Build A Camping LED Lamp 50W Using PVC|How To Make Rechargeable LED Lamp At Home

  Рет қаралды 889

රියෝ Tech

රියෝ Tech

6 ай бұрын

මගේ ආදරණීය යාළුවො හැම දෙනාවම ඔන්න ඉතින් වෙනද වගේම මම අදත් ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිළිගන්නව.හැමදාමත් වගේ මම මේ අදත් ඔයාලගෙ ලගට ආවෙ ඔයාලට වටින කියන ඒ වගේම දැනුමට ප්‍රයෝජනවත් තවත් විඩියෝ එකක් අරගන.
අද මම මේ කරන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව කෑම්පින් යනකොට එහෙමත් නැත්තම් ගෙදරදි උනත් පාවිච්චි කරන්න පුලුවන් විදියෙ හොද දීප්තිමත් එළියක් තියන නැවත නැවත චර්ජ් කරල පාවිච්චියට ගන්න පුලුවන් විදියේ ලෑම්ප් එකක් නැත්තම් ෆ්ලෑශ් ලයිට් එකක් හදාගන්න විදිය කොහොමද කියල.
මේ වැඩේදි අපට උවමනා වෙනව මෙන්න ඒ කියන බඩු ලිස්ට් එක,
18650 ළිතියම් අයන් බැටරි 3
3S BMS Moduler 1
One gane Switch 1
PVC Tube 1Feet
LED Strip Light
12V Jack and Jack Base 1
මේ ටිකට අමතරව ආයෙ අපට උවමනා වෙනව පාස්සන ඊයම් ඩබල් ටේප්,බවුත් එකක්,හොට් ග්ලූ ගන් එකක් .
ඔයාලත් මුලින්ම ර මම අර වගේ ප්ලාස්ටික් ටියුබ් එකේ අවශ්‍ය කරන හැඩ ටික කපාගන ඉන්න.එතකොට වැඩේ ලේසී.
අවශ්‍ය කරන මිනුම් ඔක්කොම ටික මම දීලා තියනව.වැඩේ කරගන යනකොට ඔයාලට මොනව හරි ගැටළුවක් ආවොත් පල්ලෙහා කමෙන්ට් සෙක්ශන් එකේ කමෙන්ට් එකක් දාන්න.එහෙමත් නැත්තම් මගේ නම්බර් එක දාල තියනව මම.ඒකට කෝල් එකක් අරගන මගෙන් විස්ගතර අහන්න හරි පුලුවන් .වැඩේ කරගන යන්න එහෙනම් මගේ යාළුවනේ.හැමෝටම ජය වෙවා.
0769673568
මගෙ ආදරණීය යාලුවනේ,ඔයාල මගේ මෙන මේ නම්බර් එකට කතා කරනව නම් මගේ යාළුවනේ,අනේ තරහ නැතුව හවස 5.30 පස්සෙ කතා කරනවද.මොකද මට ඕෆ් එක සෙට් වෙන්නෙ ඒ වෙලාවට ඒකයි

Пікірлер: 17
@yasanthasilva2987
@yasanthasilva2987 6 ай бұрын
Good job❤🎉
@tech8823
@tech8823 6 ай бұрын
Thanks brother ❤
@user-yf5cs6mu6l
@user-yf5cs6mu6l 6 ай бұрын
super
@tech8823
@tech8823 6 ай бұрын
Thanks brother ✌️❤❤
@harshame1
@harshame1 6 ай бұрын
light eka dim karaganna eke nama dalane..................
@tech8823
@tech8823 6 ай бұрын
ඔව්.ඒ මොඩියුලර් එක අයින් කරා.එකෙන් ඩිම් කරනකොට ඩිම් ලයිට් ගැස්සෙන්න ගත්ත සහෝදරයා .ඒකයි
@kithu753
@kithu753 6 ай бұрын
අයියා අරන් තියෙන ඔය led එක පටියක w ගාන කොහොමද ගණනය කරන්නේ
@tech8823
@tech8823 6 ай бұрын
ඔය එක LED එකක එළිය නම් මල්ලි වොට් කාලක් වගේ.ඔය මම කපල අරන් තියන එක කෑල්ලක මම හිතන්නෙ බල්බ් 12 වගෙ තියනව.එතකොට එක පටියක එළිය සාමාන්‍යයෙන් වොට් 5 කිට්ටු එළියක් තියනව
@kithu753
@kithu753 6 ай бұрын
Thank you aiye 🙏
@kithu753
@kithu753 6 ай бұрын
පුළුවන් නම් අයියේ මට හදන්න අවශ්‍ය වෙලා තියෙනවා පැය 12ක් එක දිගට පත්තු වෙලා තියෙන ඔය වගේ emergency light එකක් ඒකට අවශ්‍ය දේවල් පොඩ්ඩක් කියනවද bms ,බැටරි කැපෑසිටි, එහෙම 12v led 10w වගේ එම ඉමර්ජන්සි ලයිට් එකක්
@tech8823
@tech8823 6 ай бұрын
හරි.මල්ලි.මගෙ නම්බර් එක තියනව.කෝල් එකක් ගන්න.
@tech8823
@tech8823 6 ай бұрын
හවස 5.00 පස්සෙ ගන්න.
@kithu753
@kithu753 6 ай бұрын
මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න අයියෙ, 12v 15Ah ලෙඩ් බැටරියක සහ 3.7 ලිතියම් බැටරි වලින් හදපු 12v 15Ah බැටරි පැක් එකක වෙනස මොකක්ද, ප්‍රබලතාවයේ වෙනසක් තියෙද, ඇයි වාහන වලට ලිතියම් බැටරි පැක් හදන්නේ නැත්තෙ, ලෙඩ් බැටරිම ගන්න හේතුව කියල දෙන්න.
@tech8823
@tech8823 6 ай бұрын
වෙනසක් තියනව මල්ලි.ලොකු වෙනසක්.ලෙඩ් ඇසිඩ් බැටරි පැක් එකකට වඩා මල්ලි ලිතියම් අයන් බැටරි පැක් එකකින් ගන්න පුළුවන් ඇම්පියර් ප්‍රමාණය වැඩි උනාට,එක දිගට ලොකු ඇම්පියර් ප්‍රමාණයක් ගන්න පොඩි පැක් එකකට අමාරුයි .ඒ විතරක් නෙවෙ.ලෙඩ් ඇසිඩ් බැටරියකින් ක්ශණිකවම බැටරියේ තියන උපරිම ඇම්පියර් ප්‍රමාණයක්ම එක පාර ඇදල ගන්න පුළුවන් .ඒත් ලිතියම් අයන් වලදි ඒක උනොත් ගොඩක් වෙලාවට එක්කො බැටරියඩෙඩ් වෙනව.නැත්තම් ටික ටික අඩු කාලයකදි බැටරිය නරක් වෙනව.ඒ විතරක් නෙවෙ,ලිතියම් බැටරි චාර්ජ් කරන්න අනිවාර්යයෙන්ම BMS එකක් ඕනෙමයි.ඒ වගේමයි මේ බැටරි ඕවර් චර්ජ් උනොත්,හයියෙන්.පාරක් වැදුනොත්,ගැස්සුනොත් අනිවාර්යයෙන්ම පුපුරනව.ඒත් ලෙඩ් ඇසිඩ් බැටරි පුපුරනව ගොඩක් අඩුයි. ඒත් මල්ලි ටෙස්ලා සමාගමේ ගොඩක් වාහන වලට,ඒ විතරක් නෙවෙ ගොඩක් ඉලෙක්ට්‍රික් වාහන වලට ලෙඩ් ඇසිඩ් බැටරි පාවිච්චි වෙනව. වොන්න ඔය වගෙ කරුණු කාරණා නිසා තමා කොල්ලො අදටත් වාහන වල ස්ටාර්ට් අප් කරන්න ලිතියම් අයන් බැටරි වෙනුවට ලෙඩ් ඇසිඩ් බැටරි පාවිච්චි කරන්නෙ.
@kithu753
@kithu753 6 ай бұрын
මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න අයියෙ, 12v 15Ah ලෙඩ් බැටරියක සහ 3.7 ලිතියම් බැටරි වලින් හදපු 12v 15Ah බැටරි පැක් එකක වෙනස මොකක්ද, ප්‍රබලතාවයේ වෙනසක් තියෙද, ඇයි වාහන වලට ලිතියම් බැටරි පැක් හදන්නේ නැත්තෙ, ලෙඩ් බැටරිම ගන්න හේතුව කියල දෙන්න
@tech8823
@tech8823 6 ай бұрын
වෙනසක් තියනව මල්ලි.ලොකු වෙනසක්.ලෙඩ් ඇසිඩ් බැටරි පැක් එකකට වඩා මල්ලි ලිතියම් අයන් බැටරි පැක් එකකින් ගන්න පුළුවන් ඇම්පියර් ප්‍රමාණය වැඩි උනාට,එක දිගට ලොකු ඇම්පියර් ප්‍රමාණයක් ගන්න පොඩි පැක් එකකට අමාරුයි .ඒ විතරක් නෙවෙ.ලෙඩ් ඇසිඩ් බැටරියකින් ක්ශණිකවම බැටරියේ තියන උපරිම ඇම්පියර් ප්‍රමාණයක්ම එක පාර ඇදල ගන්න පුළුවන් .ඒත් ලිතියම් අයන් වලදි ඒක උනොත් ගොඩක් වෙලාවට එක්කො බැටරියඩෙඩ් වෙනව.නැත්තම් ටික ටික අඩු කාලයකදි බැටරිය නරක් වෙනව.ඒ විතරක් නෙවෙ,ලිතියම් බැටරි චාර්ජ් කරන්න අනිවාර්යයෙන්ම BMS එකක් ඕනෙමයි.ඒ වගේමයි මේ බැටරි ඕවර් චර්ජ් උනොත්,හයියෙන්.පාරක් වැදුනොත්,ගැස්සුනොත් අනිවාර්යයෙන්ම පුපුරනව.ඒත් ලෙඩ් ඇසිඩ් බැටරි පුපුරනව ගොඩක් අඩුයි. ඒත් මල්ලි ටෙස්ලා සමාගමේ ගොඩක් වාහන වලට,ඒ විතරක් නෙවෙ ගොඩක් ඉලෙක්ට්‍රික් වාහන වලට ලෙඩ් ඇසිඩ් බැටරි පාවිච්චි වෙනව. වොන්න ඔය වගෙ කරුණු කාරණා නිසා තමා කොල්ලො අදටත් වාහන වල ස්ටාර්ට් අප් කරන්න ලිතියම් අයන් බැටරි වෙනුවට ලෙඩ් ඇසිඩ් බැටරි පාවිච්චි කරන්නෙ.තේරුණාද
@kithu753
@kithu753 6 ай бұрын
ඔලුවේ තිබිච්ච ලොකු ප්‍රශ්නයක්, දැන් තමයි අයියේ හරියටම කාරණාව තේරුනේ? බොහොම ස්තූතියි පැහැදිලි කරාට , 🙏
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Homemade Wood Cutting Machine | Table Saw
16:22
Technical Sokil
Рет қаралды 235 М.
My iPhone 15 pro max 😱🫣😂
0:21
Nadir Show
Рет қаралды 1,3 МЛН
Better Than Smart Phones☠️🤯 | #trollface
0:11
Not Sanu Moments
Рет қаралды 15 МЛН
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 10 МЛН
Запрещенный Гаджет для Авто с aliexpress 2
0:50
Тимур Сидельников
Рет қаралды 946 М.
Kumanda İle Bilgisayarı Yönetmek #shorts
0:29
Osman Kabadayı
Рет қаралды 2,3 МЛН