KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
27:59
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
28:20
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
How to Fight a Gross Man 😡
00:19
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Рет қаралды 1,938,531
Facebook
Twitter
Жүктеу
1
Жазылу 68 М.
Suneera Sumanga
Күн бұрын
Пікірлер: 4 400
@nishannishagee9785
7 ай бұрын
විව්ස් වෙනුවෙන් සින්දු නොකියන ගායකයො❤ කවදාවත් රැල්ලට ගිහින් මේ ප්‍රේක්ශකයො ටිකට අසාදාරණයක් කරන්න එපා❤ මොකද මේ ෆෑන් බේස් එක ඔයාගෙ හඬට හදවතින්ම ආදරෙයි සුනීර❤😊
@lakmalkumara8187
7 ай бұрын
එහෙම.කරන්න බෑ අද කාලේ.මිසුසික් කියන්නෙ බිස්නස් එකක්..❤
@nishannishagee9785
7 ай бұрын
@@lakmalkumara8187 එහෙම කරන්න බැරි නෑ. බිස්නස් එකට මුල් තැන දෙන්නෙ නැතුව මියුසික් කරන අය ඉන්නවා. සුනීර, චරිත තව ගොඩක් අය ඉන්නවා.
@asankapradeep9275
7 ай бұрын
Watina adahasak
@CreativeHomosapien-yq7kg
7 ай бұрын
එතකොට ඌ මෙි KZbin දාන්නෙ උගේ අපල දුැරැවෙන්න වෙන්න ඇති.😅
@methu7188
7 ай бұрын
Atta ❤️
@kavinduamayuru5093
6 ай бұрын
රියැලිටි තරගෙකින් ආව, දාපු sms වලට හරියටම සාධාරණයක් කරපු එකම ගායකයා 🥺❤️💆♂
@SahanDissanayake-ik2qs
6 ай бұрын
ඇත්ත❤️🩹🖤
@METHTHANIBHAGYA-l2p
4 ай бұрын
atta
@ranganiwijeaseakara8378
4 ай бұрын
ඇත්තමයි
@Himashanethmini007
3 ай бұрын
Aththa❤❤
@musicwithsadev8225
3 ай бұрын
atta
@nadeesharukshani2843
7 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ! තනි වීම වුව ප්‍රේමය ම බව යළි යළිත් මේ අදත් පවසමි මතක අමතක කරන්නට බැරි බැවින් නිහඬ ව බිම බලා ගමි!! අතීතේ මතකය දරාගෙන නුඹව සිහි කර යළි හිනා වෙමි තවත් රිදවිලි මොටද, එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි
@chamindaeshwarage3662
7 ай бұрын
❤
@visnawijayagunawardana9577
6 ай бұрын
සමහර රාත්‍රීන් තිබුණා ලෝකෙටම ඇහෙන්න කියන්නත් බැරි කෑ ගහලා ඇඩුවට විසඳෙන්නෙත් නැති පපුව කීතු කරන මතකයන් මතක් වෙන .... ඉතින් වෙනදා වගේ ම අදත් රහසේම දිග හුස්මකින් මම මාවම රවට්ට ගත්තා.. 😟🥀
@arunaprabath7068
6 ай бұрын
❤
@IsuruSadaruwan-qv3mx
5 ай бұрын
ඒ වචන ටික..මාරම ලස්සනයි..හදවතටම දැනෙනවා❤
@_kb..covers_3092
5 ай бұрын
මෙක pin කරන්න plzz
@imashakaushalya8082
Ай бұрын
මමත් එයා රාගම මෙඩිකල් ගියපු දවසෙ හරිම සතුටු උනා( speech and hearing science ).ඒත් ටික කලක් යනකොට මගේ සමාජ මට්ටම එයාට නොගැලපෙන්න ඇති...මට උසස් අධ්‍යාපනයක් ලබන්න බැරි උනත් එයාව ඒ තැනට යනව බලන්න මන් හීන මැව්ව.ඒත් එයාට මම කරපු රැකියාව නිසා එයාගෙ අම්මල තාත්තලගෙන් බලපෑමක් ඇවිත් ඒ ෆැකල්ටි එකේම mbbs කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තා කියල මට දැනගන්න ලැබුනා එවිටත් එයා මා එක්ක සුහදව කතා කරමින් හිටිය නමුත් එයා හේතු නොකියම මාව මගහැරියා....ඒත් අදටත් මම රාගම ස්ටේශන්එක ලගින් යනකොට හවස 4ට ලෙක්චර්ස් ඉවර වෙලා ඒ දෙන්න එකට ඉන්නව දකිනකොට මට දැනෙන වේදනාව කියන්න තේරෙන්න නෑ..ඒ මතක හැම එකක්ම හිතා දරාගෙන .අදටත් මම මගේ ජීවිතෙ දිනන්න. උත්සහ කරනව....
@Shatrending
7 күн бұрын
Aniwarenma jeewithe dinanna puluwan ❤🎉💯
@tharangapadmini7407
5 күн бұрын
හිතේ හයියෙන් ජීවත් වෙන්න දවසක ඔයා බැදලා දරුවෝ ලැබුන ම දාලා නොගිය එක ගැන හිතල ඔයා සතුටු වෙන්න
@dr.lochanafernando8615
5 күн бұрын
Respect Putha!
@sewwandhiachini3053
3 күн бұрын
ඔයාට පුලුවන් ❤️🥺
@niroshadudleykumarachandra5256
Күн бұрын
ඔය හා සමානම අත්දැකීමක් මටත් තියනවා😢
@laksikalakmali9441
7 ай бұрын
මේ හඩ භාවනාවක් වගේ.සුනිල් එදිරිසිංහ, අමරදේව, සනත් නන්දසිරි, අමරසිරි පීරීස්, ටී එම් ජයරත්න වගෙ විශිෂ්ට සංගීතවේදීන්ගෙන් පස්සෙ 21 වන සියවසේ බිහිවූ විශිෂ්ඨතම ගායකයෙක්. දෙරණටත් ස්තූතියි කෑ ගහන ගායකයෝ නැතිව හදවතට දැනෙන ගීත ගායනා කරන ගායකයෝ හදුන්වාදුන්නට
@kdajith3371
7 ай бұрын
❤
@AmithaKumari-n7q
6 ай бұрын
Jayen ජය oyata
@IshanDisanayaka-se9du
5 ай бұрын
ඔව් අනිවා ප්‍රවීණ ගායකයෙක් වෙනවා දවසක , හැමෝම ආදරේ කරන ❤❤
@Kavindisampath
5 ай бұрын
අපෙ අම්මත් මාර ආසයි සුනීරට ❤️
@menakajayasinghe4595
28 күн бұрын
මට මුලින්ම මේ සිංදුව ඇහෙද්දීත් හිතුනේ මේක සුනිල් එදිරිසිංහද කියලා
@srisashika4138
7 ай бұрын
මචං ඊළඟ සින්දුව ගහපං Visual එක, රාගම වෛද්‍ය පීඨයේ, කෙල්ල වෛද්‍ය ශිෂ්‍යාවක්, කොල්ලා එලියේ එකෙක්. ගනිං රූප රචනෙට ස්ටේෂන් එක, තේවත්තේ පල්ලිය, කැම්පස් එකේ වල, රාගම ඉඳං දඹුව පාර, හොස්ටල් ටික. හොස්ටල් එක ගාව සන් හට් එකක් තියෙනවා, Girls Hostel එක ගාව පඩිපෙළක් තියෙනවා, හොස්ටල් එකට යන්න කාපට් කරපු පාරක් තියෙනවා, ඒ මැදිං කැම්පස් එකට පාරක් තියෙනවා. ස්ටේෂන් එකෙන් සින්දුව පටංගනිං.කෙල්ල අන්තිම විභාගෙට පාඩම් කරනකොට ටියුට් රූම් එකට ඇවිත් තනි මකනවා, කබල් ct 100 එකේ කෙල්ලගෙ බෑග් කරෙං බඩෙං එල්ලගෙන වයිසරේ නැති හෙල්මට් එක දාගෙන බොඩිගාඩ් වගේ එනවා. ගනේමුල්ලේ වෙල් යාය මැද පාරේ වැස්සට වතුර පිරිලා උතුරනවා, ඒ හරියේ බයිසිකලේ නවත්තලා ආපස්ස හැරිලා "ඔයා මාව දාලා යනවද අහද්දි, ඇස් දෙක දිහා බලං නෑ කියනවා" ,තව දාපං සුරුවමේ හවසට අඳුර වැටෙද්දී යන ගීතිකා එක්ක කලවං වුන කාක්කංගේ නාදෙ එක්ක රත්තරං එක්ක රෝස පාට වුන අහසත් එක්ක කෝච්චියේ නළාවේ හඬ එක්ක සින්දුව ඉවර කරපං. මේ සේරම අල්ලලා රිද්දපං මට. තව තව රිද්දපං.අන්තිමට කෙල්ලව බලන්න ගිහිං කොල්ලා කැම්පස් එකේ බෝ ගහෙං කොලයක් කඩං බෑග් එකේ දාගෙන එන්නම එනවා. මගෙ හෘද මාංශේ පලපං. උඹට ජය!!!❤
@madhurajayasankaweerawala956
7 ай бұрын
Reply නොකර බැරි වුනා මචං උබගෙ comment එකට. උබේ වේදනාවම ජීවිතේට හයියක් කරගෙන ජිවත් වෙන්න උත්සහ කරන උබට ජීවිතේ උබ බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්න ඕනි. ඔය හා සමානව ආදරේ කරල අවසානෙ අත් හැරල දාල පරාජය බාරගත්තු අය දන්නවා මේක හොදටම. උබට ජය 👍
@tharumaproduction
7 ай бұрын
අද ඒ කෙල්ල කෝ ? දකිනව නම් මේ කමෙන්ට් එක ඇති පපුව පැලිලා මැරෙන්න. දවසකට හරි ආදරේ කළා නම්.. 😢😢 ඒත් ආඩම්බරයි ඔයා ගැන. අදටත් ඒ මතක එක්ක ජීවිතේ ඉස්සරහට යන හැටි ගැන. දවසක හරියන්න ම ඕන ජීවිත ❤❤❤❤
@anushadamayanthi8421
7 ай бұрын
😢
@srisashika4138
7 ай бұрын
@@madhurajayasankaweerawala956 පරාජය බාර අරගන්නවා ඇරෙන්න වෙන මොකක් කරන්නද?
@srisashika4138
7 ай бұрын
@@tharumaproduction කොහෙ ඉන්නවද දන්නෙ නෑ.
@amaljayawardhana2277
6 ай бұрын
සුනීර සුමංග කියන්නෙ ගායකයෙක් නෙමෙයි භාවනාවක් ❤
@kaveenpansilu_
4 ай бұрын
❤❤❤😇
@lakshmiabedeera45
4 ай бұрын
සත්තකින්ම
@batheesharavihansa5762
2 ай бұрын
💯
@MayuraNilantha
2 ай бұрын
Bhawanawak
@DahamiHettiarachchi-11
Ай бұрын
True.💯
@dushanmadhuranga
6 ай бұрын
සුනීර.... ආදරෙයි බං... උඹේ කටහඩ අහගෙන හිටියහැකි බං කල්පයක් උනත්.... උඹට මහා ලොකු ෆෑන් බේස් එකක් නැතුව ඇති... කමක්නෑ.. හැබැයි උඹ එක්ක ඉන්නෙ රැල්ලට යන කබ්බො නෙමේ..... සංගීතය කියන එක හොදටම රස විදින උන්.... ඒ නිසා උන්ට ආදරේ කරපන්... අපි සහ ඒ අතලොස්ස උඹට උබේ කටහඩට ආදරෙයි හුත්තෝ.....❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@SecretTraveller
7 ай бұрын
මේක 1M යනවා කියන අය බලමු 💜️💜️ ජයවේවා කොල්ලෝ
@pramithaliyanage
7 ай бұрын
10M ghnwa bn
@KithunMihisara
7 ай бұрын
@@pramithaliyanage❤
@anushadamayanthi8421
7 ай бұрын
Ane eka wow ❤❤❤
@MoosaAli-xm4sm
7 ай бұрын
4 million yanawa
@srisashika4138
7 ай бұрын
අද රෑ වෙන්න කලිං Trending 1 එනවා.
@asiri.001
7 ай бұрын
මේ ස්ටයිල් එක වෙනස් කරගන්න එපා මචං..කවදහරි අපිට රස විදින්න පුලුවන් රසයක් දෙන ගායකයෙක්ට දකින්නෙ උබ විතරයි...❤❤
@sandeeshsewanagala8829
6 ай бұрын
පැහැදිලිවම
@Lizaliza67-nc4jc
3 ай бұрын
අනිවාර්යයෙන්
@fairymagic6244
4 күн бұрын
අනෙ ඔව්..මේ ස්ටයිල් එක වෙනස් කර්න්න න්ම් එපා මල්ලි..
@PrarthanaGuruge
7 ай бұрын
ගහපු sms වලට සාදාරණයක් කරපු එකම මනුස්සයා ❤ ඔයාට ඉන්නෙ වෙනම vibe එකක fanbases එකක් 🥰 දීගටම මේම සිංදූ කියන්න ලැබෙවා 😇
@pujithagunawardana8867
7 ай бұрын
අනිවාර්යයෙන්ම මමත්
@I619WILL619ROX619U
6 ай бұрын
Aniwaryen. Reality show wala mama SMS gahalu ekama kena Suneera
@SahanadeeUdalamaththa-sm6fe
6 ай бұрын
Attac
@Anu_Queen28
6 ай бұрын
aththa
@chenithachathuranga6730
6 ай бұрын
Hrim dream star me wenwkn blddi..
@bavaninatasha2717
5 ай бұрын
අමරදේව ශූරීන්ගේ මතක හඩ ආවර්ජනය.... නිහතමානී ඔබට ජය ❤
@medhangiisurika4623
7 ай бұрын
"තවත් රිද්විලි මොටද එබැවින්..... මෙහෙම මෙතැනම මග නතර වෙමි......" අවුරුදු 14ක් ගිහිල්ලත් තාමත් අමතක කරන්න බැරිනම් ජීවිත කාලෙමත් බැරි බව දන්නවා, අදටත් හීනෙන් ඇවිත් බලලා කතා කරලා යනවා.. විරහවත් කොයි තරම් ලස්සනයිද කියලා මේ වචන කටහඩ ඇහෙද්දි හිතෙනවා.. තව විදින විදවන හිත්, මගබලාහිදීම් අනන්තවත් ඇති මිහිපිට.. ඒ හැම හදවතක්ම සුවපත් වේවා! සුනීරට වගේම මේ නිර්මාන වලට පන දෙන්න වෙහෙසෙන හැම කෙනෙකුටම පින් සිද්ද වෙන්න තවත් බොහෝ කාලයක් මේ වචන අපිව ආදරෙන් ජීවත් කරයි... ගොඩක් පින්🙏 තෙරුවන් සරනයි!
@MorrisRodrigo
7 ай бұрын
❤
@dasoontharaka3595
7 ай бұрын
ඒක තමයි කලාව කිය්න්නෙ. මොන තරම් වේදනාවක් හිතේ තිබුනත් මේ වොයිස් එක මේ මියුසික් එක ඇහෙද්දි හිත නිවෙනවා. ඒ විරහව තවදුරටත් වේදනාවක් නොවී ආශ්වාදයක් බවට පත්වෙනවා. ❤🤍
@Kankanage
7 ай бұрын
අනිවාර්ය යෙන්ම
@DevidPriyashantha
7 ай бұрын
Adaraya sundara virahawa thulai...
@rupikadesilva8200
7 ай бұрын
❤
@ThripleSMusic
7 ай бұрын
මේ හඬට සමකරන්න මෑතකාලීන ගායකයෙක් නැති තරම්. සුනීරගේ කටහඩ කියන්නේ වෙනම භාවනාවක්.
@thE-ComPetitor-320e05
7 ай бұрын
Tharindu damsara, gangadara, dilu beats, iman, dhyan, yuki,anjith...❤
@anushadamayanthi8421
7 ай бұрын
True😊
@sandeeshsewanagala8829
6 ай бұрын
පැහැදිලිවම
@sunimra
7 ай бұрын
ඇය ම ඇවිදින් ඇය ම හැර ගියත් අවසානයේදි "මට වැරදුණා" නොකියා "දිනෙක අපිටත් වැරදිලා ඇති" කීමෙන් ම හැර යාම දෙදෙනා ම පාරවන බවත් ඇය වැරදිකාරියක් නොවන බවත් හැඟවෙනවා. මේ කොමෙන්ටුව ඔහු කෙරෙන් මිදීමෙන් හදවතින් මිය ගිය "ඇය" වෙනුවෙන්.🥀
@ashmithaashmitha523
5 ай бұрын
❤❤
@rasisl1949
5 ай бұрын
❤️
@user-in3sc5pz5s
6 ай бұрын
ඊයෙ මනෝභාව concert එක බලලා ඇවිත් මේක අහන්නෙ 😍❤️ ඔයාගෙ කටහඩ නම් බාවනාවක්ම තමයි . Live sing කලත් කිසිම වෙනසක් නෑ 🥺❤️🌹
@heshadhishenarya8705
7 ай бұрын
දැන දැනත් නුඹ නොලැබෙනා බව හිත සොයයි තව නුඹේ උණුසුම.. සිහින දැක්කට මැදියමෙත් සිත සැබෑ වෙන්නෑ සිහින කිසි දින.. නොලැබුණත් සෙනෙහසේ අඩඩුවක් සත්තකින් මම දකින්නේ නෑ.. ඉතින් අවසර අහිමි පෙමකට කවි පෙළක් මට ලියා තැබුමට.. හේශු✍️
@jayalaludagepalage9472
7 ай бұрын
හරිම අගෙයි
@anuradhaweerasooriya210
7 ай бұрын
තවත් රිදවිලි මොටද එබැවින්.. මෙහෙම මෙතනම මඟ නතර වෙමි.🥺 දිනක අපිටත් වැරදිලා ඇති.. මාව මතකද දන්නේ නෑ😊
@asokaperera5131
6 ай бұрын
පුතේ ඔයා අපේ රටේ සන්ගීත ලෝකයට පායපු ඉරක් වගේ.රස විදින්න ගීතයක් ගයන්නෙ කීදෙනාද? නලියන්න, හොල්ලන්න ,දගලන්න සින්දු කියන උනුත් පිස්සො. ඒ කුනුහරප ලියන ඌනුත් පිස්සො.ඒව අගේ කරන මෝඩ රැලත් පිස්සො. ඔබේ පාර හරි.පව් පුරෝ ගන්නැතිව හරි දේ දීල සතුටුවෙන්න පුතේ
@chamudigunasekara4620
7 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ .. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ....
@kasunmeenu5514
7 ай бұрын
මල්ලී,,,ඔයා ඩ්‍රීම් ස්ටර් එකේ අමරදේව මාස්ටර්ගේ කුමරියක පා සලබ සැලුනා සිංදුව කියපු දවසේ ඉදලා ඔයාගේ රසිකයෙක් මම,,,,මේ වගේ සිංදු කියන්නේ ඇත්තටම හිත නිවන බෙහෙත්,,,මේ වගේ නිරමාණයක වටිනාකම මිල කරන්න බෑ,,,God bless you දරුවෝ,,💐❤️❤️❤️❤️❤️
@malikakarunarathne7876
6 ай бұрын
වැරදුනේ කොතනද කියල දැන දැනමත් ඒ වැරදි ආය හදාගන්න බැරිකමින් අසරණ උන හැමෝටම මේ සින්දුව පපුවෙ ගැඹුරුම තැනට දැනේවි. ඉතින් වැරදි , වැරදි විදිහට නොගෙන මතකයක් විතරක් කරගෙන ඉස්සරහට යන ගමන්. ආදරෙයි ඒ හැම මතකයකටම. තාමත් මූනට හිනාවක් ගේන ඒ ලස්සන මතකෙට. ❤
@nipunakalanka1013
7 ай бұрын
සුනීර සුමංග ගැන මං දන්නේ නෑ. A/l class ගිහින් එද්දි bus එකේ සන්තාන සුසුම් සින්දුව දාලා තිබ්බා. හිත ඇතුලටම කාවැදෙනවා හඩක්. එදා ඇයයි මට සුනීර ගැන හදුන්වලා දුන්නේ. අවුරුදු 5කට පස්සේ අද ඇය නැතුව මං ඒ හදුන්වලා දුන්න රසය විදිනවා. මා ලග ඇය නැති උනත් සුනීරගේ සින්දුවක comment section එකේ, තව අවුරුදු 10ක් ගියත් ඇයයි මමයි හමුවෙනවා නොඅනුමානයි 🥹
@wickramagea5878
7 ай бұрын
සුනිරගේ සිංදුවක් බස් එකක දාලා තිබිම සතුටක්.😢❤😍පොඩි බලාපොරොත්තුවක් ඉටු උනා ❤❤
@RavinduAishan
7 ай бұрын
❤😢
@Pawanimaheesha1890
7 ай бұрын
Ane 🥺❤️🩹
@sakunthalagunasinghe6142
7 ай бұрын
හ්ම්ම්ම්😢
@FondStudy123
7 ай бұрын
😢❤
@randularandularasanjana
7 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඒත් තව විදවන්න බැ…. නුබෙ සුවද මතකෙට ගෙනෙනට අමතකව උන් දිනක් නැ….. තනිවිම ලග පෙරමතක සැම යලි යලිත් හදවතින් විදගමි…. හිමිවිම ලග නොතිබු ප්‍රේමය අහිමිවි ගිය පසුව විදවමි…. නතරවි මුත් දෙහිත් දෙතැනක දිනෙන් දින මහ කලක් ගතවුනි…. සැබැ පෙම්වන්තයින් හැමදා වෙන්වුනා එක්වුනේ නැ ලොව….
@sapnakaluarachchi7709
7 ай бұрын
එතෙක් මෙතෙක් තුල බිහි වූ ස්ටාර් මිනිස්සු හරි ආදරෙන් එවපු sms එකට තවමත් සාධාරණයක් කරන එකම මනුස්සයා ♥️ එදා අමරදේව සර්ගේ සිංදු තරඟ ඇතුලේ ඔයා කියද්දි මම දැනගෙන හිටියා ඒ අඩුව පුරවන්න පුලුවන් දෙවනි පුරුකක් වෙයි කියලා.. ජයම වේවා. රැල්ලට නොයා හැමදාම මේ විදිහට බබලන්න ♥️
@sureshkabral1767
6 ай бұрын
මැතකාලයේ බිහි උන තරැ අතරින් ආසකරනම ආදරනියම තරැව ඔබයි පාඩුවේ හදවතට දැනෙන්න රසවිදින්න පුළුවන් බොහෝම ලස්සන විරහගිත පෙලක් ගායනා කල ඔබට ජයවේවා ඔබගේ හඩ දැනෙන තරම් කියන්න බැ ඝෝෂාකාරිත්වයක් නැති ආදරනිය සුන්දර ගිත මව්ගුන පියගුණ ඔබගෙත් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ජායවේවා තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thefishkingdom.
7 ай бұрын
දැනෙන තරම කියන්න බැරි පද පේලිය " දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ ... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ ... ❤️🩹 " අමරණීය සිංදු ... 🙂❤️🩹
@SarathRathnayaka-ic6lt
7 ай бұрын
ඇස් දෙක වහන් අහනකොට අමරදේව සර්වම මැවෙන්නේ වෙන කාටද.... හැම වචනයකටම හැගීම් පොවන අපේ කාලයේ සොදුරු හැගුම් මවන්නා...❤
@ChulanganiAyesha
7 ай бұрын
Yes
@nadeeshanidilunika6896
7 ай бұрын
Aththamai..math kiyanna giye❤
@nishu4258
7 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@dptfeed6882
7 ай бұрын
Comments දැක්කම මාර සතුටක් ආවා..මේ රසත් විදින සෙට් එකක් ඉන්නවා.හරි ටිකයි ඉන්නේ..උන්ගේ හිත් ලස්සනයි..ආදරෙයි❤️
@ruwansampath9973
6 ай бұрын
දන් ඉන්න ගායකෝ හොල්ලලා කඩන සෝඩා බෝතලේ වගේ අද හිටියා හෙට නෑ.වැඩි වැඩියෙන් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@UdaraChinthaka-nx5dg
7 ай бұрын
මම ආසම නූතන යුගයේ ගායකයා. හැම සින්දුවකටම හරිම ආසයි. ඒ හැම එකක්ම හදවතට දැනෙන්න ගායනා කරනවා. අපේ පොඩි අමරදේව. ඔබට සුභපැතුම් ❤️
@Madhura87
7 ай бұрын
මේවට ගීත කියන්න බෑ..මේ ගීත නෙවෙයි. මේ ගයන්නේ සමහරෙක්ගේ ජීවිතය. කදුලින් ලියවුන ජීවිතයේ සුන්දරම කාලයක්... @suneera sumanga රැල්ලෙන් එලියට ගිහින් මේ දරන වෑයම සුපිරියි. ජයෙන් ජය...💐💐💐💖💖💖
@danu4492
7 ай бұрын
නෙලා ගැනුමට සින්දුවෙන් ඔයාගෙ සින්දු අහන්න ගත්තෙ දැන් මගේ ආසම ගායකයා ඔයා වෙලා ඔයා මේ යන රිද්මය නම් කඩන්න එපා අයියෙ ඉදිරියටම යන්න කියලා සුබ පතනවා❤
@nilanthikumudini4418
6 ай бұрын
හරිම ලස්සනයි ,තෙරැවන් සරණයි පුතේ ඔයාට වාසනාවන්ත දිගු ගමනක් ඇත ඔබට දිනෙන් දින දියුණුවෙිවා
@visnawijayagunawardana9577
6 ай бұрын
සමහර රාත්‍රීන් තිබුණා ලෝකෙටම ඇහෙන්න කියන්නත් බැරි කෑ ගහලා ඇඩුවට විසඳෙන්නෙත් නැති පපුව කීතු කරන මතකයන් මතක් වෙන .... ඉතින් වෙනදා වගේ ම අදත් රහසේම දිග හුස්මකින් මම මාවම රවට්ට ගත්තා.. 😟🥀
@hansimarasinghe179
7 ай бұрын
දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ.... තනි වීම උව ප්‍රේමයම බව යලි යලිත් මේ අදත් පවසමි.... මතක අමතක කරන්නට බැරි බැවින් නිහඩව බිම බලා ගමි... අතීතයෙ මතකය දරාගෙන නුඹව සිහිකර යළි සිනාවෙමි... තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි... දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ... ගායනය - සුනීර සුමංගල පද - පනින්දු විදානේ සංගීතය - වජිර සුමින්ද මේ සින්දුව එනකම් මාස කීයක් නම් බලන් හිටියද ? ජීවිතේ අව්‍යාජම හැගීම් සරලව ,-පනින්දු විදානේ ඔයා හරි ලස්සනට වචන කරලා "දිනෙක අපිටත් වැරදි ලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ..... " මේ වචන වලට වහ වැටිලා ඉතිරි වචන අහන්න ආසාවෙන් හිටියා. ඉතිං සුනීර සුමංග වෙනස් නෑ ඔයාගෙ කලින් සිංදු වගේම මගේ හිතේ මුල්ම තැනක මේ සින්දුව රැදිලා ඉවරයි...... 2024/04/39(Naduni Marasinghe)
@samadhiniroshani2129
7 ай бұрын
මේ කටහඩ අහනකොට පුදුම සැනසීමක් දැනෙන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියේ ඔයාගේ සින්දු ඇත්තමයි හිතට හරිම හුරුපුරුදු කමක් දැනෙනවා මේ ගීත ඇහෙනකොට. තවත් ඉදිරියට මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දෛර්ය ලැබෙන්න ඕන. ජේසු පිහිටයි.
@Shashikalasakalasooriya
6 ай бұрын
අමරදේවයන් හිටියනම් කොච්චර සතුටු වෙයිද🥺, ආදරෙයි සුමංග♥️
@vishwabandara8799
7 ай бұрын
ඔයාට විතරක් නෙවෙයි අපේ ඇස් වලටත් කදුළු එන්න තරම් ඒ වචන, සංගීතය වගේම භාවපූර්ණ හඩ වර්ණනීයයි ❤ අවුරුදු 5ක් ජීවිතේම වෙලා උන්නු එයා ගිහින් අවුරුදු ගානක්, අපේ ජීවිත ආයෙ හරවන්න බැරි තරමටම වෙනස් වෙලා, ඒත් ජීවිතේ සියුම්ම තැනක එයා තාමත් පරිස්සමින් ඉන්නවා ලබන භවයක හරි මගෙම වේවි කියන අහිංසක පැතුමත් එක්ක. ඔයා මේ පාරවන්නෙ එ අහිංසක හැගීම් සුනීර. අමරදේව සර්ට පස්සෙ පපුවටම සමීප උනානම් එ ඔයා විතරමයි ❤
@PriyangiRanasinghe1637
7 ай бұрын
එදා කැම්පස් එකේදි දැක්කම මට අනේ.... කියලා කියවුනා ඒ තරම් ආදරෙයි එ voice එකට 🥺❤️💐
@BKCook73
7 ай бұрын
එදා වගේම අදත් ඔයාව දිනවන්න ගහපු sms වලට මාර වටිනාකමක් ඔයා දෙන්නෙ...ජය වේවා ❤️ මාරම ෆීල් වොයිස් එකක් මේක 🫡❤️
@nilakshijayalath2142
6 ай бұрын
ආදරේ හිතේ තද කරගන පන ගැහෙන ජීවිත , හදවත් වලට කරන හර්දයාංගික ආමන්ත්‍රණයක්. තම තමන් එතෙක් මෙතෙක් තුර කාලයේ හදවත පසාරු කරගන ගිය ආදරණීය හමුවීම් තම තමන්ගේම මනෝභාවයන් තුළ සිහිපත් කොට කෑ ගස හඩන්නට හදවතට දැනෙන නිර්මානයක්. මෙවැනි නිර්මාණය තවත් කිරීමට ශක්තිය ලැබේවා ඔබට. මේ කාව්‍යමය රසයන් මැරෙන තුරාවට අපිව අපේ වෙලාම ජීවත් කරවන්නට හේතු වේවී
@Sampath1994
7 ай бұрын
තාප්පවල පාප්ප ගාන්න හදන කලේ ඔබේ සිංදු කාන්තාරයට අනෝරා වැස්සක් මල්ලීයෝ❤️ 🙏
@ravindudilshan6996
7 ай бұрын
ඒ සින්දු වර්ග දෙකක් බන්
@dushhero2081
7 ай бұрын
ඒක ආතල් එකට කරපු සින්දුවක් ගොන්සන්..ෆ්‍රෙඩි සිල්වයි අමරදේවයි එකයිද😂😂😂😂
@isurunuwan7944
7 ай бұрын
නිර්මාණයක් ගැන වර්ණනා කරන්න තවත් නිර්මාණයක් හෑල්ලුවට ගෙන භාවිතා කරන්නෙපා දෙක දෙවිදියක නිර්මාණ දෙකක් රසයන් දෙකක් ඒ නිසා තවත් නිර්මාණයක් හෑල්ලුවට ලක්කරන්නෙපා.❤
@sumedhalakmal6143
7 ай бұрын
අනුන්ගේ සිංදු කියලා පොර ටෝක් දෙන පරිදි ගෑනුන්ට, පිරිමින්ට මේක අහන්න දීලා කනටත් එකක් ගහන්න ඕනි...! උඹට ගහපු sms වලට උඹ විතරයි සාධාරණයක් කළේ...! ❤️✨️ ආදරෙයි මචන්, රැල්ලට නොයා උඹ උඹම උනාට...😌🎉
@hansaluwijekoon5466
7 ай бұрын
ප්‍රේමනීය කාර්තු මහ වැස්සක්ව සිහසුන් කාන්තාරෙට නිමේශයක මහා වරුසාවක් වී නිහඩව හඩගා රැදේවා යොදුන් ගනන ප්‍රේමනීය මතක නුබ මා වෙත ලන්කර නුබම ඇවිදින් නුබම මා හැර ගියද ප්‍රේමිය අත්හැරුනු පසු වුවද තිබිය නොහැකිද ඒ ප්‍රේමයම 🥺
@vishwainduwara8957
5 ай бұрын
අහන වාරයක් පාසා views වැඩි උනා නම් දැන් මේක මිලියන ගානක් views එකතු වෙලා ඇති. MASTERPIECE❤️🥺💫
@diliniabeysinghe9581
7 ай бұрын
දැනෙන මිනිස්සුන්ගෙ හදවතට කථාකරන අපූරු කටහඩක්… හදවතේ නිදාසිටින ගැඹුරු තැන් හෙමිහිට කෙනිත්මින් ඇහැරවන්න.. දෙනෙත් පියාගෙන අහන්න… හරිම සුන්දරයි… සුභ අනාගතයක්…😊
@wathsalanuwanthi3578
7 ай бұрын
❤❤
@okinduimandiw
7 ай бұрын
ඒ කටහඩ භාවනාවක්......❤❤ දෙරණෙන් බිහිවූ විශිෂ්ඨතම ගායකයෙක්.....💕😊
@geethanisubasinghe9280
7 ай бұрын
හදවතින්ම අහන්න පුලුවන් ගීතයක්..හදවත් සුවපත් කරන හඬක් ඔබට තියෙන්නේ...භාවනාවක් වගේ....දෙරණින් බිහිවූ හොඳම ගායකයා විදියටයි අපි ඔබව දකින්නේ....❤❤❤.සුභ අනාගතයක්...
@IsharaMaduwanthi-hv5oo
6 ай бұрын
මේ වගේ ගීත .ගීතයක නියම රස විදින්න පුළුවන් මිනිස්සු අතර විතර ක් trending උනා ම ඇති ❤❤❤ මොකද හැමෝට ම ගීත අහන්න පුළුවන් උනාට හැමෝටම ගීත රස විදින්න තරම් සාහිත්‍යයක් නැ ...🌿🎧
@tashiGirl-xr8vr
7 ай бұрын
ජීවිතේ තනි තනුවකි.. පද වයන විට රිදුම් දී... සැගවි ගිය අතීතයක.. ඔහු තවමත් නිහඬවම... මල් පාර ලග මතක බංකුවේ.... තරු පිරුණු රෑ අහස් වියනේ... පාළු මැකුවේ හන්තාන සඳ.....🍂🥀
@AdithyaLankesh-eb1yc
7 ай бұрын
මෙක දානකම් බලන් හිටියේ අය කෝ 💖 අනිවාරෙන් viral යන්න ඔනේ ❤ මේ කටහඩ නම් පුදුම ලස්සනක් ❤ ජයවේවා සුනීර අයියේ ❤❤
@gayaniperera9325
7 ай бұрын
මාත් බලාගෙන හිටියෙ😊
@manojsameerasameera3972
7 ай бұрын
❤❤
@AdithyaLankesh-eb1yc
7 ай бұрын
@@gayaniperera9325 goda kalekim awa lassn sinduwk
@AdithyaLankesh-eb1yc
7 ай бұрын
@@manojsameerasameera3972 💞
@jamkjayakody5401
7 ай бұрын
❤❤❤❤❤❤
@denuwangunasekara9877
6 ай бұрын
මෑත කාලයේ දක්ශතාවයෙන් ඉහළින් ම නිරායාසයෙන් ම බැබළෙන ගායන තරුව මේ ❤
@nadeeshanagahawatta1193
Ай бұрын
මල්ලී..මේ සිංදු ටික කොච්චර ඇහුවද කියලා මටවත් මතක නෑ..අඬපු තරම වචන කරන්නත් බැහැ. ජය වේවා..
@Kanchana3619
7 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති.ඉතින් යලි හමු වෙන්නෙ නැ.නුබම ඇවින් නුබම හැරගිය.මාව මතකද දන්නෙ නැ..❤මගෙ පලවෙනි ආදර කතාව. මතක් වෙන හැම වෙලාවකම මගේ ඇස් දෙකෙ කදුලු වැටෙනවා.අවුරැදු 10 විතර ගියත්.දිග හුස්මකින් එ වෙදනාව පිටකර වාර .හැමදාම සටුටින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා.
@mamakamthi7735
7 ай бұрын
1M ගහනවා කියන සෙට් එක 😍💪
@KithunMihisara
7 ай бұрын
❤ inno
@Dilki-e8n
4 ай бұрын
1M🎉🎉
@DineshaJayasekara-vg3rf
7 ай бұрын
දෙවියනේ ඒකෙ ලස්සන ... දෙවියො දීපු හඬක්. ආදරෙයි හැමදාමත් ...❤️❤️❤️
@sachinanayakkara4828
6 ай бұрын
මේ දැනුත් ඔලුව කරකුට්ටං වෙන තරමට ස්ට්‍රෙස් එක තියෙද්දි "දිනෙක අපිටත් වැරදිලා ඇති" අකුරු ටික යුටියුබ් එකේ ටයිප් කරල හොයාගන ඇවිත් ඇහුව. එ වගෙ වෙලාවකත් ඇස් පියාගන අහන්න පුලුවන් සිංදුවක් කියන ගායකයෙක් වෙනව කියන එකම මං දන්නැ මට කියන්න වචන නෑ❤. එකම දේ තව අවුරුදු ගානක් ගියත් යූටියුබ් එකේ "සුනීර සුමංග" සර්ච් කලාම ගිනිගන්න ඔලු නිවන මෙ වගේම නිර්මාණම දකින්න ලැබේවා කියන එක. ජය වේවා ❤
@maheshimadushani6649
6 ай бұрын
හ්ම්😢
@janakawickramasingheoffici1973
7 ай бұрын
ඉතාමත් අගනා ගායනයක් නිර්මාණයක් සුභපැතුම්❤❤
@gayani.liyanage
7 ай бұрын
❤❤❤
@chathuri638
7 ай бұрын
දිනෙක අපිටත් වැරදුනා......... කාලයක් ප්‍රේමයෙන් වෙලුනත් අද තනිවීම දෝත දරාගෙන මල් පිපුනු අතීතයක් තේරුමක් නොමැති වර්තමානයක් ගිනි ඇවිලෙන අනාගතයක් ඇත්තමයී අද නුබවත් හිටියනම් ❤️
@chandimachinthakapaladeniy5758
7 ай бұрын
මතක අමතක නොවන, අහිමි වූ පෙම් කතාවක් හැම මනුසතෙක් තුලම මිය යන්න නොදී රැකගෙන රහසේ සගවාගෙන රස විදිනවා.. මෙවැනි කර්ණරසායනයන් මගින් ඒ අතීතයේ හුදකලාව සැරිසරන්න ඉඩ හසර සෑදෙනවා. ඇත්තටම මල්ලි මේ පද ලියැවෙන හුරුඅතට හා තත් වැයෙන දෑතට හා පද වලට පණ දෙන ඔබාලාට මෙවන් නිර්මාණ බිහි කිරීමට සුබපතනවා. පොද වැස්සක් වැටෙන මළ හිරු බැස යන සැදෑවක දුම් දමන කෝපි කෝප්පයක් හා දේශීය දුම් රොටුවක් අතර සගවාගෙන සිටින ඇය හා ගෙවුනු අතීතයේ රස තැන් පරිස්සමින් ගෙන රසවිදීමට සුදුසු කර්ණරසයක් ....
@sakusaku4873
6 ай бұрын
භාවනාවක්...🥺වැස්ස වෙලාවක earphone දාගෙන උණු කෝපි කෝප්පයක් බොන ගමන් මේක අහන මම..❤මේක අධිමාත්‍රා සහෝදරයා වචන නෑ එතනින් එහාට..🥺❤🌟හදවතේ සියුම් තැන් තදින් ස්පර්ශ කරන්න සංගීතයට පුළුවන්...🌼ජය..
@anuradhaekanayake2012
7 ай бұрын
හඩත් රුවත් එකවගේම ආදරණීය යි.හැම ගීතයකම හැමෝට ම පොදු වුණු අරුත් තියෙනවා.අහපු ගමන් හිතට වදින්න ඒකත් බලපානවා.මේ වගේ හඩක් හොයල දීපු දෙරණට ස්තුතිය ...!
@SahanChamikara
7 ай бұрын
Suniya❤ මාර ලස්සනයි මචා..❤
@hirunifernando9250
7 ай бұрын
අද කාලේ මෙහෙම හිතට දැනෙන සින්දු අඩුයි.පද රචනය කොච්චර විශිෂ්ට උනත් සින්දුවක් මිනිස්සුන්ගේ හදවතට දැනෙන්නේ ගායකයගෙ කටහඩ සහ හැකියාව මත. තරුණ ගායකයෝන්ගෙන් මං අහපු හරිම හැගුම්බර කටහඩක්❤️
@SanduniWasana-l4c
6 ай бұрын
හේතුවක් නැතුව දුක දැනෙන්න බෑ කිව්වට,ඔයාගේ සින්දු අහන හැම වෙලාවකදිම මට හේතුවක් නැතුව දුක හිතුණා.මගේම කතාව නොඋනත් ඇස් වලට කඳුළු ඉනුවා.😔😔😔😔😔😔
@amilahettiarachchi1534
6 ай бұрын
මටත්
@_kavindiabeysekara129
7 ай бұрын
tiktok එකේ අහම්බෙන් ඇහිලා මේ සින්දුව Release වෙනකන් කොච්චර බලාගෙන හිටියද.. සංගීතය භාවනාවක්.. තේරුම් යන්න මේ වගේ හඬවල් මුණගැහෙද්දි... අමරණීය හඬ පෞරුෂයකට සුභාශිංෂණ.. ජයවේවා සහෝදරයා..! ❤️
@Dilwijesekara651g
7 ай бұрын
දෙවියො නිදහසේ මවපු කටහඩක් ❤අහන් ඉන්න ආස කටහඩක් සුබ පැතුම් තව තවත් මේ වගේ වටින නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා❤️🥰
@mathclass2004
6 ай бұрын
මේක කොල්ලගේ කතාවක්. අවරුදු ගානක ආදරයක්. කොල්ලට ගොඩක් සල්ලි නැහැ. සල්ලි හොයාගන්නේ පොඩි ජොබ් කරලා ඉතින් දවසක් ලස්සන ගැහැණු ළමයෙක් එයා එක්ක ආදරේ කරනවා ඒ ආදරේ අවරුදු ගානක් ලස්සනට තියෙනවා. ඒ වෙනකොට කොට ඒ කොල්ලට සල්ලි යහමින් තියෙනවා. එත් කලෙත් එක්ක ඒ ආදරේ අවසානය පටන් ගන්නවා. කොල්ලා කොලබට එනවා රස්සාවකට එන්නේ සල්ලි නැතිකම නිසාමයි. ඒත් කෙල්ලට අඩුපාඩුකම් කිසි දෙයක් ඒ කොල්ලා කියන්නේ නැ. ඒත් ඒ කෙල්ලව බලන්න යන්න කොල්ලට බැරිවෙනවා. සති අන්තේ විතරයි ඒ කොල්ලා කෙල්ලව බලන්න යන්නේ කොළබ ඉදන් ගමේ යන්න බස් දෙකක යන්න වෙනවා ඒකට ලොකු ගානක් යනවා ඒත් ඒව ගැන නොහිත කොල්ලා නයට සල්ලි හොයාගෙන කෙල්ලව බලන්න යනවා. ඔහොම ටික කාලයක් යනකොට කෙල්ලගේ වෙනස් වීමක් කොල්ලා දකිනවා ඒත් කොල්ලා අහන්නේ නැ කලින්ට වඩා කෙල්ලට ඕනි දේවල් ඒ හැමදේම දෙනවා. සමහර දවස් වලට කෑම නොකා වතුර බීල ඒ යන සල්ලි ඉතුරු කරලා කෙල්ලව බලන්න යනකොටකෑම බීම ගිනියනවා.ටික කාලයක් ඔහොම යනකොට කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව කියලා කොල්ලට ආරංචි වෙනවා ඒත් කොල්ලා කෙල්ලට වෙනසක් කරන්නේ නැහැ ඒ වගේම ආදරේ කරනවා. බයික් එකක් පදින්න ඒ කොල්ලට බැහැ ඇහේ ප්‍රශ්නයක් නිසා. එක දවසක කොල්ලා කෙල්ලව බලන්න ගියාම කෙල්ල ඒ කොල්ලගේ phone එක අරන් ඒ දෙන්න කෑම කන්න ගිය තැන් වල ඇවිදින්න ගිය තැන් වල poto සේරම අයින් කරනවා එත් කොල්ලා කිසිමදෙයක් දෙයක් කියන්නේ නැහැ ඊලග සතියේ කෙල්ලව බලන්න යනකොට කෙල්ල නොදැක්ක වගේ යනවා. කොල්ලගේ phone no බ්ලොක් කරනවා. කොල්ලට දුක දරාගන්න හරි අමරු වෙනවා.කෙල්ල කොල්ලට මැසේජ් එකක් දානවා මාව බලන්න ආයේ එන්න එපා කියලා ඒකත් ඒ කොල්ලා කියන විදියටම කරනවා. ඒ වෙලාවේ කෙල්ල කියන්නේ නැ මට කොල්ලෙක් ඉන්නවා කියලා. අර කොල්ලා හිත හදාගන්නවා ආයේ දවසක එයින් එයා ලගට කියලා. කෙල්ලගේ උපන්දිනේ එනවා කොල්ලා status දානවා happy birthday අද මන් එක්ක තරහ වෙලා ඉදියට කවදාහරි මන් ලග එන්න කියලා. නොදන්නා no එකකින් mg එකක් එනවා ඔය status එක අයින් කරනවා. මට කොල්ලෙක් ඉන්නවා තමුසේ මගේ කව්රුත් නෙමෙඉ කියලා. ඇස් පෙන්නේ නැති උබ වගේ අන්දයෙක්ට ආදරේ කරන්න මට පිස්සු නෑ කියලා අර කෙල්ල කියනව 🥹ඒ වෙලාවේ ඒ කොල්ලා කෙල්ලට මොකුත්ම කියලා නෑ ඒත් දැන් ඒ කොල්ලා ලෙඩෙක් වෙලා. මන් කියන්නේ එතකොට වැරදි ඒ කොල්ලද කෙල්ලද |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||| දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවන්නේ නෑ.... නුබම ඇවිදින් නුබම හැරගිය මාව මතකද දන්නේ නෑ..... Said : Suneera Sumanga
@srisashika4138
6 ай бұрын
❤
@IsharaMaduwanthi-hv5oo
6 ай бұрын
Ammo eka.🥺💔
@srisashika4138
6 ай бұрын
❤️
@srisashika4138
6 ай бұрын
@@IsharaMaduwanthi-hv5oo ❤️
@PadmalathaWeerasinghe-hh1dg
3 ай бұрын
❤❤
@tharindunayanajith9076
6 ай бұрын
නුඹම ඇවිදින් නුඹම හැර ගිය මාව මතකද දන්නේ නෑ....❤️ තනිකරම භාවනාවක්👌👌👌
@yasasoshadha-yash
7 ай бұрын
අලුත් පරපුරේ අයගෙන් Suneera Sumanga අයිය විතරයි තේරුමක් ඇතුව ගීතයක් කරන්නේ... ❤ ජය වේවා අයියේ ඔයාට
@amaraneeya_gee7777
7 ай бұрын
මෙන්න අමරණීය නිර්මාණ රැල්ලට ආව හිරු ටික්ටොක් තරු වගේද, හරිම ලස්සන නිර්මාණයක් 💗🎶💗
@chithrawijerama2238
6 ай бұрын
මේ විරහගීත හරිම ලස්සනයි පුතේ හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි පදරචනය සංගීතය ඔබේ හඬ තනුව අමරනීයයි
@Nima_YT0
24 күн бұрын
මේක කටහඬක් නෙවේ ඇත්තටම භාවනාවක් ❤😌
@sajanimadhuwanthi8209
7 ай бұрын
ඇත්තටම ඇවිත් ඇත්තටම ගියපු මිනිස්සු තමයි අපිට මතක තිබුණේ....ආයෙත් ලස්සන වැඩක් ❤
@geekinkini2008
7 ай бұрын
ඉතාම අනර්ග අංක එකේ සංගීත සංයෝජනයක්. සුපිරි👍👍👍👍. කාළයක් මතකයේ රැඳෙන ගීතයක්. ජයෙන් ජයමවේවා ..... ❤❤❤❤❤❤👍👍
@ramindudivyanjala4445
7 ай бұрын
ලක්ශ ගනන් වලට යන්න ඕන මේ වගේ ගායකයොය්❤
@Madhuwanthi
6 ай бұрын
හරිම ලස්සනයි... මාගෙ ජීවිතේ වගේ... ගායකයාට ඉදිරියටම ලස්සන ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ❤
@pusathiwijesekara2011
7 ай бұрын
ඔබ වගේ හදවතට කතා කරන ගායකයෙක් මේ යුගයේ තවත් නැහැ . තව තවත් මෙවන් නිර්මාන ඔබගේ ලයාන්විත හඩින් අහන්නට අප පින් කර තිබෙන බව විස්වාසයි. බුදු සරනයි .
@nayomikanchana7087
7 ай бұрын
අනේ සුද්දෝ මේක රිලීස් කරනකල් මග බලන් හිටපු තරමක් 🥺❤️ කොහොමද මනුස්සයෝ ඔහොම මිනිස්සුන්ගෙ පපුව ඇතුලට රිංගලා මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සලා ආයෙම මුකුත් නොවුන ගානට නිවන්නේ🥺❤️මතක වලින් ඒ මනුස්සයම මරලා කොහොමද ආයෙම ඔය වචන වලින් පණ ගන්නේ මට තේරෙන්නේ නෑ සුනීර ඔයාගෙ ඔය කටහඬට මට මෙච්චර ලස්සනයි කියන්න වචනයක් තාම නෑ මේ ලෝකේ ❤
@anuradhaekanayake2012
7 ай бұрын
මම කියන්න හිටියා වගේම දෙයක් ඔයා කිව්වා .ස්තූතියි
@HKSTHARUKA
7 ай бұрын
💆🎶❤️ දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ!❤️🎶 අද උදේ ඉදන් මේ සිංදුව කීපාරක් ඇහුවද කියන්න මතක නෑ🥹💆 ඒ තරම් හිත නිවන භාවනාවක්..කලාව කියන්නෙම මිනිස් හදවත් වලට දිව්‍යමය ඔසුවක් කියලා ඔප්පු වෙන්නෙ මෙවැනි නිර්මාණ එක්ක.... ගීතය තුලින් මිනිස් ජීවිත කොයිතරම් සුවපත් වෙලා ඇති ද?? අපි හැමෝම ආදරයට කැමති මිනිස්සු..දවසක් හරි ආදරේ විදපු/විදින මිනිස්සු...ඒ අතර බොහෝ වෙලාවට විරහවත් මොනයම් ප්‍රමාණයකින් හෝ අත්විදපු මිනිස්සු....ආදරය විදිනකොට බෙදාගන්න කෙනෙක් හිටියට විරහව බෙදාගන්න කිසිම කෙනෙක් අපි ළග නෑ..විරහව විදගන්න තියෙන්නෙ තනිවම අපේ හිත එක්ක..ඒක ලොකු සටනක්.ජීවිතේ ගෙවෙන අසීරුම කාලපරිච්ඡේදයක් තමයි විරහව විදින පරිච්ඡේදය🥹 කොයිතරම් ආදරේ කරත් සමහර අවස්ථාවලදී අපිටත් ජීවිතේ වැරදෙන අවස්ථා තියෙනවා ආයෙත් කවදාවත්ම නිවැරදි කරගන්න බැරි තරම්...ඒක අපිට දැනෙන ලොකු අසරණකමක්. සමහරු අපේ ජීවිතයට ඇවිත් අපේ හදවතේ ඉඩ හදාගෙන සුන්දර හීන මවලා එයාලම ඈත්වෙනකොට ඒක දරාගන්න අමාරුයි....අතීත මතක එක්ක ජීවත්වෙන කෙනාට මතක අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි. මතකයක් කියන්නෙම අමතක කරන්න බැරි හැගීමක්.මේ ගීතය අපිව අරන් යන්නෙ දවස් ගාණක්,අවුරුදු ගාණක් ඈත අතීතයකට❤🥺 විරහවක අවසානය ගොඩක් ජීවිතවල ලියවෙන්නෙ "තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතනම මග නතර වෙමි" 🥺❤️ හදවත් වලට සියුම් ලෙස ආමන්ත්‍රණය කරන මේ ගීතයේ අපූරු පදපෙළ වගේම ඒ සියුම් බව අපේ හදවත් වලට ස්පර්ශ කරන්නට ඒ හඩ බලවත් වෙලා තියෙනවා....ගීතයක් මිනිස්සුන්ගෙ හදවත් වල රැදෙන්න ගායනය වගේම පදරචනය හා සංගීතය ද මනා ලෙස කැටි විය යුතුයි...මෙය එවන් පරිපූර්ණ ගීතයක්❤️🎶 මේ ඔබේත් මගේත් බොහෝ දෙනෙකුගේ ජීවිතය විය හැකියි...ජීවිත යථාර්තය සාහිත්‍යය රසයෙන්, අර්ථ රසයෙන් සමාජගත කිරීමට ඔබ සියලුදෙනා ගත් වෑයම අතිසාර්ථකයි♥️ මෙවැනි සාර්ථක නිර්මාණ සමාජයට අත්‍යවශ්‍යම මොහොතක්....අනාගතයේ දීත් මෙවැනි සාර්ථක නිර්මාණ බිහිවේවා'යි ප්‍රාර්ථනා කරනවා... මිනිසුන්ගේ දෑස් විවර වෙන නිර්මාණ ඔය දෑතින් තව තවත් රචනා කරන්නට ටිෂාන් අයියේ ඔබටත්, අර්ථ රසයෙන් හා සාහිත්‍යය රසයෙන් පිරි ගීත ගායනයෙන් රසික හදවත් සියුම් ලෙස ස්පර්ශ කිරීමට සුනීර සුමංග ඔබටත්,සංගීතවේදීන් ඇතුළු ගීතය වෙනුවෙන් දායක වූ සැමටත් හදවතින්ම සුබ පැතුම්😍😍😍😍❤️🎶💆🎧 #hkstharuka
@sampathjayakodi7777
5 ай бұрын
ඇත්තටම අමුතුම ලෝකෙකට අරන් යනවා.....මගෙ ජීවිතේම මේ සිංදුවෙන් කියවන්න පුළුවන්...😌පපුවට මොකක්දෝ වෙනවා වගේ මේක අහන වාරයක් පාසා....😔සුදීර ඔයා ගායකයෙක් නෙමේ ඔයා Brand එකක්....ජය වේවා මචන් ❤❤❤❤❤
@WathsalaRanathunga-yq6sh
6 ай бұрын
හෘදයාංගම පද රචනයක් සුමිහිරි තනුවක් හිත නිවෙන හඬක්❤️
@MadhusankhaDilshan
7 ай бұрын
මේ සින්දුව එනකන් සෑහෙන කාලයක් තිස්සෙ බලාගෙන හිටියේ 😢❤
@dulminawimalasena1679
7 ай бұрын
නුඹම ඇවිදින් නුඹම හැරගිය....🥺❤ මාව මතකද දන්නෙ නෑ❤️😣 මේවා ලේ ගලන හදවත් වලට දිව්‍ය ඔසු❤️
@sandatharaka-23
6 ай бұрын
සුනීරගේ හඬ භාවනාවක් වගේ පැය ගාණක් උනත් අහන් ඉන්න පුලුවන් එකම සිංදුව...😍
@rithu_bandara
7 ай бұрын
සින්දුවේ කෑල්ලක් අහපු දා ඉඳන් සම්පූර්ණ සින්දුව අහන්න බලන් හිටියේ.... හිත් වලට කතා කරන පද වැලක්,,,,සංගීතයක්... ඒ හැඟීම් තීව්ර කරන කටහඬක්. ❤
@kelumyva
7 ай бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා ඒ හඩට..මාරම පිනක් කරලා තියනවා සහෝදරයා උබ.තෙරුවන් සරනයි.❤
@sarojajayarathne597
7 ай бұрын
ආයෙත් අපේ රටේ රසවිදින්න පුළුවන් සින්දු හැදෙන එක, මේ වගේ ගායකයෝ ඉන්න එක ගැන සතුටක් දැනෙනවා
@sewwandi100
6 ай бұрын
ලස්සනයි . හෙමින් සාර්ථක ගමනක් යන්න සුභ පැතුම්. කේමදාස මාස්ටර් ගේ සංගීත මුසු වට ගීතයක් ඉදිරියට ගේන්න.
@sithalu865
7 ай бұрын
සින්දුව අහලා ඉවර උනායින් පස්සෙ ටයිප් කරන්න කිසි දෙයක් හිතේ රැදිලා නෑ..ඒ තරමට මේ සින්දුවෙන් මගෙ හිත හිස් වෙලා සන්සුන් වෙනවා ....🍃🍃
@sanjayajayasinghe2720
7 ай бұрын
සිංදු කියන්න ඕනත් නෑ.වීව්ස් හිඟා කන්න මේ රටේ ගීත රසාස්වාදය බල්ලට දාපු වර්තමාන ගායකයාෙ අතර උඹ වගේ මේ රහ දන්න සංගීතයට අාදරේ උන් ඉන්නවා කියල හිතද්දිත් සතුටුයි අැත්තටම.ස්තුතියි මචං...
@seminishehara6980
7 ай бұрын
කිසිම දවසක සින්දුවක් release වෙනකල් මෙච්චර ආසාවෙන් බලාගෙන ඉදලා නෑ🙂❣️
@atara7721
Ай бұрын
මේ හඬ නම් ඇත්තටම පිස්සුවක්. පුදුම ලස්සන ගීතයක්. වචන, තනුව අධිමාත්රිකයි ❤ ලස්සනයි මුලු නිර්මාණයම. ස්තුතියි ඔබ සැමටම 🙏
@Dinushipoornima96
7 ай бұрын
අනේ මංදා, විරහව මොන තරම් රසයිද කියල සුනීර සුමංග හරි ලස්සනට කියල දෙනවා. ඔවු ඇත්තමයි විරහව හරි සුන්දර හැඟීමක්.
@ranjikarabel5510
7 ай бұрын
අතීතයේ මතකය දරාගෙන නුඹව සිහිකර යලි සිනාවෙමි තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතැනම මඟ නතරවෙමි....
@shnxyz
7 ай бұрын
Song lyrics 👇❤ දිනෙක අපිටත් වැරදිලා ඇති.. ඉතින් යළි හමු වෙන්නෙ නෑ.. නුඹම ඇවිදින් නුඹම හැරගිය.. මාව මතකද දන්නෙ නෑ..!! තනි වීම වුව ප්‍රේමයම බව.. යළි යළිත් මේ අදත් පවසමි.. මතක අමතක කරන්නට බැරි.. බැවින් නිහඩව බිම බලා ගමි..!! අතීතේ මතකය දරාගෙන.. නුඹව සිහිකර යළි හිනා වෙමි.. තවත් රිදවිලි මොටද , එබැවින්.. මෙහෙම මෙතැනම මග නතර වෙමි !!!!
@srimalipabalu263
7 ай бұрын
😢
@venurachandrasekara8324
5 ай бұрын
කටහඬම භාවනාවක්... සුපිරි නිර්මාණයක් දුවන ජීවිතයක මදක් නැවතුනෙමි❤️ සංගීතයේ මිහිර වින්දෙමි... අතීතය සිහිකරමින් නැවත නැවතත් වින්දෙමි..🎼❤️ ස්තූතියි.. තව තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්නට හැකියාව ලැබේවා🏆👍
@PramilaWeerasingha
7 ай бұрын
ජය වේවා ...මල්ලි...ඔය නූතන අමරදේව විදියටයි මට දැනෙන්නේ.....හෑගීම් වචන වලට පෙරලන අපූරුව....
@Dprasanna1430
7 ай бұрын
මට නම් අමරදේව සර් , අමරසිරි සර් , සුනිල් එදිරිසිංහ සර් 3 ගෙම කටහඬ තියෙන වා හරි පුදුම යි , ❤
@TourwithGG
7 ай бұрын
" දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ ... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ ... "
@kulebro4176
7 ай бұрын
බොක්කෙම්ම අපි වෙනුවෙන් උබෙ ගීත ලියවෙන්නේ...❤❤❤ ආදරේයී හදවතින්ම ස්තූතී සහෝදරයා මේ වගේ විදින්න පුළුවන් නිර්මාණ කරනවට... ජය වේවා ... දළදා සමිදු පිහිටයි උබට ...❤🙏🙏🙏
@ruwanthakawinda5156
21 күн бұрын
පද පේලී ලස්සනට නිර්මානයකට එන්න ඒකේ ගැබුරක් තියෙනවනම් විතරයි තනිකම ,වේදනාව ,පාලුව ,අත් හැරීම් ,පසුතැවීම් මේ හැමදේකම එකතුවක් ...ඒක හැමෝටම බැහැ ලෝකේට පනිවිඩයක් දෙන්න ඒත් සමහර නිර්මානයන් හද ඇතුලටම කිදා බහිනවා .....❤❤
27:59
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
Wishma Graphics
Рет қаралды 139 М.
28:20
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
Subodani kumari
Рет қаралды 451 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 21 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 76 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
23:16
නලින්ද පළවෙනි කතාවෙන් පාර්ලිමේන්තුව හොල්ලයි - එක්කෙනෙක් මීක් නෑ
Dasatha News
Рет қаралды 24 М.
4:47
Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video
Abhisheka Wimalaweera
Рет қаралды 1,6 МЛН
4:46
Prabhasarayaka Atharaman Wee | ප්රභාසරයක අතරමං වී | Suneera Sumanga Oficial Music Video
Hiranthi Edirisooriya
Рет қаралды 20 М.
10:56
"The Best Soldier" The true life story of Venerable Kirulapana Dharmawijaya Thero
Hiru Lakbima
Рет қаралды 4,6 М.
3:58
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
Uddika Premarathne
Рет қаралды 1 МЛН
4:36
Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )
Thisara Weerasinghe
Рет қаралды 18 МЛН
4:12
Nela Ganumata | නෙලා ගැනුමට | Suneera Sumanga | Acoustic Cover
Charana Beats
Рет қаралды 3,6 МЛН
4:38
Kasun Kalhara - Arambumama Kandulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා) | Official Audio
Nalaka Anjana Kumara
Рет қаралды 220 М.
5:08
Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video
Lasantha Ariyarathna
Рет қаралды 629 М.
26:20
Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing
Relaxus
Рет қаралды 204 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 21 МЛН