How to make a Vision Book / Dream Book | Law of attraction (Sinhala)

  Рет қаралды 71,119

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

වැඩසටහන් මුල සිට පිලිවෙලින් ලබාගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න
• විශ්ව ආකර්ෂණ නීතිය | L...

Пікірлер: 284
@arunodasewmini9503
@arunodasewmini9503 Жыл бұрын
අක්කේ මම දැන් මාස 8 විතර වෙනවා අක්කේ low of attraction follow කරන්න අරගෙන ඔයාගේ vidio ekak තමයි මුලින්ම බලල මෙකට යොමු උනේ මගේ මුල්ම ගුරුවරයා ඔයා ස්තූතිවන්ත වෙවා ඔයාට අක්කේ හැමදේම සාර්ථක වේවා ඔයාගේ
@susanthadamith6729
@susanthadamith6729 Жыл бұрын
Same 🙏❤
@saumyasumanaratne766
@saumyasumanaratne766 Жыл бұрын
Matath hitata wadunema me video tamai... Thankyou.
@tharindisethmi3023
@tharindisethmi3023 Жыл бұрын
Mamath.. thanks akki..❤❤
@rasihettiarachchi9263
@rasihettiarachchi9263 Жыл бұрын
මා හට මා බලාපොරොත්තු වූ ඉහල වැටුපක් සහිත නව රැකියාව ලබා දුන් විශ්ව මැනියන්ට ස්තුතියි ❤
@KaveeshaMethshani
@KaveeshaMethshani 11 ай бұрын
ඇත්තටම මෙය සත්‍යයක් ❤️🥺 මම දැන් මේක ආරම්භ කරල ටික කාලයයි මගේ ජීවිතේට ගොඩක් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා ❤️🥺 ඔයාගෙන් තමයි මම මුලින් ම මේක ගැන ඉගෙන ගත්තේ ❤️ ඔයටත් ස්තූතියි.. විශ්ව මාතවට ස්තූති වන්ත වේවා.. ❤️❤️❤️
@sarojaniranaweera7310
@sarojaniranaweera7310 Жыл бұрын
මගේ සිහින ඉටුකරගැනීමට මාවතක් පෙනිවාදුන් විශ්වයට බොහොම ස්තූතියි ❤️
@pawaninipunika3044
@pawaninipunika3044 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කා.ඔයාටත්,විශ්ව මාතාවටත්,ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි!🙏❤
@k.e.m.h6834
@k.e.m.h6834 Жыл бұрын
ජීවිතයට නව බලාපොරොත්තුවක් හැගීමක් ඇති වුනේ ඔබතුමියගේ විඩීයෝ මාලාවෙන්❤️ LOW OF Attraction නොදන්න දේවල් දැනගන්න ලැබුනේ ඔබ තුමිය නිසා❤️❤️ ඔබ තුමියටත් විශ්ව මාතාවටත් බොහෝ ම ස්තුති වන්ත වෙමි🙏🙏🙏
@nimashashehani4190
@nimashashehani4190 25 күн бұрын
මේ channel එක කරන මිස්ට ස්තූතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@AnushaFernando-z7i
@AnushaFernando-z7i Жыл бұрын
මගේ ජීවිතයේ හිතාගන්න බැරි වදිහට සතුට සැනසීම උදා වෙනවා. ඒ මම මේ මහා බලගතු විශ්ව ශක්තිය විශ්වාස කරන්න පටන් ගත්තට පස්සෙ. අහම්බෙන් උනත් මට ඔබ තුමියගේ වීඩියෝ බලන්න ලැබීම නිසා තමයි ඒ වාසනාව උදා උනේ. විශ්ව මාතාවටත් ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 Жыл бұрын
මම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියටත් විශ්ව මාතාවටත් ❤❤❤ ❤❤❤ ❤❤❤ ස්තුතී ස්තූතී ස්තූතී
@tharushikapiyumali7173
@tharushikapiyumali7173 Жыл бұрын
මම මෙ වගෙ video එකක් බලාපොරොත්තවෙන් හිටියෙ. මට හිතා ගන්නවත් බෑ මෙක විශ්යට ස්තූතියි ❤️✊
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
ගොඩක් ස්තූති මිස්!!! මගේ සිහින ගොඩාක්ම සැබැ වෙලා රාජකාරි බහුල ව තමයි මේ දේ කරේ.
@maniksandamali1471
@maniksandamali1471 Жыл бұрын
ස්තූති වේවා 🙏🙏🙏 විශ්ව මාතාවට මෙන්ම ඔබටත් ❤️❤️❤️
@thilakkeliduwa4925
@thilakkeliduwa4925 Жыл бұрын
මගේ අරමුණු ගොඩක් ඉටු වුනා.විශ්ව මාතාවට හා විශ්ව ආකර්ෂණය පිලිබද පලමුවෙන්ම කියාදුන් ඔබටත් විශ්ව මාතාවටත් ස්තූතිය
@thilinisandamali7737
@thilinisandamali7737 Жыл бұрын
අක්කි 2023 year planner එකක් ගේන්නකො පුලුවන් ඉක්මනින්ම.🙏 ඒක ගොඩක් වටිනවා🙏අනේ මගෙ ඉල්ලීම ඉටු කරන්න🙏thankyou අක්කි අද වීඩියෝ එකට♥️🌹
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
මම ස්තුතිය වන්ත වෙනවා මට මේ විඩියෝ එක දකින්න ලැබිම ගැන 🙏🙏🎇🎇❤️❤️
@SHandy1790
@SHandy1790 Жыл бұрын
මේ ඔක්කොම ඇත්ත ඔබව මුණ ගැස්සුව විශ්වයට බොහෝම ස්තූතියි මගේ ගොඩාක් දේවල් මේ low of attraction ඉටු කරා අනේකවාරයක් විශ්වයට ස්තූතියි 🙏
@danandinethmini9716
@danandinethmini9716 Жыл бұрын
අනේ මන් හිතුවා විතරයි මට මෙහෙම පොතක් හදා ගන්න ඕනේ කියලා..හිතා ගන්නවත් බෑ u tube එකට ආවා විතරයි මේක දැක්කා..ස්තුතියි විශ්ව මාතාවට..මේක කියලා දුන්න ඔයාටත් ස්තුති ❤
@heshaniudayangani5921
@heshaniudayangani5921 Жыл бұрын
අක්කා ඔයාගෙ වීඩියෝ බලලා මම ගොඩක් වෙනස් උනා.අක්කට වගේම විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා 🥺❤
@deshniwathsala8640
@deshniwathsala8640 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී, අක්කටත් ගොඩක් ස්තූතී ❤️❤️❤️❤️❤️
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
මන් ඉන්නේ හොස්ටල් එකේ මේක හොස්ටල් එකේ ඉදන් කොහොම කරන්නද කියලා හිත හිත හිටියේ මන් හිතන කොටම ඒකටත් පිළිතුරක් ලැබුනා... විශ්ව මෑණියනි ඔබට අනේක වාරයක් ස්තුතියි!!! අක්කා ඔයාටත් ගොඩා......ක්‌ ස්තුතියි ❤️❤️❤️
@Joseondestiney
@Joseondestiney Жыл бұрын
Same problem
@maheshiwickramasinghege2687
@maheshiwickramasinghege2687 10 ай бұрын
ඔයාගෙ videos මන් බැලුවා.මට මේවා බලන්න සැලැස්සුව ඒ මල්ලිට ඔයාටත් ගොඩක් ස්තූතියි.ඒ වගේම මේ විශ්වයටත් ගොඩක් ස්තූතියි
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Adarei akki.oyage video ekak dakiddi mara gemmak hithata denenawa.sthuthie obatath wishwamathawatath.
@hasinichamodika4888
@hasinichamodika4888 11 ай бұрын
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@nadeekudagodage3126
@nadeekudagodage3126 Жыл бұрын
Atttama hitapu resault eka ,hitapu campus eka labuna ❤ wishyata isthuthie result ekata kere eka tecnic ekak. z eka poddak adu una campus ynna . ekath me para kawadawath nathi taramata z eka adu karala mt campus ekata yanna pulwan una ❤ mata wada z wadi ayatath yanna bari una .. atttatama mahansi una ,padan kara,eth giyapara gaththa z ekata gattanan mt campus yanna bari wenawa ❤ dammeth wena dekata newei hite satutatamai❤💫wasanawa attatama විශ්වාස කරනවා den❤💫 danata labenna deyak na me hodatama athi isthuthie❤
@methushiasinsha6823
@methushiasinsha6823 Жыл бұрын
ඔබට ස්තූතියි🙏 ආදරණීය විශ්වමාතාව ඔබට අනේකවාරයක් ස්තූතියි🙏
@dilu968
@dilu968 Жыл бұрын
අක්කාව මුනගැස්සුවට ව්ස්වයට ස්තූතියි.❤අනේ අක්කෙ අපිට සිහින ගොඩක් එක පාර ලියන්න බෑරිද journal එක අනේ ප්ලිස් පැහැදිලි කරලා දෙන්න්කෝ අක්කෙ 🙏❤️🌷
@nilmisarathchandra3035
@nilmisarathchandra3035 Жыл бұрын
Akke bohooma sthuthi oyata💐💐😍😘😘and merry x'mas ❣️oyge hema deyakma sarthaka wewa😘😘🎉️🎊️☃️
@mahikumarasingha9109
@mahikumarasingha9109 Жыл бұрын
වෙන රටකට යන්න Citizenship එක ගන්න විදිහ , Citizenship එක ගන්න යන සම්පූර්ණ ගාන, යන්න හොඳ රවටල් ගැන Vedio එකක් කරන්නකෝ අක්කෙ
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 Жыл бұрын
සුභම සුබ නව වසරක් වේවා..... මගේ ජීවිතේ ඔබව මුණගස්වපු විශ්ව මාතාවට ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූති ස්තූතී ස්තූතී ❤❤❤ ❤❤❤ ❤❤❤
@manujinaotunna8540
@manujinaotunna8540 Жыл бұрын
මෙ දැනුම ලබා ගැනීමට සැලැස්වීම පිලිබදව මා විශ්වයට ස්තූතිිවන්ත වෙම් ❤️
@lakminisaubhagya8247
@lakminisaubhagya8247 Жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය පිලිබද මම දැනගත්තේ ඔබෙන්.ගොඩක් ස්තුති ඔබටත් විශ්ව මෑනියන්ටත්💕
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කෙ ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏❤️
@inokadeniyapahala939
@inokadeniyapahala939 Жыл бұрын
අක්කේ මං පුංචි කාලෙ ඉදලා යටිසිත ගෙන ඉගනගත්ත ඒත් ප්‍රායෝගිකව කලේ නෑ අරියට, ඔයාගෙ වීඩියෝ වලින් තමා මං ප්‍රායෝගිකව කරන්න පටන්ගත්තෙ, gratitude book එක ලියන්න පටන්ගෙන දැං අවුරුද්දක් වෙනව. ඒ නිසා ඉස්සර ට වඩා ගොඩාක් සුබවාදීව හිතනවා. හැමදේම හොදින් සිදුවෙමින් තිබුනා. ඒත් දැං මං කරන කෙමවේද ඵ්ලදායි වෙන්නෙ නෑ . මං රජයේ නිලදාරියෙක් නමුත් මට සල්ලි ඕනි නිසා බිස්නස් එකක් පටන්ගත්තා. ඒකත් අවුල් වුනා. රැකියාව කරන තැන ගොඩාක් සතුටින් වැඩකරා. මං හැමදාම ඒ ගෙන ස්වයං යෝජනා කරා. ඒත් හදිසියේම රස්සාවට යන්න එපාවෙන සිදුවීමක් උනා. වෙන ජොබ් එකකට යන්න හිතාගෙන මං පිලෝ ටෙක්නික් එක, වෝට කප් එක ,555මේ හැමදේම කරා. මේවා කරේ හිත හොදින් concentration කරලයි. මං ගොඩාක් ආද්‍යාත්මික පැත්තට බර කෙනෙක්. සිහිය පුහුණු කරන කෙනෙක්. ඒකට නොහිතපු ගැටලුවක් ඇතිඋනා.ඒත් ඇයි මෙහෙම වෙන්නෙ. මට තේරුම් ගන්න අමාරුයි. මං උදේම නැගිටලා මයිත්‍රි බාවනාව කරනවා, මට හමුවන සියලු දෙනාටම මං සුවපත් වේවා කියල හිතනවා.අවදිවූ වහම බිත්තියේ තියන විශන් බෝඩ් එක බලාගෙන ඒවා විශුවලයිස් කරනවා. ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ ලියනවා. ඉන්පස්සෙ ඉටිපන්දම දිහා බලාගෙන කසින බාවනාව කරනවා. ඉතින් මගේ ජීවිතය ඉතා ලස්සනට තිබුනා. ඒක දැං ඒ සුවපහසුවෙන් මිදෙන්න යන සිදුවීම් වෙනවා. ක්‍රමවේද ප්‍රතිඵල නෑ. මං දන්නවා අපේ යටිසිත විශ්වය හා සම්බන්ධ වෙනවා,.....ඒකෙ විද්‍යාව මං දන්නවා. සිතේ සමාදිය අඩු වෙනවා. නොහිතන ගැටලු පැනනගිනවා. ඇයි මේ. මට පහදලා දෙන්න විසදුමක් දෙන්න.
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 Жыл бұрын
මම ඔබතුමියගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි
@malshalakmali7968
@malshalakmali7968 Жыл бұрын
ඔබටත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුතියි🙏 ස්තුතියි!ස්තුතියි!🙏❤️
@pradeepamadhushani5609
@pradeepamadhushani5609 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ..!!විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!"
@sujiwad6774
@sujiwad6774 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අක්කා.විඩියෝ එකක් දානකන් බලන් හිටියේ.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !!
@komalravat404
@komalravat404 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට
@pabasarapathiraja2909
@pabasarapathiraja2909 Жыл бұрын
Watinawa අක්කි...බොහොම ස්තූතී..විශ්වයටත් ස්තූතී
@sulakshanabandara9751
@sulakshanabandara9751 Жыл бұрын
ඔයාට ගොඩක් පිං 🥰🙏 අක්කි මේ දේවල් අපිට කියලා දෙනවට ❤️✨️
@dineshaniwijethissa4634
@dineshaniwijethissa4634 Жыл бұрын
ඇත්තට ගොඩක් ස්තුතියි.. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා ගොඩක් වටිනවා ⁣විඩියො එක එ් වගේම ඉශ්ඨ දේවතාවන්ටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🙏❤
@shaninawodya9566
@shaninawodya9566 Жыл бұрын
Obata sthuthi !!!wishwayata sthuthi ! Ishta දෙවියන්ට sthuthi ! ❤️💫💫
@lekamge7849
@lekamge7849 Жыл бұрын
Godak sthuthiy akki 💓💫 විශ්ව මාතාවට ස්තූතියි 🌍
@kumuduniaia4926
@kumuduniaia4926 Жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් ස්තූති වේවා 🙏🙏
@achinimadubashini7911
@achinimadubashini7911 Ай бұрын
Me video eka mata nerabeemata selessuwata vishwa mathawata godaaak sthuthiwantha wewaaa😊🙏🙏❤️❤️me dewal kiyadena obatath godaaak sthuthiyi😊🙏🙏❤️❤️
@manushijayarathna1054
@manushijayarathna1054 Жыл бұрын
Thank you soo much Akki Thank you Universe AKKI hithana pathana hama dema labenna onii❤❤
@chamalimadushanijayawardan2160
@chamalimadushanijayawardan2160 Жыл бұрын
Mata Ada thibuna prasna walatath adama me vedio 1n uththara labuna.thank you so much akkiyo.
@madhumalideshanjaliwijekoo5798
@madhumalideshanjaliwijekoo5798 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏻
@tharushitharanga1337
@tharushitharanga1337 Жыл бұрын
මට මේ දැනුම ලබාදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතී 🥺♡🔮
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
ආර්ය අෂ්ටාන්ගික මාර්ගය..... නිවැරදි ඉලක්කය ... ඒ වෙනුවෙන් නොවෙනස්වන ආරම්භය..පවත්වාගෙන යාම.. නිවැරදි අවසානය . ඉලක්කය වෙනුවෙන් මහන්සි වී..වැඩ කිරීම... උස්සාහය..කැපවීම ..උනාන්දුව.
@naalikasaroojani6542
@naalikasaroojani6542 Жыл бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මම සතියක් වගේ ඔබ තුමියගේ වීඩියෝ එක බලන්න ගත්තේ ඇත්තටම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
@shanikadissanayake47
@shanikadissanayake47 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති අක්කේ..ඔයා නිසයි මේ දේවල් හරියටම දැන්ගන්න ලැබුනෙ.මගෙ බලාපොරොත්තු සාර්ථක වීගෙන යනව..විශ්ව මාතාවට අනේකවරයක් ස්තුති..ස්තුති...ස්තුති...🙏🙏🙏🙏
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
ගොඩක් ස්තූති විශ්ව මාතාවට,සහ ඔබට ❤
@kanapitalife4106
@kanapitalife4106 Жыл бұрын
මා නිරෝගී වීම සම්බන්ධයෙන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි
@SanjuSanju-km8pn
@SanjuSanju-km8pn Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ♥️ ඔයාටත් ස්තුතියි අක්කා ❤️
@chamodinayanathara6510
@chamodinayanathara6510 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා!! ❤මගෙ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබුනා ❤ මට දැන ගන්න ඕනෙ කෙනෙක්ව මත් ද්‍රව්‍ය වලින් මුදාගන්න ක්‍රමයක් තියෙනවද කියලා 🙏🙏🙏
@CabinCrew.Com.
@CabinCrew.Com. Жыл бұрын
Journaling කරන්න
@g.a.n.p.3656
@g.a.n.p.3656 Жыл бұрын
මං හොස්ටල් එකේ ඉන්නේ...ඒක හින්දා මං ෆෝන් එකෙ නිර්මාණය කරගත්තා..
@100dineshyou
@100dineshyou Жыл бұрын
කෙනෙක්ගෙන් මා හට ලැබීය යුතු මුදල් ලබා ගන්න කුමක්ද කල යුත්තේ.. ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට
@avanthieargan3714
@avanthieargan3714 Жыл бұрын
ම්ස් මාගේ විශ්ව ශක්තිය සම්බන්ධ පලමු ගුරැතුමීය ඔබයි ඔබව මට මුන ගැස්සම් මම විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ම්ස් නැවත විඩියේ එකක් දෙන්න පුලුවන් ද Gratitude journal එකක් ලියන ආකාරය ගැන නැවත පැහැදිලි කිරිම කරලාදෙනවා ද ඔබට තව තවත් විශ්ව යේ අශිර්වාදය ලැබේවා
@CabinCrew.Com.
@CabinCrew.Com. Жыл бұрын
ඒ සම්බන්ධව අලුත් වීඩියෝවක් කලා playlist එකේ බලන්න
@Jayani9945
@Jayani9945 Жыл бұрын
අක්කි වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ❤️❤️❤️❤️
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 Жыл бұрын
ස්තුතියි .විශ්වයටත් ,ඔබටත් ...
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට 🙏🙏🙏 ආදරණීය විශ්වය ඔබටත් ස්තූතියි 🙏🙏🙏
@samithbasnayaka9803
@samithbasnayaka9803 Жыл бұрын
ගොඩක් පින් අක්කෙ මේ කරන දේවල් වලට❤️
@lakminifernando4640
@lakminifernando4640 Жыл бұрын
Thank you so much 🙏for this method and for you 🙏. I truly wanted this method because no one can see this and read this. I’m grateful for this universe 🙏🙏🙏
@akesha4118
@akesha4118 Жыл бұрын
Miss මට දැනගන්න අවශ්‍යයි මේ පොත ලියද්දි විශ්ව මාතාවට ස්තූති කරලද ලියන්න ඕන කියලා..දවසෙ වෙන දේවල්ද ලියන්න ඕනි..නැත්නම් අනාගත බලාපොරොත්තුද...මට ඒක පැහැදිලි මදි මිස්...විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි..
@adikarivlogs3242
@adikarivlogs3242 Жыл бұрын
මටත් හරි ගියා විෂමතාවට බොහොමත්ම ස්තුති වේවා
@skedirisinghe2750
@skedirisinghe2750 Жыл бұрын
ආයුබොවන් මිස්. මිස්ගෙ කලින් විඩියෝ එකෙ දවස්7ක් කොල 7ක් ලියන්න කිව්ව නේද ..මිස් මට ලක්ශ 10ක මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා . 1.ඒක කොහොමත් කියන්නෙ. 2....12 පහු වෙලා තමයි හැමදාම ලියන්නෙ ඒක ප්‍රශ්නයක් නැද්ද එතකොට ...මට මෙ ප්‍රශ්න 2කටම උත්තරයක් එවන්න මිස්... ස්තුති විශ්වයට 🙏🙏🙏🙏
@ishabashini408
@ishabashini408 Жыл бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏🙏
@akilahansaka
@akilahansaka Жыл бұрын
Vishwa mathawata sthuthi wantha wenawa, me video eka Mata muna gessuwata, Godaaaaak sthuthi akka oyata💝🙏
@chathurikalakmali7928
@chathurikalakmali7928 Жыл бұрын
මේක ලියන්නෙ කොහොමද දැනටමත් ඒ දේ ලැබිලා කියලා ස්තූති කරලද්ස්
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Жыл бұрын
මහා බලගතු විශ්ව ශක්තියත්, ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@naduninimmadari8057
@naduninimmadari8057 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ. අනේ අක්කේ මානසික නිදහස ලබා ගන්න පුලුවන් විඩියෝ එකක් කරන්නකො..🙂
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ස්තූතියි අක්කි🙏 ආදරෙයි
@kiyawanapusthakalaya
@kiyawanapusthakalaya Жыл бұрын
Thank you akke...... Wishw mathawata aneka warayak sthuthiy ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Akke english spoken lesson patan gan nadda
@tharindikaushalya1924
@tharindikaushalya1924 Жыл бұрын
මම මේ කියන්නෙ ඇත්ත මම මිස් කියල දීපු Journaling පොත හැදුවා ඒකේ මම කීපයක් ලිව්වා මම මගේ ඩිම්බ කෝෂ වල ගෙඩියක් තිබිල කාන්තා රෝහලේ තමයි ක්ලිනික් ගියෙ දැන් අවුරුදු දෙකකට කලින් රාගම රෝහලේ තමයි ස්කැන් කරල ඔපරේෂන් කරන්න කිව්වෙ නමුත් මට ඒ දිනේ ඒක කරන්න බැරි වුනා මම මේ ලගදි කාසල් එකේ ස්කැන් එකට යන්න කලින් මේ කු
@tharindikaushalya1924
@tharindikaushalya1924 Жыл бұрын
මගේ ස්කැන් එකේදි ගෙඩියක් නැ කිව්වා විශ්ව ආකර්ෂණ නීතිය ගැන පැහැදිලි කල ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුතියි
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Жыл бұрын
Mama vedio eka balanne January 01...... happy New year akki❤️
@vishwapraveen9401
@vishwapraveen9401 Жыл бұрын
Thank you akke. Vishwa mathawata aneka warayak isthuthi
@oom888
@oom888 Жыл бұрын
ගොඩාක් ස්තූති ඔබට.. මුල්න්ම විශ්ව ආකර්ෂණ නීතිය දැන ගත්තේ ඔබගෙන්.. මෙය ඇහෙන්න සෑලැස්වූ විශ්ව මාතාවටත් ඔබටත් බොහෝම ස්තූති ...
@dd-bi4ww
@dd-bi4ww Жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය අපිට අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් ගේ වැරදි හැසිරීමක් ඒ කියන්නෙ ගොඩක් තරහ යන එක, ඉවසීමක් නැති කම, ඕනාවට වඩා ආඩම්බර වීම, හැමතිස්සෙම තමන් හරි කියන මතේ ඉන්න එක වගේ හැසිරීම් නැති කරලා දාන්න යොදා ගන්න පුලුවන්ද?
@g.a.n.p.3656
@g.a.n.p.3656 Жыл бұрын
මටත් ඒක දැනගන්න ඕනී
@methsilubulathsinhala1367
@methsilubulathsinhala1367 Жыл бұрын
ලැබෙන්න ටික කාලයක් යන දෙයකට කරන්න හොද methord එකක් කියන්නකෝ......
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 Жыл бұрын
Thank you විශ්ව මාතාවට ❤️💫 thank you akke ❤️
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Жыл бұрын
Thank you so much akki !❤️💐 🙏 oya nisa api law of attraction gana godak dewal igena gnnawa! Adarei !❤️❤️
@Desilva134
@Desilva134 Жыл бұрын
Merry Christmas Akka♥️♥️🎄. And thank you for the video🥰
@lakchanidilthusha1801
@lakchanidilthusha1801 Жыл бұрын
විශ්වයටත් ඔබටත් ස්තූතියි 🙏 උදව් කරන්න !!! සුව නින්දක් ලබා ගැනීමට මට පාවිච්චි කරන්න පුලුවන් මෙතඩ් එක මොකක්ද?? අනේ දන්න කෙනෙක් කිය්ලා දෙන්න. මගෙ දරුවා රෑට නිදාගන්නෙම නැති තරම්
@sarayatiya
@sarayatiya Жыл бұрын
Bullet journal එකක් හදන හැටි කියලා දෙන්නකෝ
@maleeshamadushani8202
@maleeshamadushani8202 Жыл бұрын
අනෙ මිස් A/l කරන ලමයෙක්ට එයාගෙ සිහින ඉගෙනිම් කටයුතු විශ්ව ආකර්ශන නිතිය යොදාගෙන සාර්තක කරගන්නා ආකාරය දෙන්නකො
@sajanidhanushika7469
@sajanidhanushika7469 Жыл бұрын
ඔබට මෙන්ම .විශ්වයටද ස්තූතීයි!
@imasha8422
@imasha8422 Жыл бұрын
First comment thank you so much akke.❤
@akilahansaka
@akilahansaka Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
@rasikapriyadarshani2721
@rasikapriyadarshani2721 Жыл бұрын
Wiswayata sthuthi....hama mohothema mata hodama de laba dunnata.akke oyatat sthuthi...
@pramodinimalshya2855
@pramodinimalshya2855 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති.....
@dewmiupeksha7254
@dewmiupeksha7254 Жыл бұрын
Thank akkiyooo.... Aneee akki gratitude journal eka රෑට liyala Udeta scripting kalata kmak ndda.... Vision book ekth ekkma.
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කී ඔයාගෙ කටහඩ ඇහුවත් හිත හැදෙනව ❤️❤️❤️
@Innaa1123
@Innaa1123 Жыл бұрын
Akke personality eka self confidence hdgnn ekt law of attraction use krn widh vedio ekk krnn plwnd
@isurusandakelum4967
@isurusandakelum4967 Жыл бұрын
ස්තූති වේවා🙏 ඉංග්‍රීසි පාඩම් මාලවේ ඉදිරි පාඩම් ඉදිරියට කරනවද අක්කේ☺️
@sasirijayoda9631
@sasirijayoda9631 Жыл бұрын
අක්කෙ මම insurance agent කෙනෙක්.මගේ මාසික target එක achieve කරගන්නත් මේ ක්‍රමය මට use කරන්න පුලුවන් ද සිහින පුවරුව වෙනුවට ?❤❤
@swarnathilaka7972
@swarnathilaka7972 Жыл бұрын
මේ ක්‍රමය පවුලේ සියල්ලන් වෙනුවෙන් කරන්න , බැරි ද? ඒ සදහා කලහැක්කේ journalig ක්‍රමය පමනක් ද?
@bbbfd424
@bbbfd424 Жыл бұрын
Ane akki next year eke o/l batch eke ayata video ekk karanna
@gangqueen4663
@gangqueen4663 Жыл бұрын
Akke meke potha bedanna nathuwa okkoma heena liyala udeta kiyawanawa.awlk nadda ehema 🥺❤️
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 88 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 42 МЛН
How To Make A Vision Board - By Mentor Bhathiya Arthanayake
21:57
Motivation.lk
Рет қаралды 99 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН