දිගුකාලීන මතකය හදාගන්නේ කොහොමද ? | Episode 08 | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 435,943

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 452
@swarnafernando9749
@swarnafernando9749 Жыл бұрын
ස්තුතියි .ඩොක්ටර්, වයස අවුරුදු හැටක් පසු කළ මටත් කිව නොහැකි තරම් වටිනාකමක් තිබෙන නිසා බොහෝ දෙනෙකුට මේ වැඩසටහන බෙදා හැරියා.
@rusirulokuge8631
@rusirulokuge8631 Жыл бұрын
Sir, මේ content එක බොහොම වටිනවා.... මම ඉතාම උනන්දුවෙන් ඉල්ලා සිටිනවා වයස අවු. 8 - 13 අතර වයසෙ දරුවන්ට සරලව කිව්වොත් තනිවම ඉගෙන ගන්න , පාඩම් කරන්න යොමු නොවෙන වයසෙ දරුවන්ට ඔවුන් තුල පාඩමට උත්තේජනයක් ඇති කරන්නෙ කොහොමද කියලා පැහැදිලි කිරීමක් දෙන්න sir. විභාග සමත් වීමේ අරුමුනින් නෙවෙයි sir, එදිනෙදා පාඩම් වැඩ පිලිවෙලකට කරගෙන යන්න. තරවටු නොකර ඔවුන්ට නියමිත වැඩ කොටස ඔවුන් ලවා කරවගන්න හැකි ක්‍රමයක් පහැදිලි කරන්න sir.
@palithasaman716
@palithasaman716 Жыл бұрын
Exactly ...
@PavithraMadushani-d3g
@PavithraMadushani-d3g Жыл бұрын
🙏මටත් ඒ ප්‍රශ්නයම තියනවා sir .ඒවගේ ක්‍ර⁣මයක් පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් පිං 🙏
@akainmathsacademy2064
@akainmathsacademy2064 Жыл бұрын
මම ගුරුවරයෙක් .සමහරවිට මේක ඔබට ප්‍රයෝජනවත් වෙයි.ඒකයි ලියන්නේ.මේක මම මගේ පාසල් කාලයේ භාවිතා කල දැනටත් භාවිතා කරන මගේ දරුවන්ටත් කියාදෙන ක්‍රමය .දරුවන්ට පාඩම් කරන්න කියලා වෙලාවක් වෙන්කරගන්න්නේ නැතිව,එයාලව හිර කරන්නේ නැතිව එයාල කැමති වේලාවක වැඩ ටික අවාඅන් කරන්න පෙළඹවන්න ඕනි .ඒ සඳසා දරුවාගෙන් දරුවාට විවිධ ක්‍රම භාවිතා කරන්න වෙයි.පාඩම් කරන එක වදයක් නොවී සතුටින් කරන දෙයක් බවට පත් කර්ගන්න හැටි එයලටම අවබෝධ කරවලා දෙන්න ඕනි . හැබැයි පාසලේ,පන්තියේ කාන දේවල් අවබෝධ කරගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනි . මගේ ළඟට එම දරුවන් බොහෝ කැමැත්තෙන් වැඩ කරනවා.ගනන් හදනවා.මම එයාලට හැමදාම කියන දෙයක් තමයි අද ඉගෙන ගත් පාඩම ඉස්කෝලේ තව යහලුවෙක්ට කියලා දෙන්න කියන එක. සිංදුවක් අහගෙන ගණන් හදන්න🎉🎉, හයියෙන් කෑ ගහල ලස්සනට කවියක් පාඩම් කරන්න එයාලට අවස්ථාව දෙන්න. වැඩිහිටියන් විදියට අපිට කැපකිරීම් කරන්න වෙයි. මම කිව්වේ මගේ අදහස.❤
@rusirulokuge8631
@rusirulokuge8631 Жыл бұрын
@@akainmathsacademy2064 බොහොම ස්තූතියි ඔබේ අදහසට.... මම මේ දේවල් උත්සහ කරල බලන්නම්.... එක අතකට මේ දේවල් try නොකලම නෙවෙයි... හිතා ගන්න බැහැ මොන තරම් උනන්දුව ඇති කරන්න හැදුවත් බොහොම කෙටි කාලීනයි... ඇත්තටම පැය ගානක්වත් තියා ගන්න අපහසුයි... ඒත් තව ඉවසීමෙන් උත්සහ කරලා බලන්නම්. අවන්කවම මට ඕනෙ පුතා කැමත්තෙන් වැඩ කරන්න විතරමයි... හරි යන්න හෝ වරදින්න එයා උත්සහ කලොත් ඒක වටිනවා...
@gallalagamagemalakaroshan3794
@gallalagamagemalakaroshan3794 Жыл бұрын
​@@akainmathsacademy2064😅😊😅
@kavishka6674
@kavishka6674 10 ай бұрын
ඔයා doctor කෙනෙක් නෙමෙ.ඔයා මිහිපිට දොවි කෙනෙක්.❤️❤️
@krishanindika2840
@krishanindika2840 Жыл бұрын
හොඳ වැඩසටහනක් මෙක ජිවිතෙ කවදාවත් ඉගෙන ගෙන ඉවර කරන්න බැ සර් ඉගෙනුම තරම් වටිනා දෙයක් තවත් නැ
@Ns23n7
@Ns23n7 Жыл бұрын
ඔබතුමාගෙ මේ වීඩියෝ අනිත් අයටත් පෙන්නන්න තිබ්බ නම් කොච්චර වටිනවද...😢අනේ ගොඩක් අය මේ වගෙ වැදගත් දේවල් බලන්න අකමැති ඇයි.. මම මේ සර්ගෙ වීඩියො ශෙයාර් කරලා අනිත් අයටත් බලන්න කියලා කියනවා.ඒත් ඒ අය සතේකට ගනන් ගන් නැ..සමහරවිට මට හිනා වෙනවත් ඇති ඒ ලෙවල් වලට මාස දෙකක් විතරත් තියාගෙන මේ වගේ දේශන අහලා වැඩක් නෑ කියලා..ඒත් මට නම් සර්ගෙ කටින් පිටවෙන හැම වචනයක්ම මගෙ ගමනට පාර කියන මගසලකුනු වගේ...මන් ඉතින් මගෙ යාලුවො දිහා බලලා අනුකම්පා කරනවා පවට පින දෙන්න බෑනේ කියලා😢
@kevinginshan
@kevinginshan Жыл бұрын
ගොඩක් පිං සර්. 2nd shy එකට මාස 2 යි.. මේ වගේ දේකින් ගොඩක් වටිනව සර්❤️❤️❤️ ගොඩක් පිං මේ වගේ ලොකු මානසික පීඩනයකින් ඉන්න වෙලාවක මේ වගෙව් දෙයක් ගෙනත් දුන්නට සර්.. ගොඩක්ම පිං❤️
@SinhalaArtFact
@SinhalaArtFact Жыл бұрын
Good luck bri
@nirmalachrishanthi9784
@nirmalachrishanthi9784 Жыл бұрын
Good luck🎉
@sajinirathnayake9285
@sajinirathnayake9285 Жыл бұрын
අධ්‍යාපනය කියන්නෙ ජීවන රටාවට අනුකූලව යන ❤පැවැත්මක්
@BodinagalaArana-
@BodinagalaArana- Жыл бұрын
ඔබතුමා වටිනා සම්පතක් අපේ රටට අපේ දරැවන්ට.තෙරැවන් සරණයි.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
Doctor ගෙ වැඩසටහන් ඉතාම පැහැදිලියි. ඔබතුමාට ස්තුතියි.
@anuththarafernando7729
@anuththarafernando7729 Жыл бұрын
මේ වීඩියෝ එකනම් ගොඩාක් වටිනවා..කැම්පස් එකේ පාඩම් කරන එවුවා මට මතක හිටින්නෙ නෑ...දැන් තේරුනා ඒ ඇයි කියලා..❤❤❤❤❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 9 ай бұрын
මෙවන් වටිනා අදහස් අප ආ බෙදා ගන්නා ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ඩොක්ටර් ❤
@maleeshanuwangi-ub2mm
@maleeshanuwangi-ub2mm Жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට. මේ video මාලාව නම් ඇත්තටම අද ගොඩක් දෙනෙකුට ඉතාමත් වටිනා video මාලාවක්. ඊළඟ video එකත් ඉක්මනින් දාන්න. බොහොම පිං ඔබතුමාට.🙏🙏🙏🙏
@sourcesama1093
@sourcesama1093 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් දැයේ දරුවන්ට මේ කරන සමාජ සත්කාරයට.
@Min_taeri
@Min_taeri Жыл бұрын
හොද මාතෘකාවක් සර්.. බොහොමත්ම ස්තූතියි ...හෙට මම මේ මාතෘකාව ගැන අපේ ආයතනයෙ කතා කරනවා.. මමත් ශිශ්‍යාවක්.නමුත් ඇත්තටම සර් අපි කරන්නෙ දත්ත එකතු කරන එක විතරයි දත්ත සේව් කරන්නෙ නෑ .සර්ගෙ අදහස් ඒ නිසා ඇත්තටම වටිනවා
@gangadias-v3q
@gangadias-v3q Жыл бұрын
මට මතක හිටින්නේම නෑ.අනේ මංදා.කොහොමහරි ඩොක්ට කියපු මේ වටිනා අදහස්ටික ක්‍රියාත්මක කරන්න ඕන.ඔබතුමාට පින්🙏
@chamindasampath1856
@chamindasampath1856 Жыл бұрын
අනේ ඩොක්ටර් ඒ වීඩියෝ එක ඉක්මනට දෙන්නකෝ බුදුසරණ ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤❤❤❤❤❤
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
ලගදී දවසක ඩොක්ටර් අපේ ඉස්කෝලේ වැඩසටහනකට ආවා😊❤බොහොම ස්තූතියි.ගොඩක් වැදගත් දෙවල් ඉගෙන ගත්තා මන්
@Magenta819
@Magenta819 Жыл бұрын
Iskolee monade
@sasnulasuhelitha3295
@sasnulasuhelitha3295 Жыл бұрын
ඹබ තුමාට ගොඩක් පිං..🙏🏾
@dammikajayakody4149
@dammikajayakody4149 Жыл бұрын
ඔබ තුමාගේ වීඩියෙ⁣⁣ා් පාඩම් ඉතා වැදගත් මම primary teacher කෙනෙක් එම කියාවලිය ගැන මතකය දිගු කාලීනව තබා ගැනීමට කුඩා දරැවන් ට කියාකාරකම් නැවත නැවත මතක් කිරීම්,ස්වයං ඉගෙනුමට දරැවන් යොමු කරමින් සිටිමි. .ඔබ තුමාගේ දේශන ඉතා වැදගත්...
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
රජයේ පාසල්වල මැශින්වලින් ගහන ෆොටෝ කොපි ටියුශන් ක්ලාස් එකේදි බෙදල හොඳට ආදරෙන් උගන්වන ගුරුවරු ඉන්න වාසනාවන්ත රටකයි අපි ජීවත්වෙන්නෙ.වෛද්‍ය වරුත් අනෙක් ගොඩාක් රජයේ සේවකයොත් ඒ වගේ උනාට ඒ අතර ඔබතුමාලා වාගෙ දෙවිවරුත් අතලොස්සක් තවම මේ රටේ ඉන්නවා.වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් ඉදිරියට ඔබතුමාලා වාගෙ අය බිහිවීම වලක්වනවා
@sampathsaman2504
@sampathsaman2504 Жыл бұрын
ඔබ තූමාගේ අදහස් ඉතාමත් වටිනවා
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
ගොඩක් වටින අදහස් හැමදාම මුලු ලෝකයටම දායාද කරන සෑම පුදගලයෙකුගේම මනස සුවපත් කරන සර්ට ගොඩාක් පින්. ❤️❤️
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
ගොඩාක් වැදගත් සර්. විභාගෙ කිට්ටුව වටිනා කරුණු ටිකක් ලැබුනා.දැන් ඉතින් මේ ටික යොදා ගන්න ඕන 👷
@kumari-sx7pm
@kumari-sx7pm Жыл бұрын
ඔබ තුමාගේ අදහස හරිම වට්නවා .ටියුෂන් යවන එක නොකර ඉන්න තිබුනා රජයේ පාසල්වල හරියට ඉගැන්වීම් කරනවානම්.ගුරුවරු පාසලට ආවත් පන්ති කාමරයට එන්නේ නෑ.අපේ කාලේ අපිට ඉගැන්වීම් කල ගුරුවරු ගැන නම් කියලා වැඩක් නෑ.ඔබතුමාට බැරිද මේ නගරයේ තියෙන ප්‍රසිද්ධ පාසල් වලට මේ දේශන පවත්වන්න
@hasithaeranshan1703
@hasithaeranshan1703 Жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයා ....මේ වගේ vedios දිගටම දාන්න
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 Ай бұрын
බොහෝ ම වටිනා දැනුමක් ලබාගත්තා..... ඔබතුමාට බොහෝ ම ස්තූතියි....❤
@ShiwanthiUduwarage
@ShiwanthiUduwarage 11 ай бұрын
දෙහිවල නගරසභා වෙදී ඔබ තුමා ගේ දේශනකට මමත් සහභාගි උනා . ඔබ තුමා ඒ ලබා දුන් දැනුම තවත් පිරිසකට ලබාගැනීමට දෙහිවල ප්‍රදේශයේ පාසලකට ඔබතුමා ගේ නම යෝජනා කරනවා . ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණ යි
@shyamalihapugoda6267
@shyamalihapugoda6267 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ❤❤🌎❤🙏🙏 කිසිම තැනකින් මේ වගේ පැහැදිලි කිරීමක් නම් ලැබුනෙ නෑ ඔබතුමා කරන්නෙ විශාල මෙහෙයක් සමස්ථ දූ දරුවන්ට ❤
@rumarkonline9656
@rumarkonline9656 Жыл бұрын
Hmm
@MudithDulakhana
@MudithDulakhana 11 ай бұрын
මමත් උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් මේවගේ වටින දේවල් ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා thanks doctor❤
@wasanthipussella3036
@wasanthipussella3036 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට.නොදන්න දේ ඉගෙන ගන්න පුලුවන් අවස්ථාවක්.මට ඉගෙන ගන්න පුංච් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මේ vedio ඒ දෙන්නත් බලනවා.නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට
@gamingwithteddy959
@gamingwithteddy959 Жыл бұрын
පාඩම් කරනකොට නිදිමත,කම්මැලි කම, එපා වෙන එක... මේ වගෙ දේවල් වලින් අයින් වෙලා සතුටින් පාඩම් කරන්න හිත හරිට හදා ගන්න එක ගැන video එකක් කරන්න කෝ doctor.
@KAIZER48499
@KAIZER48499 Жыл бұрын
ඔයා දෙවියෙක් වගෙ ඩොක්ටර් 🙂🙂🙂
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ගොඩාක් ස්තුතියි පුළුවන් නම් ළමුන්ට උගන්වන ආකාරය ගැන කියලා දෙන්න පෝසත් අයට එක විදිහකටයි දුප්පත් අයට එක විදිහකටයි සලකන් නැතිව සර් අදකාලේ අපටනම් දෙව් කෛනෙක් බුදු සරණයි සර්
@indikagamage6817
@indikagamage6817 Жыл бұрын
ගොඩක් වටිනවා සර් 🙏🙏🙏🙏🙏
@හර්ෂහේරත්
@හර්ෂහේරත් Жыл бұрын
ගෝඩාක් වටින අදහස් ඔබ තුමාට ස්තූතී
@RenukaAmarasinghevlogs
@RenukaAmarasinghevlogs 11 ай бұрын
Thanks doctor හරිම වටිනා හරවත් දෙසුමක් දරුවන්ට ඉතා වටිනා 🙏
@chethanisweety202
@chethanisweety202 Жыл бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක් ඔබ තුමට පින් ...
@madudesilva7524
@madudesilva7524 Жыл бұрын
ඔබතුමාට බෝහොම පින්. තෙරැවන් සරණයි!💐🙏
@wilanimohotti1708
@wilanimohotti1708 Жыл бұрын
මෙවන් වටින අදහස් ඕනෑම කෙනෙකුට සරලව අවබෝධ කර ගත හැකි ආකාරයට සන්නිවේදනය කරන ඔබතුමන්ට බොහොමත් පිං.
@mihithasenanayaka4003
@mihithasenanayaka4003 Жыл бұрын
@dmrdissanayake4490
@dmrdissanayake4490 Жыл бұрын
ෟඉ😊
@Bhashi24
@Bhashi24 Жыл бұрын
ඇත්තටම ගොඩාරියක් පින් සර්🥺♥️
@Dimali-87
@Dimali-87 3 ай бұрын
ගොඩක් වටිනවා සර් ,තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏
@Lyrics_Hub2329
@Lyrics_Hub2329 Жыл бұрын
ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ඩොක්ට 🙏. පුළුවන් නම් ගණිතය හා තර්ක හැකියාවන් වර්ධනය කරගැනීම සම්බන්ද video එකක් කරන්න.
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@arunaarunarajanayaka6719
@arunaarunarajanayaka6719 Жыл бұрын
ඹබතුමා වගේ දෙවිවරුන් තාමත් මේරටේ ඉන්නවා හරම සතුටුයි සර්
@Rockaja1
@Rockaja1 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් ❤
@sandalinimnadanee
@sandalinimnadanee Жыл бұрын
Godak watina video series ekak sir aththatama data save karaganna time ekak nathi eka thamai prashne next video eken hoda solution ekak labei kiyl viswasai😊Thank you so much ❤
@sinhala-signs-and-names
@sinhala-signs-and-names Жыл бұрын
ඉක්මනින් ඊළඟ වීඩියෝ ව දෙන්න ගොඩක්ස්තුතියි doctor , 🙏🙏🙏
@nidushannilochana8922
@nidushannilochana8922 Жыл бұрын
ගොඩක් හොද program එකාක්. ඔබ තුමාට. ගොඩක්. පින්. මෙවැනි හොද දේවල්. සමජ ගත කරන්න දරන. උත්සහායට ❤❤❤❤
@rasikasandamali5182
@rasikasandamali5182 10 ай бұрын
ගොඩක්ම වැදගත් උනා මේ වීඩියෝ එක මගේ දරැවටත්…ඔබතුමාට ගොඩක් පිං
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 11 ай бұрын
Obathumata godak pin🙏 ape daruwan, demapiyan, guruwaruta watina upades mewa,
@ranjanadissanayaka5390
@ranjanadissanayaka5390 4 ай бұрын
Doctor, thank you million time for making those videos. I wish I had this when I was in school. Please continue to make those videos.
@Ruu12389
@Ruu12389 Жыл бұрын
Sir aththatama me kiyala dunna dewal godak watinawa ,Thank you very much
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Doctor , කෙටි කාලයකින් උසස් පෙළ වගේ විභාගයකට සර්තකව මුහුණ දෙන විදිය, vedio ekk ගේන්න
@sadaruofficial2901
@sadaruofficial2901 Жыл бұрын
ගොඩාක් වටිනවා සර් A/L කරන අපිට වටිනවා
@chaminisadamali667
@chaminisadamali667 Жыл бұрын
වටිනා අදහස් ගොඩක් දුන්නට thanks .
@gayanirajarathne4319
@gayanirajarathne4319 8 ай бұрын
ස්තුතියි doctor. මේ වෙලාවේ ගොඩක් වටින video එකක්.. ❤🙏
@DhanushkaChandimal-gp7hg
@DhanushkaChandimal-gp7hg Жыл бұрын
Thank you so much sir it's very useful lesson for every student 🎉
@nilminipriyangika5801
@nilminipriyangika5801 12 күн бұрын
හරිම වටිනවා සර්🙏🙏ගොඩාක් පිං
@sugalakumari7529
@sugalakumari7529 Жыл бұрын
Doctor, thankyou very much for these valuable ideas.
@dinithisenarathyapa8038
@dinithisenarathyapa8038 5 ай бұрын
Excellent explanation and great teaching, dearest doctor ✌.May the blessings of the Triple Gem be with you as you benefit us with your great knowledge and expertise .🙏🙏🙏
@Tinurainodh
@Tinurainodh Жыл бұрын
Great work Dr.
@gaminigunawardana3743
@gaminigunawardana3743 Жыл бұрын
Thanks sir,it is clearly understood what you inspired us .❤
@padminipriyanthi9397
@padminipriyanthi9397 Жыл бұрын
THANK YOU SO MUCH SIR.. Highly appreciated 👍
@shashinihettiarachchi8591
@shashinihettiarachchi8591 Жыл бұрын
Thank you doctor. We are looking forward for your next video about the how to create long time memories. 🙏❤️
@kumariranawana6788
@kumariranawana6788 Жыл бұрын
Dr. Can you please do these series in English👏🏆’ you will receive lots of blessings. 🙏🤙
@IneshaWaruni-ir3wd
@IneshaWaruni-ir3wd Жыл бұрын
Very good advice. I did the same when i when to school . At that time no one to teached and guidi us.
@indikaruwananurabandara103
@indikaruwananurabandara103 Жыл бұрын
වටින පාඩමක්...ගොඩක් පින් ස්ර්ට
@vernicarodrigo-v3p
@vernicarodrigo-v3p Жыл бұрын
Thanks a lot Sir. Most important and useful lecture.
@downsouthexpeditions9373
@downsouthexpeditions9373 3 ай бұрын
I would be grateful if you could provide some meditation sessions to practice day to day
@aroshamiginda5909
@aroshamiginda5909 10 ай бұрын
සර් හරි❤❤❤❤❤❤❤
@chehanliyanage5618
@chehanliyanage5618 Жыл бұрын
බොහොමත්ම වටිනවා සර්! ස්තූතියි! ❤
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
මේ අදහස් හරිම වටිනවා. ඒත් අකමැත්තෙන්හරි ක්ලාස් යවන්නම වෙලා. මොකද රජයේ පාසල්වල උගන්වන්නෙම නෑ දැන් 😢😢.
@slalpha7596
@slalpha7596 Жыл бұрын
😢😢
@nithikabadugama2240
@nithikabadugama2240 Жыл бұрын
Ugannanawa ape iskole nam
@hbashini2520
@hbashini2520 Жыл бұрын
දෙමාපියෝ තමයි ටියුෂන් කාරයොඉ පෝසත් කරන්නෙ .ස්කොල වල උගන්නැතුව ඉන්නෙ කොහොම ද ?ස්කොලේ කී දෙනෙක් ගෙ අධීක්ෂණය ට ලක් වෙනවද?
@SandarasInduwara
@SandarasInduwara Жыл бұрын
ඉස්කෝලෙ ලොකු පන්ති වල උගන්නන මෙලො දෙයක් තේරෙන්නෙ නැහ, ඉස්කෝලෙ ගියාට ගොඩක් ලමයි ඉගෙන ගන්නෙ ටියුෂන් class වලින්..🙂💔
@hotcoffee-1150
@hotcoffee-1150 Жыл бұрын
@@hbashini2520බහුතරයක් ඉස්කෝලවල එහෙම අධීක්ෂණයක් සිද්ද වෙන්නෙ නැ
@deV-jy2pn
@deV-jy2pn Жыл бұрын
Aduwak nathuwa siyaluma karunu obathuma ekin eka galapala kiyanawa..obathumage dakshathawaya agaya karanawa..bohoma stuti lamain wenuwen karana me sewayata..🙏
@sdtv7680Dapa
@sdtv7680Dapa Жыл бұрын
E kathwa godkm watinv sir.. godkm pin sir mewatanam 🥺❤️
@K_drama_fans_club2024
@K_drama_fans_club2024 Жыл бұрын
Thank you very much for the social care you are doing for children ❤❤
@sihinatvpreschool1525
@sihinatvpreschool1525 Жыл бұрын
ඔබට බුදුසරණයි සර.ආදරෙයි.මේක ජීවිත කීයක්නම් ගොඩ දාවිද.ඔබට පිං
@shanukadilshan190
@shanukadilshan190 8 ай бұрын
ගොඩක් වටිනවා සර්, බොහොම ස්තුතියි 😇
@DhanushkaBandara-w1q
@DhanushkaBandara-w1q Жыл бұрын
මේ තරම් කලයාක් අපි මොනද youtiub එකේ නරබුවේ
@pradeepperera8148
@pradeepperera8148 Жыл бұрын
Very Good lesson Sir..👌💯 Recommended ✌️ keep up the good work 👍
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 Жыл бұрын
💯🙏🧠👀🙏🙏🙏🙏🙏🙏🙏🙏👸
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඉස්සෙල්ලා වීඩියෝ එක මතක නෑ.
@crtech3687
@crtech3687 3 ай бұрын
Thank you doctor for your great service ...please give a vedio for AL students ❤
@bfwcanythin5574
@bfwcanythin5574 Жыл бұрын
Great explanation Doctor........
@ireshadasanthi546
@ireshadasanthi546 10 ай бұрын
ඔබතුමාව පවුද්ගලිකව හමුවන්නේ කෙසේද 🙏🙏🙏🙏🙏
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
Many Thanks Dr For This Advice God BlessU 🙏🙏🙏
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Thank you very much Dr..very important your video .🙏🙏🙏🙏❤❤❤
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 Жыл бұрын
Thank you sir. The groupe discussions don't take place in our country. That method should develope in schools also at least after grade 7. Sir please bring your openions to the ministory of education along with professors and academics.
@dsr3057
@dsr3057 7 ай бұрын
Great service sir.keep it up.🎉
@nireshakivain4341
@nireshakivain4341 Жыл бұрын
Dear this a great session. Pls do continue with various matters important for human lives
@KAVI.100
@KAVI.100 11 күн бұрын
Super technique sir
@ransikakooragoda6995
@ransikakooragoda6995 Жыл бұрын
Valuable contents. Keep it up.
@nish4884
@nish4884 Жыл бұрын
Thank you Doctor for the valuable Vedio. Can you do the same in English please.
@gihanlakmal5890
@gihanlakmal5890 Жыл бұрын
Thank you doctor ...❤🙏
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
Thank you doctor.great explanation🙏🙏🙏
@iambinesha6620
@iambinesha6620 Жыл бұрын
Thank you so much for your effort to teach us how to study correctly. I think these lessons must be taught to school teachers too. I eagerly wait for the next video
@Yasmithavlogs
@Yasmithavlogs 10 ай бұрын
ගොඩක් isthuthii sir ගොඩක් වටිනවා me වැඩසටහන්
@bhashinipaboda2426
@bhashinipaboda2426 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@easyguitarlessons7584
@easyguitarlessons7584 8 ай бұрын
අයියෝ doctor වීඩියෝ එක දිගඋනත් දන content එක පාර දාන්න. මේව බල්න්නෙ අපේ ලමයි . Subscribe පස්සෙ යන්න එපා මොකද මේක ඊලන්ග කොටස බල්න්න ඒ ලම්‍යින්ට අමතක වෙනව . ( මොකද තාම ලම්‍යින්ගෙ දිගුකාලීම මටකය හැදිල නෑ ) මේක මතක දියාගෙන ඉන්න
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
A very rich content, thnk u doctor..
@tharushihimasha
@tharushihimasha Жыл бұрын
Thank you sir❤ thank you universe ❤️❤️
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.