මේද දහනය වන විදියට ශරීරය හැඩ ගස්සවා ගන්නෙ මෙහෙමයි | Intermittent Fasting & Keto guide

  Рет қаралды 11,713

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 88
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 15 күн бұрын
ඇත්තටම ඔයා මහත වැඩියි බර අඩු කරගන්න කියලා තමා හැමෝම කියන්නෙ ඔබතුමා වගේ පැහැදිලි උපදෙස් දෙන්නෙ නෑ ඔබගේ වීඩියෝ නිසා තමා මගේ බර මෙහෙම අඩු කරමින් ඉන්නෙ බොහොම ස්තුති ❤️🙏
@NurseHesh
@NurseHesh 15 күн бұрын
👍💪🏿
@bandaradananjani4368
@bandaradananjani4368 14 күн бұрын
බොහොම ස්තූතියි සර්.. මගේ ප්‍රශ්නෙට උත්තරයක් ලබාදුන්නට❤
@DeepikaChandani-u6d
@DeepikaChandani-u6d 15 күн бұрын
Mr hesh ගේ වීඩියෝ බලද්දී අපි මොනවාද දැනගෙන හිටියේ කියලා හිතෙනවා මේක සම්බන්ධයෙන් .ඇත්තටම කියන්න වචන නැ...ඒ තරම් අති විශිෂ්ටතම දැනුම් සම්භාරයක් මේ විඩියෝ නම්...කොච්චර දේවල් දැනගත්තද...brilliant mr heshesh ❤❤❤❤❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 15 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@dinithinisansala5015
@dinithinisansala5015 15 күн бұрын
අවංකවම...මට වෙලාවකට හිතෙනවා, අම්මෝ මෙයාගේ දැනුම කියලා
@SajeewaniRoger
@SajeewaniRoger 15 күн бұрын
පොල් පිටි කන්න හොඳද ?
@SajeewaniRoger
@SajeewaniRoger 15 күн бұрын
මේ ගැන විස්තර කියන්න පුළුවන්ද? මම Intermittent fasting කරනවා
@desychitrafernando5296
@desychitrafernando5296 15 күн бұрын
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 күн бұрын
Thanks Mr. Hesh 👍👌
@ishanperera1011
@ishanperera1011 14 күн бұрын
Thank you sar මෙ දේවල් අපට කියලා දුන්නට..හරිම වටිනවා
@sarojiserilanka8831
@sarojiserilanka8831 9 күн бұрын
ආයුබෝවන් Dr මම දැන ගන්න ආසයි උදේට සිනී නැතුව coffee බොන්න පුලුවන්ද ඒ වගේම green tea දවසට කීපවරක් බොන්න ඕනද උත්තර දෙන්න 👌👍
@sukidias875
@sukidias875 11 күн бұрын
Nurse hesh ගර්භණී සමයේ අදික බර ඇති මව් වරුන් සදහා බර අඩු කරගන්න පුලුවන් ආහාර සහ වියායාම වැඩසටහනක් ගේන්න....🙏🙏🙏🙏
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W 14 күн бұрын
.ස්තුතියි.
@Sri-nw2ge
@Sri-nw2ge 14 күн бұрын
Good explanation. Thank you. ❤️
@NurseHesh
@NurseHesh 14 күн бұрын
👍❤️
@PiyumiPrarthana-r4v
@PiyumiPrarthana-r4v 13 күн бұрын
Best chanal❤️❤️
@MadhushikaSwarnamali
@MadhushikaSwarnamali 11 күн бұрын
Aeththatama sir godak pin ..me advice walata.no sugar 14 days walin mage 104k thibuna bara 95 una.mama thamath 16/8 pasting inne...
@dilukshibulathsinhala2883
@dilukshibulathsinhala2883 15 күн бұрын
බර අඩුකරගත්තම එක maintain කරගන්න එක ගැනත් අනිවාරෙන් විඩියෝ එකක් ඔනේ.
@NurseHesh
@NurseHesh 15 күн бұрын
කියල දෙනව
@HappyIceberg-cl1pr
@HappyIceberg-cl1pr 15 күн бұрын
ඔබ හුගක් විද්‍යාත්මක කරුණු අනුව පැහැදිලි කිරීම හොදයි. නමුත් සාමාන්‍ය අයට මේවා බර වැඩි යි. ඒ නිසයි ඔබගේ පැහැදිලි කිරීම හුග දෙනෙකුට ප්‍රයෝජන වෙන් නැහැ. සරල විදියට තේරුම් කරන්න. වැඩි කොටසකට ප්‍රයෝජන වෙයි බර අඩු කරගන්න.
@heshanigamage7780
@heshanigamage7780 15 күн бұрын
Me collagen eka hodaida?? Me eke thina ingredians - Hydrolysed marine collagen peptide powder (fish) (50%), Bulking agent: maltodextrin, Collagen Boosting Tri-Complex™ (Formosa Ruby® Djulis (red quinoa) extract powder (red quinoa extract, maltodextrin), Vitamin C, Spinach powder, Acerola berry extract (Acerola berry, maltodextrin)) (1.8%), Anti-caking: silicon dioxide, Fish protein hydrolysate powder (Elastin Collactiv™) (Fish), Black Tea extract powder (black tea extract, maltodextrin), Yeast powder, Amla Extract powder.
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Maltadextrin kiyannae artificial sweetener ekak eken insulin spike enawa oya meke eating window eke witharak pawichchi karanna
@heshanigamage7780
@heshanigamage7780 15 күн бұрын
@NurseHesh thank you👍
@wijerathneuduwawala8466
@wijerathneuduwawala8466 14 күн бұрын
Well explained.
@pasindugimhan5779
@pasindugimhan5779 15 күн бұрын
Lots of learnt❤ Keep going!
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Thank yo so much ❤️
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 14 күн бұрын
Thank you mr Hesh 😊
@dilhaniperera6985
@dilhaniperera6985 14 күн бұрын
16/8 කරද්දී කෑම පිගනට කොහොමද කෑම වෙල හදා ගන්නෙ කියලා කියලා දෙන්න පුලුවන් ද?
@Diyonne
@Diyonne 7 күн бұрын
Doctor mama gym ekata yanawa e nisa fasting karanakota Agata aull yanawada
@Lifejourneywithshali1823
@Lifejourneywithshali1823 14 күн бұрын
Thank you so much ✨🙏
@NurseHesh
@NurseHesh 14 күн бұрын
👍❤️
@anuradhithalagalage3978
@anuradhithalagalage3978 15 күн бұрын
Harima watinawa
@NurseHesh
@NurseHesh 15 күн бұрын
👍❤️
@wasanthiwasanthiwasanthi6002
@wasanthiwasanthiwasanthi6002 14 күн бұрын
සර් සිනි වෙනුවට රට.ඉදි කෑවට කමක් නැද්ද
@dil7514
@dil7514 8 күн бұрын
මගේ බර 71. වයස 27 .ග. Gym යනවා. 16/8 මම දැන් දවස් 3ක ඉදන් කරනවා... කැම වේල් 2යි ගන්නේ.. 12 ට පමණ බත් රෑ 8ට පෙර eggs , එලවලු ‍, oats වගේ දෙයක්... ඒ අරට කෑම ගන්න පුලුවන් time එකේ අබ කෙසෙල් පැපොල් වගේ ⁣පලතුරු හරි nuts මොනා හරි ගත්තට ගැටලුවක් නැද්ද‍ පොඩි ප්‍රමාණයක්
@DeepikaChandani-u6d
@DeepikaChandani-u6d 14 күн бұрын
Mr hesh ඩයට් කරන අතරතුර protein bar එකක් දවසට ගත්තට කමක් නැද්ද
@aroshadushyantha-rz7ut
@aroshadushyantha-rz7ut 14 күн бұрын
මට වයස අවුරුදු 15යි. මම ගොඩක් කෙට්ටුයි මට ඕනේ ඇග මහත් කරගන්න. Bulk කරන්න. එක සදහා මම දවසට බිත්තර 6 කෑවොත් මට අහිතකර බලපෑමක් වෙඉද? මම මහත් වෙන්න මොනවද කන්න ඕනේ? please replay thisz?😢
@nadiramanori7554
@nadiramanori7554 14 күн бұрын
16/8 karanava.carbs ganne aduven.exercise karanna vidiyak na knee pain nisa.kamak nadda.please reply.thanks.waitloss karaganna puluvanda
@WasanaKumari-iy9oo
@WasanaKumari-iy9oo 14 күн бұрын
Sir, gm diet plan eka obathuma anumatha karanawada. Udaraye athi medaya iwath kirima sadaha.
@NurseHesh
@NurseHesh 14 күн бұрын
GM diet plan?
@Haha-larious
@Haha-larious 14 күн бұрын
Sir mage munune kurulawak kadala una loku thuwala kelalk thiyenwa, eka nathi karanna widiyak kiyanna
@chathuranganichathu3191
@chathuranganichathu3191 12 күн бұрын
Kihille yata thel thanpath wenne ay kiyanawada sir.mage kihilla yata thel thanpath wela kiwwa.doctor scan ekak karala.eka gediyak wage thiyenawa .ain karanna kiwwa.
@yudeshikawya9625
@yudeshikawya9625 15 күн бұрын
Sir ..mn aTHS 50 mg gnnw..mn evening prirose oil tablet gtt kmk ndd..mahath vima wenn nh neda ..
@marianperera5028
@marianperera5028 15 күн бұрын
Plz sir pilithurak denna cini penirasa piti kema nathara karala geadara uyana kema walin pramanaya palanaya karala rathiyata saladayak surp ekak bila bara adu karaganna puluwanda ? Me wenakota cholesterol blod preshar hypothyroidism walata beheth bonawa
@NurseHesh
@NurseHesh 15 күн бұрын
ඔව් යම්තාක් දුරකට පුලුවන්
@marianperera5028
@marianperera5028 15 күн бұрын
@@NurseHesh sir me leda thiyana kenakuta sudusu ahara thiyanawada e genath vedio ekakin denuwath karanawada idiriyath 16 /8 karanna puluwanda mt me leda nisa sirta katha karanna puluwanda sirge phone number ekak denna puluwanda bara adukaraganna ithamath uwamanai sir
@DDMS1988
@DDMS1988 12 күн бұрын
Nurse bro, 78.5 kg down to 71.2 kg but hold at this point chest muscles grown but lower belly 2 inch fat not burn..what to do..
@pskpiumi
@pskpiumi 13 күн бұрын
Is it safe for Breastfeeding mums? Only night feedings for 2 year old…
@chathura3268
@chathura3268 15 күн бұрын
Green tea දවසට කී පාරක් ගන්න ඕනද
@SasinduArakmullage
@SasinduArakmullage 15 күн бұрын
G.m.sir man 10 wenakan balan inne vidio aeka danakan thawa dewal denaganna sirta godak thenks❤
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Thank you so much 👍❤️
@PiyumiPrarthana-r4v
@PiyumiPrarthana-r4v 13 күн бұрын
1:56
@Fafam4t
@Fafam4t 15 күн бұрын
18-6 මෙතට් එකේ ඉන්න කෙනෙක්ගේ සුගර් ලෙවල් එක අඩු වෙනවද සර්
@NurseHesh
@NurseHesh 15 күн бұрын
අඩු වෙන්නෙ නෑ පාලනය වෙනව
@shiwzie
@shiwzie 15 күн бұрын
මේක දිගටම කරද්දි දිගටම බර අඩු වීමක් සිද්ධවෙනවද, එහෙම වෙන්නෙ නැත්නම් දිගටම කරගෙන යන එක ශරීර සෞඛ්‍යයට හොඳයිද(ශරීරයෙ බර අවශ්‍ය ප්‍රමාණයට අඩුකරගත්තට පස්සෙත් දිගමට ෆාස්ටින් කරන එක)?
@NurseHesh
@NurseHesh 15 күн бұрын
එහෙම අවශ්‍යය නෑ මන් මේ ගැන කියල දෙනව
@MargretSenarathna
@MargretSenarathna 13 күн бұрын
Mr. Hesh ada 14da new video eka 10 am walata nathida. Thanks.
@NurseHesh
@NurseHesh 13 күн бұрын
Election eka nisa damme ne ai Saturday indala danawa
@MargretSenarathna
@MargretSenarathna 13 күн бұрын
❤🎉🎉
@sajinisanjana1565
@sajinisanjana1565 12 күн бұрын
සර් මගේ මහත්තයගෙ අක්මාවෙ තෙල් තියෙනව කියල කිව්වා එයා මස් මාංශ කන්නෙ නෑ එලවලු උනත් එහෙම එයාට ඕන විදියට හදල කන්න විදියක් නෑ එයා ඉන්නෙ කැම්ප් එකේ නිසා ඒ නිසා එයාට කෝලික් විටමින් එකයි හීන්බෝවිටියා ටැබ්ලට් එකයි දෙකම දුන්නට කමක් නැද්ද එහෙම දෙකම ගන්නව නම් එකම වෙලාවෙ ගත්තට කමක් නැද්ද 🙏🙏
@nimashazoysa6404
@nimashazoysa6404 15 күн бұрын
Kama palanayak ekk hiin bowitiya kola tea ekk widihata biwwata kamak nadda
@NurseHesh
@NurseHesh 15 күн бұрын
ආහාර ගන්න කාලය තුල
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 14 күн бұрын
🌷🌷🌷
@SanjuDilhami
@SanjuDilhami 15 күн бұрын
❤️❤️❤️❤️❤️
@thashanisha2769
@thashanisha2769 14 күн бұрын
Ane please answer ekk denn puluwn da 😢 Nithram wage mt ugurat enw..ugur thd wel wage ane e ai
@NurseHesh
@NurseHesh 14 күн бұрын
හේතුව දීර්ඝ පැහැදිලි කිරීමක්
@thashanisha2769
@thashanisha2769 14 күн бұрын
@NurseHesh ane bay wenn deyk d sir 🙏
@NurseHesh
@NurseHesh 14 күн бұрын
@thashanisha2769 ne
@yvonnemariyanfernando9691
@yvonnemariyanfernando9691 15 күн бұрын
Sir hadawath roga thiyana aiyata keto karanda honda Naha neda?
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Eka boru kathawak
@MargretSenarathna
@MargretSenarathna 15 күн бұрын
Medaya sahitha ahara gaththama cholesterol wadi wenne nathida
@NurseHesh
@NurseHesh 15 күн бұрын
කාබෝහයිඩ්‍රේට් ආහාර අඩු කිරීම නිසා එහෙම වෙන්නෙ නෑ
@Gangiroshan
@Gangiroshan 15 күн бұрын
Good morning sir
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Good morning 🙏🏿❤️
@ADGamage-o7s
@ADGamage-o7s 15 күн бұрын
❤❤❤
@NurseHesh
@NurseHesh 15 күн бұрын
👍❤️
@malithmadushan321
@malithmadushan321 15 күн бұрын
මට සරලව කියා දෙන්නකො කොහෙන්ද පටන් ගන්නෙ කියලා
@NurseHesh
@NurseHesh 15 күн бұрын
දින 14 සීනි පැනිරස ආහාර පිටිකෑම ගන්න එපා
@sameeraprasad1281
@sameeraprasad1281 15 күн бұрын
Bath pesta dekama akama kelarida hesh
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Wenas dekema carbs wedi
@heshanigamage7780
@heshanigamage7780 15 күн бұрын
Api hemadama walk kaloth 30 min wage kakul kettu wenawada??
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Kohethma ne
@heshanigamage7780
@heshanigamage7780 15 күн бұрын
@NurseHesh thank you❤️
@sanjewanikumari2536
@sanjewanikumari2536 15 күн бұрын
ඕඩ්ස් කන්න එපාද ඕඩ්ස් කෑවම මහත් වෙනවද ..
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Oats කන්න පුලුවන් ආහාර ගන්න කාලය තුල
@hilareenfernando7952
@hilareenfernando7952 6 күн бұрын
❤❤❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 21 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 184 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 10 МЛН