කළු දිය පොකුණ සොයා | Exploring Hidden Black water Pond Sri Lanka | Solo Hiker |

  Рет қаралды 91,930

Solo Hiker

Solo Hiker

Жыл бұрын

#kaludiyapokuna #hiddenwaterfalls #solohiker

Пікірлер: 548
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මේ Video එකේ ගොඩක් තැන් අයින් කරන්න උනා ඒකට හේතුව මම නොකියා ඉන්නම් , කියන්න තියෙන්නේ එකම දෙයයි මේක පින් බිමක් මේ බිමේ තියෙන වටිනාකම ගැන කියන්න බැරි තරම් අමිලයි කිව්වොත් හරි, මේ මහා වනාන්තර, පර්වත, ඇල දොළ මේ හැමදේම ලොකු ඉතිහාසයක් වගේම හිතන්නවත් බැරි දේවල් සඟවගෙන ඉන්නවා මේ සොබාදහම දිගුකල් රැකේවා 🙏💙🍃❤
@shashimadhu361
@shashimadhu361 Жыл бұрын
බලන්න ලස්සන තැන් තිබ්බ ඒවා අයින් කරේ නෑනේද😢😢
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@shashimadhu361 නෑ නෑ
@shashimadhu361
@shashimadhu361 Жыл бұрын
@@Ceylonsolohiker එහෙනම් කමක් නෑ😍😍💙💙
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
Its oky... මේ මදෑ. දැන් ඉතිං මේකමයි කල්පනාව 😢❤ අනේව් මට කළුදිය පොකුණ බලන්න ඕනි 😩
@janith1605
@janith1605 Жыл бұрын
@@dilinisakunthala8446 😂😸😸
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
බුද්ධ ,ධම්ම ,සංඝ යන.තේරැවන් වැඩ සිටින පිං බිමකි ශ්‍රි ලංකාව .👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙏❤🍃💙
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@shashikaaravindi7839
@shashikaaravindi7839 Жыл бұрын
ගොඩක් ලස්සනයි... මේ පොකුණ දැක්කහම මටත් හිතුනේ කළු දිය පොකුණ නෙවෙයි, නිල් දිය පොකුණ වගේ කියලා... ලංකාවේ සුන්දරත්වය මිල කල නොහැකි තරම්...😍🍃🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වචන නෑ 😊❤💙🍃
@KalugeShani1992
@KalugeShani1992 Жыл бұрын
මේ video එක බලද්දී හිතෙනවා.. මෙහෙම රටක අපි ඇයි අසරණ කියලා... ඇත්තටම අපේ රටේ ලස්සන දකිනකොට ඇගේ හිරිගඩු පිපෙනවා...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මටත් පුදුම ආඩම්බරයක් දැනුනේ 🥺🍃❤💙
@sadewtharusha912
@sadewtharusha912 Жыл бұрын
යැයි යැයි ... හැමදම comment දදාම ඉන්න මුකුත් කරන්න එපා 👍
@mayumifernando714
@mayumifernando714 Жыл бұрын
අයියගේ හිත පිරිලා ඉතීරිලා ඒක හොදටම තේරෙනව කතා කරන විදියෙන්😍 අයියා ගොඩාක් පිං කරලා තියනවා මේවා ඇස් දෙකෙන්ම දකින්න. අනේ තව තවත් පිං අපිට මේව පෙන්නනවට❤ පිස්සු වගේ අපේ රටේ ලස්සන දකිද්දි
@travelweekly07
@travelweekly07 Жыл бұрын
වතුර ගලායෑම,පිටත ආලෝකය පැමිණීම ඔස්සේ ඕනෑම ස්භාවික භූගත උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරන්න පුළුවන් බව පැරැන්නෝ දැනගෙන සිටියා මල්ලි.. ඒ ක්‍රමවේදය මේ ස්ථානයට දැම්මොත් මල්ලි .. රජතුමා මේ ස්භාවික පිහිටීම ඔස්සේ තමයි මේ දේවල් පාවිච්චි කලේ.. අපේ රට පුරාවට දිවෙන ස්භාවික භූගත උමං මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා.. මට ඉල්ලන්න තියන්නේ ඔයාලා හැමෝගෙන්ම තනියම කවදාවත් යන්න ඒපා.. ඒ වගේම විශේෂ සුදානමකින් යන්න ඕනි ඒ පිළිබදව ප්‍රවීන අයගේ උදව් ඇතුව.. ලෝකේ විශාල පිරිසක් අදටත් අභිරස් ලෙස සදහටම අතුරුදහන් වෙලා තියෙනවා තනියම මේ අවදානම් ගමන් ගිහින්..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියා ❤💙🍃
@samanthafernando5402
@samanthafernando5402 11 ай бұрын
mage rata puduma pinwantha raththaran menikak oyata godak pin malli. apita me ranbima pennanawata. mageth hirigadu pipuna malli vidio aken mehema nam langatagiyoth a feel aka kiyaganna beri wei. hela puthuni obata jaen jayama wewa. theruwan sarani rawana deiyange pihitai
@lifeofdu1831
@lifeofdu1831 Жыл бұрын
අය්යගේ වචන වල තිබ්බ සතුටෙන් හිතාගන්න පුළුවන් එතන තියෙන ලස්සන .. 🥺 ඒ මාම කියන්න වගේ මේක රත්තරන් පොළොවක් තියෙන පිං බිමක් ❤
@isurikamadhumali146
@isurikamadhumali146 Жыл бұрын
තෙරුවන් සරණයි අයියේ.... මේ වගේ තවත් ලස්සන තැන් සොයාගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා...අපේ රට කොයිතරම් ලස්සනයිද කියලා හිතෙනවා මේවා බලද්දි ❤️😍🍃
@posonpethmal6630
@posonpethmal6630 Жыл бұрын
අම්මෝ ඒක සුපිරියක්... කියන්න වචන නෑ.... ඒ තරම් ලස්සනයි මේ තැන්... බුදුසරණයි පරිස්සමෙන් අයියා... ❤️❤️🍃🍃🙏
@d.sadunmusic3521
@d.sadunmusic3521 Жыл бұрын
හරිම ලස්සනයි අය්යේ. ලක්කාව කොච්චර සුන්දර රටද්ද්ද කියල මේ video එක බලනකොට දැනෙනවා. 🙂🙏පරිස්සමින් වැඩ ටික කරගන්න බුදුසරණයි!🥰අය්යෙ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මලයා 🍃❤💙
@milanimila212
@milanimila212 Жыл бұрын
Wow amazing good luck and God bless you and budusaranai
@banukakarunathilaka
@banukakarunathilaka Жыл бұрын
මරු . මේහෙම චැනල් එකක් තියෙන එකම වටිනවා
@sandyadesilva1859
@sandyadesilva1859 Жыл бұрын
Breathtakingly Beautiful! Thanks!
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 5 ай бұрын
ලංකාවේ කොච්චර ලස්සන තැන් තියනවා ද කියලා අපට ඔයා පෙන්නන එකට thanks ayiya❤❤❤
@thilinikaushala5269
@thilinikaushala5269 Жыл бұрын
හිතම නිවෙනවා.. කොල පාට ලෝකය හරි ලස්සනය්... රැක ගන්න එක හැමෝගේම යුතුකමක් සහ වගකීමක්. බුදු සරණය් අය්යා☘️❤️
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 10 ай бұрын
තව තවත් මේ සොබාදහමට ආදරය කරන ඔබවන් සොයුරු සොයුරියන් බිහිවේවා ....තෙරුවන් සරණයි ..❤👍
@Sk-bl1pi
@Sk-bl1pi Жыл бұрын
ඒක මාර ලස්සනයි අයියේ...❤❤❤
@user-rm8jr1ew1q
@user-rm8jr1ew1q 5 ай бұрын
හරිම ලස්සන දිය පාරක්
@achinthasrilankesh6566
@achinthasrilankesh6566 Жыл бұрын
Drone එක තිබ්බනම් කියල හිතුනා ඒ තැන දැක්කම පට්ට place එක❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
පට්ට video ekak 👏👌👍😊😍🇨🇦🇱🇰🤔😯💯❤️🙏
@niranjalanavaratne207
@niranjalanavaratne207 Жыл бұрын
Great work keep it up you are a blessed child
@ravanking9865
@ravanking9865 Жыл бұрын
සුපිරි වෙනදා වගේම
@chamilajayatilaka7376
@chamilajayatilaka7376 Жыл бұрын
අඩෝ අයියා නිටමයි බන් එ මාමා.හැමදාම hik එකක් යද්දි ඒවගෙ හොද හොද කතා කියන කෙනෙක් එක්කන් යනකොට ඒ දැනෙන ආතල් එක නියමයි අයියා.ඔයාගෙ දැනෙන හැගීම ඒ කෙනා සමග share වෙනව ඒක මාරම ගැම්මක් බලන අපිටත්,බුදු සරණයි බන් ❤️
@akilashehan1440
@akilashehan1440 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ මේ වගේ videos අරන් එනවට ගොඩක් පින් 😊 අයියගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන 🍃❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මල්ලි 🍃❤💙
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
අපේ .රටට.තමයි .මෙි.ලෝකයේ .ලස්සන රටක් නමුත් .කිසිම .අගයක් .නැහැ .මිනිසුන්ට .තෙරැවන් සරණයි පුතා .පරිස්සමෙන් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි 💙❤🍃
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
සුපිරියක් අයියේ 😍😻
@niranjalanavaratne207
@niranjalanavaratne207 Жыл бұрын
You are doing it greatly conducting in a very nice manner and addressing the elders in a very respectful and honorable way , keep it up
@dilakshibhagya8563
@dilakshibhagya8563 Жыл бұрын
Godak lassanai aiye 😍
@nayanarukmali7397
@nayanarukmali7397 Жыл бұрын
Lassanayi malli video eka.
@mohamedfayas252
@mohamedfayas252 Жыл бұрын
Thank you for showing us most beautiful places in srilanka keep up the good work saho🎉🎉🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මේ රටේ හැංගිල තීන මේ වගේ දිව්‍යලෝක වැනි තැන් කොච්චර ඇත්ද...ඉතින් මේ රට නොසෑහෙන්න ප්‍රමාණවත් සොබාදහම විදින්න සහ ජීවිතේ දකින්න.තව මේ වගේ සැගවුනු සොදුරු තැන් සොයාගෙන යමු අය්යේ... ❤🍃🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙🍃❤
@ittechsl6749
@ittechsl6749 Жыл бұрын
Thumbnail එක පට්ට😊
@mangalamadhusanka202
@mangalamadhusanka202 Жыл бұрын
එතන නම් සුපිරියී😍😍
@user-pd3vj3qk8j
@user-pd3vj3qk8j Жыл бұрын
අනේ දරුවෝ පරෙස්සමින් .කැලේ දෙයියන්ගෙ පිහිටයි .බුදු සරණයි
@nayanikarawita9539
@nayanikarawita9539 Жыл бұрын
Adrei aiye oyat mewa අපිට mthk krnwat aiye 👍🏽good luck oyata api digtam innawa oyath ekka godk isthuthi වචන na kiynna 100k oya ගහන්නම ඕනෙ මිලියනයත් ගහමු අනිවාර්යයෙන්ම❤️❤️❤️💖💖💖❤️💖12.07 ඒ වෙලාවේ මගෙ ඇහෙන් කදුලක් ආවා අයියේ
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Great content! Thank you very much for showing us the beautiful Sri Lanka! Keep it up!
@chathirangabandara222
@chathirangabandara222 Жыл бұрын
Drone එක තිබ්බනම් මචන්..මරු❤️
@savithrijayasinghe2342
@savithrijayasinghe2342 Жыл бұрын
Your mission to show the viewers the most beautiful places in Sri Lanka is so admirable. Hats off to you 👏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙏💙❤🍃
@ulnirmala2833
@ulnirmala2833 11 ай бұрын
හරිම ලස්සනයි 😇
@Samantha22973
@Samantha22973 11 ай бұрын
VERY BEAUTIFUL PLACE .... THANK YOU VERY MUCH ..for both of you ....THERUWAN SARANAI .....
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 9 ай бұрын
කැලේට ගිය අපේ සම්පත් නේද හරිම ලස්සනයි....පරිස්සමෙන් පුතේ තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏
@anu_artgallery
@anu_artgallery Жыл бұрын
Meka nam pissuwak ayye...maarama lassanayi ... 💚💚💚💚💚💚💚💚💚💚💚
@motherandson3230
@motherandson3230 Жыл бұрын
ලස්සනයි 👍
@SPSUMMA
@SPSUMMA Жыл бұрын
මේකනම් සුපිරියක් 😍
@holidaywalkers1694
@holidaywalkers1694 Жыл бұрын
Ada giya apith. Supiri place eka. Oyage me vlog eka balala paara hoyagena giye. Supiri place eka ❤
@niranjalanavaratne207
@niranjalanavaratne207 Жыл бұрын
Thank you solo hiker for exploring our beautiful country, we are proud to be “Siri” lankans , appreciate for sharing us such beautiful places, may the triple gem bless you
@DaysOfShamal
@DaysOfShamal Жыл бұрын
මාරම ලස්සන තැනක් ❤
@yanagaman
@yanagaman Жыл бұрын
සුද්දා හිටියා නම් රටත් ගොඩ අපිත් ගොඩ උනුත් ගොඩ..මේ රට කෑවේ මේ රටේම කාලකන්නී මචං
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා දැන් වෙලා තියෙන්නේත් Unofficially අපි රටවල් ගොඩකට යට වෙලානේ මේක කෑවේ මේකෙම උන් තමයි 😖😖😖
@chamilamadushanka3186
@chamilamadushanka3186 Жыл бұрын
සිරාවටම
@abskeshanimahanama
@abskeshanimahanama Жыл бұрын
සෝලෝ අයිය..😍🌷 Favorite ....🍻 ඇත්තටම අපිට යන්න බැරි තැන් මේ විදිට පෙන්වන ඔයාට තෙරුවන් සරණයි අයිය.😍love u.😁😜😘 Cute eyi oya.😁🤍😍🌷
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට
@hansishehanonline7541
@hansishehanonline7541 Жыл бұрын
පරිස්සමෙන් මල්ලි මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්නනවට ගොඩාක් පිං ඔයාට.දවසක මගේ දරැවත් ඔයාවගේ ඇවිදිනවට ලෝකය දකිනවට මාත් ආසයි.❤එයා තාම මඟ ඒත් ඒ දවස ඉක්මනටම එනවා නම් මම ආසයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤😊
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
ඇත්ත තමයි ලස්සන ප්‍රදේශයක් .. අදහස් නම් ගොඩක් ගලගෙන එනවා ඒත් type කරලා ඉවර කරන්න බෑ ඒ තරමට ලස්සනයි.. ඒ මාමා කියපු ඒ වචනෙ " රත්තරං පොළව" 🍀🍀🍀🍀🍀
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මෝ ඔව්
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
බුදුසරණයි ජය වේවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 Жыл бұрын
මේ video එකට නම් පුතේ , පිං අපි කොළබ නිසා පට්ට ආසයි. ❤️❤️❤️❤️
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 7 ай бұрын
Oya parana raja mandira ape ravana . Budun samaye thibunu parana natabun oyatata godak sthuthi meva pennuvata
@Solo_Traveler2001
@Solo_Traveler2001 Жыл бұрын
මේ දේවල් අපිට මේ විදියට පෙන්නන ඔයාට ගොඩක් පිං Solo අයියේ..අපි ජීවත් වෙන්නෙ මිහිපිට සුර පුරයක කියල කියන්න වෙන සාක්ෂි මොකටද.. ඉතින් 🥺❤️
@mortivatebro8253
@mortivatebro8253 Жыл бұрын
Godak lassana thenak😍😍
@buddikaprasannaprasanna
@buddikaprasannaprasanna 11 ай бұрын
Aka hoda wedak Lassanai thawath mewage weda karana bs❤
@wilegodaliyanagegayashan4571
@wilegodaliyanagegayashan4571 Жыл бұрын
අඩෝ...පට්ට බ්‍රෝ.....❤❤
@mansaranna
@mansaranna Жыл бұрын
Nil diya pokunak eka nam !
@sadani590
@sadani590 Жыл бұрын
Ayiyage kalin vlog ekaka thibba ne
@dinuama2888
@dinuama2888 Жыл бұрын
හම්මෝ මල්ලි පිස්සු හැදෙනවා දුවගන එන්න හිතුනා ඒ තරමට ලස්සනයි ඔයාට ගොඩක් පින් හැබැයි එක බයක් තියෙනවා අපේ මිනිසුන් ගිහින් ව්නාශ කරලා දායිද කියලා ඔය තැන් ජය වේවා මල්ලි තෙරුවන් සරණයි!!! 🙏❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එහෙම ලේසියෙන් යන්න බෑ අක්කා එතනට ඒ නිසා බයක් නෑ 🍃❤💙
@sandunianupama8256
@sandunianupama8256 Жыл бұрын
අම්මෝ මෙතන නම් මාරම ලස්සනයි 😍💚💙🍃
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Nice view..Thank you so much 🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
U are welcome 🍃💙❤
@bingunirathnayaka4871
@bingunirathnayaka4871 Жыл бұрын
this is the most beautiful video I ever wached from you. but don't go to dangerus places like you went. we want you to show us more beautiful videos like this. good luck and be careful. we love you soo much SOLO HIKER.
@dimanisanjana7478
@dimanisanjana7478 Жыл бұрын
nice view.thax aiye😍😍
@dinilDinil-se4kc
@dinilDinil-se4kc 10 ай бұрын
Patta supiri aye kiyanna deyak na 😍
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
WOW SUPIRI 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽👍🏽 ජයශ්‍රී ජයවේවා.අපේ ලස්සන සූන්දර සිරිබර පින් බර වාසනාවන්ත ස්වර්ණමය ශ්‍රී ලංකාව. නිල් දිය පොකුණ සහ සූන්දර මනරම් දිය ඇල්ල ලස්සන ශ්‍රී ලංකා මගේ නිජබිම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺💙🍃❤
@vijithvijayantha322
@vijithvijayantha322 Жыл бұрын
good wark malli.......weldam✌
@kawindualakshan9232
@kawindualakshan9232 Жыл бұрын
දිනේශ් අයියට එයාගෙ taste එක වගේම soloට soloගෙ taste එක කවුරු මොන vlogs කරත් මම ආසම දෙන්නා 💐🌹❤️
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Niyamai niyamai 👊👊👊👊
@artgallery915
@artgallery915 Жыл бұрын
ඕවගෙ නානකොට පරිස්සමෙන්. කොච්චර ලස්සන උනත් වතුර විශ්වාස කරන්නෙපා😊❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@sahanweerakoon7454
@sahanweerakoon7454 Жыл бұрын
ape paththa❤️💚
@inokamadampage7307
@inokamadampage7307 11 ай бұрын
Very nice dear ❤❤❤thank's
@chathuridhanapala9244
@chathuridhanapala9244 4 ай бұрын
Amazing 💚💙❤️
@Caminago
@Caminago Жыл бұрын
Drone එක තිබ්බනං මරු..👍👍😢
@yanagaman
@yanagaman Жыл бұрын
මචං ඔයාට ඔහොම දැනෙන ඒක මේ රටේ ලොකු උන්ට දැනුනා නම්..අපි හැමෝම ගොඩ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😢😢
@TSG1984
@TSG1984 Жыл бұрын
Patta place eka
@pehesarapasidu5624
@pehesarapasidu5624 Жыл бұрын
අඩේ ඒකෙ ලස්සන දෙවනි කොඅස මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනේම නෑ අයියෙ සුපිරි ❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 🍃💙❤
@rathanasirikelaniye2474
@rathanasirikelaniye2474 Жыл бұрын
Me rata lassanai eth rata karawana ballo tika thamai sakkili 😊
@dulajvenuraka8840
@dulajvenuraka8840 Жыл бұрын
Patta👌😍
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
Drone එකත් තිබ්බනම් ඉතින්,සුපිරි පරි ඉතිරෙනව 🥺🥺🥺
@world_0491
@world_0491 Жыл бұрын
Maru aiya ❤
@isururathnathunga7725
@isururathnathunga7725 Жыл бұрын
මාරම ලස්සනයි ❤️😍🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@badhiyagunatilake-xe4ts
@badhiyagunatilake-xe4ts Жыл бұрын
Thank you for great information
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@SenadeeraBuddika
@SenadeeraBuddika 4 ай бұрын
Oyanam supiri kollek ewagema wasanawanthi piwanthai parisareta satha sipawatath adarei mamath ehemai e witarak nowei api mehhara Kal nudutu lankawe lassana than walateh ekkayanawa oyata godak pin. Twawa deyak kiyanna tiyanawa me ekek cament ekkak dala tibuna oyata joka dala nanna epalu shortak dala nanannalu eka ohharama asabiyada matanam e seen eka patta arthal
@sadunbandara8771
@sadunbandara8771 Жыл бұрын
✌️ මාරම ලස්සනයි මචන්... අපේ රටේ සුන්දරත්වය. අදත් වෙනදා වගේම වීඩියෝ එක මාරම ලස්සනයි... මම සන්සන්දනය කරන්නෙ නැහැ... නමුත් මම හිතනවා ඒ සුන්දරත්වය තවත් ලස්සනට අපි අඩි ගානක් උඩට ගිහින් එතන ඉදන් අපේ රටේ සුන්දරත්වය දකිනකොට... එකෙ චමත්කාර දර්ශනය මම දන්නෙ නෑ වචන කරන්න... ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඒ සුන්දරත්වය බලන්න හැමෝටම පෙන්වන්න දවසක එන්න අපිත් එක්ක...🙏🪂😍🌎
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එන්න ඕන
@Rohan_sanjeewa
@Rohan_sanjeewa Жыл бұрын
ඔන්න මමත් ආවා
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv Жыл бұрын
Lakamma gana kiyala wadak na,ape ratrn hoda molayak tiyena rajek palanaya kalot pitaratiyangen hodata hambakarala ape rate ayata nomile hamadrma karanna puluwan,harima lassani, wehesa mahansi wi apitat balanna.mewadanawata bohoma pin saktiya dairiya tawa tawat labewa
@shashimadhu361
@shashimadhu361 Жыл бұрын
අම්මෝ ඒකේ ලස්සන 💙💙දවසක් වුනත් බලන් ඉන්න ආස හිතෙනවෝ💙💙❤❤😍 පින්කාර ඇස්😍💙❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@shana1462
@shana1462 Жыл бұрын
100k ගහපන් අපි අනිවාර්යෙන් සප් එක දෙනවා.. උඹට ආදරේ බං එකෙන්ම❤️😘
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි ❤🍃💙
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
මගේ රටේ සොභා සුන්දරත්වයෙන් පිරි මෙවැනි තැන් දැක්කම හිතට දැනෙන සතුට ආදරණීය බව කියා නිම කරන්න නම් බැහැ.ඒක මල්ලිගෙ වචනවලින් පැහැදිලිවම මම දකිනව. මේව විනාශ කරන කාලකන්නි දේශපාලකයන්ට එරෙහිව හඩනගන්න ශක්තියක් වෙයං මයෙ පුතේ.👍👍👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙏❤🍃💙
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
අනේ මම දන්නවා ඔය ඔතන තිබ්බ ලස්සන කැමරාවට පොඩ්ඩයි පෙනෙන්නේ ඒක බලන්න නම් ඇත්තටම යන්න වෙනවා මේක ඇත්තටම දැකලා මාව නම් මැරෙයි 😩♥️♥️♥️♥️♥️ thank youuuuuuuu 😢😢😢♥️♥️♥️♥️♥️♥️♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@kavinduvihagana6631
@kavinduvihagana6631 11 ай бұрын
Marama Lassanai ❤❤❤❤❤
@premalathaambagahawathth-uo6lg
@premalathaambagahawathth-uo6lg Жыл бұрын
මල්ලි මම ඉන්නෙ, එන්ගලංතේ , ඔයා කියපු කතාව ඇත්ත . අපේ රටේ පුරාවස්තු හොරෙන් අරගෙන ඇවිත් මෙහේ කව්තුකා ගාරෙයේ තියෙනවා . අපි ඒවා බල්න්නත් ගියා. ඔයාට බොහෝම පිං. අපිට මේවගේ වීඩියෝ පෙන්නනවාට🙏♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තව කතා ගොඩක් තියනවා අයියා Video එකේ දැම්මේ නැති උනාට
@premalathaambagahawathth-uo6lg
@premalathaambagahawathth-uo6lg Жыл бұрын
මල්ලි මම අයියා නොවෙයි . අක්කා. Thanks
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
Ema katawak math ahla tiyenwa.
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Ehe kouthukagaaraye monavadha thiyenne ape rate puraa vasthu?
@user-lg3ph7le9w
@user-lg3ph7le9w 10 ай бұрын
Marama lassanae 😘
@poojaumashankarsportal2183
@poojaumashankarsportal2183 Жыл бұрын
@keerthperera3459
@keerthperera3459 11 ай бұрын
❤❤❤adaray godak
@mirzaintakhab6020
@mirzaintakhab6020 Жыл бұрын
Boss this is hard tuching natural beauty I very exiting to know about this history 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@SahanDilsara-io9si
@SahanDilsara-io9si Жыл бұрын
දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු මම💛💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙🍃
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 91 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 42 МЛН
කළුදිය පොකුණ - Kaludiya Pokuna
10:43
Charika Satahan
Рет қаралды 1,2 М.
Kaludiya pokuna Sir Lanka 🇱🇰  Mihinthale Rawana Ven Sddajeewa Thero Mysterious History
22:20
Heladeepa TV හෙළදිප ටිවි
Рет қаралды 6 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 91 МЛН