SMPS snubber circuits සහ wave forms , SMPS කාණ්ඩ අඳුනාගනීම , SMPS එක ON වෙන ආකාරය

  Рет қаралды 4,510

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 91
@jayathnandana7955
@jayathnandana7955 Жыл бұрын
ඔබ නම් අපූරු සැබෑ මනුෂ්‍යයෙක් ඉංග්‍රීසියෙන් ඉගෙනගතපුදේ මේ වගේ සිංහල පැහැදිලි කිරීමක් -විශේෂයෙන් එච්චර electronics theory නොදන්නා නමුත් උනන්දුවක් තියෙන අ යටත් තේරෙන විදියට පැහැදිලි කරන එක ලෙහෙසි දෙයක් නෙමි බොහෝ තාක්ෂණික u tube chcnnel වල තියන දේවල් ගැන මගේ කොහෙත්ම පැහැදීමක් නැහැ නමුත් ඔබත් තව කීපදෙනෙකුත් - (නම් වලින්නම් කිව්වොත් Tronic පිස්සා) වගේ අයත් කරන්නේ ඇත්තටම ජාතික කර්තව්‍යයක් ජයම වේවා
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඇත්තටම ඔබගේ සහ අනෙක් අයගේ මෙවැනි comments ලොකු ධිරි ගැන්වීමක්. හුඟ දෙනෙකුගේ නැති උනත් කීප දෙනෙක් ගේ මනස තුල ඇත්තටම electronics කියන්නේ මොකක්ද කියලා අවබෝධය ඇති කරොත් ලොකු ජයග්‍රහණයක් 🙏 නැවතත් ස්තුතියි.
@Samath180
@Samath180 Жыл бұрын
Sir.. ❤❤
@janithchamikara4793
@janithchamikara4793 7 ай бұрын
පිස්සු හැදයි🖤.. කන හරහා මොලේටම ගියා ඒ කියා දුන්න විදිහ නම්
@ගජමෑන්123
@ගජමෑන්123 3 ай бұрын
නියමයි මට හම්බවෙච්ච නියම ගුරුවරයා❤❤❤❤
@uchithasubhashana2751
@uchithasubhashana2751 Жыл бұрын
කියල වැඩක් නෑ.සල්ලි දීල ඉගෙනගන්න දේ නොමිලේ දහස් ගනන් මිනිස්සුන්ට ලබා දෙන එක ලොකු පිනක්.පැහැදිළි කිරීමත් ඉතාම විශිෂ්ඨයි.🙏
@georgetenison7695
@georgetenison7695 Жыл бұрын
Sir oscilloscope eka use karana video ekak danna ( basic usage)
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රායෝගික වීඩියෝවක්,නොමිලේ දහස් ගනන් මිනිස්සුන්ට ලබා දෙන එක ලොකු පිනක්.පැහැදිළි කිරීමත් ඉතාම විශිෂ්ඨයි.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@rameshanuradha6627
@rameshanuradha6627 Жыл бұрын
ඔහොම කියල දෙනවනං දවසම හරි අහන් ඉන්නව. 😊සුපිරියටම කියල දෙනව. ගොඩක් ස්තූතියි ඔබ තුමාට 👍
@thusharat5241
@thusharat5241 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රායෝගික වීඩියෝවක්. ස්තුතියි ඔබට.
@ishanfernando9640
@ishanfernando9640 Жыл бұрын
බිම් මට්ටමේ පැහැදිළි කිරීමක් . සුපිරි දැණුමක්. good job 👍. ස්තුතී.
@rajithalakmal6968
@rajithalakmal6968 Жыл бұрын
Smps ගැන තව videos ගෙන්න sir
@georgetenison7695
@georgetenison7695 Жыл бұрын
Sir your unparalleled teacher. Go on. Keep it up. All SMPS lessons those are so important with your excellent explanation
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@Creatortech95
@Creatortech95 Жыл бұрын
නියම චැනල් එකක් මහත්තයා හරියට grate scot ගෙ චැනල් එක වගේ
@youcandoit9166
@youcandoit9166 Жыл бұрын
බොහෝම ස්තුතියි ....ඉදිරි video බලාපොරොත්තු වනවා
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 Жыл бұрын
Thanks sir මාත් electronic coz එකක් කරා එත් මේවා ඉගැන්නුවෙි නෑ
@sajithsadakalum471
@sajithsadakalum471 7 ай бұрын
video eka iwara una danune nene🤩🤩
@madhusanka3793
@madhusanka3793 11 ай бұрын
Thank you sir 🙏 හුගක් වටිනව💟
@dinushafernando5764
@dinushafernando5764 4 ай бұрын
Sahenna watinawa jaya wewa❤
@shalukaindunil5567
@shalukaindunil5567 Жыл бұрын
Good explaining
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
ඉගැන්වීම ගොඩක් උනන්දුවෙන් අහන් හිටියා.. තේරුණු දේවල් වගේම ,තේරුම් ගන්න අපහසු දේවල්ද තිබුනා.. ගොඩක් ස්තූතියි 🙏
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ස්තුතියි, අපැහැදිලි තැන්, කිව්වොත් ඉදිරි video වල ඒවා එකතු කර ගන්න බලන්නම්, පැහැදිලි කිරීමේ අඩු පාඩුවක් නම් හදා ගන්න බලන්නම්. අවංක feed back එකට ස්තුතියි. 🙏
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
@@dilshan1971 ට්‍රාන්ස්ෆෝමර් සංකේතයේ Primary එකේ සහ secondary එකේ එකිනෙකට විරැද්ධව පොඩි ඩොට්එකක් ඇඳල තිබුනා... එකෙන් කියන්නේ මොකක්ද?
@vijithsamantha4901
@vijithsamantha4901 Жыл бұрын
It's very excellent instruction 🙏
@NishanreshanSilva
@NishanreshanSilva 2 ай бұрын
1ADJG components ? අමතර දෙයත්
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 3 ай бұрын
සර් .. SMPS එකක් ඩිසයින් කරන්න විස්තර දාන්න පුළුවන් ද ... High Frequency Transformer එක ඩිසයින් කරන්න මම හෙව්වා ... තව ඉගෙනගන්න ඕන. මට පුළුවන් නම් කියලා දෙනවද ....
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 Жыл бұрын
♥️♥️♥️♥️ හොදටම පැහැදිලියි ♥️♥️♥️♥️
@chamodmadushanka2217
@chamodmadushanka2217 8 ай бұрын
Professor 😍🥰🥰🥰🥰
@kasunperera681
@kasunperera681 Жыл бұрын
niyama pahadile kiremak good........🤩🤩🤩🤩🤩👍👍👍👍👍👍👍👍
@imashaperera6481
@imashaperera6481 Жыл бұрын
Thanks Sir
@smartengineers541
@smartengineers541 Жыл бұрын
Good work ❤❤❤❤❤
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
Niyamay sir, capacitor leakage tester ekk hadaganna hatith karanna ko.
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 Жыл бұрын
Excellent explanation
@lakshandileepa8273
@lakshandileepa8273 Жыл бұрын
Wow ... super explanation
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@sahanpweragoda
@sahanpweragoda 10 ай бұрын
How digital display work. Digital volt meter (DVM) automaticaly dispaly fluctuation voltage when DMV leads Connect with source. What is the IC , how convert and display analog voltage.how seven segment display know which led should iluminate ? Thanks im cinfuse
@ruwankumara6312
@ruwankumara6312 Жыл бұрын
Good job.sir
@KamalBandara-g8y
@KamalBandara-g8y Ай бұрын
❤❤❤❤
@tharindudilshan9595
@tharindudilshan9595 Жыл бұрын
nice explanation
@anandajayarathna185
@anandajayarathna185 Жыл бұрын
Great Sir Thanks,
@thisumsasmithaananda7288
@thisumsasmithaananda7288 Жыл бұрын
Sir..godaak dewal dena gaththa. Bohoma sthuthi
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
Excelent explain bro ....
@amilakasun7108
@amilakasun7108 Жыл бұрын
Hoda pehedili kirimak idiriyedith me wage vedio balaporoththu wanawa sir❤
@chanakasampath9138
@chanakasampath9138 Жыл бұрын
Thank you very much.
@rmax763
@rmax763 Жыл бұрын
Sir, signal genarator එකක් මගින් circuit එකක දෝෂ සහිත crystal oscillators පරීක්ෂා කිරීම සදහා probes සම්බන්ධ කරගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන්ද
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ප්‍රශ්නේ පැහැදිලි මදි, call කරන්න 0715698180
@tharukanayanajith3510
@tharukanayanajith3510 Жыл бұрын
හොදම පැහැදිලි කිරීමක්.මේකමද ක්‍රම වේදයම triac ,scr සදහාත් භාවිතා වෙනවද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඔව් switch එක මොකක් උනත් transient spikes නවත්වන්න බාවිතා කරන්නේ මේ ක්‍රම තමයි
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
👍 ඉතුරු ඒවත් කියන්න
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
ඉතාම hondin පැහැදිලි kara.....බොහොම ස්තුතියි....හැකිනම් computer power supply වල power good signal එක generate karanda බලපාන කරුණු පැහැදිලි karanda පුළුවන්ද.....
@susilnishantha5111
@susilnishantha5111 Жыл бұрын
Mr,: could you pl explain about PIC IC (MICRO CONTROLLER) Programming and data decoding......?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
I'll try my best
@rukmanfernando9399
@rukmanfernando9399 9 ай бұрын
👍👍👍👍👍👍
@jayanganushan2123
@jayanganushan2123 Жыл бұрын
හරිම පැහැදිලියි. ස්තූතියි. මටත් ප්‍රස්නයක් ආවා මගේ සිංගර් DVD ප්ලෙයර් එක එකපාරම ඩෙත් උනා මං බැලුව චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අනිත් පැත්තට වෝල්ටෙජ් යන්නෙම නෑ කප්ලර් එකයි TL431 ඔක්කොම අලුතින් දැම්ම,ඩයෝඩ්, කන්ඩෙන්සර් එහෙමත් ටිකක් අවුල් ඒවත් දැම්ම චොපර් transformer එක විතරයි නොදැම්මෙ ඒකත් අවුලක් නං නෑ මල්ටියෙන් මං චෙක් කලා අනිත් ඔක්කොම අලුතින් දැම්ම, ඒත් ලෙඩේ එහෙම්මයි.😢 පස්සෙ මම වෙනමම පවර් සප්ලයි එකකින් DC 5V දුන්නා standby පැත්තට එතකොට ඔක්කොම සාමාන්‍යය විදියට වැඩ TL431 කේ reference voltage එකත් 2.5V හරියටම වැඩ,නමුත් 230v දුන්නම කිසිම වෙනසක් නෑ කලිං විදියමයි voltage යන්නෙම නෑ අනිත් පැත්තට.😢😢😢😢 මොකද්ද ප්‍රස්නෙ ඇත්තෙ ඔබතුමාට හිතෙන විදියට.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
5v පිටින් දීල 230v දුන්නම output voltages එනවද?, Standby voltage හදන්න ඔයා power supply එකේ වෙනම පොඩි transformer එකක් තියෙනවද?
@tharinduakalanka9690
@tharinduakalanka9690 Жыл бұрын
Super sir
@tharushahansima8366
@tharushahansima8366 Жыл бұрын
❤Pfc ganath thawa videos karanna
@idushandilitha9181
@idushandilitha9181 Жыл бұрын
Snubber RCD හා RC ඒවායේ අදාල value හොයන calculation එක කියලා දෙන්න පුළුවන් ද..
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Whatsapp number එක එවන්න, calculation එකේ image එකක් එවන්නම් 👍
@kamalbuddhika6159
@kamalbuddhika6159 Жыл бұрын
👏👏👏👍
@dhanuskalankathilaka
@dhanuskalankathilaka Жыл бұрын
💐💯🙏😊
@dinuthdamviru6304
@dinuthdamviru6304 Жыл бұрын
🙏
@gayanjayarathne9556
@gayanjayarathne9556 Жыл бұрын
මගේ තියනවා 24v/20A Chinese power supply එකක්. ඒකෙ out put smoothing inductor එක අධික ලෙස රත් වෙනවා current ගන්නා විට. මෙය මඟහරවා ගැනීමට කළ හැකි පිළියමක් ලබාදෙන්න.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Inductor එකක් රත් වෙන්න පුළුවන් හේතු දෙකක් නිසා, පළමු එක inductor එක ඔතල තියෙන copper wire එකට ඔබ ලබා ගන්නා current එක handle කරන්න බැරි වීම.. (හීනි කම්බි ) එහෙම නැත්නම් current එක වැඩි නිසා inductor core එක saturate වීම.. පළමු හේතුවට විසදුම මහත copper කම්බි දැමීම දෙවෙනි එකට විසදුම saturate නොවෙන්න ටිකක් ලොකු powdered iron ring එකකින් inductor එක හදන්න.
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Sir anik dawase chart ekak adala penanan puluwan de category kerala.
@jeevsrin6439
@jeevsrin6439 Жыл бұрын
♥️ 🙏
@dhanushkadhananjaya2584
@dhanushkadhananjaya2584 Жыл бұрын
Sir, man loku denumak tiyana kenek newei. Namuth man hugak kemathi wishayak meka. Denatath man me wishaye adala rekiyawak karanne. Man kemathi puluwan widiyata sir gawa weda karamin igena ganna. Karadarayak wagenam samawenna mata.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඔයාගේ උනන්දුව අගේ කරනවා, මගේ රැකියාව මගේ කාලයෙන් 95%ක්‌ ගන්නවා, සාමාන්‍ය electronics repairs කරන්නේ මගේ තෘප්තිය වෙනුවෙන්, මේ වගේ videos කරන්නෙත් ඒ 5% කාලයේදී. ඊට අමතරව තව ශිෂ්‍යයෙක් ගේ වග කීම ගන්න අමාරුයි. සමාවෙන්න. 🙏
@lasanthabandara3162
@lasanthabandara3162 Жыл бұрын
මම 1014D ඔඩර් කරල තියනව එකෙ ඉන්පුටි වොල්ටිටෙජ් එක 400vpp. එහේම නමි මෙකට 10x prob එකක් දාල වොල්ටි කියක් ඉන කරන්න පුලුවන්ද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Volt 400 ක්‌ දෙන්න පුළුවන්, 10x probe එකක් දාල 800ක්‌ දෙන්න පුළුවන් නමුත් full wave එක පෙන්නනේ නෑ. 10x එකක් දැම්මොත් full wave එක පෙන්නන්නේ 200v(peak ) වෙනකන් විතරයි, 10x probe දෙකක් series කරල දැම්මොත් හැදෙන්නේ 20x probe එකක් එකෙන් පුළුවන් 400v peak වෙනකන් full wave එක බලන්න,
@MaduMadu-z4k
@MaduMadu-z4k Жыл бұрын
Sir මෙතනදි 150v හැදෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Volts 150කියලා මම දල වශයෙන් ගත්තේ, ගෘහ පරිපථයේ 230v නම් peak voltage එක 320v වගේ වෙනවා.. මේ 320v capacitors දෙක අතර 160v/160v වශයෙන් බෙදෙනවා.. මේ 160v තමයි මං ලේසියට 150v කියල ගත්තේ
@MaduMadu-z4k
@MaduMadu-z4k Жыл бұрын
@@dilshan1971 thank you sir ❤❤ ආසාවෙන් බලන channel එකක්. මේ කරන සේවයට ගොඩක් පින් 🙏
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Sir me wage circuit wala schematic eka ganne kohomade ?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Internet eken, match karanna oney physical circuit ekata schematic eka
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 Жыл бұрын
👍❤️
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
Metal pack eke schematic eka labadeemata hakida?....loku උදවුවක්
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Metal pack එක කිව්වේ, ඔය video එකේ තියෙන smps එකේ schematic එකද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Metal pack එක කිව්වේ, ඔය video එකේ තියෙන smps එකේ schematic එකද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
danyk.cz/reverz45_en.html
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
​@@dilshan1971thank-you very much
@priyanthavithanage6838
@priyanthavithanage6838 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@lukshankavidu9167
@lukshankavidu9167 7 ай бұрын
Smps gana thawa vedios karanna sir
@dilshan1971
@dilshan1971 7 ай бұрын
Ok,
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
2nd comment
@Creatortech95
@Creatortech95 Жыл бұрын
මට ඔබතුමාව සම්බන්ද කරගන්න විදියක් පොඩ්ඩක් කියන්නකෝ.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
0715698180
@milindajayamaha6563
@milindajayamaha6563 Жыл бұрын
Good job ❤❤❤
@janaka4001
@janaka4001 Ай бұрын
❤❤
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,6 МЛН
DIY capacitor leakage tester එකක් හදා ගනිමු
29:44
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 9 М.
UNI-T Oscilloscope SMPS (quick) repair (සිංහල)
20:09
FORWARD BIAS
Рет қаралды 1,9 М.
Transformer පරිණාමක
51:54
CHARITHA SANJEEWA
Рет қаралды 5 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН