Preworkout පිළිබඳ ඔබ දැනගතයුතු සියලුම කරුනු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් | Best Preworkout review

  Рет қаралды 18,685

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер
@Rangana466
@Rangana466 Жыл бұрын
ඔයාට ලොකු ගමන්ක් තිනවා. මටනම් ඔයා දෙයියෙක් පට්ට වටින චැනල් එකක් ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@shashikajayasekara4076
@shashikajayasekara4076 Жыл бұрын
අයියේ ඔයානම් මරු කිසිම කෙනෙක් කියලා දුන්නේ නැති එවා ඔයා හරියටම කියලා දෙනවා පැහැදිලිව ම.ඔයාට ජය වේවා.❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿❤️
@denuragayalkumarasinghe5004
@denuragayalkumarasinghe5004 Жыл бұрын
මගෙ වාසනාවට හම්බුන video එකක්. ඔබතුමාට බොහොම ස්තූතියි..!!❤️
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 Жыл бұрын
Pre workout එකක් නැතුව සෙල්ලම් කරන අහින්සක මම 😁
@gsayesh
@gsayesh Жыл бұрын
පාචනය (diarrhoea) overdose ගත්තොත්...අනිවායෙන්ම එනවා... හොදම දේ caffeine ගොඩක් අඩු pre-workout එකකට යන එක, තව දෙයක් creatine තියන එකක් නම් ආයේ පිටින් creatine ගන්න යන්න එපා අනිවා බඩ යනවමයි... ලොකු energy ගන්න බලන් advanced levels pre-workout ගහන්න එපා, මමත් beginner කෙනෙක් තාම හැබැයි හැබැයි ඊයේ පෙරෙදා gym ගිය නෙමයි අවුරදු 3ක් විතර එක දිගට ගහල 2015 නවත්තල අයේ මේ අව්රුද්දේ මුල ඉදන් මුලක ඉදන් සෙල්ලම් කරන... එ කාලේ කිසිම pre-workout එකක් ගැහුව නැතුව සෙල්ලම් කලා, හැබැයි මේ අවුරුද්දේ පටන් ගත්තේ emergy එකකින්මයි... මේ අවුරුද්ට මම c4, kevin levrone , assault වගේම extream level එකේ අය ගහන Insane labs Psychotic පවා use කරල තියනවා... මේක මහා ඇබ්බැහියක් මේකෙන් ගොඩක්ම වෙන්නේ ඇගේ හයියට වඩා හිගතට ගැම්මක් එන එක තාවකාලික පම්ප් එකකට ඇබ්බැහි වෙනවා... තව දෙයක් Psychotic එක නම් ගහන්න තියා හිතන්නවත් එපා එක ලග දවස් දෙකක් ගැහුවොත් තුන්වෙනි දවසේ බඩ යනවා.... මම ගහපුවගෙන් Assault best. ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you for shearing your knowledge & experience ❤️
@madusankasooriyarachchi2086
@madusankasooriyarachchi2086 Жыл бұрын
Psychotic is a good one.half scoop ගන්නවා නන් අවුලක් නැහැ.එයාලා recommend කරන්නේ Half scoop වලින් පටන්ගන්න කියලා
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
හොයා හොයා ඉදපු දෙයක් thank you sr!!!
@user-nf4jw7um4h
@user-nf4jw7um4h Жыл бұрын
Most waited video Love from USA 🇺🇸
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@venurathilanka2150
@venurathilanka2150 Жыл бұрын
ගොඩක් හොඳට පැහදිලි කරා. ඊලග video එකත් ඉක්මනට දාන්න ❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
Wednesday 3pm
@sachindaprabath7167
@sachindaprabath7167 5 ай бұрын
Supiri wdak. Digatama kragena ynna...❤
@roshanpathirana5668
@roshanpathirana5668 Жыл бұрын
හොද වෙලාවට මේ විඩියෝ එක දැම්මේ හෙට අනිද්දාට ඔකත් ගහලා බලන්න හිටියේ. Thanks bro ඔයා මේ කරන දේට
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿
@shehagaming2941
@shehagaming2941 10 ай бұрын
ගොඩක් වටින channel එකක් ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා..❤ මම gym යනවා හැමදාම යද්දි coffee එකක් බීලා යන්නේ.. Preworkout 200mg caffeine ප්‍රමාණයක් එන්න legs දවසට විතරක් අරන් අනෙක් දවසට යන්න කලින් normal coffee එකකුත් බීලා ගියාට අව්ලක් නැද්ද?
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Ow ehema hondai
@garfield1594
@garfield1594 3 ай бұрын
Thank you aiya supiri wada satahank
@sachindilshan4351
@sachindilshan4351 10 ай бұрын
ශුක්ක්‍රානු නිශ්පාදනය වෙන වීදිය video එකක් ඕන doctor
@samadarafernando2623
@samadarafernando2623 Жыл бұрын
මට සාමාන්‍යන් හරියට නින්ද යන්නේ නෑ. Preworkout එක ගත්තු දාට කොහොමත් නින්ද යන්නේ නෑ.මම ඒ නිසා ඒක නතර කරා 😢
@BGSVLOG9065
@BGSVLOG9065 9 ай бұрын
Caffeine coffee වල තියෙනම් coffee හැන්දක් දලා coffee එකක් බොන එක හොදය්ද pre work put නැතුව
@hemalrukshan3257
@hemalrukshan3257 Ай бұрын
Super.👍
@samanthakumara5405
@samanthakumara5405 2 ай бұрын
Doctor... Shaaboom pre workout supplement eka hana review ekak karannako
@aghilanmanikkam110
@aghilanmanikkam110 4 ай бұрын
This is great 👍🏼
@edasanayaka
@edasanayaka Жыл бұрын
Thanks a lot Mister.i have got many informations from this vedio.thank you very much
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Onna kollane hariyatama Dana gattha neda.ape sirgen.budusaranai devipihitai sir 🙏🙏🙏
@theekshanaudayanga5464
@theekshanaudayanga5464 Жыл бұрын
Balan idapu video ekak. Thank you 🤝🏼 ilaga ekath vistharathmakawa karamu❣️ puluwn nm side effects aduma pre workout ekak ho 3k wage mention karanna❤️‍🔥 specially C4 and THE CURSE pre workout 2 gana wenama video ekak karanna good and bad 2ma. eka podi request ekak👍🏼.
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍 karamu
@theekshanaudayanga5464
@theekshanaudayanga5464 Жыл бұрын
​@NurseHesh highly appreciated 🤝🏼❣️
@Furbabies09
@Furbabies09 11 ай бұрын
Pre workout eka 9pm bila paya dekak selam Kara🌝dan welawa pandara 4 . Ninda yanne nathi nisa mn sathutin 🙂
@charakanuwan627
@charakanuwan627 Жыл бұрын
මේක නම් ගොඩක් වැදගත් විඩියෝ එකක්. Workout එක්කට කලින් coffe වගේ පානයක් ගත්තොත් එකේ තියෙන කැෆේන් වලින් ලොකු support එකක් එනවද?
@sachinthakaalwis8556
@sachinthakaalwis8556 Ай бұрын
Ow
@yohanmayadunnage4380
@yohanmayadunnage4380 Жыл бұрын
Godak watinawa digatama karanna me wage videos ❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@umbrellapowder6341
@umbrellapowder6341 Жыл бұрын
Mn dn avrudu 2k thisse sellan karanne.sathiyata davas 5k vithara sellan karanava.karana hama davasema pre workout gannava.thama nm mokuth avlak therenne.habay hamadama ekama dos eka ganne.
@NurseHesh
@NurseHesh Жыл бұрын
Eka ok nam oyata side effects neththama hemadama ekama effect eka enawa nam prashnayak ne ganna brand eka Saha pramanaya kiyanna puluwanda
@pranksameera8398
@pranksameera8398 Жыл бұрын
Good Topic.. good explain 👍❤️ Good luck 💪✔🏆️
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍💪🏿
@nethmihimansa934
@nethmihimansa934 Жыл бұрын
ලංකාවේ තියෙන හොඳම pre workout මොනවද කියලා වීඩියෝ එකක් ගෙන්නකෝ
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@tharushaherath3503
@tharushaherath3503 3 ай бұрын
Sir What does creatine monohydrate contain
@DilshanAnuhas-ku7fu
@DilshanAnuhas-ku7fu Жыл бұрын
Doctor mata dena ganna one ස්වයං වින්දනය karama kettu wenavada mokada kochchara gym giyath ega heden nehe.....😑😑😑
@dilshanalwis8815
@dilshanalwis8815 Жыл бұрын
Great valued content ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@KerewgodageKaveetha
@KerewgodageKaveetha 10 ай бұрын
Per workout ekai creatine ekai dekama ekata ganna eka aulda
@donsliving
@donsliving Жыл бұрын
Thanks a lot. Great explanation.
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@uddeepthelashan7307
@uddeepthelashan7307 10 ай бұрын
amino acids tablets ganath kiyannako. amino acids tablets ekka hoda suplimente ekak bona eka health ekata body ekata hodaida
@ChamodVishmitha-w6m
@ChamodVishmitha-w6m 6 ай бұрын
bohoma sthuti doctor
@matheeshakodikara4834
@matheeshakodikara4834 11 ай бұрын
Pre workout use krpu first day eke workout eka atharamadadi wewlana gathiykui podi karakilla wge ekkaui awane ai e nure . Total war ekak use kre
@janakajanaka5865
@janakajanaka5865 Жыл бұрын
Uric acid gana video ekak karanna puluwanda.හේතුව mage uric acid wedi wela joint ridenna gattha.
@sanjulajayarathne9153
@sanjulajayarathne9153 Жыл бұрын
සර් මම ගැස්ට්‍රයිටිස් නිසා මාර දුකක් විදපු කෙනෙක් දැනට ටිකක් පාලනය කරන් යනවා. මේ මාසයේ 25 වෙනිදා මට Endoscopy test එකක් කරනවා. මම දැනට workout කරන්න පටන් ගත්තා එත් මට ගැස්ට්‍රයිටිස් තිබුන නිසා කෑම කන එක අඩු උනා ඒ නිසා මට පොඩ්ඩක්වත් strength එක නෑ. මට මාරම අවුල්. ඒ නිසා මම ගත යුත්තේ Creatine එකක්ද pre workout එකක්ද කියනවද. මට ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්නේ නැතිවෙන්න තමා මේවා පාවිච්චි කරන්න ඕනේ.😢
@NurseHesh
@NurseHesh Жыл бұрын
creatine hondai
@sanjulajayarathne9153
@sanjulajayarathne9153 Жыл бұрын
@@NurseHesh සර් එතකොට ගන්න ඕන මාත්‍රාව 5 ද 3 ද. දවස ගානේ
@dev.amhuman
@dev.amhuman Жыл бұрын
mama Pre workouts thama aran na..awurudu 5 withara training karanawa..habai black coffee eka bila hemadama training karanawa..dan eke effect eka adui..natural preworkouts monawada e wenuwata ganna puluwan??
@NurseHesh
@NurseHesh Жыл бұрын
ekata hethuwa oya caffeine walata addict wela inne caffeine masa 1 kata nawaththanna honey and salt , jeewalni , collagen powder hondai
@LahiruKru
@LahiruKru Жыл бұрын
Pre workout එකක් use කරන ගමන් creatien එකකුත් use කරාට ප්‍රශ්නයක් නැද්ද?
@sameeramadushan8269
@sameeramadushan8269 Жыл бұрын
Pre workout digatama use karanna epa kiyanne ekata addict wena nisada natnam aka body ekata hoda nati nisada digatama ganna eka mama pita rata job karanna wada off wela gym yanne agata amaru nisa mama use karanawa pre workout ekak dan masa 3k wage use karanwa kidneys walata meken effect ekak enawada
@nuwanprasanna8926
@nuwanprasanna8926 Жыл бұрын
Nescafe tikak sini nathuwa workout ekata paya 1 ta issalla gannawa.... Hodaida.. Amathara sakthiyak labenawa...
@sjgsilva8393
@sjgsilva8393 Жыл бұрын
Thx brother..
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿❤️
@udaraprabathiya5675
@udaraprabathiya5675 Жыл бұрын
මම දැන් දවස් 3ක් විතර වෙනවා pre workout එකක් යූස් කරන්න ඇරන්.මගෙ කෝච් කියනවා සෙල්ලම් කරන හැම දවසකම එක spoon එකක් ගන්න කියල pre workout.එතකොට මම සතියට දවස් හයක් සෙල්ලම් කරනවා.ඒ කියන්නෙ මට සතියට pre workout spoon හයක් පෙවෙනවා.එහෙම ගත්තොත් අවුල්ද...? මගෙ age 18.please reply sir
@dilshanuchindra4044
@dilshanuchindra4044 Жыл бұрын
great work🙌👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿❤️
@srilankanlibrary3263
@srilankanlibrary3263 6 ай бұрын
green tea බිව්වම power workout වලට යම්කිසි පහසුවක් තියනව ද මම පෞද්ගලික අත් විදින දෙයක් වෙනදට වඩා workout වලට පහසුවක් තියනව මේ ගැන විද්‍යාත්මකව හේතුවක් තියනව ද නැද්ද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද මහත්මය
@dilanaravinna
@dilanaravinna 8 ай бұрын
Hi hesh I’m watching your vlog most of the time when ever I’m free I just need favour from you if you can ? Would you be able to suggest for me a whey protein product without any side effects something like naked whey protein grass feed product , thank you so much.
@IsuruMadhu-t2y
@IsuruMadhu-t2y 8 ай бұрын
L arginine kiyanne monawada
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
වෛද්‍ය තුමනි මට ගැටලුවක් තයිරොක්සින් අඩුකමට මම ගන්න බෙහේත් අමතකවිමෙන් ඊයේ රෑ 12මම. පසුදාබොන බෙහෙත ගත්තා අද උදේමම. නැවත බෙහේත් ගත්තෙ නැහැ අද දින නැවත බෙහෙත් ගතයුතු වෙලාව සහා හෙටදින උදේ ගත්තට ගැටලුවක් නැකිද කරුවාකර පහදාදෙන්න
@NurseHesh
@NurseHesh Жыл бұрын
රෑට thyroxine බිව්වට ප්‍රශ්නයක් නෑ ඒත් කාල ගොඩක් වෙලා ඉඳල.බොන්න ඕන හරිම විදිය හිස් බඩ උදේ .උදේ බීපු නැති එක හොඳයි එක ළඟ dose දෙකක් බොන්න එපා
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
@@NurseHesh වෛද්‍ය තුමනි අද දින නොබි ඉදලා නැවත සුපුරුදු පරිදු හෙට උදේ බොන්නද ඞඊයේ රෑ බිපු නිසා අදදින නොබිම ඉන්න එක වරදක් නැද්ද මම 75ම මි බොන්නේ
@NurseHesh
@NurseHesh Жыл бұрын
මම වෛද්‍යවරයකු නෙමෙයි thyroxine doae එක හරියට වෙලාවට ගන්න මිස් කරන්න එපා දවසක් නොගෙන ඉන්න එපා හවස උදේ dose එක මිස් උනොත් හිස් බඩ ඉන්න වෙලාවක ගන්න නැවත උදේ සාමාන්‍ය විදියට ගන්න වෙලාවට ගන්න මතක් කරල
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
@@NurseHesh බොහොම ස්තුති
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 Жыл бұрын
Thanks ❤❤❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
U a welcome 🙏🏿❤️
@asankapradeep6219
@asankapradeep6219 Жыл бұрын
Gastric thiyana nisa per workout use karoth eka wadi weida..
@SusanthaKumara-j6y
@SusanthaKumara-j6y 11 ай бұрын
athletic ayata hodada
@dilanamanvidu2626
@dilanamanvidu2626 10 ай бұрын
Me pre workout ek use kraham kochr welawak age thiynwad ek?
@kliyanage211
@kliyanage211 Жыл бұрын
මේ කෘතීම දේවල් නැතිව preworkout එකට හොදම දේවල් මෙමානවද,අනෙක මම දැක්කා එක්කෙනෙක් කියනවා ජීවනී හොදයි කියලා,අනෙක සාමන්‍යයෙන් කැෆේන් වැඩි වශයෙන් තියෙන කෝපි වර්ග හොදද.
@NurseHesh
@NurseHesh Жыл бұрын
Issarahata kiyala denawa
@malindasanjaya3381
@malindasanjaya3381 3 ай бұрын
Shaboom pump eka hodada
@Raji503
@Raji503 Жыл бұрын
Thanks sir illapu 1 dunnata❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿
@gymslmayura3986
@gymslmayura3986 Жыл бұрын
Supplement hada ganna vidiya eka danna
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@RoshanPunyawardana
@RoshanPunyawardana Жыл бұрын
සුපිරි ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@shalitha98
@shalitha98 Жыл бұрын
Energy drinks gena video ekak karanna
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@jithrujayawantha9771
@jithrujayawantha9771 Жыл бұрын
fatburners ganath video ekk denna puluwan nam watinawa
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@thertj1411
@thertj1411 Жыл бұрын
Much lv❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@ChathuraMManage
@ChathuraMManage Жыл бұрын
මම දැනට weight lifting කරනවා. මගේ වම් අතින් බර උස්සන්න ගැම්මක් ගන්න බෑ. හුරු අතට සාපේක්ෂව නුහුරු අත ඒ වගේ වුනත්, මේක සාමාන්‍ය පමාණයටත් වඩා අඩුයි. මේක පෙන්නන්න ඕන මොන ක්ෂේත්‍රයේ doctor කෙනෙකුට ද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Eka normal Hebei oya hithanawanam abnormal kiyala Orthopedic consultan kenekta thama pennanna one
@shyamadulani4863
@shyamadulani4863 Жыл бұрын
මම Athletic කරන කෙනෙක් දැනට pre workout 3,4k පාවිච්චි කරලා තියෙනවා. Competitions කිට්ටුව සතියට දවස් 3ක් විතර තමයි පාවිච්චි කරන්නේ. Pre workout athletic කරන්න අය පාවිච්චි කරන්න ඕන විදිහ කොහොමද
@NurseHesh
@NurseHesh Жыл бұрын
sathiyata dawas 3k Ganna ethakota eke effect eka digatama thiyaganna puluwan
@shyamadulani4863
@shyamadulani4863 Жыл бұрын
Docr mt nutrition advice tikak ganna puluwan da oyagen
@NurseHesh
@NurseHesh Жыл бұрын
@@shyamadulani4863 mama doctor kenek nemei nurse kenek oya magen prashnayak ahuwoth mn uththarayak denawa
@shrawakadamsara8976
@shrawakadamsara8976 11 ай бұрын
BCAA ගැන review එකක් කරන්නකෝ සර්
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Wedak ne ganna epa
@shrawakadamsara8976
@shrawakadamsara8976 11 ай бұрын
@@NurseHesh එකෙන් වෙන්නෙ මොකක්ද
@dsdissanayake2839
@dsdissanayake2839 Жыл бұрын
Mama denatamat creatine ekak use karanv mama leg day ekat vithrk preworkout ekak use karata kama nedda
@NurseHesh
@NurseHesh Жыл бұрын
Creative use karanawa nam preworkout use karana eke therumak ne e salli aparade
@tharuboy215
@tharuboy215 11 ай бұрын
Creatine 5g + protein dekama ekata shake karla biuwata kamak ndda? Nthhm deka wena wenamada bonna ona?
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Kamak ne
@Smooth_44473
@Smooth_44473 Жыл бұрын
Creatine budget price eke hoda brand ekk recommend karandako
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
Creatine okkoma eka laga price yanne.... Creatine vala hoda brand naha....okkoma ekavagee tama....mamath jaathi keepayakma aran use karala tiyenava... Okkoma ekamavage
@NurseHesh
@NurseHesh Жыл бұрын
Onema brand ekaka creatine monohydrate
@ishanfernando648
@ishanfernando648 Жыл бұрын
nurse caffeine and creatine mix karala bonna hoda ne kiyanwane.එතකොට pre workout eke e දෙකම thiyenwane
@NurseHesh
@NurseHesh Жыл бұрын
Yes less effective eka research walin pennana thiyenwa oka marketing strategy ekak oken creatin wala effect eka labenne anika oya thiyenne creating mono hydrate nemei creatine nitrate e deka dekak
@priyadarshanik.k.n.8067
@priyadarshanik.k.n.8067 Жыл бұрын
Creting continive use kalata kamak nadda?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Kamak ne masa 3kata parak creatinine level eka kokatath balaganna puluwannam hondai
@shaveenkavindu3352
@shaveenkavindu3352 Жыл бұрын
Nurse mata podi deyak danaganna puluwan da? Man 3 days shedule ekak karanne Ethakota nirse eda video eke sadahan karala thibba whey protien ekak dawasata deparak ganna kiyala Man ekaparaka pre workout gannawa anith eka nidaganna kalin gannawa Ethkota nurse mata danaganna ona mage rest days walath man shake eka deparak use karanna onada? Natthan eka parak karahama athida?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Eka oyage protein intake eka anuwa theeranaya wenne gaththata prashnayak ne hebei kemen oyata honda protein intake ekak labenawanam training karana dawasata deparak arana anith dawaswala reta ekaparak ganna
@shaveenkavindu3352
@shaveenkavindu3352 Жыл бұрын
@@NurseHesh thank you nurse❤️🙏🏻 Nurse kiuwwwa wage 160g intake ekaknam ganna amaeui man karana job ekath ekka Eth workouts karanne nathi dawasata eka parak ganna eka hodai neda?
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඔව් එහෙම කරන්න
@chamaraDarshana-d8r
@chamaraDarshana-d8r 9 ай бұрын
පෙසර් තියන කෙනෙකුට මේක ගන්න හොදද මම ජිම එකට යනව සතියට දවස් 3ක් නැත්තන් මේක ගන්න හොද නැද්ද මේක ගන්න පෙමානයක් නැදද පෙසර් තියන කෙනෙකුට කොහොමද ගන්නෙ මේක පෙසර් වැඩිවෙන්නෙ නැතුව ගන්න විදිහක් කියන්න මෙකට හරියන fri wokut කියන්නමට
@madhuranganirosh3161
@madhuranganirosh3161 Жыл бұрын
Creatine ganna kenekta Lower body, day ekata vitharak preworkout ganna eke therumak thiyeida
@NurseHesh
@NurseHesh Жыл бұрын
gaththata prashnayak ne lower body karana dawasata angata loku amaruwak nethi wei eth creatine eka digata use kaloth preworkout ganna eka therumak ne
@madhuranganirosh3161
@madhuranganirosh3161 Жыл бұрын
@@NurseHesh oba thumata godak sthuthi ❤️
@isharaperera8377
@isharaperera8377 11 ай бұрын
C4 වගේ pre work out ekak ගන්න ඕනි හිස් බඩ ද? මොන hari කෑමේ n passeda? හිස් බඩ ගන්න හොඳ nedda?
@NurseHesh
@NurseHesh 11 ай бұрын
එහෙම එකක් නෑ හිස් බඩ වුනත් පුලුවන් කාල හිටියත් ගැටලුවක් නෑ
@chathuryabro9371
@chathuryabro9371 Жыл бұрын
මම preworkout එක use කරන්න සෙල්ලම් කරන ගමන් නර්ස් ඒක අවුල්ද
@NurseHesh
@NurseHesh Жыл бұрын
therumak nethi wedak eken oyata effect eka enne sellam karala iwara wela
@chathuryabro9371
@chathuryabro9371 Жыл бұрын
ehenm nurse kiyana widiyta ganm ned @@NurseHesh
@chathuryabro9371
@chathuryabro9371 Жыл бұрын
@@NurseHesh mage bara 90kg mama ganna oni mg premanaya poddk kiynwad
@gdilepa4444
@gdilepa4444 Жыл бұрын
Creatine supplement eka sellam karana gamm gttata kamak nadd
@NurseHesh
@NurseHesh Жыл бұрын
sellam karana gaman protein shake ekak Ekka gaththata prashnayak ne creatine 3mg max 5mg
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
Thank you sir
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿
@Sathsara16
@Sathsara16 Жыл бұрын
පොඩි ප්‍රශ්නයක් තියනවා.මේ වීඩියෝ එකට සම්බන්ධ නං නැ. Mouth overbite exerciseවලින් අඩු කර ගන්න පුලුවන්ද ? KZbin එකේ පිටරට වීඩියෝ තිබ්බා exercise කියලා දෙන ඒවා . මේකට reply එකක් ඕනෙ nurse
@NurseHesh
@NurseHesh Жыл бұрын
Oya inna situation eka anuwa eka wenas wenawa dentist kenekta pennanna
@rumesh8825
@rumesh8825 Жыл бұрын
Bcaa ගැන කියන්නකො
@NurseHesh
@NurseHesh Жыл бұрын
Mn kiyala thiyenawa mage supplement vedio wala
@madusankasooriyarachchi2086
@madusankasooriyarachchi2086 Жыл бұрын
Preworkout වලින් liver and kidney failures වෙන්න පුළුවන්ද? හොද පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
@NurseHesh
@NurseHesh Жыл бұрын
Preworkout ගන්නෙ workout කරන කෙනෙක් නිසා liver failure enna chance eka adui mokada workout karana kenekta fatty liver risk ekak enna thiyena chance eka adui hebei high doseage walata giyoth kidney failure enna puluwan thawa heart problem enna puluwan
@dragongaming6221
@dragongaming6221 Жыл бұрын
Nurse මන් leanmussle building වලට වේ ප්‍රෝටීන් ගන්න එකද හොද කානිවෝ මාස් ගන්න එකද හොද . සාමාන්‍යයෙන් මට මස් මාන්ස කැවෙන්න්නෙ හෙන අඩුවෙන්
@sachinthakaalwis8556
@sachinthakaalwis8556 Ай бұрын
Whey protein ghpn. Mass jarawa leda godawal
@ransarabalasinghe
@ransarabalasinghe Жыл бұрын
Free work out ekak ekk creating use krma awlk wended doctor?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Therumak ne
@meranjayakody5853
@meranjayakody5853 Жыл бұрын
Pre-workout eke power eka kochchara welawak ape body eke thiyenawada?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Paya 1-2th athara wage
@meranjayakody5853
@meranjayakody5853 Жыл бұрын
@@NurseHesh thanks
@pradeepkodkara
@pradeepkodkara Жыл бұрын
සර් ක්‍රියෙටීන් දිගටම ගන්න හොදද දවසට 3g එ සමග වෙපෝටීන් බාවිතය සුදුසුද
@NurseHesh
@NurseHesh Жыл бұрын
සුදුසුයි
@pradeepkodkara
@pradeepkodkara Жыл бұрын
@@NurseHesh sir mage bara 50 kg usa agal 75i man dawasata we protin kopamana gatha uthuda dinapatha peyak viyayama karanawa
@lahirusampath8982
@lahirusampath8982 Жыл бұрын
සුපිරියි
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@sanjeewanikullaperuma6672
@sanjeewanikullaperuma6672 Жыл бұрын
Awurudu 16 17 aya pre workout biwwoth kamak nadda
@NurseHesh
@NurseHesh Жыл бұрын
No
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
මන් සතියට 4 වතාවක් preworkout use කරනව.මගෙ leg day දවස් 2කට සහ chest day දවස් 2කට.දැන් නම් high blood pressure මට තියනව කියල හිතෙනව.heart rate එක ගොඩක් වැඩී workout එකෙන් පස්සෙ relax එකෙ ඉද්දි.මන් මුලින්ම use කරෙ c4 එකක්.පස්සෙ total war brand එකට move උනා ඊටපස්සෙ curse brand එකට.preworkout මාරු කරන්න කරන්න energy වල වැඩි වීමක් තේරුනා.දැන් නම් හරියට heart එක රිදෙනව.සතියට දවස්6 ක shedule එකක් තියන නිසා ඇගට හරිම අමාරුයි.මන් දැන් දවස් 4ක් විතර තවම preworkout එකක් use කරෙ නැ heart problem එකෙන් පස්සෙ.සමහර විට මන් havey weight දාල workout එක කරන නිසාද කියලත් හිතෙනව.පොඩි කාලෙ මට heart eke issues එහෙමත් තිබිලා ලොකු වෙද්දි ඇරිල ගිහින් තියනව.මේකට මට solution එකක් දෙන්න පුලුවන් ද sr.😢මන් දැනට whey protine එකක් විතරයි use කරන්නෙ.8months wage මෙ වෙද්දි gym yanaw.clenbuterol tablet ekath ganna hithan innawa lean muscle biuld ekak karaganna.what should I do sr?
@NurseHesh
@NurseHesh Жыл бұрын
First ඔයා ecg ekak aran doctor kenekta pennanna heart changes balaganna eka i think u stop talking preworkout eken oyage gain ekata loku effect ekak ne workout ekak easy wenawa echcharai deka clenbutarol use karanna epa kiyala thamai mata kiyanna thiyenne oyata heart problem ekak thiyena nisa ekata thawat heart rate eka wedi wenawa , palpitation e kiyanne oyage heart pump eka oyatama ehei ,hyperglycemic enawa eliyen honda wunata wedak ne athula narak karagena momadetath kalin jeewath wela inna
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
@@NurseHesh thnks❤
@sampathbuddhika6776
@sampathbuddhika6776 Жыл бұрын
Brov gym eken oyage details gatte ndda join wenakota? Eyala danne ndda? Oyage asaneepa gena workout history simply qwoth client orientation ekk kale ndda? Long term wadak anga hadanawa kyanne with patience. Oya workouts karana days gaana decide wenna ona oyata comfortable wena widiyata oyage wadath ekka. Nathnm trainer ta ona widiyata newe. penawane danatamath oya asawen karagena apu de oyata boring wela
@sampathbuddhika6776
@sampathbuddhika6776 Жыл бұрын
8mnts wenakota oya elite knk wage 6 days training krnawa..its hilarious brov.. ehma krnna nm aduma tharame Oya awurudu 1.5k dekakwath ynna ona. Bara ussana ekama exercise karana ekama newe anga hadanawa kiyanne. step by step iwaseemath ekk hemita ynna. Oya beginner knk nm idea nathi nisa owa kiyala denna trainers danagnna ona
@Rangana466
@Rangana466 Жыл бұрын
ෆැට් බර්න ගැනත් දෙන්නකො. ඇනිමල් කට් . හයිඩ්‍රො කට්. ලිපො සික්ස් බ්ලැක් වගෙ එවා❤
@rumart4450
@rumart4450 Жыл бұрын
L carnitine eka ganath one
@NurseHesh
@NurseHesh Жыл бұрын
karamu 👍
@lahiruanurudda4793
@lahiruanurudda4793 Жыл бұрын
Docter no deanna puluwanda
@darshanasupun8121
@darshanasupun8121 Жыл бұрын
ගෑස්ටික් වැඩි වෙනව මේකට....
@VirangaPramuditha
@VirangaPramuditha Жыл бұрын
Good job 👏👏👏
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@Rangana466
@Rangana466 Жыл бұрын
හොද ප්‍රීවොර්කවුට් එකක් කියන්නකො ගින්දර වගෙ සෙල්ලම් කරන්න පුලුවන්
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@indikawilathgamuwa5281
@indikawilathgamuwa5281 Жыл бұрын
C4 එක හොදද..
@NurseHesh
@NurseHesh Жыл бұрын
Maya Hondai kiyanna be kisumu pre workout leak Bonna epa kiyala Thamai kiyanne
@Aruna_Amarasinghe
@Aruna_Amarasinghe Жыл бұрын
@VijayanandaAbewickrama
@VijayanandaAbewickrama Жыл бұрын
❤❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@lahirusampath8982
@lahirusampath8982 Жыл бұрын
Coffee විතරක් බොන එක හොද නැද්ද්
@NurseHesh
@NurseHesh Жыл бұрын
Awlak ne preworkout bonnama one kiyala ekak ne
@lahirusampath8982
@lahirusampath8982 Жыл бұрын
@@NurseHesh ok thank you...💗💗💗
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
👍👍👍👍👍👍👍👍💗
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@clintsanjayahettiarachchi8144
@clintsanjayahettiarachchi8144 Жыл бұрын
💪💪💪💪👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
👊❤️
@chathurangadayakumara2881
@chathurangadayakumara2881 Жыл бұрын
Pre workout aran workout eken passe creatine ganna puluwanda
@NurseHesh
@NurseHesh Жыл бұрын
දෙකම බොන එක තේරුමක් නෑ preworkout නොබී creatine විතරක් use karanna
@lahirusampath8982
@lahirusampath8982 Жыл бұрын
Exercise කරන්න කලින් coffee බොබ එක ගැන චුට්ටක් පැහැදිලි කරන්න
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඒක මන් මේ vedio eken පැහැදිලි කරා caffeine වලින් වෙන දේ තමා coffee walin wenne
@lahirusampath8982
@lahirusampath8982 Жыл бұрын
@@NurseHesh ok thank you ..💗💗
@tiktokmix2221
@tiktokmix2221 Жыл бұрын
Gym නොයා creatine ගත්තට කමක් නැද්ද Home workoutවලට
@NurseHesh
@NurseHesh Жыл бұрын
Workout hondata karanawa nam gaththata prashnayak ne
@tiktokmix2221
@tiktokmix2221 Жыл бұрын
@@NurseHesh Oatmeal shake එකකට දාල පාවිච්චි කලාට කමක් නැද්ද ?
@NurseHesh
@NurseHesh Жыл бұрын
@tiktokmix2221 awlak ne
@GIHANDHK253
@GIHANDHK253 19 күн бұрын
❤❤❤
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Supplements You Must Buy and Not Buy In Sinhala.
9:34
Ares Perera
Рет қаралды 37 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН