Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda

  Рет қаралды 1,542,515

Suneera Sumanga

Suneera Sumanga

Күн бұрын

Пікірлер: 4 100
@nishannishagee9785
@nishannishagee9785 5 ай бұрын
විව්ස් වෙනුවෙන් සින්දු නොකියන ගායකයො❤ කවදාවත් රැල්ලට ගිහින් මේ ප්‍රේක්ශකයො ටිකට අසාදාරණයක් කරන්න එපා❤ මොකද මේ ෆෑන් බේස් එක ඔයාගෙ හඬට හදවතින්ම ආදරෙයි සුනීර❤😊
@lakmalkumara8187
@lakmalkumara8187 5 ай бұрын
එහෙම.කරන්න බෑ අද කාලේ.මිසුසික් කියන්නෙ බිස්නස් එකක්..❤
@nishannishagee9785
@nishannishagee9785 5 ай бұрын
@@lakmalkumara8187 එහෙම කරන්න බැරි නෑ. බිස්නස් එකට මුල් තැන දෙන්නෙ නැතුව මියුසික් කරන අය ඉන්නවා. සුනීර, චරිත තව ගොඩක් අය ඉන්නවා.
@asankapradeep9275
@asankapradeep9275 5 ай бұрын
Watina adahasak
@CreativeHomosapien-yq7kg
@CreativeHomosapien-yq7kg 5 ай бұрын
එතකොට ඌ මෙි KZbin ද⁣ාන්නෙ උගේ අපල දුැරැවෙන්න වෙන්න ඇති.😅
@methu7188
@methu7188 5 ай бұрын
Atta ❤️
@srisashika4138
@srisashika4138 5 ай бұрын
මචං ඊළඟ සින්දුව ගහපං Visual එක, රාගම වෛද්‍ය පීඨයේ, කෙල්ල වෛද්‍ය ශිෂ්‍යාවක්, කොල්ලා එලියේ එකෙක්. ගනිං රූප රචනෙට ස්ටේෂන් එක, තේවත්තේ පල්ලිය, කැම්පස් එකේ වල, රාගම ඉඳං දඹුව පාර, හොස්ටල් ටික. හොස්ටල් එක ගාව සන් හට් එකක් තියෙනවා, Girls Hostel එක ගාව පඩිපෙළක් තියෙනවා, හොස්ටල් එකට යන්න කාපට් කරපු පාරක් තියෙනවා, ඒ මැදිං කැම්පස් එකට පාරක් තියෙනවා. ස්ටේෂන් එකෙන් සින්දුව පටංගනිං.කෙල්ල අන්තිම විභාගෙට පාඩම් කරනකොට ටියුට් රූම් එකට ඇවිත් තනි මකනවා, කබල් ct 100 එකේ කෙල්ලගෙ බෑග් කරෙං බඩෙං එල්ලගෙන වයිසරේ නැති හෙල්මට් එක දාගෙන බොඩිගාඩ් වගේ එනවා. ගනේමුල්ලේ වෙල් යාය මැද පාරේ වැස්සට වතුර පිරිලා උතුරනවා, ඒ හරියේ බයිසිකලේ නවත්තලා ආපස්ස හැරිලා "ඔයා මාව දාලා යනවද අහද්දි, ඇස් දෙක දිහා බලං නෑ කියනවා" ,තව දාපං සුරුවමේ හවසට අඳුර වැටෙද්දී යන ගීතිකා එක්ක කලවං වුන කාක්කංගේ නාදෙ එක්ක රත්තරං එක්ක රෝස පාට වුන අහසත් එක්ක කෝච්චියේ නළාවේ හඬ එක්ක සින්දුව ඉවර කරපං. මේ සේරම අල්ලලා රිද්දපං මට. තව තව රිද්දපං.අන්තිමට කෙල්ලව බලන්න ගිහිං කොල්ලා ⁣කැම්පස් එකේ බෝ ගහෙං කොලයක් කඩං බෑග් එකේ දාගෙන එන්නම එනවා. මගෙ හෘද මාංශේ පලපං. උඹට ජය!!!❤
@madhurajayasankaweerawala956
@madhurajayasankaweerawala956 5 ай бұрын
Reply නොකර බැරි වුනා මචං උබගෙ comment එකට. උබේ වේදනාවම ජීවිතේට හයියක් කරගෙන ජිවත් වෙන්න උත්සහ කරන උබට ජීවිතේ උබ බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්න ඕනි. ඔය හා සමානව ආදරේ කරල අවසානෙ අත් හැරල දාල පරාජය බාරගත්තු අය දන්නවා මේක හොදටම. උබට ජය 👍
@tharumaproduction
@tharumaproduction 5 ай бұрын
අද ඒ කෙල්ල කෝ ? දකිනව නම් මේ කමෙන්ට් එක ඇති පපුව පැලිලා මැරෙන්න. දවසකට හරි ආදරේ කළා නම්.. 😢😢 ඒත් ආඩම්බරයි ඔයා ගැන. අදටත් ඒ මතක එක්ක ජීවිතේ ඉස්සරහට යන හැටි ගැන. දවසක හරියන්න ම ඕන ජීවිත ❤❤❤❤
@anushadamayanthi8421
@anushadamayanthi8421 5 ай бұрын
😢
@srisashika4138
@srisashika4138 5 ай бұрын
@@madhurajayasankaweerawala956 පරාජය බාර අරගන්නවා ඇරෙන්න වෙන මොකක් කරන්නද?
@srisashika4138
@srisashika4138 5 ай бұрын
@@tharumaproduction කොහෙ ඉන්නවද දන්නෙ නෑ.
@SecretTraveller
@SecretTraveller 5 ай бұрын
මේක 1M යනවා කියන අය බලමු 💜️💜️ ජයවේවා කොල්ලෝ
@pramithaliyanage
@pramithaliyanage 5 ай бұрын
10M ghnwa bn
@KithunMihisara
@KithunMihisara 5 ай бұрын
​@@pramithaliyanage❤
@anushadamayanthi8421
@anushadamayanthi8421 5 ай бұрын
Ane eka wow ❤❤❤
@MoosaAli-xm4sm
@MoosaAli-xm4sm 5 ай бұрын
4 million yanawa
@srisashika4138
@srisashika4138 5 ай бұрын
අද රෑ වෙන්න කලිං Trending 1 එනවා.
@kavinduamayuru5093
@kavinduamayuru5093 4 ай бұрын
රියැලිටි තරගෙකින් ආව, දාපු sms වලට හරියටම සාධාරණයක් කරපු එකම ගායකයා 🥺❤️💆‍♂
@SahanDissanayake-ik2qs
@SahanDissanayake-ik2qs 4 ай бұрын
ඇත්ත❤️‍🩹🖤
@METHTHANIBHAGYA-l2p
@METHTHANIBHAGYA-l2p 2 ай бұрын
atta
@ranganiwijeaseakara8378
@ranganiwijeaseakara8378 2 ай бұрын
ඇත්තමයි
@Himashanethmini007
@Himashanethmini007 Ай бұрын
Aththa❤❤
@musicwithsadev8225
@musicwithsadev8225 Ай бұрын
atta
@laksikalakmali9441
@laksikalakmali9441 5 ай бұрын
මේ හඩ භාවනාවක් වගේ.සුනිල් එදිරිසිංහ, අමරදේව, සනත් නන්දසිරි, අමරසිරි පීරීස්, ටී එම් ජයරත්න වගෙ විශිෂ්ට සංගීතවේදීන්ගෙන් පස්සෙ 21 වන සියවසේ බිහිවූ විශිෂ්ඨතම ගායකයෙක්. දෙරණටත් ස්තූතියි කෑ ගහන ගායකයෝ නැතිව හදවතට දැනෙන ගීත ගායනා කරන ගායකයෝ හදුන්වාදුන්නට
@kdajith3371
@kdajith3371 5 ай бұрын
@AmithaKumari-n7q
@AmithaKumari-n7q 4 ай бұрын
Jayen ජය oyata
@IshanDisanayaka-se9du
@IshanDisanayaka-se9du 3 ай бұрын
ඔව් අනිවා ප්‍රවීණ ගායකයෙක් වෙනවා දවසක , හැමෝම ආදරේ කරන ❤❤
@Kavindisampath
@Kavindisampath 3 ай бұрын
අපෙ අම්මත් මාර ආසයි සුනීරට ❤️
@amaljayawardhana2277
@amaljayawardhana2277 4 ай бұрын
සුනීර සුමංග කියන්නෙ ගායකයෙක් නෙමෙයි භාවනාවක් ❤
@kaveenpansilu_
@kaveenpansilu_ 2 ай бұрын
❤❤❤😇
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
සත්තකින්ම
@batheesharavihansa5762
@batheesharavihansa5762 27 күн бұрын
💯
@MayuraNilantha
@MayuraNilantha 24 күн бұрын
Bhawanawak
@PrarthanaGuruge
@PrarthanaGuruge 5 ай бұрын
ගහපු sms වලට සාදාරණයක් කරපු එකම මනුස්සයා ❤ ඔයාට ඉන්නෙ වෙනම vibe එකක fanbases එකක් 🥰 දීගටම මේම සිංදූ කියන්න ලැබෙවා 😇
@pujithagunawardana8867
@pujithagunawardana8867 5 ай бұрын
අනිවාර්යයෙන්ම මමත්
@I619WILL619ROX619U
@I619WILL619ROX619U 4 ай бұрын
Aniwaryen. Reality show wala mama SMS gahalu ekama kena Suneera
@SahanadeeUdalamaththa-sm6fe
@SahanadeeUdalamaththa-sm6fe 4 ай бұрын
Attac
@Anu_Queen28
@Anu_Queen28 4 ай бұрын
aththa
@chenithachathuranga6730
@chenithachathuranga6730 4 ай бұрын
Hrim dream star me wenwkn blddi..
@dushanmadhuranga
@dushanmadhuranga 4 ай бұрын
සුනීර.... ආදරෙයි බං... උඹේ කටහඩ අහගෙන හිටියහැකි බං කල්පයක් උනත්.... උඹට මහා ලොකු ෆෑන් බේස් එකක් නැතුව ඇති... කමක්නෑ.. හැබැයි උඹ එක්ක ඉන්නෙ රැල්ලට යන කබ්බො නෙමේ..... සංගීතය කියන එක හොදටම රස විදින උන්.... ඒ නිසා උන්ට ආදරේ කරපන්... අපි සහ ඒ අතලොස්ස උඹට උබේ කටහඩට ආදරෙයි හුත්තෝ.....❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@nadeesharukshani2843
@nadeesharukshani2843 5 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ! තනි වීම වුව ප්‍රේමය ම බව යළි යළිත් මේ අදත් පවසමි මතක අමතක කරන්නට බැරි බැවින් නිහඬ ව බිම බලා ගමි!! අතීතේ මතකය දරාගෙන නුඹව සිහි කර යළි හිනා වෙමි තවත් රිදවිලි මොටද, එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි
@chamindaeshwarage3662
@chamindaeshwarage3662 5 ай бұрын
@visnawijayagunawardana9577
@visnawijayagunawardana9577 4 ай бұрын
සමහර රාත්‍රීන් තිබුණා ලෝකෙටම ඇහෙන්න කියන්නත් බැරි කෑ ගහලා ඇඩුවට විසඳෙන්නෙත් නැති පපුව කීතු කරන මතකයන් මතක් වෙන .... ඉතින් වෙනදා වගේ ම අදත් රහසේම දිග හුස්මකින් මම මාවම රවට්ට ගත්තා.. 😟🥀
@arunaprabath7068
@arunaprabath7068 4 ай бұрын
@IsuruSadaruwan-qv3mx
@IsuruSadaruwan-qv3mx 3 ай бұрын
ඒ වචන ටික..මාරම ලස්සනයි..හදවතටම දැනෙනවා❤
@_kb..covers_3092
@_kb..covers_3092 3 ай бұрын
මෙක pin කරන්න plzz
@asiri.001
@asiri.001 5 ай бұрын
මේ ස්ටයිල් එක වෙනස් කරගන්න එපා මචං..කවදහරි අපිට රස විදින්න පුලුවන් රසයක් දෙන ගායකයෙක්ට දකින්නෙ උබ විතරයි...❤❤
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 4 ай бұрын
පැහැදිලිවම
@Lizaliza67-nc4jc
@Lizaliza67-nc4jc Ай бұрын
අනිවාර්යයෙන්
@ThripleSMusic
@ThripleSMusic 5 ай бұрын
මේ හඬට සමකරන්න මෑතකාලීන ගායකයෙක් නැති තරම්. සුනීරගේ කටහඩ කියන්නේ වෙනම භාවනාවක්.
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 5 ай бұрын
Tharindu damsara, gangadara, dilu beats, iman, dhyan, yuki,anjith...❤
@anushadamayanthi8421
@anushadamayanthi8421 5 ай бұрын
True😊
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 4 ай бұрын
පැහැදිලිවම
@tashiGirl-xr8vr
@tashiGirl-xr8vr 5 ай бұрын
ජීවිතේ තනි තනුවකි.. පද වයන විට රිදුම් දී... සැගවි ගිය අතීතයක.. ඔහු තවමත් නිහඬවම... මල් පාර ලග මතක බංකුවේ.... තරු පිරුණු රෑ අහස් වියනේ... පාළු මැකුවේ හන්තාන සඳ.....🍂🥀
@sunimra
@sunimra 5 ай бұрын
ඇය ම ඇවිදින් ඇය ම හැර ගියත් අවසානයේදි "මට වැරදුණා" නොකියා "දිනෙක අපිටත් වැරදිලා ඇති" කීමෙන් ම හැර යාම දෙදෙනා ම පාරවන බවත් ඇය වැරදිකාරියක් නොවන බවත් හැඟවෙනවා. මේ කොමෙන්ටුව ඔහු කෙරෙන් මිදීමෙන් හදවතින් මිය ගිය "ඇය" වෙනුවෙන්.🥀
@ashmithaashmitha523
@ashmithaashmitha523 3 ай бұрын
❤❤
@rasisl1949
@rasisl1949 3 ай бұрын
❤️
@SarathRathnayaka-ic6lt
@SarathRathnayaka-ic6lt 5 ай бұрын
ඇස් දෙක වහන් අහනකොට අමරදේව සර්වම මැවෙන්නේ වෙන කාටද.... හැම වචනයකටම හැගීම් පොවන අපේ කාලයේ සොදුරු හැගුම් මවන්නා...❤
@ChulanganiAyesha
@ChulanganiAyesha 5 ай бұрын
Yes
@nadeeshanidilunika6896
@nadeeshanidilunika6896 5 ай бұрын
Aththamai..math kiyanna giye❤
@nishu4258
@nishu4258 5 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@dptfeed6882
@dptfeed6882 5 ай бұрын
Comments දැක්කම මාර සතුටක් ආවා..මේ රසත් විදින සෙට් එකක් ඉන්නවා.හරි ටිකයි ඉන්නේ..උන්ගේ හිත් ලස්සනයි..ආදරෙයි❤️
@bavaninatasha2717
@bavaninatasha2717 3 ай бұрын
අමරදේව ශූරීන්ගේ මතක හඩ ආවර්ජනය.... නිහතමානී ඔබට ජය ❤
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 5 ай бұрын
මෙක දානකම් බලන් හිටියේ අය කෝ 💖 අනිවාරෙන් viral යන්න ඔනේ ❤ මේ කටහඩ නම් පුදුම ලස්සනක් ❤ ජයවේවා සුනීර අයියේ ❤❤
@gayaniperera9325
@gayaniperera9325 5 ай бұрын
මාත් බලාගෙන හිටියෙ😊
@manojsameerasameera3972
@manojsameerasameera3972 5 ай бұрын
❤❤
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 5 ай бұрын
@@gayaniperera9325 goda kalekim awa lassn sinduwk
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 5 ай бұрын
@@manojsameerasameera3972 💞
@jamkjayakody5401
@jamkjayakody5401 5 ай бұрын
❤❤❤❤❤❤
@Sampath1994
@Sampath1994 5 ай бұрын
තාප්පවල පාප්ප ගාන්න හදන කලේ ඔබේ සිංදු කාන්තාරයට අනෝරා වැස්සක් මල්ලීයෝ❤️ 🙏
@ravindudilshan6996
@ravindudilshan6996 5 ай бұрын
ඒ සින්දු වර්ග දෙකක් බන්
@dushhero2081
@dushhero2081 5 ай бұрын
ඒක ආතල් එකට කරපු සින්දුවක් ගොන්සන්..ෆ්‍රෙඩි සිල්වයි අමරදේවයි එකයිද😂😂😂😂
@isurunuwan7944
@isurunuwan7944 5 ай бұрын
නිර්මාණයක් ගැන වර්ණනා කරන්න තවත් නිර්මාණයක් හෑල්ලුවට ගෙන භාවිතා කරන්නෙපා දෙක දෙවිදියක නිර්මාණ දෙකක් රසයන් දෙකක් ඒ නිසා තවත් නිර්මාණයක් හෑල්ලුවට ලක්කරන්නෙපා.❤
@priyankarahiripitiya8828
@priyankarahiripitiya8828 5 ай бұрын
මෙහෙම හඬක් පිනට ලැබුණු ,දිවුල්ගනේ, ක්‍රිශාන්ත එරන්දක ට පස්සෙ ආහපු හොඳම හඬ
@sumedhalakmal6143
@sumedhalakmal6143 4 ай бұрын
අනුන්ගේ සිංදු කියලා පොර ටෝක් දෙන පරිදි ගෑනුන්ට, පිරිමින්ට මේක අහන්න දීලා කනටත් එකක් ගහන්න ඕනි...! උඹට ගහපු sms වලට උඹ විතරයි සාධාරණයක් කළේ...! ❤️✨️ ආදරෙයි මචන්, රැල්ලට නොයා උඹ උඹම උනාට...😌🎉
@chamudigunasekara4620
@chamudigunasekara4620 5 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ .. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ....
@hansimarasinghe179
@hansimarasinghe179 5 ай бұрын
දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ.... තනි වීම උව ප්‍රේමයම බව යලි යලිත් මේ අදත් පවසමි.... මතක අමතක කරන්නට බැරි බැවින් නිහඩව බිම බලා ගමි... අතීතයෙ මතකය දරාගෙන නුඹව සිහිකර යළි සිනාවෙමි... තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි... දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ... ගායනය - සුනීර සුමංගල පද - පනින්දු විදානේ සංගීතය - වජිර සුමින්ද මේ සින්දුව එනකම් මාස කීයක් නම් බලන් හිටියද ? ජීවිතේ අව්‍යාජම හැගීම් සරලව ,-පනින්දු විදානේ ඔයා හරි ලස්සනට වචන කරලා "දිනෙක අපිටත් වැරදි ලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ..... " මේ වචන වලට වහ වැටිලා ඉතිරි වචන අහන්න ආසාවෙන් හිටියා. ඉතිං සුනීර සුමංග වෙනස් නෑ ඔයාගෙ කලින් සිංදු වගේම මගේ හිතේ මුල්ම තැනක මේ සින්දුව රැදිලා ඉවරයි...... 2024/04/39(Naduni Marasinghe)
@BKCook73
@BKCook73 5 ай бұрын
එදා වගේම අදත් ඔයාව දිනවන්න ගහපු sms වලට මාර වටිනාකමක් ඔයා දෙන්නෙ...ජය වේවා ❤️ මාරම ෆීල් වොයිස් එකක් මේක 🫡❤️
@thanupriyanga6140
@thanupriyanga6140 Күн бұрын
අත්තම්මේ.. අපිත් ...ඉතින්.. හිතින් ..ඔහේ..නේ..හැමදාම.... මම ආසම ඒ කොටසට.කී සැරයක් ඇහුවද මන්දා මේ ගීතය.. අනේ අත්තම්මගෙයි චූටියා ගෙයි තව ගීතයක් දෙන්න
@sapnakaluarachchi7709
@sapnakaluarachchi7709 5 ай бұрын
එතෙක් මෙතෙක් තුල බිහි වූ ස්ටාර් මිනිස්සු හරි ආදරෙන් එවපු sms එකට තවමත් සාධාරණයක් කරන එකම මනුස්සයා ♥️ එදා අමරදේව සර්ගේ සිංදු තරඟ ඇතුලේ ඔයා කියද්දි මම දැනගෙන හිටියා ඒ අඩුව පුරවන්න පුලුවන් දෙවනි පුරුකක් වෙයි කියලා.. ජයම වේවා. රැල්ලට නොයා හැමදාම මේ විදිහට බබලන්න ♥️
@thefishkingdom.
@thefishkingdom. 5 ай бұрын
දැනෙන තරම කියන්න බැරි පද පේලිය " දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ ... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ ... ❤️‍🩹 " අමරණීය සිංදු ... 🙂❤️‍🩹
@Shashikalasakalasooriya
@Shashikalasakalasooriya 4 ай бұрын
අමරදේවයන් හිටියනම් කොච්චර සතුටු වෙයිද🥺, ආදරෙයි සුමංග♥️
@sujeesilva
@sujeesilva 42 минут бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති... ඒ වචන ටික මුලු ජීවිත කතාවම කියනවා...
@ramindudivyanjala4445
@ramindudivyanjala4445 5 ай бұрын
ලක්ශ ගනන් වලට යන්න ඕන මේ වගේ ගායකයොය්❤
@nilanthikumudini4418
@nilanthikumudini4418 4 ай бұрын
⁣හරිම ලස්සනයි ,තෙරැවන් සරණයි පුතේ ඔයාට වාසනාවන්ත දිගු ගමනක් ඇත ඔබට දිනෙන් දින දියුණුවෙිවා
@randularandularasanjana
@randularandularasanjana 5 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඒත් තව විදවන්න බැ…. නුබෙ සුවද මතකෙට ගෙනෙනට අමතකව උන් දිනක් නැ….. තනිවිම ලග පෙරමතක සැම යලි යලිත් හදවතින් විදගමි…. හිමිවිම ලග නොතිබු ප්‍රේමය අහිමිවි ගිය පසුව විදවමි…. නතරවි මුත් දෙහිත් දෙතැනක දිනෙන් දින මහ කලක් ගතවුනි…. සැබැ පෙම්වන්තයින් හැමදා වෙන්වුනා එක්වුනේ නැ ලොව….
@dilmisathishma6444
@dilmisathishma6444 3 ай бұрын
පපුවට රිදෙන වචන ❤ හදවතට දැනෙන හඩ❤️‍🩹 මතක අවුස්සන්න හැගීම්😢
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 5 ай бұрын
මේ සින්දුව එනකන් සෑහෙන කාලයක් තිස්සෙ බලාගෙන හිටියේ 😢❤
@Madhura87
@Madhura87 5 ай бұрын
මේවට ගීත කියන්න බෑ..මේ ගීත නෙවෙයි. මේ ගයන්නේ සමහරෙක්ගේ ජීවිතය. කදුලින් ලියවුන ජීවිතයේ සුන්දරම කාලයක්... @suneera sumanga රැල්ලෙන් එලියට ගිහින් මේ දරන වෑයම සුපිරියි. ජයෙන් ජය...💐💐💐💖💖💖
@yashinisamudika2860
@yashinisamudika2860 5 ай бұрын
සූනීර..... කාලේකට පස්සෙ ලයාන්විත trend එකක් ....දිගටම යන්....ඔය හැකියාව හැමෝටම නෑ....❤❤❤❤❤❤❤❤ජය වේවා ...
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 3 ай бұрын
හරිම මිහිරියි ලස්සනයි... භාවනාවක් වගේ මාරම ලස්සනක් බුදුසරණයි
@sanjayajayasinghe2720
@sanjayajayasinghe2720 5 ай бұрын
සිංදු කියන්න ඕනත් නෑ.වීව්ස් හිඟා කන්න මේ රටේ ගීත රසාස්වාදය බල්ලට දාපු වර්තමාන ගායකයාෙ අතර උඹ වගේ මේ රහ දන්න සංගීතයට අාදරේ උන් ඉන්නවා කියල හිතද්දිත් සතුටුයි අැත්තටම.ස්තුතියි මචං...
@Dilwijesekara651g
@Dilwijesekara651g 5 ай бұрын
දෙවියො නිදහසේ මවපු කටහඩක් ❤අහන් ඉන්න ආස කටහඩක් සුබ පැතුම් තව තවත් මේ වගේ වටින නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා❤️🥰
@ChalanaNipun
@ChalanaNipun 4 ай бұрын
අතීතේ මතකය දරාගෙන නුඹව සිහි කර යළි හිනා වෙමි තවත් රිදවිලි මොටද, එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි....🥺
@amilaindika-y4z
@amilaindika-y4z 3 ай бұрын
ආදරය කියන වචන 4 දැනෙන්නනම් ආදරේ කරලා මදි මගදි නවතින දවසක මොන තරම් කලු ගලක් උනත් ඉරි තැලිලා පිපිරිලා කුඩු පට්ටම් වෙනවා මම ජීවිතේට අඩලා නෑ මට මතක කාලෙක හිනා වෙන එක මගෙ හොබි එක ඒත් ඉස්සර එහෙම ආතල් එකේ හිටිය මම යකෙක්ටවත් බයත් නෑ ඒත් අද හිනාවෙන්න මට මතක නෑ ඇවිදන් යද්දි මටම දැනෙනවා මම ගොඩක් හෙම්බත් වෙලා වගේ කදුලු කියන මට හුරුම නැති දේ කොයි මොහොතෙත් ඇස් වලින් එලියට පැනලා මට එදා සිංහයෙක් වගේ මූන දුන්නු සමාජයට අද මූන දෙන්න මට බෑ මොකද ඒ තරමට මට සමාජයේ ගැම්මක් තිබ්බා අද කාත් කවුරුත් නොදන්න දුර පලාතක ජීවිතේට නොකරපු ජොබ් එකක් කරන මට පුදුම නවාතැනක් ලැබුනේ කාත් කවුරුත් නැති අක්කර 100ක් විතර තියෙන වත්තක තනි කාමරයක් දැන් මට අඩන්න පුලුවන් ඇති වෙන්න මං අඩනවා නැති වෙන්න ඒත් මේ හැමදේටම වැරදි කාරයා මමයි මේ දුක මේ තනිකම මගෙ උදැල්ලෙන් කපා ගත්තු මගෙම පාරක ගිහින් අහිංසක සරල ගෑනියෙක්ගෙ ජීවිතේ විනාශ කරපු ශාපයයි ඒත් ඒ රත්තරන් හිතට මං ආදරෙයි ඒත් තේරුමක් නෑ කරපු කියපු දේවල් නිසා එයාට අද ආත්මයක් නෑ ඒ හින්දම මම එයාටම කීවා මේ ආපු දොලොස් වසරක ගමන ඔයා ගැන හිතලා මම නවතිනවා තවත් දුර යන්න බෑ කියලා මොන තරම් කාලකන්නි වැඩ කරලත් ගෑනියෙක්ට උහුලන්න තියා හිතන්නවත් බැරි දුකක් මානසිකවත් කායිකවත් විදවන ඒ රත්තරන් හිත මට කීවා නම් හා කියලා මට මේ තරම් විදවීමක් නෑ...ඒත් ඒ හිත මගෙන් ඇහුවේ එතකොට අපේ හීන මෙතනින් ඉවරද අනේ මාව දාලා යන්න එපා කියලා.....පිහියකින් ඇනලා මරලා දාන්න ඕනි මට අන්තිමටත් එහෙම කියපු හිතේ ආදරේ මොන තරම් ඇත්ද ඒ නිසාමයි මගෙ සිම් පවා මන් ගලවලා වීසි කලේ එයා මං වෙනුවෙන් විදව විදවත් මන් මත්තෙම නැහෙන නිසාත් එයා කෝල් නොකර ඉන්නෙ නෑ...ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්න මට බෑ ඒත් හැමෝම කතා වෙන්නෙ අලුතෙන් වැඩට පිස්සෙක් ඇවිත් කියලා ඒ වචනෙ අස්සෙ බොරුවකුත් නෑ ආදරේ කියන්නෙ පිස්සුවක් ඒත් ඒ මං වගේ කාලකන්නින්ට එයා වගේ රත්තරන් හිත් තියෙන උන්ට ආදරේ කියන්නෙම සංසාරේම එකම එක පැතුමයි..දවසක මැරිලා යයි විදවලාම අනේ ආයේ ජාති ජාතිත් ඒ අහිංසක හිත ඉන්න ලෝකෙකවත් මං ඉපදෙන්න එපා...මගෙ රත්තරන්ගෙ හීන හැමදේම හරි යනවා ඒ මාව ජීවත් කරවන එකම බලාපොරොත්තුව .... ඒත් හිස් තැන් තියෙයි මදි නොකියන්න ඒ හැම හිස් තැනකම මන් ඉදීවි ඒ මතක ඒ හීන ඔයාගෙ හිතට දුකක් නොගෙනේවා...❤
@user-in3sc5pz5s
@user-in3sc5pz5s 4 ай бұрын
ඊයෙ මනෝභාව concert එක බලලා ඇවිත් මේක අහන්නෙ 😍❤️ ඔයාගෙ කටහඩ නම් බාවනාවක්ම තමයි . Live sing කලත් කිසිම වෙනසක් නෑ 🥺❤️🌹
@visnawijayagunawardana9577
@visnawijayagunawardana9577 4 ай бұрын
සමහර රාත්‍රීන් තිබුණා ලෝකෙටම ඇහෙන්න කියන්නත් බැරි කෑ ගහලා ඇඩුවට විසඳෙන්නෙත් නැති පපුව කීතු කරන මතකයන් මතක් වෙන .... ඉතින් වෙනදා වගේ ම අදත් රහසේම දිග හුස්මකින් මම මාවම රවට්ට ගත්තා.. 😟🥀
@danu4492
@danu4492 5 ай бұрын
නෙලා ගැනුමට සින්දුවෙන් ඔයාගෙ සින්දු අහන්න ගත්තෙ දැන් මගේ ආසම ගායකයා ඔයා වෙලා ඔයා මේ යන රිද්මය නම් කඩන්න එපා අයියෙ ඉදිරියටම යන්න කියලා සුබ පතනවා❤
@GayaniChathurika-pr7hf
@GayaniChathurika-pr7hf 2 ай бұрын
පෙර පිනකට ලැබුනු මිනිස්සුන්ගෙ හිත සුවපත් කරන්න ලැබුන ලස්සනම හඩක්❤️😍
@yasasoshadha-yash
@yasasoshadha-yash 5 ай бұрын
අලුත් පරපුරේ අයගෙන් Suneera Sumanga අයිය විතරයි තේරුමක් ඇතුව ගීතයක් කරන්නේ... ❤ ජය වේවා අයියේ ඔයාට
@tharindunayanajith9076
@tharindunayanajith9076 4 ай бұрын
නුඹම ඇවිදින් නුඹම හැර ගිය මාව මතකද දන්නේ නෑ....❤️ තනිකරම භාවනාවක්👌👌👌
@heshadhishenarya8705
@heshadhishenarya8705 5 ай бұрын
දැන දැනත් නුඹ නොලැබෙනා බව හිත සොයයි තව නුඹේ උණුසුම.. සිහින දැක්කට මැදියමෙත් සිත සැබෑ වෙන්නෑ සිහින කිසි දින.. නොලැබුණත් සෙනෙහසේ අඩඩුවක් සත්තකින් මම දකින්නේ නෑ.. ඉතින් අවසර අහිමි පෙමකට කවි පෙළක් මට ලියා තැබුමට.. හේශු✍️
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 5 ай бұрын
හරිම අගෙයි
@anuradhaweerasooriya210
@anuradhaweerasooriya210 5 ай бұрын
තවත් රිදවිලි මොටද එබැවින්.. මෙහෙම මෙතනම මඟ නතර වෙමි.🥺 දිනක අපිටත් වැරදිලා ඇති.. මාව මතකද දන්නේ නෑ😊
@asokaperera5131
@asokaperera5131 4 ай бұрын
පුතේ ඔයා අපේ රටේ සන්ගීත ලෝකයට පායපු ඉරක් වගේ.රස විදින්න ගීතයක් ගයන්නෙ කීදෙනාද? නලියන්න, හොල්ලන්න ,දගලන්න සින්දු කියන උනුත් පිස්සො. ඒ කුනුහරප ලියන ඌනුත් පිස්සො.ඒව අගේ කරන මෝඩ රැලත් පිස්සො. ඔබේ පාර හරි.පව් පුරෝ ගන්නැතිව හරි දේ දීල සතුටුවෙන්න පුතේ
@ShanWithanage
@ShanWithanage 25 күн бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ ඔයාගේ කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤
@okinduimandiw
@okinduimandiw 5 ай бұрын
ඒ කටහඩ භාවනාවක්......❤❤ දෙරණෙන් බිහිවූ විශිෂ්ඨතම ගායකයෙක්.....💕😊
@nilakshijayalath2142
@nilakshijayalath2142 4 ай бұрын
ආදරේ හිතේ තද කරගන පන ගැහෙන ජීවිත , හදවත් වලට කරන හර්දයාංගික ආමන්ත්‍රණයක්. තම තමන් එතෙක් මෙතෙක් තුර කාලයේ හදවත පසාරු කරගන ගිය ආදරණීය හමුවීම් තම තමන්ගේම මනෝභාවයන් තුළ සිහිපත් කොට කෑ ගස හඩන්නට හදවතට දැනෙන නිර්මානයක්. මෙවැනි නිර්මාණය තවත් කිරීමට ශක්තිය ලැබේවා ඔබට. මේ කාව්‍යමය රසයන් මැරෙන තුරාවට අපිව අපේ වෙලාම ජීවත් කරවන්නට හේතු වේවී
@mamakamthi7735
@mamakamthi7735 4 ай бұрын
1M ගහනවා කියන සෙට් එක 😍💪
@KithunMihisara
@KithunMihisara 4 ай бұрын
❤ inno
@Dilki-e8n
@Dilki-e8n 2 ай бұрын
1M🎉🎉
@nethukalive9491
@nethukalive9491 Ай бұрын
දැන් 7 පාරක් ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ සැන්දෑවක තනියම අහන්න ඕනි භාවනාවක් වගේ සුභ පැතුම් මල්ලි
@seminishehara6980
@seminishehara6980 5 ай бұрын
කිසිම දවසක සින්දුවක් release වෙනකල් මෙච්චර ආසාවෙන් බලාගෙන ඉදලා නෑ🙂❣️
@musicandsongs6461
@musicandsongs6461 4 ай бұрын
මේක කොල්ලගේ කතාවක්. අවරුදු ගානක ආදරයක්. කොල්ලට ගොඩක් සල්ලි නැහැ. සල්ලි හොයාගන්නේ පොඩි ජොබ් කරලා ඉතින් දවසක් ලස්සන ගැහැණු ළමයෙක් එයා එක්ක ආදරේ කරනවා ඒ ආදරේ අවරුදු ගානක් ලස්සනට තියෙනවා. ඒ වෙනකොට කොට ඒ කොල්ලට සල්ලි යහමින් තියෙනවා. එත් කලෙත් එක්ක ඒ ආදරේ අවසානය පටන් ගන්නවා. කොල්ලා කොලබට එනවා රස්සාවකට එන්නේ සල්ලි නැතිකම නිසාමයි. ඒත් කෙල්ලට අඩුපාඩුකම් කිසි දෙයක් ඒ කොල්ලා කියන්නේ නැ. ඒත් ඒ කෙල්ලව බලන්න යන්න කොල්ලට බැරිවෙනවා. සති අන්තේ විතරයි ඒ කොල්ලා කෙල්ලව බලන්න යන්නේ කොළබ ඉදන් ගමේ යන්න බස් දෙකක යන්න වෙනවා ඒකට ලොකු ගානක් යනවා ඒත් ඒව ගැන නොහිත කොල්ලා නයට සල්ලි හොයාගෙන කෙල්ලව බලන්න යනවා. ඔහොම ටික කාලයක් යනකොට කෙල්ලගේ වෙනස් වීමක් කොල්ලා දකිනවා ඒත් කොල්ලා අහන්නේ නැ කලින්ට වඩා කෙල්ලට ඕනි දේවල් ඒ හැමදේම දෙනවා. සමහර දවස් වලට කෑම නොකා වතුර බීල ඒ යන සල්ලි ඉතුරු කරලා කෙල්ලව බලන්න යනකොටකෑම බීම ගිනියනවා.ටික කාලයක් ඔහොම යනකොට කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව කියලා කොල්ලට ආරංචි වෙනවා ඒත් කොල්ලා කෙල්ලට වෙනසක්‌ කරන්නේ නැහැ ඒ වගේම ආදරේ කරනවා. බයික් එකක් පදින්න ඒ කොල්ලට බැහැ ඇහේ ප්‍රශ්නයක් නිසා. එක දවසක කොල්ලා කෙල්ලව බලන්න ගියාම කෙල්ල ඒ කොල්ලගේ phone එක අරන් ඒ දෙන්න කෑම කන්න ගිය තැන් වල ඇවිදින්න ගිය තැන් වල poto සේරම අයින් කරනවා එත් කොල්ලා කිසිමදෙයක් දෙයක් කියන්නේ නැහැ ඊලග සතියේ කෙල්ලව බලන්න යනකොට කෙල්ල නොදැක්ක වගේ යනවා. කොල්ලගේ phone no බ්ලොක් කරනවා. කොල්ලට දුක දරාගන්න හ‍රි අමරු වෙනවා.කෙල්ල කොල්ලට මැසේජ් එකක් දානවා මාව බලන්න ආයේ එන්න එපා කියලා ඒකත් ඒ කොල්ලා කියන විදියටම කරනවා. ඒ වෙලාවේ කෙල්ල කියන්නේ නැ මට කොල්ලෙක් ඉන්නවා කියලා. අර කොල්ලා හිත හදාගන්නවා ආයේ දවසක එයින් එයා ලගට කියලා. කෙල්ලගේ උපන්දිනේ එනවා කොල්ලා status දානවා happy birthday අද මන් එක්ක තරහ වෙලා ඉදියට කවදාහරි මන් ලග එන්න කියලා. නොදන්නා no එකකින් mg එකක් එනවා ඔය status එක අයින් කරනවා. මට කොල්ලෙක් ඉන්නවා තමුසේ මගේ කව්රුත් නෙමෙඉ කියලා. ඇස් පෙන්නේ නැති උබ වගේ අන්දයෙක්ට ආදරේ කරන්න මට‍ පිස්සු නෑ කියලා අර කෙල්ල කියනව 🥹ඒ වෙලාවේ ඒ කොල්ලා කෙල්ලට මොකුත්ම කියලා නෑ ඒත් දැන් ඒ කොල්ලා ලෙඩෙක් වෙලා. මන් කියන්නේ එතකොට වැරදි ඒ කොල්ලද කෙල්ලද |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||| දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවන්නේ නෑ.... නුබම ඇවිදින් නුබම හැරගිය මාව මතකද දන්නේ නෑ..... Said : Suneera Sumanga
@srisashika4138
@srisashika4138 4 ай бұрын
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
Ammo eka.🥺💔
@srisashika4138
@srisashika4138 4 ай бұрын
❤️
@srisashika4138
@srisashika4138 4 ай бұрын
@@IsharaMaduwanthi-hv5oo ❤️
@PadmalathaWeerasinghe-hh1dg
@PadmalathaWeerasinghe-hh1dg Ай бұрын
❤❤
@Nimmi_Kanchana
@Nimmi_Kanchana 4 ай бұрын
අහම්බයකින් හමුවෙලා හිතන්නට බැරි ඉක්මනින් නික්මිලා ... මාව මතකද අහන්නම හිත කියා කිව්වත් ගොළුවෙලා... දැනුන නිසාමද මෙච්චරට රිදුම් අහන්නම ගොස් නැව්තිලා... ඇත්තටම නොදැනුවත්වම අපිටත් ගොඩක් තැන් වැරදිලා 🙂 🍃 Nimmi ✍️
@Madhuwanthi
@Madhuwanthi 4 ай бұрын
හරිම ලස්සනයි... මාගෙ ජීවිතේ වගේ... ගායකයාට ඉදිරියටම ලස්සන ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ❤
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 5 ай бұрын
tiktok එකේ අහම්බෙන් ඇහිලා මේ සින්දුව Release වෙනකන් කොච්චර බලාගෙන හිටියද.. සංගීතය භාවනාවක්.. තේරුම් යන්න මේ වගේ හඬවල් මුණගැහෙද්දි... අමරණීය හඬ පෞරුෂයකට සුභාශිංෂණ.. ජයවේවා සහෝදරයා..! ❤️
@medhangiisurika4623
@medhangiisurika4623 5 ай бұрын
"තවත් රිද්විලි මොටද එබැවින්..... මෙහෙම මෙතැනම මග නතර වෙමි......" අවුරුදු 14ක් ගිහිල්ලත් තාමත් අමතක කරන්න බැරිනම් ජීවිත කාලෙමත් බැරි බව දන්නවා, අදටත් හීනෙන් ඇවිත් බලලා කතා කරලා යනවා.. විරහවත් කොයි තරම් ලස්සනයිද කියලා මේ වචන කටහඩ ඇහෙද්දි හිතෙනවා.. තව විදින විදවන හිත්, මගබලාහිදීම් අනන්තවත් ඇති මිහිපිට.. ඒ හැම හදවතක්ම සුවපත් වේවා! සුනීරට වගේම මේ නිර්මාන වලට පන දෙන්න වෙහෙසෙන හැම කෙනෙකුටම පින් සිද්ද වෙන්න තවත් බොහෝ කාලයක් මේ වචන අපිව ආදරෙන් ජීවත් කරයි... ගොඩක් පින්🙏 තෙරුවන් සරනයි!
@MorrisRodrigo
@MorrisRodrigo 5 ай бұрын
@dasoontharaka3595
@dasoontharaka3595 5 ай бұрын
ඒක තමයි කලාව කිය්න්නෙ. මොන තරම් වේදනාවක් හිතේ තිබුනත් මේ වොයිස් එක මේ මියුසික් එක ඇහෙද්දි හිත නිවෙනවා. ඒ විරහව තවදුරටත් වේදනාවක් නොවී ආශ්වාදයක් බවට පත්වෙනවා. ❤🤍
@Kankanage
@Kankanage 5 ай бұрын
අනිවාර්ය යෙන්ම
@DevidPriyashantha
@DevidPriyashantha 5 ай бұрын
Adaraya sundara virahawa thulai...
@rupikadesilva8200
@rupikadesilva8200 5 ай бұрын
@doraofficial3228
@doraofficial3228 4 ай бұрын
පපුව පසාරු කරන් යන වචන favorite singer suneera❤❤❤
@IreshaGunasekara-h6e
@IreshaGunasekara-h6e 21 күн бұрын
අලුත් පරපුරේ හොඳ brand එකක්.ඔයාට ජය❤❤❤
@dhammikasudath3138
@dhammikasudath3138 3 ай бұрын
මගේ පුතේ... මට නම් නුඹ .. නූතන පරපුරේ ඝාන්ධර්වයායි ..විටෙක මහමෙරකින් ගලන සිහින් දියපාරක් මෙන් විත්...මහා ගංගාවක් වී භාවමය රසය හදවතේ දොර ගලා යයි.. ඔබට සුභ වාසනාවන්ත අනාගතයක් ගී ලොව මිහිරෙන් පුරවා ලනට.....
@sajanimadhuwanthi8209
@sajanimadhuwanthi8209 5 ай бұрын
ඇත්තටම ඇවිත් ඇත්තටම ගියපු මිනිස්සු තමයි අපිට මතක තිබුණේ....ආයෙත් ලස්සන වැඩක් ❤
@wasanafonseka1161
@wasanafonseka1161 5 ай бұрын
බොහොම ස්තූතියී සුනීර❤ දිගටම මේ වගේ රහ වැඩ දෙන්න..අපි බලන් ඉන්නවා.ඔයාගෙ රැල්ල මේක කරගන්න හැමදාම වගේ❤ music trending 2 දකිද්දී මාරම ආසාවක් ආවේ❤ජය❤
@sakyarakilaryan642
@sakyarakilaryan642 3 ай бұрын
අමරදේව සර්ගෙ රසයටම යන ගීත.ලයාන්විතයි❤️
@kelumyva
@kelumyva 5 ай бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා ඒ හඩට..මාරම පිනක් කරලා තියනවා සහෝදරයා උබ.තෙරුවන් සරනයි.❤
@gayannagahawatta7534
@gayannagahawatta7534 4 ай бұрын
මෑත කාලයේ පරපුරේ ඉන්න හිත වෙනම තැනකට ගෙනියන් පුලුවන් මට අනුව ඉන්න එකම ගායකයා❤❤
@HKSTHARUKA
@HKSTHARUKA 5 ай бұрын
💆🎶❤️ දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ!❤️🎶 අද උදේ ඉදන් මේ සිංදුව කීපාරක් ඇහුවද කියන්න මතක නෑ🥹💆 ඒ තරම් හිත නිවන භාවනාවක්..කලාව කියන්නෙම මිනිස් හදවත් වලට දිව්‍යමය ඔසුවක් කියලා ඔප්පු වෙන්නෙ මෙවැනි නිර්මාණ එක්ක.... ගීතය තුලින් මිනිස් ජීවිත කොයිතරම් සුවපත් වෙලා ඇති ද?? අපි හැමෝම ආදරයට කැමති මිනිස්සු..දවසක් හරි ආදරේ විදපු/විදින මිනිස්සු...ඒ අතර බොහෝ වෙලාවට විරහවත් මොනයම් ප්‍රමාණයකින් හෝ අත්විදපු මිනිස්සු....ආදරය විදිනකොට බෙදාගන්න කෙනෙක් හිටියට විරහව බෙදාගන්න කිසිම කෙනෙක් අපි ළග නෑ..විරහව විදගන්න තියෙන්නෙ තනිවම අපේ හිත එක්ක..ඒක ලොකු සටනක්.ජීවිතේ ගෙවෙන අසීරුම කාලපරිච්ඡේදයක් තමයි විරහව විදින පරිච්ඡේදය🥹 කොයිතරම් ආදරේ කරත් සමහර අවස්ථාවලදී අපිටත් ජීවිතේ වැරදෙන අවස්ථා තියෙනවා ආයෙත් කවදාවත්ම නිවැරදි කරගන්න බැරි තරම්...ඒක අපිට දැනෙන ලොකු අසරණකමක්. සමහරු අපේ ජීවිතයට ඇවිත් අපේ හදවතේ ඉඩ හදාගෙන සුන්දර හීන මවලා එයාලම ඈත්වෙනකොට ඒක දරාගන්න අමාරුයි....අතීත මතක එක්ක ජීවත්වෙන කෙනාට මතක අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි. මතකයක් කියන්නෙම අමතක කරන්න බැරි හැගීමක්.මේ ගීතය අපිව අරන් යන්නෙ දවස් ගාණක්,අවුරුදු ගාණක් ඈත අතීතයකට❤🥺 විරහවක අවසානය ගොඩක් ජීවිතවල ලියවෙන්නෙ "තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතනම මග නතර වෙමි" 🥺❤️ හදවත් වලට සියුම් ලෙස ආමන්ත්‍රණය කරන මේ ගීතයේ අපූරු පදපෙළ වගේම ඒ සියුම් බව අපේ හදවත් වලට ස්පර්ශ කරන්නට ඒ හඩ බලවත් වෙලා තියෙනවා....ගීතයක් මිනිස්සුන්ගෙ හදවත් වල රැදෙන්න ගායනය වගේම පදරචනය හා සංගීතය ද මනා ලෙස කැටි විය යුතුයි...මෙය එවන් පරිපූර්ණ ගීතයක්❤️🎶 මේ ඔබේත් මගේත් බොහෝ දෙනෙකුගේ ජීවිතය විය හැකියි...ජීවිත යථාර්තය සාහිත්‍යය රසයෙන්, අර්ථ රසයෙන් සමාජගත කිරීමට ඔබ සියලුදෙනා ගත් වෑයම අතිසාර්ථකයි♥️ මෙවැනි සාර්ථක නිර්මාණ සමාජයට අත්‍යවශ්‍යම මොහොතක්....අනාගතයේ දීත් මෙවැනි සාර්ථක නිර්මාණ බිහිවේවා'යි ප්‍රාර්ථනා කරනවා... මිනිසුන්ගේ දෑස් විවර වෙන නිර්මාණ ඔය දෑතින් තව තවත් රචනා කරන්නට ටිෂාන් අයියේ ඔබටත්, අර්ථ රසයෙන් හා සාහිත්‍යය රසයෙන් පිරි ගීත ගායනයෙන් රසික හදවත් සියුම් ලෙස ස්පර්ශ කිරීමට සුනීර සුමංග ඔබටත්,සංගීතවේදීන් ඇතුළු ගීතය වෙනුවෙන් දායක වූ සැමටත් හදවතින්ම සුබ පැතුම්😍😍😍😍❤️🎶💆🎧 #hkstharuka
@chamikadesilva3762
@chamikadesilva3762 2 ай бұрын
අලුත් පරපුරේ හිත ගිය එකම ගායකයා❤
@sakusaku4873
@sakusaku4873 4 ай бұрын
භාවනාවක්...🥺වැස්ස වෙලාවක earphone දාගෙන උණු කෝපි කෝප්පයක් බොන ගමන් මේක අහන මම..❤මේක අධිමාත්‍රා සහෝදරයා වචන නෑ එතනින් එහාට..🥺❤🌟හදවතේ සියුම් තැන් තදින් ස්පර්ශ කරන්න සංගීතයට පුළුවන්...🌼ජය..
@gamingwithishanka
@gamingwithishanka 5 ай бұрын
රැල්ලට නොයන ගායකයො ❤️ හැමදාමත් තමන්ගෙම අනන්‍යතාවය රැකගෙන, ප්‍රේක්ෂකයන්ට විදින්න පුළුවන් විදිහෙ හොදම ගීත ලබාදුන්නා 🥺🥰
@sithalu865
@sithalu865 5 ай бұрын
සින්දුව අහලා ඉවර උනායින් පස්සෙ ටයිප් කරන්න කිසි දෙයක් හිතේ රැදිලා නෑ..ඒ තරමට මේ සින්දුවෙන් මගෙ හිත හිස් වෙලා සන්සුන් වෙනවා ....🍃🍃
@worldwide1555
@worldwide1555 2 ай бұрын
1 million ගැහුව 👀💖
@supuniishara4582
@supuniishara4582 5 ай бұрын
ආස ම ලේඛකයෙක්ගේ වචන වලට, මං ආ ස ම කටහඬ එකතු උනු මේ ගීතය අවුරුදු සීයක් ගියත් මං ආදරේ කරන ගීතයක් වේවි...❤️
@DilharaPalagolla
@DilharaPalagolla 4 ай бұрын
මං පිස්සුවෙන් වගේ මේ කටහඩට ආදරේ කරන්නේ 🥺❤️
@Dinushipoornima96
@Dinushipoornima96 5 ай бұрын
අනේ මංදා, විරහව මොන තරම් රසයිද කියල සුනීර සුමංග හරි ලස්සනට කියල දෙනවා. ඔවු ඇත්තමයි විරහව හරි සුන්දර හැඟීමක්.
@darshanapiyakaml2969
@darshanapiyakaml2969 3 ай бұрын
අයියේ, ඇත්තටම ඔයාට හම්බවෙලා තියෙන්නේ මාරම හිත නිවන්න පුළුවන් voice එකක් . ඔය style එක නම් වෙනස් කරන්න එපා . ❤
@PriyangiRanasinghe1637
@PriyangiRanasinghe1637 5 ай бұрын
එදා කැම්පස් එකේදි දැක්කම මට අනේ.... කියලා කියවුනා ඒ තරම් ආදරෙයි එ voice එකට 🥺❤️💐
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 ай бұрын
මේ වගේ ගීත .ගීතයක නියම රස විදින්න පුළුවන් මිනිස්සු අතර විතර ක් trending උනා ම ඇති ❤❤❤ මොකද හැමෝට ම ගීත අහන්න පුළුවන් උනාට හැමෝටම ගීත රස විදින්න තරම් සාහිත්‍යයක් නැ ...🌿🎧
@nimashanethmini4328
@nimashanethmini4328 5 ай бұрын
මේ සින්දුව අහපු වෙලාවේ ඉඳන් අමාරුවෙන් අමතක කරලා වළලපු ඒ ආදරේ ආයේ ආයෙම මතක් වෙන්න ගත්තා ...oyatath මේ සින්දුව ඇහුණොත් මාව මතක් වෙයි ..🙂
@DilushikaUmayangani
@DilushikaUmayangani 5 ай бұрын
එනකම් මග බලාගන ඉදපු සින්දුවක්...ඒ කටහඩ දිව්‍යලෝකෙන් ආව හඩක්..❤ආදරෙයි
@DineshaJayasekara-vg3rf
@DineshaJayasekara-vg3rf 5 ай бұрын
දෙවියනේ ඒකෙ ලස්සන ... දෙවියො දීපු හඬක්. ආදරෙයි හැමදාමත් ...❤️❤️❤️
@maheshidula2576
@maheshidula2576 4 ай бұрын
❤❤ මේ හඩ මට නම් හිත නිවන භාවනාවක්.❤❤
@kasunmeenu5514
@kasunmeenu5514 5 ай бұрын
මල්ලී,,,ඔයා ඩ්‍රීම් ස්ටර් එකේ අමරදේව මාස්ටර්ගේ කුමරියක පා සලබ සැලුනා සිංදුව කියපු දවසේ ඉදලා ඔයාගේ රසිකයෙක් මම,,,,මේ වගේ සිංදු කියන්නේ ඇත්තටම හිත නිවන බෙහෙත්,,,මේ වගේ නිරමාණයක වටිනාකම මිල කරන්න බෑ,,,God bless you දරුවෝ,,💐❤️❤️❤️❤️❤️
@sewwandi100
@sewwandi100 4 ай бұрын
ලස්සනයි . හෙමින් සාර්ථක ගමනක් යන්න සුභ පැතුම්. කේමදාස මාස්ටර් ගේ සංගීත මුසු වට ගීතයක් ඉදිරියට ගේන්න.
@ruwansampath9973
@ruwansampath9973 4 ай бұрын
දන් ඉන්න ගායකෝ හොල්ලලා කඩන සෝඩා බෝතලේ වගේ අද හිටියා හෙට නෑ.වැඩි වැඩියෙන් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@bhaagi7871
@bhaagi7871 4 ай бұрын
මේ කටහඬට සම කරන්න මෑත කාලයේ වෙනත් ගායකයෙක් නැති තරම්❤❤
@vishwainduwara8957
@vishwainduwara8957 3 ай бұрын
අහන වාරයක් පාසා views වැඩි උනා නම් දැන් මේක මිලියන ගානක් views එකතු වෙලා ඇති. MASTERPIECE❤️🥺💫
@HariniKaushalya-bl7yw
@HariniKaushalya-bl7yw 4 ай бұрын
මේවා වචන නෙවෙයි .... මේ වචන වල අකුරක් ගානේ තියෙන්නේ හදවත්.... ❤️❤️❤️❤️
@hansaluwijekoon5466
@hansaluwijekoon5466 5 ай бұрын
ප්‍රේමනීය කාර්තු මහ වැස්සක්ව සිහසුන් කාන්තාරෙට නිමේශයක මහා වරුසාවක් වී නිහඩව හඩගා රැදේවා යොදුන් ගනන ප්‍රේමනීය මතක නුබ මා වෙත ලන්කර නුබම ඇවිදින් නුබම මා හැර ගියද ප්‍රේමිය අත්හැරුනු පසු වුවද තිබිය නොහැකිද ඒ ප්‍රේමයම 🥺
@SanduniWasana-l4c
@SanduniWasana-l4c 4 ай бұрын
හේතුවක් නැතුව දුක දැනෙන්න බෑ කිව්වට,ඔයාගේ සින්දු අහන හැම වෙලාවකදිම මට හේතුවක් නැතුව දුක හිතුණා.මගේම කතාව නොඋනත් ඇස් වලට කඳුළු ඉනුවා.😔😔😔😔😔😔
@amilahettiarachchi1534
@amilahettiarachchi1534 4 ай бұрын
මටත්
@prabodhiharshani4548
@prabodhiharshani4548 4 ай бұрын
Oya kawadahari malliya yana thana hithaganna ba jaya wewa ❤❤❤
@tharakamunasinghe534
@tharakamunasinghe534 4 ай бұрын
ඩ්‍රීම්ස්ටාර් කාලේ ඉදන් ආදරේ කරපු ගායකයෙක්,ඒ වොයිස් එක මාර විදිහට හිතට දැනෙන්නෙ 🥺💗
@shnxyz
@shnxyz 5 ай бұрын
Song lyrics 👇❤ දිනෙක අපිටත් වැරදිලා ඇති.. ඉතින් යළි හමු වෙන්නෙ නෑ.. නුඹම ඇවිදින් නුඹම හැරගිය.. මාව මතකද දන්නෙ නෑ..!! තනි වීම වුව ප්‍රේමයම බව.. යළි යළිත් මේ අදත් පවසමි.. මතක අමතක කරන්නට බැරි.. බැවින් නිහඩව බිම බලා ගමි..!! අතීතේ මතකය දරාගෙන.. නුඹව සිහිකර යළි හිනා වෙමි.. තවත් රිදවිලි මොටද , එබැවින්.. මෙහෙම මෙතැනම මග නතර වෙමි !!!!
@srimalipabalu263
@srimalipabalu263 5 ай бұрын
😢
@nipunakalanka1013
@nipunakalanka1013 5 ай бұрын
සුනීර සුමංග ගැන මං දන්නේ නෑ. A/l class ගිහින් එද්දි bus එකේ සන්තාන සුසුම් සින්දුව දාලා තිබ්බා. හිත ඇතුලටම කාවැදෙනවා හඩක්. එදා ඇයයි මට සුනීර ගැන හදුන්වලා දුන්නේ. අවුරුදු 5කට පස්සේ අද ඇය නැතුව මං ඒ හදුන්වලා දුන්න රසය විදිනවා. මා ලග ඇය නැති උනත් සුනීරගේ සින්දුවක comment section එකේ‍, තව අවුරුදු 10ක් ගියත් ඇයයි මමයි හමුවෙනවා නොඅනුමානයි 🥹
@wickramagea5878
@wickramagea5878 5 ай бұрын
සුනිරගේ සිංදුවක් බස් එකක දාලා තිබිම සතුටක්.😢❤😍පොඩි බලාපොරොත්තුවක් ඉටු උනා ❤❤
@RavinduAishan
@RavinduAishan 5 ай бұрын
❤😢
@Pawanimaheesha1890
@Pawanimaheesha1890 5 ай бұрын
Ane 🥺❤️‍🩹
@sakunthalagunasinghe6142
@sakunthalagunasinghe6142 5 ай бұрын
හ්ම්ම්ම්😢
@FondStudy123
@FondStudy123 5 ай бұрын
😢❤
@denuwangunasekara9877
@denuwangunasekara9877 4 ай бұрын
මෑත කාලයේ දක්ශතාවයෙන් ඉහළින් ම නිරායාසයෙන් ම බැබළෙන ගායන තරුව මේ ❤
@Storywithasa
@Storywithasa 4 ай бұрын
මේක කොච්චර ඇහුවත් එපාවෙන් නෑ... කියාගන්න තේරෙන් නැති අමුතුම හැගීමක් හිතට එනවා ❤
@eraatec1463
@eraatec1463 5 ай бұрын
මේක අනිව 1M යනව කියන අය කෝ ...😙💖 සින්දුවනම් සුපිරියක්...💖
@RajithaBandara-iu1de
@RajithaBandara-iu1de 4 ай бұрын
21 සියවසේ හොදම ගායකයා 😓🤍
@mycoversongs8444
@mycoversongs8444 5 ай бұрын
දවසට එක පාරක් අහන කෙනෙක් ඉන්නවද මං වගේ🥺❤
@shakilbroo_007
@shakilbroo_007 5 ай бұрын
හ්ම්
@chathunisenevirathne
@chathunisenevirathne 5 ай бұрын
මං
@creation2021
@creation2021 4 ай бұрын
1 පාරක්,මං අහන වාර ගාන දන්නෙත් නෑ....හොඳටම කියන්න පුළුවන් වෙනකං අහනව
@Madushan.342
@Madushan.342 4 ай бұрын
ඉන්නෝ😢
@chamarajanaka8148
@chamarajanaka8148 4 ай бұрын
Hm math dwsta 10 wath ahanawa...bawanawak wage,
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw 3 ай бұрын
අපුරුයි උදෙනී. ම්ම්ම්ම් ලියමි සද සේඅර්ච් නුබ හද ගැබ සිබිමි. මමද ලියනා බැවින්ම හදුනමි නුබ හද සොදුරු බව හමුවෙමු දේදුනු අරන් එන්න කොළබ අහස යටට... අපී මුණ ගැසෙමු අකම හෝරාවක අපේ මේ සොදුරු පද gana කතා කරන්නට.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Mage Husma By Suneera Sumanga | MM Rhythm Hub
3:48
MM Rhythm Hub
Рет қаралды 8 М.
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 644 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 68 М.
HammAli & Navai - Всем заметно
3:33
HammAli & Navai
Рет қаралды 1,4 МЛН
Billie Eilish - BIRDS OF A FEATHER (Official Music Video)
3:51
BillieEilishVEVO
Рет қаралды 16 МЛН
Sanzhar - Сен жылама | Official Music Video
2:53
Sanzhar Zhumasitov
Рет қаралды 579 М.
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 231 М.
Mirjalol Nematov & Ibrat Azamatov - Nozlaring (Videoklip)
4:23
Mirjalol Nematov
Рет қаралды 3,1 МЛН