ගෙදර අත් බෙහෙත් තිබුණ තැන විනාශ වුනේ කොහොමද? | How Did The Home Medicine Was Destroyed?

  Рет қаралды 88,554

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 236
@pemawije9634
@pemawije9634 9 ай бұрын
මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන්, අසරණ රෝගීන් කොපමණ ක් සුවපත් වෙනවා ඇතිද. ඔබ තුමා ට ඒපිනම ඇති,දෙමාපියන් සමඟම නිවන් දකින්න. ස්තුතියි
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 12 күн бұрын
ඩොක්ට ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤
@pushpakumari2194
@pushpakumari2194 8 ай бұрын
ඇත්ත වශයෙන්ම තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායු වේවා
@Dayani-j7t
@Dayani-j7t 9 ай бұрын
මේවැනි දැනූම් රාසීයක් ලබාදෙන ඔබතුමාට නිදූක් නිරෝගී සම්පත් ලැබේවා 🙏🌷
@sudharmaherath9426
@sudharmaherath9426 10 ай бұрын
ඔබ තුමාට බොහොම පිං මේ ඇත්ත කියලා දෙන එකට.මේ පොල් කිරි නැත්නම් අපිට මෙහෙමවත් ඉන්න ලැබෙන්නේ නෑ අපි කන විෂ වල හැටියට .පොල් කිරි වලින් තමයි මේ ව්ෂ නසන්නේ..
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 ай бұрын
Great,,, advice,, 🙏🏻🙏🏻🙏🏻❤
@deepakalyani-x7v
@deepakalyani-x7v 6 ай бұрын
නවීන අදහස් දරණ අයට ඇස ගැටෙිවා ඔබ තුමාට දීර්ගායුෂ ලැබෙිවා
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 10 ай бұрын
බොහොම වටින කතාවක් ඒත් අපි පරක්කුයි වගේ.කොහොම උනත් ඔබතුමාගේ කථිකත්වය නම් සිත් ඇදගන්නා සුලු බව නොකියාම බෑ. ස්තූතියි ඔබතුමාට .
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
ස්තූතියි ඔබ තුමාට දැනුවත් කිරිම ගැන තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️
@SomaWeerasinhe-pb5ij
@SomaWeerasinhe-pb5ij 8 ай бұрын
පදුම ආත්ම තෘප්තියක්.ඔබගේ දේශනාවෙන් ලැබුව.නවීන තරුණ.තරුණියනට මෙම වදන් ඇස ගැටෙිවා.. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
@RupaEdirisinghe
@RupaEdirisinghe 10 ай бұрын
ඔබ තුමා ට බොහොම පින් මෙම දේවල් කියල දීම ගැන ❤නැවත නැවත තවත් බොහෝ දැනුම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤
@monikajayasinghe466
@monikajayasinghe466 9 ай бұрын
ආයුබෝවන්... Dr. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා මේ අදහස් පළ කරන අයුරු සහ Video එක. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ආයුෂ බොහෝ වේවා....!!!!!
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 10 ай бұрын
අපේ අම්මලා අත්තම්මලා exercises නොකලාට ලස්සනට නිරෝගීව ජීවත් උනේ අපේ ආහාර රටා නිසා.අපි පුංචි කාලෙ ලෙඩ වෙලා බෙහෙත් ගන්න ගිය බවක් මතකත් නෑ. අපි අපේ රටේ පිනට පහල වුනු දේ විනාශ කරගත්තා ඒවා දකින්නවත් නැති මිනිසුන්ගේ කීමට. බොහොම ස්තූතියි Doctor. ආයෙත් මිනිසුන් මුල ඉඳලම පටන් ගනීවි. ඔබතුමාට බොහෝම පිං. දීර්ඝායු වේවා 🙏😍
@ThanuthiWeeraratne-bp8gc
@ThanuthiWeeraratne-bp8gc 9 ай бұрын
Eththmai 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 10 ай бұрын
වටිනා උපදෙස් ටිකක් වෛද්‍යතුමණි ,බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
@slvibes4706
@slvibes4706 8 ай бұрын
තෙරවන්සරණයි පින්වන්ත මහත්මයාණනිවටිනාඅර්ථවත් පැහැදිලි කිරීමකි 🙏🙏🙏🙏🙏
@nawodawickramanayake9718
@nawodawickramanayake9718 9 ай бұрын
මෙි ලංකාව කියලා නොහිතන මිනිසුන්ට වටිනා පාඩමක්
@nandanidisa1031
@nandanidisa1031 10 ай бұрын
සත්‍යයි ඔබගෙ පැහැදිලි කිරිම, බෙහොම ස්තුතියි, අපෙ රටෙ සමහර docteurs සමිපුර්නයෙන්ම අරබිබැහි වෙලා ඉන්නෙ සුද්දන්ගෙ කියමන් වලට,
@ireshadilhani4690
@ireshadilhani4690 9 ай бұрын
❤️ ඇත්තටම සමහර මිනිස්සු දැක්කහම පව් කියල හිතෙනව. අපේ යුනිවසිටි එකෙ ගෑස්ටික් නැති ලමෙක් හොයාගන්න හරි අමාරුයි . පිටි කෑම. උදෙ පාන්දර අනිවාර්යයෙන් බොන කිරි එක. කවදාවත් නොබීපු කොල කැද . හරි පුදුම හිතෙනවා. කෑම එක පරක්කු නිසා උදේට බොන කිරි එක බොනකොට ඇත්තටම බයක් හිතෙනවා. ගෙදරින් හොයාගෙන උයන දේවල් බොන දේවල් වලින් හම්බෙන ප්‍රතිලාභ මම හිතන් නැ ඔය කිසිම දේකින් හමබවෙනව කියල ❤️ ගම අතාරින්න මට නම් අදටත් ලෝභයි.
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
ඉතාමත්ම ආදරණිය අදහසක්,
@DiipikaNilanthi
@DiipikaNilanthi 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 10 ай бұрын
අතීතයේ මතක අවදිකර හොදින් දැනුවත් කලාට බොහොම ස්තුතියි.
@sriyanigodagampala4845
@sriyanigodagampala4845 8 ай бұрын
ගොඩාක් වටිනා අදහස් රැසක් ලබාදුන්නාට ගොඩාක් ගොඩාක් ස්තූතියී Docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මමත් පුතා ත් කන්නේ වැඩිපුරම අපේම විදිහට හදාගෙන අපේම දේවල්... ඒවා වල වටිනා කම ඔබතුමා ගෙන් ඉතාම පැහැදිලි උනා. ...🙏🙏🙏🙏🙏🙏
@Gayanika9746
@Gayanika9746 10 ай бұрын
ස්තුති දීර්ගායූවේවා තෙරුවන්සරණයි ..!🙏
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 10 ай бұрын
මේ ගැනනම් කියලා වැඩක් නෑ වෛද්‍යතුමනි මමත් ඉන්නේ පිටරටක ඒ උනත් තාමත් මගේ අම්මා කියපු විදියට උයනවා කනවා මේ සැරේ ලංකාවට ගියාම මගේ නංගිගෙ මහත්තය පොල් අඩලින් බාගයක්ම ඉතුරු කරනවා කුරුට්ට කන්ට හොඳ නැල්ලෝ මේ කොලෙස් රෝල් තියනවලු මේ දොස්තරලා තමා කියලා තියෙන්නේ මට හිනා කටකතාවලට තමා මේ හැමදේම වෙන්නේ හොඳ පාඩමක් හොඳ දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@FOODbodyMIND
@FOODbodyMIND 10 ай бұрын
කොහෙන් එන ඒවාද දන්නේ නැහැ
@raspberrypie1235
@raspberrypie1235 10 ай бұрын
Apith inne England awurudu 20k. Thamath kanne lankawe widiyata 😊
@mangalikaalison6255
@mangalikaalison6255 9 ай бұрын
ස්තූතියි ඹබ තුමාට 🙏💖
@LalithaSenivirathna-c5d
@LalithaSenivirathna-c5d Ай бұрын
😊
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ඔබතුමාට බොහොම පිo පරණ දේවල් නැවත මතක් කරල දුන්නට
@Sudharshi-wn1zn
@Sudharshi-wn1zn 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින්...මේ කරන සේවයට❤🙏🙏🙏🙏🙏🙏👏👏👏අති විශිෂ්ඨයි....
@jagathkuruppu9556
@jagathkuruppu9556 9 ай бұрын
ඉතාමත් වටිනා ඔවදන් රාශියක්, ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@anomadesilva6712
@anomadesilva6712 9 ай бұрын
ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි ❤️🙏
@SCA-d8f
@SCA-d8f 10 ай бұрын
ඇත්තටම හරිම කනගාටුයි ලංකාවෙ මිනිසුන්ට වෙලා තියෙන විනාශය ගැන හරි දේ ඉවතලා කුනු මනස්ගාත වලින් හිස් උදුම්මාගත් ජාතියක් වෙලා විනාශ වෙනව
@brahmanageshantha9342
@brahmanageshantha9342 10 ай бұрын
බොහොම පින් මේ දැනුවත් කිරීම සිදු කළාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saralam.a4695
@saralam.a4695 10 ай бұрын
ඔබතුමාගේ කතාව ගොඩක් වටිනව බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සුවපත්වේවා🙏🙏🙏
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ,ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක් ❤❤❤❤
@krishanthakumara1531
@krishanthakumara1531 8 ай бұрын
ආදරෙයි ඩොක්ට මෙි වටිනා දැනුම අපට ලබාදුනනාට....
@malaniamaratunga9672
@malaniamaratunga9672 9 ай бұрын
වෛද්‍යතුමණි ඔබතුමාට ගොඩාක් ස්තුති ❤🙏
@sithu5627
@sithu5627 9 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි ..අවැසිම දෙයක් මේ දැනුවත් කිරීම් ...
@ChandaniPriyanthi-g2o
@ChandaniPriyanthi-g2o 18 күн бұрын
වටිනා වීඩියෝවක් .සුවපත් වේවා
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 9 ай бұрын
හරිම වැදගත් video වක්. ගොඩක් ස්තුතියි ❤
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 2 ай бұрын
ඔබතුමාට බුදුසරනයි බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RohiniJayasundara
@RohiniJayasundara 8 ай бұрын
බොහොම ස්තුතියි Dr ...හරිම වටිනවා මේ තොරතුරු ..ස්තුතියි ...
@SaheraNidosh
@SaheraNidosh 10 ай бұрын
Doctor කියපු නිසා අත්දකිමිි දාන්නමිි...මම හැම දම ංඋලුහාල් තේ හැන්දක් කටෙි දාගන එහෙමිිම ටික වෙලාවකින් ගිලනවා ඇත්තටම හමෙි එක රැල්ලක් නැ ඇගේ මස් හයියයි.හැමදම දවස්ක් ඇර දවසක් ගොරකා බිකක් හා සුදුරැ සුලු පරමානයක් දාල ගලයිඩර් කරලා බොනවා...බඩ නෙරලා නැ ඇඟ සේප්. නාලා ඉවර වුනාම කරාබු නැටි පෙගවපු වතුර ඔලුවෙි ගාලා විනාඩි දහයක් විතර තියනවා.කොන්ඩෙි දනිසස ලගට තව වැවෙනවා කරදර නිසා කපනවා.කරපින්චා හො මුරැන්ගා කෙල ⁣තේ කොප්පයක් දවසට වතාවක් බොනවා කැරැදු තේ එකක් දවස් දෙකෙන් දෙකට බොනවා. දත් මදින කොට තලතෙල් බින්දුවක් ⁣දත් බෙත් එකට උඩින් දාලා මදිනවා අමුතු දිප්තියක් එනවා.සුව නින්දකට මිපැනි තේ හැන්දක් බොනව .අවුරැදුු 55 25 එවුනුත් හරිලා බලනාවා..මම විදෙසයක ජිවත් වෙන්නේ ඇත්තටම සතුටින් 😂බුදු සරනයි ..❤❤❤
@sheelaandersson5460
@sheelaandersson5460 10 ай бұрын
Oya inne Sri Lankavade
@SaheraNidosh
@SaheraNidosh 10 ай бұрын
@@sheelaandersson5460 නැ ...ඩුබායි
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 10 ай бұрын
Thank you so much.💚🙏🏼
@DiliniNimasha-f7r
@DiliniNimasha-f7r 10 ай бұрын
Oya maraine
@ranjansinha1744
@ranjansinha1744 9 ай бұрын
කියලා තියෙන විදියට ඔයා ගෑනු කෙනෙක් වෙන්න.. ස්තූතියි අන් අයවත් දැනුවත් කිරීම ගැන.. ❤👍. මේ ☝️ දේවල් හරියට කරන විඳිය ගැනත් විස්තරාත්මකව දාන්න පුලුවන් උනානම්. 💫👍👌💪💗
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 10 ай бұрын
ඔබතුමාට බොහොම පින්.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 10 ай бұрын
මා වසර 35ක් පිට රටක නමුත් කන්නේ ලංකාවේ ක්‍රමයට අම්මා හදන තුනපහ මා හදා ගන්නවා . පරන ක්‍රමයටම
@Darts-fr3sw
@Darts-fr3sw 9 ай бұрын
මගෙ parents ලට අසනීප..මන් පුළුවන් තරම් එයාලට උපදෙස් දීල මාත් ආදර්ශය ක් දීලා එයාලගෙ අසනීප අඩු කරගත්තා....හරිම අමාරු වුනා එයාලට ලැබුනු doctor ස් ගෙ සමහර දේශීය නොවන උපදෙස් වෙනස් කරවන්න...
@NadeeshaUpamali-r4z
@NadeeshaUpamali-r4z Ай бұрын
Hrima watina vedio ekk oba tumata niduk nirogi wewa
@KithsiriPerera-b8i
@KithsiriPerera-b8i 12 күн бұрын
Doctor obathumage prakashanayan mama uthumwa agaya karanawa sir., prashnayanam ape mathrubhumiye apita sobhadahamenma labadiee thibena swabhawika oushadieya watinakamin yuthuwu sampath.,? Warthamanaye ape deshaye prachalitha sathyakwa pawathina krushi rasayana drawya saha palibhodha nashaka.,? Ape bhumiyata labadiya yuthumaya yanuwen prodawan samajagathawi thibena nisawen.,? Api paanaya karana bhugatha jalaya pawa wisa sahitha karaganimin.,? Ape rate purawesiyan asaneepa wemin .,? Krushi rasayana saha emagin asaneepa wuwanta awashya kruthima beheth wargath api ape widesha winimayan gewamin wideshayangenma genwa ganna modayan bawata pathwee sitima mona tharam kanagatu daayaka thathwayakda gharu dosthara mahatthayo.,ape mathrubhumiyata shree dalada samindu rekawaranayen saha pihita aarakshawen yahapathakma wewaiy api prarthana karanawa sir.,😢😢😢😢😢😢😢😢😢.
@VipKwst-x8b
@VipKwst-x8b 10 ай бұрын
Oba thumage,wada satahana godak watinawa.budu saranai
@rimdeen5416
@rimdeen5416 9 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@chandimalalantha9859
@chandimalalantha9859 7 ай бұрын
මම ඔබතුමා කිව්ව hama කුළු බඩු දිනපතාම භාවිතා කරනවා obathumata pin 🎉🎉🎉🎉
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 9 ай бұрын
ස්තුතියි ! පැහැදිලි කිරීමට, වෙච්ච දෙ නෙමෙයි, කරන්න ඔනි හොද දේ කියන්න පුලුවන්ද? උදා: ගෙදරදි ගන්න පුලුවන් හොද අත් බෙහෙත් ටිකක් වගේ...
@hemikafonseka5622
@hemikafonseka5622 9 ай бұрын
Dr I’m sure you were in the school debating team😊 in such short time you explained everything without any confusion. Thank you so much
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 9 ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@judywijesinghe7305
@judywijesinghe7305 10 ай бұрын
Anee! Dr, Harime Asawen Ahan hitiye, Obethumage PEHEDILI kieema' ithamathme Ageye Kerenewa!, Amma thamay, Gedera Dosthera!. Matath'' Amma Kenek waseyen LOKU Adamberayak Denuna!. SATHUTUY!,🙏👏👏🌻🌻
@kalianiarachchige2031
@kalianiarachchige2031 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤❤❤
@Ranabhau-ie4ux
@Ranabhau-ie4ux 9 ай бұрын
ගොඩාක් ස්තුතිය dr..කියලා දුන්නා එවා ට
@janakadivarathne3137
@janakadivarathne3137 10 ай бұрын
කියලා වැඩක් නෑ මහත්තයො .අපෙ අම්ම 2කෙ පංතියට.හැබැයි අපිට කවදාවත් පනු බෙහෙත් දුන්නෙනෑ.කුම්බුරු ඇටයි..වද්කහයි.පිලමුලුයි තම්බලා දුන්නෙ.මං රොහල්ගත වෙලා නා ලෙඩ්කට.ගොඩක් බෙහෙත් දැනං හිටියා අපෙ අම්මලා.අප්පච්ලා වැඩිපුරම මුරුංගා ගොදි එක්ක බත්කාලා තිබුනෙ.අපි නුවර වුනත් අප්පච්චිලගෙ මහගෙදර බිම දිගෙ ගිය මහා විසාල මුරුංගා ගහක් තිබුනා.අප්පාච්චි වැටිල කුඩාමොලෙට ලෙ බැහැලා නැතිවුන්නෙ අවුරුදු84දි.මිනිය කපලා කිවෙ මාහාසත්දන්ත මනුෂ්‍යයෙක් කියල
@kumudiniwijewardena4126
@kumudiniwijewardena4126 9 ай бұрын
ස්තුතිය ඔබතුමාට
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 9 ай бұрын
මම නම් අපේ කලු බඩු දාල තමයි කැම උයන්නෙ. කරවල තෙල් දැන්මත් රත්වු ඇතිලියට වුලුහාල් සුධුරැ ටිකක් ස්සලාම දාල කරවල ඵක තෙල් දාන්නෙ. මට වයස පහත් වෙලාතාත් .මට වයස පෙන්නුන් කරන්නේ නැ. මනුස්සයන් සනික ආහාර වලට දරුවන් යෙමු කරල ඉවරයි. සර්ට ස්තූතියි
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 9 ай бұрын
Excellent doctor ❤❤❤❤
@jayanthaukwaththa7483
@jayanthaukwaththa7483 9 ай бұрын
Thanks doctor. Suwapath wewa!!!🙏🙏🙏
@amitsumana1214
@amitsumana1214 9 ай бұрын
ඔබතුමාට බුදු සරණයි
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 9 ай бұрын
Good lesson. Thank you. 👍❤
@Mia-y1p5c
@Mia-y1p5c 9 ай бұрын
ඉස්සර මට මතකයි විසක් ශරීර ගත උනාම පොල්කිරි බොන්න දෙනවා. ඔබතුමාගේ මේ vedio එක දැක්කයින් පස්සේ මට එක මතක් උනේ. අලුත උපන් බබාලවත් පොල්කිරි දාල අත ගන්නේ මේ නිසාද
@SomaWeerasinhe-pb5ij
@SomaWeerasinhe-pb5ij 8 ай бұрын
ගොඩක් පැරණි දේවල අත්.දැකීම්.ලබල තියෙනව.ඉස්සර කුස්සියෙ කුලුබඩුවලින්.ලබා.ගත් දේ බොහෝයි.කොත්තමල්ලි තම්බනවිට එයට,කුරුදු.කරාබුනැටි,ගම්මිරිස්.කරදමුංගු.සුදුලූනු ටිකටික එක්කර තම්බා බොන්න.ගුණය සේම.රසවත්.බව..වැඩියි.
@kdcaom
@kdcaom 10 ай бұрын
A very good content. Thank you
@malidesilva7504
@malidesilva7504 9 ай бұрын
DEAR DR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US. TRIPLE GEM BLESS YOU !!!
@PremilaAnne
@PremilaAnne Ай бұрын
Hama wada satahanakma balanawa oba tumata bohoma pin
@subashinirodrigo3086
@subashinirodrigo3086 10 ай бұрын
අපි නම් හැමදාම උයන්නෙ දේශීය දේවල් ඔය අලුත් කෑම අපි කන්නෙ නෑ පාන්පිටි කෑම තරම් නරක කෑමක් තවත් නෑ අපි දවසට පොල් ගෙඩි එකහාමාරක කෑම හදනවා කාටවත් කොලෙස්ටරෝල් නෑ
@nalawattagepinto3939
@nalawattagepinto3939 8 ай бұрын
පවලේ සාමාඡාකයන් ගනන කියද කිව්වා නම් වඩාම වටිනවා පුලුවන්නම් කැමැතිනම් පහලින් උත්තරක් දාන්න නැත්නම් edit කරල දාන්න thank
@ManudithaNihidu-rk3pe
@ManudithaNihidu-rk3pe 9 ай бұрын
බුදුසරණ යි බුදුසරණ යි බුදුසරණ යි බුදුසරණ යි බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@disnakanthi8140
@disnakanthi8140 10 ай бұрын
Adatath as poddal ridigena enakota delum kola tikak thambala a wathure muna hondanawa echcharai mamanam adatath puduma asai ath beheth walata mage rate thiyena a dewal nisamai mama pitarataka kawadawath padinchi wenne nakitala theeranaya kare
@nandanaabey
@nandanaabey 10 ай бұрын
When mother adds love and kindness, the food she cooks become the most expensive and tastiest food in the world 🌍
@FOODbodyMIND
@FOODbodyMIND 10 ай бұрын
I love this. Thanks!
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 10 ай бұрын
Excellent ❤❤❤❤❤❤❤❤
@sawmtalewdeniya7442
@sawmtalewdeniya7442 9 ай бұрын
Math enne pita rata a unata lankawe guna kama kanne tea akata masala dala bonne ❤❤
@nalinsilva7624
@nalinsilva7624 9 ай бұрын
❤ ස්තුති sir
@sriyanijagodaarachchi745
@sriyanijagodaarachchi745 9 ай бұрын
ශෝක් දැනුම ..ස්තූතියි
@විස්තරේ-ම1ඝ
@විස්තරේ-ම1ඝ 8 ай бұрын
ස්තුති ගොඩක් ❤️
@w.g.suneetha7686
@w.g.suneetha7686 9 ай бұрын
Wow doctor oba thumage deshanaya ithamathma wedagath ekak. Because thank you so much.
@shanthivanderstraaten7100
@shanthivanderstraaten7100 10 ай бұрын
Thank you so much ❤
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 7 ай бұрын
ස්තූතියි
@rabee2268
@rabee2268 9 ай бұрын
බොහොම වටිනා වීඩියෝවක් ❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 9 ай бұрын
Thank you doctor ❤❤
@Asanka-d1l
@Asanka-d1l 10 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉
@nilanthidammika6625
@nilanthidammika6625 7 ай бұрын
ගම්වල තවම පැරනි දේශිය ආහර රටාව අනුගමනය කරනවා.අලුත් පරපුර එතරම් කැමති නැති බවක් තමයි පේන්න තියෙන්නේ .
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf 9 ай бұрын
වටිනාකම ඉස්තරම්
@n.awimalasena4987
@n.awimalasena4987 9 ай бұрын
Thank you very much Doctor. Appreciated. ❤❤❤❤❤❤❤❤❤
@SomaWeerasinhe-pb5ij
@SomaWeerasinhe-pb5ij 8 ай бұрын
පොල්කිරි.පිට්ටු හදල පිට්ටුබමිබුවෙන් බාගත්පසු කැබලිවලට.කපා වෙනිනෙකෙර.ඊට උඩිං.පොල්කිරි දාන්න.රසය හාගුණය වැඩියි.ඉන්පසු අමුමිරිස් යෙදූ සම්බලක් සමගආහාරයටගන්න.ඔබ.ඒරසටගුණයට කැමති වෙි.
@nalawattagepinto3939
@nalawattagepinto3939 8 ай бұрын
මතක තියාගන්න සුදු සිනි දාලා ගනය කාදමන්න එපා හොදේ
@rohithajayasooriya
@rohithajayasooriya 9 ай бұрын
❤❤❤ thank you.
@samudrawijesundara8716
@samudrawijesundara8716 9 ай бұрын
💯 akagai ada api kanne okkma wasa visa rasayanika dewal dOu kama ape kulubadu watata hamedemavpalanaya una blood pressure cholesterol diabetes a hamedema math Europe rataka hitiyath niterema ginger garlic Black pepper cinnamon suduru kaha hamedema supermarket tiyena hannewa kunu badu adui ath kohema hari puluwan dewal hoyan kamata gannewa hode pahadele kirimak ❤
@artvisionmeditation5199
@artvisionmeditation5199 8 ай бұрын
excellent doctor
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 10 ай бұрын
Aththata ma doct mama ude tea eka ude 11 pahuwela ganne.dawalara kanne nehe hawasa 5.30 ta withara hodata kanawa.mage diabetes beheth neathara kara.puluwan hema welawema exercise karanawa yoga and awidinawa
@vitharanachami4001
@vitharanachami4001 10 ай бұрын
Thank you 💐
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 9 ай бұрын
Oba thumata bohomath sthuthi laba dun upades walata !🙏
@SankaAshan-h6m
@SankaAshan-h6m 9 ай бұрын
Bohoma.pin..danuwath.karata...obathumata..🙏🙏🙏
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
Thank you.💚🙏
@priyanthideepika9784
@priyanthideepika9784 9 ай бұрын
Thanks sir excellent video ❤❤❤😊
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 10 ай бұрын
🇱🇰🙏🇮🇹☘️💐👏👏 Sthuthi godak Oba Thumata.
@NazhathMohamed
@NazhathMohamed 9 ай бұрын
Obata godak pin doctor.mamath ape lankave kema godak asa karana,agayana kenek.❤❤❤❤❤
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 9 ай бұрын
dr.දැන් ඉන්න බබාලගෙ කෑම රුචිය නැතිකම හා අහාර කැවීමට ඇති අපහසුතා අවම කිරීමට උප දේශනයක් ලබා දුන්නොත් බොහෝ ප්‍රයෝජනවත් වේවි.
@jinadariemudalige2806
@jinadariemudalige2806 9 ай бұрын
Thank you🙏🙏🙏
@سوماسرلنكا
@سوماسرلنكا 10 ай бұрын
Watina upades waiddyatumani obata bohopin sahatika atta pawle waiddayawaray tamai gedara amma ❤❤❤stutiy waiddaya tumani teruwan saranai
@sugandikanirmali4954
@sugandikanirmali4954 9 ай бұрын
Maga tattata wayasa අවුරුදු 90 wanawa tama hodata wada කරනවා hamawat රැළි වැටිලා na api kanna dasiya dawal witari api hodata pol kiri dapu kama hadanna ape pawla katawat kolastarol sine pasar oya kiyana lada na a wagama gadara hadana tunapaha kudu කෑමට ganna
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
ස්තුතියි
@kumardheva-2144
@kumardheva-2144 9 ай бұрын
Dr.How to cure severe couph of small children?
@troncykadana1117
@troncykadana1117 10 ай бұрын
බොහොම pin ඔබ tumata.🙏🙏🙏🙏🙏