දොන් ජුවන් ධර්මපාල | Don Juwan Dharmapala | Neth fm Unlimited History Sri Lanka 158 - 03

  Рет қаралды 16,642

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 143
@rohanwalpola
@rohanwalpola Жыл бұрын
එදා සීතාවක නගරය ගැන ලබනසතියෙ විස්තරය කරද්දි අද දවසේ එම ස්ථානවල නාමයත් දැනුවත් කරන්න. ස්තූතියි
@nimalr5111
@nimalr5111 Жыл бұрын
ඔබ දෙපලට බොහොම තුති. පලවන රාජසිංහ රජුට අමු කිරි සපයපු ගම තමයි අමිතිරිගල . මීකිරි සපයපු ගම තමයි මීතිරිගල .
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඒ ගම් සීතාවකට ලගද?
@wow2337
@wow2337 Жыл бұрын
ඔවි
@asokadep9908
@asokadep9908 Жыл бұрын
ඔබටත් ස්තුතියි දෑනූවත් කිරීම ගැන
@neviltec4687
@neviltec4687 Жыл бұрын
අපි හැමදාම බලාගෙන ඉන්නෙ නෙත් එෆෙම් අන්ලිමිටඩ් හිස්ට්‍රි එනකම් ..ජයවේවා ඔබ සියලු දෙනා හට
@NoMadLKofficial
@NoMadLKofficial 6 ай бұрын
සීතාවක අභිමානය ❤️ වැදගත් විස්තරයක් සර් 🙏
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
ඔබ දෙදෙනාටම ස්තුතියි
@kamalbandara2333
@kamalbandara2333 Жыл бұрын
ඉතා පැසසුම් කටයුත්තක් ඔබතුමාට රාජ්‍ය පාලනය සමානයි නීතිය යන්න.ඔබතුමා සැවුල් සංදේශය සහ ධාතුසේන රජතුමා මුල් කරගනිමින් වර්තමානයට එබෙන්නේ ඉතා වටිනා කරුණක් පාලකයාට පෙන්වාදීමටයි.🙏 ස්තුතියි
@maheshranga8179
@maheshranga8179 Жыл бұрын
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@savindahorzyy
@savindahorzyy Жыл бұрын
කොළඹ කොටුවට ප්‍රහාර එල්ල කිරීමට කඳවුරු බැඳ ගත්තේ පරණ වාඩිය කියන මරදාන/ මාලිගාවත්ත කියන ප්‍රදේශයේ සිට. මේ පරණ වාඩිය කියන ප්‍රදේශයේ තමයි අද ආනන්ද විද්‍යාලය පිහිටුවා තියෙන්නේ. මේ කතාව අපි ආනන්ද විද්‍යාලයේදී අනන්ත වාරයක් අසා ඇත...
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
පළමුවෙනි රාජසිංහ කියන නම නම් ඉස්කෝලෙදී ඉගෙනගත්තා. නමුත් මේ විදියට එතුමා ගැ ඉගැන්නුවේ නැහැ.
@asirisenevirathna926
@asirisenevirathna926 Жыл бұрын
Dear Professor and Nuwan, Thank you for the episode about Seethawaka Rajasinghe. This is what I asked for. Awesome.
@locallife757
@locallife757 Жыл бұрын
Tnx for update
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏🙏👍
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir🙏
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
කොලොන්තොට අවට ගල්පර්වත වූබවට සාක්ශි ලෙස අදටත් භාව්තයේ තිබෙන ගල්වල ,ගල්පොත්තපාර,නාගලගමත් කොලඹ පැරණි උසාව්සංකීරනයේ හා අවට භාවිතා වන අපේ පැරණි ගල්කනු හා බවුද්ධ ආරාම්ක සංකේතත් පැරණි විහාර ලෙස තිබූ නාගව්හාරය හා කාල දීඝවාපිය විනාශකොට ලබාගත් ගල්කනු කොටුබැම්ම සාදාගැනීමට භාවිතා කිරීමට ගන්නට ඇති .මෑතක් වන තුරු පිටකොටුව කොටුව මාර්ග වල අතුරා තිබූ ගල්පතුරු ලබාගත්තේ කෙසේද?කොලොන්තොට තිබූ පස්මහල් ආරාමයක් ගැන සැලළිහිණි සංදේශයේ සඳහන් වීමත් අදවනවිට සලකුණක් වත් නොමැති වීම විදේශිකයන් අපට දුන් දායාද නොවේද ?
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
කයිමන් ෙදාරකඩ තවම තිෙයන් ෙන පිට ෙකාටු ෙව සිනුව සමග දිය අගල දැන් නැ කිබුල්ලු හිටි ෙය
@neranjanlakmal9834
@neranjanlakmal9834 Жыл бұрын
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව කියවා ඇති කෙනෙකුට තේරෙනවා ලංකාවේ මේ යුගය ඒ කතාවට කොතරම් සමාන ද කියලා. කුසුමාසන දේවිට මකරු තුන් දෙනෙක් හිටපු නැති එක විතරයි 🙂
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
අනිවාර්යෙන්ම. game of thrones කතා මාලාවට George R. R. Martin පදනම් කර ගන්නේ එන්ගලන්තයේ ඇති වූ wars of the roses කියන සිවිල් යුද්ධයයි. මේ සිවිල් යුද්ධය අවසානයේදී මකර ලාංජනයක් සහිත ටියුඩර් රාජවංශය එංගලන්තය රජවෙනවා. 7 වෙනි හෙන්රි රජු. ඔහුගේ මිනිබිරිය වෙච්ච පලවෙනි එලිසබෙත් රැජින දේශ සංචාරයට අවසර දෙන හින්ද තමයි ආසියාවට නව මුහුදු මාර්ග හොයාගන්න එංගලන්තයට පුළුවන් වෙන්නේ. ඒ වගේම elizabeth ස්පාඤ්ඤයේ දෙවෙනි පිලිප් රජු සමඟ තිබ්බ යුද්ධය හින්ද තමයි, පිලිප් රජු විසින් පෘතුගාල ය අල්ලාගෙන ලංකාව වුණත් සහමුලින්ම අල්ලගන්ඩ උත්සාහ කරන්නේ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි සීතාවක රාජධානිය ඉතා ඉක්මනින් බිඳවැටී මහනුවර රාජධානිය ස්වාධීන රාජ්‍යයක් විදිහට ඇති වෙන්නේ. එක හින්දා game of thornes කතාව ලංකාවට සම්බන්ධයි.
@nishansanjeewa6141
@nishansanjeewa6141 Жыл бұрын
ඇත්‍තටම මටත් ඕකම හිතුනා
@chamarama9349
@chamarama9349 Жыл бұрын
Tywin lanister තමයී පලවෙනි රාජසිංහ 😀😀 මෙතන හිටපු ප්‍රාදේශීය පාලකයොන්ගෙන් රටම පාලනය කරන්න පුලුවන් බුද්ධිය ,strategic thinking තිබුනේ එයාට විතරයී වගේ හැබැයී කලින් මැරූණා...game of thrones වලත් ටයිවින් හිටියා නම් මකරූ හිටියත් ලෙසී වෙන්නේ නෑ tywin ගේ politics එක්ක
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
@@chamarama9349 සීතාවක රාජසිංහ tywin lannister සමාන කරන්න බෑ. සීතාවක රාජසිංහ සමාන කරන්න පුළුවන් ටිකක් හරි stannis baratheonට. රාජසිංහ දක්ෂ දේශපාලනඥයෙක් නෙමේ කවදාවත්.
@chamarama9349
@chamarama9349 Жыл бұрын
@@ranjeewasenevirathne3392 ආ ආ..🤭🤭😀ඔව් නෙන්නම් මේ යකා හෙන මිත්‍යා වැඩ ගොඩක් කරලා තියනවා කොලඹ කොටුව වටලන්න කලින් ලොකු බීලී පුජාවක් එහෙම කරා කියලා අහලා තියනවා
@hpmpradeep
@hpmpradeep Жыл бұрын
දුටු ගැමුණු රජ්ජුරුවො ,සොලීන් මරල මනුස්ස ඝාතනය ගැන කනගාටුවෙන් ඉදෙද්දි බෞද්ධ ස්වාමීන් වහන්සේලා රජ්ජුරුවන්ට දේශනා කරල තිබුණ "රජතුමණි ඔබ මරා දැමුවෙ මිතයා දුශ්ඨිකයන් ඔබතුමාට ඉන් පවක් සිදුවන්නෙ නැහැ ." මේ වගේ ඥනවන්ත ස්වාමීන් වහන්සේලා හිටියනම් ටිකිරි කුමරුට පෘතුගීසින් මෙරටින් එළවන්න තිබුණ .
@JayasenaDesilva
@JayasenaDesilva Жыл бұрын
හොඳ පුරවැසියෙක්
@amaraacademy4216
@amaraacademy4216 Ай бұрын
Dear professor and Nuwan thank you for the episode about King of Seethawaka Rajasinghe ❤❤❤❤❤❤
@nimalr5111
@nimalr5111 Жыл бұрын
සීතාවක රාජසිංහ රජුට අවමන් කළ පරන්ගියකු විනාශකර රජුගෙන් බුහුමන් ලැබූ අමිතිරිගල එදිරිසිංහ මුදියන්සේ සීතාවක පළමුවන රාජසිංහ රජු ශ්‍රී ලංකාව (එවකට සිංහලේ) පරමාධිපත්‍යය උදෙසා ප්‍රතුගීසින්ට විරුද්ධව සටන් කළ රජවරුන් අතර ප්‍රධානතම තැනක් ගනී . ටිකිරි කුමාරයා ලෙස ඔහුගේ අංගම්පොර සටන්කරුවන් සමග මුල්ලේරියාවේදී ප්‍රතුගීසින් හා සටන් කර ඔවුන්ට විශාල පරාජයක් ලබාදුන් ඔහුගේ වීරත්වය සහ ජාතිමාමකත්වය විනාශ කිරීමට කටකථා පසුව ගොතා ඇත. වර්තමානයේද දේශයේ ඒකීයභාවය සඳහා සටන් මෙහෙයවා විජයග්‍රහණය ලබාදුන් නායකයන් මෙවන් කටකථා මගින් විනාශ කිරීමට දැරූ සහ දරණ උත්සාහයන් අපි අත් විඳිමින් සිටිමු. පලවන රාජසිංහ රජු තම පියා වන මායාදුන්නේ රජු මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ බවට ඇති මතය අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගෙන් වරප්‍රසාදලත් සිංහලයන් විසින් ගෙතූ ප්‍රලාප බව දැන් බොහෝ විචාරකයන් පිළිගනිති.මායාදුන්නේ රජු අවුරුදු 85ක් ආයු වළඳා ස්වභාවික මරණයකට ගොදුරු වූ බවත් ඔහු විසින් මරණයට පත් කළ භික්ෂූන් වෙතොත් ඔවුන් සිවුරු පොරවාගත් ප්‍රතුගීසින්ගේ ඔත්තු කාරයන් වූ සිංහලයන් බවත් නිවැරදි සත්‍යයයි. වර්තමාන කාලයේදීද අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර්වලින් යැපෙමින් දේශයට සතුරුකම් කරන මෙවැනි සිවුරු පොරවාගත් සිංහලයන් අතලොස්සක් සිටින බව නොරහසකි. සීතාවක රාජසිංහ රජු තම මාලිගය අසල පිහිටි සීතාවක ගඟට ගොස් ස්නානය කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. එවකට ගඟින් අනෙක් පැත්තේ ප්‍රතුගීසි බලකොටුවක් තිබී ඇති අතර එහි සිටි පරන්ගියෙක් රජු ස්නානනය කරන අතරතුර සිය පශ්චාත්භාගය නිරාවරණය කර රජුට අවමන් කිරීම පුරුද්දක් කරගෙන සිට ඇත . මොහුට සුදුසු දඬුවමක් දීමට හැකි අයෙක් රජු සොයද්දී මගේ මවගේ මුත්තා කෙනෙකු වූ බයිඅප්පු මුදියන්සේ ඊට ඉදිරිපත්වී ඇත. බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන ඔරුවකින් ගොස් ගඟේ අනෙක් පැත්තේ පරංගි බලකොටුව අසළ පිහිටි වල්බෙලි ගසක් අසළ රැක සිට පරංගියාට වෙඩිතබා මරාදමා ඔහු නිරුපද්‍රිතව මෙගොඩට පැමිණ ඇත . සිංහලේ රජුගේ අභිමාණය රැකීමට ‘සිංහයෙක් මෙන් ඉදිරියටගොස්’ කළ වික්‍රමයට පැහැදුණු පළවෙනි රාජසිංහ රජු මගේ මවගේ මුත්තාට “එදිරිසිංහ මුදියන්සේලාගේ ” නම්බු නාමයත් අමිතිරිගල නමැති නින්දගමත් ප්‍රදානය කළ බව මගේ මවත් ඇයගේ සහෝදර සහෝදරියනුත් අප කුඩා කළ පැවසුවේ ඉතා ආඩම්බරයෙනි අමිතිරිගල ගමේ අදත් මුල් පදිංචිකරුවෝ එදිරිසිංහ මුදියන්සේලාගේ පරපුරේ අයයි. එහි අවසන්වරට ගම්මුලාදැනී තනතුර හෙබවූ මගේ මවගේ පියා වූ එදිරිසිංහ මුදියන්සේලාගේ අප්පුසිඥ්ඥෝ අප්පුහාමි මහතා ඉතා කරුණාවන්ත සැදැහැවත් බෞද්ධ උපාසකයෙක් විය. උගත් සිල්වත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇසුරුකළ ඔහු බොහෝ පින්කම් කළ කෙනෙක් වූවා පමණක් නොව තම දරුවකු ශාසනයට ඇතුළත් කිරීමටද නොපසුබට විය. ඒ ගම්පහ බණ්ඩාරවත්තේ විද්‍යාවංශ පිරිවෙණ පිහිටුවා විශාල ශාසනික සේවාවක් කළ රාමඥ්ඥ නිකායේ අධිකරණ සංඝ නායක ධුරය හෙබවූ අපවත්වී වදාල අමිතිරිගල පග්ඥාවංශ නාහිමිපාණන් වහන්සේය. පළමු රාජසිංහ රජුගේ අභාවයත් ධර්මපාල රජු 1597 මිය යාමත් සමඟ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ විශාල පසුබෑමක් ඇතීවී ඇත.ප්‍රතුගීසින් අන් කවරකුටත් වඩා ශ්‍රී ලංකාවටත් බුද්ධාගමටත් හානි කළෝය. ඔවුහු විහාරස්ථාන විනාශ කරමින් ඒවායේ තිබූ ඇත් දළ , සඳුන් , මැණික් සහ අනිකුත් වටිනා දේ කොල්ල කමින් පුස්තකාල ගිණි තබමින් කතෝලික ආගම ව්‍යාප්ත කළෝය .කිසිදු ආක්‍රමණිකයෙක් ශ්‍රී ලංකාවට ඇති ආදරයකට ආක්‍රමණය කළාහු නොවෙති . එහෙත් ශ්‍රී ලංකාවට කිසිදු යහපතක් නොකළ ආක්‍රමණිකයන් අතර ප්‍රතුගීසින් ප්‍රධාන තැන ගනිති. එය එසේ වූවත් මෙවන් විශාල විනාශයක් අප මවුබිමට කළ ප්‍රතුගීසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර අවුරුදු 500ක් ගතවීම 2005දී සැමරීමට රනිල් වික්‍රමසිංහ ඔහුගේ පසුගිය පාළන සමයේදී සැළසුම් කළේය. රටේ වාසනාවට ඔහු 2005දී පරාජය විය.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
පෘතුගීසි නෙමේ වැඩියෙන්ම බුදුදහමට හානි කළේ. සීතාවක රාජසිංහ සහ Iberian Union එක යටතේ hapsburg අධිරාජ්‍යයයි. සල්ලි තිබ්බට නාවික බලයක් තිබ්බට පෘතුගීසින් එතරම් ප්‍රබල අධිරාජ්‍යක් නෙමේ
@wow2337
@wow2337 Жыл бұрын
ආසයි අහන්න ත්.බොහොම ස්තූතිවන්ත වෙනවා.
@TheVihangasathsara
@TheVihangasathsara Жыл бұрын
ඔබ ජන්මයෙන්ම පිරිසිදු සිංහලයෙක්❤
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 Жыл бұрын
Excellent program
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏 ආයුබෝවන්! ආයු බෝ වේවා!
@amarajeewapattagama8096
@amarajeewapattagama8096 Жыл бұрын
Description එකේ සිංහල අකුරු බොහොමයක් වැරදියි
@jagathrenukapiyadasa4115
@jagathrenukapiyadasa4115 Жыл бұрын
I m working in Oman as a dòctor for nearly 20 years. Oman has close relations with sri Lanka. Still omanis are talking about how their parents used to go Sri Lanka trading. They used barter systems system and exchanged dates and dried fish for spìces and prciòs stones. I think if you elaborate about this.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගේ ඇති විවරනයක්....
@UBP84
@UBP84 Жыл бұрын
සර්, මේ වැඩසටහන අහනකොට මට පොඩි ගැටළුවක් ඇති වුණා. දොන් ජුවන් ධර්මපාල රජුගේ බිසව සහ දෝන කතිරිනා කුමරිය සහෝදරියන් ද?
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🙏
@Thi-1-ka
@Thi-1-ka Жыл бұрын
👍👍
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
.1 වැනි විමලදර්මසූරිය රජු මස්ලිගාව තුල පෘතුගීසි ඇදුම් ඇන්ද පෘතුගීසි ආහාර් ගත්තේ. මාලිගාව තුල පවුලේ සියල්ලෝම කතා කලේ පෘතුගීසි බාශාව. දෝන කතිරිනා දේවිය හා දරුවනුත් කලේ මේ දේමයි.
@chandimayatawara3415
@chandimayatawara3415 Жыл бұрын
❤️❤️❤️❤️
@GreentelMobile-fi6yn
@GreentelMobile-fi6yn Жыл бұрын
👍🌹❤️❤️❤️🙏🙏🙏
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
I didn't know much about king Rajasingha. Would like to know more. ❤
@anandabandara5183
@anandabandara5183 Жыл бұрын
🎉🎉🎉🎉❤❤
@isha906
@isha906 Жыл бұрын
පලවෙනි රාජසිංහ රජතුමා මොන දේ කලත් කලේ පෘතුගීසි එලවන එකට..ඒකට එදත් අද වගේම පිල් වලට බෙදී හිටිය මිසක් එතුමා එක්ක හිටියේ නෑ...බොරුවලවල් වල දාන්න ඕනා වැඩ තමයි😊
@DinushaJayaranga
@DinushaJayaranga 6 ай бұрын
9:40 rajasinga dan naha eyata kawuruhari kiyala ekka karannwa misak
@shameeramahawattage7150
@shameeramahawattage7150 Жыл бұрын
Lactic acid and acetic acid
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@11gugugaga11
@11gugugaga11 Жыл бұрын
The incas are known to have used iron pyrite and acid mine water to soften rock... carbanatious granite even... prior to working on it
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@shashediri544
@shashediri544 Жыл бұрын
කාටත් මතක ඇති දෝන කතිරිනා ටෙලි නාට්ටියේ සීතාවක රාජසිංහ රජුට රගපැවේ මියගිය දර්ෂන් දර්මරාජ් මහතා.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මෙම ටෙලිය රූගත් කලේ මාතලේ කූබියන්ගොඩ කොටුවෙගෙඩෙර පරන වී ගබඩාවේ.මගේ නෑයෙක් මාව් එක්කන් ගියා එතනට.මාලිගාවෙ සිටලුම කොටස් මෙඩ් ගබඩාව තුල නිර්මානය කරලා තිබුනා.
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Attorney general never die
@chamindaabeykoon7617
@chamindaabeykoon7617 Жыл бұрын
🎉🎉🎉
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
Nuwan mama Avissawella, thalduwa. Mama asama wadasatahanak oka. Oya dannawada rajasinha kiyanne eka dawasak kulu harak ranchuwakgen game minissunta karadara tibila tiyenawa ethakota wena kenek yawanne nathuwa thamamma giyalu unwa mella karanna. Wes walagena gihin tiyenne. E gamata gihama minissu kiuwalu mekata pissu mu marenda yanawa kiyala. Yanakota issarahata kulu harakek enawa ena kulu harakata oluwata gahuwe eka parailu u marila watunalu. E wage haiyak tibila tiyenne. Anika eya yuddeta giye aurudu 11n. Ada inne aurudu 11 lamayekui e kale eyata kochchara haiyak tiyenda atida
@telestore626
@telestore626 Жыл бұрын
❤❤❤❤
@ranjithsilva878
@ranjithsilva878 Жыл бұрын
Great ❤
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
🙏🙏🙏👍👍👍👍
@mn-wg6oy
@mn-wg6oy Жыл бұрын
මරදාන මාලිගාකන්ද පාරේ ජලාශ පාරේ උස් බිම් ස්ථානයේ තමයි රාජසිංහ රජ්ජුරුවෝ තාවකාලික මාලිගාව හදාගෙන යුද්ධය දියත් කලෙ
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
Mata ewanda photos tikak tiyenawa. Khomada ewanne
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Telescope found.
@shashediri544
@shashediri544 Жыл бұрын
ජන විවහරේ "රාසින් දෙවියෝ " කියන්නේ සීතාවක රාජසිංහ රජුද?
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
no he was 2nd rajasinha
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Keerawelle rajakeeya parapura gena progaram ekak karanna methitumani ada dalada wahansege urumaya illamin e parapurata sattiya itihasayak me lanka deepe tula pawwthi ithihasika wasayen hema danta parapure vikasanaya matai enisa kalochitawa me gena kadinamin wedasatahanak kranna methituma kalochiutawa jatika wasayen itamarthma wedagath deyaki me ya onegaishimas
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
Rajasinha had severe NPD and PTSD Unfortunately, this led to the destruction of the Sithawaka kingdom. He was never a talented politician. Especially when you deal with the most powerful empire of the world at that time. We can't justify what he did to the Buddhism and Kandy chieftains. He was not the only one who had pressure dealing with enemies. This was common among other monarchs in the world as well. His deeds without foresight created path to the total submission to the Iberian Union. He and his father was the main reason that created most of the troubles.
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
රජ්ජුරුවෝ කඳවුරු බැන්දේ රාජකීය විද්‍යාලය ලන්ගනම් නෙත් එෆෙම් කන්තෝරුව පැත්තෙත් යන්න ඇති නේද නුවන් ?
@dhammikajayadewa6436
@dhammikajayadewa6436 Жыл бұрын
Yadamini gunaeardana kiyanne vihara maha devi colombo walin naw negga kiyala.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
King Sitawaka Rajasinghe was under lot of pressure and some of the wicked things he did had reasons. For instance, it is mentioned in Sitawaka Rajasinghe Rajya Kalaya that Weerasundara and Devanagala Ratnalankara thero were involved in a conspiracy which resulted in Rajasinghe killing his own son Prince Dharma. This statement is further confirmed in a Portuguese work "Expedition of Uva". That book mentions about two old officials in King Senerat's court who have eye witnessed the death of Prince Dharma. It is mentioned in Sitawaka Rajasinghe Rajya Kalaya that Weerasundara was killed by Rajasinghe for this reason. There were conspiracies from outside as well as within the family and he had to face all this trouble.
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@vicimetc6901
@vicimetc6901 Жыл бұрын
සිව් හෙලයො ගැන විස්තර ඕන
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Sheva bakthikayakuta harak marana unwa pennana bha.oya dan inna hal paruwo vage nemai..
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Don juwanla burutu pitin inna ape ratatath ikmaninma raja sinha wage rajek ekmaninma bihewewa...
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
ප්ර්තුගීසී ලියවිලි සියයට සීයයක් විශ්වාස කරන්න පුළුවන්? එහෙමනම් අර කථාවත් ඇත්තද?
@chamindarathnayaka8648
@chamindarathnayaka8648 Жыл бұрын
Ape ratee ithihasa pothethn rajapaksalage nama ain karnna oni.okun thami rata vinasa kare
@palithawijesoma1544
@palithawijesoma1544 Жыл бұрын
Veediya Bandara pilibadawa katha nokaranne ei. Eda Rajasinghe Raju,konappu Bandara,Veediya Bandara eka peramunaka sitiyanam? Bala aragalaya edath me rata agadayata eda demuwa.
@Helayatv
@Helayatv Жыл бұрын
අක්කපාන නෙවේ වකුටුකටුසු අක්‍රපත්‍ර 🎉 පටලන්න එපා
@asiriumalawara4210
@asiriumalawara4210 Жыл бұрын
Dear both keep your mick down it really obstruct your faces invainly
@sunchare
@sunchare Жыл бұрын
Sorry this is a radio program
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
ජූඩ්, මෝසාර්ට් හිටියේ ඔය කතා කරන 16 වන සියවසේ නෙමෙයි. ඔහු සිටියේ 18 වන සියවසේ. විලියම් ශේක්ස්පියර් තමා 16 වන සියවසේ හිටියේ.
@lasanthaindika6257
@lasanthaindika6257 Жыл бұрын
චාපා බන්ඩාර මහතා රාජ් සෝම දේව මහත්මයට සංවාදයකට කතා කරනව ඇයි ඔබල නිහඩ
@sunchare
@sunchare Жыл бұрын
ඒ කවුද ?
@lasanthaindika6257
@lasanthaindika6257 Жыл бұрын
Chapa නිදහස්
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
ඌත් එක්ක සංවාද කරන්ඩ පිස්සුද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
මහේෂ් ඒ කියන පුද්ගලයා බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න පචය, සමාජගත කරන ඔබට චොර වෙන්න දුන්නද?
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
ඉන්දියාවෙ වන්දනාවෙ යන පච කෝවිල් නඩකාරයො නාපු තරම් නම් කවුරුත් නෑවෙ සංවාද වලින්
@ranjitwimaladasa5839
@ranjitwimaladasa5839 Жыл бұрын
සිංහලයා විනාකිරි නිපදවීම දැනගත්තෙ පරංගින් නේද?
@wow2337
@wow2337 Жыл бұрын
අනේ බොල
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
කුරුකුල​,කුරුවර​,කරාවෝ කියන ජන වර්ගය ගැන හැදින්වීමක් කරන්න​.
@TheVihangasathsara
@TheVihangasathsara Жыл бұрын
කවුරව වාංශිකයෝ. ඉන්දියානු ජන කොට්ටාශයක්. කරාව කුළය කොටස් දෙකක් තියනවා. කරාව සහ කෙවුල් කියලා
@Helayatv
@Helayatv Жыл бұрын
සීතාවක රාජසිංහ පාවාලා දුන්නේ නුවර උන් සහ කොට්ටේ ගෝතයෝ ටික තාමා.
@gurugegdk6826
@gurugegdk6826 4 ай бұрын
මම බැලුවා වීඩියෝවක්. ඒක රාජසිංහ රජතුමාගේ සොහොන ගැන තියෙන්නෙ. අවිස්සාවේල්ල පැත්තෙ. ඒකෙ කරන අය වරද්දගන්නවා ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කියල. එතුමාගෙ පොටෝ එකකුත් දාගෙන පෙන්වන්නෙ පලමුවන රාජසිංහ සොහොන. වැරදි කතා ගොඩක් කියනව. සම්පූර්ණයෙන් පටලැවිල ඒ ගොබ්බයින්ට. මහාචාර්ය තුමනි, මේ වගේ නොදන්න උන් කරන වීඩියෝ නවත්වන්න ක්‍රමයක් ඇති කරමු. පාසල් ළමයි බැලුවොත් වැරදි වැටහීම් ඇති වෙන්නෙ
@Shan-b7c-v7n
@Shan-b7c-v7n Жыл бұрын
තනි මතයට අනුව පට්ටපල් බොරුවක් කියන එකයි වරදක් නැත
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ගේ පචයට කෙලවෙන මොකක් හරි එකක් මෙතන කියවුනාද??? මට මේ වීඩියෝ එකේ එහෙම එකක් ඇහුනේ නැති නිසා අහන්නේ.
@Shan-b7c-v7n
@Shan-b7c-v7n Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 කොහෙද යකෝ බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනේ මු නම් අමු මොඩ ගොන් නාකි ඉබ්බෙකි මම ඔවුන්ට දොස් කියන්නේ ඔවුන් සත්‍යයට සාපේක්ෂව .බොරු කියමින් සිංහල ජනතාවට ගරහන නිසා නමූත් ඔබ කුපිත වීම මට නොතේරේ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ඔය නමින්ම වසලයෙක් හිටියා ජන් + බුද් + ද්වීපය තියෙන්නේ ලංකාවේ කියා ගන්න වසලයක්. ඔබ එම වසලයා නොවේද එහෙනම් මොකක්කද මෙතන කිව්ව බොරු? සහ සිංහල ජනතාවට ගරහනව කියල ගා ගත්තේ මොකක්ක් කිව්ව නිසාද?
@Shan-b7c-v7n
@Shan-b7c-v7n Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඔය මහා ඇදුරා ගෙන් අහන්න නිශ්ශංකමල්ල රජු කවුද කියලා මා ළඟතියෙනවා යම් තරමකට තොර තුරු
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
මම හිතන්නේ බොහෝ අය මේ වැඩසටහනින් සහ අනිත් අය දාන කොමෙන්ට් වලින් තව යමක් ඉගෙන ගන්නව කියල. මෙතන කියවුන දේට වඩා වෙනස් යමක් තියෙනවනම් ඒක කියන්න. නිකම්ම බොරුවක් කියනවා කියල විතරක් මදි. මෙතන ඉන්න අනිත් අයටත් ඒ ගැන හිතන්න පුලුවන් එවිට.
@historybuddhismdhammasiddh4419
@historybuddhismdhammasiddh4419 Жыл бұрын
පිස්සු විකාර
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
What's app number ekak denda. Ewannam. Rajasinha yata karala tiyena shona, siwa agama waladagena idikarapu barandi kovila, Oya dannawada Hamuduruwo 99i eka wadurekui bella gawata wenakan yata karala maruwalu tatta marapu pawa nati wenda. Adatath ethanata kiyanne gana madi wala kiyala. E siwa agama waladagaththata passe. Photo ewanne kohomada kiuwoth ewannam nuwan
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@piyasanka
@piyasanka Жыл бұрын
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Attorney general never die
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏💐👍
@chamilamax
@chamilamax Жыл бұрын
@gaminigunarathna7453
@gaminigunarathna7453 Ай бұрын
❤❤❤❤❤
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 Жыл бұрын
❤❤
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
❤❤❤❤
@SarathLiyanage-f7r
@SarathLiyanage-f7r Жыл бұрын
@heshanprabath401
@heshanprabath401 Жыл бұрын
@lenushkarajapaksa6750
@lenushkarajapaksa6750 9 ай бұрын
❤❤❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 8 ай бұрын
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 54 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Neth Fm Unlimited History 134
1:20:40
Neth FM
Рет қаралды 9 М.
Neth fm unlimited history 164
1:20:21
Neth FM
Рет қаралды 8 М.
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.