandra7737 6 ай бұрын
අනේ මහත්තයො ඔබ කියන්නෙ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ සිංහල අයගේ පජාත වැඩ ගැන විතරයි කියන්නේ.සිංහල මිනිසුන් ගැන සුජාත වැඩ ගැන කියන්න විදියක් නැත්ද?😢
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
තියෙන තරමක් චැනල් වල පෙන්වන්නේ සුජාත වැඩ විතරක්ම නිසා, අපි පජාත වැඩ වලට බැස්සා
@noelpremachandra7737
@noelpremachandra7737 6 ай бұрын
@@Yakagekatha ඔබ කියන ජාතියේ සුජාත වැඩ සටහන් මම දැක්කේ නෑ වගෙ.ඔක්කෝම එව්වෝ තමන්ගේ බොක්කට කීයක් හරි ලැබෙන මොනා හරි කුණුහරුපයක් තමයි කරන්නේ. හැබැයි මම දැක්කා ඉතා ලස්සනට වැදගත් විදියට වචන හසුරවමින් කෑම හදන හැටි කියලා දෙන සුප් වේදියෙක්.ඔහු ඕස්ට්‍රේලියාවට ආඩම්බරයක්.මට හිතෙන හැටි.
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
❤️❤️❤️
@marasinghenelum1030
@marasinghenelum1030 5 ай бұрын
ඇයි හොර ලියකියවිලි හදල රටවල් විනාසකරන හැටිත් කියන්න.
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️
@kanchanaperera9072
@kanchanaperera9072 5 ай бұрын
Oya wage un innawa Dubai wala 90% witara
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
😪😒
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Ай бұрын
oya siyaluma charitha loke puraama innava. lankave aya vitharak nove. varada ogollo dakinne lankave ayava vitharai.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
ලංකාවේ අයට මේ තරම් පජාත වැඩ කරන වෙන ජාතීන් හමුවෙලා නැහැ.. මෙතනත් කිවී භාගයයි😁
@inranasingha
@inranasingha 6 ай бұрын
සංවාසයට විවෘතයි😂😂😂
@technicmarkus
@technicmarkus 6 ай бұрын
kasun prabash oka inne malbourn kalakaniyen okegn parisem weyan pina wage talk passe kare nagninwa cheta ada gatta ganiyek kalakaniya okuge pawul pitin hadi gawila yannaone qatar job ekath epa karapu
@anomamapa8718
@anomamapa8718 5 ай бұрын
ලංකාවෙ ඉන්න සිංහල මිනිසුන්ගෙ 3rd class ලක්ෂණ දිව්‍ය ලෝකෙ ගියත් වෙනස් කරන්න බෑ ලංකාවෙ discipline පොඩි කාලෙ ඉදන්ම හදන්න ඕනෙ බුද්ධියෙන් හිටියම ඕනෙ තැනක ජීවත් වෙන්න පුලුවන්
@Yakagekatha
@Yakagekatha 5 ай бұрын
❤️❤️❤️👍🏻
@s.aperera2558
@s.aperera2558 4 ай бұрын
ලංකාවේ උන් අධි මනසිකත්වයකින් ඉන්නේ සිංහලෙන් කතා කර කර ඉදලා අපිව දැක්ක ගමන් ඉංග්‍රීසියට මාරු කරනවා මම නම් student 👨‍🎓 කෙනෙක් නොවෙයි. අපේ උන් dabble story ගෙයක් Prado එකක් හෝ BMW එකක් තිබුනාම උන් හිතන් ඉන්නේ උන්ට වඩා ලොක්කෝ තවත් නැහැ.
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
So Sad
@evanakuratiya65
@evanakuratiya65 5 ай бұрын
ඒ රටත් විනාසයි වගේ.
@Yakagekatha
@Yakagekatha Ай бұрын
එහෙම විනාශ වෙන්නේ නැහැ. තමන් දැනගෙන ජීවත් වෙන්න තියෙන්නේ
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 29 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН
Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada
23:58
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 29 МЛН