Himi Ahimi - Suneera Sumanga - හිමි අහිමි - සුනීර සුමංග

  Рет қаралды 242,993

Methsila Rathnayake

Methsila Rathnayake

Күн бұрын

Artist - Suneera Sumanga
Lyrics - Methsila Anuradhinie Rathnayake
Music & Melody - Ranjith Premaweera
Mixed & Mastered - Anura Ranasighe
Guitars (Ridam/Bass/lead) - Sarath Fernando
Keyboards - Vajira Gomus
Violins - Dilshan Malith Manuranga
Drums - Manjula Kaluarachchi
Octapad - Dhananjaya Somasiri
Recorded at Inwave Digital Recording Studio
Director & Script writer - Geethma Athauda
Cinematography - Irushka Bogoda
Editor - Danushka Bandara Rajakaruna
Colourist - Kasun Kavinda
Starring - Mahendra Perera
Methsila Anuradhinie Rathnayake
Makeup Artist - Asiri Chathuranga
Nishanthi Weerasooriya
Production crew - Dulanjala Kasun
Special Thanks -Mr & Mrs Rathnayake/ Anuradha Rathnayake/ Nilusha Rathnayake/ Nirmala Ekanayake/ Deepthi Molligoda/ Chintha Perera/Isuru Dilshara Samarasinghe/Chandana Kumara
හිමි අහිමි .....
සමුගන්න අවැසි නම් නුඹහට
ඉඩහරිමි හැර යන්න රහසෙම
හිමි අහිමි ප්‍රේමයක ගුලිවුණ
සුවඳ ඇති හැමදාක සුවදෙන ……
මිරිඟු දිය ලුහු බඳින හීනෙට
අවැසි නැත ඉසිඹුලන කවිකම
ගිලන් සිත සුව කරන ඔසුව ම
වේවි නුඹ හැඩ කෙරුව කවි හිත …..
කඳුලක් ව තනිවෙද්දි නොදැනිම
නුඹට දුන් සෙනෙහසේ උණුහුම
රිදුම් දෙන මතකයන් මැදිකොට
හුස්ම නුඹ හැමදාම මා ළඟ ……
මෙත්සිලා අනුරාධිනී රත්නායක .....

Пікірлер: 384
@buddhikanuwan9489
@buddhikanuwan9489 Жыл бұрын
ලංකාවෙ එදා මෙදා තුර බිහිවුනු ඕනම ගායන විශාරද කෙනෙක් එක්ක එකට තියන්න පුලුවන් ගායකයෙක්
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි .....
@naveenhewavitharana58
@naveenhewavitharana58 2 жыл бұрын
සුනීර සුමංග...අපේ සුභාවිත ගීතයේ අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි තරුණ ගායකයෙක්..කණට මී පැණි වගේ..සමතයක් ලෙස ගත්තහම අති විශිෂ්ඨ නිර්මාණයක්..❤❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You.......
@manoharimendis7403
@manoharimendis7403 3 ай бұрын
​@@methsilarathnayake46974
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 3 ай бұрын
❤❤❤❤
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
දෙරණෙන් හොයාගත්ත නියම තරුවක් .කියන්න වචන නැ.විශිෂ්ඨ නිර්මාණයක්
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තුතියි .......
@kusumpradeep6287
@kusumpradeep6287 11 ай бұрын
❤❤❤❤❤
@user-hg8dc2ti7x
@user-hg8dc2ti7x 4 ай бұрын
Legend මහේන්ද්‍ර පෙරේරා❤❤acting nam acting
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
අශවයො වේගයෙන් දුවිල්ල අවුස්සගෙන ගියාට.ඇත්තු යන්නෙ හෙමිහිට,තේජාන්විතව මම ඔයාව දකින්නෙ ඇත් රජෙක් විදියට අමරදේවයන් ,සුනිලුන් ගෙ පන්තියේ වාඩිවෙන්න ලැබෙන එකත් භාග්‍යයක්, ඔයා හරිම වාසනාවන්තයි මල්ලියෝ
@tharakanuwan9226
@tharakanuwan9226 Жыл бұрын
හිතට වැදුනු ලියමනක් ❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@harshayasarathna157
@harshayasarathna157 4 ай бұрын
ලස්සන සටහනක්.... හරිම තේජාන්විතයි... බරයි...
@nawarathnebandara2282
@nawarathnebandara2282 2 жыл бұрын
සූනීර ඔබේ ලයාන්විත හඬට මම හැමදාමත් ආදරෙයි. ගායනය ඉතාම මිහිරියි. සුභ පැතුම්!
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
අමරදේව මාස්ටර්ගේ ඒ රස පන්තියෙම දවසක අහන්න පුලුවන් එකම කටහඩ සූනීර අයියා... ✨❤️
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇගයුමට තුති ....
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
හිමි අහිමි ඉස්සර ටෙලි නාට්‍යය ක් තිබුණ පුළුවන් නම් ඒක නැවත විකාශය කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි
@chamaniranawaka1230
@chamaniranawaka1230 Жыл бұрын
" ගේය පද රචනයෙන් හැඩ කර, විරහවට පෙම්බදින සුවහසක් ආදරනීයයන්ට, "හිමි අහිමි" පුදදුන් ❤ මෙත්සිලා රත්නායක මැතිනියට❤ මාගේ හදවතේ ස්තූතිය❤ පුදකරමි.❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@ladybeautiful4288
@ladybeautiful4288 2 жыл бұрын
කාලෙකින් දකින්න ලැබෙන විශිෂ්ට ගණයේ නිර්මාණයක්..විශිෂ්ට පදරචනයක්,විශිෂ්ට රූපරචනයක්,විශිෂ්ට සංගීතයක් සහිත පරිපූර්ණ නිර්මාණයක්.තවතවත් සංගීත ක්ෂේත්‍රයට මෙවැනි නිර්මාණ දයාද කිරීමට ශක්තිය ලැබේවා !
@ajanthasilva4813
@ajanthasilva4813 2 жыл бұрын
harima lassanai putha.oyage hadata hitha nivenava.budusaranai.
@amilabuddhika1061
@amilabuddhika1061 2 жыл бұрын
0
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි දිරි ගැන්වීමට ....!!!
@TippasKitchen
@TippasKitchen 2 жыл бұрын
හරිම ලස්සනයි. පස්සෙන් වැටීගෙන ළඟ ඉන්නකොට අගයක් නොතේරෙන මිනිස්සුන්ට හොඳ පාඩමක් ඕක
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@semininimeshika
@semininimeshika Жыл бұрын
මාරම ලස්සනයි.අපේ ආචාර්ය පණ්ඩිත් අමරදේව අපේ ඇදුරුතුමාගේ හඬට සම කරන්න පුළුවන් හඬක්.සුබ පතනවා හදවතින්ම හදවතින්ම අයියේ අනාගතය අති සාර්ථක වෙන්න කියලා .
@NAYOMINISANSALA-js5kh
@NAYOMINISANSALA-js5kh 3 ай бұрын
සුනිල් එදිරිසිංහ මහතා ,අමරදේව මහතා ගේ හඩට සමානයි
@shehanmadhuranga7179
@shehanmadhuranga7179 2 жыл бұрын
Suneera ayye kalekin sinduwk ahuwe.aluth sindu tikak dannko me wage.Good luck.🥰🥰🥰👌👌👌
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You.......
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
සුනීර සුමංග ගැන කියන්න දෙයක් නෑ.විශිෂ්ඨ ගායන හඬක්...BRILLIANT VOIVE.AMAZING🌹🌹🌹🌹🌹🌹🌹🌹🤨❤❤❤❤ I felt it🖤🖤🖤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි .....
@geethmaathauda2943
@geethmaathauda2943 2 жыл бұрын
ජයම පමණක් වේවා ආදරණීය මෙත්සිලා මැඩම් ❤ඔබ කලාව වෙනුවෙන්ම විශ්වය නිර්මාණය කළ ඉන්ද්‍රජාලික උත්පත්තියක්..කලාව විසින්ම ඔබව කලාව වෙත කැඳවාගෙන ආවා..ඔබ වෙනුවෙන් කලාවේ සියලු දොරටු විවර වෙිවි..⁣විශ්වයට ස්තූතියි🙏🌹🎥❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි....මගේ කලාවේ දොර විවර කරන්නට මඟ පෙන්වු කොනෙක් තමයි ඔයත්....ඔබත් ඉන්ද්‍රජාලයක් ම තමයි....
@kanthisirimanna9627
@kanthisirimanna9627 2 жыл бұрын
හරිම ලස්සනයි. නැවත නැවතත් බලන්න හිතෙන වීඩියෝ එකක්. රගපෑමත් සිංදුවත් දෙකම අනර්ඝයි.
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි ඇගයුටම
@dilanjaliruwanthimala2897
@dilanjaliruwanthimala2897 Жыл бұрын
හිතට දැනුනා ගොඩාක් තදින්ම.."හිමි අහිමි ප්‍රේමයක ගුලි වුන...සුවද ඇති හැමදාක සුව දෙන".... කට හඬ භාවනාවක් 💔💕
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@himalisanjeewanihandapango9379
@himalisanjeewanihandapango9379 2 жыл бұрын
හිතට දැනෙන හඬක්..... කීප දවසකින් අද අහන්න හිතුනා ගීය නැවත.... පද මාලාවට සියලු දෙනා සාධාරණයක් කරන නිර්මාණයක්..... මහේන්ද්‍ර පෙරේරා නිර්මාණයට එකතු කර ගත්ත එක හරි අගෙයි....
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ආදරණීය දිරිමත් කිරීමට බොහොමත් ම ස්තූතියි ..!
@wasanahettiarachchi4755
@wasanahettiarachchi4755 2 жыл бұрын
හරි රහට ඇමිණිච්ච පද වැලක් සුවිශේෂ... රූ රටා ඇමිණිච්ච තනුවකින් සුවිශේෂ.... අනුරාදිනී...නුඹේ...ඇරඹුමත් සුවිශේෂ.... වාසනා වේවා... දිගු ගමනක් සුවිශේෂ.... ආදරණීය මැඩම්.... නියම පදමට සියල්ල අන්තර්ගත ගීතයක්.... හැමදාම සුවිශේෂ දේවල් අධ්‍යාපනයට කලා සහ කරනවා වගේ ම මේ ගීතයත් සුවිශේෂී... හදවතින්ම සුභ පතනවා .... මැඩම් ට...🙏🙏🙏🙏🥰😍❤️ වාසනා හෙට්ටිආරච්චි
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට .....
@geethikajayasekara3008
@geethikajayasekara3008 2 жыл бұрын
Methsila madam harima lassanai geethaya.thawath me wage nirmana karanna .theruwan saranai
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You.......
@Hansi1987
@Hansi1987 2 жыл бұрын
තව තවත් මෙවැනි අරුත්බර ගී පද වලින් ලාංකීය සංගීතය පෝෂණය කරන්නට ඔබතුමියට නිබඳ ශක්තිය ලැබේවා . මැතිණියනි හදපිරි සුබ පැතුම් 💐
@radhikaekanayake7495
@radhikaekanayake7495 2 жыл бұрын
හරිම ලස්සනයි .කාලෙකින් අහපු ලස්සන පද වැලක් සහිත ලස්සන ඉදිරිපත් කිරීමක් ❤️❤️❤️
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි .....
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි .....!!!!!
@eshanitharangika1469
@eshanitharangika1469 Жыл бұрын
සුපිරි දක්ශයෙක් බැබලෙන්න දගලන්න නොයන,ඒත් බැබලෙන.. සුනීර
@vindyawickramasinghe5125
@vindyawickramasinghe5125 Жыл бұрын
හිමි අහිමි බව හරි රහට හිත් අස්සට දැනෙන්න ගයන ඔබේ කටහඩක් හරියට භාවනාවක් 😍
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@ruchikaperera3538
@ruchikaperera3538 2 жыл бұрын
Harima lassanai oyage nirmanashilibawa hodin pennum karala thiyanawa. Oyata nangi suba pathum.
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@shamaleedabare946
@shamaleedabare946 2 жыл бұрын
සෑම අතින්ම අතිවිශිෂ්ට නිර්මාණයක්.හදවතට කතාකරන ගී පදවැලකට පණදෙන තනුව වගේම සංවේදී කටහඩත්,රූප රචනයත්,තාත්ත්වික රංගනයත් ගීතයට හැම අතින්ම සාධාරණයක් ඉටු කරනවා. බලන්න බලන්න ආසයි.මෙවැනි සුභාවිත ගී පද මෙත්සිලා මැඩම් අතින් තව තවත් ලියැවේවා.විශිෂ්ට රංගන බිහිවේවා.සුනීර සොයුර ඔබ අතින් සුගැයේවා.නිර්මාණ කාර්‍යයට එක්වූ සැමට ජයවේවා.💐
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ලස්සන ඇගයිමක සහ දිරි ගැන්විමක්.... බොහොමත් ම ස්තූතියි
@dineshikagunarathna1669
@dineshikagunarathna1669 2 жыл бұрын
කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න වාසනාව, ශක්තිය, ධෛර්ය ලැබේවා! මැඩම්ට
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි ......
@dulakshidinesha9031
@dulakshidinesha9031 Жыл бұрын
සුනීර කියන්නෙ භාවනාවක් තනිකරම 😍😍😍
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 2 жыл бұрын
Lyrics 🔥💐💜👌🌷
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි.....
@arunanishantha72
@arunanishantha72 3 ай бұрын
සුනීර සුමංග කියන්නේ ඉතාම සොඳුරු ගායන පෞරුෂයක් තියෙන ගායකයෙක්.
@manojadassanayake1084
@manojadassanayake1084 2 жыл бұрын
Siyalu de usas aurin kati u rasama rasa nirmanayak,,,mevani daa wadi wadiyan kirimata obata puthe shaktiya ,,,,dahiryaya,,,dewa ashirwadaya noaduwa labawa!
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Lassana nirmanayak. Suneerage mn Aasa gamburu katahanda. Eth samagara wachana pahadiliwa ahenne na. E gana salakilimath wanna.
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇගයුමට තුති ....
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
හිමිවෙලා අහිමි උනාම දැනෙන වේදනාව 😥 ලස්සන අර්ථවත් ගීතයක් 💖
@chathu333
@chathu333 2 жыл бұрын
මැඩම් මේක ගැන කියන්න වචන නෑ... අපූරුම පබැඳුමක්... ඇස් පියාගෙන සින්දුව අහල පස්සෙ තමා වීඩියෝ එක බැලුවෙ... සංගීතය, තනු වගේම මම ආසම හඬක් සුනීර.... හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා... තවත් නිර්මාණ වලින් හමුවෙන්න.....
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@deepthimolligoda1974
@deepthimolligoda1974 2 жыл бұрын
මැඩම්....... සතුටු කදුල සමගින් නෙතේ... පතමි .... සුපැතුම්... යන්න......ඔබව සොයා....
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි ....මා නොදුටු මාව දුටු ඔබ නිසයි මට මේ ගමන ආරම්භ කරන්න පුලුවන් උනේ .....!!!
@himalisanjeewanihandapango9379
@himalisanjeewanihandapango9379 2 жыл бұрын
සුබ පැතුම් මෙත්සිලා මැඩම්.......
@shyamalinanayakkara973
@shyamalinanayakkara973 2 жыл бұрын
පද වැල්,ඒ හඬ ,සංගීතය දැහැනකට සමවැදෙනවා.
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@jeewikagayani1530
@jeewikagayani1530 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම්..උසස් කලාත්මක නිර්මාණයක්...💐❤💐
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි....
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 11 ай бұрын
ඔබනම් පුතා පරිණත ගායකයෙක්. ව්ශ්වාස කරන්නත් අමාරුයි .තෙරුවන් සරණයි පුතේ
@pradeepsampath7203
@pradeepsampath7203 2 жыл бұрын
Lankawe hodama voice eka
@aishaliyanarachchi9007
@aishaliyanarachchi9007 Жыл бұрын
මැඩම්, සුනීර සුමංග කියන්නේ මෑත කාලයේ බිහි වුණු ඉතාම සොඳුරු ගායන පෞරුෂයක් තියෙන අපූරු ගායකයෙක්. ම‍ෙ සොඳුරු ගායකයා ඔබතුමියගේ සුන්දර ගී පද ඉතාමත්ම රසවත් ව ගායනා කරලා තියෙනවා .ඒ වගේම ගීතයට බොහොම අපූරු සංගීත සංයෝජනයකුත් නිර්මාණය වෙලා තියෙනවා. මෙම ගීතය මෑත කාලයේ නිර්මාණය වූ බොහොම අපූරු රස්වත් හැඟීම් දනවන ගිතයක් . ඒ වාගේම ගීතය සඳහා නිර්මාණය කළ රූපරචනය ඉතා සුන්දරයි. මහේන්ද්‍ර පෙරේරා වගේ අපට සිටින ඉතාමත්ම ප්‍රවීණ කලාකරුවකෙු සම්බන්ධ කරගෙන ඔබ තුමියගේ රංගනය කුසලතාව මේ තුළ අපූරුවට සිතුවම් වෙලා තියෙනවා. ඔබතුමියගේ ඉදිරි නිර්මාණ කටයුතු සර්වප්‍රකාරයනේ සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සම්පත් කරුණා කළ ගේ සහ අයිෂා ලියනාරච්චි
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ආදරණීය දිරිමත් කිරීමට බොහොමත් ම ස්තූතියි ..!
@sadararanjani1827
@sadararanjani1827 2 жыл бұрын
Davasata eaka sarayak...Ahanna ...balanna.....onna patan gaththa madam.....❤️❤️ Harima lassanai.......
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@monicadisanayaka1992
@monicadisanayaka1992 2 жыл бұрын
Premaya hamadamath suwaya Dena deyak♥️♥️
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
අනිවාර්යයෙන් ම.....
@ramanisenanayake99
@ramanisenanayake99 2 жыл бұрын
හරිම ලස්සනයි dear, සුපිරී .ආයෙ ආයෙ අහන්න හිතෙන ගීතයක්..අපේ සුබපැතුම්..♥️♥️♥️ Ramani Senanayake
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි මිතුරිය....
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 2 жыл бұрын
Harima lassana hithata danena pada rachanawak....kalekin rasawidapu lassana geethayak...
@Darshanauswatta
@Darshanauswatta 2 жыл бұрын
Weriy beautiful song ❤ ❤ ❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank you....
@aureliafernando446
@aureliafernando446 2 жыл бұрын
හරිම අගෙයි.
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You.......
@purnimadias5734
@purnimadias5734 Жыл бұрын
මෙත්සිලා මිස්,,,,පදරචනය අනර්ඝයි...සුනීර අයියගෙ voice එක මේ song එකට හොදට match වෙනව
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@kasupdevendra9591
@kasupdevendra9591 2 жыл бұрын
රිදුම් දෙන මතකයන් මැදිකොට හුස්ම නුඹ හැමදාම මා ලඟ... ප්‍රේමය උත්කර්ෂවත් වන සියුම්ම තැන.. විශිෂ්ට පදරචනයක්... රස නහර පුබුදන විශිෂ්ඨ කලා කෘතියක්.. 💗
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි ආදරණීය ඇගයුමට .....
@Nishaya722
@Nishaya722 Жыл бұрын
ඒ හඬ ඇති... Music video නම් නැතත් කමක් නෑ... ගයන්න තව අහන්න 🙏💐
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank you ….
@NaduniApsara-tp5wo
@NaduniApsara-tp5wo 4 ай бұрын
කටහඬ නම් භාවනාවක්..හරිම ලස්සන නිර්මාණයක්..තව තවත් මෙවැනි නිර්මාණය කරන්න ..ඔබට ජය වේවා ❤❤❤
@forthecrazy4705
@forthecrazy4705 Жыл бұрын
විශිශ්ටයන්ගේ විශිශ්ට නිර්මාණ යක්
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ආදරණීය දිරිමත් කිරීමට බොහොමත් ම ස්තූතියි ..!
@chaminisilva5551
@chaminisilva5551 2 жыл бұрын
හැමදාමත් ආඩම්බරයෙන් ඇසූ ගමේ කලාකරුවාගේ හඬ , 👍
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@thevinbro2983
@thevinbro2983 2 жыл бұрын
ගීත රචනයේ නවක ගතියක් දැනෙන්නේ නෑ.රූප රචනයත් අති විශිෂ්ටයි.කට හඩ හදවතට හොදින් දැනෙනවා .හදවතින්ම සුභ පතනවා තව තවත් වටිනා නිර්මාණ කිරීමට ඔබසැමට හැකියාව ලැබේවා!
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@priyadarshaniwerakoon473
@priyadarshaniwerakoon473 Жыл бұрын
❤❤❤
@iroshimadushani4110
@iroshimadushani4110 2 жыл бұрын
❤️
@priyanthiiresha9377
@priyanthiiresha9377 2 жыл бұрын
Lassanae
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@SriHadaVideo
@SriHadaVideo 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් 🧡🔥
@anomamedeniya3296
@anomamedeniya3296 Жыл бұрын
පුතාගේ කටහඩ භාවනාවක් වගේ
@pavithraperera1531
@pavithraperera1531 2 жыл бұрын
Godak lassanai putha lassana Nirmana karana labeva teruvan saranai
@pavithraperera1531
@pavithraperera1531 2 жыл бұрын
Mat piliyandala kenek visual ekata toragena tiyena thana harima vatinava thanks 👍
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@champikadilrukshikumarage2157
@champikadilrukshikumarage2157 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී..💐පද රචනය රූප රචනය ගායනය තුනම හරි ලස්සනට ගැලපිලා අපේ ගීතරච්කාවියට හා නවක නිලියට උනුසුම් සුභපැතුම්..❤️😍
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@uththarajayasena7219
@uththarajayasena7219 2 жыл бұрын
Harima sanvedi, nirmanashiliy madam Suba pathum❤❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You ....!!!!
@dayanthamuhandiram6396
@dayanthamuhandiram6396 2 жыл бұрын
ආදරණීය මැඩම් , හරිම ලස්සනයි. කියන්න වචන නෑ. සංවේදී බව උතුරා යන ඔබේ හදවත අපට ,ලෝකයට විවර වූ බව කිව යුතුයි . ගායකයාගේ හඩත් රන් රස සේම පද වැලටම ගැලපෙනවා. භාවනාවක් තරමටම හිතට සමීපයි. කවිකම සුපතල වේවා !!!.
@rohanaanurakumara3120
@rohanaanurakumara3120 Жыл бұрын
Harima lassanai Madam Ranganaya itha hodai obage kala diviyata hadawathinma asiri pathami ape kalapema Madam nisa thawath adambarayak theruwan saranai
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
දිරි ගැන්වීමට බොහොමත් ම ස්තූතියි
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇගයුමට බොහොම ස්තුතියි .....
@ridmatharangani2401
@ridmatharangani2401 10 күн бұрын
නොදකින එකටයි දැන් හිත කැමතී 💔💔💔
@manorijayasuriya3370
@manorijayasuriya3370 2 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් භාවනාවක් වන් කටහඬක්. නුඹට ජය පුතේ
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You.......
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
ආදරණීය අරුත්බර පද පේළීයකට මුසුවුන සුනීරගේ ආදරණීය හඬ♥️♥️ආදරණීය නිර්මාණයක් ♥️
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@warunaalahakoon4930
@warunaalahakoon4930 2 жыл бұрын
විශිෂ්ටයි.... හැම අතින්ම. 💐💐💐
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
හරිම ලස්සන නිර්මානයක්.හිත නිවෙනවා අහගෙන ඉද්දි.ලස්සන රූප රචනයක්❤️❤️❤️
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇගයුමට තුති ....!!!!
@arundikaneranjalee7062
@arundikaneranjalee7062 2 жыл бұрын
අපූරු නිර්මාණයක්
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ස්තුතියි ඔබට ...
@sumadhuryahapuarachchi2760
@sumadhuryahapuarachchi2760 2 жыл бұрын
Suneera U R a diamond, U R the Silver line in this dark cloud, the modern music world,
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You....
@sharmaingre
@sharmaingre 2 жыл бұрын
කතා කරන වීඩියෝ වක්... හරිම ලස්සනයි ....
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@Chamila930
@Chamila930 2 жыл бұрын
Excellent madam.....හදවතේ ගැඹුරුටම දැනෙනවා....හදවතින්ම තව නිර්මාණ කරන්න සුභ පතනවා......So proud of you our dear madam
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 2 жыл бұрын
සුමීර පුතෙ,රැල්ලට හසු නො වී ඔයා යන ගමන අගය කරනවා අපිට සතුටුයි ආඩම්බරයි .ෆෝන් වල සල්ලි ඉවර වෙනකම්ම ,අත් රිදෙනකම් ම ඔයාව dreamstar කරන්න අපි එස්එම්එස් කරා ..අද ඒක ගැන අපි සතුටු වෙනවා
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
වටිනා දිරි ගැන්වීමක්...ස්තුතියි ඔබට ...
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇත්තෙන්ම ඔව්...පුදුම ලස්සන කටහඬක්....
@lakshikathillakaratne7841
@lakshikathillakaratne7841 2 жыл бұрын
Lyrics - perfect! Music - perfect! Voice - perfect! Screenplay - perfect! Wish you to do more creative
@chamilasajeewani4254
@chamilasajeewani4254 2 жыл бұрын
මෙත්සිලා මැඩම්.....සතුටුයි 😘❤❤❤.ලස්සන පද වැල්.......තවත් නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා ......
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි ඔබට .....!!!!!
@shashikarathnayake3622
@shashikarathnayake3622 2 жыл бұрын
Lassanai loku nendamme❤❤❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ස්තූතියි.....!!
@Lakmal9797
@Lakmal9797 2 жыл бұрын
ප්‍රේමය නම් ❤️❤️❤️❤️❤️❤️❤️
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇගයුමට තුති ....
@maheeshaariyarathna3225
@maheeshaariyarathna3225 2 жыл бұрын
ආසම කටහඩ🥺❤️
@amilasandaruwan9862
@amilasandaruwan9862 2 жыл бұрын
Woow
@piyumanthabandara4899
@piyumanthabandara4899 2 жыл бұрын
Suneera ❤
@dasunharshana8483
@dasunharshana8483 Жыл бұрын
රිඳුම් දෙන මතකයන් මැදිකොට හුස්ම නුඹ හැමදාම මා ලඟ❤
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
එහෙමත් සුන්දරයි නේද?
@grdamayanthi6235
@grdamayanthi6235 Жыл бұрын
කාලෙකට පස්සෙ ලයාන්විත හඩක් අපට ලැබුනෙ ඔයගෙන්.හැම සින්දුවක්ම ගොඩක් හැගීම්බරයි. ඔය ගමන හෙමින් යන්න
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@dezoysabrothersassociation9067
@dezoysabrothersassociation9067 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දා . 👍 great song ❤best acting 💕😍all the best ....
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි පුතා....
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
කාලෙකින් පුතේ......ඔයාගෙ කටහඬ ඇසුනේ.බුදු සරනයි
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 Жыл бұрын
🧡🧡💕👍❤️❤️❤️❤️
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vajirasumanasinghe2639
@vajirasumanasinghe2639 2 жыл бұрын
හැමදේම 8.1ට හින්දලා හරි රහට තියෙනවා. තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට මෙත්සීලා මැඩම්ට හැකි වේවා.
@renukagamage2197
@renukagamage2197 2 жыл бұрын
Harima Rahai putha.oyage song ekak enakam api balana enawa.God bless you!!!
@nepakannangara5773
@nepakannangara5773 Жыл бұрын
ඔබේ හඩට හරිම ආසයි පුතා .
@nilani8610
@nilani8610 2 жыл бұрын
anurupabtranyta oba vedinna a hoda pada rachanyk rangadaryanni pass um magenuth
@arunanishantha72
@arunanishantha72 2 жыл бұрын
Very nice song. Superb. Good Luck Suneera.
@chandimarathnayake1874
@chandimarathnayake1874 2 жыл бұрын
A Beautiful Song, Good Luck Congratulations Dearest සුමීර
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@indikagunaratne7752
@indikagunaratne7752 2 жыл бұрын
මැඩම් දක්ශ කවි රචිකාවියක් බව දැනගෙන හිටියට දක්ෂ නිලියක් කියලා දැන ගත්තෙ අදනෙ. මගේ උණුසුම් සුබ පැතුම්. ඉදිරි අනාගතය සාර්ථක වේවා! 🌷🌷🌷
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි ....
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
හරිම ලස්සන ගීතය ක්,සුභ පැතුම් මැඩම්
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ස්තූතියි ඔබට....
@amashakavshani
@amashakavshani 2 жыл бұрын
නූතන යුගයේ අසන්නට නොලැබෙන ගණයේ ගීත රචනාවක්, තනු ණිර්මානය ක් ❤️
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@travelwithdula4380
@travelwithdula4380 2 жыл бұрын
නියමයී🌹👌 කාලෙකින් ල
@kasunpushpikathalagala8928
@kasunpushpikathalagala8928 2 жыл бұрын
සියල්ලේම හොඳ ගැලපීමක් සහිත පරිපූර්ණ නිර්මාණයක්👌
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇගයුමට තුති ....
@warunagamage2533
@warunagamage2533 2 жыл бұрын
My congratulations and may your future be bright
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You ...!!!
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 жыл бұрын
සුන්දර නිර්මාණයක් ❤🎶🎙️👏👏👏👏👏👏👏👏👏👏
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි....!
@chirandinirupama7173
@chirandinirupama7173 2 жыл бұрын
අම්මෝ ,හරිම ලස්සනයි .Madam 🥰 .රුප රචනය නියමයි.පද රචනයත් ඒ වගේමයි.
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
ඇගයුමට තුති ....
@kaveesharanasinghe4636
@kaveesharanasinghe4636 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම් ..ඉදිරියේත් මෙවැනි ලස්සන වටින නිර්මාණ කිරීමට ශක්තිය, හැකියාව, අවස්තා ලැබේවා..
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹l......❤❤❤❤❤❤u.....ses.....ta
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@sudathsanjeewa7259
@sudathsanjeewa7259 2 жыл бұрын
කාලෙකට පස්සෙ හොද නිර්මාණයක් .රූප රචනය තුළ උපරිම සාදාරණයක් ඉටු කර තිබෙනව.ඉදිරි නිර්මාණ අපේක්ෂාවෙන් සිටිමි
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .....
@amiladilshan2841
@amiladilshan2841 2 жыл бұрын
Great work keep it up
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
Thank You.......
@darshanisamarakkody4116
@darshanisamarakkody4116 2 жыл бұрын
ඇත්තටම හරිම රහයි👍
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤😘
@methsilarathnayake4697
@methsilarathnayake4697 Жыл бұрын
බොහොමත් ම ස්තූතියි
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
හිමි අහිමි || 2023-01-29
38:11
Swarnavahini TV
Рет қаралды 156 М.