සර්පයෙක් කෑවෙත් මෙහෙම කරන්න l තිලක් කන්දේගම l Thilak Kandegama - EP 30

  Рет қаралды 85,571

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

Пікірлер: 102
@ravindraekanayake6822
@ravindraekanayake6822 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ වේවා ,
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 4 жыл бұрын
ඔබ තුමා විශසර්ප වෙද මහතා ගැන කියපු කතාව සත්‍යයක්. මේ බව මට 1980 ගනන්වල කුරුවිට රබර් ව්‍යප්ත නිලධාරියෙක් වෙලා හිටිය ජේ.ඒ.ජයවීර නැමැති මහත්මයා මා සමග පැවසූවා.
@susilayupala2959
@susilayupala2959 4 жыл бұрын
God bless you sir .👍👍👍💕💕💕
@fernandosharmalin7807
@fernandosharmalin7807 4 жыл бұрын
Sir... Wal iguru wenuwata api bhawitha kerana iguru hoda nedda. (Man ahanne. Wal iguru hoya ganna beri unoth)
@fernandosharmalin7807
@fernandosharmalin7807 4 жыл бұрын
Oba thumata bohoma pin mewa kiyala denawata
@pradeepachandani3969
@pradeepachandani3969 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාට,,නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා 🙏🙏🙏
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 4 жыл бұрын
ඔබතුමා ට ගොඩක් පින් තේරුම් කරල දුන්න. තෙරුවන් සරණයි 🙏🙏
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
ඔබට පිං සිදු වේවා ගුරැපියාණනි🙏🙏🙏
@wood-u8q
@wood-u8q 4 жыл бұрын
තෙරුවන් සරණින් දීගායු ලැබේවා!!!
@kchandanithilakarathne7259
@kchandanithilakarathne7259 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 3 жыл бұрын
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you ,budusarani deviphiti obathumata .
@renukasamarakon6883
@renukasamarakon6883 4 жыл бұрын
ඔබට pin අපට බෙහෙත් ගැන කියලා දුන්නට
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
සුවපත් වේවා .......❤❤❤❤❤
@singha6372
@singha6372 4 жыл бұрын
❤️ නිදුක් නීරෝගී වේවා .දීර්ඝායුෂ වේවා .
@gunawardanapiris6341
@gunawardanapiris6341 3 жыл бұрын
මාත් එනවා ඔය පන්තියට සර්
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
😱😱බොහෝම වැදගත් ස්තුතියී
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
මිනිසුන් මේ විදියට දැනුවත් කිරීම හරිම වටිනවා ස්තූතියි
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
මේක නම් වටිනාකම මෙච්චරයි කියල නිම කරන්න බැරි සේවයක් සර්
@ScepticusHistoricus
@ScepticusHistoricus 2 жыл бұрын
උග්‍ර විෂ සර්පයො කාල ඔය දෙවල් කරපු කීප දෙනෙක්ම අපේ වාට්ටු වලට ඇවිත් තියෙනවා...ගොඩක් අය ඔක්කොම හරි කියල ෂුවර් පිටම ඉදල දවසක් දෙකක් ගෙදරත් ඉදලම ආපු අය. සේරම වගේ පහුවෙනිදම ආපහු ගෙදර ගියා...මිනී පෙට්ටි වල
@madhushanianjalika1429
@madhushanianjalika1429 Жыл бұрын
මද විශ සර්පයො කුනුකටුවො කෑවොත් මොකද කරන්න ඔනෙ
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
@@M02903 ඉස්පිරිතාල ගැන විශ්වාසයක් නැත්නම් නොගියා කියල ගැටලුවක් නෑ. පහුගිය ටිකේ ඉස්පිරිතාල දෙක තුනක ලෙඩ්ඩු කීපදෙනෙක් මැරුන එක මීඩියා වල සති ගනන් වවන් කාපු එක නිසා මිනිස්සු ඉස්පිරිතාල ගැන සැක කරන එක සාධාරනයි. කොහොමත් දවසකට ලෙඩ්ඩු දාස් ගානක් හොද වෙලා ගෙදර යන එක නොබල මැරෙන දෙතුන් දෙනාගෙන් ඉස්පිරිතාල වලට චරිත සහතික නිකුත් කරන එක අපේ අයගෙ උපන් හපන්කමක් නෙ. සර්ප දෂ්ඨන කියන්නෙ අද කාලෙ ලෙඩ්ඩු මැරෙන අසනීප නෙවෙයි. වෛද්‍ය විද්‍යාවෙ ඒ සදහා තියන ප්‍රතිකර්ම ඒ තරම්ම දියුනුයි. ඉතින් තමන්ගෙ ජීවිතයේ වටිනාකමට තමන් දෙන තක්සේරුව අනුව වඩා සුදුසු යැයි ඔබට හැගෙන දේ කරන්න.
@techforlearn7368
@techforlearn7368 3 жыл бұрын
Mama harima kamathi oba thumage wada satahan walata.oba thumata thawa thawath danuma labewa.dirgausha labewa
@djharshanasandaruwan8709
@djharshanasandaruwan8709 3 жыл бұрын
ඔබතුමන්ගේ පාඩම් වලට සහභාගී වීමට කැමැත්තෙමි. කුරුණෑගල
@prabodhamadhubhashini3556
@prabodhamadhubhashini3556 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@kaviduakesh
@kaviduakesh 2 ай бұрын
බොහොම පිං ❤️ Sir
@tvsayuratv5356
@tvsayuratv5356 2 жыл бұрын
බුදුසරණයි
@kumarasinghelakma4456
@kumarasinghelakma4456 3 жыл бұрын
Obathuma ape ratata sampathak theruwan saranai
@indikaaponsu6416
@indikaaponsu6416 4 жыл бұрын
Bohoma pin mahaththayo obata🙏
@ireshadilrukhshi5848
@ireshadilrukhshi5848 4 жыл бұрын
Thanks ඔබ tumata
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Godaak Watinawa Bohoma Pin Sidha Wenawa.
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 жыл бұрын
සෑම අදික විෂ සහිත සතෙකුගේ දෂ්ට කිරීමකටත් මේ බෙහෙත හොදද සර්,,ස්තුතියි ,
@kasunchamara9642
@kasunchamara9642 4 жыл бұрын
Budusaranai deviphithai obata
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Bs...oba thumata...
@nayanachathuranga594
@nayanachathuranga594 4 жыл бұрын
Obathumawa sambanda kara ganne kohomada number ekk denn puluwanda
@drrb1994
@drrb1994 4 жыл бұрын
Obathumata godak pin
@sunilsamarasingha9288
@sunilsamarasingha9288 4 жыл бұрын
මෙතෙක් ප්‍රමදවු නිසි මඟපෙන්වීම රටක්වටින අකහසක්
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 4 жыл бұрын
Ethakota sihiya nathi unama husma gannawa ne.maruna kiyala hithanne kohomada.penawane husma gannawa.
@wgnishantha5374
@wgnishantha5374 4 жыл бұрын
වෙද තුමනි සර්ප විෂට කහ ලුනු වල් ඉගුරැ පොල් ඔබ තුමා කිවු බෙහෙත් තට අමුකහ ද කහ කුඩු ද මම දැනගන්න කැමති ඔබ තුමාට තෙරැවන් සරනයි
@covid4071
@covid4071 3 жыл бұрын
Amu kaha.
@AnushaSadamali-ym7br
@AnushaSadamali-ym7br 5 ай бұрын
කාපු සතා අරන් ඉස්පිරිතාලෙ ගිහිල්ලත් අපේ මාමා ඉස්පිරිතාලෙ සතියක් ඉදලා මැරුනා ඒ ඇයි
@induraniraja1341
@induraniraja1341 4 жыл бұрын
Obathumate pin.b.s.
@tharindudanushka1
@tharindudanushka1 2 жыл бұрын
❤️❤️
@gayanchinthaka8285
@gayanchinthaka8285 4 жыл бұрын
හෙළ වෙදකම අසිරියකි
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 4 жыл бұрын
Theruwansaranai obasemata
@kumarasinghelakma4456
@kumarasinghelakma4456 3 жыл бұрын
Ape siya weda mahaththayek rathnapure ahaliyagoda bopaththa kiyana game me kiyana wedamahaththai ape siyai ekkenda kiyala mata hithenawa mokada ape siyath mehema lamayek sanipa kara kiyala man ahala thiyanawa mage siya den jewathun athara na siyage nama Gunawardana mama kamathi kandegama mahathagen thorathuk danaganna
@Mr.Jayasekera
@Mr.Jayasekera 4 жыл бұрын
lankawe thibunu purana puskola poth sankyawa "nawu thunakak purola" engalanthayata arangihilla thiyanwa "para suddo" ape deshiya danuma, mewa kisima deyaka chaya pitapathakwath, "desha hithishi" pudgalayek lanawata genalla naha, adata nidaha labi wasara gananawak giyath. oba thuma kiyana dewal siyalla me deshiya danuma thula thibuna, me sandaha handak naganna?
@beatricerajaratna8021
@beatricerajaratna8021 4 жыл бұрын
Oya poth tika parissam karanna .anagathye . cheena .India.usa. purawarayak arabikaraya mey ayagen poth witharak noweyei . Budun upan I thihasika bim rata lock down karala doser karieda danney neha
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
ඒවට හඩක් නගමු. පිටරට කෞතුකාගාර වල සුරක්ෂිතව තියන පුස්කොල පොත් ආපහු මෙහාට ගෙන්නල කාබාසිනියා කරන්න කලින් ලංකාවෙ පංසල්වල වේයො කාවො කකා වැස්සට පෙගි පෙගී නාස්ති වෙවි දිරල යන ලක්ෂ ගානක් පුස්කොල පොත් ගැන හොයල බැලුවොත් නරකද.
@hgfhudemadakkamahithatasat7827
@hgfhudemadakkamahithatasat7827 4 жыл бұрын
Doda danumak laba denawa oba thumata godak pin
@nimaljayathissa6623
@nimaljayathissa6623 3 жыл бұрын
අනේ සර් මගේ වගාවට රිලඋන් ගෙන් කරදර වැඩි කෙසෙල් ගසක්.හදල එකේදල්ල.කනවා ඌරන් ගෙන්ද වගාවට හරිම කරදරයි මෙිවා වලක්වා ගන්නේ කොහොමද ඹබ තුමාට පින්සිද්දවෙිවා .මෙිකටපිලිතුරක් ලබා දෙන්න...මම මධ්‍යම පලාතේ ඉන්නේ .
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
Ane sir mewage atthbeheth tawa kiyanna denuwath wenna apita
@drrb1994
@drrb1994 4 жыл бұрын
Obathumata Deergayuwewa
@keerthigoonaratna3998
@keerthigoonaratna3998 2 жыл бұрын
Watusudda gas wasada padannna
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 Жыл бұрын
සර්පයෙකු දෂ්ට කලානම් ඌත් අරගෙන ලගම තියෙන රජයේ රෝහලට යන්න. තිලක් මහත්මයාණෙනි ඔබට අපහස කරනවා නෙවෙයි.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
නිවරදි දේ පැවසීම අපහාසයක් නෙවෙයි. උග්‍ර විෂ සර්පයෙක් දෂ්ඨ කරොත් වල් ඉගුරු හොය හෙය කාලෙ නාස්ති කරද්දි ලෙඩා මැරිල ඉවරයි
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 Жыл бұрын
Kokata gahanna ekama tamai
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
@@nuwansameeranuwansameera6491 ඔවු. ඒකෙ වැරැද්දක් තියනවද
@beatricerajaratna8021
@beatricerajaratna8021 4 жыл бұрын
Nobo dinakin rata lock down karala ithihasaya teeth bim dosar .kerrie raka ganna.ko are sendakalum
@madhushanianjalika1429
@madhushanianjalika1429 Жыл бұрын
කුනකටුවෙක් කෑවහම මොකද කරන ඔනෙ
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
තුවාලෙ ඉස්සෙල්ලම සබන් ගාලා හොදට හෝදන්න. සර්පයව අල්ලලා ඉස්පිරිතාලෙට අරගෙන යන්න
@lasanthapremajith3721
@lasanthapremajith3721 3 жыл бұрын
අපෙ වත්තෙ වල් ඉගුරු තියෙනවා එවා වල් ඉගුරුමද කියලා හොයන්න විදියක් නැද.. සර්ගෙ ඊමෙල් එක දෙන්නකො ෆොටො එකක් එවන්න
@lalithniroshan8780
@lalithniroshan8780 4 жыл бұрын
Magee RaTee rattharan minissut iddi OWongeen wada ganna palakayo na mowon nathi daTa 225 Ta Sri ViButhiya HaWolanna Veenava NagiTa palla tharuna yani eekathu weeyalla Apee MaHa polava beera ganna
@lakshanlakshan9032
@lakshanlakshan9032 11 ай бұрын
බොරු කතාවක්නෙ මේක.එම්බාම් නොකරද ඒ මිනිය තිබිල තියෙන්නෙ😂😂😂
@tharakamadushan_official
@tharakamadushan_official 11 ай бұрын
ඉස්සර ඔය එම්බාම් නෑනෙ 😅
@menatoday1833
@menatoday1833 4 жыл бұрын
Methumawa sambanda karaganna durakathana ankayak dunnot tamai hda
@maneljayakanthi808
@maneljayakanthi808 4 жыл бұрын
Bihoma wedagath
@sheni6004
@sheni6004 4 жыл бұрын
👍👍👍
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
වල්ඉගුරු මොනවද
@Momentclothing
@Momentclothing 4 жыл бұрын
වල් ඉඟුරු ලුණු කහ පොල් මිටක්
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
🙏🙏
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 4 жыл бұрын
කන්දෙගමමහත්තය කවදාවත් ප්‍රශ්නයක් ඇහුවට උත්තර දෙන්නේ නැහැනේ. මගේ වත්තට පිඹුරෙක් ඇවිත් පූසන් ගිලිනවා වරින් වර. මව් සතාට නොඑන්න කරන දෙයක් කියලා දෙන්න. කෙම් ක්‍රම කුඩා මන්ත්‍ර වැනි යමක්....
@samanthasowis4824
@samanthasowis4824 4 жыл бұрын
Boru kiyala minissu maranna epa manussayo sarapayek kawam rohalakata geniyanna.
@fernandosharmalin7807
@fernandosharmalin7807 4 жыл бұрын
Pehediliwama kiyanawa ethuma. Wedek lagata geniyana thuru merenne nethiwa thiyaganna puluwan bawa.. sampurna vedio eka beluwe nedda.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
​@@fernandosharmalin7807කීවෙ පොල්කුඩු බැදගෙන සතියක් උනත් ගෙදර හිටියට අවුලක් නෑ කියල නේද 😂 ඊට පස්සෙ මෝචරියට නම් යන්න පුලුවන්
@thlinasampth8389
@thlinasampth8389 2 жыл бұрын
boru kiyanne me pakaya
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
මෙිවගේ පදනමක් නැති බොරැ කතන්දර අනන්තවත් අසා තිබෙනවා. සර්පයෙක් දෂ්ඨ කලොත් ඔිවා කරන්නේ නමි සෙත්ත පෝචිචි. ඡීවත් වෙන්න ඔින නමි තූවාලයට උඩින් වෙලුමි පටියක් දමා හැකිනමි සතා අල්ලා ගෙන ලඟම රඡයේ රෝහලකට යන්න. අවිද්‍යත්මක දේවල් මෙතරමි ඡනප්‍රිය නුගත් ඡනයා අතරේ තමයි. ඔින බොරැවක් කතන්දරයක් ගෙඩිය පිටින් ගිලින පල්මෝඩ ඡනරැලක් මෙරට ඉන්නවා. බෙෘද්ධ දර්ශණයේ යමි යමි කාරනා විශ්වාස කල යුත්තේ කෙලෙසද යන්න මනාව විග්‍රහ කර තිබෙනවා. එය සොයාබලන්න.
@sisirahettiarachchige2443
@sisirahettiarachchige2443 4 жыл бұрын
නොදන්න දේවල් කතා නොකර කට වහගන්න,අපෙ වෙදකම නොදන්න පරගැති කලු සුද්දො
@sanjeewanamadagala1401
@sanjeewanamadagala1401 2 жыл бұрын
Palayan buruwo
@LayaBro
@LayaBro 4 жыл бұрын
පට්ට පල් බොරු මේ මනුස්සයා කියන්නේ. ඔක ඔප්පු කරල පෙන්න. ගැනිව හරි දරුවෙක් හරි නයෙක්ට කියල කව්වල සනිප කරල පෙන්න.
@manelchandrika4330
@manelchandrika4330 4 жыл бұрын
Ane me...uba..ingrisi wedekda....neththm...kalu sinhalyekda.....irsiya koranna එපා ...me manussayata .....danne nethi magul වලට hota noda hitu....
@xtreme_lk
@xtreme_lk 4 жыл бұрын
බටහිර විද්‍යාව හැර තවත් විද්‍යාවන් ලොව පවතින බව දැනගන්න. ස්තූතියි
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 4 жыл бұрын
@@manelchandrika4330 අැත්ත තමා නො දන්නා දේ, දන්නා කෙ නා ගෙන් අසා ඉගෙනීම යහපත් ලෙස දකින්න.
@SirimewanD
@SirimewanD 4 жыл бұрын
මෙි කතාකරන්නෙ දේශීය වෙදකම ගැන මිස බටහිර වෙදකම ගැන නෙවෙයි. අවුරැදු දහස් ගනණක් මෙි රටෙි මිනිස්සු ජීවත් කෙරෙවිවෙ එ් පාරමිපරික ඥාණය විසින්. මෙි පොලොවට අාදරයක් නැති අය තමන්ගෙ විදෙස් ගැතිකම නමිගමිවලිනුත් ප්‍රදර්ශනය කරනගමන් දේශීය දැනුමට ගරහනවා....! අද වෙනකොටත් කෝවිඩි 19ට බටහිර ප්‍රතිකාර නැහැ. මෙි රටෙි ගස් කොළපොතු තමිබල මොන මිනිස්සුන්ටනමි එ්ක හෙමිබිරිස්සාවක් විතරයි...! කන්දේගම මැති තුමාටත් බොහාම ස්තුතියි....!
@LayaBro
@LayaBro 4 жыл бұрын
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 2 жыл бұрын
🙏🙏🙏
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 57 МЛН
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 530 М.
Thilak Kandegama || Ukuwela Sanasa Govipola@kandemahagamaya
13:50
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 76 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН