Hiru Tele Films - EP 153 | චක්කරේ | 2021-11-13

  Рет қаралды 384,574

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 191
@dineshgunawardana3376
@dineshgunawardana3376 3 жыл бұрын
හරිම ලස්සන කතාවක්. මම ගොඩක් ආස කරන ටෙලි නාට්‍යක් තමයි..දැන් සමාජයෙන් ඇත් වේලා යන මිනිසත් බව, ආදරය,කරුණාව වැනි බොහො දේ නැවත අවර්ජනයට මුල පාදන හිරු ටි වි....ස්තුතියි
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
මම මේ ටෙලි සිනමා සිත්තම් හැම සතියෙම බලනව හරිම ලස්සනයි හැම කතාවකම අවසානයට කදුලු එනව හරිම ආදර්සමත්
@wasantiwasan659
@wasantiwasan659 3 жыл бұрын
මම⁣ ඉන්නෙ ඩුබායි රටේ එත හැමදාම ටෙලි සිනමා සිත්තම් බලනව අසවෙන් බලනව හැමදාම වගෙ ඇහැට කඋුලු එනව අදරෙයි
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
@@wasantiwasan659 මම ඉන්නෙ මලේසියා වල
@_Nethu...
@_Nethu... 11 ай бұрын
අනේ ඔව්😢
@sharmiishara4002
@sharmiishara4002 3 жыл бұрын
මටත් ඉස්සර චක්කරේ බෑ, ඒත් මම සර්ල එක්ක තරහ නෑ අදටත් මම එයාලව දැක්ක ම කතා කරලා වැදල තමයි යන්නෙ ❤️
@thanveerkumar5308
@thanveerkumar5308 3 жыл бұрын
Hiru tv එකට ගොඩක් ස්තූතියි මේ වගේ කතා දානවට හොඳ ආදර්ශමත් කතා. දන්නෙම නැතුව ඇස් දෙකෙන් කඳුළු වැටුන. හිරුට ජය❤❤❤❤❤❤😥😥😥😥😥😥
@දේවහූව
@දේවහූව 3 жыл бұрын
ගුරු දෙවිවරුනි ඔබලාට සදා ණය ගැති යි`.... 🙏🙏ඔබලා අදටත් ජීවමනයි....🙏🙏
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
, කතාව නං ගොඩක් දුක හිතෙනවා හැබැයි මටත් චක්කරේ නම් බෑ කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නෑ
@jayam1429
@jayam1429 3 жыл бұрын
අදත් කතාව හරිම අර්ථවත් .. බොහොම ස්තුති ඔබ සැමට ... තුණුරුවන්ගේ සරණයි !
@somasinhe1459
@somasinhe1459 Жыл бұрын
P
@Guesswho.1
@Guesswho.1 2 жыл бұрын
මේ වගේ සැර කරලා පාඩම් ගත්තු නිසා තමා ඒ ගුරුවරු නිසා මට හොඳ තැනකට එන්න පුලුවන් උනේ. හරිම ආදරෙයි ගුරුවරු හැමෝටම. බය නිසාම කට පාඩම් කරපු නිසා තමා අද මෙතන ඉන්නෙත්.
@nethmikanethmima3547
@nethmikanethmima3547 2 жыл бұрын
හරි ලස්සනයි 😀😁😂🤣😃😄😅😆😉😊😋😎😍😘😗😙😚☺️🙂🤗🤩🦄🐥🐣🐾️🦎🐍🐲🐉🦕🦖🐢🐊🐸🌍🌎🌏🌐🗺️🗾🏔️🏞️🌋🗻🏕️🏜️🏝️🏞️🏟️🏛️🏗️🏘️🏠️🏔️🏝️🏠️💒🏩🏪🗼🏢🏣🏤🗽⛪🕌🎢🎡🌔🌕🌖🌗🌑🌞⭐🌤️🌥️🌛🌜️🌡️☀️🌝🌫️🌬️
@ShanikaLakmali-d9m
@ShanikaLakmali-d9m Жыл бұрын
​@@nethmikanethmima3547lk😅😊😅😊😊😊😊😊
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
මම ආසාම බැංකුව නාමල් සර්ට මගේ මල්ලි ගේ පුතාගේම මූණ අර චක්කරේ බැරීවුන නාමල් පොඩි පුතා බැංකුවවේ ලොකු සර් ගරු දේවතාවුන්ගේ හයීය හිරු නාලිකවටත් ස්තූතියි ලස්සන කතාවක් සෑමදා දානවා
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මේ කතාවෙත් පොඩි කොල්ල නියමෙට රඟපානවා අනිත් කෙනා ජයනි මාර රඟපෑම් මං ආසම කෙනෙක්....
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
වැරදි හදා ගනිමින් යන්නටයි ජීවිතේ... 🤗🤗🤗 වැරදින්නට පෙර මුලින්ම දකින්න ඇති සිතේ වැරදි... 🤗🤗🤗♥️🌹
@sctheproduction.7740
@sctheproduction.7740 3 жыл бұрын
මාරම ලස්සනම DRAMA එකක් මට අන්තිම කොටස බලන කොට ඇඩුනා ඒ තරම්ම ලස්සන කතාවක්..... TAX හිරු TV.......
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
මටත් ඉස්සර චක්කරේ පාඩම් නෑ...ඒත් දැන් නම් මට චක්කරේ කට පාඩමින් කියන්න පුලුවන්..මට ගණිතය උගන්නපු මැඩම්ට මම අදටත් පිං දෙනවා..ගුරුවරු තමයි අපේ දෙවිවරු..
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 2 жыл бұрын
අවසානේ ඇස් වලට කදුලු ආවා , මටත් චක්කරේ බැරුව දන ගහලා ඇති ඒත් අදටත් ආදරයි ඒ ගුරුවරු වරුන්ගේ දයාබර හිත් වලට
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 2 жыл бұрын
ගුරුවරුන්ට මීට වඩා දයාබර වෙන්න පුළුවන් සමහර දරුවෝ ඉන්නවා මේ වගේ දුර්වලතා තියෙන මෙහෙ ම උනා දරුවන් ට ඉගෙනීම එපා වෙනවා ඒත් ගුරු ගෞරවය ගොඩක් වටින දෙයක් තාක්ෂණික දියුණුව නිසා ගුරුවරයාගේ අගය නැති වෙලා ගුරුවරු දැනුම විකුණන වෙළෙන්දෝ බවට පත් වෙලා දෙමාපියන් ගේ තරගය ඊට වඩා දරුවෝ අසරණ වෙලා කියලා හිතෙනවා
@uthpalagodakanda705
@uthpalagodakanda705 3 жыл бұрын
අපේ ගුරුවරු තමයි දෙවිවරු.
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
මිට වඩා අර්ථවත් උනානම් ලස්සනයි කතාව වෙන දවස් වල කතා වගේ කොහොම උනත් ආදර්ශමත් කතාවක්
@madhuperera1497
@madhuperera1497 3 жыл бұрын
Hrima wadagath kathwaka thanks
@mali3081
@mali3081 3 жыл бұрын
ආදර්ශමත් ලස්සන කතාවක්. නමුත් නාමල් එක පාරටම ඇවිත් සමාව ගත්තට වඩා හොඳයි තමන්ගෙ වරද හදා ගත්තේ කොහොමද කියනෙකත් පෙන්නුවනම්..
@kumaraabesinh6497
@kumaraabesinh6497 3 жыл бұрын
හරිම ලස්සනයි මගේ ඇස් දෙකට කදුඑු ආවා
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
මට නම් දඬුවමක් දුන්නු ගුරුවරු හරි අද හම්බුනත් මාව නොදැක්කත් මම ගිහිං කතා කරනවා.මේවා මහ පහත් වැඩ
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 жыл бұрын
එකා හොද තැන්ක ඉන්නෙ එ මිස් නිසා
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
@@පිනිබ්න්දු eka thamai
@ruwiniweerasinghe1733
@ruwiniweerasinghe1733 3 жыл бұрын
E modaya ada e thena inne e teacher eda e dipu daduwama nisa kiyala e modayata therenne na.harima ආදර්ශමත් kathawak ape lamainta
@chathudissanayake6780
@chathudissanayake6780 3 жыл бұрын
ලස්සනයි
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 3 жыл бұрын
ආදර්ශමත් කතාවක්.❤️🥰
@pathumjayasekara1885
@pathumjayasekara1885 3 жыл бұрын
ලස්සන කතාවක්
@Rameegamage123
@Rameegamage123 3 жыл бұрын
guruwarayek widiyata matath adambarai♥️ guruwarayek hamdama uthsaha karanne lamainge as padanna eyalawa hoda thanakata yawanna.. ♥️
@bubulu794
@bubulu794 3 жыл бұрын
නාට්‍යයකින් උනත් ගුරුවරුන්ට වෛර කරන දරුවෝ පෙන්නන්න එපා..ඉගෙන ගත්ත ගුරුවරයෙක් මේ විදිහට රස්තියාදු කරලා ලබන සතුට මොකද්ද..
@lifeaffirmingnocturne460
@lifeaffirmingnocturne460 3 жыл бұрын
හතේ කල්ලියේ නැට්ටුව නේද මේ දැන් හරිම ලොකුයි ♥️
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 2 жыл бұрын
පුංචි කාලේ අද්දැකීම් මුලු ජීවිතේටම බලපානවා ගුරුවරු වගේම දෙමාපියන් පුන්චි දරුවන්ගේ මනස තේරුම් ගත යුතුය එහෙම උනානම් දරුවෝ මීට වඩා ආසාවෙන් ඉගනගනී
@thilinimadushya4229
@thilinimadushya4229 3 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්
@ManjulaManjula-kl1ow
@ManjulaManjula-kl1ow Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
ලස්සනයි කතාව
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
ආදර්ශමත් කතාවක්හරිම ලස්සනයි..❤️.❤️❤️🌹🌹🌹
@kasunnishan6486
@kasunnishan6486 Жыл бұрын
මේ වැඩසටහන හැමදාමටම කරන්න.. විකාර වැඩසටහන් අතරේ උතුම් දෙයක්❤
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 Жыл бұрын
අම්මේ.... ගනිතය ඇත්තටම එපා වෙනවා.. ගනන් මෙයිට වඩා ලස්සනට උගන්නන්න ලංකාවේ ගනන් ගුරුවරුන්ට පුලුවන් වෙන්න ඕනි. අද මමත් ගුරුවරයෙක්. ඒත් ගනන් නම් උගන්නන්න ඔනී මෙයිට වඩා සිත් ඇදගන්න විදියට.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ගුරුවරුන් අපිට දෙයක් ඉගැන්නුවේ අපේ දැනුම වැඩි කරන්න. ඉගැන්වූ ගුරුවරුන්ට වෛරය කරන එක පහත් ගතියක්.
@kaveeshadewmini855
@kaveeshadewmini855 2 жыл бұрын
ඒක නම් ඇත්ත තමා ..
@suellem5208
@suellem5208 3 жыл бұрын
මෙන්න කතා 👏👏👏👏😘😘😘
@ireshadilhani4690
@ireshadilhani4690 3 жыл бұрын
🧡 හරිම ලස්සනයි
@janakajanaka9601
@janakajanaka9601 3 жыл бұрын
කතාව ලස්සනයි .නමුත් කතාවෙ අවසානය මට ටිකක් රස මදි.මොකද ...නාමල් ගුරුවරිය රස්තියාදු කරා ඒ කාලෙ තිබුනු නොවටහීමේ කේන්තිය නිසා.නමුත් කතාවෙ අවසානයේ නාමල්ට සත්‍යය අවබෝධ වීමේ බූමිකාවක් තිබුනෙ නැහ.අන්න එතනයි රස මදි.රකියා ස්තානයේ චක්‍රයේ වටිනාකමෙන් හෝ යහලු යෙහෙලියන්ගේ උපදෙසකින් හෝ මවගේ පියාගේ උපදෙසකින් හෝ කුමන හෝ සිදුවීමකින් සත්‍යය අවබෝධ වීමක් තිබුනනම් ගොඩක් ලස්සනයි .හබයි ඉතාම දුර්ලබ මාතෘකාවක් සහ කතාවක්
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
ඔයාගේ කතාව ඇත්ත
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Aane Pako Tho Nobala Iadapan Wesigeputha
@මිහිකතඅරුනැල්ලගොවිබිම
@මිහිකතඅරුනැල්ලගොවිබිම 3 жыл бұрын
හරිම ලස්සනයි
@ajithpriyantha9895
@ajithpriyantha9895 2 жыл бұрын
මට. චක්කරේ බෑරිව. හිටියේ අපේ තාත්තා හා තරිදු සර් හින්දා දැන් මට. පුඵවන්
@Newanmee
@Newanmee 3 жыл бұрын
මොනා උනත්මේ කතාවඉවර වෙද්දි අපිට නම වරක් චක්කරය හොඳට පාඩම්🤣🤣😂
@dammikacooray2468
@dammikacooray2468 2 жыл бұрын
😁😁😁😁😁
@dammikacooray2468
@dammikacooray2468 2 жыл бұрын
9×5 විතරයි 😁😁😁😁
@Newanmee
@Newanmee 2 жыл бұрын
Ow ow
@NuhanNimsith-f6n
@NuhanNimsith-f6n 11 ай бұрын
Beautiful and Nice film ❤😂😂
@Dinushcollarworld
@Dinushcollarworld Жыл бұрын
අන් යාලුවනේ මේකට ලයික් 100 දාන්න පුලුවන් ද😢😢😢😢
@piryankadamayanti7378
@piryankadamayanti7378 3 жыл бұрын
Hamotama budu sarani
@NishanthaIndikaVivo
@NishanthaIndikaVivo Жыл бұрын
හිතම පිරැනා😊😊😊😊😊😊😊
@chamaradesilva2131
@chamaradesilva2131 3 жыл бұрын
niyamay
@kasunnishan6486
@kasunnishan6486 Жыл бұрын
මෙන්න මේව තමයි රූපවාහිනී වල යන්න ඕනි❤
@tharakabotheju6764
@tharakabotheju6764 3 жыл бұрын
Apsara.. Patan gaththu Gamana digatama yanna. Sarthaka wenna kiyla prarthana karanawa.. All the best..!!! 💜💜💜
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 жыл бұрын
සාලිකා හරිම ලස්සනට ඇක්ට් කරනවා. ❤😍
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 3 жыл бұрын
ලස්සනයි. ❤️🥰
@sujithkumara3943
@sujithkumara3943 3 жыл бұрын
කදුලු ආව ..ගුරුවරු කියන්නේ දෙවිවරු
@SujithSanjeewa-y3i
@SujithSanjeewa-y3i 5 ай бұрын
පව් නිමල්😢😢😢
@geethasanjeewani4604
@geethasanjeewani4604 2 жыл бұрын
Very biutifull movie 😉😁😁 පුදම්සා
@newsam547
@newsam547 2 жыл бұрын
ටිචර් එක්කත් තරහා ගිහින් නමල් එක්කත් තරහා ගිහින් අන්තිමේටම ඇඩුනා 😥
@lakshikachathuni2221
@lakshikachathuni2221 2 жыл бұрын
හොදයි⁣ඉතින්එෙහමතමයි.😢😢😛😛
@iranganikusumalatha8314
@iranganikusumalatha8314 2 жыл бұрын
ane...katawa godak lassanai.thawath me vage kathaa ona
@NuhanNimsith-f6n
@NuhanNimsith-f6n 11 ай бұрын
Hiri kiyana kastiya like karamu kollane🎉😂🤙
@niroshanirosha9131
@niroshanirosha9131 3 жыл бұрын
Ada kathawa parakkui....mn saren sareta baluwa kathawa ko kiyala
@sadewsanthula4465
@sadewsanthula4465 3 жыл бұрын
Harima lassanai
@sampthsampath-m5l
@sampthsampath-m5l Жыл бұрын
මටනම් අඩුනා 😭😭😭😭
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
සැබැවින්ම ඇය කලේ හදවතින්ම හොඳ වැඩක් ඔහුට අනාගතයක් හැදුවා ඒත් අපිට සමහර ගුරැවරැ හිටියා තරහටම ඒ විෂය එපා කරා ඒ කතාව ගොඩක් දුක හිතුනා 🙏🙏🙏
@kishathigunarathna7286
@kishathigunarathna7286 3 жыл бұрын
Nice 😌
@sahan-hc2mk
@sahan-hc2mk 3 жыл бұрын
🥴🥴🥴🥴😌🥺
@tharushirajapaksha8791
@tharushirajapaksha8791 3 жыл бұрын
අවසානේ ඇස් දෙකට කඳුලක් ආවේ මට‍ විතරද
@chamakumar3400
@chamakumar3400 3 жыл бұрын
මටත් ආවා
@ramanigamage8800
@ramanigamage8800 3 жыл бұрын
Good talking point. This is a problem of the teacher not understanding different ability levels of students and not knowing different methods of teaching the same thing in different ways. Learning should be just like playing. There are lots of other ways to teach this. Poor teachers they should be given on the job training from time to time.
@sitharadulanjani1868
@sitharadulanjani1868 3 жыл бұрын
Lassanai
@nelumkumari3562
@nelumkumari3562 2 жыл бұрын
ගුරුවරු අපිට සැර කරලා හරි උගන්නන්නේ අපේ යහපතට අපි ගුරුවරුන්ට බැනලා තරහා වෙලා වැඩක් නැ අද හොද තැනක ඉන්නෙත් එ නිසා තමා
@lakshikachathuni2221
@lakshikachathuni2221 2 жыл бұрын
හරි⁣ඉතින්එහමතමයිදුකයි😢😢😭😭😭
@pushpikabradley88
@pushpikabradley88 3 жыл бұрын
yes heart broke story am use to be a teacher o namal you are so nice but u made her late oid lady its bad
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Amooooo mey minihage Sera...
@latha6177
@latha6177 3 жыл бұрын
Adarsamat kathawak ada pramada wala balan unna budu saranai
@dumidunichamindi4790
@dumidunichamindi4790 3 жыл бұрын
🔥🔥
@gayaniwathsala1170
@gayaniwathsala1170 2 жыл бұрын
Ganan uganna okkoma teacherla pathama teacherma une kohomda deiyne.....😂😂😂
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
Eyala nisa thama ada api hoda thenaka inne ehema guruwarunta wayira karanna hoda nee
@chethanalakruwani8161
@chethanalakruwani8161 2 жыл бұрын
ane ekata ape cls eke hitapu maths teacher apita ganak dila miss hodata nidi 😁🤭
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Harima Lassanai katawa
@kumarirathna4533
@kumarirathna4533 3 жыл бұрын
Good
@jayanthisalgado1982
@jayanthisalgado1982 3 жыл бұрын
Lassana kathawak sthuthiy
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Hiru tele pelahare hama drama ekakma harima adarshamath...
@melankalpadith0019
@melankalpadith0019 3 жыл бұрын
👍👍
@kumarikumari941
@kumarikumari941 3 жыл бұрын
Lasanai thanks hiru
@chamillaabeynayake2618
@chamillaabeynayake2618 2 жыл бұрын
Teacher needs to explain the child 9x6 is add 9 more to 45 which is 54.
@SlMobile-pc8tb
@SlMobile-pc8tb 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishadimadhubal9274
@nishadimadhubal9274 3 жыл бұрын
අනේ මන්ද O/L වලට මුලින්ම ගිහින් කලේ චක්කරේ කොලේක ලියා ගත්ත එක..මට අදටත් චක්කරේ බෑ
@upendigamage8317
@upendigamage8317 7 ай бұрын
මටත් අදටත් චක්කරේ බැහැ. මන් o/L කරේ චක්කරේ දන්නේ නැතුව. හැබැයි ගණන් වලට A එකක තියනවා. මන් ඇගිලි වලිම් ගණන් කර කර ගණන් හැදුවේ 😒
@priyanthaperera7597
@priyanthaperera7597 3 жыл бұрын
Atthatama godak watinawa me katha siyallama
@chamodierandika2739
@chamodierandika2739 3 жыл бұрын
Great
@chatubandara6030
@chatubandara6030 3 жыл бұрын
Mn asama niliyak thamai me teacherta enne
@dill5678
@dill5678 3 жыл бұрын
Okkm 👌niym acting
@sunethkumarapremachandra611
@sunethkumarapremachandra611 3 жыл бұрын
hiru nam .........nidoskota nidahas
@arundiranga7088
@arundiranga7088 3 жыл бұрын
😘😘❤❤❤❤
@JayaKandy
@JayaKandy 3 жыл бұрын
Marama marai
@champikachampika9
@champikachampika9 3 жыл бұрын
නාමල්.නිකම්.පලිගැනිමක්නෙ.කලේ..අැයි.එකපාරටම.වෙනස්වුනේ..ටිකක්.පැහැදිලිත්.නැ
@hzhzhz9366
@hzhzhz9366 2 жыл бұрын
නේරෑවන් සරනයී
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@thusharikusumlatha2232
@thusharikusumlatha2232 2 жыл бұрын
matatha issara chakkare be
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
Ane puthe uba ada othana inne e teacher nisa wenna plwn.
@antonpeiris3354
@antonpeiris3354 4 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
@rangasameera5630
@rangasameera5630 3 жыл бұрын
NiCE
@rangasameera5630
@rangasameera5630 3 жыл бұрын
☺️☺️
@jinadarifernando9373
@jinadarifernando9373 3 жыл бұрын
9 × 6 = 54 ne
@thanveerkumar5308
@thanveerkumar5308 3 жыл бұрын
❤❤❤❤
@jeewanthigunawardena5788
@jeewanthigunawardena5788 3 жыл бұрын
🙏🙏🙏🙏
@nilantha-u5k
@nilantha-u5k 3 жыл бұрын
මුලින්ම ඔය ටයි එක ගලවන්න ඕනා. ඕක දා ගත්තම තමා මිනිසුන්ගේ වෙස් මාරු වෙන්නේ.
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
ඇත්ත මිනිස්සු තැනකට ආවාම මුල අමතක වෙනවා
@champapriyadharshani8222
@champapriyadharshani8222 3 жыл бұрын
Ehtthama etta
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ටයි එක ලංකාවට ගැලපෙන්නේ නෑ. ටයි එකේ දාන එවුන්ගේ බොරු පුහු ගතියක් තියෙනවා
@sarathpanicker6093
@sarathpanicker6093 2 жыл бұрын
Drama name pls tell
@savindi8915
@savindi8915 3 жыл бұрын
🥺
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Tele Film Maruthaya | 22nd August 2022
1:26:44
TV Derana
Рет қаралды 430 М.
Visekari | Episode 57 - (2025-01-08) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 200 М.
Poya Tele Film | Mahamera | 09th October 2022
2:02:34
TV Derana
Рет қаралды 506 М.
Uththama Matha ll උත්තම මාතා
39:30
Swarnavahini TV
Рет қаралды 336 М.