How To Make Lithium Iron Battery Charger 12V|DIY 18650 Battery Charger Sinhala

  Рет қаралды 313

රියෝ Tech

රියෝ Tech

6 ай бұрын

මගේ ආදරණීය යාළුවො හැම දෙනාවම මම වෙනද වගෙම ආදරයෙන් පිලිගන්නව මගේ චැනල් එකට.හැමදාමත් වගේ මම ඔයාලා ලගට මේ ආවේ වටින කියන වීඩියෝ එකක් ඔයාලට දෙන්න බලාපොරොත්තුවක් ඇතුව.
අද මම මේ කරන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව කොහොමද ලිතියම් අයන් බැටරි චාජර් එකක් හදගන්නෙ කියල.
ළමයි ඉතින් මේ වැඩේදි ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ගැටලුවක් අවොත් අනිවාර්‍යයෙන්ම මගෙන් අහන්න අමතක කරන්නත් එපා.
මේ වැඩේදි අපට උවමනා කරන බඩු ටික මෙන්න මේ විදියට මම දාන්නම්
TP4056 Moduler 2
LM 7805 Regulator 2
LED Bulb 4
18650 LI Iron Battery Case 2
PVC Sheet

Пікірлер: 16
@kithu753
@kithu753 6 ай бұрын
Niyamai ,
@tech8823
@tech8823 6 ай бұрын
Thanks dr❤❤
@user-yf5cs6mu6l
@user-yf5cs6mu6l 6 ай бұрын
supiri ayye
@tech8823
@tech8823 6 ай бұрын
Thanks malli❤🙏
@manushadeshan5021
@manushadeshan5021 6 ай бұрын
ලොකු අයියා❤...කොහොමද ඉතින් 🎉
@Pronet-sl
@Pronet-sl 6 ай бұрын
ගොඩක් හොඳයි අයියේ ඔයාගෙ නිර්මාණය .. ඒ වුනාට Tp4056 module එක රත් වෙන්නෙ ඇයි කියලා කියලා දෙන්නකො🤔❤️❤️
@tech8823
@tech8823 6 ай бұрын
ඔයා මල්ලි ලිතියම් අයන් බැටරි කීයක් එක මොඩියුලර් එකකට සෙට් කරාද,මොඩියුලර් එකට දුන්න ඉන් පුට් වෝල්ටේජ් එක කීයද ??
@TMVithanawasam
@TMVithanawasam Ай бұрын
Lithium ion battary use wena item Wala battary eka auto cut off wenawada
@tech8823
@tech8823 Ай бұрын
ඔව් .අනිවාර්යයෙන්ම .ඒවයෙ BMS යුනිට් එකක් තියනව.නියමිත ප්‍රමාණයට බැටරි චාර්ජ් උනාම ඊටපස්සෙ චාර්ජින් ලයින් එක ඕෆ් කරගන්නව.අඩු උනාම ආයෙ ඔන් වෙනව.
@TMVithanawasam
@TMVithanawasam Ай бұрын
4v battery walata bms ekak awasyama nedda
@tech8823
@tech8823 Ай бұрын
ෆෝන් බැටරි වලට ඕනා නෑ....ඒක ඇතුලෙම තියනව BMS එකක්
@kgelectronic8330
@kgelectronic8330 4 ай бұрын
Ayye Video karana Fon eka Mokadda kiyanna ko🥺
@tech8823
@tech8823 4 ай бұрын
මේක මල්ලි poco X 3 pro එකක් කොල්ලො.❤
@kgelectronic8330
@kgelectronic8330 4 ай бұрын
@@tech8823 Ayye Mata Podi Deyak Dana Ganna Ona Wp Nambar eka Puluvan nam Denna Ko 🥺
@neluwa8466
@neluwa8466 6 ай бұрын
💕💕💕💕💕👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@tech8823
@tech8823 6 ай бұрын
Thanks 🙏
Auto cut- off Overcharge Protection Circuit New 100% Working
28:58
Electronic Lokaya
Рет қаралды 146 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 110 МЛН
Looks very comfortable. #leddisplay #ledscreen #ledwall #eagerled
0:19
LED Screen Factory-EagerLED
Рет қаралды 8 МЛН
Tag him😳💕 #miniphone #iphone #samsung #smartphone #fy
0:11
Pockify™
Рет қаралды 2,9 МЛН
#samsung #retrophone #nostalgia #x100
0:14
mobijunk
Рет қаралды 13 МЛН