No video

දෙගුණයක ශක්තියෙන් දිනන්න - Double your strength to win - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 23,604

Motivation.lk

Motivation.lk

Күн бұрын

අපේ ජීවිතයේ ජයග්‍රහණ කරා යනවිට අපිට අතිරේක ශක්තියක් ලැබෙනවා නම් කොයිතරම් වටිනවාද නේද? නමුත් එහෙම ශක්තියක් අප වටා නිර්මාණය කරගන්නේ කොහොමද? අද මේ සඳුදා දිනයේ අපි වැඩ කරන සතිය ආරම්භ කරන්නේ ම මේ ප්‍රශ්නයට පිළිතුරු සොයමින්.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
මේ දෙසැම්බර් මස 17 වෙනිදා පවත්වන්නට යන THE GREATNESS SUMMIT අපගේ එක්දින වැඩමුළුව ගැන තොරතුරු. බොහෝ දෙනා දැනටමත් මේකට ලියාපදිංචි වෙලා තිබෙනවා.
වසරක් නිමා වෙලා තවත් වසරකට එළඹෙන්න සූදානම් වනවිට අපි ඒක ජීවිතය නැවුම් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා. අලුත් ඉලක්ක දිනාගන්න අපි සැලසුම් කරනවා. ඒත්, අපිට අපිව ඒ ඉලක්ක දිනවන කෙනා බවට පත් කරන්න සැලසුමක් තිබෙනවද?
අභිප්‍රේරක, ICF සාමාජික, සම්මානලාභී ලේඛක භාතිය අර්ථනායක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු සහ ලේඛක කැලුම් වැලිගම, Business Coach කෙනෙක් සහ ලේඛකයෙකුත් වෙන ප්‍රමේෂ් වික්‍රමසිංහ තුන්දෙනා එකතු වෙලා මේ සැලසුම් කරලා තිබෙන අර ඉලක්ක දිනාගන්න ඔබ වෙනුවෙන් සකස් කරපු විශේෂ Formula එකක් ඉදිරිපත් කරන තැනක් කියලා කියන්න පුළුවන්. මේ තිදෙනා ම දවසක් පුරා ඔබ වෙනුවෙන් එතැන සිටිනවා. මේ අත්දැකීම එක්දින වැඩමුළුවකින් ඔබ්බට ගිය එකක්. හේතුව සැසියෙන් පසුව එළඹෙන නව වසරේදී සෑම මාසයක්ම ආවරණය වන ලෙස Greatness Tribe - Follow Up Sessions 12ක් මාර්ගතව පවත්වන්නත් පුහුණුකරුවන් තුන් දෙනා සූදානමින් ඉන්නවා.
🗓️ දවස - 2023 දෙසැම්බර් 17 වැනි ඉරිදා
🕛 වෙලාව - උදාසන 9.00 සිට පස්වරු 4.30 දක්වා
📍ස්ථානය - Hotel Grand Monarch - Thalawathugoda
💰ආයෝජනය - රුපියල් 15,000/= (Refreshment / Lunch buffet / toolkit included)
✅ දෙසැම්බර් 01 වෙනිදාට පෙර ලියාපදිංචි වෙනවා නම්, Early bird offer එකක් යටතේ ඔබට රුපියල් 13,500 කට අසුන වෙන් කරගන්න පුළුවන්. දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කණ්ඩායමක් ලෙස එක් වනවා නම්, ඒත් ඔබට වට්ටම් හිමිවෙනවා.
තොරතුරු ලබාගැනීම සඳහා අපට 071 432 1835 අංකයෙන් තරුෂි අමතන්න. Whatsapp මැසේජ් එකක් තියන්න. අපි ඔබට තොරතුරු ලබාදීමට සූදානම්. මූලික පියවරක් වශයෙන් Google form එකත් පුරවන්න. ලින්ක් එක පහත තිබෙනවා.
forms.gle/TmPn...
ඔබට අදාල ගෙවීම සිදුකර එහි ස්ලිප්පත කෙලින්ම තරුෂි වෙත 071 432 1835
අංකයට එවන්නත් පුළුවන්. ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ සමඟින් එය එවීමට කාරුණික වන්න.
ගෙවීම් කල යුතු බැංකු ගිණුම්
🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
මේක සැබවින් ම නව වසරක් සඳහා ප්‍රවේශ වෙන්න කරන වැඩමුළු අතරේ වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා.
- TEAM MOTIVATION.LK / PHOENIXSPIRE (Pvt) Ltd.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.arthanayake

Пікірлер: 154
@Ironsidemotivation
@Ironsidemotivation 9 ай бұрын
මට හිතාගන්න බෑ මේ වෙලාවෙම මටඒ විඩියෝ එක බලන්න ලැබුණෙ කොහොමද කියලා. ජොබ් එකෙන් අයින් වෙලා, අනිත් අයගෙ කතා මත මට මාව කිසිම වටිනාකමක් නැති කෙනෙක් කියලා මං ගොඩක්ම මානසිකව වැටිලා ඉන වෙලාවක මේ විඩියෝ එක මට බලන්න ලැබුණෙ. මං මම ගැන හිතන දේයි වැදගත්, අනිත් අය මොනවා කිව්වත්. මං මට ආදරෙයි. ස්තූතියි !!! ❤️
@gayanmaduranga4962
@gayanmaduranga4962 9 ай бұрын
මමත් ඔය තත්වයේ ඉදී දෙසැම්බර් 1 වෙනිදා ඉදලා වගේ... මටත් ගොඩක් වටීවි මේ වීඩියෝ එක.. ඒත් අපි මේවා බැලුවට ඒකට වැඩ නොකර අදහස විතරයිනේ ගන්නේ..ඒ ප්‍රශ්නය විසදගන්නේ කොහොමද..!
@shashinthasamadhi8306
@shashinthasamadhi8306 9 ай бұрын
Thanks sir
@dreamcar9971
@dreamcar9971 9 ай бұрын
මෙ වීඩියොවෙන් දීපු පනිවිඩෙ ඉතාම වටිනව.තමන තමන්ට ආදරෙ නැත්නම් මොනදෙ කලත් ඉදිරියට යන්න අමාරුයි.හරිම ප්‍රායෝගික වීඩියොවක්.🙏
@prasannadilshan7350
@prasannadilshan7350 9 ай бұрын
තමන්ට තමන් විතරයි ඉන්නෙ එක නිසා අපි පලමුවෙනම තමන්ට අදරෙ කරගනිමු🥰🥰🥰 thank සර් වටිනා උපදෙසට❤❤❤❤🎉
@Auralearnings1
@Auralearnings1 9 ай бұрын
තමන් තමන්ට ආදරය කරන තරමටම තමයි තමන්ට හීන හැබෑ කරගන්න පුලුවන් වෙන්නෙ. අපේ මනස සහ ශරීරය නිතරම interconnected . සර් කියන කතාව ඇත්තම ඇත්ත.
@samudunimadhushika3467
@samudunimadhushika3467 6 ай бұрын
අවශ්‍යම වෙලා හිටපු මොහොතක මට ලැබුනු වටිනාම වීඩියෝ එකක් ❤️තැන්ක්ස් සර් 😊
@Topmotormarket1
@Topmotormarket1 9 ай бұрын
සර් ඔබ නිසා මම ගොඩක් දේවල් ඉටගන ගත්තා.බ්දුසරණයි
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 8 ай бұрын
❤ඔබ තුමාලාගේ විඩියොස් බලලා මම ගොඩක් දියුනු වෙලා,,මමත් අසයි,එන්න
@wikumsrinathekanayake4070
@wikumsrinathekanayake4070 9 ай бұрын
කොච්චර හිතේ විශ්වාසය තිබුනත් සති කීපයක ඉදන් වෙන දේවල් එක්ක ටික ටික වැටෙමින් ඉන්න කාලයක්... අද උදේ ඒ දේවල් වලින් වැඩියෙන්ම වැටුන වෙලාවක්.. එත් දැන් හවස් වෙද්දී මේ වීඩියෝ 1 දැක්කා.. මොන දේවල් උනත් මට මාව නැති වෙන්න දෙන්නේ නෑ කියලා එකෙන් තේරුණා. බොහොම පින් සර්..
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 8 ай бұрын
Good ,
@shiwanthikularathna3481
@shiwanthikularathna3481 8 ай бұрын
😊❤🎉
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr 9 ай бұрын
ඇත්තටම අපේ රට සංවර්ධිත රටක් බවට පත්කිරීමට ඔබතුමා කරන දේ විශිෂ්ටයි. ස්තුතියි
@tharindupiumal5489
@tharindupiumal5489 9 ай бұрын
Thank you sir 🙏
@jayalalgvp1119
@jayalalgvp1119 9 ай бұрын
අවශ්‍යම වෙලාවේ ලැබුන හොදම video එක . ස්තුතී..ඔබතුමාට ❤❤
@agriwiththareendra4969
@agriwiththareendra4969 9 ай бұрын
අත්ථ දීපා විහරථ ,තමා තමාව තමාට පහනක් කොට ගෙන ජීවත් වෙන්නැයි බුදුහාමුදුරුවෝ දේශනා කළ සේක
@asithakumara4575
@asithakumara4575 9 ай бұрын
Excellent speech 🎉
@samudrikabandara1982
@samudrikabandara1982 9 ай бұрын
අවශ්‍ය වෙලාවේදි ලබුනු හොදම motivation එක විශිෂ්ඨයි sir ආයුබෝහෝවේවා සර් thank you sir
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 9 ай бұрын
Good morning sir 🌹 thank you sir ජිවිතේ ජයගන්න මග පෙන්වීම් උදෙසා ගොඩක් පින් දීර්ගායුෂ ලැබේවා 🌹🌹
@sangeethkumara0
@sangeethkumara0 9 ай бұрын
ගොඩාක් වටිනා video එකක් සර් , මම ගැන හිතාන හිතපු විදිහ සම්පුර්ණයෙන් වෙනස් වුනා , ගොඩාක් ස්තුතියි 🙏 ❤️ සර්
@chathurikanadeeshani3398
@chathurikanadeeshani3398 9 ай бұрын
ස්තූති සර්... නව වෙනසක් පටන් ගන්න ඕන තැනක් ලැබුනා.. ❤
@isharaashan7152
@isharaashan7152 9 ай бұрын
මට මේ channel එක හමු වී අදට සති 2ක කාලයක් . මාස ගණනක් පුරාවට ඇදී තිබ්බ වැඩ . මට එක් සතියකින් ඉවර කිරීමට හැකි උනා. අඩුපාඩුව තිබ්බේ මන් හිතන විදිය අනුවයි. ඔබ මාව සති දෙකකින් වෙනස් පුත්ගලයෙක් කරා ඔබගේ videos තුලින්. ඔබව මට කලින් හමුවූවානම් කියා කනගාටුවක් තිබෙනවා. නමුත් ඔබ කියන විදියට මන් දැන් ඔබව හමු වූ නිසා සතුටු වෙනවා. ඔබට ස්තුතයි..! ඔබට ජය..!
@upulimahinadapala2988
@upulimahinadapala2988 9 ай бұрын
ගොඩාක් ස්තුති සර්.....තනියම හැමදේම කරගන්න මට පුලුවන් කියල හිතන්න අරන් ටික දවසයි උනේ....සර් මම වෙනුවෙන්ම මේ වීඩියෝව කලා වගේ....මම මගේ ව්‍යාපාරය තනියම දියුණු කරගන්නවා...මම මට ආදරේ කරමින්...මට ආසයි මම මහන ඇදුම් විතරක් තියෙන "UV Fashion " එක පටන් ගන්න ...ස්තුති ..මේ දිරිමත් කිරීමට ...
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 9 ай бұрын
බොහොම ස්තුතියි බොහොම වටිනා කරුණු රැසක් ❤
@dhanushishashikala555
@dhanushishashikala555 9 ай бұрын
කඩා වැටුණු වෙලාවක එම වචන ටික මහ ශක්තියක් විය.
@shehanimalshika4313
@shehanimalshika4313 9 ай бұрын
තමන්ට තමන් ආදරය නොකලා නම් මේ වසර ගෙවාගන්න බොහොම දුෂ්කර වෙන්න තිබුණා. 🔥ගොඩක් වටිනවා ඒ දේ ජීවිතයට.🙏😍 අත්දැකීමෙන් දන්නවා.ගොඩක් ස්තූතියි සර් ❤️
@nishssp9523
@nishssp9523 9 ай бұрын
සර් වීඩියෝ එක මුලින්ම අපි හිතමින් ඉන්නවා ඇති කියලා කියපු වාක්‍ය කීපයනම් මේ වෙලාවෙම ඇත්ත. 💚💚💚💚🙏 ගොඩක් ස්තූතියි සර්
@chinthakapriyadarshana6972
@chinthakapriyadarshana6972 8 ай бұрын
ජිවිතේට ගොඩක් වටිනා අදහස් ටිකක්.
@asithakumara4575
@asithakumara4575 9 ай бұрын
Good 👍 job sir
@thanujadias8203
@thanujadias8203 9 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏 මම මට ආදරය කිරීම කොතරම් වැදගත් ද කියලා දුන්නා ට
@maleeshanilan4523
@maleeshanilan4523 9 ай бұрын
Sir ගොඩක් ස්තුතියි මම මානසිකව වැටිලා හිටියේ එත් sir ඔයාගේ මේ විඩියෝ එක බලලා ශක්තියක් ආවා❤🙏thank sir ❤️
@predeeppredeep7895
@predeeppredeep7895 9 ай бұрын
ඔබතුමාට බොහොම පිං සිද්ද වෙනවා තෙරුවන් සරණයි.
@lasanthafernando6936
@lasanthafernando6936 9 ай бұрын
Thanks very much sir your message.I all ways flow your program ❤
@sampathkumara1537
@sampathkumara1537 9 ай бұрын
Mata danenava man vens vegana enava vage thank you sir
@roycearthur8060
@roycearthur8060 9 ай бұрын
You Absolutely Legend in Sri Lanka!. 👏🇱🇰💝💐💯💝😌👌
@mudithaweerasekera87
@mudithaweerasekera87 9 ай бұрын
ඉතාම වටිනා vedio එකක්. ස්තුතියි ඔබ තුමන්ට ...🙏🙏🙏
@worldamazing9049
@worldamazing9049 9 ай бұрын
Great video 👍🏻
@radhikaweerasinha8063
@radhikaweerasinha8063 6 күн бұрын
Special programme ...👍💝
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 9 ай бұрын
Dear sir You words always hint what we didn't see.Thank you very much
@azraafham
@azraafham 9 ай бұрын
For the past 3 months I have been very depressed & gave up my all studies and regular things This gave me much power I'll do my best! Much love coach❤️
@manikedisanayaka389
@manikedisanayaka389 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට සුබ දවසක් වේවා තෙරුවන් සරණයි
@upendrakumara7634
@upendrakumara7634 6 ай бұрын
හොද අදහස් ටිකක්.👍👍
@nimeshaereendesilva2833
@nimeshaereendesilva2833 9 ай бұрын
හැමදාමත් වගේ...ගොඩාක් ස්තුතියි සර්❤ ✌️ මේ වීඩියෝවේ වටිනාකම නම් කියන්න වචන මදි🙏
@UpulJayasekara-ej7hn
@UpulJayasekara-ej7hn 9 ай бұрын
Supperb ..👍👍👌👌
@gayomikaushalya220
@gayomikaushalya220 9 ай бұрын
Thank you Sir!!🙏🙏🙏 Me welawe Inna situation ekata marama help ekak Sirta pin godak❤❤❤❤
@sameerachathuranga1678
@sameerachathuranga1678 8 ай бұрын
You are the best coach sir.
@sandaminilakshika5457
@sandaminilakshika5457 9 ай бұрын
Godak Isthuthi sir
@vidushilakmali
@vidushilakmali 9 ай бұрын
මටම ගැළපෙන කතාවක්.බොහෝම ස්තූති සර්🙏🙏
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 9 ай бұрын
බොහොම ස්තූතියි ගුරුපියානනි💖💐
@desivaudaya2641
@desivaudaya2641 9 ай бұрын
🙏🙏🙏🙏video aka super budusarani sir🙏🙏🙏🙏
@starguide8148
@starguide8148 9 ай бұрын
බොහොම ස්තූතියි
@ramyawasantha6167
@ramyawasantha6167 9 ай бұрын
හරිම වටිනා වීඩියෝ එක ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏
@sharaahettiarachchi4468
@sharaahettiarachchi4468 9 ай бұрын
As always, නියම විඩියො එකක් බාතිය අයියෙ .. thankyou ❤❤❤
@chamathka6579
@chamathka6579 9 ай бұрын
Thank you sir 🙏🙏🙏✨✨✨❤️‍🔥❤️‍🔥❤️‍🔥💖💖💖
@ayeshasamanmalie4318
@ayeshasamanmalie4318 9 ай бұрын
Mata awashyama welawata labuna vedio ekak meka.ඔබට godaaaak ස්තුතියි ❤❤❤
@Getup321
@Getup321 9 ай бұрын
ස්තුති
@jayanthakulathunga9317
@jayanthakulathunga9317 8 ай бұрын
Very Good thank you very much,🙏🙏🙏
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg 9 ай бұрын
Lassana wadagath vidio ekak.. thank you obata...❤
@dhammarathana8053
@dhammarathana8053 9 ай бұрын
Great
@ishuarafan.3063
@ishuarafan.3063 2 ай бұрын
Thank you sir! This is a remarkable video ❤❤❤
@harshithabrew
@harshithabrew 9 ай бұрын
Woow its amazing... Im the best... Im the best...Im the best...Thank you ...👍👍👍
@lasanthafernando6936
@lasanthafernando6936 9 ай бұрын
Thanks very sir. It's very important massage.I Al ways flow your program ❤
@harshaherath5908
@harshaherath5908 9 ай бұрын
great idea
@user-xv2kr2ep3s
@user-xv2kr2ep3s 9 ай бұрын
Godak Stuti Sir 🙏🏻 👍
@madushaembuldeniya4971
@madushaembuldeniya4971 9 ай бұрын
Nice video ..thank u sir
@sambulaattapattu9577
@sambulaattapattu9577 9 ай бұрын
Very good advice , Thank you .
@HansiPerera-gv1ls
@HansiPerera-gv1ls 9 ай бұрын
I see you as the living God ❤
@shortv219
@shortv219 9 ай бұрын
Godak vatine video akak sir
@shammimalsha5175
@shammimalsha5175 9 ай бұрын
සර්ට ගොඩක් පින් ❤
@rpskumara7942
@rpskumara7942 8 ай бұрын
❤ Thanks u So much Sir Good Luke
@user-wc4ck7gv7n
@user-wc4ck7gv7n 9 ай бұрын
Thank you so much sir❤ thank you so much for your kind message 🎉 all your wishes come true soon 🎉🎉🎉
@erandi7058
@erandi7058 8 ай бұрын
Sthuthi sir ❤❤❤
@rani-tn5kb
@rani-tn5kb 9 ай бұрын
Thank. You. Sir. Good. Vedyo. ❤❤❤❤❤
@renakadilhan5054
@renakadilhan5054 9 ай бұрын
හොඳටම video එකක් ❤❤❤
@chavisitlk
@chavisitlk 9 ай бұрын
Thankyou. Good ideas...
@dilinamadusan5791
@dilinamadusan5791 9 ай бұрын
බොහොම ස්තුති සර් ❤
@gangakumari1900
@gangakumari1900 9 ай бұрын
Thank You Sir.😊
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 9 ай бұрын
Great motivating video. Thankyou
@CeylonEyeCatcher
@CeylonEyeCatcher 9 ай бұрын
yes I am the best😇
@AselaCoreya
@AselaCoreya 9 ай бұрын
Sir koreyawe inna ayatath hoda video ekak karanna hoda biesnasmanla tikak ape ratata hadanna puluwanwewi💝💝💝
@sbfamily247
@sbfamily247 9 ай бұрын
සුපිරි ❤
@Duleep01
@Duleep01 9 ай бұрын
I like this
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg 9 ай бұрын
Mama asay sir wage kenek wenna eka mage harima asawak.. mamath e thanata awilla anith ayawath e thanata genna... ❤
@user-fi8zt2hp6x
@user-fi8zt2hp6x 9 ай бұрын
Itamath watina vedio ekak. Thank you sir.❤
@uNiCoRn-rr6cz
@uNiCoRn-rr6cz 9 ай бұрын
Thank you sir !❤️🔥
@Motivationlk
@Motivationlk 9 ай бұрын
Most welcome 😊
@nipundilshan783
@nipundilshan783 9 ай бұрын
Thank you sir for your advise. 😊
@ashiniliyanage7472
@ashiniliyanage7472 9 ай бұрын
බොහොම ස්තුතියි සර් ❤
@RajaWerawatta
@RajaWerawatta 9 ай бұрын
Thanku sir
@RadiantEleganceHub
@RadiantEleganceHub 3 ай бұрын
Thanks lot sir
@anushikadilani1111
@anushikadilani1111 8 ай бұрын
Thank you sir 🙏
@kasunudumalagala8079
@kasunudumalagala8079 8 ай бұрын
Thank You
@maheshiweerasinghe7361
@maheshiweerasinghe7361 9 ай бұрын
Thank you coach ❤😌🌻🙏
@susirawijesingha2532
@susirawijesingha2532 9 ай бұрын
Appreciate your points
@asankapradeep1647
@asankapradeep1647 7 ай бұрын
Thank you ❤🎉
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 6 ай бұрын
Thanks sir
@badblacktv2785
@badblacktv2785 9 ай бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏 සර් පිටරට ඉන්න අපිට ඕකට zoom එකෙන් හෝ සහභාගී වෙන්න ක්‍රමයක් හදලා දෙන්න පුළුවන් ද 🙏🙏🙏🙏🙏
@indujayalath570
@indujayalath570 9 ай бұрын
ස්තූතියි
@geethmatheesha1264
@geethmatheesha1264 5 ай бұрын
Thank you sir 💖
@nisansalakumari7234
@nisansalakumari7234 9 ай бұрын
Thank you sir ❤
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 4 ай бұрын
Thanks so much..!!
@sanjulamadushan1395
@sanjulamadushan1395 9 ай бұрын
Thank you so much sar
@beateka
@beateka 9 ай бұрын
Superb ❤
@AnuradhaJayasanka-kk5hy
@AnuradhaJayasanka-kk5hy 9 ай бұрын
Thanks u sr
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 9 ай бұрын
Sir , are you a god ?
@samanthichitramali5777
@samanthichitramali5777 9 ай бұрын
Thnk u so much❤😊
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 91 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 78 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 91 МЛН