මට අසයි අම්මා කෙනෙක් වෙන්න එක තමයි මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ | Hari tv

  Рет қаралды 309,235

Hari Tv

Hari Tv

9 ай бұрын

Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 300
@nirmaniekanayaka8227
@nirmaniekanayaka8227 9 ай бұрын
මාගේ යශෝදරා මහ රහත් තෙරනියගේ ආනුභාවෙන් මේ ලෝකේ පතිභක්තිය රකින සියලුම කාන්තාවන් ගේ කිරි සිහින සැබෑ වේවා! ❤
@dewmi1809
@dewmi1809 9 ай бұрын
කවුරුත් කියන දේවල් අහන්න එපා❤️අනේ පුලුවන්නම් නවගමුවේ දේවාලෙට බාරයක් වෙන්න❤️මන් දෙවියන්ගෙන් ඉල්ලනවා ඔයාට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න කියලා.දුක් නොවි ශක්තිමත්ව ඉන්න අක්කේ❤️
@Wasana-bw5lv
@Wasana-bw5lv 9 ай бұрын
​@@dewmi1809.aniwaran
@vindymashal5520
@vindymashal5520 9 ай бұрын
❤❤
@childwix4751
@childwix4751 9 ай бұрын
kzbin.info/www/bejne/raHbgq2spsuafqs
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 9 ай бұрын
❤❤🙏🙏
@InokaDamayanthi-iz6rk
@InokaDamayanthi-iz6rk 9 ай бұрын
අංගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මෙතුමියගේ කිරි සිහිනය සැබෑ වේවා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 9 ай бұрын
පුතේ ඔයාට පලුවන්නමි මට කතා කරන්න මට ඔයාට පිහිට වෙන්න පුලුවන්ද බලන්න මම ඒ දේවල් කරනවා අපි ටුායි කරලා බලමු වරදින එකක් නැහැ බුදු සරනයි පුතේ ❤
@wasanthisadamali9779
@wasanthisadamali9779 9 ай бұрын
​@@SrimathiMunasingheArachc-ez2qv oyata puluwanda anty matath udaw karanna. Math marry karala dan aurudu 5k wenawa. Thama mata babala na. Ane loku pinak .
@nadeeshanidesilva1893
@nadeeshanidesilva1893 8 ай бұрын
​@@SrimathiMunasingheArachc-ez2qvඅනෙ ඔයට පුලුවන්ද මට උදව් කරන්න මන් බබෙක්ට අස උණට් වෙන ආත්මෙක කරපු පවක් නිස මට දරුවො නැ මැරෙන්න හිතිල තියෙන්නෙ මට🥺
@SandyaSamdamali
@SandyaSamdamali 8 ай бұрын
Math Amma kenek lagadema a sathuta mayatath labewa
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 7 ай бұрын
Ow harima hitha hoda kenek wage ❤
@dilminikumari8648
@dilminikumari8648 9 ай бұрын
මන් ප්‍රෙග්නට් අම්මා කෙනෙක්.ඔයාට දරුවෙක් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.
@aanya8449
@aanya8449 9 ай бұрын
Maath twins pregnancy kenek.mamath hadawathinma paarthana karanawa oyata nirogi daruwek lebenna kiyala ..❤ den me loke diunui dr.oyata babek nethi wenne.eya enna ona welawata aniwaren ei.❤ Fertility centre ekakata gihin treatment karala labana maase mama babala dennekge amma kenek wenna yana mama oyata hadawathinma suba pathanawa.❤❤
@AVsFan2022
@AVsFan2022 9 ай бұрын
ඔයාලා දෙන්නටම නීරෝගී දරු සම්පත් ලැබේවා!!!
@nilukapriyadarshani1603
@nilukapriyadarshani1603 9 ай бұрын
මං අවුරුදු 11ක් දරුවො නැතිව ඉදලා දැන් අවුරුදු හයක පුතෙක් ඉන්න අම්මෙක්.ඔයාගේ හිත,ඔයාගේ දුක හොඳටම දන්නා කෙනෙක් මං.ඒ දුක උපරිමේටත් වඩා විදපු කෙනෙක් මං.ඒක නිසා මං ඔයාට ආශිර්වාද කරනවා ඉක්මනින් නීරෝගිමත් බුද්ධිමත් රූප සම්පත්තියෙන් යුතු උතුම්ම දරුවෙක් ඔයාට ලැබේවා.
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 9 ай бұрын
Oyta Hari giye Treatment wlainda dr? Mattath awurudu 12 k Dan babala na
@tharakasri5384
@tharakasri5384 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහින සැබෑ වෙවා . බුදු සරනයි .....
@sajeewani6017
@sajeewani6017 9 ай бұрын
Oyata aniwaren daruwek labei oya loketa boru nthiwa jiwath wena kenek mama pathanawa oyata sathuta labei hode
@irushiumayanga8859
@irushiumayanga8859 9 ай бұрын
@dinu5780
@dinu5780 9 ай бұрын
පොඩි කාලේ ඉදන්ම ආසම කරපු චරිතයක්...රුවින් පවා අනුකරණය කරපු චරිතයක්...එදා වගේම අදත් ආදරය කරන චරිතයක්...හිතේ තියෙන හැම හීනයක්ම ඉටුවේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤🙏
@Sadu_Shevo
@Sadu_Shevo 9 ай бұрын
මට තව පාරක් අම්මා කෙනෙක් වෙන්න වරම් තියේයිනම් ඒ වරම ශෙරිල් ට දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. මම විඳපු සතුට එයාටත් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා❤
@nomorelove1725
@nomorelove1725 9 ай бұрын
Respect sister ❤ 🙏
@nirdhavimukthi6317
@nirdhavimukthi6317 9 ай бұрын
🥰
@chathurinanayakkara3808
@chathurinanayakkara3808 9 ай бұрын
@hasararajapaksha9342
@hasararajapaksha9342 9 ай бұрын
@sirashouse6766
@sirashouse6766 9 ай бұрын
What a sweet thought 🫡 respect & bless you Sister 🤗
@user-xq5eq3tc8n
@user-xq5eq3tc8n 9 ай бұрын
මාත් චුටි පැටියෙක් කුසේ දරන් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් ඊයේ මං ස්කෑන් එකෙන් මගෙ පැටියව බලලා එද්දි තමා මේ වීඩියෝ එක දැක්කෙ මට ඒ වෙලාවෙම හිතුන දෙයක්.. ඉක්මනටම ඔයාටත් අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා. මං මගෙ මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා අක්කි ඉක්මනින් ම ඔයාගෙ කුසෙත් වාසනාවන්ත නීරෝගි අංගසම්පූර්න චූටි පැටියෙක් පිලිසිද ගන්න කියලා🙏❤️❤️❤️
@suddi3715
@suddi3715 9 ай бұрын
දැන් ඉන්න නිලියන් එක්ක බලද්දී ඔයා මාරම කෙල්කෙක්.කසදෙ කඩ ගන්නවට වඩ රැක ගන්නයි ඔනෙ.ඔයගෙ කිරි සිහින සැබැ වේවා පත්තිනි මැණියන්ගෙ පිහිටින් රැකවරනින්.🙏 බුදු සරණයි🙏
@chandanakumara3227
@chandanakumara3227 9 ай бұрын
Meaya pus aeti halao
@chandanakumara3227
@chandanakumara3227 9 ай бұрын
Suddi mokada kiyannea
@dilushipeiris7319
@dilushipeiris7319 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයාට දේව අම්මාගේ අනුහසින් ඉක්මනින් අම්ම කෙනෙක් වෙන්න ලැබෙනවා....අනිවාර්යයෙන්ම ඔයාගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා....ජේසු පිහිටයි
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 9 ай бұрын
මම මාස අටක බන්ඩි අම්ම කෙනෙක්.මං මෙතෙක් කරපු පිං වල ආනුභාවයෙන් මෙතුමියගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
@basnayakadarsha2556
@basnayakadarsha2556 9 ай бұрын
දුක් වෙන්න එපා නංගී වෙලාව ආපුවාම බුදු සරණින් සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙයි .එතකන් ඉවසන්න මගේ අක්කාට දරුවෙක් ලැබුණේ බැඳලා අවුරුදු 16 කට පස්සෙ .❤❤❤
@Duls614
@Duls614 9 ай бұрын
මම කරල තියන හැම කුසල් කර්මයකම ආනුභාවයෙන් ශෙරිල්ට ඉක්මනින් ආදරනීය මවක් වෙන්න ලැබෙන්න කියලා මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@wageeshaperera8181
@wageeshaperera8181 9 ай бұрын
දරැවෙක් නැති දුක දන්නේ ඒදේ නැති කෙනා විතරයි. මමත් ඒ දුක විදිනවා. මිනිස්සු කියන කතා වලට අනන්තව අඩලා ඇති මම. ඒත් මගේ husband මාව කවදාවත් ඒ සම්බන්ධව රිදවලා නැහැ. ඒගැන හිතලා මම සතුටු වේනවා. දරැවෝ බලාපොරොත්තු වන සියලුම මව්වරැන්ගේ කිරිසිහිනය සැබැවේවා. බුදුසරණයි.
@Janithkanchana
@Janithkanchana 9 ай бұрын
Owa ganan ganna epa❤❤oya sathutin inna
@Chalani.94.
@Chalani.94. 9 ай бұрын
මිනිස්සු කියන මගුල් ගනන් ගන්න එපා ඕකුන්ට ලමයි හිටියොත් ඒකටත් මොනව හරි කියනව ඒ අපේ රටේ ගොබ්ස්ලගෙ හැටි
@kindteacher4646
@kindteacher4646 9 ай бұрын
ඔයාට දාරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්තන කරනව.ඒ එක්කම දරුවො නැතිවේම අන්ඩන්න හේතුවක් නෙවෙයි කොහෙත්ම.මේ ලෝකෙ දරුවො නැති කොච්චර සතුටින් ඉන්න අය ඉන්නවද?අනිත් අය කියන ඒව ගනන් ගන්න එපා.දරුවෙක් නැහැ කියල දුක් ව්‍ර්න්න කිසිම හේතුවක් නැහැ.මගෙ යාලුවෙක් ඉන්නව එයා දරුවො හදන්නෙ නැහැ කියල තේරනය කලා.අදුරන සමහර අය කිව්ව අපෝ ලමෙක් හදා ගන්නෙ ඔයාගෙ මූනට මුලිච්චි වෙන්නවත් කවුරුත් කැමති වෙනඑකක් නැහැ කියල.එතකොට මගෙ යාලුව කෙලින්ම කිව්ව මූන්ට මුන ගැහෙන්න අකමැතිනන් ඒගොල්ලො අහක බලා ගත්තුදෙන්.කාගෙවත් මූනු බලවගන්න ලමයි හදල ළමයින්ව අමාරුවෙව්දාන්න බැහැ කියල..බාහිර අයගෙ කතා අපිට අදාල නැහැ.දරුවෙක් ලැබුනොත් හදාගන්නව නැත්තන් පිනක් දහමක් කරගෙන සත්‍ය්ටින් ඉන්නව.මොකටද දුක් වෙන්නෙ.අද කාලෙ දරුවො ගොඩක් parents ල දාල රට යනව.එතකොට දරුවො හිටියත් තනිවෙනව.දරුවො ඉන්නවද නැද්ද කියන එක නෙව්‍ර්‍යි වැදගත් .තමන්ට වයසට ගිහාම සතුටින් ඉන්න පින තියනවද කියන එක.සමහර දරුවො ඉන්න parents ල තනි ව්‍ර්නකොට දරුවො නැති අය නෑදෑ දරුවො එක්ක සතුටින් ඉන්නව .ඒක නිස දුක් වෙන්න එපා.උත්සහ කරන්න.ලැබුනොත් හොන්දට හදාගන්න.නොලැබුනොත් දුක් නොවී සතුටින් ඉන්න.
@iyankafernando6692
@iyankafernando6692 9 ай бұрын
විශ්වාසයෙන් දේව දයාවේ නුවානය කරන්න.
@user-uw3vg7me6b
@user-uw3vg7me6b 9 ай бұрын
Budusaranaii
@slbussiedgamingbro271
@slbussiedgamingbro271 9 ай бұрын
ශෙරිල් අක්කි ඔයාගේත් මගේත් දරුවන් බලාපොරොත්තු වෙන සියලු දෙනාගේත් කිරි සිහිනය සැබෑ වේවා. පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@namindupinsara6157
@namindupinsara6157 9 ай бұрын
එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 9 ай бұрын
මට තව පාරක් අම්මා කෙනෙක් වෙන්න වරම් තියෙනවා නම් , සියලු දෙවියන්ගෙන් මං ඉල්ලනවා ඒ අවස්ථාව ශෙරිල්ට දෙන්න 🙏 ඒ ආදරණීය හැඟීම විදින්න අනේ එයාටත් ලබා දෙන්න.
@user-cn8ir1re1g
@user-cn8ir1re1g 9 ай бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
@rashikakb2233
@rashikakb2233 9 ай бұрын
නංගිගේ කිරි සිහිනය සැබෑ වේවා.දරුවෝ ඉන්න අම්මා කෙනෙක් මම.බුදු සරණයි !!
@priyadombagolla6441
@priyadombagolla6441 9 ай бұрын
Ane sheril nangi oyata aniwaryenma babel labenawamai eka saththai isthirai oyata Thanatos wayasa thiyenawa oya Dan awada mata mage baba labune 44n🌈❤❤❤❤
@lalithlalith7802
@lalithlalith7802 8 ай бұрын
අක්කේ ඔයාට දරුවෙක් නෑ කියලා කවදාවත් දුක් වෙන්න එපා ඔයාගේ පවුල් ජීවිතය ඔයා ආරක්ෂා කළ ඉන්නේ විදියට ඔයාට අනිවාර්යෙන්ම ලස්සන දරු පැටියෙක් ලැබෙන්න ඉන්නවා මං ප්‍රාර්ථනා කරනවා ඔයාගේ කිරි සිහින සැබෑ වෙන්න අංගුලිමාලි පිත්තෙන් අංගුලිමාල පිරිතෙන් ඔයාට දරු පැටියෙක් ලැබෙන්න ඉන්නවා මයිල් පත්තිනි අම්මාගේ පිහිටීම ඔයාගේ කිරි සිංහල abahe වෙනවමයි ඔය දෙන්න හැමදාම සතුටෙන් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි ඔය දෙන්නට
@aroshanichaturani3080
@aroshanichaturani3080 9 ай бұрын
ඔයා හරියටම හරි මමත් marry කරලා අවුරුදු 10ක් මටත් තවම දරුවො නෑ.ඔයයි මමයි marry kare එකම අවුරුද්දේ.ඔයාට ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම පාර්තනා කරනවා නන්ගි..........
@anupama123hansamali
@anupama123hansamali 9 ай бұрын
Hama denagema kiri sihinaya sabaa weewa....
@seedevijayamali1806
@seedevijayamali1806 9 ай бұрын
ෂෙරිල් හොඳ හැකියාවක් තියනවා කෙනෙක්ගෙ හදවතටම කතා කරන්න.. ගොඩක් හිත හැදෙනවා එයාගෙ කතා අහන් ඉන්න ආසයි... ❤
@Chalani.94.
@Chalani.94. 9 ай бұрын
ඔයා ගැන දුක හිතෙනවා ඔයාට අම්මෙක් වෙන්න බැරි දුක වේදනාව කතාවෙන් තේරෙනවා අක්කේ.හොද සැමියෙක් ඔයාට ඉන්නවා ඒ අතින් පිං කරල තියෙනවා.රාහුල මාතාවන්ගේ ආනුභාවයෙන් පත්තිනි මැනියන්ගේ ආනුභාවයෙන් සහ මරියතුමියගේ පිහිටෙන් ඉක්මනටම මවුපදවිය හිමි වේවා.!❤
@chithrachandani9007
@chithrachandani9007 9 ай бұрын
මවක් විමෙි සිහිනය ඉක්මනින් සැබැවෙිවා රැවන්වැලි මහසැයේ ආනුභාවයෙන් ශිු මහ බෝධිරාජ වහන්සගේ ආනුභාවයෙන් දුවට මවක් විමෙි සිහිනය සැබැවෙන්න කියලා පුාර්ථනා කරනවා
@sudeshlakshan1647
@sudeshlakshan1647 9 ай бұрын
Akki oya maru
@niroshaperera7331
@niroshaperera7331 9 ай бұрын
ශෙරිල් ඔයා කතා කරන ව්හිදිහට මම ගොඩක් ආසයි❤❤❤දෙවියන් වහන්සේ අනිවාර්‍යෙන්ම ඔයාට දරුපටියෙක් දෙයි.🙏❤️
@achanikanchana9790
@achanikanchana9790 9 ай бұрын
මේ ආත්මයේ මා කළ කිසියම් පිනක් වේනම් ඒ පින් බලෙන් ඔබට උතුම් මව් පදවිය ලැබේවා!
@Senusenu5
@Senusenu5 9 ай бұрын
එදා ඉදන්ම ආසම එක්කෙනෙක්,ලස්සන වගේම හොඳ නිලියක්❤️ පවුල් දෙක,තුන ඉදල වටේම ගිහින් චොර වෙච්ච උන් ගෙන්නගෙන පවුල් ජීවිතේ ගැන ලොරි talksදෙන උන්ට වඩා😂😂💔 මෙහෙම හොඳ කෙනෙක් ගෙන්නනඑක Great❤️❤
@haidilavanya2950
@haidilavanya2950 8 ай бұрын
Thunuruwang sarani ikmaninma daru surathal balanna labewa
@heshanikawshalya2548
@heshanikawshalya2548 9 ай бұрын
පත්තිනි අම්මාගේ ආනුබාවයෙන් සියලු කාන්තාවන් ගේ කිරි සිහිනය සැබැ වේවා ❤❤❤පතිවත රකින සෑම කාන්තාව ක්ම...
@angelamadhuwanthi9788
@angelamadhuwanthi9788 9 ай бұрын
දෙව්යන් වහන්සේට සියල්ල කලහැකිය.ඵ් මහ බල පරාක්‍රමයෙනුත් මරි මවු සරණිනුත් ඔබගේ සිහිනය සැබෑ වෙනවා. විශ්වාස ඔබෙ පැතුම් ඉටු කරයි. ❤
@nethufernando462
@nethufernando462 9 ай бұрын
Then the babies that came twice into her womb destroyed your God himself ? 🙂
@shaniariyasingha8643
@shaniariyasingha8643 9 ай бұрын
කතාවක් තියනව අම්ම කෙනෙක්ගෙ ආශිර්වාදය ගොඩාක් බලවත් කියල...පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ලස්සන නිරෝගී අංග සම්පූර්ණ දරුවෙක් පිලිසිද ගනිත්වා.මව් පදවිය දරන්නට ශක්තිය ලැබේවා..❤
@ishuonline2379
@ishuonline2379 9 ай бұрын
අමා ❤ ආසම කෙනෙක් ❤ කිරි සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි ❤
@user-gx8qk1lf7l
@user-gx8qk1lf7l 9 ай бұрын
දෙවියන් වහන්සේ අපේ සිතුවිලි දන්නාසේක. ඒවා ඉෂ්ට කරන සේක. ජේසු පිහිටයි .!!!!🙏🙏🙏
@dironfernando7838
@dironfernando7838 9 ай бұрын
Amen
@user-fl8om7yb3l
@user-fl8om7yb3l 9 ай бұрын
ජේසු කියන්නෙත් ස්වාමින් වහන්සේටම තමා , . ස්වාමින් වහන්සේගෙ පිහිට ඉ
@aistj5100
@aistj5100 9 ай бұрын
මට දුවලා 2ක් ඉන්නවා එහෙම දුවලා හිටියත් පුතෙක් නැත්ද කියලා අහන මිනිසුන් ඉන්න රටක් මේක අපිට තියෙන දේ ගැන නෙවෙයි අහන්නේ නැති දේ ගැන අහන්නේ මමත් ගොඩක් විදේව්වා මමත් ඔයා වගේ මම අදහන දෙවියන් වහන්සේ ගැන විශ්වාසයේන් හිටියා මට අවූරුදු 10කට පස්සේ පුතෙක් ඉන්නවා මම දෙවියන් වහන්සේට ස්තුතිය කියනවා මට දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා තව අවුරුද්දක් යන්න කලින් ඔයා අම්මා කෙනෙක් කරන්න කියලා
@herathchandra4082
@herathchandra4082 9 ай бұрын
"අපි ලොකේ කොහේ හිටියත් සම්බෝලයි බතුයි කන්න ලන්කාවටම එන්න ඕනනේ" ඒක තමයි ඇත්ත දුව හැමදාම මමත් ඔහොමමයි හිතන්නේ😊 අපි ලෝකෙ කොහේ හිටියත් අපේ රට තරම් වටිනා සුන්දර රටක් වෙන කොහෙද තියෙන්නේ😢 😊 කවදා හරි අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා !!! 🙏අනාගත දරු පරපුරට නිදහසේ ජීවත් වීමට හැකි වාසනාවන්ත සුන්දර මිනිසුන් සිටින ලස්සන සුන්දර දේශයක් තනන්නට අපේ රටේ බුද්ධිමත් අතිදක්ෂ තරුණ පරම්පරාවට හැකි වේවා !!!😢🙏
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 9 ай бұрын
කොච්චර හොඳ හදවතක් තියෙන ආදර්ශමත් කෙනෙක්ද.සහතික ඇත්ත කිව්ව දේවල් ❤
@iroshanilmini7776
@iroshanilmini7776 9 ай бұрын
ඒක හරි ❤️
@dinannyavikramage2397
@dinannyavikramage2397 9 ай бұрын
ඔයා කියපු සියලුම දේවල් ඇත්ත අක්කෙ. ඒ වගේම මම ප්‍රර්තණා කරනවා පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වෙන්න කියල. ඔයාගෙ සියලුම වැඩ කටයුතු සර්තක වෙන්න කියලත් ප්‍රර්තණා කරනව. ශෙරිල් අක්කෙ ඔයත් රුවන් අයියත් ඔයලගෙ පවුලේ සියලු දෙනත් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@erandiwimalarathna5852
@erandiwimalarathna5852 9 ай бұрын
මගෙ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී උතුම් ධාතුන් වහන්සේලා වැඩසිටින උතුම් රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් කල්පයක් පුරා ආනුභාවය පවතින්නා වූ උතුම් අංගුලිමාල මුනිදුන්ගේ සත්‍යානුභාවයෙන් මේ තුන් ලෝකයේ එකම උතුම්ම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ උතුම් රාහුල මාතා යශෝධරා උත්තමාවියගේ සත්‍යානුභාවයෙන් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටාශීර්වාදයෙන් ඔබට මෙන්ම කිරිසිහිනය දකින සියලු ම මව්වරුන්ට ඉක්මනින් නිදුක් නීරෝගී සත්පුරුෂ දරු පැටවුන් ලැබේවා...තෙරුවණ් සරණයි 🙏🙏🙏
@aseka891
@aseka891 9 ай бұрын
Yea බලාපොරොත්තුවෙන් ඉන්නේ ජේසුගේ පිහිටා මිසක් බුදුරදුන්ගේ පිහිටා නෙවෙයි..😅
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 9 ай бұрын
​@@aseka891ඒක එයාගෙ වැඩක්
@user-fm8tc2ux5e
@user-fm8tc2ux5e 9 ай бұрын
​​@@aseka891 ඔව් ඔව් දෙවියන් වහන්සේට සියල්ල කල හැකිනේ...😅
@jayanthipadmini915
@jayanthipadmini915 9 ай бұрын
Pathum itu veva
@sarasavi7898
@sarasavi7898 9 ай бұрын
​​@@user-fm8tc2ux5eඔක්කොම කරන්න පුළුවන්. බෝම්බකාරයා පල්ලියටම එනකං දන්නෙ නෑ. අනේ නිකම් හිටපං බං.
@user-yi5og2hx4v
@user-yi5og2hx4v 9 ай бұрын
උතුම් තෙරැවනේ ගුණ බලයෙන් දරැ සම්පත් බලාපොරොත්තු වන සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏
@sriyani8672
@sriyani8672 9 ай бұрын
බුදු සරණින් ,තෙරුවන් බලෙන් ඔයාගෙ හිතේ දුක නිවෙන්න කිරි දරැ පැටියෙකුගේ සිහිනය සැබෑවේවා......අනන්ත බුදු ගුණ බලෙන් , ඉක්මනින් මවක් වෙන්න වාසනාව ලැබේවා...........හිතේ හයිය තියා ගන්න........
@lalithlalith7802
@lalithlalith7802 8 ай бұрын
ඔයාට අපි හරි ආසයි ඔයාට ජේසු පිහිටයි ඇත්තමයි අක්කේ කියන්නම් නෑනෙ ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ඇත්තටම මං ඔයාට ගොඩක් ආසයි මං ප්‍රාර්ථනා ගම ජේසු පිහිටයි ඔයාට හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්නේ ඒ වගේම ඔයාගේ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන හීනෙ ඉක්මනින්ම සැබෑ වෙන්න අනිත් දෙන්නා හැමදාම ඔය විදියටම ඉන්නේ ඔය දෙන්නටම දෙසුම දේශ දේශ දේශ පිහිටයි
@lalithlalith7802
@lalithlalith7802 8 ай бұрын
ඇත්තටම ඔයා හොද කෙනෙක් හින්ද තමයි ඔයා සතුටින් ඉන්නේ ඔයා හැමදාම සතුටෙන් ඉන්න ඕනේ ඔයාගේ සිහින ඉක්මනින්ම සැබෑ වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ මුළු හදවතින්ම
@Reshvishenaya9122
@Reshvishenaya9122 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑවෙවා!
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr 9 ай бұрын
හැමදාමත් ඇත්ත ඇති සැටියෙන් කතා කරන ලස්සන නිලියක්❤.ශෙරිල් කතා කල හැම වචනයකම ගත යුත්තක් තියෙනවා.අවුරැදු 34 කට වඩා මුහුකුරා ගිය දැනුමක් ඇයට තියෙනවා.ශෙරිල් වගේ හැම මනුස්සයෙක්ම හිතනවනම් මේ පුංචි ලංකාව කොච්චරනම් ලස්සන වෙයිද.එයා කතා කරන දිහා බලන් ඉන්න හරිම ආසයි.ඇගේ කිරි සිහින නොබෝ දිනකදීම ඉටු වෙනවා නියතයි.ජය වේවා ❤❤❤
@t_h_e_d_r_e_a_m_e_r_
@t_h_e_d_r_e_a_m_e_r_ 9 ай бұрын
" මං හරි ආදරෙයි රුවන්ට " ඒ ටික කිව්ව ලස්සන ❤️
@manikerathnayake5958
@manikerathnayake5958 9 ай бұрын
හලාවත, බෝවත්ත අංගුලිමාල සෑය වන්දනාමාන කරන්න. ඔබේ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටුවේවි. මා අංගුලිමාල සෑය ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබාදීමෙන් රැස්කර ගත් පිනෙන් හා අංගුලිමාල මහාරහතන් වහන්සේට නිතර වන්දනාමාන කිරීමෙන් රැස්වන පින් ඔබේ කිරි සිහිනය සැබෑවීම පිණිස අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!!!
@mahisha1151
@mahisha1151 9 ай бұрын
ලස්සන ප්‍රාර්ථනාවක් , තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@e.mbandara3613
@e.mbandara3613 9 ай бұрын
එක ඇත්ත ❤
@surangaprasad2478
@surangaprasad2478 9 ай бұрын
රුවන්වැලි සෑයට භාර වෙන්න. විශ්වයේ බලයෙන් පිංවන්ත මිනිස් ආත්මයක් අනිවාර්යයෙන්ම ලැබෙනාවමයි
@buddikasamanmali8124
@buddikasamanmali8124 7 ай бұрын
එය එසේම වේවා ❤
@mariyanpriyanthi6744
@mariyanpriyanthi6744 9 ай бұрын
ඔයාට දරැසමිපත් දෙන එකමකෙනා දෙවියන්වහන්සේ ආබුිහමි දරැසමිපත් ලැබනෙ අවුරැදු 90 ජෙසු පිහිටයි
@kuroinu8279
@kuroinu8279 9 ай бұрын
හන්නාගේ වැලපීමට දෙවිදුන් විසින් දුන් තෑග්ග සැමුවෙල්...පසුව දිවැසිවර සැමුවෙල්.
@user-fl8om7yb3l
@user-fl8om7yb3l 9 ай бұрын
ජෙරොම් උතුමානන්
@sarasavi7898
@sarasavi7898 9 ай бұрын
මොකද්ද බං. නැති දෙවියෙක් ගැන කියවන්නෙ ඔය හැටි. හරියට බෙහෙත් කරානම් හරි.
@sandayaniayesha2868
@sandayaniayesha2868 9 ай бұрын
මං ප්‍රෙග්නට් අම්මෙක්..ඔයා හිතන පතන විදිහටම පැටියෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏
@rpdots5180
@rpdots5180 9 ай бұрын
අවංකකම = ශෙරිල්❤ මාරම නිහතමානී අවංක චරිතයක්...program එක ඉවර වෙනකන්ම බලන් ඉන්න ආස හිතෙන ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියන මාරම ලස්සන කතාවක්❤ I pray to God that your dream of having a child will come true soon✨God bless
@buddikapushpakumara454
@buddikapushpakumara454 9 ай бұрын
කිරි සිහිනය සැබෑ වේවා❤️ ❤
@asokarose9757
@asokarose9757 9 ай бұрын
ඔයා හරි හොඳ කෙනෙක් ඒ වගේම ඔයාගේ මහත්තයා දළදා සමිදු පිහිටෙන් ඔයාට ඉක්මනට දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දුව
@achalaudayangani7780
@achalaudayangani7780 9 ай бұрын
කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤❤ නිතරම නිහතමානී වේන්න .....පුංචි පින්කම් කරන්න .... ධර්මය විශ්වාස කරන්න ❤
@herathchandra4082
@herathchandra4082 9 ай бұрын
මෙතෙන්ට ආපු අයගෙන් මම ආසාවෙන්ම බැලුවේ දුව ඔයාගේ මේ කතාවයි ☺️ හේතුව ඔයගේ තියෙන ආත්ම විශ්වාසය අවංකකම සහ අව්‍යාජවම කෙලින් කතා කරන විදිය සහ විශෙශ්ෂයෙන්ම ඔයාගේ husband ගැනතියෙන අවංක ආදරය ඒ ආදරණීය සුන්දර බලාපොරොත්තු හුගාක් වටිනවා දුව🙏🌷❤😘😍 ජිවිතය ඇති තුරාවටම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට !!!!🙏සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !!!🙏
@kanthigeetha739
@kanthigeetha739 9 ай бұрын
මමත් බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්... මම ප්‍රාර්ථනා කරන්නේ ශෙරිල්ටත් අම්මා කෙනෙක් වීමේ සතුට ඉක්මනටම ලැබෙන්න ඕනී...❤❤❤බුදුසරණයි..
@Shanuu1111
@Shanuu1111 9 ай бұрын
අක්කෙ මං ඔයාට පොඩි කාලෙ ඉදන්ම ගොඩාක් ආසයි . මං මේ ලගදි වීඩියෝ එකක් බැලුවා low of attraction .ඔයා ඒ දේ විශ්වාස කරන්න .ඔයාට අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක් වෙන්න පුලුවන් වෙයි. ඒකෙ කියපු විදියට රුවන්වැලිමහාසෑ රජානන් වහන්සේ ගාවට ගිහින් ප්‍රාර්ථනාවක් කරන්න .හිතින් බාරයක් වෙන්න .විශ්ව ශක්තිය වැඩියෙන්ම තියෙන තැනක් තමයි රුවන්වැලිමහාසෑය කියන්නෙ 🙏 ශ්‍රද්ධාවෙන් ,විශ්වාසයෙන් ඔයාගෙ ප්‍රාර්ථනාව කරන්න.මං ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයාට අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා 🙏❤
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 9 ай бұрын
ඇත්තටම ගැලපෙන්නැති දේ ගලපගෙන ජීවත් වෙනවා කියන එක තමයි විවාහ ජීවිතේ කියන්නෙ දරුවො බලාපොරොත්තුවෙන්ම නෙමෙයිනෙ විවාහ වෙන්නෙ ඉතිං දුක් වෙන්න එපා පිං දහම් කරන්න. දරු සිහිනය සැබෑවෙන්න සුභ පතනවා
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 9 ай бұрын
Math ekagai jewite kiynne daruwek hadana ekama newne...kese wethat kiri sihinya saba wewa❤
@kanthiperera8064
@kanthiperera8064 8 ай бұрын
Obe පතිනි කමට මම හරි ආසයි ඔබේ දක්ෂ කතාවට ....රුවන් පිං වන්තයි ඔබ වැනි බිරිඳක් ලැබීම ඉක්මනින් අම්මා කෙනෙක් වේවා
@hansimalsha7867
@hansimalsha7867 9 ай бұрын
ශෙරිල් ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න ප්‍රාර්තනා කරනවා.මම අම්මා කෙනෙක් වෙනවා කියන අධිෂ්ඨානය,විශ්වාසය කවදාවත් නැති කර ගන්න එපා.අත්දැකීමෙන් කියන්නේ, ඒක ගොඩාක් බලවත්.
@user-px7wq7je9d
@user-px7wq7je9d 9 ай бұрын
ඇය්ට අපි ආශිර්වාද කරමු...ඉක්මනින් කිරි සිහිනය සෑබෑවේවා කියා......❤❤❤
@dinithinuwangi6131
@dinithinuwangi6131 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා අක්කි ❤❤❤🙏🙏
@buddikasamanmali8124
@buddikasamanmali8124 7 ай бұрын
ඔයා නම් වයසට වැඩිය දේවල් දන්න කෙනෙක් ..වැඩිහිටි අයට පවා ඉගෙන ගන්න දේවල් තියෙනවා ඔයාගෙන්.ඒ වගේම පුදුම ලස්සනයි ඔයා.පින් පාටයි ..ඔයාට ඉක්මනින් දරැ පැටියෙක් ලැබෙනවාමයි..❤ගොඩාආක් පින් කරපු පැටියෙක් ❤ සත් පත්තිනි මෑණියනි ඇගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑකරලා දෙන්න...🙏🙏🙏
@sewwandiabeykoon
@sewwandiabeykoon 9 ай бұрын
රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ අනුහසින් හා අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් ශෙරිල් අක්කාගේ කිරි සිහිනය සැබෑ වේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@ireshayatanwala5967
@ireshayatanwala5967 9 ай бұрын
නංගී ඔයාට අනිවාර්යයෙන් ම දරු සිහිනය සැබෑ කර ගන්න පුළුවන් ... පත්තිනි මෑණියන්ගේ පිහිට ඔයාට ලැබිලා ඉක්මනින් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙයි...මගේ යාලුවෝ ගොඩාක් අයට ඔහොම ප්‍රශ්න තිබුනා... ඒත් ඒ දෙවල් ඉෂ්ට උනා සිංහරාජ අඩවියේ වැඩ වසන හාමුදුරුවන් ගේ උපදෙස් ලබලා... විස්තර දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න ....
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 9 ай бұрын
Ane matath e Hamuduruwo gana kiynna.
@Leaa_77
@Leaa_77 9 ай бұрын
පොතෙන් උගත් අයට වඩා මනසින් උසස්♥️ May all your wishes come true Sheril! Bless you
@sasinianuranga7885
@sasinianuranga7885 9 ай бұрын
හරිම ලස්සනට කතා කරනවා අනේ...එයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඒ විදිහටම ඉශ්ට වෙන්න ඔනේ... කවුරුත් කමෙන්ට් එකකින් බැනලා නැතුව තියනවා දැක්ක එකම ඉන්ටවිව් එක...❤❤❤❤
@manochfernando874
@manochfernando874 9 ай бұрын
පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏
@gaurinimesha-gw2ou
@gaurinimesha-gw2ou 9 ай бұрын
හැම සිහිනයක් ම අක්කාගේ ඉක්මණින් සැබෑ වේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. මං ගොඩක් ආසායි අක්කාට. අක්කා වගේ කෙනෙක් ගොඩාක් ලොකු ආදර්ශයක්. ජේසු පිහිටයි බුදු සරණයි
@bhagyagurusingha574
@bhagyagurusingha574 9 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වෙන්න ඕන.තෙරුවන් සරණයි🙏🙏🙏🌹❤️
@jananichinthani6921
@jananichinthani6921 9 ай бұрын
ඇත්තටම ගැලපෙන්නැති දේ ගලපගෙන ජිවත් වෙනවා කියන එක තමයි විවාහ ජිවිතේ කියන්නේ. දරු සිහිනය සැබෑ වෙන්න සුබ පතනවා ශෙරිල් අක්කි ඔයාට.පත්තිනි මැනියන්ගේ පිහිට ලැබේවා..🙏🙏🙏🙏
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 9 ай бұрын
බය වෙන්න එපා නංගි... ඔයාට අනිවාර්‍යෙන් බබාල ලැබෙනව.. ඒක ස්තිරයි..එකාන්තයි... මොකද ඔයාගෙ වයසෙ හැටියට ඒකට කාලෙ ඕනවටත් වඩා තියෙනව..මං දන්න කෙනෙක් ඉන්නව එයාල දරුවො නැතිව අවුරුදු 13 ක් ඉදල එයාලට ටුවින්ස්ල ලැබුනේ...හිතන්න හැම වෙලේම දෙයක් නැතිවෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියලා...Good Luck.❤️❤️❤️❤️
@UpekshaThathsarani
@UpekshaThathsarani 9 ай бұрын
හරිම නිහතමානී විදියට කතා කරන්නෙ❤ මන් ආස චරිතයක්...අනිත් අය වගෙ බොරු ආටෝප නෑ සංවරව අදිනවා....හස්බන්ඩ්ගෙ නමින් නෙවේ තමන්ගෙ නිර්මානවලින් ඉදිරියට ආපු කෙනෙක්...හරිම ආදරනීය කෙනෙක්....ආදරෙයී අමා❤❤
@sudarshibandara4917
@sudarshibandara4917 9 ай бұрын
මේකේ හැම කමෙන්ට් එකකම හැමෝගෙම ආශිර්වාදය තියෙනවා ශෙරිල් ඔයාට ඉක්මනට ඔයාගේ සිහිනය ඉටුවේව්..❤❤❤
@user-yb2tp9ld8k
@user-yb2tp9ld8k 9 ай бұрын
මාරම ලස්සන හිතක් තියන ලස්සනට හිතන කෙනෙක් ... මේ රෑපෙ ඉස්සරහට දාලා කොච්චර දේවල් කරන්න පුලුවන් ද ..හැබැයි යතාර්තය තේරුම් අරන් ලස්සනට ජීවිතය අරන් යන කෙනෙක් ..හිතේ තියන ප්‍රාර්ථනා එලෙසම ඉශ්ට වේවා~~~~~✨️ ❤
@imashisureshini8800
@imashisureshini8800 9 ай бұрын
ඇත්තමයි ශෙරිල් අක්කෙ ඔයාගෙ මේ කතාව පවුල් ජිවිතේ අර්බුද මැදින් අරන් යන අයට දරුවෙක් නැති අම්ම කෙනෙක් ට මාරම ගැම්මක් අක්කෙ මගෙත් අවුරුදු 5ක හිනෙ නැති උනා ඔයාගෙ විඩියො එකක් මම දැකලා මමත් මගෙ හිත හදා ගත්තා මාත් දැන් පට්ට හයිය ගැනියෙක් අක්කෙ ගොඩාක් පින් ඔබෙත් මගෙත් හැම අම්ම කෙනෙකුගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 9 ай бұрын
ඔයාට අනිවාර්යයෙන් අම්මා කෙනෙක් වෙන්න ලැබෙනවා . God Bless you ❤❤❤.
@umajayamanne5130
@umajayamanne5130 9 ай бұрын
ශෙරිල් ව දකින හැමවෙලේම මට මාවමයි මතක් වෙන්නෙ.දුක් වෙන්න හේතු දාහක් තිබ්බත් හිනාවෙලා කට්ට කාගෙන ඉන්නවා.ශෙරිල් දිහා බලලා හිත හයිය කරගත්ත වාර අනන්තයි.ඔයාට මට වඩා වාසනාවක් තියෙයි කියලා මං හිතනවා ඔයාට අම්මා කෙනෙක් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශෙරිල්❤ඔය හයිය ඔය විදියටම තියන් ඉස්සරහට යමු😊❤
@vinodakalpani6361
@vinodakalpani6361 9 ай бұрын
බුදුන්ගේ,දෙවියන්ගේ ආශිර්වාද යෙන් ඔයාගේ කුසට පින්වන්ත,නිදුක් නිරෝගී දරු පැටියෙක් ඉක්මනටම ලැබේවා...❤❤❤❤
@janakidilrukshi4476
@janakidilrukshi4476 9 ай бұрын
අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න ඔයාට ඒ කිරි සිහිනය ඉක්මනින්ම ලැබේවා කියලා පතනවා ❤❤❤
@jayantasis4852
@jayantasis4852 9 ай бұрын
නිහතමානි චරිතයක් කිරි සිහිනය සැබෑ වේවා හොද හස්බන් කෙනෙක්ගෙ හොද බිරිඳක් මම හිතුව අවුරැධු 25k විතර කියල හිත හොද අයට වයස පේන්නෑ සුබ අනාගතය ක‍් ❤👍👍😘
@geethikapeiris8906
@geethikapeiris8906 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ අශිර්වාදයෙන් දරු පැටියෙක් ලැබේවා පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේව👷👷🙏🙏🙏🙏
@shanikarajamuni6698
@shanikarajamuni6698 9 ай бұрын
සම්පූර්ණයෙන්ම බැලුව එකම program එක . කතාකරන විදිය දකිද්දි ආසයි . ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව . ඇත්ත කතාකරන නිහතමානී චරිතයක් 🥰🥰❤️
@imashiroy7466
@imashiroy7466 9 ай бұрын
මම හරිම ආදරේම චරිතයක්♥️ එකපාරක් බලලා තව සැරයක් නිදහසේ බලන්න save කරගත්ත එකම interview එක♥️ ජීවිතේ ප්‍රාර්ථනා කරන හැමදේම ලැබෙන්න ඕනි කෙනෙක් ඔයා, හරිම ලස්සන ‍අදහස් එක්ක ලස්සනම රූපයක්, දැක්කත් හිතට සැනසීමක් දැනෙන♥️ හිතේ තියන හැම අහිංසක ප්‍රාර්ථනාවක්ම ඉශ්ටවෙන්න ඕනි ඉක්මනින්ම 🙏🏻
@thilinisubashini5618
@thilinisubashini5618 9 ай бұрын
ආසම කෙනෙක්❤❤❤. අනන්ත බුදු ගුණ බලයෙන් කිරි සිහිනය සැබෑ වේවා.
@jayanihansika3923
@jayanihansika3923 9 ай бұрын
පව් අනෙ ශෙරිල් ආන්ටි 😢❤ ආදරෙ කරන කෙලින් කතා කරන චරිතයක් 😊❤
@kvoperera-hj9ds
@kvoperera-hj9ds 9 ай бұрын
නියම ගෙහෙණියක් කියන්නෙ ඔය වගේ අයට පිටතින් මලක් වගේ අතුලතින් ගලක් වගේ මම මාර ආසයි ඔහොම අයට ❤❤සුබ පතනවා ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න ලෙබෙන්න කියලා
@ishubogahawaththa
@ishubogahawaththa 9 ай бұрын
පත්තිනි මෑණියන්ගෙ ආශිර්වාදයෙන් ඔබටත් මටත් දරුවන් පතනා සියලුම දෙනාටමත් ඉක්මනින්ම උතුම් මව් පදවිය ලැබීමට වාසනාව උදා වේවා..ඒ සිහිනය ඉෂ්ට වේවා..තෙරුවන් සරණයි ..
@herathchandra4082
@herathchandra4082 9 ай бұрын
වාසනාවන් !!! 💐 අව්‍යාජව නිහතමානීව අවංකව වගේම ඉතාමත් බුද්ධිමත්ව කතා කරන විදියට තමයි මම කැමතිම දුව 👍👌 සහ දුව ඔයා අවුරුදු 34 k නෙමෙ අවුරුදු 18 වගේ හරිම ලස්සනයි දුව ඔයා ☺️ සහ ඔයාගෙ වාසනාවට තමයි රුවන් වගේ අවංක නිහතමානී කෙනෙක් ලැබුණේ සහ රුවන් පුතාටත් ඔයාව ලැබුණේ ඔහුගේ වාසනාවකට තමයි ,, සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දුව !!!🙏
@dishmisandeepani8900
@dishmisandeepani8900 9 ай бұрын
ඇත්තටම වැදගත් විදිහට ජිවත් වෙන කෙනෙක් ...හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනේ❤❤
@dimuthuruwan8890
@dimuthuruwan8890 9 ай бұрын
මම ජීවිතේ බලපු ඉතාම ලස්සන වැඩසටහනක් අද මේ බැලුවේ ඉතාමත්ම නිහතමානී අදහස් ප්‍රකාශ කරන චරිතයක් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ඔබ දෙදෙනා ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
ආදරෙයි ශේරිල් හැමදාම ,පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ආදරනිය මවක් වේවා ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤
@mithilaprarthani8586
@mithilaprarthani8586 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් උතුම් වූ මව් පදවිය ලැබේවා 🙏🏻
@ayeshanilmini1039
@ayeshanilmini1039 9 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඇයට මවක් වෙන්න ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
@Black_manika926
@Black_manika926 9 ай бұрын
ඇත්තටම එදත් අදත් ආසම චරිතයක් මෙයා විතරක් නෙමේ එදිනෙදා හමුවෙන සෑම මනුස්සයෙක් ටම මන් නම් ගරු කරනවා ❤
@prabodhasliyanage1909
@prabodhasliyanage1909 9 ай бұрын
නියමයි කතාව ..... ශෙරින් අක්ක ඔයා ඇතුලුව මවක් වීමට බලාපොරොත්තු වෙන් සිටින සියලු දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා !!!! පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏❤️
@chandibhachamindi1300
@chandibhachamindi1300 9 ай бұрын
ඔයා ජේසුස් වහන්සේව හරියට අදහන කෙනෙක් විදියට ඔයාට කවදාවත් වරදින්න විදියක් නැ...දෙවියන් වහන්සේ අපිට දේවල් දෙන්නේ හරිම වෙලාවට...ජේසු පිහිටයි❤❤
@aseka4627
@aseka4627 9 ай бұрын
ඒක තමයි දෙයියන්වහන්සේ තම ප්ලන් කරනවා ඇති කාවද්ද දරුවා දෙන්නේ කියලා.😅
@chandibhachamindi1300
@chandibhachamindi1300 9 ай бұрын
@@aseka4627 ඇදකරන ඒවා තමන්ට තියෙයි දවසක😊
@dilushigamage198
@dilushigamage198 9 ай бұрын
අමා ආසම චරිතයක්.කිරි සිහිනය සැබෑ වේවා.
@harshiEdirisingha
@harshiEdirisingha 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබට...අනිවාර්යයෙන් අම්මා කෙනෙක් වෙන හීනය ඉක්මනින් උදාවෙනවා..ඒක ඇත්තක්....සතුටින් ඉන්න ...
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 9 ай бұрын
අමා ඉක්මනට ආදරණීය අම්මා කෙනෙක් වේවි . නිහතමානීව උත්තර දුන්නා බොරු පොෂ් නෑ. ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉන්න කෙනත් එක්ක රංඩු වෙවී හරි නාකි වෙනකම් ඉඳල එකටම මැරෙමු කිව්ව. ඒ වචන වලට ආදරෙයි අමා. ජීවිතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා 👍❤❤❤❤❤ බුදු සරණයි හැමෝටම.
@kanchanalakshani368
@kanchanalakshani368 9 ай бұрын
අම්මා. පුංචි පැටියෙක් ඔයාට ඉක්මනින්ම අම්මා කියාවි ❤❤ බුදුසරණයි අක්කේ
@binariranasinghe5523
@binariranasinghe5523 9 ай бұрын
ඔබතුමියගේ හඬ සෝ බරිතයි.. හරියට දිග සුසුම් හෙලනවා.. ශෙරිල් දුක් වන්න එපා.. මේ ලෝකේ අමාරුම ජොබ් එක තමා කෙනෙකුගේ බිරිඳක් වීම .. ඒක ඔබට විතරක් නෙවෙයි .. මේ ලෝකෙ ගොඩාක් අයට එක තියෙනවා ..හුඟක් අය ගලපගෙන ගියාට තවත් අය විවාහ ජීවිතය වනස ගන්නවා..ඔබ තාම වයසට ගිහින් නෑ..ඔබටත් අනාගතයේ ලස්සන පුන්ච් කුමාරිකාවක් ලැබේවි .. අපේ ප්‍රාර්ථනාව ඒකයි ..තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..සතුටින් ඉන්න❤❤
@Wijewera-ht4lw
@Wijewera-ht4lw 9 ай бұрын
මාත් ඔයා වගේම අමිමා කෙනෙක් වෙන්න පෙරැමි පුරන කෙනෙක් අක්කේ ඇත්ත ඔයා හරිම ශක්තිමත් මටත් ඔයා ගිය පාර කතාව අහලා මටත් ශක්තිය ආවා මානසිකත්වය ගොඩ එන්න දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි දිර්ගායු වෙිවා බුදු සරණයි නිරෝගීව ජිවත්වෙන්න වාසනාව ලැබේවා ජයසිරි බෝ සමිදු පිහිටෙන් ඔබටත් මටත් කිරි සිහිනය පෙරැමි පුරන හැම කෙනෙක්ම උතුම් මවි පදවිය ලබත්වා !! ජේසු පිහිටයි!! ආරක්ෂාවයි !!නිදුක් නිරෝගී වාසනාවන්ත දරැවෙක් උපත ලැබේවා !!
@NimeshaLiyanage-cy5fo
@NimeshaLiyanage-cy5fo 9 ай бұрын
අක්කිගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤🙏බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා❤🙏🙏
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 9 ай бұрын
ඇත්තටම ශෙරිල් අක්කෙ ඔයා නම් මරු නියම අදහස් ටිකක් මගෙ ජීවිතේටත් ඔයාගෙන් ගත්ත ස්තූතිය තෙරුවන් සරණින් ඔයාගෙ කිරි සිහින සැබෑවෙනව ඉක්මනින්ම ආදරෙයි අක්කියෝ❤❤❤
@gslyehara4527
@gslyehara4527 9 ай бұрын
අනේ මන් ආසම කපල් එක රුවන් ෂෙරිල් .ඔයාගේ හැම හීනයක්ම සැබැ වේවා..
@nikinisewwandi3288
@nikinisewwandi3288 9 ай бұрын
ඔයා වගෙ මමත් ගොඩක් කල් බබෙක් නැතුව හිටියා කිසිම ගානක් නැතුව හරියට එක එක්කෙනා කතා කියනවා මගෙ මහත්තයගෙ ගෙදර අය පවා මට ඇනුම් පද කිව්වා මැරෙන්න හිතපු වාර අනන්තයි ඒ හැම වෙලාවෙම මට ගොඩක් ආදරේ කරන මං ලගින් ඉන්න මහත්තයෙක් ඉන්නවා කියලා තමා හිත හදා ගත්තේ මගෙ දුක මං හැමදාම කිව්වේ දේව අම්මට ඇත්තටම දැන් හරි සතුටුයි දේව අම්මගෙ පිහිටේන් මට දැන් පුංචි පුතෙක් ඉන්නවා ඔයාටත් අම්මා කෙනෙක් වෙන්න දේව අම්මා පිහිට වෙයි
@kanthiprasadi9731
@kanthiprasadi9731 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටි ඔයා බොහෝම ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න ඔයා ලස්සන පුතෙක් අරගෙන එන්න මං ඔයාට හදවතින්ම ආශිර්වාද කරනවා බුදු සරණයි මටත් දරුවෝ පස් දෙනෙක් ඉන්නවා එයාටත් ඔයාගේ ඉල්ලීම ඉක්මනටම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 8 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 354 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН