ස්භාවික A/C ඇති Richmand Castle වලව්ව AAYU TV

  Рет қаралды 317,617

AYUFLIX

AYUFLIX

Күн бұрын

#AAYUTV #Richmand_Castle
SUBSCRIBE, LIKE
KZbin : / aayutv
Facebook : / aayutv.lk

Пікірлер
@pradeepapradeepa6659
@pradeepapradeepa6659 3 жыл бұрын
වීඩියෝ එක වටිනවා..මේකට තව දෙයක් එකතු කරන්නම් මුදලිතුමා තමන්ට දරුවෝ නැති නිසා දරුවන්ගේ පිළිරූ හදලා උද්‍යානයේ තැනින් තැන තිබුණා ලු.. හැම කවුළුවකින් එබුනාම පෙනෙන්නේ හරියට පුංචි ළමයි උද්‍යානයේ තැනින් තැන ඉන්නවා වගේ ඒකත් හරි සංවේදී දෙයක්
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
එයාට තිබ්බානෙ දෙවනි විවාහක් කරගෙන ලමයෙක් හදාගන්න
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 3 жыл бұрын
දරුවන් නොසිටි නිසා මුදලිතුමා තම බිරිඳ නැවත ඇගේ මව්පියන් වෙත භාරදී තමා නුවර ක්වීන්ස් හෝටලය ට ගියා කියල තමයි දැනගත්තේ...
@snprrr7372
@snprrr7372 3 жыл бұрын
බිම බලාගෙන සිටින කාන්තා පිලිමත් තිබිලා තියනවා කියල දැනගන්න ලැබුනා
@labtecheequipments7656
@labtecheequipments7656 3 жыл бұрын
ෆයිසර් ඉන්ජෙක්ෂන් එක විද ගන්න බරිව ඉන්නෙ
@dasunudayanga125
@dasunudayanga125 3 жыл бұрын
ඇයි තව කාන්තා පිළිරූ මන්දිරයට පිටුපාලා හදලතියෙන්නෙත් ඒනිසාමයි
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
කවුද අම්මෝ මේකේ ප්ලෑන් එක ඇන්දේ,,,,ඒ වගේම මේ වගේ ලොකු පවුල්වල අයට ලමයි නෑ ,,,ඒ කියන්නේ මේවායේ අයිතියට ඉපදෙන්න පින් කරපු අය නෑ ,,,හරිම interesting story ,,,,,gd explanation ,,,👏👏👏👏👏👏👏👏👏
@jagathpriyantha8402
@jagathpriyantha8402 2 ай бұрын
Meka indiyave kenek ge mandirayaka salassamata hadapu ekak habayi ee valauvata vada hodata mee valauva haduvalu
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
එකගයි ❤
@ushanikavindika8669
@ushanikavindika8669 3 жыл бұрын
ඇයි මේවා ප්‍රතිසංස්කරණය කරන්නේ නැත්තේ.... පරණ දේවල් වෙනස් කරන්නේ නැතුව ඉදිරියට තියාගන්න පුළුවන් විදියට ❤❤❤අපේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනි නේද 😔😔
@jagathpriyantha8402
@jagathpriyantha8402 2 ай бұрын
Prathi sans karanaya karala thinne eke paththaka lama nivasayakuth hadala thinne
@niroshi7519
@niroshi7519 3 жыл бұрын
අපි ගියා මේ වලව්ව බලන්න 2017 අව්රුද්දෙ. Trip එකක් ගිහිල්ල. හරිම ලස්සනයි. අපිට අදහගන්න බැරිඋනා. ඒ තරම් අකර්ශනියයි 👍👍👍👍👍👍👍
@matthanandaupul3569
@matthanandaupul3569 Жыл бұрын
අපිට ලඟ තිලත් තාම ගිහින් නැ විනාඩි 15 වෙන් එතනට යන්න පුලුවන් කම තිද්දි
@pasidudeshan1483
@pasidudeshan1483 5 ай бұрын
koheda tiyenne​@@matthanandaupul3569
@NipuniImasha-p1w
@NipuniImasha-p1w 7 күн бұрын
Api giy 2018
@kavishkad.g4829
@kavishkad.g4829 3 жыл бұрын
රිච්මන්ඩ් කාසල් මන්දිරයේ පෙර පාසලකුත් තිබුනා.මමත් ගියේ ඒ පෙර පාසලට.❤️❤️
@B.Dev..
@B.Dev.. 2 жыл бұрын
ඒ මන්දිරේමද තිබුනෙ
@yashofonseka
@yashofonseka 2 ай бұрын
මොන අවුරුද්දෙද ඔයා ගියේ... මාත් ඒ මොන්ටිසෝරියටමයි ගියේ
@nalinroshan694
@nalinroshan694 Ай бұрын
කොහෙද මේක තියෙන්නේ අපිට යන්න බලන්න
@yashofonseka
@yashofonseka Ай бұрын
@@nalinroshan694 කලුතර ඔරලෝසු කණුවෙන් ඇතුලට පාරේ
@meshadimna
@meshadimna 3 жыл бұрын
ඇත්තටම විශ්මපත් නිර්මානයක්... 🤗🖐️ ලගටම ගිහින් බලුවම ඒක හොදට තේරෙනවා..💓👍
@rmrasika6968
@rmrasika6968 3 жыл бұрын
මේ කතාව කාලයක් රැජිණ පත්තරේ කොටස් වශයෙන් ගියා බොහොම ලස්සනයි. හැබැයි මේ කියන කතාවේ සමහර වෙනස් කම් තියෙනවා. ක්ලැරිස් මෝඩ් සූරියබන්ඩාර ළමාතැනීගේ පියා ආතර් සිල්වා මුදලිතුමා ට අකමැති වන්නේ ඔහු ධනවත් මදි නිසා නොවෙයි. ඔහු පාහතරට සිල්වා කෙනෙකු නිසයි .ධනවාදය නොවෙයි කුලවාදය යි බලපෑවේ. කිසිදු දිනයක කිසිවෙකුට පරාජය වීමට අකමැති ආතර් සිල්වා මුදලිතුමා ට ක්ලැරිස් ගේ පියා තමන්ට අකමැති වීම ඉවසන්න පුළුවන් වුනේ නැහැ. දැඩි සිත් වේදනාවෙන් පසු වූ මුදලිතුමා තමන්ගේ අතිජාත මිත්‍රයෙක් වු ඉන්දියාවේ මහරාජා කෙනෙකු මුන ගැසීමට ඉන්දියාව ට යනවා .එම මහරාජා ගේ මාලිගාවේ මිදුලට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට මුදලිතුමා ට අර මහරාජා ගේ මාලිගාව ගැන අදහසක් පහල වෙනවා ඒ ගැන මහරාජා ට කියන විට ඒ මහරාජා මුදලිතුමා ගේ අදහස උපහාසයට ලක් කරමින් සිනා සෙනවා .නමුත් මහරාජා ගේ උපහාසයට හිත යටින් සිනාසුනු ආතර් ලංකාවට ඇවිත් ඒ විදිහෙම මාලිගාවක් හදන්න සූදානම් වෙනවා රිච්මන්ඩ් කාසල් ඉදිවෙන්නේ ඒ විදිහටයි. මන්දිරය විවෘත කිරීමට ඉන්දියාවේ මහරාජා වරුන්ට වගේම ක්ලැරිස් ගේ පියාටත්. ආරාධනා කරනවා ඉන්දියාවේ මහරාජා මන්දිරය එහෙම් පිටින්ම ලංකාවේ පිහිටෙව්වා වගේ යැයි ඉන්දියාවේ මහරාජාවරු පුදුම වෙද්දී තම දියණිය ට ගෙනා විවාහ යෝජනාවට කුලවාදය ඉස්සර කරගෙන විරුද්ධ වීම ගැන දැඩි පසු තැවීමක් ඇතිව සූරියබන්ඩාර මුදලි කල් ගෙවද්දී ආතර් සිල්වා මුදලිතුමා එතුමාගේ මුහුණේ හැගීම් නිරික්ෂණය කරමින් පසුවීය. අවසානයේ කුලවාදය පැත්තක දාලා තම දියණිය ආතර් සිල්වා මුදලිතුමා ට විවාහ කර දීමට සූරිය බන්ඩාර දෙමහල්ලන් කැමති වීය. ලංකාවේ එදා මෙදා තුර සිදු වූ විශාලතම විවාහ මංගල්‍යය ආතර් සිල්වා මුදලි සහ ක්ලැරිස් මෝඩ් සූරිය බන්ඩාර විවාහයයි.එම විවාහයට එංගලන්තයේ ජෝර්ජ් රජ්ජුරුවන්ගේ නියෝජිතයෙකු ද සහභාගි වූ බව ද එම පුවත් පතේ සඳහන් වෙයි. කුලයෙන් උසස් අයගෙන් සර් යනුවෙන් ආමන්ත්‍රණය කර ගැනීමට දැඩි ආසාවකින් පෙලුනු ආතර් සිල්වා මුදලිඳු තම මන්දිරයේ සේවය සඳහා යොදා ගත්තේ කුලයෙන් උසස් අයවලුන් බවත් එහි සඳහන් ය. සියළු සැප සම්පත් ඇතුව දැඩි අභිමානයෙන් යුතුව ජීවත් වුවද මෙම යුවලට දරුවන් සිටියේ නැත . පිරිමි දරුවන් ට වඩාත් ඇලුම් කල මුදලිතුමාට දරුවන් අහිමි ජීවිතේ දැඩි හිස් බවක් දැනුනු බවත් ඊටත් වඩා පාලූ හුදකලා අසරණ ජීවිතයක් ඒ මහා මන්දිරය තුල ක්ලැරිස් සූරිය බන්ඩාර මැතිනිය ගෙවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. තම පාලුව මග හැර ගැනීමට මන්දිරයේ රියදුරා සමග වචනයක් දෙකක් කතා කිරීමට ඇය පටන් ගත්තේ තමා මෙන්න ඔහුද කුලයෙන් උසස් අයකු නිසා බවත් මිත්‍රත්වයකට එහා ගිය බැඳීමක් දෙදෙනා අතර නොවූ බවත් පුවත් පතේ සඳහන් ය .අවසානයේ මන්දිරයේ සේවක සේවිකාවන්. ක්ලැරිස් ගේ මූණටම ඇනුම් පද කීමටත් මුදලිතුමා හට කේලාම් කීමටත් පටන් ගත් අතර ක්ලැරිස් දැඩි අසරණ කමකින් යුතුව කල් යල් බලමින් සිටියේ මුදලිතුමා මේ පිළිබඳව තමන් සමග සාකච්ඡා කරනු ඇතැයි දැඩි විශ්වාසයකින්යුතුව ය නමුත් දින ගණනාවක් ම ගත වුවද මුදලිතුමා කිසිවක් නොවිමසීම ඇගේ සිතට මහත් වදයක් වූ බවත් සේවකයින් ගේ ඇනුම්පද ඉවසිය නොහැකි තැන මුදලිතුමා ගේ මුහුණ ට කඩා පැන්නේ තම සැමියා ලෙස තමන්ව ආරක්ෂා කරගැනීම මුදලිතුමා ගේ වගකීම බවත් මතක් කර දෙමින් ය කෙසේ නමුත් දින කීපයකට පසු මුදලිතුමා ක්ලැරිස් සූරිය බන්ඩාර මැතිනියටත් රියදුරු ටත් අභිරහස් ගමනකට ආරාධනා කල අතර දෙදෙනාම මරණ බියෙන් යුතුව ගමනට සහභාගි වීඇත . නමුත් මුල්ම ගමනේ අවසානය ක්ලැරිස් ගේ මහ ගෙදර වු සූරිය බන්ඩාර වලව්ව වූ අතර දෙවන ගමනේ අවසානය රියදුරු ගේ නිවසයි.. මාස තුනක වැටුප් ද ගෙවා රියදුරු නිවසින් බැස්ස වූ මුදලිතුමා තෙමේම වාහනය පදවාගෙන නික්ම ගොස් ඇත .සුපිරි ධන කුවේරයෙකුගේ බිරිඳ වුවද ඉතාමත් අවාසනාවන්ත ලෙසින් තම විවාහය බිඳ වැටීම ගැන දරාගත නොහැකිව වැලපෙන තම දියණිය දෙස බලා සිටීමට නොහැකි සුරියබන්ඩාර මැතිඳු වහාම රිච්මන්ඩ් කාසල් මන්දිරය වෙත ගියේ මුදලිතුමා මුන ගැසී තම දියණියට අත කර දුන් ඉරණම ගැන විමසීමටයි. නමුත් ඒ වන විටත් මුදලිතුමා රිච්මන්ඩ් කාසල් රජයට පවරා නික්ම ගොසිනි
@AYUFLIX
@AYUFLIX 3 жыл бұрын
බොහොම වටිනවා ඔබගේ comment එක..
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
😥
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
👌❤️
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 3 жыл бұрын
Salli walata hama sathutakma denna ba kiyanne eka thamai Sad about their love story 💔
@rohanasumanasekara2100
@rohanasumanasekara2100 3 жыл бұрын
It is of interest to note that Mudliyar's wife(miss Maud clarice sooriyabandara) is none other than one of the aunts (loku amma-mother's sister) of late Mrs J. R. Jayawardhana.Anybody can see it on a plaque located on the ground floor of this mansion which displays the family pedigree of both mudliyar and his wife.
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
හරි ලස්සනයි මේ මන්දිරය ,මගේ වෙඩින් පොටොස් ගත්තේ ,,,ඉතාමත් සුන්දර ස්තනයක්,, හැමතැනම මතකයන් ඉතුරු වෙන ව්දියට හදලා තියෙන්නේ ,,දුකකුත් හිතෙනවා සමහර දසුන් දැක්කාම ,,,,,
@ramanikularathna3525
@ramanikularathna3525 Ай бұрын
එංගලන්තයේ නම් මෙවැනි මන්දිර ජාතික උරුම ලෙසට ආරක්ෂාකර ජනතා ප්‍රදර්ශනය සඳහා විවුර්ත කර තිබෙනවා මහරැජිනගේ මාලිගා තරම් කලාත්මක භාවයෙන් හා අභිමානවත් ලෙසින් මේ පුංචි දිවයින තු ල ගොඩ නගා ඇති මේ මන්දිරය අප රටට මොනතරම් නම් සම්පතක් ද.මෙය සංරක්ෂණය කර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ත් යොදා ගත හැකිය .මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම අගේ කල යුතුය .❤❤❤
@methulijayasekara1391
@methulijayasekara1391 3 жыл бұрын
මෙවැනි වටිනා දේවල් සංරක්ෂණය නොකිරීම දුකට කරුණක්. මේ වගේ කතා කිහිපයක් බැලුවා. ඒ හැම කතාවේම සුවිසල් මන්දීර තිබුනත් එහි පැවත්ම එදිරියට ගෙනයාමට නොහැකියාවක් දැක්කා. "පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දීරේ "
@karaokeshen99
@karaokeshen99 5 жыл бұрын
මේක නම් මරු ...මං ආසම ලංකවේ මේ වගේ සිද්දි දැන ගන්න.❤❤❤
@traveler1083
@traveler1083 3 жыл бұрын
මෙකේ මීට වඩා වෙනස් කතාවක් මම අහලා තියෙන්නේ
@mahindaabepema9695
@mahindaabepema9695 3 жыл бұрын
@@traveler1083 hari kathawa okay
@ragilnoldfrenando4550
@ragilnoldfrenando4550 3 жыл бұрын
,
@kavishkad.g4829
@kavishkad.g4829 3 жыл бұрын
පෙර පාසලකුත් තිබුනා
@Zara-cg6yw
@Zara-cg6yw 3 жыл бұрын
@@traveler1083 ey monavadha apith ekkath bedha ganna puluvandha ey gena?
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
ඇයි මේව සන්රක්ශණය කරන්නෙ නැත්තේ.මේව අපේ වටිනාම උරුමයක්.අනේ මන්දා අපේ රටේ මේවාට සම්බන්ද ලොකු පුටු නිදිමිසක් අවදි වෙන්නෙ මේව බිමට වැටෙනකොටයී.ඒත් උන්ට ගානක් නෑ.
@sachinithamara8569
@sachinithamara8569 3 жыл бұрын
eyala awilla kelinma dosar krala danwa!
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
කියල වැඩක් නෑ
@charuk88
@charuk88 3 жыл бұрын
මේකට cctv නම් හයි කරලා තියෙනවා ,, පේන්ට් එකත් ගැහුවොත් නරකද??
@Handlethis-g3d
@Handlethis-g3d 5 ай бұрын
​@@charuk88පේන්ට් එකක් ගැහුවොත් මේ තියෙන පාරම්පරික පරන ගතිය නැති වෙලා යනවන්නෙ බන්. ඊට වඩා මෙහෙම හොදයි❤
@wasanthijayalath6964
@wasanthijayalath6964 3 жыл бұрын
මෙතුමා සහ එම මැතිණිය මෙලොව නැති උනත් ඒ දෙපලට අපහාසයක් සිදුවෙනවාට නමි කැමැත්තක් නැහැ. මිට වසර ගණනාවකට පෙර තරුණි පුවත්පතේ මෙම රිචිමන්ඩි කාසල් මාලිගාවෙ කතා පුවත කොටස් වශයෙන් පලවුනා. හරිම දුක්බර කතාවක්. මම ඒ කතා පෙල එකතු කලා. එහි සදහන් උනේ එම මැතිණිය මාලිගාවෙි රියදුරුත් සමග අන්යම් සබන්ධයක් පවතින බවට මාලිගාවෙ වැඩ කරන සේවකයන් විසින් මහ මුදලිගේ කනට බොරු කේලමි කියා එම මැතිණිය ගැන කලකිරිමක ඇති කරවු නිසා නැවත විවාහයක් කර නොගන්නා බවට එම මැතිණියගෙන් පොරොන්දුවක් ගෙන මසකට රු 250 මුදලකුත්,වැලිවෙිරියේ ඇති පොල් ඉඩමෙන් පොල් ගෙඩි 250 ඔපපුවකින් පවරා දි එතුමිය නැවත මහනුවර තම නිවසටම ඇරලවා ඇවිත් එතුමා කුවින්ස් හෝටලයේ 37 වෙනි කාමරයේ මිය යන තුරුම නැවති සිටි බවයි.
@SamanthiDobangaha
@SamanthiDobangaha 9 ай бұрын
It's correct
@sriyanipushpa
@sriyanipushpa 3 ай бұрын
මාත් එහෙම අහල තියෙන්නේ
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
දැන් ඉතින් ඒක ලමා නිවාසයක් කියන්නෙ, මුදලි තුමාට සසර පුරාම පිං🙏🏽❤️
@JudydeSilva
@JudydeSilva 3 жыл бұрын
My god the music is so annoying as though it’s for a horror film!! I had to reduce the volume.. sorry for this comment, but I’m sure many will agree. It’s a very valuable video. I did the UDAGIRA teledrama at this location.. I hope they protect this building for many more centuries. Thank you for this informative video.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
මෙිචිචර ලස්සන තැනක් ජරා වාස බවට පත් වෙන්න දෙන්නේ.මෙය හදා,ප්‍රතිශෂ්කරණය කරලා රැක ගැනිම නොවෙිද යුතුකම .😢😢❤❤👍👍
@reshadishani7291
@reshadishani7291 3 жыл бұрын
මේ වගේ ගෙයක් කියන්නේ හීනයක් නේ....අදහාගන්න බැරි ලස්සනක් තියෙන්නේ.😍😍😍
@ludmilachristeen9964
@ludmilachristeen9964 3 жыл бұрын
අම්මෝ අපි ගියා මේක හරිමපුදුමය් ඔයාගේ vedio එක දැක්කම ගොඩක් සතුටු vuna🇱🇰🙏❤️
@charithawickramatunga5842
@charithawickramatunga5842 17 күн бұрын
මේක හරි ලස්සන ගෙයක්. නිදන කාමරය sound proof කරන්නත් විදිහක් හදල තිබුන මට මතක විදිහට . ඒ වගේ ගොඩක් ගෘහ නිර්මාන ශිල්පය පැත්තෙන් විශේශ දේවල් තියෙන නිර්මානයක්.❤
@nalijay9461
@nalijay9461 8 ай бұрын
අද ගියා බලන්න.. ඇත්තටම දුක හිතෙනවා දකිද්දි.. සුපිරි මන්දිරයක් ❤️ ඒ කාලේ තාක්ෂණය මාරයි ❤️2024/04/26
@iroshiiro4599
@iroshiiro4599 2 ай бұрын
කලුතර කොහේද තියෙන්නෙ යන විදිය කියන්නකො
@jeevadarshanie8625
@jeevadarshanie8625 Ай бұрын
​@iroshiir මමත් ලංකාවට ආවහම යනවාo4599 හොරණ ඉඳලත් අපිට යන්න බැරි වුණානේ😢😢
@cholithaishang.3705
@cholithaishang.3705 Ай бұрын
​@@iroshiiro4599කළුතර ටවුන් එකෙන් යනවා කෙත්හේන කියලා බස් එකක්.එකේ ගිහින් දොරකඩින්ම බහින්න පුළුවන්
@kaanuruddika9223
@kaanuruddika9223 3 жыл бұрын
මේවගෙ දේවල් හරි වටිනව ස්තුතියි ඔබට
@warunanarasinghe4015
@warunanarasinghe4015 3 жыл бұрын
මොකක්ද බං ඒ background music එක... උඹ හොල්මං අල්ලන්නද ගියෙ... 😂
@ys4115
@ys4115 3 жыл бұрын
😂😂😂😂😂😂අම්මෝ
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
🤣🤣
@suduchutti1419
@suduchutti1419 3 жыл бұрын
🤣
@chaminda2222
@chaminda2222 3 жыл бұрын
ඇත්ත 🤣
@Schinthaka123
@Schinthaka123 2 ай бұрын
ඒක ගැලපෙන්නෙ නෑ
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 3 жыл бұрын
හරිම ආකර්ෂණීයයි.❤️ බලන්න යන්න ආසයි
@piyumitharusha569
@piyumitharusha569 11 ай бұрын
බොහොම වටිනා වීඩියෝවක්💖
@HarithFernando
@HarithFernando 4 жыл бұрын
නියමයි Video එක මරුවටම කරලා තියෙනවා..
@hasithaamarakoon2024
@hasithaamarakoon2024 Жыл бұрын
Paint පාරක් දැම්ම නම් මාරම ලස්සනයි
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
මේක බලන්න අපි ස්කූල් ට්‍රිප් එකේදී ගියා 1999! හරිම ලස්සන මංදිරයක්....දුක්බර කතාවක් ඒ වටා තියනව....අපි යද්දී නම් පොඩි ලමයි වගයක් හිටියා මං හිතන්නේ ලමා නිවාසයක් වගෙ....හැබැයි හරි ගුප්ත ගතියක් තියනව...මට නම් හැමවෙලේම දැනුනා කවුරුහරි බලාගෙන ඉන්නව වගේ.....එක මගේ හිත වෙන්න ඇති...ලංකාවට ආයේ ගිය කාලෙකට යන්නම ඉන්න තැනක්....
@tamelearnbook
@tamelearnbook 2 жыл бұрын
කොහොමද
@chamarikamadushani4314
@chamarikamadushani4314 3 жыл бұрын
මාලිගාව පෙන්නද්දී ඇහෙන background music එක තව බුද්දිමත්ව හිතුවා නම් හොදයි. මොකද අපේ රටේත් මාලිගාව ල් හදන්න පුලුවන් අය හිටියා කියාලා ආඩම්බර වෙන්න.
@jeewaea9842
@jeewaea9842 3 жыл бұрын
කළුතර මහා ධන සිටුවරයා කියලා පොතක් තියෙනවා... පුස්තකාලේදී බලන්න පුළුවන්...
@sudalk
@sudalk 2 жыл бұрын
මොකක්ද අප්පා මේ background music එක...මළ ඇණයක්
@كوماريسيرلنكا-ف1ظ
@كوماريسيرلنكا-ف1ظ 3 жыл бұрын
ආතර් සිල්වාගේ වත්තකයි අපි ඉන්නේ කුරුණෑගල සදගල වත්ත
@kavishkaachin8543
@kavishkaachin8543 3 жыл бұрын
This building near to my home this building buildup using so many old techniques this is really beautiful
@nandikaranathunga7236
@nandikaranathunga7236 7 күн бұрын
Excellent story. We are happy to listen and see these videos.
@dilshanijayasinghe1939
@dilshanijayasinghe1939 14 күн бұрын
මේක තියෙන්නෙ අපෙ පැත්තෙ මේක මාලිගාවක් ආකාරයට නිර්මානය කරලා තියෙන්නෙ ඒ කියන්නෙ වහලය නොපෙනෙන ආකාරයට මහාරාජගේ මාලිගාවට නෙදෙවෙනි වෙන්න හදලා තියෙන්නෙ දරුවෝ නැති නිසා මාලිගාවෙ මිදුලෙ පිරිමි දරුවෝ මාලිගාව දෙස බලා සිටින ලෙස හදලා තියෙන්නෙ මුදලිතුමා පිරිමි දරුවන්ට කැමති නිසා හරිම ලස්සනයි අදටත් පිරිමි ළමයිගෙ ළමා නිවාසයක් තියෙනවා දුක හිතෙන කතාවක් තව ගොඩක් කතා තියෙනවා😢
@dinethmihiranga2518
@dinethmihiranga2518 22 күн бұрын
පුංචි පැලේ සතුට නැත මහ මන්දිරේ වෙන උදාහරණ මොකටද 💐 වටිනා ස්තායක් ප්‍රයෝජනවත් දේකට ගන්න විශ්වවිද්‍යාලයක් වගේ
@saranginimeshika3085
@saranginimeshika3085 5 жыл бұрын
Music,voice ,hemadeyakma anga sampuranai.eka thapparayakwath yawanna hitha denne ne.eththatama harima watinawa.oyata hoda gamanak thiyenawa.jayakmawewa.
@AYUFLIX
@AYUFLIX 5 жыл бұрын
බොහොම ස්තූතියි තවත් කෙනෙක්ට බලන්න share කරන්න.
@muthulinimasha4543
@muthulinimasha4543 3 жыл бұрын
අපිවත් දහම් පාසලෙන් අරන් ගියා බලන්න හරිම ලස්සනයි ❤️
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
පුදුමයි මෙක රාජපක්ෂල ගෙන් ආරක්ෂා වෙලා තියෙන එක
@dulashranasingha6290
@dulashranasingha6290 3 жыл бұрын
Holman athi ekai
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
සමහරවිට මේකේ ලමයි ඉන්නවානේ එ කියන්නේ අසරන වුන ලමයි . එ නිසා වෙන්න අැති . මේක තියෙන්නේ කේත්හෙන පාරේ . ලස්සන මැදුරක්.
@thusithakumara5294
@thusithakumara5294 3 жыл бұрын
Pudumayi..shiranthi ge carlton lama niwaseta anuyuktha karagatte neti eka.
@upulwijesekara9826
@upulwijesekara9826 3 жыл бұрын
AI ara nidan horagen
@shirot8423
@shirot8423 3 жыл бұрын
😂
@nilanialawaththa6359
@nilanialawaththa6359 27 күн бұрын
පරන මන්දිරයේ දෙවල් පෙන්නනවා එන එන අයට කාලයත් එක්ක මෙ හැම දේම දිරා පත්වෙයි එතකොට මොනවා පෙන්නන්න දපැරනි ගතිය පේන විදියටවත් මෙ මන්දිරය කැඩෙන බිදෙන තැන් අලුත් වැඩියා කලා නම් කොයි තරම් වටිනවද
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
මේ මන්දිරය ඇතුලේ ඒ අය කොච්චර ලස්සනට ඉන්න ඇත්ද නේද..අද කාලේ අපේ ගෙදරක වුනත් පවුල කියන රාමුව ඇතුලේ කොච්චර ලස්සනට ඉන්නවද.ඒ අය එදා නොහිතන්න ඇති මෙච්චර වියදම් කරල හැදුවත් අද මේම වෙයි කියලා.අපිත් පුළුවන් විදියට ගෙවල් මන්දිර කරන්න හිතං හැදුවට දවසක පොලොවට පස් විතරයි වෙන්නේ නේද..අනේ මන්දා.
@shafeersakkaff4677
@shafeersakkaff4677 3 жыл бұрын
Nice video clip. But why in between (when showing the photo frames etc.) horror movies music???
@anjalikumarihamy7853
@anjalikumarihamy7853 3 жыл бұрын
හොදයි ඉතින් මරු මරු ඕක සංරක්ෂණය කරන් නැතුව ඉදලා බිමටම සමතලා උනාට පස්සේ අපේ අනාගත පරපුරට පෙන්නමු මේ තමා අපේ රටේ තිබුන රිච්මන්ඩ් කාසල් එක කියලා 💔
@sarigama9472
@sarigama9472 3 жыл бұрын
Supiri wadak godak watina video ekak,Meka sanraksanaya nokirima gena Nam dukai ,
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Me wagema video aye krnd aiya supiri
@laxmangamage2600
@laxmangamage2600 2 жыл бұрын
hodatama videyo aka karala tiyenawa balagena inda asai pin
@jayamala7987
@jayamala7987 3 жыл бұрын
හොඳට පැහැදිලි කරලා දුන්නා ආසාවෙන් බැලුවා 👍🌷🌷🌷🌷🌷🌷
@claudesag
@claudesag Ай бұрын
මේක දැනට අයිති වෙන්න යන්නේ කාදිනල් තුමන්ටයි. මුදලි තුමා එය ලියා තිබෙන්නෙ අගරදගුරු තුමන්ටයි.
@Vinu_Wansalee
@Vinu_Wansalee 3 жыл бұрын
Ape School Trip ekata mehe giya. Harima Lassanai❤ Yanawa nm godak hoda thanak ❤ Padi pel wala yaddi parissamin yanna oni
@c.samarasinghe4956
@c.samarasinghe4956 6 ай бұрын
Great explain very valuable video❤❤
@judyshirani3131
@judyshirani3131 3 жыл бұрын
Very proud 🙏👍👌💐, We had great fortunate people.
@hmpmthilakarathne6859
@hmpmthilakarathne6859 3 жыл бұрын
ඇයි ඔයාලා මේ වගේ පසුබිම් සංගීතයක් දැම්මේ කරපු වීඩියෝ එක හොඳයි දාලා තියෙන සංගීතය තමයි වීඩියෝ එක කාලා තියෙන්නේ
@Love-kf9jx
@Love-kf9jx 3 жыл бұрын
Ow eka atta, meka holamn katawak neme, eka virayekge kathawak
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 3 жыл бұрын
Okkoma hondai......Background music eka nam Supiri......🙈
@viharasanjana1937
@viharasanjana1937 3 жыл бұрын
⁣මම ගියා මේක බලන්න. මේ වලව්ව දැන් ⁣අසරණ වෙච්චි ⁣ළමයිට වාසස්ථානයක් නේද? 🙄
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
Ow,mamath giya,dn tiyenne lama niwasayak
@viharasanjana1937
@viharasanjana1937 3 жыл бұрын
@@fiyonamandara1273 👍😊
@shanikalakshini7707
@shanikalakshini7707 3 жыл бұрын
ow mamath gihin thiyenawa. lama niwasayak den
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
ඔව් මේක බලාගන්න කෙනෙක් ඉන්නවා . පිරිමි ලමයි ඉන්න ලමා නිවාසයක් දැන් .ඉතා දක්ෂ ලමයි මේකේ ඉන්නවා මගේ යාලුවෙක් මේකේ හැදුන කෙනෙක්
@thinishachathula1623
@thinishachathula1623 3 жыл бұрын
Eeka danaganna labeemat satutak
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
මේව මෙහෙම ගරාවැටෙන එක නම් හෙන ගහන අපරාදයක්
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Yko me vdo ake dala tyenne meka holman maligayak wagene. Background music kana palenna dala.Yko me supiri lassana maligayak. Holman palathakawath na 😄 🤣 😂
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
මම ගියා බලන්න , දැන් ඒක නිසි නඩත්තුවක් කරන්නේ නෑ, මහා බාරකාර දෙපාර්තමේන්තුව , එහෙම නිසි නඩත්තුවක් නොවේනම් ක්‍රිස්තියානි මීසමට බාර දෙන්න කියලා තිබුණත්, එහෙම වුනේ නැහැ. දැන් අඩු තරමින් කොමොඩ් වැසිකිළියක් වත් නැහැ , ගලවන් ගිහින් . අද තියෙන්නේ බිත්ති විතරයි . ඔහු නුවර ක්වීන්ස් හෝටලයේදී තැලසීමියා රෝගය සෑදී, එම රෝගයෙන්ම මිය ගියා.
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
@@Zahranlk තේක්කවත්ත, පලාතොට, කළුතර . කළුතර බෝධිය පසුකර ඉදිරියට යද්දී වම් අත පැත්තට පාර පලාතොට, පොළිසිය , නගර සභාව තිබුනා කළින් , ඒ පාර දිගේ යන්න.
@Ruwan-uo3tl
@Ruwan-uo3tl Ай бұрын
Mona boruwakda ban e thasimiyawa hadenne upathinmai
@sakuninimansha3928
@sakuninimansha3928 3 жыл бұрын
Man mekata giya unath kathawa danan hitiye na thanks mata igana ganna ona una godak thibba meka mata godak wadagath
@dianakanchana266
@dianakanchana266 6 ай бұрын
මගේ සීයාගේ සීයාගේ නෑ කමක් මේ වලව්වට තිබුණා කියලා මට පුංචි කාලේ කියලා තියනවා ..ඒක අනියමින්ද කොහොමද කියලා නම් දන්නේ නෑ...ඒ සබද කම් දුරස් වුනාලු..පදිංචිය සමග..පවුලේ අනික් අය ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ...අපි අහලත් නෑ...මගේ සීයා දැන් නැතිවෙලා...එයාගේ නම..නම්බුනාම නානායක්කාර මලල්ගොඩපිටිය ගමරාළලාගේ............ ........... නානායක්කාර ...දන්න කෙනෙක් ඉන්නවද ඒ ගැන විස්තර ?
@Vinu_Wansalee
@Vinu_Wansalee 3 жыл бұрын
Background music eka mkdd appah 🙂💔 Holman bangalawak nemei baya wenna epa 🙂😂💔
@madushanirangika6085
@madushanirangika6085 3 жыл бұрын
Aparade me mandiraya aluth wadiya karanam godak lassanai e wagema godak watina thanak
@kalanimadhushani4507
@kalanimadhushani4507 3 жыл бұрын
Api nam giya niyamai.sarigama film eka shoot kareth richmand casal ekemai.
@lakshithaviraj8252
@lakshithaviraj8252 2 жыл бұрын
අප්ප්ටසිරි එහෙමද මන් හිතුවෙ ඇඩ්ශන් බන්ගලාවෙ කියලා
@karu3476
@karu3476 2 жыл бұрын
If you can make another video with photographs of the family and all !
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 10 күн бұрын
මේ වටිනා දේපල ප්‍රතිසංස්කරනය කර සංචාර කර්මාන්තයට සහ චුත්‍රපටිකර්මාන්තයේ අවශ්‍ය වීඩියෝවලට කුලියට දෙන්න ඉන් රජයට මුදලක් උපයා ගන්බ මේ දේපල තවත් කාලයක් පවතිනව එවිට..
@lavanya1097
@lavanya1097 3 жыл бұрын
Music aka change karanam hodai.eka mekata match wenne na
@user-sl5hs
@user-sl5hs 2 жыл бұрын
Api meka blnna giya scl yana kaale trip akak meeta aurudu 6-7kta kalin harima lassanai eth tikk amuthui.baya hithenawa tikk....
@ameeshakavindi9613
@ameeshakavindi9613 3 жыл бұрын
Math meka balanna giya 2017di.... lassanai watapitawa...
@chiranthiwasana9897
@chiranthiwasana9897 3 жыл бұрын
මම පොඩි කාලෙ මේ මාලිගාව බලන්න ගිහින් තියෙනවා.බිත්ති සද්දෙ පිටට යන්නෙ නැති වෙන්න හදලා තියෙන්නේ..ඒ කාලෙ සුදුයි මේක.අපරාදෙ දැන් කැතයි ඒක.
@niroshagamage4748
@niroshagamage4748 12 күн бұрын
රිච්මන්ඩ් කාසල් එක කොහෙද තියෙන්නේ බලන්න යනවනම් මොන path එකේද යන්න ඕනේ..මේ vedio එක දැක්කම මේ කාසල් එක ගොඩක් interesting කියලනම්.පේනවා..බලන්න ආසයි..දන්න කෙනෙක් මට details දෙන්න පුලුවන්ද..☺️
@TanshiVlogsSl
@TanshiVlogsSl 4 күн бұрын
Google eke tiyanawa location n contact details
@archanasammani9518
@archanasammani9518 2 жыл бұрын
අපෙ තාත්ත හිටිය නිවාස ඕකෙ පිරිමි ලමයිට් නවාතැන් දිපු ආනත තැනක් ව්දිය්ට පවත්වාගෙබ ගිය එකක්. මගෙ තාත්ත මාවත් එක්ක න් යනවා
@roshanidissanayake1917
@roshanidissanayake1917 3 жыл бұрын
ඔතනට ගිහින්ම බලන්න ඕනෙ ඒ අපූර්වත්වය. කතාව එතනදි කියලා දෙනවා ෆිල්ම් එකක් වගේ මැවිලා පේන්න..👍👍
@udayaperera1195
@udayaperera1195 3 жыл бұрын
Denata meka palanaya karana Aya monawada karanne ? Me wage thenak itha hodin araksha karaganna oni. Palakayan me Gena balathwa....
@themanny587
@themanny587 Жыл бұрын
මේ කතාවම චිත්‍රපටයක් කළානම් ලස්සනට තියෙයි
@sriyanipushpa
@sriyanipushpa 3 ай бұрын
මමත් ගියා මේ මන්දිරය බලන්න කියන්න වචන නැ පුදුම ලස්සනයි හරිම කුල් ඇතුලත ❤
@gneirj1905
@gneirj1905 Ай бұрын
හොල්මන් නැද්ද 😂😂😂 r
@wapasela
@wapasela Ай бұрын
Wellexoplain video, but background music is mot match
@amabey68
@amabey68 4 ай бұрын
වටිනා මන්දිරයක් තැනුවේය විහවි දරුවන් හදාවඩා ගෙ සතුටින් කල්ගත කරන්න එත් ස්වභාවධර්මය ඒ වෙනස් කරා සොබා ධර්මය යැයි❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
ඇයි මේ ලංකාවේ වලව් සංරක්ෂණය නොකරන්නේ
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
රජයේ මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන්නෙ
@lekhathennakoon4104
@lekhathennakoon4104 8 ай бұрын
Definitely this palace should be repaired as soon as possible.
@chanukabusiness8555
@chanukabusiness8555 3 жыл бұрын
Ape montisoriya.💞💞💞💞💞😍ammo mehema dakiddi.oke athule nogiya thanak na.
@Zara-cg6yw
@Zara-cg6yw 3 жыл бұрын
Bangalawa ethuladha Montessori thibbe ey kaale?
@sahanavishka3985
@sahanavishka3985 2 ай бұрын
සංවේදී සමහර තැන් බලද්දී ...අපි ගියා බලන්න මැයි මාසෙ 22
@Girls-Craftsツ
@Girls-Craftsツ 3 жыл бұрын
මාර ලස්සනයි 🥺♥️
@shanrashmika6049
@shanrashmika6049 Ай бұрын
Gammata kaluthara api ❤️🦾
@punarakahatapitiya5693
@punarakahatapitiya5693 Ай бұрын
Ape iskole trip ekak giya meka balanna . Amma kenek apota me castle eka gana kiyala deddi wate photos aran thibba ali bus ekata awilla e photos baladddi uda indala dennek api diha balan innawa e phto eke thiyenawa .. ema hondatama pahadili... Eke eka kenekge athak na anith kenage kakulak kotai wage
@jayamala7987
@jayamala7987 3 жыл бұрын
මමත් ආසයි mee වගේ දේවල් බලන්න ❤❤🌷🌷
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Harima lassanai me wage dewal dakinna lebimath wasanawak thank you
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
බලන්න එන්න. කලුතර නගරයේ ඔරලෝසු කණුව පහල පාරෙ 3km දුරක් ගියාම තීන්නෙ .
@Hobi-pn3et
@Hobi-pn3et 3 жыл бұрын
ලංකාවේ වෙලත් මේවගේ තැනක් බලන්න විදිහක් නෑ ව්ඩීයෝ ඒක හොදයි😊
@Dona-w3z
@Dona-w3z 3 жыл бұрын
මේ වලව් දැනට ප්‍රයෝජනයට ගන්න බැරිද.අපරාදෙ දිරාපත් වෙලා....මොන තරම් සල්ලි තිබුණත් දවසකදි...පාළුවට පත් වෙලා යනව
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
මේක දැන් ලමා නිවාසයක්
@shanaya8027
@shanaya8027 3 жыл бұрын
@@මහීගමගේ maath giya balann giya aurudde, me මන්දිරය lama niwasekt dunnt lamai inne ara servants lata venm hadl thyena bulding ekak, meka nikan thiyenv minisunt balann
@TheNalakad
@TheNalakad 3 жыл бұрын
Wedding welata photo shoot wela ta denwa ....
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
@@shanaya8027 ow eka aththa
@tdkandy
@tdkandy Ай бұрын
Nice video. Thank you.
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 жыл бұрын
Harima aasawenbaluwa.godak pin nodanna dewal penwenewata..budusaransi.
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Harima watina vedio akak.podi lamaenge piliru hadala tiyena kathawae Lamae nethi nisa kumarihami ayage walawwata pitath Kara kiyala ahala tiyenne.
@sumedhathejan5187
@sumedhathejan5187 3 жыл бұрын
හොඳ නිර්මාණයක්.අනාගතයට අාරක්ෂා කළ යුතුයි.
@anuanu3677
@anuanu3677 3 жыл бұрын
හරිම.ලස්සනයි .dan.තියන.ගෙවල්.වලට.වඩා
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
අද කාලේ ඒ වෙඩිම ගත්තා නම් .ඔය සල්ලී දුප්පතෙකුට් කන්න දෙන්න තිබ්බා කියයි
@spring-dn2vf
@spring-dn2vf 3 жыл бұрын
Harima moda kathawak
@spring-dn2vf
@spring-dn2vf 3 жыл бұрын
8 pathiyata giya gonnek kiyala pannawa..
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
කාල නදි ගලා බසී...නවකතාවෙ මෙ මන්දිරය පිලිබද හොද විස්තරයක් තියෙනවා
@techstore2019
@techstore2019 2 жыл бұрын
අපි අද ගියා
@devika6452
@devika6452 3 жыл бұрын
ලස්සනයි මම කැමති 🏬🏬🏬
@සත්යදුටුතැන
@සත්යදුටුතැන Ай бұрын
අපේ සීයගෙ තත්තා මොහන්දිරම් කෙනෙක් එයාගෙ ෆොටෝ එකක් රිච්මන්ඩ් එකේ තියෙනවා
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
දුප්පතාට වසරින් වසර දරුවොත් පොහොසතාට වසරින් වසර ධනයත් ලැබේ කියල කතාවක් තියෙනවා ඒක නමි ඇත්තම තමයි
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Api inne me palace eka lagamai.harima lassanai.ewith balanna watinawa
@cholithaishang.3705
@cholithaishang.3705 Ай бұрын
අපේ ආච්චි අම්මත් ඔහේ.අධිකාරිගොඩ
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks 😊
@KaveeshaSooriyabandara
@KaveeshaSooriyabandara 28 күн бұрын
Mn sooriyabandara kenk ..... hari amuthu hithuna ahddi ek prtm ... Mr lassnai ❤
@travelaroundtheworld3143
@travelaroundtheworld3143 2 ай бұрын
Ape iskole nama🇳🇱. RICHMOND COLLEGE
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
කොළඹ හත නෙවේද ධනවත් අය හිටියේ කළුතර ද? මම හිතුවෙ තුන්පනේ කියලා
@harisw4863
@harisw4863 3 жыл бұрын
A failing design as far as 'design with climate' is concerned. This may be a good design for countries with much less rainfall. The elements are taken from Italian Classical Architecture. Palladio is well celebrated here. Building elements, vis-a-vie exterior walls should never be exposed to rain in SL. The continuous verandah, central courtyard, single bank design are all good concepts. High ceilings is another virtue. Well worth preserving. Even with modern technology and materials regular maintenance would be required to keep the exterior walls from sustaining rain damage, moss, and fungi.
@sajeewanifernando8823
@sajeewanifernando8823 3 жыл бұрын
My native place was kalutara..I has gone there .but I didn't say about building . Have u seen 20 ft cake.i point out it is lie .
@starlitnews
@starlitnews 2 жыл бұрын
I agree, it's a beautiful building that needs immediate renovation. Has anyone inherited this building? What about the decedents? Who owns the property now?
@lakshiniwijegoonewardane5097
@lakshiniwijegoonewardane5097 3 жыл бұрын
Interesting video, but Horrible background music! Could’ve made it much nicer and interesting..
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН