උයන්න සූදානම් කළ එළවළු දිගු කාලයක් නැවුම්ව කල් තියාගන්න හැටි | How to keep Chopped Vegetables Fresh

  Рет қаралды 45,438

Ino's Life

Ino's Life

10 ай бұрын

#kitchentips #quickcooking #vegetables

Пікірлер: 58
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 10 ай бұрын
Oyage me video eka nm api wage ayata godak watinawa job ekak karana gaman gedara weda karana eka kochchara amaruida kiyala danne job ekak karana ayama thamai ... thankyou me hamadetama ..
@inoslife
@inoslife 10 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට 💕. පලාවර්ග සෝදලා කල්තියා ගන්න විදිහ ගැන කරපු වීඩියෝ එකත් බලන්න dear . ප්‍රයෝජනවත් වේවි .
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 10 ай бұрын
@@inoslife පුළුවන් නම් පොල් ගාලා කල් තියාගන්න විදිහත් කියලා දෙන්න..🌸🌸
@inoslife
@inoslife 10 ай бұрын
@champikapriyadarshani8376 ඒ ඒ දවසේ ව්‍යංජන වලට අවශ්‍ය පොල් ප්‍රමාණය වෙන වෙනම boxes වල දාලා / මිරිකලා freeze කරන එක තමා මම කලින් කලේ. ඒත් දැන් නම් මම පාවිච්චි කරන්නේ පිටිකල පොල්කිරියි ග්‍රේටඩ් පොලුයි. ඒක මට පහසුයි .
@maduangel
@maduangel 2 ай бұрын
===
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 10 ай бұрын
So good
@readytoknow
@readytoknow 10 ай бұрын
Useful information
@inoslife
@inoslife 10 ай бұрын
Thanks 💕
@mihirisilva1012
@mihirisilva1012 10 ай бұрын
@nimaliliyanage4613
@nimaliliyanage4613 10 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්
@inoslife
@inoslife 10 ай бұрын
බොහොම ස්තූතියි 💕
@krishanthiwithanage8570
@krishanthiwithanage8570 8 ай бұрын
Good idea
@inoslife
@inoslife 7 ай бұрын
Thanks
@malsiriperera7989
@malsiriperera7989 10 ай бұрын
It's a very useful video. First time I heard this method. From tomorrow I will try this. Tks alot sharing it with us 😃💖
@inoslife
@inoslife 10 ай бұрын
Thanks . You are most welcome 😊💕
@dsjayawardhane3498
@dsjayawardhane3498 10 ай бұрын
Actually your vedio is very excellent..thanks very much...❤
@inoslife
@inoslife 10 ай бұрын
Most welcome 😊💕
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow super fantastic very useful method Thank U so much Dear for ur great video 🙏👍👌🤩😋🤗
@inoslife
@inoslife 2 ай бұрын
Thank you so much
@KK-og5rz
@KK-og5rz 2 ай бұрын
Very helpful 🙂
@inoslife
@inoslife 2 ай бұрын
I'm glad!
@thanujaweragoda9791
@thanujaweragoda9791 10 ай бұрын
❤❤❤
@inoslife
@inoslife 10 ай бұрын
💕
@russelsilva6817
@russelsilva6817 10 ай бұрын
Ohoma thibboth wisabeeja ura ganne nagga
@faznaimtiyaz33
@faznaimtiyaz33 9 ай бұрын
Very use ful video Freeze karapu vegetables Uyana vidiha video upload kRanda Leegs freeze karala ealiyata gathama noodles walatA danda Puluwanda
@inoslife
@inoslife 9 ай бұрын
Ok dear venama video ekakuth gennam idiriyedi 💕 . E video eketh uyanawa pemmanne e vidihata freeze karapu elavalu thama dear . Freeze karapu Leeks fried rice, noodles walta danna puluwan . Mama nam ehema karanawa 😊💕
@amchamila1218
@amchamila1218 10 ай бұрын
🙂
@inoslife
@inoslife 10 ай бұрын
💕
@inoslife
@inoslife 10 ай бұрын
💕
@dilushamadushani1340
@dilushamadushani1340 10 ай бұрын
Heeloo akke ❤❤❤
@inoslife
@inoslife 10 ай бұрын
😊💕
@chamilagangani9953
@chamilagangani9953 10 ай бұрын
❤❤👍
@inoslife
@inoslife 10 ай бұрын
💕
@udeshikamalalasekara3140
@udeshikamalalasekara3140 10 ай бұрын
Freeze karala eliyata gatta gaman kama rath karanna honda na neda?? 🤔🤔
@inoslife
@inoslife 10 ай бұрын
කට්ලට් උනත් කැඩෙන්නෙ නැතුව බැදගන්න නම් එහෙම තමා කරන්නෙ නේද 💕
@sandamalidissanayaka6500
@sandamalidissanayaka6500 10 ай бұрын
Me wage drain box kohenda gatte .on line tiyenawa nm kiyanna
@inoslife
@inoslife 10 ай бұрын
හවුස් ඔෆ් ෆැෂන්ස් එකෙන්
@achininethanga7093
@achininethanga7093 10 ай бұрын
Me vegetable iuwata passe...ikmanin narak wenna nadda? Keema parcel karala office geniyanakota...aulak wenna nadda
@inoslife
@inoslife 10 ай бұрын
නෑ නරක් වෙලා නම් නෑ කවදාවත් . අපි office ගෙනියනවා. උයලා freeze කරලා තියෙන කෑම තමා parcel කරලා ගෙනියන කොට නරක් වෙන්නෙ.
@krishanthiwithanage8570
@krishanthiwithanage8570 8 ай бұрын
Beet me විදියට freeze කරාට kamak නැද්ද
@inoslife
@inoslife 7 ай бұрын
මට නම් අවුලක් වෙලා නෑ
@user-wn2dl8wn6q
@user-wn2dl8wn6q 2 ай бұрын
Oi box koheda thiyenne ❤
@vinodaninarayana7153
@vinodaninarayana7153 2 ай бұрын
එළවළු කපලා සති ගණනක් තියාගන්න එක පෝෂණ ගුණයට හානි වෙනවා නේද ?
@inoslife
@inoslife 2 ай бұрын
Freeze කලාම එහෙම වෙන්නෙ නෑ. ෆ්‍රිජ් එක කොටසේ තිබ්බොත් නම් එහෙම වෙනවා
@user-sb6mz5eb1i
@user-sb6mz5eb1i 2 ай бұрын
අධික සිතල පිටින් රස්නේ භාජනෙට උයන්න හොදයි ද,,, chemical reactions වෙන්න පූළුවනි
@inoslife
@inoslife 2 ай бұрын
ස්තූතියි
@MalaGirawi
@MalaGirawi 10 ай бұрын
මැගි කියන්නේ තනිකරම වහනේ
@inoslife
@inoslife 10 ай бұрын
පිටරට ජීවත් වෙනකොට මටනං ඉතිං මැගී පිහිට තමා තියෙන්නෙ ඩියර් . 💕
@lasithalalanka9559
@lasithalalanka9559 10 ай бұрын
රටවල් වල ඒවා නම් හොද ඇති අපේ රටේ තියෙන දේවල් වල කිසිම ප්‍රමිතියක් ගුණාත්මක බවක් නෑනෙ මිනිස්සු තවත් මනුස්සයෙක්ට අවංකවම කෑම බීම හදන්නේ නෑ ලංකාවේ ඔක්කොම සල්ලි හොයන්න කරන්නේම කුණු වැඩ
@nadinidinu3839
@nadinidinu3839 2 ай бұрын
I used magi pol Kiri 10yrs more very easy and healthy
@user-vj3nj3do6v
@user-vj3nj3do6v 10 ай бұрын
Gunaya rekenne kohomada? Matanam apriyai.
@inoslife
@inoslife 10 ай бұрын
😊
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 10 ай бұрын
ඇයි පණුවෝ ඉන්නවද😮
@inokaweerasinghe2389
@inokaweerasinghe2389 10 ай бұрын
මීල් ප්‍රෙප් වලට වඩා මේ ක්‍රමය කොච්චර හොඳද අනේ . ඒකෙදී තමා උයලා ෆ්‍රීස් කරලා තියාගෙන කන්නෙ. මට නම් අප්පිරිය ඒක. මේ ක්‍රමය හොඳයි . Thanks ino's life ❤
@inoslife
@inoslife 10 ай бұрын
@inokaweerasinghe2389 💕welcome dear
@mihirisilva1012
@mihirisilva1012 10 ай бұрын
@mgprarthana6971
@mgprarthana6971 10 ай бұрын
Ane mnda kapala thibbama guna adu wenawalu kiyala e genith kpala thiyanawa 😂😂
@inoslife
@inoslife 10 ай бұрын
😄 කපලා ෆ්‍රිජ් එකේ තිබ්බහම තමා ගුණය අඩුවෙන්නේ. ෆ්‍රීසර් එකේ තිබ්බහම ප්‍රශ්නයක් නෑ.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 71 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
Дети застряли в горке-пожирателе!😱
0:28
КАК ЗАЩИТИТЬСЯ ОТ ГРАБИТЕЛЯ👜
0:43
MEXANIK_CHANNEL
Рет қаралды 3 МЛН
Как спасти человека верёвкой🤔
0:26
FERMACHI
Рет қаралды 12 МЛН
Looks realistic #tiktok
0:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
0:36
SOFIADELMONSTRO
Рет қаралды 14 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 132 МЛН