"සිතක් කෙලෙසද" | Live Cover | Harshana Dissanayake | Naada Yaththra

  Рет қаралды 320,508

Harshana Dissanayake

Harshana Dissanayake

2 жыл бұрын

DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
Artist - Malani Bulathsinhala
Lyrics - Kularathne Ariyawansha
Music - Dr. Rohana Weerasinghe
All respective rights for this video belongs to NAADA YATHRA Program

Пікірлер: 197
@Skwsamanthi
@Skwsamanthi 11 ай бұрын
ඉරෙන් ,හදෙන් එලිය අරන්..ගහෙන් වැලෙන්...සුවද අරන්,ඇලෙන් දොලෙන් සිසිල...අරන්..හර්ශණ දිශානායක නම්....පරිපූර්ණ ගායන විශාරදයාණෝ...එදා මෙන්ම...අදද...හෙටද..භාවනාවක් බදු..ගායන..විලාශයෙන් අප සිත් සුවපත් කරාවි...🎉🎉🎉🎉❤️❤️❤️❤️
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 Жыл бұрын
මම මොන්ටිසෝරි යන කාලෙ වගේ ඉඳලම ගොඩක් ආශාවෙන් ආදරෙන් අහන ආසම ගායිකාවකගෙ ගීතයක්.අලුත් පරපුරෙන් ගිලිහී යන මේ වගේ ගීත වලට හානියක් නොවෙන්ඩ, රීමික්ස් නොකර,තනුව වෙනස් නොකර මේ විදිහට අලුත් ආරකින් නැවත පණ පොවල මිනිස්සුන්ගෙ රසාස්වාදය වැඩි දියුණු කරන එකම ලොකු පිනක්.
@ruwannuraj9433
@ruwannuraj9433 Жыл бұрын
හඩක් කෙලෙසද මේ තරමටම හදවතට සමීප කරවන්නෙ...ඒ ලයාන්විත බව
@Travelmomentsbydh
@Travelmomentsbydh Жыл бұрын
Wow...මාලිනී බුලත්සිංහල මැතිණිය ජීවත්ව සිටියා නම් ඇය අමන්දානන්දයට පත්වනු නොඅනුමානයි. ගායනය විශිෂ්ඨයි ❤ ස්තුතියි ඔබට ඇය වෙනුවන් ❤
@sumudusandarekha5608
@sumudusandarekha5608 4 ай бұрын
Proud of you brother ..excellent voice ❤
@dulmirashi5649
@dulmirashi5649 2 жыл бұрын
මේ තරම් ලස්සන කටහඬක් ඔයාට කොහෙන් ලැබුණද මන්දා... හිත නිවනවා... ☺️☺️💖💖
@chamathwelivitigoda4126
@chamathwelivitigoda4126 3 ай бұрын
"සිතක් කෙලෙසද මේ තරම්..." කියනකොටම ඇඬිල ඉවරයි 😢
@chathuraudayanga1989
@chathuraudayanga1989 2 ай бұрын
සහතික ඇත්ත 💔😢
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 Жыл бұрын
කසුන් කල්හාරට වඩා මාලනී බුලත්සිංහල මහත්මියගෙ ගීතවලට ගැලපෙන හඬ ඔබ සතුයි.😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@buddhimmi
@buddhimmi 8 ай бұрын
ඇඩෙනවා😢 රිදෙන්නම sing කරනවා Music 🔥
@sasirialuminum6847
@sasirialuminum6847 10 ай бұрын
මෙවා කලින් ඇහුවට මෙච්චර දැනුනේ මේක ඇහුවමයි.අඩවන්න පුලුවන් හඩවල් මේවා.
@chamilathushari4599
@chamilathushari4599 8 ай бұрын
Anee puthe aththamai oyage hadanm oyata upathinma lebunu theeggak patiyoo...❤❤❤
@dazunwijendra539
@dazunwijendra539 2 жыл бұрын
ආත්මීය ප්‍රකාශනයක් නැවත නැවතත් ආත්මීය ව ප්‍රකාශනය කිරීමේ දුර්ලභ අවස්ථාව ක්....👌👌
@sachinithilakshika3636
@sachinithilakshika3636 8 ай бұрын
Harshana disanayaka podi kaale ඉඳන් ඔයාගෙ sindu hama ekakma ahuwa ... Et voice program eka nisa mn baluwe කවුද mee kyala .. Anee e iren haden qwa podi kolla needa kyala hitune naa.. KZbin ekee oya kyapu sindu eda idan ahuwa .me hama ekama bawanawak wagee .පොඩ්ඩක් wat epa wenne naa කොච්චර ඇහුවt .. Kyanna wachana na.. Me tikeema eka digata oyage sindu witrai ahuwe .. Tawa covers karanna asai ahanna .. Dannm mn asama gaayakaya kawuda ahuwot @harshana දිසානායක tamai ❤
@uththaramayanthi8953
@uththaramayanthi8953 11 ай бұрын
හේතුවක් නැතත් හිත හරි බරයි මේ ගීතය ඇහෙනකොට.....කොයිතරම් වුණත් අහන්න පුලුවන් ...ඒත් හැම වෙලාවම පුදුමාකාර හිත රිද්වීමක් එක්ක කොහේදෝ අතරමං වෙලා වගේ දැනේනවා...මෙවා තමයි පණ ගැහෙන සිංදු....මාලනිය ගයනවාට වඩා හිතට දැනෙනවා හර්ශණ...අපේ පුංචි කාලේ ගායකයා ❤
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
ඒ හැගීම අතිශය ගැඹුරුයී අතිශය අතිශය වේදනාකාරී...ඒ වේදනාව සදාතනිකයී...
@SasinduDilshan-no4ej
@SasinduDilshan-no4ej 9 ай бұрын
හඩක් කෙලෙසද මේ තරම් හිත් නිවන්නේ 😮❤🙏
@madushani673
@madushani673 Жыл бұрын
අපේ පොඩි කාලෙයි අපේ තරුණ කාලේ හිත් සුවපත් කරනවා කියන්නේ ඔයා මේ කරන්නෙ ලොකු පිනක් අයියේ...
@gayansooriyaarachchi6314
@gayansooriyaarachchi6314 7 ай бұрын
මාව මරපන්..ඇයි ඒක එච්චර ලස්සන..
@kelumchathuranga2485
@kelumchathuranga2485 Жыл бұрын
පරපුරක මිනිසුන් ගේ ජීවිත වලට රිද්මයක් වන මිනිස්සු ❤️
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 11 ай бұрын
හරියටම හරි!
@ap-xh5rh
@ap-xh5rh 11 ай бұрын
සංවෙිදී හදවත් නිවාලන මියුරු කටහඬක්.....❤️❤️❤️❤️
@nihanperera237
@nihanperera237 10 ай бұрын
🎉
@kmsumana9290
@kmsumana9290 8 ай бұрын
harima lassani puthe oyage sindu
@anushachandraweera3752
@anushachandraweera3752 8 ай бұрын
Me හඬ 🤩🤩🤩
@madhushikaprabodhani1341
@madhushikaprabodhani1341 9 ай бұрын
What a harmonious voice 😍 still listening to your voice since childhood
@vishrathnamalala2210
@vishrathnamalala2210 2 жыл бұрын
හිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විඳින්නේ... නෙතක් කෙලෙසද මේ තරම් දුකට කඳුලැලි සලන්නේ...🥺
@samanwikramasingha8887
@samanwikramasingha8887 2 жыл бұрын
Malli, hypnotizing !
@dinusharuwan9822
@dinusharuwan9822 11 ай бұрын
ආත්මීය රහක්❤️❤️❤️....මේ සිංදුව එක දවසක් live sing කරනවා බලන්න තියෙනවා නම් මරු
@ferozaniyas4975
@ferozaniyas4975 Жыл бұрын
Amazing voice ❤
@Ayanga_Dias_
@Ayanga_Dias_ Жыл бұрын
❤❤ lovely voice ❤️❤️
@thishanthiabeykoon6713
@thishanthiabeykoon6713 10 ай бұрын
What a blessing voice !
@inokapriyadarshanee6139
@inokapriyadarshanee6139 Жыл бұрын
One of the my favourite voice. 🥰
@samudrikasubhashini2722
@samudrikasubhashini2722 Жыл бұрын
Amazing voice 😍
@hashanmalidu2362
@hashanmalidu2362 2 жыл бұрын
My favourite ❤️
@shamithajayamali7795
@shamithajayamali7795 Жыл бұрын
ඒ හඩ භාවනාවක් .. මාරම ලස්සනයි ❤️
@bashdissanayaka2155
@bashdissanayaka2155 2 жыл бұрын
Words👌🏾singing❤️
@devanandathomasranasingh-uh8ki
@devanandathomasranasingh-uh8ki Жыл бұрын
excelant bro GOD bless you❤
@geethwimukthafernando2484
@geethwimukthafernando2484 Жыл бұрын
My favorite singer ❤️❤️❤️❤️
@jananigayathri1261
@jananigayathri1261 2 жыл бұрын
ඔබට උණුසුම් සුබ පැතුම් හර්ෂණ .
@Mandramusics
@Mandramusics 10 ай бұрын
භාවනාවක්
@ShashieHerath
@ShashieHerath 2 жыл бұрын
Really nice harshana ❤️
@kumuniles63
@kumuniles63 7 ай бұрын
What a beautiful voice ❤
@binarinirmani9834
@binarinirmani9834 2 жыл бұрын
❤❤❤❤woowwwww..
@prashasthi123
@prashasthi123 2 жыл бұрын
Patta, outstanding, remembering the Great Malini Bulathsinhala with much love... soulful singing Harshana
@sakurabuskingdom8909
@sakurabuskingdom8909 Жыл бұрын
Harima lassanai ..
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
ඒ කටහඬ සුන්දරයි සහෝදරයා ජයවේවා එකෙන්ම 👊
@gangakumudini5733
@gangakumudini5733 8 ай бұрын
හර්ෂ ඔයාට උණුසුම් suba පැතුම්
@hiruperera9146
@hiruperera9146 Жыл бұрын
That's why he is my everytime favorite singer😍😍❤❤
@priyanthialuwihare2251
@priyanthialuwihare2251 Жыл бұрын
❤️❤️හරිම ලස්සනයි මම ආසම සින්දුවක්
@pawanitharushika5424
@pawanitharushika5424 8 ай бұрын
මැණිකක් ❤
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 Жыл бұрын
Excellent 😍😍😍😍😍
@DasithSithpura
@DasithSithpura 2 жыл бұрын
Pissuwak harshana aiyye😍
@aureliafernando446
@aureliafernando446 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 11 ай бұрын
ලස්සනයි කටහඩ
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
හරිශණ මල්ලි ඔයාගෙ කටහඩ අපේ රටේ වාසනාවට ලැබුණු දෙයක්. 🥰
@iramiles8395
@iramiles8395 7 ай бұрын
Excellent singing, beautiful song.
@kamaliambegodaliyanage2986
@kamaliambegodaliyanage2986 2 жыл бұрын
ඒ හඩ ❤ හරිම ලස්සනයි
@muhammedhussain5988
@muhammedhussain5988 Жыл бұрын
meka nam wenama rahak.. niyamai ❤️
@malindujayadewa2544
@malindujayadewa2544 Жыл бұрын
Another Legend In Future - In Sri Lanka Music Trade 👌.
@missakathilakarathna5849
@missakathilakarathna5849 Жыл бұрын
Super!
@dr.diaries
@dr.diaries 2 жыл бұрын
My all time favourite singer❤️🥺
@dhammikajayasingha5004
@dhammikajayasingha5004 8 ай бұрын
Maarama maarai hitha niwanewa🎉
@hanseats93
@hanseats93 2 жыл бұрын
That made my heart cry♥️
@sakusenadhi9394
@sakusenadhi9394 Жыл бұрын
Amazing ❤
@Chathu_Girl
@Chathu_Girl 8 ай бұрын
ගොඩාක් ලස්සනයි ..මගෙයි නන්ගිගෙයි පුංචි කාලේ ලස්සන කරපු කෙනා තමයි ඔයා .. ඉදිරියටත් ඔයාගේ වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා හර්ශන සර් ❤
@Chathurika
@Chathurika 5 ай бұрын
Superb ❤
@sampathbandara4602
@sampathbandara4602 11 ай бұрын
ඔබෙන් වෙන්වී ගෙවන මොහොත ද කල්පයක්‌ වී දැනෙනම්...❤ හරිම වේදනාව ක්‌ හිත ඉතිරිව මේ ගී පදවැල් මට මෙන් දැනෙ. මේ නිර්මාණයට දායක වූන හැමට ම පිං . තව මේවගේ නිර්මාණය කරන්න ශක්‌තිය ලැ බේවා.
@susanthafernando9484
@susanthafernando9484 10 ай бұрын
😊puluwan i am 😊
@pethumdias3404
@pethumdias3404 Жыл бұрын
කියන්න වචන නෑ ...හරිම ලස්සනයි ..❤
@sulakshanakaushalya3573
@sulakshanakaushalya3573 2 жыл бұрын
ඒක නියමයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️
@Samm-v3r
@Samm-v3r Жыл бұрын
@dinusharuwan9822
@dinusharuwan9822 10 ай бұрын
හිතක් කෙලසද මේ තරම් වේදනාවන් විදින්නේ💔
@sachinthawanasinghe3591
@sachinthawanasinghe3591 2 жыл бұрын
❤️👌
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 Жыл бұрын
❤❤
@nishanichristabel
@nishanichristabel Жыл бұрын
Woow ♥️
@creativeartsgraphicdesign2224
@creativeartsgraphicdesign2224 2 жыл бұрын
😍❤️
@suwanthi2010
@suwanthi2010 Жыл бұрын
So Romantic
@RukshilaWettamuni
@RukshilaWettamuni 7 ай бұрын
හදවතට දැනුණා ❤️❤️
@indikanishanthi1684
@indikanishanthi1684 Жыл бұрын
Amataka vela tibba song ekak aye matak kara dunna ..hariyata bahvanavak vage ...
@tharakasumathipala4808
@tharakasumathipala4808 Жыл бұрын
Superb
@hansanipadukkage2782
@hansanipadukkage2782 Жыл бұрын
♥️♥️😍😍😍
@srinathnuwan5800
@srinathnuwan5800 7 ай бұрын
මම නිකන් දැකලා ෆේලේ කලේ කවදාවත් දැකලා නැති මනුස්සයෙක් පට්ටම ලස්සනයි
@isurumahalaksha5579
@isurumahalaksha5579 7 ай бұрын
රුව නුහුරු වුණාට හඬ නුහුරු වෙන්න බෑ.. 😊
@lalithpriyantha4055
@lalithpriyantha4055 6 ай бұрын
​@@isurumahalaksha5579 ඒක නම් ඇත්ත😊
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
❤️❤️❤️
@subadrakumuduni4807
@subadrakumuduni4807 6 ай бұрын
Lassanai
@oluwila1435
@oluwila1435 2 жыл бұрын
හරි මිහිරියි 💜️
@ChathurikaNirmani
@ChathurikaNirmani 2 жыл бұрын
හදවතටම දැනුණා..
@shehanalles6932
@shehanalles6932 2 жыл бұрын
❤️❤️❤️🖤🖤🖤
@78chalja
@78chalja Жыл бұрын
Nice voice
@poorniinduwari4474
@poorniinduwari4474 2 жыл бұрын
💙🔥
@asokaaravindaperera714
@asokaaravindaperera714 2 жыл бұрын
ඒක අහද්දි වෙනම ලෝකෙකට යනව වගේ ❤️
@apsaranilushi2553
@apsaranilushi2553 3 ай бұрын
Harima hegimbai...mawa mage past ekata aran giya....god bless .
@gayashakawmini5809
@gayashakawmini5809 2 жыл бұрын
❤🌻🌻❤
@malkanthim5198
@malkanthim5198 8 ай бұрын
හර්ෂන ❤
@sachinthanibhagya8679
@sachinthanibhagya8679 2 жыл бұрын
❤️🔥
@udeshikapinnagoda9359
@udeshikapinnagoda9359 7 күн бұрын
Sithak kelesada me tharam wedanawan windinne.....?❤harima lassanai
@pushpanalani9636
@pushpanalani9636 Жыл бұрын
💕💕💕
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ලස්සන හඩක්
@anushkadilhani3733
@anushkadilhani3733 2 жыл бұрын
නියමය් මල්ලි 👍❤️
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 2 жыл бұрын
😍😍😍
@leenafernando5305
@leenafernando5305 2 жыл бұрын
👍❤❤❤❤😘
@sandamaliwijesinghe802
@sandamaliwijesinghe802 2 жыл бұрын
💜️💜️💜️💜️💜️
@pankajamax474
@pankajamax474 2 жыл бұрын
🔥
@yasirugayanga
@yasirugayanga 2 жыл бұрын
❤️👍
Sithak Kelesada Me Tharam | Sewwandi Ranathunga | 7 NOTES | Siyatha TV | 14 - 08 - 2021
4:09
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 10 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,6 МЛН