296 පැරණිම සිතියම ගලේ කෙටුවද .කොටස් තුනම බලන්න | History of Sri Lanka | Yathartha

  Рет қаралды 59,881

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 126
@madura2996
@madura2996 10 ай бұрын
බුදුන් උපන් හෙලබිම .ජය ජය 🙏🙏🙏
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු. 🙏🙏 උපදින සැම භවයේදී මේ ලක්මාතවගේ බෞද්ධ සාසනයේම උපදීවා ඔබ සැම දෙනාටම තෙරූවන් සරණයි..💐💐💐🙏🙏🙏🇸🇦🇸🇦
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
අනිවාර්යයෙන්ම මගෙත් එකම පැතුම 🙏🙏🙏
@MalaniYagodamulla
@MalaniYagodamulla 8 ай бұрын
නිවන් දකිනා ජාති දක්වා මගෙ මව් බිමේ සිංහල ජාතියේ අභිමාණය සුරකිම්.එමෙන්ම සින්හල ද්වීපයේ ජනිත වේවා!!!සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
අපේ බුදුන් අපි වැන්දා 🌼🙏🌼🙏🙏🌼
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉
@ConfusedCoastline-vu6xg
@ConfusedCoastline-vu6xg 9 ай бұрын
Math balana gaman
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
මෙිි වගේ ඓතිහාසික තොරතුරු දැනගන්න ඔබතුමා කරන ⁣වැඩසටන් වලට බොහොම ස්තුති 🙏🙏🙏🙏
@nalanikarunarathna4205
@nalanikarunarathna4205 2 жыл бұрын
ජනතාව ට මේ ඉතිහාසය මත කරන්න ජනිත පුතා ටත් සියලු දෙනාට ත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@gayansampath9428
@gayansampath9428 2 жыл бұрын
සතුටුයි සහෝ සාදු සාදු
@jinendarisaram1838
@jinendarisaram1838 11 ай бұрын
Ane mewa deka deka ape pelak hamuduru waru monTharan boruwakda karanne. Endiyawak gena minissu nta Kiya Kiya ...ane daruwane oyalata pin mewa apita mevidihata pennanawata budusaranai 🙏🙏❤️🙏❤️🙏
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 жыл бұрын
සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
@UKTECHSHOW
@UKTECHSHOW 2 жыл бұрын
සිව්හෙලයටම ජය❤️
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
ජනිත් පුතෙ මේ කොතනද ඔබට හාසැමට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 Жыл бұрын
හරිම වටිනා තොරතුරු ..මේ හැමදේම කාලයේ වැලිතලාව ට යටවීමෙන් වටිනා තොරතුරු රාශියක් .පෙන්වා දීම ගැන සතුටක් පිං ...
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
අනේ සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තව තව මතු වේවා 🙏🙏🙏
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
බුදු හිමිගේ ආශ්චර්ය, බුදු දහමේ අසම සම බව, සගරුවනේ වටිනාකම සියලු දෙනාට වැටහේවා! 🙏 බුදු සරණ හැර වෙන සරණක් නැත්තේමය! 🌼🙏🌼
@janakaamarasiri4572
@janakaamarasiri4572 2 жыл бұрын
සුවපත් වෙව ඔබට ජය
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 2 жыл бұрын
ඔබ සැමට ස්තුතියි
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 Жыл бұрын
ඔබ අපිම තමයි හිස තබ තබා වැන්දෙ! එ ගල්ම තමයි,ඔය ආ⁣යෙ ආයෙඅපටමහම්බ වෙන්නෙ!❤
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
බුදුසරණයි ගොඩක් ස්තුතියි
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
ආඩම්බරයි මේ වැඩසටහන කරන අයගේ ජාතික හැගීම කැක්කුම ගැන.... 🙏
@rohinisudarma2897
@rohinisudarma2897 2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම හොඳ යි.ස්තූතියි....
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sujithpriyanka6720
@sujithpriyanka6720 2 жыл бұрын
සුවපත් වේවා ජනිත් මල්ලි ..
@hambanthota4608
@hambanthota4608 Жыл бұрын
කාලයේ වැලිතලාවෙන් වසා දමා ඇති අති උත්තරීතර හෙළබොදු ඉතිහාසය නිරාවරණය කරන්නට දරන ඔබගේ අපරමිත උත්සාහයට අපගේ ගෞරවනීය ස්තුතිය. ජයවේවා පුතා !!!
@yashanbm
@yashanbm 8 ай бұрын
මෙවගේම සිරිපතුලක් අපේ පන්සලෙත් තියනවා ගොඩක් නටබුන් තියනවා කවුරුත් හෙයලා බලන්නැ
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
ඔබතුමන්ලා.ඔය.දෙවල්.හොයගෙඅන.දකින්න.බලන්න.වාසනාකරලා.අපිත්.හොයනවා.දන්.සිට.මගෙ.ගමද.ඔවන්.පුරාන.දෙ.තිබෙ.කුරුණෑගල
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
නිදුක් නිරෝගී සුවය දීර්ගායු සක්තිය දාහරිය ලැබේවා ඔබ තුමන් ලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි අනේ ජනිත් මහත්තයෝ විසාකා පුජා කරපු පුර්ව රාමය පේනවන්න කෝ
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
මේවා අපි නැවතත් ඔප නoවමු.... සම්ම්බුද්ධ සාසනයේ අති ගාම්භීර වටිනාකම ලොවට පෙන්නමු! 🙏
@bnh6090
@bnh6090 2 жыл бұрын
suwapat wewa mamath rajangane pahu wela hari mewa me widiyata deka bala ganna lebima baggayak kota sithami,oba depala nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
අපේ සැබෑ ඉදිහාසය කාලයෙන් වැසිලා.
@prematilakep3057
@prematilakep3057 2 жыл бұрын
Mema sthana visthara karanavita pujanagaraye sita dura keevatamadi . Varinvara emapradesaye nama ha sthanaye nama , obala visthara kiyanavita sadhankarannenam obalata godak pin. Budusaranai !
@yashanbm
@yashanbm 8 ай бұрын
පුලුවන්නමි මෙවා ගැනත් හෙලා බලන්න එන්න තියෙන්නෙ කන්තලේ ගල්මැටියාවෙි පන්සලේ මෙවගේම සිරිපතුල් හා නටබුන් ගොඩක් තියනවා
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 2 ай бұрын
සුවපත්වෙවා!!!.
@harshauyanahewa5318
@harshauyanahewa5318 Жыл бұрын
ගොඩාක් පින් ඔයාලට ඔයාල මේවා පෙන්නලා හැකි තරම් කට්ටියට වන්දනා කරන්න සත්‍ය තේරුම් කරල දෙන්නසිදුහත් අපේ කෙනෙක් කියන එක ඔප්පු
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Mage බුදු පියාණන් ta namaskaraya වේවා sadu sadu sadu 🙏🙏🙏
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 8 ай бұрын
Janith malli oyata godak pin mewa helidarau karanawata eth samaharek me sathya piliganna akamathi ane manda minissu ai mehema
@mangalikawanasundara5920
@mangalikawanasundara5920 Жыл бұрын
සුවපත් වෙිවා
@MalaniYagodamulla
@MalaniYagodamulla 8 ай бұрын
අපේ බුදුන් අපි වැන්දා නලල තබා අපි වැන්දා
@sarath24517
@sarath24517 5 ай бұрын
මෙම පුජනීය ස්ථාන වැඳ නමස්කාර කිරීම සඳහා ඔබතුමාට හැකිනම් වන්දනා චාරිකා සැලසුම් කළහොත් පින් ඇත්තන්ට කරන මහඟු සේවයක් , බුදුසරණයි
@hemaliyanage8320
@hemaliyanage8320 2 жыл бұрын
Oyalata godakk pin.
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
බුදුන් ඉන්දියානුවෙක් කියන මතය අවුරු ගනනාවක් තිස්සේ කියල කියලා දැන් එක මුල් බැහැලා ඉවරයි .පරම්පරාකීයක් නම් එමත ගෙන යන්න අැතිද මේ මුල් ගලවනවා කියන එක ලෙසිපහසු කටයුත්තක් නෙමේ . ලංකාවේ පාලකයන්ට උවමනාවක් තියවනම් තරමක් හරි පහසු කරගන්න පුලුවන් එහෙමවත් සහයෝගයක් මේතාක් ලැබීනෑ. අඩුම මෙය අැත්තද බොරුද කියලයත් හොයන්න පර්යේෂන කරන් ඔනිනේ එහෙමවත් දෙයක් එඋදවිය කරන්නෑ.අැත්තටම දුකයි මේරටට මේවගේ කාල කන්නි දේවල් වෙන එක ගැන
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
ලන්කාවෙි සිතියම ඔයිටවඩා පැහැදිලිව කොටා ඇත්තේ මොනරාගලයි එතන තමයි බෝදිසත්වආත්මයේ මොනරෙක් වෙල උපතලැබු අතේමයේ තම බිරිදත් සමග දිවිගෙවු ගලලග මොනරාගේ මරනය සිදුකර ඇති අන්දමත් ඊට ටිකක් දුරකින් විශාල ලෙස ගලේ කොටාඅැත්තේ නියම සිරිලන්කාවයි
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
Thank you so much for having this program! We need to do carbon test to find how old is this to impress the world. Your hard work for our Buddhism will pay off very soon. Theruwansarani!
@padmaseneviratne8380
@padmaseneviratne8380 2 жыл бұрын
ඒ සඳහා ඔහුට උදවි කල යුතුයි (carbon copy ගැනිම සඳහා ) මෙ ලෝකය ය ටම මෙය සත්‍යය බව පෙන්විමට.සුවපත් වෙිවා .
@llbb1386
@llbb1386 10 ай бұрын
For carbon dating there should be organic substances in my understanding. There are some other tests but that's for ancient times beyond 5000+ years (I might be wrong) but you are right...if there is a good method to date this, it would be amazing. But in the other side, the so called evidence in India does not have anything as proof isn't it?
@sammuchandrika1821
@sammuchandrika1821 2 жыл бұрын
යක්කු බැදන් වැඩගත්තා වියහැකි එදා යක්කුන්ගෙන් වැඩගත්අය හිටියලු.
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@llbb1386
@llbb1386 10 ай бұрын
The number of significant rock constructions recently unearthed alone would be enough to explore more, than blindly rejecting. As a nation, people should take an active interest in the amazing work done by Janith and teams. Sad to see the low number of subsriptions on this channel :(
@PataliHerath-t3s
@PataliHerath-t3s Жыл бұрын
👍
@niranalwis7132
@niranalwis7132 8 ай бұрын
Oya wage gal guhawak ha..galen bade very viharayak thiyanawa Rathmalgahaswawa sitta horavepothana desawata yana veta walahaveddha wawa parana gamen wamata harela yanna thiyenne pansale. Nama (KODADABULU RAJAMAHA VEHARAYA ) YANNA GEHEN BALANNA theruwan sarani (latha)🥰🥰🙏🙏🙏🙏🙏🙏⚘️
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 11 ай бұрын
පරනවිතාන, දැරනියගල සෙනරත් සොමදේව මහත්තුරැ නිහඩ නොවී හේතු සහිතව කරැනු දක්වනු මැනවි
@sajeeherath1980
@sajeeherath1980 2 жыл бұрын
මෙවැනි නටබුන් සංරක්ෂණය කිරීමට රජයට මුදල් නැති වීම රටේ අභාග්‍යයක්
@gayanihewa2204
@gayanihewa2204 2 жыл бұрын
රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි ඕනෑ නැහැ ඕවා ආරක්ෂා කරන්න . සංචාරකයන් හින්දා සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායම් හොදටම ඇති ඕවා ආරක්ෂා කරන්න . ඒත් දේශපාලකයෝ , නිලධාරීන් ඒවා හොරා කෑමේ විපාක තමයි මේ. සජිත්ම එයාගේ කැම්පේන් එකට හොරා කාපු මුදල් ගැන කවුද පරීක්ෂණ කලේ
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 жыл бұрын
කොහොම ත් අපි දියුණු ජාතියක්. සුද්ද වැද්ද කාලෙ ඉදලම
@priyanthajayasinghe1473
@priyanthajayasinghe1473 Жыл бұрын
ඔව් ඔව් ඒක තමා ඉන්දියාවේ හිගන්නොත් අපිට පිනට දෙන්නේ
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 2 жыл бұрын
Koheda me asai balanna Sadu sadu sadu
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
මේ විස්තර වලින් තැන සොයාගන්න, අසේල පර්වතය හෝ (ආඬිගල පරිවතය), සුදස්සන පුරාන රජමහා වාහාරය, දකුනු ඉවුර, යාය 6, බලලුවැව පාර, තඹුත්තේගම. පේලිසිය ලඟසිට කි.මි. 14යි. සමහරවිට පසුවට ලිපිනය කියාවි. සුවපක්වේවා!.
@vijayalatha9480
@vijayalatha9480 2 жыл бұрын
👍👍👍❤️❤️
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
Sathya mathuveva oblata godķ pin
@tharindanv
@tharindanv 6 ай бұрын
ඔතනට යන්න කලින් සෙල්ලිපිය පොත් වලින් හොයල එකේ මොකක්ද තියෙන්නේ කියල කීවානම් තමා හොඳ.
@pushpakumara3195
@pushpakumara3195 2 жыл бұрын
🙏🙏🙏
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 8 ай бұрын
ලංකාව ඉස්සරකාලේ දැන් තිබෙන විධියට නෙවෙයි තිබුනේ. ගොඩක් පලලයි. බලන්න ටොලමිගේ සිතියම 1400 ගනන් වලදී ඇදපු.
@nalakasanjeewa5973
@nalakasanjeewa5973 2 жыл бұрын
🏆🙏👍
@gangodapitawalaeatta4399
@gangodapitawalaeatta4399 Жыл бұрын
ඉතාම හොඳ වැඩක්. ඒත් නරබන්නාට ස්ථානය සොයායාමට දෙන ඉඟිය මදි.
@janithyapa9688
@janithyapa9688 2 жыл бұрын
අපේ හෙළ ඉතිහාසය පිළිගන්නා සංස්කෘතික ඇමතියෙක් පහල වේවා
@chandrikasamarawickrama6866
@chandrikasamarawickrama6866 2 жыл бұрын
🌼💐🌼🌼🌺🌺🌺
@champaperera3559
@champaperera3559 Жыл бұрын
ඉතිහාසය නැති කල රටක අලුත් පරපුරට තවත් දැනුම ගේන්න. මේවා හොයහොයා දාන්න .සේරම වටින තැන් වල් වදින්න දිලා දෙපාර්තමේන්තු නිදි.
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 2 жыл бұрын
😍😍😍
@rohangallahan2123
@rohangallahan2123 8 ай бұрын
මිනිස්සුන්ට නෙමෙයි දැනගැනීමට අවශය .ඔය කහ සිවුරු පොරවගෙන ඉන්න අනුන්නෙ කුනු සෝදා සොෟදා දානෙ ටික ලගට අරගෙන එක තැන කකා කකා ඉන්න බෙෘද්ධයැයි කියාගෙන ඉන්න හාමුදුරුවන්ට.
@HolidayHomes-y8g
@HolidayHomes-y8g Жыл бұрын
හරිනම් ඔය එකින් එක සෙල්ලිපි අපිට දැනගන්න පුරා විද්‍යවෙන් පැහැදිලි කරන්න ඕනෙ අඩුමගානෙ ඔබතුමාවත් ඒක කරන්න ඕව බුදුන්ගෙ කාලෙ බුදුන්ට පූජකරපුව වෙන්න ඇති
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 2 жыл бұрын
අපේ රටේ මහම මහා පුරාවිදුවා මේවට නිහඬ ඇයි
@lasangachameera2514
@lasangachameera2514 11 ай бұрын
🙏 ☸ 🙏...🇱🇰🇱🇰🇱🇰
@dammikapathmasiri2354
@dammikapathmasiri2354 5 ай бұрын
Yathartha mama balanawa ath katawth kiyanna pannana amarui video walata 1,2,3,4,5 vidihat wankaranna athkota mata puluwn gamatam pannal ahan datkiyl video pannal kiyanna ahamaunoth bomapin
@pinnawal8172
@pinnawal8172 2 жыл бұрын
sathutak wagema dukakuth dynenwa ape kohy hitada kiala
@kumaridasanayaka9118
@kumaridasanayaka9118 2 жыл бұрын
Janith mahaththaya ai jayarayhna pathiraarachchi mahaththaya samba da karaganne nath the harima asadaranai ehema keruwahama
@ajithgamini6172
@ajithgamini6172 2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 11 ай бұрын
Ape ratema niwan dakinna puluwan me disa walata gihin hodata bawana karanna puluwan ape minissu mewage than walata yanna. Bawana karanna mukuth neth aspu walata gihin prrsiddiyata bawana karanne ane math yanna athnam mewage thenakat bawana karanna anee ape budunge ma saranai oyalata
@sampathpriyantha2535
@sampathpriyantha2535 Жыл бұрын
Kiyanna wachana ne bohoma pin oyalata..
@rdrajapaksha2454
@rdrajapaksha2454 2 жыл бұрын
අභා රෑගත කලෙත් ආඩිගල ඔතනයි.
@sugunasekara528
@sugunasekara528 2 жыл бұрын
Janitha putha ta mevani aithihasika sisdhasthana soya geneemata Shakthiya dairiya lebewai adishtana karami.!!!
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 Жыл бұрын
ඔය සෙල්ලිපියත් කියවන ගමන් දානවනම් හොදායි
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
නිකමට හිතන්න තව අවුරුදු 1000 කින් ලන්කාවේ පුරා විද්‍යව ගෑන. අද තියෙන පන්සල් වල තොරතිරු ටික හොයාගන්න අනාගතේ පුරාවිද්‍යඥයන්ට කී දාහක් කෑනීම් කරන්න වෙවිද. ප්‍රායෝගිකද මේක
@akashkaveesha9919
@akashkaveesha9919 2 жыл бұрын
කොහොමහරි හොයාගන්න එකනෙ වැදගත්
@kusumpathiratna6069
@kusumpathiratna6069 Жыл бұрын
සෙරෙප්පු නතුවාඅවිවිදින්නපුතා
@dimkahewavitharana160
@dimkahewavitharana160 2 жыл бұрын
Koheda me
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
මේ විස්තර වලින් තැන සොයාගන්න, අසේල පර්වතය හෝ (ආඬිගල පරිවතය), සුදස්සන පුරාන රජමහා වාහාරය, දකුනු ඉවුර, යාය 6, බලලුවැව පාර, තඹුත්තේගම. පේලිසිය ලඟසිට කි.මි. 14යි. සමහරවිට පසුවට ලිපිනය කියාවි. සුවපක්වේවා!.
@samelvitigala652
@samelvitigala652 2 жыл бұрын
Why always talks about stone inscriptions that are only goes as long as 3rd century BC. What if they were three to four hundred years more older, Then the widespread belief of writing skills came here as a result of mahindagamanaya falsified. Wasn’t that the main reason everything goes back only to 3rd century BC…
@masterk960
@masterk960 Жыл бұрын
Paara kiyanna
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
ඇයි ඉන්දියාවේ සිරි පතුල් නැත්තේ🙄
@dk4386
@dk4386 2 жыл бұрын
තියෙන්න බුදුන් වහන්සේ ඉන්න එපෑ.
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 2 жыл бұрын
පුතාල තේරුම් ගන්න ඕන හොයන්න ඕන ඔන්න ඔතනින් අල්ලගන්න පොට පාදගෙන යන්න පුතේ
@gayanihewa2204
@gayanihewa2204 2 жыл бұрын
අපේ බුදුන් අපි වැන්දා. උන්ගේ බුදුන් උන් වැන්දා. ඒක තමයි ඒ වෙනස
@sugathsensei5987
@sugathsensei5987 2 жыл бұрын
මල් ආසනයට ....wajrasanaya කියල kiyapan පුළුවන් nam.....
@padminijayasinghe664
@padminijayasinghe664 2 жыл бұрын
කොහෙද මෙ
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
මේ විස්තර වලින් තැන සොයාගන්න, අසේල පර්වතය හෝ (ආඬිගල පරිවතය), සුදස්සන පුරාන රජමහා වාහාරය, දකුනු ඉවුර, යාය 6, බලලුවැව පාර, තඹුත්තේගම. පේලිසිය ලඟසිට කි.මි. 14යි. සමහරවිට පසුවට ලිපිනය කියාවි. සුවපක්වේවා!.
@thusharasenarathne9996
@thusharasenarathne9996 2 жыл бұрын
නිධන් හොරු නිධන් හාරනවා Facebook එකේ නිධන් වැඩ කියලා පේජ් එකක් open කරගෙන ඒව ගැන සොයන්න වගකිව යුත්තන් නැහැ
@ensys1000
@ensys1000 2 жыл бұрын
Your siripstula look like a badly done cement block.
@khp7425
@khp7425 Жыл бұрын
මෙි සිරිපතුල් ගල් සියල්ල මහින්දාගමනයෙන් පසුව නිර්මාණය කල ඒවාය.ගෝතම බුදුරජාණන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ ය.අපි සත්‍යට ගරුකරමු.බුදුන් ව අපේ කරගැනීමෙි තෘෂ්ණාවත් දුරුකරමු.
@AmilaFernando-dd5vz
@AmilaFernando-dd5vz 6 ай бұрын
ඉන්දියාවේ ඉපදුනේ සිදත ගොතම බුදුන් නොවේ අවසාන මහාවීර තුමා සිද්ධාර්ථ ගෞතම් බුද් ය
@samantradersyakkala
@samantradersyakkala 2 жыл бұрын
Pacha Pacha බොරු කියා paw කරගන්න කට්ටියක්
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
ලබුනෝරුවෝ කිරිබත්ගොඩ පල්ලියේ අය නේද
@akashkaveesha9919
@akashkaveesha9919 2 жыл бұрын
අවදානෙද ඕනේ?
@gayanihewa2204
@gayanihewa2204 2 жыл бұрын
@@MaheshDasanayake පවු අනේ එයාලා 🤣 මේවා හෙලි කරනවට කැමති නැහැ එයාලා .කොහෙන් හරි පනිනවා.කොහේද ඉතින් කතොලික බණ අහල ස්වර්ගෙට යන්න හදනවා එයාලා 🤣
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
@@gayanihewa2204 බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන Acounts ගොඩක් අඩුයි දැන් DTAKamalakirthi Dissanayake කියන කෙනත් වැඩිය නෑ දැන්
@gayanihewa2204
@gayanihewa2204 2 жыл бұрын
@@MaheshDasanayake ආ දැන් එයා රාජ්සෝමදේව සර් ඉන්න අන්ලිමිටට් එකේ ඉදන් බැන බැන ඉන්නවා සර්ට
@vijayalatha9480
@vijayalatha9480 2 жыл бұрын
👍👍👍❤️❤️
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 2 жыл бұрын
Koheda me asai balanna Sadu sadu sadu
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
මේ විස්තර වලින් තැන සොයාගන්න, අසේල පර්වතය හෝ (ආඬිගල පරිවතය), සුදස්සන පුරාන රජමහා වාහාරය, දකුනු ඉවුර, යාය 6, බලලුවැව පාර, තඹුත්තේගම. පේලිසිය ලඟසිට කි.මි. 14යි. සමහරවිට පසුවට ලිපිනය කියාවි. සුවපක්වේවා!.
@lalrupasinghe473
@lalrupasinghe473 2 жыл бұрын
🙏🙏🙏
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 2 жыл бұрын
❤🌷🙏🙏
@ramani4012
@ramani4012 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@jayaweerabandara4038
@jayaweerabandara4038 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanfernandoofficial8034
@ruwanfernandoofficial8034 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@GaiaRO884
@GaiaRO884 2 жыл бұрын
🙏🙏🙏
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma Жыл бұрын
🙏🙏🙏
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun
1:07:27
TruthConnectTV - සත්තා
Рет қаралды 352 М.