මම Target Focus කරන Dishwasher කෙනෙක් |T1O with Manesha Fernando | Episode 20 |

  Рет қаралды 73,378

Y FM

Y FM

Күн бұрын

මම Dishwasher කෙනෙක්. Target Focus කරනවා නම් ඒකට අපේ ජොබ් එක අදාලම නෑ.
ඇත්තටම T10 කියන්නේ මොකක්ද ???
ඔයා ගොඩාක් ආදරය කරන, ජනප්‍රිය, ප්‍රසිද්ධ චරිත එක්ක Youth එක වෙනුවෙන්ම YFM අපි කරන Segment එක. ඒ වගේම T10 එකට එන හැමෝටම පොදු නීතියක් තියෙනවා. ඒ තමයි අපි අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන එක. මේ video එකේ අපි ප්‍රශ්න අහන්නේ Manesha Fernando ගෙන්තව දෙයක් තමයි මේ හැම Episode එකක්ම බලලා ඔයාලගේ අදහස් අපිට කියන්න අමතක කරන්න එපා.
___________________________________________________________________________
🔰 Presenter - Avani Bentharage
🔰 Producer - Isuru Kariyakaranage
🔰 Camera - Anuja Dissanayake
🔰 Editor - Thavindu Dhammika
💠 YFM Productions
___________________________________________________________________________
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
#myy #yfm #t10 #heartekearteka #interview #podcast #2025 #hottopic #sirasatv #episode19 #T10 #awanibentharage

Пікірлер: 286
@user-saha-n1w
@user-saha-n1w 5 күн бұрын
Interview එකකට 100% ම positive comments ලැබිච්ච එකම content creater වෙන්නැති ඔයා ❤ සුබපතනවා අක්කේ 🎉 ඔයාගේ ජීවිතේ අති සාර්ථක වේවා!! බුදුසරණයි 🙏🙏
@maduraparabath3790
@maduraparabath3790 6 күн бұрын
හෙනම ආතල් 😅...පොළොවෙ පය ගහලා ඉන්න චරිතයක් 🎉❤
@jayashanrathnayaka7010
@jayashanrathnayaka7010 6 күн бұрын
ලස්සන ආදරනිය නිහතමානි බොරු පෝශ් එකක් නැති අවන්ක ගැහැණු ළමයේක් ❤ බූදු සරණයි 🤎❤️
@user-parami123
@user-parami123 6 күн бұрын
ලස්සනට ඇග වැහෙන්න ඇදලා පිලිවෙලට ඉන්න නියම කෙල්ලෙක්❤ ආදරෙයි අක්කෙ
@lahiru-madushan
@lahiru-madushan 5 күн бұрын
LOL
@chamthkamandiw1388
@chamthkamandiw1388 4 күн бұрын
ඇත්ත රට ගිහින් ආවම බාගෙට එලියේ දාන් ඉන්න කෙල්ලොන්ට වඩා හරිම හොද කෙල්ලෙක්
@amilasilva2408
@amilasilva2408 6 күн бұрын
මම ඉන්නේ පොලන්ඩ් මේ නංගි ඇවිත් අවුරුදු 2ක් වගේ මෙහෙට මෙයා හොද වීඩියෝ කරනවා ජේසු පිහිටයි නංගියා
@chamari1835
@chamari1835 4 күн бұрын
අනේ ඔයා ගියපු විදිහ කියනවද.. මොකක් හරි කමක් නෑ වැරදි වැඩකට නැතුව මොන ⁣රස්සාවකට හරි කමක් නෑ..
@amilasilva2408
@amilasilva2408 4 күн бұрын
@chamari1835 මම පොලන්ඩ් ආවේ 2019 වර්ක් පර්මීට් එකකින්.මම පොලන්ඩ් ආවේ ලංකාවෙ ඉදන් නෙමෙයි කුවෙට් වලින් මගෙ මල්ලි ඉන්නෙ ඉතාලියේ එයාගෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් තමා ආව්.නමුත් ඒ දවස්වල වගේ දැන් එන්න අමාරුයි මොකද හැම ඩොකියුමනට් එකක්ම හරියටම බලනවා.දැන් හොරු හැමතැනම ඉන්නවා පරිස්සමෙන්
@Sspriyadarshani
@Sspriyadarshani 6 күн бұрын
ආදරණිය චරිතයක් posh නැති... ❤️ මාව හිනාගස්සන කෙනෙක් දුක දරන් ඉද්ධි 🥺❤️👊
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 6 күн бұрын
නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන gahanu lamayak විදිහට ජීවිතය ජය අරගෙන තියෙනවා අනාගතයට සුබ පතනවා ආදරයේ නංගී ❤❤❤❤❤❤ඔයාගෙ ෆ්‍රැන් බේස් එකේ වයස භේදයක් නෑ මම හිතන්නෙ ❤❤❤❤❤❤
@SusanthaWithanage
@SusanthaWithanage 5 күн бұрын
මම රිය ආනතුර්ක් නිසා සුසුම්නාව අබාධිත උනා මට අව්ඩීන්න baha උදව්වක් වාසයෙන් සාබ්ස්ක්‍රබ් කරන්න ගොඩාක් ස්තුතියි ❤
@nalikakumudu8171
@nalikakumudu8171 3 күн бұрын
මම ගොඩාක් අයගේ වීඩියෝ බලන කෙනෙක් නෙවෙයි .ඒත් ඔයාට ගොඩාක් ආදරෙයි ..හැමෝගෙම මුහුනට හීනාවක් ගේනවා ඔයා..ගොඩාක් පින් 🙏🙏❤ගොඩාක් ආසාවෙන් ඔයාගේ කතාබහ අහගෙන හිටියේ .අවංක කෙල්ලක් ..ආදරෙයි ❤❤
@tjx6003
@tjx6003 6 күн бұрын
Such a genuine girl. Love you Manesha nangi. Good Luck and Happy Wedded life Lots of love ❤❤❤
@amodhaweerarathne3142
@amodhaweerarathne3142 4 күн бұрын
අනෙ මන්ද බන්..සුපිරි 2 න්නම..ආසම චරිත 2 ක් ඔයාල❤සුපිරි jurney එකක්.ඒක.God bless u nangi
@awanibentharage
@awanibentharage 3 күн бұрын
Thank you ❤
@nadeeshalakmal4999
@nadeeshalakmal4999 4 күн бұрын
පිටරට විඩාබර ජීවිතේට හිනාවක් ගේනවට තෑන්ක්ස් කෙල්ලෙ❤🎉
@lassikagunarathna3289
@lassikagunarathna3289 Күн бұрын
24:56 ඇත්තක්.. ලංකාවේ වතුර බින්දුවෙ ඉදන්ම හැම දේම මිස් වෙනවා.. 😢😢ඒක ඇත්ත කතාව. congratulations Akk ❤❤
@VishFernando92
@VishFernando92 4 күн бұрын
This girl is one of the most genuine and beautiful people I’ve ever seen on social media ♥️💯 So much love and respect for you Maneeeeee 😇♥️
@virajchinthaka7594
@virajchinthaka7594 6 күн бұрын
පොලවෙ පය ගහපු ගැහැනු ❤❤❤
@Sandun-no1no
@Sandun-no1no 4 күн бұрын
කටහඩ ලස්සනයි❤❤
@ThakshilaThakshila-j5m
@ThakshilaThakshila-j5m 5 күн бұрын
නිහතමානි ආදරනීය චරිතයක් ..❤❤
@Angl1326
@Angl1326 6 күн бұрын
මට ඇඩුනත් එක්ක.පට්ට කෙල්ලෙක්...වෙඩින් එකේදිත් dance කලේ වීඩියෝ එකක් කරනවා වගේ.. මරු❤❤❤ congratulations maneesha 🎉❤❤❤
@ashvinipathirana2583
@ashvinipathirana2583 5 күн бұрын
She’s so genuine ❤
@Tharangani-o2v
@Tharangani-o2v 6 күн бұрын
ජීවිතය ජයෙන් ජයම ලැබෙන්න ඕන..ටික්ටොක් එකේ මම ආසම චරිතයක් ❤❤❤❤
@HansikaDarshini
@HansikaDarshini 5 күн бұрын
ආසම කෙනෙක්❤️
@deborahariyawansa6682
@deborahariyawansa6682 4 күн бұрын
අන්න කෙල්ලො......රත්තරං වටිනවා ❤
@RadhiHewage-tl9io
@RadhiHewage-tl9io 5 күн бұрын
ඇත්තටම ඔයා 🌟 කෙනෙක්
@dilanranathunga2631
@dilanranathunga2631 4 күн бұрын
මනීශෝ respect ..😍💯🙏😊
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 6 күн бұрын
දැක්කත් හිනායනවා 😂 මනීෂා ❤
@chamindaneehathurusingha8575
@chamindaneehathurusingha8575 2 күн бұрын
Harima නිහතමානීව kathakaranawa.good girl .all the best
@wk-ws9iv
@wk-ws9iv 5 күн бұрын
පුදුම තරම් නිහතමානී නංගි ඔයා ආද⁣රෙයි❤❤❤❤
@monayawijerathna9167
@monayawijerathna9167 6 күн бұрын
You are truly wonderful, my sister. I encourage you to pursue your studies and climb the ladder of success-this is the best time for you. Only education can uplift girls like us.❤තෙරුවන් සරණයි!
@thilinadhananjaya8258
@thilinadhananjaya8258 6 күн бұрын
නිහතමාන චරිතයක් 🩵🩵🩵🩵🩵🩵 ජය වේවා !!!!!. ✨️✨️✨️✨️✨️ බුදු සරණයි !!!!!!!..💐💐💐💐💐💐
@dreamfollower_nethu4249
@dreamfollower_nethu4249 5 сағат бұрын
Ane mage school Mai oyath Manisha nangi. I’m so proud of you. Wish you best of luck in everything you do. Happy life forever. Avani, good luck for your program. Keep it up ❤
@amayakavindi.u6074
@amayakavindi.u6074 6 күн бұрын
බුදුසරණයි නගේ ගුණගරුක කෙල්ලක්. සෝභන නැතු බොරුආටෝප නැතු මහපොළොවේ ඉන්න කෙල්ලක්. අපි වගේ දුර රටක කට්ටක් කාගෙන හම්බ කරන් කන රස්සාවට ගරුකරන කෙල්ලක් ඒ ගැන ගොඩාක් ආඩම්බරයි, සුබ මංගලම් ඔබ දෙපලට, 🎉🎉 ජය වේවා !!!
@rasikaharshani-o6t
@rasikaharshani-o6t 5 күн бұрын
මං ආස චරිතයක් ❤️
@nayanichamai3117
@nayanichamai3117 5 күн бұрын
ආසම චරිත දෙකක් එකම තැනක 💐😍
@awanibentharage
@awanibentharage 5 күн бұрын
Thank you ❤
@nayanichamai3117
@nayanichamai3117 5 күн бұрын
@@awanibentharageහරිම ආසා චරිතයක් අක්කි ඔයා 💐🥺❤️
@awanibentharage
@awanibentharage 4 күн бұрын
@@nayanichamai3117 Aney 🥺❤️
@Fairylife.873
@Fairylife.873 6 күн бұрын
Program එක ගොඩක් ලස්ස්න්න presenter ඒක හසුරුවන විදියෙන්..ඔයාල දෙන්නම ආසම characters දෙකක්..much love ❤😊
@awanibentharage
@awanibentharage 5 күн бұрын
Thank you so much ❤🫂
@PTECSW
@PTECSW 5 күн бұрын
True ❤
@awanibentharage
@awanibentharage 5 күн бұрын
@@PTECSWthank you ❤
@awanibentharage
@awanibentharage 4 күн бұрын
@@PTECSW Aney thank you ❤️
@shenalifernando5744
@shenalifernando5744 6 күн бұрын
Supiri bullet ekak tamai ithin. Proud of you mane❤
@shachinilenadora1387
@shachinilenadora1387 3 күн бұрын
My favorite female content creator❤️ keep it up manesha girl💐
@Hash-f1w
@Hash-f1w 6 күн бұрын
akki oyata godaaak adareii...stress release karaganne oyage videos balala..me niwdeikawath harima adaraneeyai..🥰🥰
@awanibentharage
@awanibentharage 6 күн бұрын
Thank you ❤
@sudeshmaduranga9750
@sudeshmaduranga9750 5 күн бұрын
බොරැ පොශ් නැති සුපිරි කෙල්ලෙක් ❤
@lathikasamali3733
@lathikasamali3733 6 күн бұрын
Manesha akka harima track ekata watune video eke anthima tikedi❤️
@ThulaniNawoddya
@ThulaniNawoddya 5 күн бұрын
Respect චරිතයක් 🥺♥️😊
@chamthkamandiw1388
@chamthkamandiw1388 6 күн бұрын
මෙහෙම කෙල්ලොන්ට හරියන්න ඕනේ ආයේ ලොවෙත් නැතිවෙන්නම ❤
@milanikaushalya5037
@milanikaushalya5037 6 күн бұрын
අනේ අපේ ගමේ..මනි අක්කා ලස්සනට උත්තර් දෙනවා❤
@isharapriyangani1834
@isharapriyangani1834 6 күн бұрын
❤❤ සුබ අනාගතයක් ඔයාට ..❤️❤️
@thusharaswindrinie6122
@thusharaswindrinie6122 3 күн бұрын
හැමදාමත් ඔයාගේ ටික් ටොක් වීඩියෝ බැලුවා හදවතින්ම ගරු කරනවා දුවට.සිතූ පැතූ සම්පත් ලැබෙන නිරෝගී, දීප්තිමත් අනාගතයක් ලැබේවා.
@Galla-cz1go
@Galla-cz1go 6 күн бұрын
මෙක බලද්දි නොදනිම ඇස් වලින් කදුලු එන්න තරම් සන් වේදි උනා❤😢
@bashini3895
@bashini3895 6 күн бұрын
ආසම ආතල් චරිතයක්... ආදරෙයි මනේ අක්කේ❤
@thilacreationswallhanging1392
@thilacreationswallhanging1392 4 күн бұрын
පට්ට චරිතේ දෙන්නම සුපිරි.❤❤
@awanibentharage
@awanibentharage 3 күн бұрын
Thank you ❤
@legalservices5920
@legalservices5920 5 күн бұрын
Love this girl.soo down to earth
@tsugawanadeeka6503
@tsugawanadeeka6503 3 күн бұрын
සුබ පැතුම් මනීශා🎉
@tutumart98
@tutumart98 6 күн бұрын
අනේ මනී මචං අනං බනං නෑ උඹ උබේ විදිහට ජිවත් වෙන එකට අදරෙයි.
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 5 күн бұрын
පට්ට quality character එකක්නෙ.❤❤❤❤😂
@wasanthiwasanthi7237
@wasanthiwasanthi7237 Күн бұрын
අනේ ඔව් මාත් බලනවා ඔයාට congratulations ❤
@leelaratnealuthge
@leelaratnealuthge 5 күн бұрын
Honest kellak kawada hari hariyanna Ona 👍presenterth hari hodata program eka meheyawanawa
@awanibentharage
@awanibentharage 5 күн бұрын
Thank you ❤
@ThulaniNawoddya
@ThulaniNawoddya 5 күн бұрын
My Favorite Tiktok Girl❤
@Anukandage
@Anukandage 6 күн бұрын
හැමදාම සතුටින් ඉන්න මනී අක්කා ❤
@nipunifernando9361
@nipunifernando9361 5 күн бұрын
ජය වේවා කෙල්ල ❤️🌸
@artvisionmeditation5199
@artvisionmeditation5199 5 күн бұрын
Godak adarshamath dhaksha nihathamani Charithayak.....Manisha ,We Respect You.🥰🥰🥰🥰🥰🥰
@kankanamgedp3897
@kankanamgedp3897 4 күн бұрын
God bless you girly !!
@ManekshaJayasundara
@ManekshaJayasundara 6 күн бұрын
Congratulations to the strongest, humble and most talented girl and ive ever known❤ all the best for your future , ILYSM♥️
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 6 күн бұрын
ආසම කෙනෙක් ❤
@samanthipallegedara7682
@samanthipallegedara7682 4 күн бұрын
Super Maneesha. I must Thank you because everyday after my work I watch your videos and relax. You are really talented.
@maduraparabath3790
@maduraparabath3790 6 күн бұрын
Adooh කටහඩ ලස්සනයි ❤🎉
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 2 күн бұрын
එයාගෙ සීරියස් කතා වලදිත් මගෙ මූන happy face ම තමයි තියෙන්නෙ.
@manushidewmini
@manushidewmini 5 күн бұрын
දෙන්නම ෂොයී❤❤❤
@awanibentharage
@awanibentharage 5 күн бұрын
@poornika4991
@poornika4991 5 күн бұрын
Mane❤ strong girl
@chamthkamandiw1388
@chamthkamandiw1388 4 күн бұрын
මාත් දැක්කා කාලෙකට පස්සේ හොද කමෙන්ට් තියෙන program එකක්
@ruchiraepa4002
@ruchiraepa4002 5 күн бұрын
Asama kellak good luck Nanga ,God bless you ❤love you Nanga happy weded life❤
@jeewanianu9341
@jeewanianu9341 6 күн бұрын
ආසම චරිතයක් ඔයාගෙ විඩියො ඔකකම බලලා තියෙන්නෙ ඒවා මරු
@dulangageekiyanage7139
@dulangageekiyanage7139 6 күн бұрын
Such a genuine girl ❤ You are truly a powerhouse of talent! Your energy, creativity, and dedication shine through in every performance. Keep up the fantastic work-your hard work is truly inspiring! Looking forward to seeing more of your incredible content! 👏🔥
@Lara
@Lara 6 күн бұрын
❤Keep going grl🎉best of luck ❤ n proud of u❤
@Ljhansa
@Ljhansa 4 күн бұрын
මනේ ❤❤❤❤
@Vidushaini
@Vidushaini 6 күн бұрын
What a genuine character. 💯true. LOL 💖
@Chawo-b
@Chawo-b 6 күн бұрын
පට්ට ❤️🌻
@Chawo-b
@Chawo-b 6 күн бұрын
අක්කි ඔයාට ගොඩක් ආදරෙයි ❤️🤗😘
@imraotales
@imraotales 5 күн бұрын
හිතන පතන අයුරින්ම ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
@shalinisenevirathne254
@shalinisenevirathne254 6 күн бұрын
Harima asawenn baluwa Meka...manee..❤
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 6 күн бұрын
Good luck ...Happy to see u both ❤
@awanibentharage
@awanibentharage 5 күн бұрын
❤❤
@roshansiriwardana2788
@roshansiriwardana2788 6 күн бұрын
Program eka iwara wenakal baluwa palaweni para ❤
@dilanaravinna
@dilanaravinna 5 күн бұрын
I’m living in Canada 🇨🇦 and dishwasher is driving BMW here
@vindhyajayasinghe883
@vindhyajayasinghe883 6 күн бұрын
You are such a genuine character. … I am a big fan of yours 💖💖
@sampathwijitha290
@sampathwijitha290 6 күн бұрын
Watched untill end ❤👍🤛
@ruvi94
@ruvi94 6 күн бұрын
Asama charithayak adarei ❤️
@suranjithsanju1338
@suranjithsanju1338 4 күн бұрын
Good luck many girl❤
@savindifernando2843
@savindifernando2843 6 күн бұрын
Favorite 😍 ❤
@mindgame1904
@mindgame1904 6 күн бұрын
It's time to stay❤
@anushkajayarathna2039
@anushkajayarathna2039 5 күн бұрын
Mamath mayage tictok fan kanak. Suba anagathayak manishA❤
@hansinibandara1363
@hansinibandara1363 6 күн бұрын
Mannam asama athal akki kenek adarei ❤❤❤
@nilaniroyal6567
@nilaniroyal6567 4 күн бұрын
මම වගේ තවත් කෙනෙක්❤
@Tharusha8879
@Tharusha8879 5 күн бұрын
Y FM කියන්නේ හදවත වගේ...❤️
@awanibentharage
@awanibentharage 4 күн бұрын
@KsaksabdksaKsaksabdksa
@KsaksabdksaKsaksabdksa 6 күн бұрын
මනේ අම්මා සතුටීන් ඉන්න ❤️❤️❤️
@ajithwkkeerthi2312
@ajithwkkeerthi2312 5 күн бұрын
atta katha karana kellak lassani wada satahana👏👏👏
@Ganwarithananjaya
@Ganwarithananjaya 6 күн бұрын
My fav. Tik Toker ❤
@SuGayan2121
@SuGayan2121 4 күн бұрын
Shoi akkek💙❤️❤️😘😘
@WajiraGamage-k9e
@WajiraGamage-k9e 5 күн бұрын
Adari❤❤❤❤❤
@udayafantasy7796
@udayafantasy7796 5 күн бұрын
කෙල්ලේ ආදරෙයි ...!!!❤
@KalaniMudiyanse-xe4cz
@KalaniMudiyanse-xe4cz 5 күн бұрын
Asawen iwara wenakamma beluwa ekama weda satahana...adarei❤️❤️❤️❤️❤️
@sdulanjan
@sdulanjan 6 күн бұрын
ජය වේවා
@MadushaniFernando-ux2zc
@MadushaniFernando-ux2zc 6 күн бұрын
Mane 💪❤️
@KalaniMudiyanse-xe4cz
@KalaniMudiyanse-xe4cz 5 күн бұрын
Harima lassanai oya,,adarei manisha❤❤❤❤
@KusalOshada-j2u
@KusalOshada-j2u 6 күн бұрын
අසම චරිතයක් ට්‍රැක් ලන්තයක් 😂😂
@poornika4991
@poornika4991 5 күн бұрын
😂😂😂
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
0:55
LankyBox
Рет қаралды 23 МЛН
Урыла😏 #кино #film #fypシ #minions
0:37
Faron
Рет қаралды 8 МЛН
ФИНАЛ / 4х4 ЖҰЛДЫЗДАР ШАЙҚАСЫ
5:3:21
DOSYMZHAN
Рет қаралды 93 М.