What is CDI ? | CDI ගැන දැනගනිමු

  Рет қаралды 87,245

Garage 97

Garage 97

3 жыл бұрын

ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm teaching you how it works CDI systems in small engines. Enjoy and learn.
Follow me on Facebook: achitha.pana...
Like Garage 97 page to keep you updated: Garage-97-11...

Пікірлер: 336
@lokugaysss
@lokugaysss Жыл бұрын
ඉතාම සාර්තකව අබවෝද කැවල දුන්න ඉතිං සර්ගෙ හැම දෙයක්ම අපි අහනව සර් ක්ලාස් එකක් කරනවනම් ඉති හොඳයි
@gunagunasiri5809
@gunagunasiri5809 2 жыл бұрын
ගොඩක් පැහැදිලි වුණා පුතා ඔයාගේ දැනුම තවතවත් වර්ධනය වේවා බුදු සරණයි දෙව් රුකවරනයි දීර්ඝායුෂ ලැබේවා.
@horoscope977
@horoscope977 2 жыл бұрын
You are very correctly I explained ,clearly understanding, if person knowledge of electronics,electrical,& mechanical engineering .
@samsonperera9872
@samsonperera9872 3 жыл бұрын
Thank you, very, very informative.
@pushpakumara7755
@pushpakumara7755 2 жыл бұрын
Aththatama nimai ayye ithamath watina explan ekak . Thank you
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 2 жыл бұрын
ගොඩක් වැදගත් සරලව කියල දුන්න තවතවත් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි මල්ලි
@wohanchamara
@wohanchamara 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. 😍 වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා.
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 2 жыл бұрын
very informative.thank you
@sajithpriyankaragunawardan4530
@sajithpriyankaragunawardan4530 3 жыл бұрын
Platinum Point ignition ekak CDI walta convert karana vidiyath kiyala denna apita, valuable video. Thank you aiye
@chamindaudayakumara8428
@chamindaudayakumara8428 2 жыл бұрын
DC CDI මෝටර් සයිකල් GN 125/GS,125 SR125 CBR250/FZR 250 තව ගොඩක් තියෙනවා
@sithummahela4503
@sithummahela4503 3 жыл бұрын
Nodanna deval tikak igena gatta thanx 👍
@sajithpriyan8747
@sajithpriyan8747 3 жыл бұрын
Patta ayye.oyanm niyama waddek.kawada hari hoda garaj ekak daamu api.
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
ගොඩක් වටිනවා👍👍👍👍
@sumithperera6820
@sumithperera6820 8 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබට ස්තුතී
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 Жыл бұрын
ගොඩාක් දැනුම ලැබුන හොය හොයා හිටපු එකක්😍❤️
@nirmalaloka2758
@nirmalaloka2758 3 жыл бұрын
Thank you ayye watinwa. Video eka❤️
@chathuralivera3158
@chathuralivera3158 2 жыл бұрын
niyamai.. godak watinawa digatama videos danna .. jaya wewa !!
@kamalranaweera7050
@kamalranaweera7050 2 жыл бұрын
Very Good Video Lesson. Thank's Friend,
@lkrdevff1902
@lkrdevff1902 2 жыл бұрын
ඔයා තමයි හොදටම කරේ😁 හරිම පැහැදිලි thanks sago🤙
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
Thnks aiyye...ayem bluwa oyge video ekaa...😋😋📯👍
@sudanthakulathunga9412
@sudanthakulathunga9412 2 жыл бұрын
ගොඩක් වටිනවා
@Vishwa-nq3gv
@Vishwa-nq3gv 2 жыл бұрын
අයියේ ගොඩක් ස්තූතියි මේ ගැන කියලා දුන්නට
@shehan8603
@shehan8603 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා අයියේ tnx❤️❤️❤️, පුලුවන්නම් අයියේ cdi unit එකේ ඇතුලේ වෙන seen එක කියලා දෙන්නකො, දිග ic එකේ කාර්ය එහෙම 🤔
@chandanajayalal4327
@chandanajayalal4327 Жыл бұрын
Very Good Video,s Thanks.
@darshanawijerathna621
@darshanawijerathna621 3 жыл бұрын
නියමයි 👌
@chamindamunasigha9240
@chamindamunasigha9240 2 жыл бұрын
Godak watinawa lesson eka. Thanks
@fishcare1056
@fishcare1056 2 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් 😍😍😍😍😍😍😍
@roshenfernando6848
@roshenfernando6848 2 жыл бұрын
patta machan..... digatama karan yamu
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 2 жыл бұрын
Great explain sir
@pickme2637
@pickme2637 2 жыл бұрын
විඩියෝව ඉතාම හොඳයි...කරැනු කියා දීම ඉතාම හොඳයි...දිගටම යමු ..♥️
@Rk_Bus_gaming
@Rk_Bus_gaming 2 жыл бұрын
ස්තූතියි දැනුවත් කරාට
@rukshanteen1643
@rukshanteen1643 2 жыл бұрын
Thanks malli
@ICTFromzero
@ICTFromzero 2 жыл бұрын
cdi unit eka weda nethi unoth bike eka start karanna vidiyak thiyanawada?
@Nature60810
@Nature60810 Жыл бұрын
SCR eke gate ekata puls eka awahama Anode and Cathode fulll time switch closs neda anode ekata ena pradana sepayuma visandi wenakan , SCR function eka ehema neda?
@buwanekagayan4773
@buwanekagayan4773 2 жыл бұрын
Thank you....godak dewal dana gaththa....thawath me wagena superi wada digatama karnn....good luck😉😉
@c.k2566
@c.k2566 2 жыл бұрын
අයියේ 2stroke threeweel eka start karala sdi unit eke wair clip eka galewva itapasse swich eken off kalata engine eka navathune na . Ekata hethuva mokadda අයියේ .🙏
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
CDI ekak test karana widiha practical ekak ekkama karamuda malli, kohomada pickup coil eken ena current eka enawada. Enawanam e ena gaana ethida? Pitin DC battery current ekak CDI unit ekat deela pulse eka enawada unit eka weda hariyata wage dewal tikak.
@nishanthadharmasri8191
@nishanthadharmasri8191 3 жыл бұрын
ස්තුතියි,පිං
@lohitasampath3371
@lohitasampath3371 2 жыл бұрын
Thank you aiya..
@user-zw3rw6vh2y
@user-zw3rw6vh2y 3 жыл бұрын
නියමයිනේ
@tharangaranaweera4453
@tharangaranaweera4453 2 жыл бұрын
Thank for you
@herozero7423
@herozero7423 2 жыл бұрын
හොද දැනුමක් තියෙන කෙනෙක් 👍👍👍👍😍😍😍😍
@presco123
@presco123 2 жыл бұрын
සහෝ මෙහෙම කිව්වට තරහවෙන එපා ඔබේ රුපය කුඩා කොටුවකට සීමා කර ඔබ ප්‍රකාශ කරන විට ආදාල පරිපථ හා ඉන්ජින් කොටස් මුළු පාඩම පුරාම තිරය මත පෙන්නුවා නම් අපට තේරුම් ගැනීම වඩාත් පාසුය ඉදිරියේදී එසේ කරන්න
@askherath9585
@askherath9585 2 жыл бұрын
Kiyanda deyak na patta video eka 💪💪💪
@madhuwanrangika7597
@madhuwanrangika7597 2 жыл бұрын
super explained
@poornasubasinghe5768
@poornasubasinghe5768 2 жыл бұрын
සුපිරි අයියෙ බුදුසරණයි.👍
@m.anthony405
@m.anthony405 Жыл бұрын
Thanks for information.
@sunethchandana8914
@sunethchandana8914 2 жыл бұрын
Very good video
@mayabandarajayasekara2268
@mayabandarajayasekara2268 Жыл бұрын
TCI ignition genath pehedili kirimak karanna puluwanada?
@gaminewimal4840
@gaminewimal4840 2 жыл бұрын
Niyamay
@djanuradha
@djanuradha 2 жыл бұрын
Wagonr ekk tiyanwa mage 80 pannala yanna rpm 4000 ta wada paganna one...machan help me to fix this...90000km Tuneup kara plug change kara
@ravihanz890
@ravihanz890 3 жыл бұрын
bike eka cdi karana vidiha video ekak danna ekanam godak watinawa 😍
@pasinduranaweera7907
@pasinduranaweera7907 2 жыл бұрын
Aiye single spark plugs ena bike ekakta twin spark plug danna puluwan da. Please reply
@siwkonasl3901
@siwkonasl3901 Жыл бұрын
බයික් එකක් අරන් පැද්දට උඩ නැඟලා ගියාට මෙච්චර දෙයක් වෙනවා කියලා දැන ගත්තේ අද.. ඔයාගේ වීඩියෝ කැතක් නැතිව බලනවා දැනුමක් ලබා ගන්නවා
@nipunmadhuwantha4857
@nipunmadhuwantha4857 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍🙏
@nadeekmadhushan3885
@nadeekmadhushan3885 Жыл бұрын
Thank you
@pushpadewadewapriya5231
@pushpadewadewapriya5231 3 жыл бұрын
Godak watina vidio ekak
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 2 жыл бұрын
Mata 125 twin bick ekak thiyenawa.12 volts karala thiyenne.obathumagen denuwath wuna me sambandawa.bohomathma sthuthi.budu saranai.
@ranganadissanayake1196
@ranganadissanayake1196 Жыл бұрын
AC CDI ekak operate wenna DC supply ekak oni nadda ? Coil eken generate wena eka adda..? GN 250 Suzuki Volty ehema enne DC CDI.. ස්තුතියි සරලව පැහැදිලි කිරීමට 🙏
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
නියමයි අයියේ
@Anukrlumrbkw
@Anukrlumrbkw 3 жыл бұрын
සහෝදරයා පුලුවන්නම් 6v cm 125 හෝ වෙනත් මාදිලි එකක් 12 කරල ප්ලැටිනම් එක මාරැ කරල වෙනත් ගවනර් එකකට මාරැ වෙන එක කරන්නකො ඒක ගොඩක් අයට වැදගත් වෙයි මොකද 6v බයික් තියෙන හුගක් අය ඔබව බලන නිසා පුළුවන් නම් කරන්න ගොඩක් ලොකු උදව්වක් ඒක
@JanakaAbeyratne
@JanakaAbeyratne 2 жыл бұрын
ඔව් ප්ලීස්..මටත් cm 125 6v එකක් තියෙන්නේ , එක 12 කරන්න පුළුවන් නම් හොඳයි...ඒ ගැන video එකක් ගෙන්න පුළුවන් නම්..
@heshanchamika463
@heshanchamika463 2 жыл бұрын
Ow man gawath cm 125 ekak thiyanwa aiige puwannam karannako
@saleekathiwanka7460
@saleekathiwanka7460 2 жыл бұрын
එක නම් වටිනවා..
@Anukrlumrbkw
@Anukrlumrbkw 2 жыл бұрын
Eka karanne eya
@isuruchamara6768
@isuruchamara6768 2 жыл бұрын
Rectifire eka gana kiyadennako
@subhashsampath7
@subhashsampath7 2 жыл бұрын
මරු හැබැයි. සුපිරි තේරුනා ❤️
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
නියමයි
@ruwanrohana946
@ruwanrohana946 2 жыл бұрын
My bike mate 50 its withut barary can start sir i want to covert this 12 volt its posible or not thanks
@oviruabhineth5831
@oviruabhineth5831 2 жыл бұрын
Mage thiyenne pulsar 180 cdi unit eke curant output eka adu unama bike eka mis karanna gannawada
@imeshdananjaya622
@imeshdananjaya622 2 жыл бұрын
Mewa mehema katha karanawata wada e upanga pennala visthara karanam godakma watinawa aiye.
@chamudithadarmasiri2720
@chamudithadarmasiri2720 2 жыл бұрын
අයියේ කොයිල් පෑක් එක ගැන පොඩි විස්තරයක් කරන්නකෝ👍👍 විඩියෝ මරැ
@namakumararathnayaka447
@namakumararathnayaka447 3 жыл бұрын
Cm125 ekata CDI unit eka savi karanne kohomada kiyak vithra yanavada
@scrolllock-ds7wx
@scrolllock-ds7wx 9 ай бұрын
dc cdi wala battery nathuwa start karann puluwan neda, e kiyanne rectifire eken eka line ekak cdi ekata yanwa ekkama thawa line ekak battery ekata gihin wada karana eka. samahara scooter wala ehema wenawa neda . ethakota wahana wala ac/dc kiyala aduragann puluwan neda rectifire ekai battery ekai disconnect karoth. poddak dann kenek meka gana pahadili karann
@indikanuwan6286
@indikanuwan6286 2 жыл бұрын
Cv point thiyana ekaka capasiter discarge weemak neweda wenne
@shenastpriyaweerawala4574
@shenastpriyaweerawala4574 2 жыл бұрын
Thanks .2 stock 3wheel ekak 5 fort engine eke pin 6 CDI unit eke waiar ena vidihe photo ekak ewanna
@janakapathirana4097
@janakapathirana4097 2 жыл бұрын
නියමයි මල්ලි ❤️❤️
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb👌
@KusalVlogs
@KusalVlogs Жыл бұрын
පට්ට වටින්වා
@chamathransara4342
@chamathransara4342 3 жыл бұрын
පට්ට පට්ට අය්යේ 😎😍😍😍
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
❤❤❤niyamai
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 2 жыл бұрын
charging coil eken ena AC current eka R.R unit DC karala gannawa oayage video eka hodai
@sarathkumara7047
@sarathkumara7047 2 жыл бұрын
Thanks ...
@ranawakagaragerestoring1062
@ranawakagaragerestoring1062 2 жыл бұрын
Aiye ignition coil warga dekk thyenwda ac dc kiyala. Ac cdi ekt dana ignition coil ekenma platinum walin wada krnna plwnda
@niroshanbotheju1646
@niroshanbotheju1646 2 жыл бұрын
Supper explanation putha. Botheju..from Nego
@LasinduCharith
@LasinduCharith 3 жыл бұрын
Nice
@alwis372
@alwis372 2 жыл бұрын
GOOD JOB BRO
@SikkaProduction
@SikkaProduction Жыл бұрын
2 stroke cdi , 4 stroke cdi athara wenasak tyenawada?
@manojwanasinghe1651
@manojwanasinghe1651 2 жыл бұрын
Best👍
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
නියමයිනෙ......👍👍👍
@kmscmotors6354
@kmscmotors6354 2 жыл бұрын
Supiri
@kavindagayashan8249
@kavindagayashan8249 2 жыл бұрын
ජය වේවා අයියා
@shakyashiromalgeegamage6238
@shakyashiromalgeegamage6238 10 ай бұрын
Thanks…!
@rajudasan4389
@rajudasan4389 Жыл бұрын
ජයවේවා
@luckypriyantha9071
@luckypriyantha9071 2 жыл бұрын
වීඩියෝ එක වටිනවා. GSX 250E බයිසිකල් වල එන්නේ DC CDI
@biggbosstamil188
@biggbosstamil188 2 жыл бұрын
Maruti 800 car eka cdi karanna puluwanda carb model eka
@sulakshamalshan3222
@sulakshamalshan3222 2 жыл бұрын
මාරම වටිනවා 🤘 අයියෙ කොයිල් පැක් එකේ ඉඳන් වයර් යන තැන් (රෙක්ටිෆයර් ,සී.ඩී.අයි) වලට මොන මොන වයර්ද යන්නෙ සහ චාර්ජින්,ස්පාර්ක් කියන සිස්ටම් ව්ලට වයර් යන පිලිවල දල අදහසක් ගන්ඩ පැහැදිලි කීරීමක් ගන්ඩ වීඩියෝ එකක් දාන්ඩ පුලුවන් නම් වටිනවා.. 🙏❤
@rumanthalakshan3484
@rumanthalakshan3484 2 жыл бұрын
Thankz ayye❤
@pushpaudagama1298
@pushpaudagama1298 2 жыл бұрын
Thanks
@faznikhantv7476
@faznikhantv7476 2 жыл бұрын
Delim magma bike eke thiyenne mona wage sistem ekakda
@yeshyomal7490
@yeshyomal7490 2 жыл бұрын
Brother gd job
@dinushkathanuja5502
@dinushkathanuja5502 Жыл бұрын
super
@travelgeeth1193
@travelgeeth1193 3 жыл бұрын
Pulsar 150 180 parana model wala batry aka orna na
@sahanarjuna9658
@sahanarjuna9658 Жыл бұрын
Aluth tvs wego bike wala cdi unit current enne nathe why?
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
Explanation about spark plug and ignition coil  sinhala piston with anu bro
19:43
How to cdi Honda CD125/CM125 / CD 200 /CD 185 Converting  platinam 6V to 12v CDI
11:09
Api nodanna bike - අපි නොදන්න බයික්
Рет қаралды 56 М.