කහිනකොට, කිඹුහුම් යනවිට පාලනයෙන් තොරව මුත්‍රා පිටවනවාද? | Breathe with Anoja | #79 ‍| HD

  Рет қаралды 158,738

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 347
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
මැතිනියනි,ඔබේ මෙහෙවර අගයමි බොහොම පින් මටත් ඔය ලෙඩේ තිබුනා මම ඔබතුමිය මුලින් පෙන්වු ආසනය කොන්දෙ අමාරුව නැතිකරගන්න කලා ඉබේ මුතාු පහවෙන එකත් කොන්ටෙුා්ල් වුනා කාන්තාවන් වෙනුවෙන් කල මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ඔබතුමිය අපට සම්පතක්!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුනු වෙන්න. පුලුවන් තරම් කාන්තාවන් අතර share කරන්න.😊❤
@gnanaarachchi6684
@gnanaarachchi6684 Жыл бұрын
😊😊😊
@kusumarathnaseeli9283
@kusumarathnaseeli9283 Жыл бұрын
❤🙏
@jayanisenanayaka7548
@jayanisenanayaka7548 Жыл бұрын
Matath tiye
@sriyanikanthilathakanthila8887
@sriyanikanthilathakanthila8887 Жыл бұрын
❤.
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 Жыл бұрын
මමත් පීඩා විඳි ප්‍රශ්නයක්, බොහොම පින් ඔබතුමියට, දීර්ගායු වේවා නිරෝගී සම්පත්තියෙන් දිගු කල් වැජබේවා මැතිණියනි ඔබ! 🌹❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@subashiniekanayake6200
@subashiniekanayake6200 Жыл бұрын
බොහෝ ම ස්තූතියි ආදරණීය අනෝජා බුදු සරණයි ඔයාට
@chandrabandara6474
@chandrabandara6474 Жыл бұрын
හොද ආසන කීපයක් . හර්නියා වලට සුදුසු ආසන කියලා දෙනවා නම් ගොඩාක් පින් .තෙරුවන් සරනයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදට පුහුනුවෙන්න . මේ වනවිට බොහෝ අයට මේක විශාල ගැටලුවක්. සුවපත් වෙන්න උදව් කිරීම ලොකුම කුසලයක් . Share කරන්න please. 😊❤
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Жыл бұрын
ගොඩක්ම ස්තුතිය මැතිනියට ,අද ඔබතුමිය ඉතාමත් සුන්දරයි,වටිනා දෙයක් ,කාන්තාවන් මෙවැනි ගැටලු හිතේ සගවාගෙන අපහසුවෙන් ඉන්නේ ,⁣⁣ගොඩක්ම පින් අපිවෙනු⁣⁣වෙන් කරනාසේවයට,දිිිර්ඝායු වෙිිවා ,තෙරැවන් සරනයි ,,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . පූලුවන් තරම් කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වෙන්නට උදව් කිරීම ලොකූ කුසලයක්.😊❤
@thilakakumara626
@thilakakumara626 Жыл бұрын
ගොඩක් ස්තූතියි අනොජ nangi මටත් මේ කියන විදියටම හිනහා වෙනකොට හයියෙන් අඩිය තියලා දුවනකොට කහිනකොට මේ සිදුවීම වෙනවා මේ ගැන දැනුවත් කළාට බොහොම ස්තූතියි ගොඩාක් පින් බුදු සරණයි අනෝජා නංගියි ඔයාට දීර්ඝායු ලැබේවා 🙏❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න අක්කේ. මාසයක් විතර යනකොට හුගාක් හොද වෙයි දන්න හැමෝටම යවන්න. ස්තූතියි . 😊❤
@manchanainfo-my5ev
@manchanainfo-my5ev Жыл бұрын
ඔබතුමියට බොහෝම පිං 🙏 මෙම දැනුම අපට ලබාදෙනවාට දීර්ගායු වේවා !!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුණු වෙන්න පුතේ. හැමෝටම හොදයි.share කරන්න . 😊❤
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
ඔබතුමියට බොහොම පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.💞💞💞💞💞💞🌻💞💞💞💞💞💞
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුනු වෙන්න. සුවපත් වේවා. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@princymerlin9960
@princymerlin9960 Жыл бұрын
ඔබතුමිය සියළුම යෝගා අභ්‍යසයන් කියාදෙන්නේ අපට ඉතාමත්ම ආදරයෙන්, ආශීර්වාදයෙන් නිසාම අපගේ ජීවිත වලට ලැබෙන සුවය මිළකලනොහැකියි මැඩම්. ගොඩක් ස්තුතියි , ගොඩක් පින්. ආයුබොහෝ වේවා !!! 🙏💗🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
තෙරුවන් සරනයි . හොදින් පුහුනුවෙන්න.
@chandigunasekera8249
@chandigunasekera8249 Жыл бұрын
Thank u
@shyamapeththawadu7714
@shyamapeththawadu7714 Жыл бұрын
අභින යෝග ආශ්‍රමයේ මේ excercises අපි කරන්නෙ හරිම සතුටින්. ඒ විතරක් නෙවෙයි, පන්තිය අවසානයේ ඔබතුමියගේ කටහඩින් ඇහෙන ඒ ශෝලෝකත් හරිම ලස්සනයි. Thanks Anojaji for making YOGA A PART OF OUR LIFE 💕💕
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්සිදු වෙනවා ශ්‍යාමා. ඔයා පුදුම දහිරියක් මට ලබාදෙනවා. 😊❤❤❤❤
@udenichandrika1398
@udenichandrika1398 Жыл бұрын
ඔබ තුමියටත් දීර්ඝ ආයුශවේවා
@jiwanudayarathna6892
@jiwanudayarathna6892 Жыл бұрын
godak thanks oba thumiyata
@rupirupi7629
@rupirupi7629 Жыл бұрын
ඇත්තටම අද විඩියො එක හරිම වැදගත් අද සමාජයෙ බහුලව දකින්න අහන්න තියෙන කාරනාවක් ඔබ තුමිය හරියට කාන්තාවන්ට අවශම සෞඛය කාරනා සම්බන්දව මේ කරන මේහෙවරට බොහෝම පිං තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය නිරෝගි සුවය ලැබේවා හැම දාමත් ආද⁣රේයි❤❤🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදට පුහුනුවෙන්න . මේ වනවිට බොහෝ අයට මේක විශාල ගැටලුවක්. සුවපත් වෙන්න උදව් කිරීම ලොකුම කුසලයක් . Share කරන්න please. 😊❤
@mallikamallikaa-gg6cc
@mallikamallikaa-gg6cc Жыл бұрын
7,mmc CV gggghhg Gogo😊😊😊😊😊😊😊
@ShinaliShina-gm6hx
@ShinaliShina-gm6hx 10 ай бұрын
Godak sthuthiyi obathumiya karana me mehewatata dirgau labewa budu saranayi ❤❤
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ගායු වේවා ආදරෙයි ❤️❤️❤️❤️👌
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
බොහොම පින් 🙏🙏❤️❤️ මටත් ඔය ලෙඩෙ pregnancy එකෙන් පස්සේ තියෙනවා මානසික වදයක් ඒක 😢අනෝජා ආන්ටි ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
දැන් පුහුනුවෙන්න පුතේ. Also pl share puthe dont worry . Many got this. So keep practing 😊❤
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
@@anojaweerasinghe5764 ❤️❤️😘😘
@malshasiriwardhana3312
@malshasiriwardhana3312 Жыл бұрын
Matath pregnancy eken passe e prashne athi una. 🥺
@SrilankaDipika
@SrilankaDipika 3 ай бұрын
ඔබටත් දිර්ගයු,වේවා ගොඩක් ස්තුතියි ස්තුතියි
@dilhanisakunthala4361
@dilhanisakunthala4361 Жыл бұрын
ස්තූතියි ඔබතුමියට 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ හොදින් පුහුනු වෙන්න. Share කරන්න .
@sl_9208
@sl_9208 Жыл бұрын
මම ගොඩක් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක් ඔබ. මේ කරන දැනුවත් කිරීම් ගොඩක් වටිනවා. ඔබටත් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...🥰
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හැමෝටම මේ පුහුනුව වැදගත්. පුහුනු වෙන්න. සුවපත් වේවා. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@geethasedara5542
@geethasedara5542 4 ай бұрын
ඔබට ඇමතුමක් ලබාගැනීමට අව්ශ්‍යයි..ඔබව හමුවීමට අවශ්‍යයි. ❤
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනයි. ඔබ තුමියට දීර්ඝායු වේවා.!මෙහෙම, දැනුවත් කිරීම ගොඩාක් වටිනවා මොකද බොහෝ කාන්තාවන් මේ වගේ දෙයක් සදහා නිසි ප්‍රතිකාර.වලට නොයා මානසිකව පීඩා විදිනවා. ව්‍යිද්‍ය උපදෙස් වලර යන්නෙත් නැහැ.....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ඔව් ඒ නිසාමයි මේ වීඩියෝව හැදුවේ. ලැජ්ජාවට දුක්විදිමින් ඉන්නවා. මේ ව්‍යායාම කරන්න. අනිත් අයටත් යවන්න. මිනිසුන්ට සුවපත් වෙන්නට උදව්වෙන එක ලොකු කුසලයක්. 😊❤
@uththaragunarathna2252
@uththaragunarathna2252 Жыл бұрын
බොහොම ස්තූතියි අනෝජා නැන්දා 🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . පූලුවන් තරම් කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වෙන්නට උදව් කිරීම ලොකූ කුසලයක්.😊❤
@uththaragunarathna2252
@uththaragunarathna2252 Жыл бұрын
Share කළා ❤
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 Жыл бұрын
වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ඔබ තුමියට දීර්ඝායුෂ 🙏🙏❤️❤️❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුනුවෙන්න . share කරන්න please. මේක සෑම වයසකම කාන්තාවකටම වැදගත්. 🤗❤🙏
@nadeeshanivedanagamage4256
@nadeeshanivedanagamage4256 Жыл бұрын
වටිනා video එකක් තුළින් අපව දැනුත් කිරීම පිළිබඳව ඔබ තුමියට ස්තුති වන්ත වෙමි .මේ දැනුවත් වීම තුළින් මේ ප්‍රශ්න ඇති වීම මඟ හැර ගැනීමට පුළුවන් වගේම තවත් කෙනෙක් දැනුවත් කිරීමට ද හැකියාව ලැබීම පිළිබඳවද ස්තුති වන්ත වෙමි .ඉදිරියටත් මෙවැනි video තුළින් වෙනස් මාතෘකා ඔස්සේ අපව දැනුවත් කිරීමට ඔබ තුමියට හැකි වේවා 🙏 ඒ සඳහා අවශ්‍ය ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා 🙏 ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Thank you so much. pl share😊❤
@NadeeshaniJayawardana-v9g
@NadeeshaniJayawardana-v9g Жыл бұрын
මමත් ඔය ගැටලුව තියෙනවා .ඔබතුමිය ලබා දුන් උපදෙස් වලට බොහොම පිං 😊🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@RohiniFernando-d5j
@RohiniFernando-d5j Жыл бұрын
ස්තූතියි අනෝජා අක්කා, ආදරෙයි ගොඩක්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොඳින් පුහුණු වෙන්න. දන්න සියලුම කාන්තාවන්ට යවන්න. අන් අයටත් සුවපත් වෙන්න උදව් වෙන එක ලොකු කුසලයක් 😊❤
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Sthithi madam...mata chuttak adu una ...amazing
@GeethikaThushari
@GeethikaThushari Жыл бұрын
ඔබ තුමියට බොහොම ඔඉන්🙏.නිදුක් වේවා .සම්බුදු සරනයි🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@lathalatha7293
@lathalatha7293 Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනු වෙන්න. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. Share කරන්න please
@nilminisaumya5037
@nilminisaumya5037 Жыл бұрын
ඔබ තුමියට පුලුවන්න්නම් දණහිස් වෙදනාවට කරන්න පුලුවන් ව්‍යායාම් ටිකක් කියලා දෙන්න පුලුවන්ද ගොඩාක් පිං මොකද දණහිස් වෙදනාව නිසා ව්‍යායාම් කරන්න ආසාවක් තිබුණත් කරන්න බැරිකමක් තියෙනවා
@amaramutthukaruppan385
@amaramutthukaruppan385 Жыл бұрын
Obathumiyata Aseerwada wewaa nirogisapathiya labewa
@SmRenuka-rp5pc
@SmRenuka-rp5pc Жыл бұрын
කතා කරන විදිහට හිත නිවෙනවා බුදුසරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් ස්තුතියි. ඔබත් හොදින් පුහුනු වෙන්න. දන්නා හැම කාන්තාවකටම share කරන්න. අපිත් සුවපත්වී අන් අයටත් උදව් කරමු. ❤😊
@rasadarimunasinghe2826
@rasadarimunasinghe2826 Жыл бұрын
ඉතාමත් වට්නා මාතෘකාවක් අක්කා...ඔබට දීර්ඝායු වේවා .❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩක් පින් . හොදින් පුහුනුවන්න. . දන්නා හැම ගැහැනියකටම මේ වීඩියෝව යවන්න. 😊❤
@senusamuditha7963
@senusamuditha7963 6 ай бұрын
ඔබතුමියට බොහොම පින් 🙏
@malanisenaviratne8542
@malanisenaviratne8542 Жыл бұрын
දීර්ගායු වේවා !මගේ මිතුරිය ඔබට ,තෙරුවන් සරනයි !🌺🥀🌹❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ආදරනීය මිතුරිය, ගොඩක් පින් . හොදින් පුහුනුවන්න. වයස් මට්ටමකින් තොරව දන්නා හැම ගැහැනියකටම මේ වීඩියෝව යවන්න. 😊❤
@kumrideepika7262
@kumrideepika7262 Жыл бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් බුදුසරණයි ❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුනු වෙන්න. සුවපත් වේවා. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@ShanikaIndiwari-wi8do
@ShanikaIndiwari-wi8do Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දී... මම ශානි😊
@kusumaweerasekara-iq5wy
@kusumaweerasekara-iq5wy Жыл бұрын
Thankfully yours help madam god bless u
@PradeepaRathnayaka-t5d
@PradeepaRathnayaka-t5d 15 күн бұрын
බුදු සරණයි
@iresharangani4192
@iresharangani4192 Жыл бұрын
හරිම වැදගත් ස්තූතියි ඔබ තුමියට..දීර්ඝායුවේවා ..!!!❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනු වෙන්න. දන්නා හැම කාන්තාවකටම share කරන්න. අපිත් සුවපත්වී අන් අයටත් උදව් කරමු. ❤😊
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Mama yoga gena obathumiya gena denagatthe nayanthara apu youtube wedasatahanen..atthata oya dewal mama harima asai..dn hema vidio ekakma balanawa❤❤❤
@ajithajayanthi1880
@ajithajayanthi1880 Жыл бұрын
ඔබ තුමියට ස්තූතියි දිර්ගා යුෂ ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදට පුහුනුවෙන්න . මේ වනවිට බොහෝ අයට මේක විශාල ගැටලුවක්. සුවපත් වෙන්න උදව් කිරීම ලොකුම කුසලයක් . Share කරන්න please. 😊❤
@anojaekanayaka3478
@anojaekanayaka3478 Жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි
@NarmadaIddawala
@NarmadaIddawala Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ හැමෝම පුහුනු වෙන එක හොදයි. 😊❤
@ENKDabare
@ENKDabare Жыл бұрын
Thank u madam.
@nilanganiwithana8991
@nilanganiwithana8991 Жыл бұрын
ගොඩක් පින් මැඩම් . තෙරුවන් සරණයි ... දීර්ඝායු වේවා ...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුණු වෙන්න . දන්න හැම කාන්තාවකටම Share කරන්න. එය කුසලයක්. 😊❤
@Positivehopes
@Positivehopes Жыл бұрын
බොහොම පින් ඔබතුමියට!!!🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@geethajayasundara627
@geethajayasundara627 Жыл бұрын
ඔබ තුමිය කියන ඔය රෝගය නිසා මමත් බෝහො පිඩා ව්දිනවා.නමුත් මගේ කොදු ඇට පෙල තැනින් තැන ඇත් ව ඇති බව doctors ලා පවසනවා .එම නිසා ඔබ තුමිය පවසන ව්‍යායම මා හට හොදද
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
වෙනත් අසනීපයක්ද ඇට්ජි නිසා වය්ද්‍ය,උපදෙස් පිලිපදින්න.
@nilminimaldeniya7633
@nilminimaldeniya7633 Жыл бұрын
Thanks anoja akka...
@sandyasiriwardena5648
@sandyasiriwardena5648 Жыл бұрын
bohomath pin harima watina exerciss akkata neerogisuwa deergayusha labewa Budusaranai ❤❤❤❤❤❤
@wimalawathiemenikewelahamu7558
@wimalawathiemenikewelahamu7558 Жыл бұрын
ඔයාට ගොඩාක් පිං.කොහාට යන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ.නිදු නිරෝගි බව ලැබී දීර්ඝායුෂ ලැබේවා .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොඳින් පුහුණු වෙන්න. දන්න සියලුම කාන්තාවන්ට යවන්න. 😊❤
@geetharanasinghe6876
@geetharanasinghe6876 Жыл бұрын
Thank you❤
@anomaweerapperuma2114
@anomaweerapperuma2114 Жыл бұрын
නිදුක්.නීරොගීවෙවා.ඔබට.තෙරුවන්.සරනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
බොහෝ පින්සිදු වේවා. හොදට පුහුනුවෙන්න . මේ වනවිට බොහෝ අයට මේක විශාල ගැටලුවක්. සුවපත් වෙන්න උදව් කිරීම ලොකුම කුසලයක් . Share කරන්න please. 😊❤
@nilanthijayasooriya7104
@nilanthijayasooriya7104 Жыл бұрын
ඔබතුමියට බොහොම පිං මටත් මේක තිබුනා ඒකට විසදුම ලැබුනා මෙ විඩියෝ එකෙන්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොඳින් පුහුණු වෙන්න. දන්න සියලුම කාන්තාවන්ට යවන්න. අන් අයටත් සුවපත් වෙන්න උදව් වෙන එක ලොකු කුසලයක් 😊❤
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 7 ай бұрын
Thank you Anoja🙏🏻🙏🏻🙏🏻
@somaedirimanne9258
@somaedirimanne9258 Жыл бұрын
Obatumiyata tharuwan pihitai
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනු වෙන්න. දන්නා හැම කාන්තාවකටම share කරන්න. අපිත් සුවපත්වී අන් අයටත් උදව් කරමු. ❤😊
@sanu5578
@sanu5578 Жыл бұрын
Miss mata wayasa 19 mge osap chakray hariyat sidu wanne na puluwan nm ekata hoda yoga ekk kiyala denna plz🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
මේ වීඩියෝ එකට පෙර කල දියවැඩියාවට කල වීඩියෝ එක උදරශ්‍රිත ප්‍රශ්න වලට හොදයි . දන්න හැම කාන්තාවකටම මේ වීඩියෝ එක share කරන්න .
@hmsandamaliweerakoon6271
@hmsandamaliweerakoon6271 Жыл бұрын
A very useful video madam . I was looking for a video on this topic in Sinhala to share with one of my relatives in SL . I’m glad you have done this. Please do more videos like this (I know you would) ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
I am trying my best. Pl practise. Pl share. Many are silently suffering. 😊❤
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට 🙏
@nelimalasuki3400
@nelimalasuki3400 Жыл бұрын
දීර්ගායු වේවා ඔබ තුමියටත්❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
තෙරුවන් සරනයි . පුහුනු වෙන්න. Share කරන්න ප්ලීස්.
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 Жыл бұрын
Thank you so much madam. ❤Theruwan Saranai 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුනු වෙන්න. පුලුවන් තරම් කාන්තාවන් අතර share කරන්න.😊❤
@sheni6004
@sheni6004 Жыл бұрын
බොහොම ස්තුතියි අනෝජා මහත්මිය ❤❤❤❤.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොඳින් පුහුණු වෙන්න. දන්න සියලුම කාන්තාවන්ට යවන්න. අන් අයටත් සුවපත් වෙන්න උදව් වෙන එක ලොකු කුසලයක් 😊❤
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අනේ නැන්දේ,ඔයා ගොඩාක් ලස්සන වෙලානේ.😊❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤. හොදින් පුහුනු වෙන්න. දන්නා හැම කාන්තාවකටම share කරන්න. අපිත් සුවපත්වී අන් අයටත් උදව් කරමු. ❤😊
@NimmiPriyadarshani-w1m
@NimmiPriyadarshani-w1m 3 ай бұрын
❤ බුදු සරණයි
@priyamali4274
@priyamali4274 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
බොහොම ස්තූතියි වට්න දේවල් ගොඩක් දැන ගත්තා❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ආදරනීය මිතුරිය, ගොඩක් පින් . හොදින් පුහුනුවන්න. වයස් මට්ටමකින් තොරව දන්නා හැම ගැහැනියකටම මේ වීඩියෝව යවන්න. 😊❤
@deepthisuriyapperuma9443
@deepthisuriyapperuma9443 5 ай бұрын
Thank you very much 🙏
@padeepsuranga2261
@padeepsuranga2261 7 ай бұрын
ආයුබෝවන් අක්කා.........යොග අභ්‍යාස කරන්න කලින් ඇග ලිහිල් වෙන විදිහේ ව්‍යායාම මොනවා හරි කරන්න ඕනද...... නැත්නම් ඒක සැරෙම අභ්‍යාස කලාට කමක් නැද්ද.......❤
@prashanthikahandagama1835
@prashanthikahandagama1835 Жыл бұрын
ඔබ තුමියට බුදුසරයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනු වෙන්න. දන්නා හැම කාන්තාවකටම share කරන්න. අපිත් සුවපත්වී අන් අයටත් උදව් කරමු. ❤😊
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
අද ඉතාම හොඳ පැහැදිලි කිරීම ක් ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි බොහෝ ම පිං
@shyamaranawake2342
@shyamaranawake2342 Жыл бұрын
ස්තූති ඔබට
@diliniupamali2119
@diliniupamali2119 Жыл бұрын
like kara share kara ඔබතුමියට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදට පුහුනුවෙන්න . මේ වනවිට බොහෝ අයට මේක විශාල ගැටලුවක්. සුවපත් වෙන්න උදව් කිරීම ලොකුම කුසලයක් . Share කරන්න please. 😊❤
@kalyaniweerasiri
@kalyaniweerasiri Жыл бұрын
ස්තුතියි ඔබතුමියට !❤️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදට පුහුනුවෙන්න . මේ වනවිට බොහෝ අයට මේක විශාල ගැටලුවක්. සුවපත් වෙන්න උදව් කිරීම ලොකුම කුසලයක් . පුලුවන් තරම් කාන්තාවන්ට Share කරන්න please. 😊❤
@chanchaladeepanjali4451
@chanchaladeepanjali4451 Жыл бұрын
මගේ ගර්භාෂ හා පැලපී නාලිය ඉවත් කරලා ඉන් පස්සේ මටත් මේ තත්වය තියනවා. මේ ව්‍යායාම කරාට කමක් නැද්ද
@nishaperera7202
@nishaperera7202 Жыл бұрын
matah..kamthi..oba thumiyge clz ekata sabagiwna
@sunandaliyanage8547
@sunandaliyanage8547 Жыл бұрын
Bohoma sthuthi oba thumiyata mamath mansikawa widawapu deyak bohoma pin dergayu wewa oba thmiyata anoja akka
@vishadihathwaick2186
@vishadihathwaick2186 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොඳින් පුහුණු වෙන්න. දන්න සියලුම කාන්තාවන්ට යවන්න. අන් අයටත් සුවපත් වෙන්න උදව් වෙන එක ලොකු කුසලයක් 😊❤
@FromSarasEye
@FromSarasEye Жыл бұрын
Very useful video. Thanks 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Please keep practising. Pl Share. 😊❤
@samadarasubodini245
@samadarasubodini245 Жыл бұрын
ගර්භාෂය පහත්වීමේ රෝගය තියන කෙනෙකුට මෙය කිරීම සුදුසුද
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
ඔබ tumiyata ගොඩක් pin සිද්ධ wanawa🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
පුහුනු වෙන්න. සුවපත් වේවා. අනිත් අයටත් සුවපත් වෙන්න උදව් වෙන්න. 😊❤
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 Жыл бұрын
ඔබ thumiyatath දීර්ඝ ආයුෂ ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@padmaathauda1739
@padmaathauda1739 Жыл бұрын
Obathumiyath nidukwethwa nirogiwrthwa deergayou labathwa....❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා .හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@kaushalyarathnasinghe4756
@kaushalyarathnasinghe4756 Жыл бұрын
ඔයාටත් දීර්ඝායුශ ලැබේවා අනෝජා අක්කේ.❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
ගොඩක් පින් . හොදින් පුහුනුවන්න. . දන්නා හැම ගැහැනියකටම මේ වීඩියෝව යවන්න. 😊❤
@sunethramodarage1385
@sunethramodarage1385 Жыл бұрын
ගොඩක් පින් මිස් කරන මෙහෙවරට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදට පුහුනුවෙන්න . මේ වනවිට බොහෝ අයට මේක විශාල ගැටලුවක්. සුවපත් වෙන්න උදව් කිරීම ලොකුම කුසලයක් . Share කරන්න please. 😊❤
@ishanichandima9300
@ishanichandima9300 Жыл бұрын
Thank you very much madam.❤ This is a very valuable video.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl practise even if you dont have. Also pl share with other women and help. 😊❤
@kusumalattha9368
@kusumalattha9368 Жыл бұрын
ගොඩක් පිං ඔබතුමියට
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Thank you madam!!🙏🙏🌹🌹❤🇪🇸
@padeepsuranga2261
@padeepsuranga2261 7 ай бұрын
මට මතක් වෙනවා අරලිය මල් චිත්‍රපටය........❤❤❤❤❤❤❤❤❤❤
@AnosiaJaylat
@AnosiaJaylat Жыл бұрын
ඔයා ස්තුතියි
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
බොහොම ස්තුති .❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@thusharilanka8081
@thusharilanka8081 Жыл бұрын
Obathumiyath deergau wewa.🙏🙏🙏
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Жыл бұрын
Thank you so much for your information.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl practise. Pl share😊❤
@roshanaponsu2176
@roshanaponsu2176 Жыл бұрын
Thank u so much for this video. Even I am having this problem..God bless u..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . පූලුවන් තරම් කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වෙන්නට උදව් කිරීම ලොකූ කුසලයක්.😊❤
@srperera319
@srperera319 Жыл бұрын
ගොඩක් පින් obathumiyata ❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හොදින් පුහුනුවෙන්න . දන්නා, හදුනන සියලුම කාන්තාවන්ට share කරන්න. අන් අයට සුවපත් වීමට උදව් වීම මහා කුසලයක්. 😊❤
@jayaranasinghe3087
@jayaranasinghe3087 Жыл бұрын
Thank you Anoja for your kind and very informative videos. I truly appreciate your generosity by sharing these educational programs.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Thank you so much for encouraging me. Pl share and help as many as possible.
@piyumirajakaruna7702
@piyumirajakaruna7702 Жыл бұрын
Thanks🙏 for this valuable vlog Madam.❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
හැමෝම පුහුනු විය යුතුයි. share කරන්න pl. . මේක සෑම වයසකම කාන්තාවකටම වැදගත්. 🤗❤🙏
@dilanigooneratne4378
@dilanigooneratne4378 Жыл бұрын
Thank you ma'am your vedios are really appreciated. I am blessed to be your yoga student
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Thank you puthe. most Women in Srilanka trust me. They discuss their problems with me. I am trying to help as much as I can puthe. Thank you . Pl share. 😊❤
@DarshaneeTennekoon
@DarshaneeTennekoon Жыл бұрын
​@@anojaweerasinghe5764you have myy6tn no❤ by
@vimalarajakaruna7363
@vimalarajakaruna7363 Жыл бұрын
Madam, mage dhanahuis gewila.oya wyayama kalata kamak nedda.
@apsarakulasinghe4232
@apsarakulasinghe4232 Жыл бұрын
බොහොම ස්තූතියි
@sudusingheshirani-wc5un
@sudusingheshirani-wc5un 3 ай бұрын
බොහොම ස්තූතියි. නිරෝගී සම්පත් ලැබේවා.!
@OliviaFernando-e8s
@OliviaFernando-e8s Жыл бұрын
Thanks oba thumiyata
@palithapalitha3630
@palithapalitha3630 Жыл бұрын
දිර්ඝායු වේවා
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18