විටමින් D හරියට ගන්නෙ මෙහෙමයි/ How to take Vitamin D🌹

  Рет қаралды 4,977

Dr SamJay (Dr Samanthi Jayawardana)

Dr SamJay (Dr Samanthi Jayawardana)

Күн бұрын

Пікірлер: 54
@truthfulanas4045
@truthfulanas4045 2 сағат бұрын
ඔබ​ගේ පැහැදිලි කිරිම අ​ගේ කරකව
@gaminivijaysingha458
@gaminivijaysingha458 Күн бұрын
ස්තූතියි දැනුවත් කිරීමට. 💚
@JayawthiManike
@JayawthiManike 10 сағат бұрын
Thank you somuch doctor 🌹❤
@deepakulatunga9196
@deepakulatunga9196 Күн бұрын
ස්තූතියි ❤️
@sobasiri07
@sobasiri07 6 сағат бұрын
ඩොක්ටර් මගේ දනිසෙ වතුර තිබීලා දෙසැයක් වතුර අයින් කලා.ඇවිදින විට හරීම වේදනයී.ඇවිදගෙනයන්න ආමාරුයි.කකුල ඇවීදගන්න බැරිව යනවා.මේකට කලයුතු දේ කියන්න. මම ඩෙක්සා කලා.ඩී ලේවල් ඵක 15ට තියෙන්නේ.දනීස ඉදීමිලා.වීටමින් ඩී උනතාවයක්ලු.උපදෙස් ටිකක් දෙන්න ඩොක්ට පින් සීදු වේවි .මේ ලේඩය සුව වෙන්නේ නැතිද පහදා දෙන්න
@DocSamJay
@DocSamJay 3 сағат бұрын
ප්‍රධාන වශයෙන්ම ඔබේ vitamin D ඌනතාවය තමයි දණහිස් වල osteoarthritis තත්වය වැඩි කරන්නෙ. Vitamin D 3,vitamin K2 ඔබට අවශ්‍යයි calcium සමගම
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 Күн бұрын
Good work doctor 👍👍👍
@cd8305
@cd8305 3 сағат бұрын
Doctor, liver fat reverse karanna puluwan home remedies kiyanna. Fatty liver vedio ekak karanna puluwannam. Thank you.
@DocSamJay
@DocSamJay 2 сағат бұрын
Weight reduction No alcohol Exercises Eat less towards evening
@kanthimala9480
@kanthimala9480 Сағат бұрын
Docter mage handi redanawa athwala welawakata dawellak enawa paandarata thamai. Pareeksana kala thairokseen adu kiyala dan ml 50 gannawa. Docter mata ganna vitamin kiyanna puluwanda
@DocSamJay
@DocSamJay 35 минут бұрын
@@kanthimala9480 thyroxine අඩු උනාම හන්දි රිදෙනවා Thyroxin අවශ්‍ය ප්‍රමානයට ආවම කැක්කුම අඩු වෙනවා. නැවත TSH test එක කරල මදි නම් තව වැඩි කරනවා. එතකම් zincovit වගේ විටමින් එකක් දවසට සැරයක් මාසයක් බොන්න
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 2 сағат бұрын
Thank you dr❤
@nirupasheyamali4263
@nirupasheyamali4263 24 минут бұрын
අනේ dokta mage මුලු ඇගේම තියෙන joint ridenawaa man inne italian wala මේහෙ ඩොකටර් දෙන්නෙම වේදනා නසක vitharai vitamin d 7000 dunna sathiyata eka peththak dan dawas 5 thisse athak ussa ganna bari unaa ane dokata man monaada karanna one le baluwa le wala mukuth na kiyanawa
@shyamanilanthi7744
@shyamanilanthi7744 20 сағат бұрын
ස්තුතියි .ගොඩක් වවිනා පැහැදිලි කිරීමක් .ඩොක්ටර් හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න පුලුවන්ද .තෙරුවන් සරනයි ඔබතුමියට
@DocSamJay
@DocSamJay 20 сағат бұрын
අනේ channel කරන්නෙ නෑනෙ
@YamunaKumudini
@YamunaKumudini 5 сағат бұрын
👍👍👍
@BadrhaGamage
@BadrhaGamage 5 сағат бұрын
Thank you.
@Timon-yi3li
@Timon-yi3li Күн бұрын
Good one ❤
@kanthiejayakody2485
@kanthiejayakody2485 2 сағат бұрын
Doctor mage konda harima kekkumai danis dekath harima wedanai langadi endala konda essarahata newenawa evidinna hondatama amarui sinhala western madicin dekama kala suwayak nee harima asaranai denata celecoxib. Panadol. Artisol viharai ganne wedanawa ewasanna beri tharam ane mata beheth saha prathi karayak kiyanna nethinam prathikara sandaha yanna thenak kiyanna awshyanam Tp number eka hari denna
@RehanRishino
@RehanRishino 4 сағат бұрын
Maga ata karant wadika waga samhara walawata yanwa kakkumak samaga a ai doctar
@DocSamJay
@DocSamJay 3 сағат бұрын
ඒ බොහෝවිට බෙල්ලේ ස්නායු තද වීමක් එනකොට. NSAIDS , Steroid ඖෂධ සමග physiotherapy කරාම ගොඩක් අඩු වෙනවා. වෛද්‍යවරයෙත් හමු වෙලා බෙල්ලේ X ray එකක් ගන්න. වෛද්‍ය උපදෙස් මත ඉතුරු පරීක්ෂණ කරන්න
@WasanthaDissanayaka-q2w
@WasanthaDissanayaka-q2w Сағат бұрын
Tankyou
@disnanimali797
@disnanimali797 4 сағат бұрын
Konde yanawata ganna ona vitamins monawada doctor
@DocSamJay
@DocSamJay 3 сағат бұрын
Vitamin D,A,E,C,B7 & B9 ඊට අමතරව යකඩ,මැග්නීසියම් , zinc මේ ඔක්කොම එකට තියන පෙති වර්ග තියනව
@dilhaniranaweera3307
@dilhaniranaweera3307 9 сағат бұрын
Doctor ..mama daily 5mg carbimazole gannawa..mata yaluwekugen vitamin D 1000 IU bottle ekak labuna..mama dawasata ekak gatthata kamak nadda eken..❤
@DocSamJay
@DocSamJay 6 сағат бұрын
Carbimazole සහ vit d3 අතර drug interaction වාර්තා වෙලා නෑ දෛනික අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආහාර අතිරේකයක් ලෙස පමණක් ගන්න
@DamayanthiPerera-un9mv
@DamayanthiPerera-un9mv 17 сағат бұрын
ඩොක්ට මගෙ උකුල් ඇට කැක්කුම , කොන්ද කැක්කුම නැමෙන්න බැහැ දැවිල්ලක් එනවා .බෙල්ල කැක්කුම තියෙනවා රෑට නිදා ගන්න ගියාම ඉනෙන් පහල දැවිල්ල හා කැක්කුම තියෙනවා . තව ඩොක්ට යටි බඩ කැක්කුමක් තියෙනවා . අනේ ඩොක්ට මෙ ලෙඩ වලට හේතුව මොකක්ද කියල කියන්න . පින් සිද්ද වෙනවා . මම මානසිකව වැටිලා ඉන්නෙ මට දැන් ගෙදර වැඩක් කර ගන්නත් අමාරුයි .
@DocSamJay
@DocSamJay 10 сағат бұрын
මම කිවිව විදිහට තියෙන්නෙ මොකක්ද කියල ලේ පරීකිෂණ කරල ඒ අනුව ප්‍රතිකාර ගන්න නිකං වේදනා නාෂක විතරක් ගන්න එපා දැවිල්ලට vitamin B එකතු කර ගන්න
@ahmedzameer5404
@ahmedzameer5404 21 сағат бұрын
Aarthavehareneyen pasu calcium suppliment akak samagin d3k2 gaththete kamak nadde
@DocSamJay
@DocSamJay 20 сағат бұрын
Vitamin D levels බලල නැත්නම් පොඩි dose එකක් දෛනික අවශ්‍යතාවය සඳහා ගන්න පුලුවන්. නමුත් බොහෝ විට ආර්තවය නතර වුනාට පස්සෙ vit D ඌනතාවයක් එනවා. Vitamin D ගන්නවනම් check කරල ගත්තොත් අවශ්‍ය dose එකම ගන්න පුලුවන් නේද
@ramyakaru3629
@ramyakaru3629 2 сағат бұрын
Dr. Mage putha canada inne adika ශීතල පැත්තක අවූරැදූ 25 ලමයෙක් හිරැ එලිය නැති නිසා vitamin D gannawa nam mg kiyada dawasata ekakda
@DocSamJay
@DocSamJay 2 сағат бұрын
Vit D3 1000IU දිනපතා ශීත කාලෙට ගන්න
@ramyakaru3629
@ramyakaru3629 2 сағат бұрын
@DocSamJay dinakata ekak neda thankyou dr. 🙏
@KumbukTree
@KumbukTree Күн бұрын
ඔබ තුමිය හමුවෙන්නේ කොහොමද... කරුණාවෙන්❤❤❤❤
@DocSamJay
@DocSamJay Күн бұрын
මම කරන්නෙ ලෙඩ රෝග ගැන රෝගීන්ට අත්‍යවශ්‍ය වෙන දැනුම ලබා දෙන එක. Channel කරන්නෙ නෑ❤️
@himalifernando2257
@himalifernando2257 7 сағат бұрын
Dr vitamin d3+k2 ගන්න හොද කොයි වෙලාවට ද මම රුමොටිඩ් අතාරිටිස් සදහා විටමින් B,E, HCQ ගන්න කෙනෙක්
@DocSamJay
@DocSamJay 7 сағат бұрын
HCQ සහ vit D අතර drug interaction වාර්තා වෙන්නෙ නෑ Vitamin D K උරා ගන්න මේදය අවශ්‍ය නිසා කෑමට පස්සෙ ගන්න
@nimalip.d2573
@nimalip.d2573 2 сағат бұрын
ඩොක්ටර්, මට අවුරුදු 40 ක්. මගේ එක උකුල් ඇටයකි දැන් අවුරුදු ගානක ඉදලා සැරින් සැරේ කැක්කුමයි. මඹ wagnar brand eke calcium+ d3+k1 විටමින් එකෙන් එක tablet එකක් උදේ කෑමට පසු ගන්නවා. ඒකෙ තියෙන්නෙ මේ ප්‍රමාණ වලින්( calcium 333mg, d3 8.3micrograms , k1 133 micrograms ) මේක හොඳ නැද්ද? ඔබතුමිය කියන පරීක්ෂණ ටික කරන්න මොන වගේ ඩොක්ට කෙනෙක් ද chamnel කරන්න ඕන. සමහර ඩොක්ටර් ලා කිසිම පරීක්ෂණ යක් නොකර වේදනා නාශක දීලා එවනවා. Please doctor.. reply me
@inokasiyambalapitiya3997
@inokasiyambalapitiya3997 20 сағат бұрын
Dictor මට විටමින් D ඌනතවයට විටමින් D ඉන්ජසන් 2ක් ද විද්දා. ඊට අමතරව (Effervescent ටබ්ලේට්ස් විටමින් D50mg (2000) & calcium 500mg )සහ (calcium carbonante 1250mg vitamin D3 400lu Tabletels ගන්නවා). (Alphaz Tablets -:Alpha lipoic acid 600mg, Methylcobalamin 1500mcg, thiamine 20mg ,) මාස 3 ක්මේ සියල්ලම කොන්දේ වේදානාවට කොදු ඇට පේලියේ වේදනාවට සහ විලුඹේ වේදනාවට. නමුත් විලුඹේ වේදනාව අඩුවක් නැ එයට විටමින් K 2 ගැනීමට අවශ්‍ය ද:
@DocSamJay
@DocSamJay 20 сағат бұрын
විලුඹේ වේදනාව එන්නෙ බොහෝ විට plantar fasciitis කියන තත්වය නිසා එයට NSAIDS drugs සහ steroid ඖෂධ තමයි සාමාන්‍යයෙන් දෙන්නෙ විලුඹට steroid විදින්නත් පුලුවන් ඔබේ වෛද්‍යවරයා සමග කතාකරන්න Vitamin D සහ calcium supplement ගන්නවනම් vitamin K2 අන්තර්ගත එකකට මාරැ වෙන්න පුලුවන්
@kusaladithya695
@kusaladithya695 20 сағат бұрын
ඩොක්ටර් මගේ විලුබ රිදෙනවා දැන් එතන ගැටයක් වගේ ඇවිල්ලා පුලුවන්නම් මට බේතක් කියන්න ⁣මම බේත් ගත්තාට සුවයක් ලැබුනේ නැ
@inokasiyambalapitiya3997
@inokasiyambalapitiya3997 20 сағат бұрын
@@DocSamJay බොහෝ ම ස්තුතියි ඩොක්ටර්.. විලුඹට steroid විද්දා. නමුත් සුවයක් නෑ. විටමින් ඌනතාවය නිසා කියලා තමා කීවේ. ගොඩක් ස්තූතියි. ඩොක්ටර්.
@DocSamJay
@DocSamJay 6 сағат бұрын
@@kusaladithya695 බලන්නැතුව බෙහෙත් කියන්න අමාරුයි
@samanthaediriweera488
@samanthaediriweera488 19 сағат бұрын
ඩොක්ට මට තුනටිය කැක්කුම කාලයක් තිස්සේ තියෙනවා.එක සැරයකී මට විටමින් D injection එක බොන්න දුන්නා.2000Iuකියල injectionඵකක් තියෙනවද.සතියකට ඵකක් ගත්තා.
@DocSamJay
@DocSamJay 10 сағат бұрын
Vitamin D injection දුන්නම ඉක්මනින් vitamin D මට්ටම වැඩි වෙනවා
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 Күн бұрын
Doctor d3 k2 ගද්දි arthrities අඩු වෙනවා ද. මන් ඉතාලියේ ඉන්නේ doctor නැත්නම් හමුවී ප්‍රතිකාර ගන්නවා
@DocSamJay
@DocSamJay Күн бұрын
Arthritis කියන්නෙ වෙනම ප්‍රශ්ණයක්
@SudarmikaShriyakanthi
@SudarmikaShriyakanthi 7 сағат бұрын
ඔබතුමිය හමුවෙන්නෙ කොහොමද දැනුම් දෙන්න
@DocSamJay
@DocSamJay 7 сағат бұрын
අනේ මම channel කරන්නෙ නෑ
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 Күн бұрын
Doctar mage niyapothu kedenawa.adu vitaminaya mokakda
@DocSamJay
@DocSamJay Күн бұрын
Zinc , iron . Vitamin B7
@RitaPerera-dk2im
@RitaPerera-dk2im 8 сағат бұрын
How do you meet Doctsr@@DocSamJay
@Jayakodic4v
@Jayakodic4v 5 сағат бұрын
Dr ,මම V D3 1000 සමග ව්ටමින් C, මැග්නීසියම් , ගන්නවා, ඒ ගන්නෙ මට scoliosis තියනව 13 අංශක,මේ ප්‍රමාන හරිද දිනපතා ගන්නවා
@DocSamJay
@DocSamJay 4 сағат бұрын
Vitamin D මට්ටම බලන් නැතුව ගන්නවනම් ඔය ප්‍රමාණය ආරක්ෂිතයි
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Новости дня | 14 января - утренний выпуск
11:42
Euronews по-русски
Рет қаралды 35 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН