බක්මහ Viral මිනිසා(හිරුත් එක්ක එකතු වුනු Vini Production) | Nestomalt Hiru Wasantha Sanakeliya

  Рет қаралды 764,980

Hiru TV

Hiru TV

Күн бұрын

බක්මහ Viral මිනිසා
(හිරුත් එක්ක එකතු වුනු Vini Production) | Nestomalt Hiru Wasantha Sanakeliya
WATCH FULL VIDEO : hiru.lk/1tSPv9
#hirutv #hirutvlk #hirutvdigital #hiruwasanthasenakeliya #hiruavuruduprogrammes #wasanthasenakeliya #fyp #avurudugames #avurudu #nestomalt #2024 #drama #comedy #avurududrama #vini #viniproductions #vini_production ( This is a Sri Lankan Cultural and Traditional Event )

Пікірлер: 529
@gayan9264
@gayan9264 3 ай бұрын
දන්නෙ දනිති ..අලුත් අවුරුද්දෙ වදින්න ඕන තැන් වලට වදින්න ගැහුවා වීනිලා ඇවිල්ලා ...😅😅😅දිනේස් ගමගේට මෙලඩිය මතක් වුන හැටි මරු 😂😂
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 3 ай бұрын
ගිය පාර විනීලා අවුරුද්දට දැම්ම අවුරුදු උත්සවේ වීඩියෝව මතක් කරලා අදටත් හිනා යනවා.
@sumedhadilshan4682
@sumedhadilshan4682 3 ай бұрын
Supiri
@HiruniRashmi
@HiruniRashmi 3 ай бұрын
Aniwaren matath 😂😂😂😂
@djmaheshcenter121
@djmaheshcenter121 3 ай бұрын
Sira
@Dahamsaka
@Dahamsaka 3 ай бұрын
Ou
@user-ge8is5cv8t
@user-ge8is5cv8t 3 ай бұрын
විනීලත් අමු අමුවේ කුණු හරප කියාන දැගලුවා නම්.මේ වීඩීයෝ එකට බනින උන්ට.විනීලගෙ ජෝක් පට්ට කියලා හිතයි.අනික ප්‍රවීන රංගන ශිල්පීන් ඉස්සරහා රඟපනකොට මුලින්ම දැනෙන හැගීම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ආදරෙයි විනී ❤❤❤
@samanpushpakumara2021
@samanpushpakumara2021 3 ай бұрын
❤❤❤❤❤
@BandaraBandara-md3ek
@BandaraBandara-md3ek 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@viratkohli12349
@viratkohli12349 3 ай бұрын
Ai ubt danila tiynwd😂
@malkinuwanthika8569
@malkinuwanthika8569 3 ай бұрын
❤❤❤❤
@user-ge8is5cv8t
@user-ge8is5cv8t 3 ай бұрын
@@viratkohli12349 අප්පට සිරි කෝළි අයියේ.මට නම්.දැනිලා තියෙනවා.
@lasanthalakmal5190
@lasanthalakmal5190 3 ай бұрын
එක එක ගෙම්බො මොනවා කිව්වත් උබල එල බන්.. ජය විනී ❤
@nandunchamal1176
@nandunchamal1176 3 ай бұрын
අහම්බෙන් දැක්කෙ රසාස්වාදය කියන එක මොට උන එකෙක් වෙන්න ඕන උබ 😅😅😅
@ashensandaruwan9652
@ashensandaruwan9652 3 ай бұрын
​@@nandunchamal1176 පල HTTP පුතෝ
@TachStudio-zd5zy
@TachStudio-zd5zy 3 ай бұрын
විනි ලගේ විඩියෝ එකක් එවන්නම් බලන් හිටිය අය මේ කොනාට
@user-zs2ho4dk1m
@user-zs2ho4dk1m 3 ай бұрын
එවන්න 😂
@user-zs2ho4dk1m
@user-zs2ho4dk1m 3 ай бұрын
එවන්න😂
@scofficialstudio4183
@scofficialstudio4183 3 ай бұрын
විනී කොතනද ආතල් එතන පට්ට ආදරෙයි❤️ විනී
@user-on2tc5og2d
@user-on2tc5og2d 3 ай бұрын
හොඳයි ❤ .ath දිග .video .akak ඉක්මනින් gennooo ගොඩක් ආදරෙයි ජීවිතේ බලන හොඳම nalu family aka ❤❤❤❤❤❤❤❤❤❤❤
@danuka_prasantha
@danuka_prasantha 3 ай бұрын
අමෝ ඒක... ගොඩක් හිනා ගියා 😂
@prabodachaturanga8621
@prabodachaturanga8621 3 ай бұрын
එක පට්ට වීනී❤❤🔥🔥
@hasinduprobodya3235
@hasinduprobodya3235 3 ай бұрын
Vini ලා කියන්නෙ එයාලටම ආවේනික Brand එකක්
@THISUM-bk5sq
@THISUM-bk5sq 3 ай бұрын
අඩෝ විනී හිනාඋනා අපි...❤️❤️❤️❤️
@tastyfoodplate
@tastyfoodplate 3 ай бұрын
ප්‍රවෘත්ති කියනත් දානවලූ 😂
@NilukaWijerathna-gc5ew
@NilukaWijerathna-gc5ew 3 ай бұрын
2024 ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙවා 🎉👍
@user-pi7zh6nl5s
@user-pi7zh6nl5s 3 ай бұрын
අලුතෙන් වීඩියෝ එනකන් බලන් ඉන්නේ මම විතරද විනීලගේ❤🎉
@rcmuthumala
@rcmuthumala 3 ай бұрын
විනීල බැස්ස කියන්නෙ ඉතින් සුපිරියක් තමා ❤😊
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 3 ай бұрын
ඇයි අනේ මෙච්චර කල් ලස්සන ගමනක් ඇවිත් හිරු එකට ගිහින් වැඩේ අල කරගන්න නම් එපා මොකද හැමෝම හැමදාම උඔලට ආදරේ කලේ ගමේ තාලේ නියම වැඩ්ඩේ ටිකට. ආදරෙයි එත් හිරු එක නිසා තමයි අවුල😢😢😢😢
@suniljayaprema3607
@suniljayaprema3607 3 ай бұрын
Yes aparade ubala
@user-yd7kv1ty6d
@user-yd7kv1ty6d 3 ай бұрын
Matath ekama hithuna
@dinushkaharshani9830
@dinushkaharshani9830 3 ай бұрын
Mtath ekama hithunaa
@user-ft7nq4tn8s
@user-ft7nq4tn8s 3 ай бұрын
😢
@ayeshamadushani1273
@ayeshamadushani1273 Ай бұрын
Tv channel ekk athwel bedgaththoth eka ublge awasnaya
@Skzworld646
@Skzworld646 3 ай бұрын
තමන් අමාරුවෙන් ගොඩ නගා ගත්ත ප්‍රතිභාව නැති කරගන්න එපා මචන්ලා...මෙවන් චැනල් එක්ක ඉදලා 😢😢😢😢😢
@user-dq7mz5et7j
@user-dq7mz5et7j 3 ай бұрын
ඒකටනම් නින්දත් ගියා..😂😂
@SandeepaRajapaksha
@SandeepaRajapaksha 3 ай бұрын
රගපානවා කියල පේන්නෙ නෑ ඕයි... සුපිරි
@GayaRandimal
@GayaRandimal 3 ай бұрын
විනීල පට්ටා එකෙන්ම අපි හදවතින්ම ආදරේ🎉🎉🎉
@isurunuwandika
@isurunuwandika 3 ай бұрын
Video එකට වඩා මට comments වලට හිනා ගියා😅😂🤣
@travelmalli3986
@travelmalli3986 3 ай бұрын
උබලගෙම වීඩියෝවක් එනකන් බලන් ඉදියා... ඒ අඩුව දැනෙනවා❤
@npapluseducation7515
@npapluseducation7515 3 ай бұрын
උදේ ඉදල රෑ වෙනකල්ම නළු නිළි පඩංගු ටික දාගෙන උන්ටම තෑගි දීගන හැම channel එකක්ම නටන නාඩගම හිරිකිතය ... අහිංසක ගැමියන් , දුවා දරුවන් එක්ක අවුරුදු සමරන එක නාලිකාවක් වත් නෑ...
@srilankanature344
@srilankanature344 3 ай бұрын
එකනමි ඇත්ත
@kumarimishal7231
@kumarimishal7231 3 ай бұрын
සහතික ඇත්ත ...
@nilukachathurangani3048
@nilukachathurangani3048 3 ай бұрын
අනේද කියන්නේ
@user-nr1nq2zc5t
@user-nr1nq2zc5t 3 ай бұрын
Aththa thiyena untamai oba Obama denne mun
@pathumdarshana2864
@pathumdarshana2864 3 ай бұрын
Aneda kiyanne
@user-ky5cj1ql5w
@user-ky5cj1ql5w 3 ай бұрын
විනීලා කියන්නෙම වෙනමම brand එකක් එකෙන්ම පට්ට ජයෙන් ජයම වේවා❤
@user-ji5rx7bq3u
@user-ji5rx7bq3u 3 ай бұрын
ආදරෙයි විනී....❤️❤️❤️😘
@dushanfonseka9444
@dushanfonseka9444 3 ай бұрын
විනි ❤
@pavanimalsha6364
@pavanimalsha6364 3 ай бұрын
Maru ane oyla❤aththatma supiriii❤
@Learnwithfun5418
@Learnwithfun5418 3 ай бұрын
හිරු එක අතේ දුරින් තියගන්න විනී❤❤❤
@thakshilaamali5838
@thakshilaamali5838 3 ай бұрын
විනී... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
@user-pf4dj5qw9c
@user-pf4dj5qw9c 3 ай бұрын
Vini brand ekata godaaaak aya adarei. Ekata haniyak venna dennepa. Oyalagiya gamana supiri. Aluth Venasak avashshana machanlaa.kunuharapa galapenna oyalata. Daruvoth kamathi oyalata. 😊😊😊😊😊😊😊😊😊😊😊 Good luck 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nsbalasuriya
@nsbalasuriya 3 ай бұрын
හිනැස්වීම නෙමේ වැදගත්..සහභාගීත්වයයි වැදගත්.. 😊
@ranjanabeykoon297
@ranjanabeykoon297 3 ай бұрын
එහෙමද?...............
@dlakmini338
@dlakmini338 3 ай бұрын
විනී....❤❤❤ බ්‍රෑන්ඩ් එකක් ආදරෙයි ❤❤❤❤
@toonsminu7554
@toonsminu7554 3 ай бұрын
Vini ලට මොලයක් නැත්ද බං... හිරු try කරන්නේ මුංගෙන් ගොඩ යන්න..
@user-nt2qd3xd6t
@user-nt2qd3xd6t 3 ай бұрын
ආදරෙයි විනී...
@studioroosara6378
@studioroosara6378 3 ай бұрын
Eka niyamai vini❤
@sumithcool351
@sumithcool351 3 ай бұрын
හොදාාාායි හැබැයි ගමේ අවුරැදු වලටත් වි්ඩියෝ එකක් ඕන සුබ අලුත් අවුරැද්දක් වේවා තෙරැවන් සරනයි
@tharindushiwantha8603
@tharindushiwantha8603 3 ай бұрын
අම්මෝ විනී😂😂😂😂
@lakshan350.
@lakshan350. 3 ай бұрын
Ammo godak hinagiya thanks 👍
@avishkasupun1835
@avishkasupun1835 3 ай бұрын
Hiru 😂වීව්ස් ගන්න ඔනි නිසා ඔනි දෙයක් කරනවා මේක😂
@user-EGALE
@user-EGALE 3 ай бұрын
විනී ආසම ටීම් එකක් සුපිරි කොල්ලනේ ❤❤❤
@dollarpda
@dollarpda 3 ай бұрын
Subama suba aluth auruddhak wewaa!!! Aadarei hemadaama.
@lifewithchemistry1247
@lifewithchemistry1247 3 ай бұрын
ඒක පට්ට වීනි.
@roshankumara7895
@roshankumara7895 3 ай бұрын
අම්මෝ සෙට් එක හිරැ එකට බැහැලා මරැ මරැ ❤👍😂
@dlr1991
@dlr1991 3 ай бұрын
විනී බ්‍රෑන්ඩ්... හිරු බ්‍රෑන්ඩ් එකෙන් අනිත් චැනල් බෑන්ග් කරාඅද
@sanjeewabandara8294
@sanjeewabandara8294 3 ай бұрын
Woow maru vinila awa kiyanne ethana aye katha dekak naa..❤❤❤❤❤❤❤❤❤❤
@randikadayan2112
@randikadayan2112 3 ай бұрын
නියමයි 👍😅❤️
@nawarathneminguppuligechan4323
@nawarathneminguppuligechan4323 3 ай бұрын
හිරු එක්ක හින්දා වෙන්න ඇති සෙට් වෙන්නෙම නෑ විනි😢
@rumeshchathuranga3802
@rumeshchathuranga3802 3 ай бұрын
chater.
@KrisanthaBandara
@KrisanthaBandara 3 ай бұрын
අනෙ විඩියො එකක් එනකන් බලන් හිටියෙ ❤❤🔥🔥🔥
@user-qh5fv9ig4w
@user-qh5fv9ig4w 3 ай бұрын
❤❤❤❤❤
@sahanrathnayake7141
@sahanrathnayake7141 3 ай бұрын
Supiriyak set eka
@nilan2347
@nilan2347 3 ай бұрын
කුණුහරැප නෑ සුපිරි විහිලු!!නියමයි❤
@SriyaniMangalika-ve3gl
@SriyaniMangalika-ve3gl 3 ай бұрын
ආදරේයි හැමදාමත් විනීලාට ජය වේවා ❤❤
@dulanthaentertainment9975
@dulanthaentertainment9975 3 ай бұрын
තාමත් ඒ මුල් කාලෙ ගතියට හරි කැමතියි. සමහරු මුලින් හොඳට කරලා ටිකක් ජනප්‍රිය වෙනකොට මුල අමතක වෙනවා. ඒත් විනී සෙට් එක එහෙම නෑ. හදවතින්ම සුභ පැතුම්. ජය වේවා...
@thedreamsense
@thedreamsense 3 ай бұрын
දිනේශ් ගමගේටත් ගැහුව නේ 😂
@tharushirukshani5088
@tharushirukshani5088 2 ай бұрын
Vinila inna nisa me video eka hoyan baluwe mn witharada 😌✨
@ExcitedDrink-ry8qt
@ExcitedDrink-ry8qt 3 ай бұрын
විනි ❤❤❤❤❤❤
@malindalakshan6656
@malindalakshan6656 3 ай бұрын
Ela 🤣🤣😁😁😁😁😁😁patta vini ❤❤❤
@rajindragayan5276
@rajindragayan5276 3 ай бұрын
මරු මරු ❤
@kavi217
@kavi217 3 ай бұрын
Eka maru vini❤
@sayuranilmina5333
@sayuranilmina5333 3 ай бұрын
Vini..❤
@liyanagamagesuminda919
@liyanagamagesuminda919 3 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සෙට් එකටම❤ පරක්කු උනා බලන්න විඩියො එක.ජය වෙවා සෙට් එකටම❤❤❤
@ThilankaLahiru-qs4jd
@ThilankaLahiru-qs4jd 3 ай бұрын
ඒක පට්ට විනී ❤❤❤❤❤❤
@Gagabarashmithajp
@Gagabarashmithajp 3 ай бұрын
vinilata adreeeeeeeee ❤ma
@mdchandana2233
@mdchandana2233 3 ай бұрын
වෙනදා විඩියෝ මරු
@blabala867
@blabala867 3 ай бұрын
අම්මෝ ආදරේයි විනී සෙට් එකටම❤
@samaradasabandara1142
@samaradasabandara1142 3 ай бұрын
හැමදාම ආදරෙයි විනී❤️❤️💖
@chathulakshan1377
@chathulakshan1377 3 ай бұрын
ඔයා නම් මරු මහතුන් අයියෙ ඈ❤
@user-ih6wr9bq2b
@user-ih6wr9bq2b 3 ай бұрын
බඩ අල්ලන් හිනා උනා 😂😂😂
@radhikarajapaksha2166
@radhikarajapaksha2166 Ай бұрын
Vini❤good lukc brothers
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
විනාස වෙන්න එපා මචංලා වෙනදා වගේම ගෙමාක් ගහමු ❤❤❤❤
@sahanfdoz01
@sahanfdoz01 3 ай бұрын
End of old & gold vini 👍
@AdmiringAntenna-if9xg
@AdmiringAntenna-if9xg 3 ай бұрын
විනි මරු😊😊😊
@sachinidilhari3047
@sachinidilhari3047 3 ай бұрын
Vini supirii❤
@Maduradhusmanta
@Maduradhusmanta 3 ай бұрын
Vini supire ❤❤❤❤😂😅
@RathnapalaDissanayaka-gf9se
@RathnapalaDissanayaka-gf9se 3 ай бұрын
Ammo vini udatama 😂❤️
@chamindhakumara4085
@chamindhakumara4085 3 ай бұрын
Supiri aaaa❤
@lankaveapi5949
@lankaveapi5949 3 ай бұрын
දිනේෂ්,දිනිති😂😂😂
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 3 ай бұрын
ආච්චිගෙ මිම්ම තමා මරු
@chethanasenadeera402
@chethanasenadeera402 3 ай бұрын
අම්මෝ අම්මෝ ඒක පට්ට 😂
@dhanushkasameera3606
@dhanushkasameera3606 3 ай бұрын
😂😂😂😂😂😂😂 anthima tikanam sira ban .
@user-tn9ry4gd9k
@user-tn9ry4gd9k 3 ай бұрын
විනී ❤❤❤
@english1minutes
@english1minutes 3 ай бұрын
ආතල් ඕයි...😂😂
@RANA-YT-BN
@RANA-YT-BN 3 ай бұрын
@vini gammk❤❤
@SandunPrabodha
@SandunPrabodha 3 ай бұрын
Lankawasi siyalu denatamath hiru karyamandale samatath vini set ekatath subama suba aluth auruddak wewa..❤❤❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 ай бұрын
සුපිරි ❤
@champikavinodani4485
@champikavinodani4485 3 ай бұрын
Adarei vini❤❤❤
@IsharaGunathilaka-yc8dz
@IsharaGunathilaka-yc8dz 3 ай бұрын
Supiri❤❤❤❤❤❤❤❤❤
@UK_hotspot
@UK_hotspot 3 ай бұрын
නියමයි❤
@soulvoicesl6783
@soulvoicesl6783 3 ай бұрын
පට්ට යකෝ😅😅😅
@sanjeewapremarathne6236
@sanjeewapremarathne6236 3 ай бұрын
Ishara aiye supiri a
@W.g-jy1bv
@W.g-jy1bv 3 ай бұрын
එල්ම 😂❤❤
@dileepnuwankumarasinghe9881
@dileepnuwankumarasinghe9881 3 ай бұрын
ජයවේවා ආදරෙයි
@Travel_of_Stunning
@Travel_of_Stunning 3 ай бұрын
වදින්න ඕන තැන් වලට රිදෙන්නම දුන්නා විනී ඔයාලා..😅😅 ආදරෙයි හැමදාමත්..❤
@user-qh5fv9ig4w
@user-qh5fv9ig4w 3 ай бұрын
❤❤❤❤❤❤
@user-qh5fv9ig4w
@user-qh5fv9ig4w 3 ай бұрын
❤❤❤❤❤
@KesharaPerera-rh5bv
@KesharaPerera-rh5bv 3 ай бұрын
eka maru
@user-yu7fl3op6g
@user-yu7fl3op6g 3 ай бұрын
Ane vini la ai ohoma .....😮
@user-wn1ej4dp6p
@user-wn1ej4dp6p 3 ай бұрын
ව්නිල සුපිරි ❤
@rv5378
@rv5378 3 ай бұрын
රිදෙන්නම දිලා ඈ 😂😂😂😂😂
@nilankalanka841
@nilankalanka841 3 ай бұрын
Supiri❤❤😅
@malkinuwanthika8569
@malkinuwanthika8569 3 ай бұрын
❤❤❤Happy new year vini
@janitharathnayaka3375
@janitharathnayaka3375 3 ай бұрын
විනීලගෙන් අලුත් එකක් ඕනි අවුරුද්දට
@suranjalfernando
@suranjalfernando 3 ай бұрын
අරිනවා වටේටම අම්මෝ 😂😂😂
සෙමි සිහිනය | Dream of the Semi | Vini Productions - විනී
19:53
Vini Productions - විනී
Рет қаралды 2,8 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy
10:05
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
#lochi ලෝචි ගේ  මකර තොරණ
5:03
Siyanetha Roo
Рет қаралды 337 М.
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
5:41
Vini production | විනී ආතල්ම ටික | Top 10
42:01
Rashen Minol
Рет қаралды 1,5 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
පැහිච්ච දඟමල්ලක් 😍😍
4:00
Hiru TV LIVE
Рет қаралды 224 М.
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 19 МЛН
Did you like the picture with my cat? #cat #cats
0:28
Prince Tom
Рет қаралды 13 МЛН