Katha Nokarana Tharaka (කතා නොකරන තාරකා) - Suneera Sumanga | Official Video

  Рет қаралды 63,622

Suneera Sumanga

Suneera Sumanga

Күн бұрын

Vocals - Suneera Sumanga
Lyrics - Sampath Karunakalage
Mixed & Mastered - Janaka Daladawaththa | Pansilu Studio-Maharagama
Music - Jayanga Dedigama
Visual Director / DOP -
Geeth Asanka Saputhanthri
Ravindra Thantrige
Editor - Gothami Halvita
Art -
Geeth Asanka Saputhanthri
Ravindra Thanthrige
Sampath Karunakalage
Orchestra -
Piano - Jayanga Dedigama
Violin - Sanath Sathischandra
Guitar - Mahendra Pasquel
Drums - Lelum Rathnayaka
Starring -
Sammani Liyanage
Jayanga Dedigama
Akila Wikramasekara
Prabhath Hettiarachchi
Location - Pearl Bay Music Studio(Maharagama)
Connects with Suneera Sumanga on:
KZbin - kzbin.info....
Instagram - / suneera_sum. .
Facebook - / suneeraofficial
#kathanokaranatharaka #maliyukavi #suneeradias #trending #sinhalasongs

Пікірлер: 105
@sathyajithrajamuni5178
@sathyajithrajamuni5178 Жыл бұрын
මා ලියූ කවි අරුත පහදන තරුව ඔබ ආකාසයේ මා ලියූ කවි අරුත පහදන තරුව ඔබ ආකාසයේ කිමද කඳුලක් වැටී නෙතගින් තනිවෙලා මේ ජීවිතේ සිනා මැකිලා මාරුතේ සිනා මැකිලා ජීවිතේ කතා නොකරන තාරකා හඬයි මා හද තාරකා කතා නොකරන තාරකා හඬයි මා හද තාරකා සිතට දැනෙනා තැවුල් සැදිලා ගොලුවෙලා හද මංතලාවේ වේදනාවක කඳුලු බින්දුව ගලා නිල් මිටියාවතේ සීත හිම මිටියාවතේ නුවන් හසරැලි පුබුදුවන්නට සඳපහන් දල්වා තබා සහන් එලියක රැඳුනු සෙනෙහස ඔබට ගෙන එන්නම් සදා මා හදවතේ රැඳි ගීතයෙන් කතා නොකරන තාරකා ඔබයි මා සඳ තාරකා කතා නොකරන තාරකා ඔබයි මා සඳ තාරකා
@user-dk5ul8zv7x
@user-dk5ul8zv7x Жыл бұрын
Derana Dream Star හොඳම සහ නිවැරදිම jugment එක තමයි මේ....සුනීර සුමන්ග..
@venurikarunadasa7697
@venurikarunadasa7697 Жыл бұрын
අැත්තටම මේ හැම ගීතයක් ම හදවතට ම දැනෙනවා. සංගීතයක් එක්ක කටහඬ ගලාගෙන එද්දී මනසට පුදුම නිදහසක් දැනෙන්නේ. මේ පරපුරේ මං අාසම ගායකයා. හැමදාමත් ජයම පමණක් ලැබේවා!!!
@sanjanawijesinghe148
@sanjanawijesinghe148 Жыл бұрын
පින් බිම පහළ හද නිවන සුසුදු හඩ නුබෙ නිවයි මගෙ දැවෙන මුලු ආත්මයම එකලු කොට..❤
@lalithgamage1747
@lalithgamage1747 Жыл бұрын
රැල්ලට යන හර සුන් නිර්මාණ කරන අයට දෙන අවස්ථා ඔබ වැනි විදින්න පුළුවන් නිර්මාණ කරන අයට නොදෙන එක කනගාටුවක්. ඒත් ඉදිරියටත් යහපත් නිර්මාණ කරන්න සුභ පැතුම් ❤
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Жыл бұрын
කතා නොකරන තාරක හඩයි මා හද තාරකා...පුදුම ලස්සනයි ..❤️🙏
@nayomikanchana7087
@nayomikanchana7087 6 ай бұрын
ඔයා නම් පිංකාරයෙක් සුනීර කටහඬ හරිම පින්වන්‍තයි භාවනාවක් වගේ ලමයෝ ❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 11 ай бұрын
කලාකෙත අස්වද්දන , සොඳුරු වැස්ස ඔබයි පුතේ . අප හදවත් වලට කතා කරන, සැම හදවත් සුවපත් කරන ගී මිණි තරුව ඔබයි පුතේ . තෙරුවන් සරණයි පුතේ !!!.... දෙවි පිහිටයි පුතේ !!!.....👍🌹👍💥👍🌟👍🌹
@kinshukasemali5589
@kinshukasemali5589 Жыл бұрын
හිතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් කටහඩක්...තනුව..සංගීතය....හරිම ලස්සනයි...
@Manesha8251
@Manesha8251 4 ай бұрын
ඔව් මේ හඩේ අනික් අයට නැති මොකක්දෝ දෙයක් තියනවා. ❤❤
@grdamayanthi6235
@grdamayanthi6235 Жыл бұрын
සුපිර්‍යි මේ තමා අපේ රටේ ගීතයේ අනාගතය..මේ හඩ.......
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
ඔබෙි හඩ භාචනාවක් ඹබට ජය
@nirmalaperera2399
@nirmalaperera2399 Жыл бұрын
Suneera your song that "නෙලා ගැනුමට” ♥️One of the most Romantic heart touching It’s Never enough to listen . 🙏🙏
@S_han1210
@S_han1210 2 жыл бұрын
“සිනා මැකිලා මාරුතේ… සිනා මැකිලා ජීවිතේ….” මං ආසම ටික..
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Marama hegimak denenawa e kotasata...ewa kiya ganna be..
@dammipriya6753
@dammipriya6753 11 ай бұрын
සුනීර නම්...ගායනයෙන් මිනිසුන් ගේ සිත්වලින් ජීවත් වෙන ඒ ඒ අයගේ ලෝක වල ට ගෙනයන කෙනෙක් ගායනයෙන්. ආදරෙයි හැමදාමත් පුතා...
@thushandayananda779
@thushandayananda779 2 ай бұрын
හදවතට දැනෙන ආදරණීය ගීතයක්.
@imeshavinodani3979
@imeshavinodani3979 Жыл бұрын
My friends make fun of me for listening to songs like this but I love these kind of soothing songs and my favorite singer is Sunira Sumanga ❤️🥰
@chamilawickramarachchi5240
@chamilawickramarachchi5240 Жыл бұрын
Just for my curiosity, What is your age and what your friends listen??
@wildpj1
@wildpj1 8 ай бұрын
Hey, then those friends don't understand you at all. Listen to what your heart says. Cheers.
@dushhero2081
@dushhero2081 4 ай бұрын
Friends should be after tsunami ????😂😂😂😂😂
@sadunirukshika956
@sadunirukshika956 Жыл бұрын
Nawa parapure asma gayakayek obage nirmana ithamath wishishtai.💖
@Yuki_465_
@Yuki_465_ 8 ай бұрын
@asithamadushan2813
@asithamadushan2813 Жыл бұрын
ඔයාගෙ සින්දුවක් අයෙ එනකන් හිටියෙ අයියෙ සුපිරියක් 👌👌ඉස්කෝට ආපු වෙලාවක අහම්බෙන් දකිද්දි උනත් නිහතමානීව හිනා වෙලා කතා කරනවා...ලස්සන සින්දුවක් ඉදිරියටත් මේ වැනි හිත නිවන ගැයුම් රාශියකින් ඔබෙ හඩ බලාපොරොත්තු වෙමි.👌💪❤️
@nimeshamirihagalla5221
@nimeshamirihagalla5221 Жыл бұрын
රසවිඳින්න පුලුවන් පදපෙළක් ! අහන් ඉන්න ආස හඬක් නියමයි ❤❤❤❤❤❤❤
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
අහන්න ...විඳින්න හැකි අපූරු ගීයක් .... 😘😘😘
@vishmarajapaksha3623
@vishmarajapaksha3623 4 ай бұрын
පුදුම තරම් ලස්සන හඬක්... තනුවක්.... පද පෙලක්... හරියටම භාවනාවක් වගේ සිත නිවන ගීතයක්.... 🥰
@user-xg1wn2ys8p
@user-xg1wn2ys8p Ай бұрын
Nelaganumat nohski uuuwad..... This is the song which i heard to feel my heart.. This song hives a real definition gor ttue love
@milroyanthony63
@milroyanthony63 Жыл бұрын
හිත නිවන හඬ ...... සුබපැතුම් ..... ජයවේවා පුතා .....!!!"
@chamodtharuka2156
@chamodtharuka2156 Жыл бұрын
Trending wenna ona kiyala ekak na aiyage sindu hamadama ahana mama wage kattiya innawa ❤️💪 well done aiya go agead and god bless you❤️❤️❤️
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f Жыл бұрын
මම සැබෑ ලෙසම විදි අත් දැකීම්.
@akilakalhari9795
@akilakalhari9795 Жыл бұрын
Sitha sansun karana osuwaki obe geetha❤️
@thilkaticher7758
@thilkaticher7758 Жыл бұрын
ලස්සනයි
@kasunshanaka1347
@kasunshanaka1347 Жыл бұрын
ලස්සනයි
@indunimunasinghe9229
@indunimunasinghe9229 Жыл бұрын
Puduma lassanak sewerage voice eka
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 Жыл бұрын
ඒ හඩ සිත නිවන හඩයි....
@Subhash_Dickwella
@Subhash_Dickwella Жыл бұрын
සුබ පැතුම්.අගෙයි
@vishmarajapaksha3623
@vishmarajapaksha3623 6 ай бұрын
මේ හඬනම් භාවනාවක් 🥺
@nimmidilhani4713
@nimmidilhani4713 Жыл бұрын
Sampath sir song eka harima lassanai
@atcreations7784
@atcreations7784 Жыл бұрын
හිත් නිවන හිත් පාරන හඬක් 💔🥺 හරිම ලස්සනයි 😍
@bluedotastro4331
@bluedotastro4331 2 жыл бұрын
trending ආ යුතු ගීතයක්.🙂♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@himaliranathunga5955
@himaliranathunga5955 Жыл бұрын
භාවනාවක් ඔබේ හැම ගීතයක්ම...💐
@manojdhammika1674
@manojdhammika1674 2 жыл бұрын
අපරාදේ සුනීර කලින් චැනල් එක.. 😓😓😓 කොහොම හරි සතුටුයි.ආයේ සින්දුව දකින්න ලැබීම ගැන
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
ඔව් 😢❤️
@malaobeysekara2937
@malaobeysekara2937 7 ай бұрын
Wow very good ❤
@indikaawijerathna6594
@indikaawijerathna6594 Жыл бұрын
💜️💜️💜️
@shehandananjaya8497
@shehandananjaya8497 11 ай бұрын
මාරම ලස්සනයි සින්දුව voice එක සුපිරියි 🤟
@DilaniJayawarna
@DilaniJayawarna 3 ай бұрын
Such a lovely voice. He looks very genuine and down to earth person. Keep these qualities in your journey to stardom Suneera malli. Wish you all the very best in your career as a musician and your life more generally.
@shayanianuththara6592
@shayanianuththara6592 Жыл бұрын
හිත නිවන හඩක් ❤️
@induminikaushalya
@induminikaushalya Жыл бұрын
❤️‍🔥
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
ඔයාගෙ කටහඩ නම් බාවනාවක් අයියේ,,,,,,❤️❤️❤️❤️❤️
@ishantharindu5137
@ishantharindu5137 Жыл бұрын
ලස්සන නිර්මාණයක්. විශිෂ්ඨයි. ❤️❤️
@maduka_s
@maduka_s 2 жыл бұрын
ආසම සිදුවක්💖
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් .
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
whether stars are not talking shinning brilliantly like you putha . Im Ama
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
Thanks for your kindness . Im Ama matha.
@diliniabeysinghe9581
@diliniabeysinghe9581 4 ай бұрын
කථා නෙිකරන තාරකා… ඔබයිමා සද තාරකි….
@RashmiHerath-uj4in
@RashmiHerath-uj4in 4 ай бұрын
❤❤️❤️❤️❤️❤️
@user-yn8oi4ke6s
@user-yn8oi4ke6s Ай бұрын
❤❤
@dilhanisenevirathna1526
@dilhanisenevirathna1526 2 ай бұрын
Best❤
@nayananadeeshani8095
@nayananadeeshani8095 Жыл бұрын
😍❤️
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
👍❤️😊
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
💐❤️❤️❤️❤️❤️❤️♥️
@yorinsajithafonseka2689
@yorinsajithafonseka2689 Жыл бұрын
❤️❤️😊
@videoworld7034
@videoworld7034 2 жыл бұрын
Favorite 🥺❤️
@sadeerapiumali9298
@sadeerapiumali9298 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dinethchandrasena
@dinethchandrasena Жыл бұрын
🥺❤
@erandhidharmaweera260
@erandhidharmaweera260 Жыл бұрын
😍😍❤️
@user-jj7mn1ln2l
@user-jj7mn1ln2l Жыл бұрын
Ur just brilliant. Best of luck 🎉
@srimathiliyanage8721
@srimathiliyanage8721 Жыл бұрын
Very appealing song and a remarkable voice. Wish you a great success!
@pasindumallawaarachchi4826
@pasindumallawaarachchi4826 Жыл бұрын
මාරම ලස්සනයි ....
@rasanjaliranathunga
@rasanjaliranathunga Жыл бұрын
ඒ කටහඬ 🥺❤
@aruniishani
@aruniishani Жыл бұрын
හරිම ලස්සනයි ❤
@NisalKavinda-hj7tw
@NisalKavinda-hj7tw 5 ай бұрын
Amaradewa masters voice alive through suneera aiya's voice
@harshanabatagalla
@harshanabatagalla Жыл бұрын
you deserve more
@priyap74
@priyap74 Жыл бұрын
What a beautiful song I hope someone can make a karaoke track for this song
@lasirusanahasa4989
@lasirusanahasa4989 Жыл бұрын
Nice 👍 . Glad to see some good compositions nowadays. Keep up the good work
@udiartworks4007
@udiartworks4007 Жыл бұрын
super 💕voice *** 💫💫
@induwarikawya
@induwarikawya Жыл бұрын
💆❤
@mahindachandrasiri5361
@mahindachandrasiri5361 Жыл бұрын
Supiri ...!!!❤❤❤
@indrajayakodi
@indrajayakodi Жыл бұрын
Love this song...heavenly voice. All the best brother
@mangalikabandara2281
@mangalikabandara2281 Жыл бұрын
So calming voice and beautiful singing, lyrics and music takes us to another world. Congratulations those who have taken part
@kaliduchathushka7840
@kaliduchathushka7840 Жыл бұрын
Great voice❤❤❤
@grdamayanthi6235
@grdamayanthi6235 Жыл бұрын
කලබලයක් නැතුව ඔහොම පරිස්සමට ගමන යන්න
@zedx4749
@zedx4749 9 ай бұрын
ලස්සනයි සිංදුව. ඒ උනාට වයලින් ගහන්න පුලුවන් කෙල්ලෙක් ගන්න තිබ්බා හැබැයි
@nimeshimaduwanthi4266
@nimeshimaduwanthi4266 Жыл бұрын
❤❤❤❤❤❤❤😢
@janithherath8409
@janithherath8409 Жыл бұрын
🥺
@rajithads8307
@rajithads8307 Жыл бұрын
Ai mewata views අඩු 🥺❤️
@umedhathennakoon25
@umedhathennakoon25 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-yz4et9cn3q
@user-yz4et9cn3q Жыл бұрын
😂🎉I😢
@nothingbutawesome.1979
@nothingbutawesome.1979 18 күн бұрын
Please upload this to SPOTIFY.. 🎧🤍
@1965D
@1965D Жыл бұрын
♥️
@miyurusomarathne3599
@miyurusomarathne3599 Жыл бұрын
❤️❤️❤️❤️
@teshinicoorera356
@teshinicoorera356 Жыл бұрын
❤️❤️
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n 2 ай бұрын
🥺💖
@chamilaerandathi8008
@chamilaerandathi8008 Жыл бұрын
@maheshidesilva3373
@maheshidesilva3373 11 ай бұрын
@RumeshikaGimhani-bs9je
@RumeshikaGimhani-bs9je 15 күн бұрын
💙
@dhanushkanipun8266
@dhanushkanipun8266 2 жыл бұрын
@vihaanu4165
@vihaanu4165 Жыл бұрын
@sumudithaspatabendi
@sumudithaspatabendi Жыл бұрын
@harshaniyashodha5338
@harshaniyashodha5338 4 ай бұрын
❤❤❤
@prabhashaniperera7229
@prabhashaniperera7229 Жыл бұрын
❤️❤️
@kavidilrukshi5949
@kavidilrukshi5949 Жыл бұрын
❤❤❤
@DinushaMusic
@DinushaMusic Жыл бұрын
❤❤
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 43 МЛН
දරු දුක උහුලා තනිව වැළපෙනා | Daru Duka Uhula
5:01
Hela Yugaya National Organization
Рет қаралды 529 М.
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Nolee Kavi |  Suneera Sumanga | Official MV | Music by Darshana Wickramatunga
3:38
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН